Kagama Sirinanda Thero | කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේ | Birmingham Buddhist Vihara

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 พ.ย. 2024

ความคิดเห็น • 165

  • @siriwardanabollegala1885
    @siriwardanabollegala1885 ปีที่แล้ว +19

    බුදුන්ගේ දේශය පූරාවටම දහම් දෙසමින් කාලයට උචිත මිනිසුනට දැනෙන සිතට හදට කාවදින ඔවුන්ට තේරුම් යන සරල කාලීන භාෂාවෙන්ම දහම් දෙසා ලොවම දීනූ අති පූජ්‍ය පණ්ඩ්ත කාගම සිරිනන්ද හිමියනි ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවයත් දීර්ඝායුෂත් ලැබේවා මේ ලක්ෂ සංඛ්‍යත අහිංසක ලෝ වැස්සන්ගේ දහම් පිපාසය නිවාලන්නට.

  • @IndraniPodimanike-bd6ql
    @IndraniPodimanike-bd6ql ปีที่แล้ว +21

    තෙරැවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ විදේස රටක අසනිප වෙනකොට අපවත්වු සෝම හාමුදුරුවෝ මතක්වෙනවා ඹබ වහන්සේට ඉක්මනින්ම නිරෝගී සුවය ලැබී අපේ රටට යන්නට ශක්තිය ධෛර්යය ලැබේ වා සාදු සාදු සාදු

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว +1

    අපේ හාමුදුරුවහන්සේට නීරෝගී සුවය දීර්ඝ ආයුෂ ලැබේවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +12

    අපේ පින්වත් කාගම සිරිනන්ද ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!! 🇱🇰 🇱🇰 🇩🇪

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 ปีที่แล้ว +2

    Ape saamin.වහන්සේට ඉක්මන් සුවය ලැබේවා වැඩියා wage නිරෝගී වන්තව නැවතත් srilaka මාතාවට waadinna නිරෝගී සුවයෙන් 🙏🙏🙏🙏🙏🙏

  • @chandrawathichandrawathi224
    @chandrawathichandrawathi224 ปีที่แล้ว +5

    Theruwan saranai apa හාමුදුරුවනේ පරිස්සමෙන් ලංකාව

  • @Nilanthi612
    @Nilanthi612 ปีที่แล้ว

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ගආයුෂ ලැබේවා ලැබේවා ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rohinimal2655
    @rohinimal2655 ปีที่แล้ว +3

    🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼 සාදූ සාදූ සාදූ තුනුරුවන් සරණයි පින්වත් අපේ හාමුදුරුවන් වහන්සේට නිදුක් නිරෝගී දිඝායු වේවා 🙏🙏🙏

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq ปีที่แล้ว +2

    බුදුන් දැක නිවන් දකිනන මේ පිං අැති අපේ හාමදුරෑවනේ රටේ වාසනාවට පහල වු ඕබ වහන්සේට දළදා සමිදු පිහිටයි

  • @AsankaMalaviarachchige-wh1oo
    @AsankaMalaviarachchige-wh1oo ปีที่แล้ว +42

    සෝම හාමුදුරුවන්ට වෙච්ච දේ මේ හාමුදුරුවන්ට සිදු නොවේවා අසත්පුරුෂ ජාවාරම්කාරයන් ගෙන් ආරක්ෂා වේවා....

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว

      ​@@premasirikavirathna5818 මෝඩ හරක් මැද ඔබ වගෙ කෙනෙක් සිටීමගැන සතුටුයි . 84000 ක්වූ ශ්‍රී දර්මස්කන්දයක් 840000000 ක්වූ කාලීන ඕපාදූප මිශ්‍ර වල්පල් වලින් වැසී ඇත 😢😢

    • @asangaaananda4418
      @asangaaananda4418 ปีที่แล้ว

      බුදු බන කිවුවොත් මැරෙන්න වෙන්නෙ මිසදිටුවන් අතින්. කාලීන ඕපාදූප කිවුවොත් දේශපාලුවො වගෙ පොල්බූරුවෙක් අතින් මැරෙන්න වෙන්නෙ...............ඉතින් අපේ කාගම ආතට අනතුර කාගෙන්ද බලපන් මෝලො

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว

      Banaahanajanahawahpanveyauhimaadupaduwahadaganna

    • @shiraniwedage2936
      @shiraniwedage2936 ปีที่แล้ว

      theruwan saranai ape hamuduruwanta 🎉

    • @lalithsjm64
      @lalithsjm64 ปีที่แล้ว

      Maath nitharama hithanne oya tikamayi. Kaalakanni desapaaluwanta police paathalayata hora thakkadi Bauddha Dharsanayen yepen kalu kada kaha siwuru kaarayanta mun wahase wa puduma abhiyogayak. Hebeyi anya aagamikanta kisima awulak nehemai

  • @punchirathnayake8993
    @punchirathnayake8993 11 หลายเดือนก่อน

    නියමදේසනාව අපෙ හාමුදුරුවනෙ.මෙිරටෙි සිවුර පොරවගන කරන සාසනවිරෝන්ට දෙන කනේපාර.🙏🙏🙏🙏🙏🙏

  • @renukakodithuwakku616
    @renukakodithuwakku616 ปีที่แล้ว +3

    මේ හාමුදුරුවන් වහන්සේගෙන් බණ ටිකක් අහන්නත් අපි ආත්ම ගානක් පින් කරල තියෙන්න ඕනි...ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා ....!!

  • @chinthakakannangara6893
    @chinthakakannangara6893 ปีที่แล้ว +10

    චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා.

  • @KumaraKwt
    @KumaraKwt ปีที่แล้ว +12

    තෙරුවන් ගුන බලයෙන් ඔබවහන්සෙට ඉක්මන් සුවය ලැබෙිවා 🙏🌼🙏🌼🙏🌼🙏

  • @WasanthaSrimathi-t5f
    @WasanthaSrimathi-t5f ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට.සතරවරන් දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව ලැබී දිගුකල් ජීවත් වීමට වාසනාව ලැබේවා !!!!!!!!.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tilaniweerarathna7077
    @tilaniweerarathna7077 ปีที่แล้ว

    අපේ පිංවන්ත ස්වාමීන්වහන්සේ තෙරුවන් බෙලෙන් ,සියලු දෙවියන් ගේ ආශිර්වාදයෙන් ඉක්මනින් සුවපත් වේවා !

  • @kamalawickrama669
    @kamalawickrama669 ปีที่แล้ว +3

    බුදුදහම ලොව බෑබලේවා!!🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @rangawas4534
    @rangawas4534 ปีที่แล้ว +2

    ඔබ වහන්සේ අසනීපයෙන් සිටින බව දැනගන්නට ලැබීම හරිම දුකයි.ඉක්මන් සුවය ලැබේවා!!හැකි ඉක්මනින් ලංකාවට වැඩීමට හැකිවේවා....

  • @MSMA1982
    @MSMA1982 ปีที่แล้ว

    අපේ හාමුදුරුවෝ බුද්ධ පුත්තානං නමා මහං,,

  • @flankleenantony4170
    @flankleenantony4170 ปีที่แล้ว

    Ape Hamuduruwanta Niduk Nirogi Suwaya parthana karami ♥️♥️🙏🙏♥️♥️

  • @shamilanishanthi2390
    @shamilanishanthi2390 ปีที่แล้ว

    Godak pin apa haamuduruwanee. Taruwan saranai

  • @chandrachandra9631
    @chandrachandra9631 ปีที่แล้ว +2

    තේරුවන්සරනයි අපේ හාමුදුරුවනේ නිදුක් නීරෝගි සුභම සුභ අනාගතයක් වේවා දීඝායුෂ ලැබේවා 🙏🙏🙏 තේරුවන්සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @NadikaKunari-be7lb
    @NadikaKunari-be7lb ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තේරුවන් සරනයි දෙවි පිහිටයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏

  • @DamayanthiDamayanthi-bj4ol
    @DamayanthiDamayanthi-bj4ol ปีที่แล้ว

    පිං ඇති හාමුදුරුවන් වහාන්ස දැක්කත් හිත පිනෙන් සීලයෙන් පිරෙනවා. දීර්ඝකාලීනව වැජබේවාසාදු සාදු සාදු 🙏

  • @سياني-ل7ن
    @سياني-ل7ن ปีที่แล้ว +8

    බුදුන්ගෙන් පසු ලොවට පහල උණු එකම බුදුවරය ඔබ වහන්සේ 🙏🙏🙏🙏නිදුක් නෙරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว +1

      ඔබතුමා. පට්ට මෝඩයෙක්. ධර්මය අධර්මය නොදන්නා අයට මේවා හොදයි කියලා හිතෙනවා

    • @TruthSeekerUK9
      @TruthSeekerUK9 ปีที่แล้ว +1

      Niyama kathawa

  • @manikechandrasekara3170
    @manikechandrasekara3170 ปีที่แล้ว +6

    ඔබ වහන්සේ ට නිරෝගි සුවය ලබේවා🙏🙏🙏

  • @s.m.2905
    @s.m.2905 ปีที่แล้ว +4

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරනයි .

  • @nkgk123
    @nkgk123 ปีที่แล้ว +8

    සත්‍යජිත් මහත්මයා මේ කරන කර්තව්‍ය අනන්තයි අප්‍රමානයි. . ගොඩක් පින් 🙏

  • @UserUser-ku3rg
    @UserUser-ku3rg ปีที่แล้ว +26

    අනේ අපේ හාමුදුරුවෝ ලෙඩ වෙලා. තෙරුවනේ අසිර්වාදයෙන් ඉක්මන් සුවය ලැබේවා

    • @AmarakathiPerera-eb5ls
      @AmarakathiPerera-eb5ls ปีที่แล้ว +2

      තෙරුවන් සරණයි ඔබ වහන්සෙට මෙම සාසනික වැඩ කටයුතු කර ගැනිමට සක්තිය ලැබේවා.

    • @sarathwickramarathna2849
      @sarathwickramarathna2849 ปีที่แล้ว +1

      Ekmansuwayalaawalabawa

    • @UserUser-ku3rg
      @UserUser-ku3rg ปีที่แล้ว +1

      @@sarathwickramarathna2849 ඔව්. 🙏🙏🙏

    • @ChandraKiridena
      @ChandraKiridena ปีที่แล้ว +1

      Rans

    • @pasanwatawala3274
      @pasanwatawala3274 ปีที่แล้ว

      ​😢⁶😢⁶7

  • @geethapriyanganee524
    @geethapriyanganee524 ปีที่แล้ว

    අනේ පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ඉක්මනින් ලන්කාවට වඩ්න්න අපේ ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි .🙏🙏🙏🙏

  • @dewikaelangashigha5999
    @dewikaelangashigha5999 ปีที่แล้ว +1

    mage deshakayan wahanse,adat bana asanawa,mage sasara keti wewa,mage deshakayane,tat oba samatat utum budu balayen sanasima labewa,mage amma giya lokayata ekmanin yamata me budu bana padayan mata ssnasima wewa😢😢😢😢

  • @sumithrapushpakumari3327
    @sumithrapushpakumari3327 ปีที่แล้ว +2

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 pinwath sawamin wahanseta niduk nirogi suwaya dirgau wewa!!!

  • @sherath3050
    @sherath3050 ปีที่แล้ว

    Sihala budu sadu oba wahanse pamani
    Niduk niroogi suwapathma wewa🧘

  • @nimnamihidum5183
    @nimnamihidum5183 ปีที่แล้ว +3

    🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 ปีที่แล้ว +4

    අපේ සුවාමින්වහන්සට ඉක්මන් සුවය ලැබේවා.හොද බන ටිකක් දේශනා කරා පිටරටවල් වල ඉන්න දෙමාපියන්ට හොදා ලමයින්ට හාමුදුරැ කෙනෙක්ට තියා තමන්ගේ අම්මාට තාත්තාටවත් වැදුම් නමස්කාරයක් කරන්න කියලා දිලා නැහැ මේ සමහරක් දෙමාපියන් .මේකවත් අහලා ලමයින්ට කිලාදෙනවානම් හොදායි

  • @DeepikaGunasekara-o7y
    @DeepikaGunasekara-o7y ปีที่แล้ว

    Tharuwan Saranai Apa Hamuduruwana .

  • @AshanOshadi
    @AshanOshadi ปีที่แล้ว +10

    තෙරුවන් සරණයි 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ

  • @SanuliTharuli
    @SanuliTharuli ปีที่แล้ว

    Taruvn saranai apa hamuduruvnta🙏🌹🙏🌹🙏🌹🙏

  • @dammikahapuarachchi1989
    @dammikahapuarachchi1989 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .සාදු සාදු සාදු ......

  • @WijebandaRanasinghe
    @WijebandaRanasinghe ปีที่แล้ว +1

    Ape hamuduruwane oba wahanseta theruwan saranai .🙏🙏🙏

  • @sameerasandaruwan8984
    @sameerasandaruwan8984 ปีที่แล้ว

    Pinwath swamin wahanseta niduk neerogi suwayama labew

  • @maleekatawale1640
    @maleekatawale1640 ปีที่แล้ว +2

    Oba wahanseta niduk nerogi suwa lebewa ,Budusaranai !
    Sadu ....sadu .....sadu 🙏🙏🙏

  • @SrilamkaSri-xs3ig
    @SrilamkaSri-xs3ig ปีที่แล้ว

    🎉🎉🎉🎉Theruwan. Saranay. Suwamin. Wahanseay. Athulu. Siyaluma. Deanatamath. Thunlokayama. Siyaluma. Deanatama(

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 ปีที่แล้ว +4

    🙏🙏🙏 Pinwath Michael methidunta utum niwe mama lebewa suwapath wewa 🙏🙏🙏

  • @sanjanarasanjali5618
    @sanjanarasanjali5618 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamudurwanta 🙏🙏🙏

  • @ManjulaFernando-b8d
    @ManjulaFernando-b8d 9 หลายเดือนก่อน +1

    Sadu sadu sadu 🙏 🙏🙏🙏

  • @kalyanisrilanka9173
    @kalyanisrilanka9173 ปีที่แล้ว

    Oba.wahanseta.neduk.neroge.suwaya.labewa

  • @missmiss6938
    @missmiss6938 ปีที่แล้ว +1

    Appe hamuduruwa wahanset ikmantam suwpath wewa wewa wewa

    • @missmiss6938
      @missmiss6938 ปีที่แล้ว

      Niduk niroagi deer g ayesha dewiyange pihita.lebewa kiya mam pathami

  • @AnuraBandara-w5r
    @AnuraBandara-w5r ปีที่แล้ว +5

    ඔබ වහන්සේට ඉක්මන් සුවය ලැබේවා !!!😢😢

  • @missmiss6938
    @missmiss6938 ปีที่แล้ว +1

    Ikmantam appe maubimat wadinn Ikmantam suwpath wewa wewa wewa wewa

  • @NiroshaPriyanthi-y5q
    @NiroshaPriyanthi-y5q ปีที่แล้ว

    Oba wahanseta thunuruwan saranai

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq ปีที่แล้ว +1

    budunge saranai ape hamuduruwane

  • @rasikamanoj1925
    @rasikamanoj1925 ปีที่แล้ว +2

    එලාඋන්ස් කරපු හමුදුරුවො ගොඩක් පින්වත්කෙනෙක්

  • @dkdeneth9081
    @dkdeneth9081 ปีที่แล้ว

    Teruwan saranin ekmanin suwaya labewa oba wahanseta

  • @anomamala8132
    @anomamala8132 ปีที่แล้ว +1

    Mama kawada hari mae swamin wahanse wa ape game pansala ta wadammawanawa sadu sadu sadu

  • @milanfonseka4193
    @milanfonseka4193 ปีที่แล้ว

    Theruvan saranin ikman suwaya lebewa

  • @RaminiKhasturi-xe3gf
    @RaminiKhasturi-xe3gf ปีที่แล้ว +1

    Hariyatama Hari suwamin wahansa

  • @missmiss6938
    @missmiss6938 ปีที่แล้ว +1

    Appe hamuduruwant

  • @shiraniwedage2936
    @shiraniwedage2936 ปีที่แล้ว

    Ikman suwaya lebewa oba wahansrta,

  • @jagathdisanayaka1291
    @jagathdisanayaka1291 ปีที่แล้ว +1

    Budunge balayen Oba wahanseta ekman suwa labewa...

  • @SeethaSeetha-t6k
    @SeethaSeetha-t6k ปีที่แล้ว

    Nirogi suwa ape hamuduruwane

  • @rupipalliyaguru8403
    @rupipalliyaguru8403 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwane

  • @NimalMendis-xr9rc
    @NimalMendis-xr9rc ปีที่แล้ว

    Blessings of the Triple Gem 💎

  • @vajira16
    @vajira16 ปีที่แล้ว

    Sadu sadu sadu...

  • @PiyasiriWatagoda
    @PiyasiriWatagoda ปีที่แล้ว +3

    ඔබ වහන්සේ පිට රට වඩ්න්න එපා හාමුදුරුවනේ අපේ රටට උතුම් සම්පතක් නිදුක් නීරෝගි සම්පත් ලැබේවා 🙏

  • @gayanthimangalika0213
    @gayanthimangalika0213 ปีที่แล้ว

    Namo buddaya 🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏

  • @kanthiranatunga8410
    @kanthiranatunga8410 ปีที่แล้ว

    Theruwan Saranai ape Hamuduruwani ikman suwaya lebewa

  • @ranjanisenadeera6686
    @ranjanisenadeera6686 ปีที่แล้ว +1

    Budusaranai

  • @Wijayawimuththi
    @Wijayawimuththi ปีที่แล้ว +1

    බන ශ්‍රවණය කිරීමට හෝ දේශනා කිරීමට පෙර 'බන' යන්නෙහි නිවැරදි ධර්ම අර්ථය තේරැමි ගත යුතුය. එසේ නොමැති වු විට දෙපාර්ශවයේම නිවන ආවරණය වනු ඇත. සියලු දෙනාම සුවපත් වෙත්වා. youtube.com/@sirisaddarmaya

  • @mangalikakumarihamy6233
    @mangalikakumarihamy6233 ปีที่แล้ว

    Sambudu.muwin.deshitha.nirmala.budubana..mulu.lowatama.desana.karana.oba.wahanseta.diirgayu.wewaaa

  • @dhanukasandeepa9931
    @dhanukasandeepa9931 ปีที่แล้ว +1

    Obawaha seta
    Heruwan sarani

  • @chandrapiyasili6135
    @chandrapiyasili6135 ปีที่แล้ว +2

    Ane ßuwameen. Wahannsa italiyatath wadinna aradana karannam😊

  • @chapatajeema7537
    @chapatajeema7537 ปีที่แล้ว +1

    Budu saranai

  • @sunilsenarathna9744
    @sunilsenarathna9744 ปีที่แล้ว

    Niduk neerogi suvaya labeva apehamudhuruvane paressen tika kalak vivekaganna

  • @UpaliNandasena-nq7id
    @UpaliNandasena-nq7id 3 หลายเดือนก่อน

    Sadu sadu sadu

  • @nkgk123
    @nkgk123 ปีที่แล้ว +3

    🙏🌷🙏

  • @anuraweerasinghe4752
    @anuraweerasinghe4752 ปีที่แล้ว +1

  • @karunathilakewijayathung-lj1ue
    @karunathilakewijayathung-lj1ue ปีที่แล้ว

    Theruwan.sarana.pathami.

  • @indrasirisilva3983
    @indrasirisilva3983 ปีที่แล้ว +1

    මං මේ ලංකාවේ සමස්ථ හාමුදුරුවරුන්ගෙන් අහන්න බුදු හාමුදුරුවන්ගේ කාලෙ තිබුණ ද කාලීන බණ

    • @donmullage4065
      @donmullage4065 ปีที่แล้ว

      No use. Our idiots don’t understand unless you tell it in modern term

  • @amararanasinghe1951
    @amararanasinghe1951 ปีที่แล้ว

    🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏.

  • @mitulibandara8854
    @mitulibandara8854 ปีที่แล้ว +1

    Ikmanin lankawata wadinna ape hamuduruwane.........

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @psmadugodamadugoda6767
      @psmadugodamadugoda6767 ปีที่แล้ว

      අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරෝගිමත් වේවි ප්‍රර්ථනා කරමි

    • @psmadugodamadugoda6767
      @psmadugodamadugoda6767 ปีที่แล้ว

      🙏සාදු සාදු සාදු

  • @kanthijayasekara5046
    @kanthijayasekara5046 ปีที่แล้ว

    1:23:57 😢🎉 1:23:57 1:23:57

  • @anomamala8132
    @anomamala8132 ปีที่แล้ว

    Kammali nethuwa ahanna puluwan deergau wewa ape hamuduruwanta

    • @WimalathungaKalawana
      @WimalathungaKalawana หลายเดือนก่อน +1

      😊😅😮😢🎉😂❤😊😅😮😢😊😅😮😢😂🎉❤😅😊😮😢🎉😂❤😮😢🎉😅😮😊 31:04 31:05 😊

  • @manjulatikiri9237
    @manjulatikiri9237 ปีที่แล้ว

    ඔබ වහන්සේ අසනීප වී ඉන්නේ කියලා පේනවා ...ඔබ වහන්සේ මානවයා යහපත් මාර්ගය ට ගන්න උත්සාහ කරනවා ...ඔබ වහන්සේ නිදුක් නීරෝගි සුවයෙන් ශ්‍රී ලංකාවට වඩින්න ලැබේවා ....නිදුක් නීරෝගි සුවය හා දිර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏 🙏🙏🙏 ...🌷🌷🌷🌷🌷🌷

    • @nimalkankanilokuge452
      @nimalkankanilokuge452 ปีที่แล้ว

      බොජ්ජංග පිරිත දේශනා කර සුවපත් කරන්න

  • @induhewapathirana8924
    @induhewapathirana8924 ปีที่แล้ว

    MAMA ASAMA SWAMIN WAHANSA KENEK MOKADA KELIN KATA KARANA BORUWA NETHI AWANKA SWAMIN WAHANSA KENEK THERUWAN SARANAI NIROGI SUWA SWAMIN WAHANSA PREWESEMEN ENNA

  • @ekanayakewm9971
    @ekanayakewm9971 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sadigirl01
    @sadigirl01 ปีที่แล้ว

    THANKSAGAIN,THIS

  • @WasanthaDinesh-t7o
    @WasanthaDinesh-t7o 4 หลายเดือนก่อน

    9:53

  • @NelanieTiksana-rf9rq
    @NelanieTiksana-rf9rq ปีที่แล้ว

    අපේ හාමදුරෑවනේ පරිස්සමට රට වල් වලට වඩින්න අපේ සෝම හාමුදුරෑවන්ට උන දේ මට මතක් වේනවා බයයි මම කුවේටි බිත්ති 4ට කොටු වේලා ඉන්න මට බණ පදයක් පුදුම සැනසිමක් ලැබේන්නේ

  • @nilanthikumarithalangamaku4029
    @nilanthikumarithalangamaku4029 ปีที่แล้ว

    OBA WAHANSETA NIDUK NIROGI DIRGAYSHA LABEWAA SUDU SUDU SUDU 🙏 🙏 🙏

  • @AiyoSirisena
    @AiyoSirisena ปีที่แล้ว

    Kassapa hamuduruwane, tikak aduwen kathaa karanna, avoid gossip please, just introduce the Orator without making him bored.

  • @imalikularathna5152
    @imalikularathna5152 ปีที่แล้ว

    බුදුන් වහන්සේ දේශනා කළ ධර්ම ය අකාලිකයි..කාලීන වචන යොදානොගැනීම උචිත යි

  • @ThilakaRathna-d4t
    @ThilakaRathna-d4t ปีที่แล้ว

    P

  • @premathungapremathunga4497
    @premathungapremathunga4497 ปีที่แล้ว

    ආ තට්ට මාමේ ලෙඩ උනාද, කමක් නෑ ත්‍රිපිටකයේ තියෙන සිංදුවක් කියන්නකෝ

    • @SeethaSeetha-t6k
      @SeethaSeetha-t6k ปีที่แล้ว

      Pakaya

    • @SeethaSeetha-t6k
      @SeethaSeetha-t6k ปีที่แล้ว

      Thota hena gahapan hamuduruwanta ohoma kiuwata

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว

      @@SeethaSeetha-t6k ඔය මාමා කියලා දෙන ධර්මය ඔහොම තමයි එකයි ඔයාලා ඔය නරක වචන කියන්නේ ඉක්මනින්ම ඔය මාමාගේ ධර්මය අහන්න එපා

    • @premathungapremathunga4497
      @premathungapremathunga4497 ปีที่แล้ว

      @@SeethaSeetha-t6k ඔන්න ඔය මාමාගේ ධර්මය ඇහුවම නරක වචන කියවෙනවා ආය ඔව්වා අහන්න එපා

    • @milindasenaratna1334
      @milindasenaratna1334 ปีที่แล้ว

      උබ නම් බෞද්ධයෙක් වෙන්න බැහැ , වල් ඌරො.

  • @kanthikumari4765
    @kanthikumari4765 ปีที่แล้ว +1

    රට හැර නොගිය වෛද්‍යවරුන් ගෙ හිත් බිදින්නෙ නැතුව ලංකාවට වඩිමු

  • @darshanikaluarachchi7592
    @darshanikaluarachchi7592 ปีที่แล้ว

    කාලින ධරීන ධර්ම දේශනයක් කියන්නේ ඇයි .බුදුදහම aකාලිකයි.

  • @ranjaniwijesinghe1889
    @ranjaniwijesinghe1889 ปีที่แล้ว

    ඔය කියන වෛද්‍ය වරැ නම් බොහොම අඩුයි

  • @RanjithWasantha-qc2zf
    @RanjithWasantha-qc2zf 8 หลายเดือนก่อน

    Hirepitiy

  • @thilakamunisubasinghe9423
    @thilakamunisubasinghe9423 ปีที่แล้ว

    මම කලින් ෙමයාට ආසයි . දැන්නමි පිස්සු පිස්සු වෙෙග්