මේ Ads දැකලා නෑ නේද හූ හූ (REACTING to banned Ads in Sri Lanka & Worldwide with

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ก.พ. 2025

ความคิดเห็น • 297

  • @tharushameedum5411
    @tharushameedum5411 2 ปีที่แล้ว +219

    අඩෝ කාලී අද තමා උඹට ගැලපෙනම පාට්නර් අහුවෙලා තියෙන්නේ .නියමයි චේති අපිට රිඇක්ට් සීරීස් එකක්ම ඕනා.ජයවේවා

  • @SADEEYAA
    @SADEEYAA 2 ปีที่แล้ว +104

    අම්මෝ එක පට්ට. ඉස්සරටත් සුපිරියක් කරමු

    • @kaviyh895
      @kaviyh895 2 ปีที่แล้ว +6

      මේකෙනුත් කෑලි ගනින් 😹

  • @nipunabuddhika7373
    @nipunabuddhika7373 2 ปีที่แล้ว +116

    ඔන්න කෙල්ලෝ.. බොරු නෑ පඩ නෑ. කියන දේ හැන්ගිලි නෑ... 💛💛

  • @deshan_Vimukthi99
    @deshan_Vimukthi99 2 ปีที่แล้ว +42

    1st add එක පොලිසියට අපහාසයක් විදියට දකින්න ඇති. මොකද අර දඩමස් කියලා ගිය සෝයා මීට් Add එකක් තහනම් කලා ඒක පොලීසියෙන් ගෙදර ඇවිත් කනවා වගේ පෙන්නුව නිසා. පස්සේ ඒ Add එක කෝරලේ මහත්තයා විදියට ඒ Charecter එක Recast කෙරෙවුවා. මේකත් ඒම අපහසයක් හරි වැරදි ආදර්ශයක් වගේ දකින්න ඇති යට කරන් යන එක.

  • @kasunprabath169
    @kasunprabath169 2 ปีที่แล้ว +56

    කාලි තනියෙන් උගේ චැනල් එකේ කියෙව්වට හරි කටක් සෙට් උන ගමන් පොර ඩවුන්නෙ රියැක්ට් එකට වඩා කාලි අසරන වෙලා ඉන්නව දැක්ක එක ආතල් 😅😁

  • @Hidden_traveler93
    @Hidden_traveler93 2 ปีที่แล้ว +27

    චෙති වැඩේ නියමයි. රිඇක්ට් කරන දේ ගැන සහ ඒකට ගන්න දේවල් වල අතීතය සහ ඒවායේ විශේෂතා වගෙර් ඩීටේල්ස් එහෙමත් තිබුනා න්ම් හොදයි වගේ. කාලිගේ එකේ ඒවා තියෙනවා හරියටම. හොදම උදාහරණය කාටුන් ගැන කරපු 1ක. ඒක වෙනම next level

  • @falvidthimi7615
    @falvidthimi7615 2 ปีที่แล้ว +78

    කාලිට react කරන්න කියලා අක්කා හිනාවෙන්න... මරු බන් හිනාව 🥰🥰😂😂

  • @mindnote360
    @mindnote360 2 ปีที่แล้ว +26

    අම්මෝ මේක නිකන් වැඩිහිටියන්ට පමනයි සීන් එකෙන්නෙ ගියේ 🤣💪

  • @ranithutoons2637
    @ranithutoons2637 2 ปีที่แล้ว +70

    අම්මෝ😂React කරන්න සුපිරි ඩබල්😂💔මේකේ අලුත් episode ඉක්මනින් ඕනේ

  • @lkeditor5939
    @lkeditor5939 2 ปีที่แล้ว +51

    අර ginger ඇඩ් එක බෑන්ග් කරේ පොලසියට අපහාස වෙන්න ඇඩ් එක හදලා තියන නිසා මං හිතන්නෙ 💖

  • @selyzone9748
    @selyzone9748 2 ปีที่แล้ว +91

    දෙවෙනි ඇඩ් එක තමා මරු. චේති අක්කගේ ඇක්ශන් එක. කාලි අසරනවෙලා ඉන්නේ 😂😂😂

  • @Vtoon-24
    @Vtoon-24 2 ปีที่แล้ว +69

    කාලි හෙනම අපහසුතාවෙන් ඉන්නෙ 😂😂😂

  • @nagato7th-pain147
    @nagato7th-pain147 2 ปีที่แล้ว +4

    Tumbnail එක අයේ මරේ මරු ඈ....එකෙන් ආවෙ මේකට් පට්ට

  • @Imaworldcitizen-pl5hj
    @Imaworldcitizen-pl5hj 7 หลายเดือนก่อน +1

    Aluth kottu mee ad eka list ekata dala thiyaganna😊

  • @roundtheworld4480
    @roundtheworld4480 2 ปีที่แล้ว +19

    Chey Akki Is Best For Sri Lankan React Videos. 😍

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 2 ปีที่แล้ว +7

    සුපිරි වීඩියෝ එකක් අක්කී මාත් හිනා වෙවී බැලුවේ 😂😂😂🤣💔👌

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 ปีที่แล้ว +22

    චේති අක්කිගෙ හිනාව😂🥰❤️🌼

  • @dilshanmuthugala1215
    @dilshanmuthugala1215 2 ปีที่แล้ว +8

    චේ සෙට් ඕයි...💯❤🔥

  • @carloversd.n.7453
    @carloversd.n.7453 9 หลายเดือนก่อน +1

    ගැහැණු අයගේ සුන්දර වදන් ඉදිරියේ අප අහිංසක බව හොදින් සනාථ වන වීඩියෝවකි😂

  • @dineshbro868
    @dineshbro868 2 ปีที่แล้ว +19

    මරු ඩබල හැබයි 🤣🤣🤣🤣🤣

  • @Theiththewa
    @Theiththewa 2 ปีที่แล้ว +11

    මට තේරෙන් නැති දේ තමා ඇයි කොන්ඩම් වලට එක එක ෆ්ලේවර්ස් එන්නෙ..

  • @akilabandara1137
    @akilabandara1137 2 ปีที่แล้ว +5

    ඔයාලා දෙන්නා අක්කයි මල්ලී ද??? 😅 මරු👌 දිගටම කරන් යන්න..💪

  • @nilakshisenarathne7058
    @nilakshisenarathne7058 2 ปีที่แล้ว +16

    චේති අක්කේ ඔයා .. සුපිරි 👌👍 😂

  • @dinushadarshani3970
    @dinushadarshani3970 2 ปีที่แล้ว +6

    චේතනා අක්කිගෙ සුමියුරු කටහඩට කන ලෙප්ට් උන මං වගෙ අය තව සිටීද හැබැයි වීඩියෝ එක මරු ආතල් good luck අක්කි

  • @vimukthibhanukajayasinghe2387
    @vimukthibhanukajayasinghe2387 2 ปีที่แล้ว +1

    චේ අඩෝ පට්ට අහ්හ් තව ඕනේ😂😂😂😂😂

  • @SANJU-jd8bf
    @SANJU-jd8bf 2 ปีที่แล้ว

    ado ek set bn digatama one thada kola

  • @Dilzjayaruwan
    @Dilzjayaruwan 7 หลายเดือนก่อน +1

    Whutto අන්තිම එක😂😂🚀

  • @games8755
    @games8755 2 ปีที่แล้ว +4

    දිගටම කරන්න react 😂❤️

  • @tharushipramodhya3952
    @tharushipramodhya3952 2 ปีที่แล้ว +81

    ඒ චේතනා අක්කේ හිනාව මරු හොඳේ 😂😂😂😂😂 යකු මන් හිතන් හිටියේ මන් විතරයි ඔහොම හිනා වෙන්නේ කියලා , දැන් අවුලක් නෑ 🤣🤣🤣

  • @sachinimoragolla1609
    @sachinimoragolla1609 2 ปีที่แล้ว +5

    1st react karana kella wenna hitapu mama🥲💔 🤣❤️❤️❤️🔥🔥. Thawa karanna akkiiii. Much love

  • @pramoshdidulanka3563
    @pramoshdidulanka3563 2 ปีที่แล้ว +12

    තව බෑන් වුන ඇඩ් දෙකක් තමයි
    දඩයම් බට්ටා සෝයාමීට් ඇඩ් එක පොලිස් කේස් එකක් නිසා
    තව නදී ගංගා තරණයේ සිංදුවට ගහපු ලාගර් බියර් ඇඩ් එක

  • @shklasith
    @shklasith 2 ปีที่แล้ว +6

    පට්ට ඒ වීඩියෝ සීරීස් එක ❤️

  • @dulmi4697
    @dulmi4697 2 ปีที่แล้ว +46

    ඒක මරු 🌷 අක්කා පුලුවන් නං මෙහෙ නැතුව වෙන රටවල advertisment,movies,cartoon,Tv siries... වගෙ ඒවට react කරන්න , හින්දි ටික මරු ❤️

  • @slonlinexshop1885
    @slonlinexshop1885 2 ปีที่แล้ว

    Niyamai digatama danna kaali ekka

  • @GayathmiMaleesha
    @GayathmiMaleesha 3 หลายเดือนก่อน

    Chethi oya maru ❤❤❤❤

  • @shehanipu3895
    @shehanipu3895 2 ปีที่แล้ว +34

    චේති අක්කි මේ වගේ වැඩකට මෙච්චර පරක්කු මොකද බැලුවා🤪❤️. ඒක මරු අක්කි. දිගටම වීඩියෝ ඕනි. නැත්තම් ඔය කොල්ලො කරන්නේ කෙල්ලොන්ව අල්ලගන react කරන එක විතරනේ. දැන් අපිටත් එක්කනෙක් ඉන්නවා 🙄😍❤️‍🔥

  • @chamodkavinda7216
    @chamodkavinda7216 2 ปีที่แล้ว +6

    😂😂😂 අම්මෝ..

  • @ruwanchamara3925
    @ruwanchamara3925 ปีที่แล้ว

    මරු හැබැයි😂😂😂

  • @nightfurious7734
    @nightfurious7734 2 ปีที่แล้ว +1

    එහ් ඒහ් ගුල් වලට එහ් එහ් හාවෝ හම්බෙලා😁👌

  • @dunilchanthuka4952
    @dunilchanthuka4952 7 หลายเดือนก่อน

    කාලිට react වලට සෙට් වෙනම ඩයල් එක චේ 😂❤👍

  • @kavishkagayan9856
    @kavishkagayan9856 2 ปีที่แล้ว +2

    Aluth unata hodai habay digatala karanna ek athal😜🤘

  • @isurumadusanka3960
    @isurumadusanka3960 2 ปีที่แล้ว +1

    Kaali meki hodai ube reacts video walata 😃✌️

  • @LINzzO
    @LINzzO 2 ปีที่แล้ว +1

    😂😍

  • @Mahesh-sx6zg
    @Mahesh-sx6zg ปีที่แล้ว

    Chethi thama hodama ❤️❤️❤️❤️❤️❤️

  • @Imaworldcitizen-pl5hj
    @Imaworldcitizen-pl5hj 7 หลายเดือนก่อน

    Thumbnail eka pic eka maru chethi😊😊

  • @nisansalapubudu9673
    @nisansalapubudu9673 2 ปีที่แล้ว

    Niymai niymai 👊👊

  • @kavindiperera2228
    @kavindiperera2228 2 ปีที่แล้ว +3

    Dubbing සම්බන්ධ reaction video එකක් ❤

  • @vishankavinda8565
    @vishankavinda8565 2 ปีที่แล้ว +1

    😂 හිනාව අඩො 😂

  • @malshaanjalee6518
    @malshaanjalee6518 2 ปีที่แล้ว +19

    🥰🥰 අක්කගෙ හිනාවයි කටහඩයි නම් ශෝයි 💝💝

  • @sasindujayashan9146
    @sasindujayashan9146 2 ปีที่แล้ว +21

    චේති අක්කත් මරු React වලට 🤩❤ කාලි & චේති මරු ඩබල 👻🖤

  • @manushajayalath3
    @manushajayalath3 ปีที่แล้ว

    🙂👍 ලංකාවේ වයිරල් ගියපු සමහර විඩියෝ තියනවා (ලීක් නෙවෙයි ) එවා ගැන එවාට වැටුණ කමේන්ට් ගැන ඇත්තටම එව්වට ඒ කමේන්ට් සදාරණද වගේ එකක් බැද

  • @milansheranga.8583
    @milansheranga.8583 2 ปีที่แล้ว +3

    අඩෝ චේතී 😂😂

  • @pasindurathnayake4699
    @pasindurathnayake4699 2 ปีที่แล้ว +3

    උබල දෙන්නම ඉස්සරහට react s කරපන් අයියෙ අක්කෙ 😂

  • @malshan
    @malshan 2 ปีที่แล้ว

    Maru Maru ! Digatama karamu :)

  • @achinihamesha1455
    @achinihamesha1455 2 ปีที่แล้ว +1

    Mokuth onne දෙන්නගෙ wedding eka dakinna asai 😍😍😍😍😍😍🥰🥰🥰 akki ,aiya mach

  • @milansheranga.8583
    @milansheranga.8583 2 ปีที่แล้ว +26

    Dubbing reacts ඕනී චේතී අක්කා 😘😍❤️

  • @achinthaamarathunga7700
    @achinthaamarathunga7700 2 ปีที่แล้ว +1

    කැත උන් කෝමත් කැතයි dilshan අයියගෙ podcast එක ඇහුව මම 🥲

  • @dulangaakash1297
    @dulangaakash1297 2 ปีที่แล้ว

    Ammee kalii aiyeee 🤣🤣🤣🖤🖤❤️❤️💯 thavath videos ekak genna akke 😌❤️🖤💯

  • @Maths_with_Randy
    @Maths_with_Randy 2 ปีที่แล้ว +7

    9:36 I think this is banned because it's his sister-in-law who approved that condom. It means there's a connection between him and sis. It's not legal😂

  • @sasankakasun
    @sasankakasun 2 ปีที่แล้ว

    Good Content! Jayawewa!!! digatama karamu

  • @jayanidudimantha2576
    @jayanidudimantha2576 2 ปีที่แล้ว +5

    තායි ඇඩ් ටිකකට රිවිව් එකක් දාපන්කෝ.
    ලෝකෙ ක්‍රියේටිව්ම ඇඩ් හදන ජාතිය

  • @Music_shorts_official
    @Music_shorts_official 2 ปีที่แล้ว +4

    React krna Aunty😂❤️

  • @p.kavindya1768
    @p.kavindya1768 2 ปีที่แล้ว +1

    චේති..... කාලි..... මරු ඩබල

  • @rvst4883
    @rvst4883 2 ปีที่แล้ว

    Wade maru tw react krhn akke 🤧🖤🔥

  • @nippa1388
    @nippa1388 2 ปีที่แล้ว +2

    වැඩිපුර හිතන උන් මේ කොනට 😁🥴

  • @Jenith_Neranjana
    @Jenith_Neranjana 2 ปีที่แล้ว +1

    Video එක edit කරපු එකාට බඩ යන්න ඕනෙ. කන left 😂

  • @Hdhdhdshss
    @Hdhdhdshss 2 ปีที่แล้ว +2

    චේතනා වගේ පට්ට ඕපන් එකියක් නම් ok🙂👌

  • @nilukshanbotheju4903
    @nilukshanbotheju4903 2 ปีที่แล้ว +1

    ලොකුවට බලාපොරොත්තු naa okiwa බැඳ pan ban.....😘😍

  • @lahirumadushanka5756
    @lahirumadushanka5756 2 ปีที่แล้ว +9

    Last one was hilarious 🤣🤣❤❤

  • @ඩම්ටිනා
    @ඩම්ටිනා 2 ปีที่แล้ว

    Oyala denna maru ane ❤️

  • @gayanmaduranga4962
    @gayanmaduranga4962 2 ปีที่แล้ว +1

    යට කරගෙන ගිහින් තියෙන්නේ දෙන්නම එකට පදිනකොට වෙන්න බෑරිද මොකක් හරි ලිහිල් වීමක් උදෙසා 😁

  • @chathurangapathum3073
    @chathurangapathum3073 2 ปีที่แล้ว +1

    Ninja coil add eka band une paya 10 nidaganna purudu wei kiyala minissu

  • @ireshawittahachchi6845
    @ireshawittahachchi6845 2 ปีที่แล้ว

    niyamai chethi

  • @madhuxcreator
    @madhuxcreator 2 ปีที่แล้ว +3

    OLD zoom ආතල් ටිකකට reacts කරන්නකො අක්කි..

  • @sonaldinindu9474
    @sonaldinindu9474 2 ปีที่แล้ว +3

    Kali 🔥❤️😁👍

  • @manojdevage7485
    @manojdevage7485 2 ปีที่แล้ว

    මේක සුපිරි ❤❤❤❤

  • @then4355
    @then4355 2 ปีที่แล้ว

    Keep it up ❤❤

  • @dilmikaaththanayake8749
    @dilmikaaththanayake8749 2 ปีที่แล้ว +2

    පළවෙනි එක banned කරන්න ඇත්තෙ පොලීසියට මොකක් හරි අගෞරවයක් වෙනව කියල වෙන්න ඇති.. අර දඩයම් බට්ටා කියල ආපු සෝයාමීට් ඇඩ් එකකුත් අයින් කළා ඒ හේතුවටම...

  • @wesgi
    @wesgi 2 ปีที่แล้ว

    Chethi Kalige SDMN project eke Eka part ekk wennai yanne kiyala mata penawa oon oon !

  • @mr.I_max
    @mr.I_max 2 ปีที่แล้ว

    Behind seen වලින් වෙනම video එකක් කරන්න තිබ්බා... ආතල් චරිත ❤

  • @nisalxnimsara
    @nisalxnimsara 2 ปีที่แล้ว +82

    ලොකු බලාපොරොත්තු නෑ, මේ ඩබල බදිනවා දකින්න ලැබුනොත් ඇති😗💝

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +18

    Video කරන්න content නැති නිසා react videos කරන්න පටන් ගත්ත චේති🙂👍

  • @priyanthadissanayake6941
    @priyanthadissanayake6941 2 ปีที่แล้ว +2

    kaali ekm digtma reaction krnna🥲it will be more intersting😌❤

  • @yeshyomal7490
    @yeshyomal7490 2 ปีที่แล้ว +8

    ඔක්කෝම හොදයි එත් අර CD ඇඩ් එකේ අවසානේ කාලිට ගහන එකේ effect music එක වැඩි නිසා මගෙ කන ඇහෙන්නෙ නැතුව ගියා..😞🥴🚶

  • @thisaldanidu2280
    @thisaldanidu2280 2 ปีที่แล้ว

    Doritoes add eka missing eka nm supiriyak thama

  • @nisalimahavithanage5133
    @nisalimahavithanage5133 2 ปีที่แล้ว +1

    උඩින්ම මේ වැඩේට කැමති 🤣❤

  • @kavinduakash7204
    @kavinduakash7204 2 ปีที่แล้ว +1

    ඒක සුපිරියක් 🤣👍

  • @jillamalli
    @jillamalli 2 ปีที่แล้ว

    dakkada kaali akka inna hinda wadiya muna diha balanne na kollek hitiyanam hodata balanawa lolanthaya #KALLI

  • @sicario540
    @sicario540 2 ปีที่แล้ว +103

    පලවෙනි එක බෑන් කලෙ පොලිසිය හප්පපු නිසා. ඒක බෑන් නොකලනං අපි අරගලෙ දිනල තියෙන්න තිබ්බ😂❤

    • @tharushidilthara3454
      @tharushidilthara3454 2 ปีที่แล้ว +3

      👍

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 ปีที่แล้ว +1

      ගොං කතා කියන්නෙපා. ඊට පස්සේ රාජ්‍ය ආරක්ෂාව left. ප්‍රචණ්ඩත්වය රට පුරාම

    • @sicario540
      @sicario540 2 ปีที่แล้ว

      @@mrbhanaka-3856 😂 ඇයි දැන් එහෙම නැද්ද

    • @mrbhanaka-3856
      @mrbhanaka-3856 2 ปีที่แล้ว +2

      @@sicario540 දැන් මේ තත්ත්වයට විසඳුම ප්‍රචණ්ඩත්වයෙන් යුක්ත මේ අරගලේ නෙවෙයි

  • @MJJNamalDias
    @MJJNamalDias 2 ปีที่แล้ว

    නියමයි වැඩේ. 👍

  • @tharushmishelka4722
    @tharushmishelka4722 2 ปีที่แล้ว

    Chethy maru ne react valata😏

  • @charithjayanath1292
    @charithjayanath1292 2 ปีที่แล้ว

    ඒක මරු ඇන්ඩ් සුපිරි 🔥😍😎

  • @samithagayashan9437
    @samithagayashan9437 2 ปีที่แล้ว +3

    කෝ අරූ.. හායි හායි හායි කියලා කිව්වේ නෑ නේ 🤣

  • @muthubhagi6509
    @muthubhagi6509 2 ปีที่แล้ว

    Keep it up like this🙂

  • @Hiru__Kulathilaka
    @Hiru__Kulathilaka 7 หลายเดือนก่อน

    මීට වැඩිය හොදායී .

  • @pruthuvialoka2913
    @pruthuvialoka2913 2 ปีที่แล้ว +3

    මේක මරු 🤣👌

  • @sldilshanvlogs
    @sldilshanvlogs 2 ปีที่แล้ว +1

    මරුම එකට මුලිම්ම චේති අක්කත් රිඅැක්ට් කලේ 😂😂😂

  • @janiduakalanka
    @janiduakalanka 2 ปีที่แล้ว +6

    කාම ලෝලියොන්ට ඇඩ් හදන්න දුන්නහම🙂👍

  • @nisalxnimsara
    @nisalxnimsara 2 ปีที่แล้ว +1

    kaali, me che kauda kiyl dnne na , kaali boza innw dakala baluwe kaali badalada? nane galapenw meyaw, wadi wistara oona na paul deke ayata katha karala wedding eka gamu 😁😍

  • @molinduachintha5375
    @molinduachintha5375 2 ปีที่แล้ว

    වැඩේ දිගටම කරමු