සබදතා වලින් දුක් විදින ඔයා අද නිදහස් EMPATH Relationships

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.พ. 2025
  • සබදතා තුල ඇත්තේ මානසිකව, චිත්ත වේගාත්මකව හෝ ශාරීරිකව පීඩාවක් නම් එය සෞඛ්‍ය සම්පන්න සබදතාවයක් නොවේ. ඔබ සංවේදී කෙනෙක් නම් එහි ඇති පීඩාව ඊටත් වඩා විය හැක. එලෙසම එයින් ගැලවෙන්නටට ඔබට ශක්තියක් නැති වෝය හැක. ඔබ ඉන්න ඒ තත්වය පිළිබද පුර්ණ අවබෝධයක් හා විසදුම මෙම වීඩියෝ එකෙන් ලබන්න
    ⭐️වැඩසටහන්
    ✅ www.kaalayathr...
    ---------------------------------------------------------------------
    #universe #Sinhala #kaalayathri

ความคิดเห็น • 101

  • @deepagomes9164
    @deepagomes9164 6 วันที่ผ่านมา +5

    මගේ කතාව .....
    ඇත්තම ඇත්ත.
    ඒත් මගේ ජීවිතයට මුණගැසුණු...අයෙක් මගේ ජීවිතයට ...මගපෙන්නුවා.
    මම දැන් සතර සති පට්ඨාන භාවනාව තුළින් මා සමග සිටිනට පුරුදු උණා.
    තවමත් මට සම්බන්ධ අය මාව පාලනය කරන්න හැදුවත් මට මා වෙනුවෙන් සටන් කරන්න වෙනවා .
    ඔවුන් බලාපොරොත්තු වෙනවා මා ඔවුන් කියන දේ අසා ක්‍රියා කරයි කියා... එසේ නොවන විට මා දැන් නපුරු
    බව කියා මට ගරහනවා.
    මා ඒවා ගානකට ගන්නේ නෑ.
    මාගේ හර්ද සාක්ෂියට හරියි කියා මට් හැගෙන දේ මා කරනවා. ඔබතුමාගේ කාරුණික මගපෙන්වීමට බොහොම පිං.🙏

  • @thanujadinuki3548
    @thanujadinuki3548 7 วันที่ผ่านมา +9

    මේ වචන මට ලොකු ශක්තියක් සර් !!!! 🥺💚💚💚. යන පාර හරි කියලා හිතුනා නැවතත්. ස්වාධීන වෙදිදි රිදෙනවා අඩුයි. මම ඒ experience එක මේ මොහොතේ විදිනවා. සමාජයේ ඉන්න අනිත් අයට වඩා ලගම අයගේ toxic දේවල් තමයි දරා ගන්න අමාරුම. සර්ගේ videos දකින්න ලැබුනු දවසේ ඉදන්ම දැනුනේ ලොකු සැහැල්ලුවක් .......
    ඔබතුමාට ගොඩක් පින් සිද්ද වේවා!!!!! 🙏🙏🙏🙏🥰🥰🥰💚💚💚
    ඔබට බොහොම ස්තූතියි !!!!! 🙏🙏🙏🙏🥰🥰🥰💚💚💚💚

  • @chandana6498
    @chandana6498 7 วันที่ผ่านมา +4

    මගෙත් ආදරවන්තිය වෙනස්වුනා ඒත් මම ඔබතුමාගෙ වැඩසටහන්ද නිතර බලනවා මට වෙන හැමදේකටම විශ්වය උත්තර එවනවා විශ්ව මාතාවට ස්තුතී වේවා❤❤❤❤

  • @NiroshaKumuduni-ly8ny
    @NiroshaKumuduni-ly8ny 7 วันที่ผ่านมา +3

    මෙි වීඩියෝ එක දැකීමත් සතුටක්. මටත් හිතෙනව ගොඩක් අය කුහකයි. ආත්මාර්ථකාමියි. පුංචි පරිත්‍යාගයක්වත් කරන්න කැමති නෑ. මට නමි මෙි දේවල් වලට මුහුණදීල ඇති වෙලා..මම දැන් වැඩිය කවුරුත් ලගින් ඇසුරු කරන්න කැමති නෑ.මට ගැලපෙන අය විතරයි ලං කර ගන්නෙ.
    ❤️🙏🙏🙏

  • @pradeepnishantha9678
    @pradeepnishantha9678 7 วันที่ผ่านมา +6

    හරිම පුදුමයි,මම පහුගිය දවස් දෙක තුනේම මේක ගැන වීඩියෝ එකක් යූ ටියුබ් එක පීරලහෙව්ව,ඒ ක අද මට පෙන්නුව මට හොද දේවල් විතරක්ම පෙන්වන ආදරණීය විශ්වය,මම ඔබට කොහොම ස්තුති කරන්නද,,මේක කියල දුන්න අයියෙ ඔයා මගෙ ස්වභාවය හරියටම විග්‍රහ කලා, මම IMPATH එකේ මුදුනෙම ඉන්නෙ,ස්තුතියි,තේරුම් කරල දුන්නට,මින් ඉදිරියට ඔයා මගෙ ගුරුවරයෙක් ස්තුතියි🎉🎉🎉

  • @nathalijulen3297
    @nathalijulen3297 7 วันที่ผ่านมา +3

    සියල්ල සිදුවී මුහුන දී ඇත. විශ්වයේ සොබාදහමේ නීතියට රීතියට යටත් වු පසු සියලු ❤ ව්ෂ සහිත ම්නීසුන්ගේ අසප්පුරුෂ ඇසුරින් මාව මුදවා ගත්තා. දැන් මා මා තුල නිවහල්ව ජීවත් වෙනවා❤ ❤.💙🧡💜️💛🙏 ලැබු ගුරුහරුකම් වලට ගුරුතුමනී නමස්කාර වේවා 🙏 ❤🌹 ❤

  • @ranifernando1539
    @ranifernando1539 7 วันที่ผ่านมา +2

    ෂාහ්, මාරයි ඒ මගේ කතාවයි. ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!

  • @jayamaliwanniarachchi8136
    @jayamaliwanniarachchi8136 7 วันที่ผ่านมา +2

    ලෙසටම සිද්ධ වුනා මේ ගොඩක් දේවල්....

  • @ChanakaChanaka-r9g
    @ChanakaChanaka-r9g 3 วันที่ผ่านมา

    ධනුශ්ක අයියේ පුලුවන්නම් confidence හදාගන්න වීඩියෝ එකක් දාන්න..ගැබුරු කතාවක් ඕන

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 7 วันที่ผ่านมา +1

    ගොඩක් ස්තුතියි ! මට ප්‍රශ්නයක් වී තිබ්බ දෙයක් , ඔබතුමා පැහැදිලි කලේ.යහපත ම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🪷🪷🪷🪷🪷🪷හරිම සතුටුයි මේ video එක දැක්කම.

  • @wasanasilva7770
    @wasanasilva7770 5 วันที่ผ่านมา +1

    පුංචි කාලේ ඉදන්ම මගේ ජීවිතේම අපායක්....ගොඩ ඒමක් ඇත්තෙම නෑ....පවුල ඇතුලේ වගේම....කසාද බැදපු මනුස්සයත්.....එල්ලිලා මැරෙන්න හිතෙනවා....ජීවිතේ හැමෝම වෙනුවෙන් කඹුරලා කඹුරලා මගේ ශක්තිය දැන් නම් ඇත්තෙන්ම බිංදුවයි මහත්තයෝ....මම අසීමිත විදියට හොඳ කෙනෙක්....ඒක තමා ඇත්ත...මම මං ගැන පම්පෝරි ගහනවා නෙවෙයි .....මගේ කාලය ශක්තිය අසීමිත විදියට අවභාවිතා කරන ලෝකයක් මේක....ඕන මගුලක් වෙයන් කියලා හොරෙන් තනිව කොහේ හරි පැනලා යන්න හිතෙනවා.......ඔබතුමා කවුන්සලින් හරි කරනවා නම් සම්බන්ධ කරගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න....පින් සිද්ද වෙනවා

    • @naveenwatawana7
      @naveenwatawana7 5 วันที่ผ่านมา

      හොද කවුන්සිලර් කෙනෙක් හම්බෙන්න..ගොඩ එන්න පුලුවන් ඔයාට

  • @shyamaleejayasekera7756
    @shyamaleejayasekera7756 3 วันที่ผ่านมา

    ඇත්තටම මේ දේ මටම කිව්ව දෙයක් වගේ.මට උත්තරය ලැබුනා

  • @Gs-hd6uf
    @Gs-hd6uf 7 วันที่ผ่านมา

    මටම කිව්වා වගේ. Energy නෑ කියන එක සම්පූර්ණයෙන්ම ඇත්ත. මේ දවස්වල ස්වාධීන වෙන්න උත්සාහ කරන ගමන් ඉන්නෙ.❤❤❤❤❤

  • @Novalite-l14
    @Novalite-l14 7 วันที่ผ่านมา +2

    i have detached from world recently 💕 i feel better after that 💕

  • @akhilamenuka
    @akhilamenuka 4 วันที่ผ่านมา

    ඔබ සමාඡයට මේ ලබා දෙන දැනුමට බොහොම ස්තුතියි! 💙

  • @prema2669
    @prema2669 6 วันที่ผ่านมา

    පුතා ..ඔබ ඔබකියන දේ ඇත්තටම මට දැනුනා..සත්‍ය ම සත්‍ය යි.ස්තුති යි..ස්තුති යි..ස්තුති යි.❤❤❤

  • @dhilanthianjela3568
    @dhilanthianjela3568 7 วันที่ผ่านมา +1

    ඇත්තමයි....❤
    ස්තූතියි !!

  • @nuradhasanchala431
    @nuradhasanchala431 7 วันที่ผ่านมา

    ගොඩක් ස්තුතිවන්ත වෙනවා.ලොකු සහනයක් ලැබුණා 😊😊😊😊

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 7 วันที่ผ่านมา +2

    ඇත්තටම ආදරෙයි ස්තුතියි ඔබතුමාට හරිම වටිනවා

  • @YasasJaya9
    @YasasJaya9 7 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි, මහත්මයා.

  • @ishanigunarathne9701
    @ishanigunarathne9701 7 วันที่ผ่านมา

    ඔබතුමා ගේ vedioes මාව අවබෝධ කරගන්න උපකාරී වුනා.නමස්කාර වේවා!!!

  • @namithisurika2396
    @namithisurika2396 7 วันที่ผ่านมา +1

    බොහොම ස්තූතියි❤🎉

  • @nilminisamanthi3310
    @nilminisamanthi3310 7 วันที่ผ่านมา

    ස්තූතියි සර්... ඔබ තුමාට ගොඩාක් පිං මේ ලබා දෙන අවබෝධයට... අවශ්‍ය ම මොහොතේ මේ වීඩියෝව ලබාදුන්නට විශ්වයටත් ගොඩක් ස්තූතියි 🙏🙏🙏❤

  • @sunethramaarapana-yg7em
    @sunethramaarapana-yg7em 7 วันที่ผ่านมา

    හරියටම හ‍රි.. මෙහෙම අය ඉන්නවා තමයි... ස්තුතියි ඔබතුමා ට 🙏🙏🙏

  • @nilanikumari6448
    @nilanikumari6448 7 วันที่ผ่านมา

    මගේ කතාවත් ඒකම තමයි සර් ස්තුතියි සර්🎉🎉🎉🎉🎉 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruu-p2e
    @ruu-p2e 6 วันที่ผ่านมา

    ගොඩක් වටිනව සර් ගේ හැම vdio එකක්ම 🥺🙏

  • @erandiUSJP-bs9om
    @erandiUSJP-bs9om 7 วันที่ผ่านมา

    මේක මගෙ ජීවිතේට වටිනම පාඩමක්..ඇත්තටම missing piece එකක්.ගොඩක් ස්තූතියි❤️🙏

  • @sandayadesaram1688
    @sandayadesaram1688 7 วันที่ผ่านมา

    ඔබතුමාට ගොඩක් ස්තුතියි. මටම කිව්ව එකක් වගේ.🙏🙏🙏

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe 7 วันที่ผ่านมา +1

    Thanks a lot Mr. Dhanu ❤🤝

  • @tonic242
    @tonic242 4 วันที่ผ่านมา

    සිතින් නිදහස් වෙලා සිහියෙන් ජිවත් වුනනනම් කිසිම දුකක් නැ නෙද එකට සිහිය දියුනු වෙන ක්‍රම සදහන් විඩීයො එකක් දන්නකෝ

  • @nethminawoo6080
    @nethminawoo6080 6 วันที่ผ่านมา

    බොහොම ස්තුතිය !!! ❤️🙏 ඔයාට ❤️🌏💐🥰🧜

  • @tharakasax
    @tharakasax 7 วันที่ผ่านมา

    මගේ කතාව ❤බොහොම ස්තුතියි සර් .🥰🥰

  • @kumudinipriyanthikapremara1665
    @kumudinipriyanthikapremara1665 7 วันที่ผ่านมา

    ගොඩාක් ස්තූතියි පුතේ. තෙරුවන් සරණයි 🙏🙏🙏💞💞

  • @user-lk54zy72u
    @user-lk54zy72u 7 วันที่ผ่านมา +1

    Thank you❤️🙏

  • @sujaniwijerathna2406
    @sujaniwijerathna2406 7 วันที่ผ่านมา

    ස්තුති ඔබතුමාට...🙏🙏🙏💐💐💐

  • @irunikawijerathne9395
    @irunikawijerathne9395 6 วันที่ผ่านมา

    ස්තූතියි...❤

  • @MadaraMadumali-jq8ll
    @MadaraMadumali-jq8ll 7 วันที่ผ่านมา

    ස්තූතියි ඔබතුමාට ❤ 🙏 🙏
    තෙරුවන් සරණයි !!!

  • @prasadkariyawasam5382
    @prasadkariyawasam5382 6 วันที่ผ่านมา

    Thank you Dhanushka 🙏

  • @AruniPerera-sd9pg
    @AruniPerera-sd9pg 7 วันที่ผ่านมา

    Harima watina vidio ekak sir. Obthuma kiwwa hama deyakma aththa

  • @Dileeka_Abeysekara
    @Dileeka_Abeysekara 7 วันที่ผ่านมา

    Sthuthi Kaalayathri!!!💙💐🩵💐🤍💐🩷
    Theruwan saranai!!!💙🙏🩵🙏🤍🙏🩷

  • @MedWise679
    @MedWise679 6 วันที่ผ่านมา

    Thank you so much sir 🙏

  • @JanakiT-v2d
    @JanakiT-v2d 7 วันที่ผ่านมา

    Obata godak sthuthi ❤ godak pin me dewalin danuwath karnawta...❤❤❤❤ budusarani 💕💕💕💕

  • @sarangachampika6076
    @sarangachampika6076 7 วันที่ผ่านมา

    mama kavadavath hithapu nathi deval meva. mehema ava ahanna kamathi uneth na. godaakma abhi dahrmaya
    ahuva. mata a danuma gana sathutui.
    me vadasatahan balalath hoda deyak ganna puluvan.godak baluva. samahara ava hodatama theruna. ahamben hari baluva
    aka gana sathutui. 👌👍

  • @TharangaSachini
    @TharangaSachini 7 วันที่ผ่านมา

    Thank you mother universe ❤️❤️

  • @PadamStha-m9d
    @PadamStha-m9d 7 วันที่ผ่านมา

    Man oyawa adamai dakke eth mage loke devikenek Una me video eka man balanne Ada Ada aurudu 25 thisse man gewanna mehema jivithayak mawa sakthimath kakata oyata godak pin 🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤

  • @Devi-l9b
    @Devi-l9b 7 วันที่ผ่านมา

    තව බය කරන විදියක් තියෙනවා.... මං මගේ පෙම්වතා සමග තිබෙන සම්බන්ධය ඉතා විෂ සහිත බව දැන ඉවත් වන්නට හැදූ අවස්ථා වේ ඔහු ට දරුණු ගණයේ රෝගය ක් ඇති බව පවසමින් මා අපහසුතාවයට පත් කරනවා 😢

  • @lalithamalkanthi1364
    @lalithamalkanthi1364 7 วันที่ผ่านมา

    මේක මා නිසාමයි ස්තූතියි.

  • @airdropper5347
    @airdropper5347 7 วันที่ผ่านมา

    Good video ❤

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 7 วันที่ผ่านมา

    හරියටම hari,me sir කියන eka ,mm kohoma hari goda awa,ada mm babalenawa.

  • @nilminikumarasingha1641
    @nilminikumarasingha1641 7 วันที่ผ่านมา

    Thankyou❤❤❤

  • @sudhirarupasinghe9605
    @sudhirarupasinghe9605 7 วันที่ผ่านมา

    ❤❤thank you so much

  • @ManoriSripalika
    @ManoriSripalika 7 วันที่ผ่านมา

    Thank you malli

  • @chanidudulmitha6389
    @chanidudulmitha6389 7 วันที่ผ่านมา

    theruwan saraniye

  • @harshamanoj8437
    @harshamanoj8437 7 วันที่ผ่านมา

    Godak sthuthi❤

  • @NimmiPath
    @NimmiPath 7 วันที่ผ่านมา

    Me ththwaye thula mam jewat wena kenek,e peedawa dara gannama beri una.eth man sathimath bawa den පුරුදු wenawa.godak dewal awaboda una.meka thulinuth.
    ❤️🙏🙏🙏

  • @kelumwihshwa5894
    @kelumwihshwa5894 7 วันที่ผ่านมา

    Man danuth inne sitha kadagena wetila, karmaya sasara ganudenu saha wenas nowana akamade wenaswima kiyala denagena hitiyath minissu gunamaku wimath athatama pana dunna maranaya paraddala jewath wenna wasanawa husma ganna wasanawath genath dunna ballekwath netuwa taniwela me lokaye tamage tamange akama pihita wela tibba akama manussaya ta passe akathuwena kenek nisa sampurna taman ganna husmata pawa naya a panadunna kenata boru baila kiyala wenas wenne kohomada kiyala mata nam terenne neha, kohomada minissu ahema sathunta th wada pahalata wetenne,, gedara okkoma akin aka merenakota man ayawa witarak beragatta awastha kihipayakadima,, anith aya merenna kalin man kiwwa ayala merenawa kiyala, aya tamai me list ake udama hitiye, athakota aya man kiyanade ahuwa nisa adath jewath wenawa, ayawa beragattu etu dewiyo kiyala mata kiwwe, ahewu kiyapu minissu kohomada a katinma boru kiyanne ninda apahasa karanne, tanikarama maname kathawe raja bisawa wage tamai,, mata terenne neha minissu ahema karanne kohomada kiyala,, kohomada ahema minissu tamange hurdaya sakshiya maranne,limitless dedication tibba mage, tamanta tamanwath netuwa inna kenewa ayage sihina sadaha aragena yathdi uparima rekawaranaya pawa dila tiyethdith tamai meka sidda wenne, mokuth nodanna merila epadunu kenekuge ganata tamai hedirenna gatte, a tibba quality aka awankakama sampurna merila,,api wage minissu mona taram pawu da,,,😢 wetila negitinna beruwa innakota a negitinna dunna atha kapala demmane,sasara ganudenu kiyala dannawa unath sithata a sathya danawana aka lehesi neha ne 😢

  • @Sss77jm
    @Sss77jm 7 วันที่ผ่านมา

    ස්තුතියි..!

  • @IroGeeth
    @IroGeeth 6 วันที่ผ่านมา

    Mage jivithe me dewal walin pidawata pathwela

  • @Oshalee
    @Oshalee 7 วันที่ผ่านมา

    Thankyou

  • @gabgelaariyathilaka1902
    @gabgelaariyathilaka1902 7 วันที่ผ่านมา

    Sthuthiya hadawathe malldamin...

  • @SamanthaUdumalwaththa
    @SamanthaUdumalwaththa 7 วันที่ผ่านมา

    Me kiuwa hamadema athdakala thiyanawa me weddi anawasya hama dema magen iwath wemin yahapath de labemin pawathinawa sobadahamata lawenakota ma thulatama yomu weddi anawasya herum giya oba thumage maga penvima godak upakari una obathumata godak pin theruwan saranai

  • @ChamudiRanshimala
    @ChamudiRanshimala 7 วันที่ผ่านมา

    මේ.... තත්වෙ ගිය සතියෙ මුහුන දුන්න.. අපේ බොස් කිව්වා මන් දැන් නරක් වෙලා කියලා.. මට කට කොනට හිනා ගියා😂

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @samaneeliginger
    @samaneeliginger 7 วันที่ผ่านมา +1

    ✨💜🙏✨💜🙏✨💜🙏

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 7 วันที่ผ่านมา

    Attatama mata me de una,meke goda denek ඉන්නවා එහෙම aya ,coment walin terenawa .කියන taram ලෙහෙසි නැහැ විවාහ වෙලා num, අවසානයේ mm nam miyo ho renge keyo කියන sajjayanawa thulin goda awe,

    • @pramudithakushalayaperera3640
      @pramudithakushalayaperera3640 7 วันที่ผ่านมา

      E vage deval valaata nam yoho renge kyo kvvama pratipalA තියෙනවා da

  • @Sajeejourney
    @Sajeejourney 3 วันที่ผ่านมา

    💜💜

  • @InokaSenevirathna-gr8gu
    @InokaSenevirathna-gr8gu 7 วันที่ผ่านมา

    Mata apea matron hospital❤❤

  • @ketakibhadhra8680
    @ketakibhadhra8680 7 วันที่ผ่านมา

    💚💚💚🍃

  • @sadamiyashodhara6535
    @sadamiyashodhara6535 7 วันที่ผ่านมา

    අයියේ ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද?
    මට ප්‍රශ්නයක් තියෙනවා

  • @prasannadhanapala425
    @prasannadhanapala425 7 วันที่ผ่านมา

    🙏🏼🙏🏼🙏🏼

  • @NishadiMadhushika-h3g
    @NishadiMadhushika-h3g 7 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤

  • @nadeekasandaruwani2208
    @nadeekasandaruwani2208 7 วันที่ผ่านมา

    🙏🙏🌸🌸🙏🙏

  • @ShashiUdayangi-bb1bd
    @ShashiUdayangi-bb1bd 6 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏💐💐💐💐🌹🌹🌹🌹

  • @Novalite-l14
    @Novalite-l14 7 วันที่ผ่านมา

    100%

  • @NGSampathKumara
    @NGSampathKumara 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤🎉🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @HasithaPriyangani
    @HasithaPriyangani 7 วันที่ผ่านมา

    👍

  • @dilkiisuruni
    @dilkiisuruni 7 วันที่ผ่านมา

    ❤️😇

  • @Laksiri-n5u
    @Laksiri-n5u 6 วันที่ผ่านมา

    🥺🥺🥺🥺😭😭

  • @sanujanilmini5291
    @sanujanilmini5291 7 วันที่ผ่านมา

  • @Novalite-l14
    @Novalite-l14 7 วันที่ผ่านมา

    💕👁️🧚

  • @yohantharusha8938
    @yohantharusha8938 7 วันที่ผ่านมา

    Thank you ❤

  • @nelushalakmali3832
    @nelushalakmali3832 6 วันที่ผ่านมา

    Thnk you..❤

  • @LakshaniPERERA-x8m
    @LakshaniPERERA-x8m 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @sewwandigunasekara9039
    @sewwandigunasekara9039 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @AnulaSamaragunarathna
    @AnulaSamaragunarathna 7 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤❤❤

  • @uthpalaherath2828
    @uthpalaherath2828 7 วันที่ผ่านมา

    ❤️💚🧡💛💖🩵💜❣️

  • @isharaswarnakula3176
    @isharaswarnakula3176 4 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shehaanshela9633
    @shehaanshela9633 7 วันที่ผ่านมา

  • @Lakshanasathsarani
    @Lakshanasathsarani 6 วันที่ผ่านมา

    Thank you...❤️

  • @nadeeabeysinghe8088
    @nadeeabeysinghe8088 7 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤

  • @thilokamethmini603
    @thilokamethmini603 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @ireshapescuwal7535
    @ireshapescuwal7535 7 วันที่ผ่านมา

  • @ajithliyanage3323
    @ajithliyanage3323 7 วันที่ผ่านมา +1

    ❤❤❤

  • @IndikaKumara-m2g
    @IndikaKumara-m2g 7 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Rashmika-RIBS
    @Rashmika-RIBS 7 วันที่ผ่านมา

  • @erangihettiarachchi
    @erangihettiarachchi 7 วันที่ผ่านมา

    ❤❤

  • @AnushaSiumali
    @AnushaSiumali 6 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @Dinuwara540
    @Dinuwara540 7 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @kavindabandara2530
    @kavindabandara2530 3 วันที่ผ่านมา