ධාරා විද්‍යුතය සම්පූර්ණ පාඩම විනාඩි 47න් මතක් කරගමු | Speed Revision

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.พ. 2025
  • මෙම වීඩියෝව 2023 ජනවාරි 10 දින රත්නපුර තක්ෂීලා උසස් අධ්‍යාපන ආයතනයේදී 2022 උසස් පෙළ සිසුන් වෙනුවෙන් නොමිලේ පැවැත්වූ වැඩ සටහනට සහභාගි වූ දරුවන් සහ එහි පටිගත කිරීම TH-cam ඔස්සේ නැරඹූ සිසුන්ගේ අදහස් අනුව පසුව නිර්මාණය කල වීඩියෝවකි.
    telegram group : t.me/+xNPdq8EM...
    මෙම වැඩ සටහනේ ඉතිරි පාඩම් වල වීඩියෝ සියල්ල පහත playlist එක තුලින් නැරඹිය හැක.
    Playlist : • Express Physics from S...
    Contact for more information
    --------------------------------
    Saranga Palihawadana (B.Sc Former Assistant lecturer in physics)
    Tel : +94 71 621 9898
    Email : sarangapalihawadana@gmail.com
    Website : einsphysics.com

ความคิดเห็น • 106

  • @Sakuni-g2h
    @Sakuni-g2h ปีที่แล้ว +30

    ඇත්තටම දෙවි කෙනෙක් 🙏🙏🙏 ගොඩාක් පින් සර්

  • @Hiruu-tv1ez
    @Hiruu-tv1ez ปีที่แล้ว +10

    මේ ටික මාර වටිනවා සර්.. හෙට exam තියං අද මුළු සිලබස් එකම මතක් කරගත්තා.ගොඩක් ස්තුති සර්. ධාරාව විභව මාන මිටර් සේතු ටිකත් මෙහෙම කරලා දාන්න පුළුවන් නම් වටිනවා සර් . ඒ ටිකත් වැදගත් වෙයි ළමයෙක්ට අනිවරෙන්❤😊

  • @rashmiyoshini3843
    @rashmiyoshini3843 ปีที่แล้ว +10

    තෑන්ක්ස් සර් මේ කරන දේට... තව වීඩියෝ ටිකක දන්න සර්ට පුළුවන් වෙලාවකට☺️❤️

  • @LoveBite-e
    @LoveBite-e 3 หลายเดือนก่อน +3

    අනේ මාර වටිනවා සර් ❤ ගොඩාක් පින්

  • @Dilki-e8n
    @Dilki-e8n 3 หลายเดือนก่อน +4

    මාරම වටින වීඩියෝ පෙලක් සර් ගොඩක් පින් sir thank you💗💗💗

  • @DimathPathirana
    @DimathPathirana หลายเดือนก่อน +1

    Supiri sir ❤😊

  • @ravindujayasinghe7489
    @ravindujayasinghe7489 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත් උනා සර්...ජයවේවා

  • @DoctorDream-qy4ju
    @DoctorDream-qy4ju ปีที่แล้ว +6

    බොහොම පින් සර් මේ කරන උදව් වලට...🙏🙏🙏🙏

  • @isummandipa
    @isummandipa หลายเดือนก่อน +1

    එකෙන්ම සුපිරියි සර්
    ❤❤

  • @CR-km1tf
    @CR-km1tf ปีที่แล้ว +2

    ❤Thank you sir

  • @dewk426
    @dewk426 ปีที่แล้ว +3

    මේක නියමයි සර් නෝට් පෙරලන් පැය ගානක් මතක් කරගන්නවට වඩා නියමයි ....❤❤❤❤❤

  • @Yasela-s5b
    @Yasela-s5b 3 หลายเดือนก่อน +2

    අපේ සර් 😌🥺🥺

  • @sithumini_Dias
    @sithumini_Dias หลายเดือนก่อน +1

    Thank you sir... ✨️❤️

  • @MadhawaDissanayaka-wr5fk
    @MadhawaDissanayaka-wr5fk 3 หลายเดือนก่อน +3

    Maru 💗

  • @NBJHFk
    @NBJHFk 6 หลายเดือนก่อน +1

    බොහොම පින් සර් මේ කරන උදව් වලට...❤❤🙏🙏

  • @ADK-y7f
    @ADK-y7f 3 หลายเดือนก่อน +1

    thank you sir.godk watinawa

  • @sunandabandara5642
    @sunandabandara5642 ปีที่แล้ว +2

    බොහොම ස්තූතිය සර්...🥺❤️

  • @T-h-a-n-u-j-a
    @T-h-a-n-u-j-a 6 หลายเดือนก่อน +1

    ගොඩක් වටිනව සර් මේ වීඩියෝස්

  • @AmeshSadeepa
    @AmeshSadeepa 3 หลายเดือนก่อน +2

    Supiri sir❤🎉

  • @SACHINTHARASHMIKA
    @SACHINTHARASHMIKA ปีที่แล้ว +2

    මාර වටිනවා සර් මේ වීඩියෝ ❤

  • @Worldmusiccenter564
    @Worldmusiccenter564 3 หลายเดือนก่อน +1

    තව සති 3 i සර් අපිට theory mthk krgnn pattam watinwa meknm . Thank you sir.

  • @simplelinegaming
    @simplelinegaming ปีที่แล้ว +2

    🙏 ගොඩාක් පින් සර්

  • @fitnesslover473
    @fitnesslover473 ปีที่แล้ว +7

    Niyamai sir
    Mt giya shy eke A ekk thiye
    Me prth krnw
    Maara useful ❤

  • @sayuridanishka
    @sayuridanishka 2 ปีที่แล้ว +4

    Thankyou Sir 🙂✨️

  • @prabath-k1t
    @prabath-k1t ปีที่แล้ว +1

    thank you sir me vage velavaka onima vela tibba deyak❤❤

  • @janithmadusanka-r4l
    @janithmadusanka-r4l ปีที่แล้ว +1

    ❤thanks sir 😊

  • @NipuniSanjula
    @NipuniSanjula ปีที่แล้ว +1

    ගොඩක් පින් සර් 😢❤

  • @pramudithdilesh5806
    @pramudithdilesh5806 2 ปีที่แล้ว +2

    thank you sir🙏

  • @HMNNJ
    @HMNNJ 2 ปีที่แล้ว +2

    Loku pinak sir❣️🥺💞

  • @sandunijayasinghe6249
    @sandunijayasinghe6249 6 หลายเดือนก่อน

    Thank you sir....❤

  • @sathinpathirana891
    @sathinpathirana891 2 ปีที่แล้ว +1

    Thank you sir ♥️

  • @nethudesilva4031
    @nethudesilva4031 2 ปีที่แล้ว +1

    Thanks sir🙏🙏🙏

  • @Maths_support
    @Maths_support ปีที่แล้ว +1

    Thanks sir 😊🥺

  • @AbirahasWishwaya
    @AbirahasWishwaya 2 ปีที่แล้ว +1

    thank you

  • @TharushiSooriyabandara-j8m
    @TharushiSooriyabandara-j8m ปีที่แล้ว

    supiri sir kiyanna wachana na......

  • @Rpcreation071
    @Rpcreation071 5 หลายเดือนก่อน

    Supiri🔥

  • @grenade8888
    @grenade8888 ปีที่แล้ว

    බොහෝම pin sir

  • @TestAcount-v4i
    @TestAcount-v4i ปีที่แล้ว +1

    best

  • @sahanmawaththa594
    @sahanmawaththa594 ปีที่แล้ว

    Thanks sir

  • @s_kavindya
    @s_kavindya 2 ปีที่แล้ว +2

    Sir 🙂♥️

  • @sethruwankavindu498
    @sethruwankavindu498 2 ปีที่แล้ว +8

    thankuu sir....✨✨✨ electronics, matter and radiation lesson dekath danna puluwanda sir🙏🙏🙏

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +6

      Electric පාඩම අද රෑ හෝ හෙට උදේ වෙද්දි දුන්නහැකි. පදාර්ථය හා විකිරණය පාඩම තාම රෙකෝඩ් කරලා නෑ,

  • @ChanulaSKodithuwakku
    @ChanulaSKodithuwakku 2 หลายเดือนก่อน +3

    වීබහගයට තව දවස් 4ක් නම් මොකක්ද කරන්න ඕන 🥹😊

  • @uslproduction
    @uslproduction ปีที่แล้ว +1

    practical tikath puluwanm karl dennako sir , me wage short & sweet widiyata

  • @Denethuwijethunga
    @Denethuwijethunga 2 ปีที่แล้ว +3

    Sir awasana padam tike practical video tikak dannakoo❤

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +2

      ඔයා මේ පාර ඒලෙවල් ලියන කෙනෙක්ද?

    • @Denethuwijethunga
      @Denethuwijethunga 2 ปีที่แล้ว +2

      Ow sir

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +2

      සතියට එක දවසයි ක්ලාස් නැත්තේ. එදාට තමා youtube දාන්න වීඩීයෝ හදන්නෙ නිවාඩු වෙලාවක් අල්ලලා . ඔයා මේ පාර ඒලෙවල් කරන කෙනෙක් හින්දා ඒ වගේ වීඩියෝ දෙන්න කාලය මදි.

  • @Kaveejayalath
    @Kaveejayalath 2 ปีที่แล้ว +4

    Pratical vido tikth dnnko sir❤️

  • @Adiiiis603
    @Adiiiis603 ปีที่แล้ว +1

    Thankuu sm sir🙏
    Sir practical vids uth danna puluwan d?

  • @AnupamaSanjeewanie
    @AnupamaSanjeewanie 11 หลายเดือนก่อน

    Godak pin

  • @kesharadinuka4986
    @kesharadinuka4986 ปีที่แล้ว

    perfect

  • @shanthijayalath6452
    @shanthijayalath6452 2 ปีที่แล้ว +1

    Thank you sir 🙏🙏. Padartha haa wikirina padamath puluwn nam dnnko sir.

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +1

      ඉක්මනටම දෙන්නම්

  • @cryptoffcc
    @cryptoffcc 4 หลายเดือนก่อน

    superiiiiiiiiiiiiiiiiiiiiiiiii
    sir

  • @cyberman1002
    @cyberman1002 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @gb8722
    @gb8722 ปีที่แล้ว

    Niyamay sir online clases thiyenawada

  • @anucreation006
    @anucreation006 ปีที่แล้ว

    pin deelath madi sir.thank you very much sir

  • @AC-nb3gd
    @AC-nb3gd 2 ปีที่แล้ว +4

    සර් ඇමීටරය සම්බන්ධ කරන්නෙ ශ්‍රේණිගතව / වෝල්ට්මීටරය සමාන්තරගතව නෙවෙයි ද 41:12 42:21

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +10

      වෝල්ට් මීටරය පරිපථයකට සම්බන්ද කරන්නෙ සමාන්තරගතව. ඇමීටරය පරිපථයකට සම්බන්ද කරන්නෙ ශ්‍රේණිගතව. එහෙම බැලුවොත් ඔයාගෙ කතාව හරි.
      හැබැයි ඔතන කියන්නෙ එහෙම දෙයක් නෙවේ.. ගැල්වනොමීටරයක් පාවිච්චි කරලා ඇමීටරයක් නිර්මාණය කරගැනීම සහ වෝල්ට් මීටරයක් නිර්මාණය කරගැනීම ගැන.එතකොට වෙන්නෙ අනිත් පැත්තට

    • @AC-nb3gd
      @AC-nb3gd 2 ปีที่แล้ว +4

      @@EinsPhysics හරි සර් .... 🔥

    • @EinsPhysics
      @EinsPhysics  2 ปีที่แล้ว +16

      ඇමීටරයක් හදන්නෙ ගැල්වනෝමීටරයක් එක්ක කුඩා ප්‍රතිරෝධකයක් සමාන්තරගතව සම්බන්ද කරලා.
      එහෙම නිර්මාණය කරගන්න ඇමීටරය පරිපථයට සම්බන්ද කරන්නෙ ශ්‍රේණිගතව.
      එතකොට වෝල්ට් මීටරයක් හදන්නෙ ගැල්වනෝමීටරයක් එක්ක විශාල ප්‍රතිරෝධකයක් ශ්‍රේණිගතව සම්බන්ද කරලා..
      එහෙම නිර්මාණය කරගත්ත වෝල්ට් මීටරය පරිපථයට සම්බන්ද කරගන්නෙ සමාන්තරගතව...
      කියපු දේ තේරෙන්න ඇති කියලා හිතනවා. තව ප්‍රශ්ණ තියෙ නම් අහන්න. එක්සෑම් එකට යන්න කලින් අවුල් තැන් සේරම clear කරගන්න..

  • @girlwithN
    @girlwithN ปีที่แล้ว

    sir english medium aytath udaw wenna english wachana tikth kiynna puluwan da. athhtatama hodai sir thank you so much sir😍

  • @maheshinimanthika
    @maheshinimanthika ปีที่แล้ว

    ❤💛

  • @premakodi4625
    @premakodi4625 ปีที่แล้ว

  • @kawshanrajapaksha
    @kawshanrajapaksha 7 หลายเดือนก่อน +2

    Sir ඉලෙක්ට්‍රෝන ගැටීම් සහිතව නේද එකම දිශාවකට ගමන් කරන්නෙ.????

    • @DTMEarth
      @DTMEarth 5 หลายเดือนก่อน

      Ow ehem thamyi wenne

  • @pradeeprajapaksha-ky4dx
    @pradeeprajapaksha-ky4dx ปีที่แล้ว

    😊

  • @anjulamethmal6524
    @anjulamethmal6524 ปีที่แล้ว +2

    ❤🤍

  • @milindasenevirathna5099
    @milindasenevirathna5099 ปีที่แล้ว

    ඕම් මීටරේට විචල්‍ය ප්‍රතිරෝදයත් එක්ක ශ්‍රේණි ගතව තව ප්‍රතිරෝදයක් දානවා නේද සර් ලොකු ධාරාවක් ආවොත් ඕම් මීටරයට හානි වෙන එක නතර කරන්න

  • @statushub4265
    @statushub4265 ปีที่แล้ว

    gammak hutto adarei aaaaa

  • @arushasathsara-lc2gk
    @arushasathsara-lc2gk ปีที่แล้ว

    😄❤️❤️

  • @tharuabeygunasekara123
    @tharuabeygunasekara123 3 หลายเดือนก่อน +1

    ගොඩක් පින් සර් 🙏

  • @hansikasanjeewani8299
    @hansikasanjeewani8299 2 ปีที่แล้ว +1

    Thanks sir ....

  • @palithadisanayake9673
    @palithadisanayake9673 ปีที่แล้ว

    Thank u soo much sir

  • @jayanthankv1612
    @jayanthankv1612 ปีที่แล้ว

    Thank you sir..

  • @sweetiee-e2i
    @sweetiee-e2i ปีที่แล้ว

  • @anjanawithanage2946
    @anjanawithanage2946 ปีที่แล้ว +1

    Thanks sir

  • @chandimapriyadarshani5983
    @chandimapriyadarshani5983 ปีที่แล้ว +1

    Thank u sir❤❤❤

  • @palithadisanayake9673
    @palithadisanayake9673 ปีที่แล้ว

    Thank u sir

  • @belle7059
    @belle7059 ปีที่แล้ว

    Thank you sir 😊

  • @world-yh2vf
    @world-yh2vf ปีที่แล้ว

    Thank you sir

  • @premalaths6454
    @premalaths6454 ปีที่แล้ว

    Thank you sir♥️

  • @JILLAtv2.0
    @JILLAtv2.0 2 หลายเดือนก่อน

    Thanks sir

  • @gayanpushpakumara-yd1zn
    @gayanpushpakumara-yd1zn 9 หลายเดือนก่อน

    Thanx sir❤

  • @sumalinimanthika1534
    @sumalinimanthika1534 6 หลายเดือนก่อน

    ❤❤

  • @SanduniImashi
    @SanduniImashi 6 หลายเดือนก่อน

  • @rumeshsenarathne09
    @rumeshsenarathne09 ปีที่แล้ว +1

    thank you sir 😍

  • @sahirumanuwara938
    @sahirumanuwara938 ปีที่แล้ว +1

    Thank you sir ❤

  • @MwUcyan
    @MwUcyan 2 หลายเดือนก่อน

    Thanks sir💖

  • @ChamithiGalkolage
    @ChamithiGalkolage หลายเดือนก่อน

    ❤❤

  • @Study_Life_in_SL
    @Study_Life_in_SL 6 หลายเดือนก่อน

    Thank you sir 💝🙏

  • @maleesha22-j5v
    @maleesha22-j5v ปีที่แล้ว

    Thank u sir ❤

  • @dilipisharaonline
    @dilipisharaonline หลายเดือนก่อน

    ❤❤

  • @nidarshana2004
    @nidarshana2004 ปีที่แล้ว

    Thank you sir ❤️

  • @nalinsuranga6931
    @nalinsuranga6931 9 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @AmasAura
    @AmasAura 7 หลายเดือนก่อน

    Thank you sir...

  • @pramudithaaberathne38
    @pramudithaaberathne38 4 หลายเดือนก่อน +1

    thank you sir❤

  • @SachinthaGihan-WC
    @SachinthaGihan-WC 4 หลายเดือนก่อน

    Thank you sir❤

  • @pathmakph4245
    @pathmakph4245 2 หลายเดือนก่อน

    Thank you sir❤