how to cut multi thread lathe machine දිත්ව පොටක් කැපිම - (1 ක්‍රමය )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 99

  • @sandudanushka6616
    @sandudanushka6616 2 ปีที่แล้ว +6

    දැකපු පලවෙනි වීඩියෝ එක මේක දැකපු ගමන් සබ්පාරක්ම දැම්මා දිගටම මේවගෙ වීඩියෝ පල කරන්න ජයවෙවා. 🤙❤️

    • @metaltrickssl5506
      @metaltrickssl5506  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි .😍

  • @supunthivanka1193
    @supunthivanka1193 2 ปีที่แล้ว +5

    මම වසරක් සම්පූර්ණ මැෂින් ශිල්පී සිසුවෙක් ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක් සර් 💕 මේ වගේ වීඩියෝ දිගටම කරන්න සර් 🌺💗

  • @chalanahettiarachchi
    @chalanahettiarachchi 3 ปีที่แล้ว +5

    අයියේ ඔයා හොදින් මේ වීඩියෝ එක කරනව හොදට පැහැදිලිව තේරුම් ගන්න පුලුවන් ඔයාට ගොඩක් ස්තූතීයි .... මම ඔයාට සුබපතනව අයියෙ 😁

  • @wpsilva2762
    @wpsilva2762 3 ปีที่แล้ว +5

    ඉතාමත් හොඳ දැනුවත් කිරීමක්

  • @kasunpriyamantha3788
    @kasunpriyamantha3788 3 ปีที่แล้ว +4

    Me dewal kiyala denawata godak pin 🙏

  • @kaarayaa9371
    @kaarayaa9371 2 ปีที่แล้ว +4

    ගොඩක් වටිනවා❤️❤️❤️

  • @jeewanandaweerasinghe7462
    @jeewanandaweerasinghe7462 3 ปีที่แล้ว +3

    Good job, you can give a good helf for new students

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Thanks..
    Budusarani

  • @kasunanjana5908
    @kasunanjana5908 3 ปีที่แล้ว +2

    math lath karanne ath duvitha potaval kapala na anith ona potak kapanava oyata godak sthuthi thava lesi kramayak keyala denna

  • @SamanYapane
    @SamanYapane 5 หลายเดือนก่อน

    Thank you ❤❤

  • @kavidudesapriya2518
    @kavidudesapriya2518 2 ปีที่แล้ว

    වටින වා අයියෙ මෙවගෙ තව විඩියෝ කරන්න ❤️👍

  • @amilageewantha
    @amilageewantha 2 ปีที่แล้ว

    Supiri machan👍👍👍👍

  • @indikarathnayake1135
    @indikarathnayake1135 4 ปีที่แล้ว +2

    Good job 👌 keep it up

  • @nethminawijayarathna2332
    @nethminawijayarathna2332 ปีที่แล้ว

    ආදරෙයි aaaa 😘

  • @harshaprasad9636
    @harshaprasad9636 24 วันที่ผ่านมา

    සර් ❤

  • @janithdakshitha3671
    @janithdakshitha3671 5 หลายเดือนก่อน

    Thanks sir

  • @givinduweerakoon7634
    @givinduweerakoon7634 ปีที่แล้ว

    Thank you

  • @naveenvishwa-gf9vu
    @naveenvishwa-gf9vu ปีที่แล้ว

    Thank you sir....!

  • @dushanannperera6451
    @dushanannperera6451 3 ปีที่แล้ว +3

    Good job

  • @swarnakavithilaka17
    @swarnakavithilaka17 3 ปีที่แล้ว +2

    Thank you bro

  • @ditda-u3b
    @ditda-u3b ปีที่แล้ว

    Digatama video genna

  • @kasunanjana5908
    @kasunanjana5908 3 ปีที่แล้ว +1

    aiye kapala double thred akak pota gege aken balanne kohomada mona potada keyala

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว

      සමන්‍ය ආකාරයට ම තමයි. 2 pich එකනම් ඔනෙ මුලින්ම කපන්නෙ 4pich ekata

  • @prageethhasantha
    @prageethhasantha 2 ปีที่แล้ว +1

    අයියා එත කොට ඔහොම ඇණයක් කැපුවොත් එකට නට්ටෙක හදන්නෙ , නට්ටෙක හදන වීදියේත් video akak

  • @sanjayakumara4863
    @sanjayakumara4863 2 ปีที่แล้ว +2

    Good

  • @nishanthaamarasena3468
    @nishanthaamarasena3468 3 ปีที่แล้ว +2

    good thing

  • @lahiruprasa4968
    @lahiruprasa4968 3 ปีที่แล้ว +1

    එලම

  • @damithshiwantha1638
    @damithshiwantha1638 2 ปีที่แล้ว +1

    Aiye thrithwa pota kapannako

    • @metaltrickssl5506
      @metaltrickssl5506  2 ปีที่แล้ว

      ඉදිරියේදි කරන්නම්

  • @surangawijayanath5580
    @surangawijayanath5580 3 ปีที่แล้ว +1

    Sir nvq practical eka karannko 2017 tibba exam eke..

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 2 ปีที่แล้ว +2

    😍👍

  • @ThariduThisara-wt7id
    @ThariduThisara-wt7id ปีที่แล้ว

    අයියෙ බහු පොටක් කපද්දි මහා ගුලු ඇනයෙ වීල් ටික මරු කරන විදිහ දාන්නකෝ

  • @isuriwijesekare8316
    @isuriwijesekare8316 3 ปีที่แล้ว +1

    Monada aiye ara lathe machine eken monahari kapanakota dana oil eka

  • @woodwork6155
    @woodwork6155 2 ปีที่แล้ว

    Thawath vedio genna

  • @erangadinuka7485
    @erangadinuka7485 2 ปีที่แล้ว

    Sri, thawa video dannako

  • @harshanahansana3861
    @harshanahansana3861 3 ปีที่แล้ว +1

    Pota giya rkata anayak dannr komada plz kiyannako

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว

      ඊලගට තියන size එකේ ඇනයක් දන්න tap කරල

  • @crickettiktok1029
    @crickettiktok1029 3 ปีที่แล้ว +1

    Ela..

  • @densilajith4027
    @densilajith4027 2 ปีที่แล้ว +1

    Aiyea oya koheda mata podi weadak kara ganda

  • @bjs1984
    @bjs1984 3 ปีที่แล้ว +2

    දිගටම් කර්මු

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤️❤️

  • @KishanRandika
    @KishanRandika 4 ปีที่แล้ว +1

    super

  • @ashen5781
    @ashen5781 8 หลายเดือนก่อน

    Sir pitch එක කියන්නේ පොටවල් අතර තියෙන දුරද , දන්නේ නැති නිසා අහන්නේ 🤔🤔

    • @metaltrickssl5506
      @metaltrickssl5506  8 หลายเดือนก่อน

      Mm වල එහෙමයි අගල් වල වෙනස්

  • @inigam6739
    @inigam6739 2 ปีที่แล้ว +1

    අඩි තුනහමාරක් වගේ දිග බාර් එකක් මැදින් විදින්න පුළුවන් ද ගොඩක් අය කියන්නේ බෑ එච්චර දිග කටු නෑ කියලා

    • @metaltrickssl5506
      @metaltrickssl5506  2 ปีที่แล้ว +1

      මොනවගෙ වැඩකටද

    • @inigam6739
      @inigam6739 2 ปีที่แล้ว

      @@metaltrickssl5506 gun ekak hadanna

  • @lasanthapushpakumara7347
    @lasanthapushpakumara7347 3 ปีที่แล้ว +1

    👍

  • @heriproduction2352
    @heriproduction2352 2 ปีที่แล้ว +1

    Cnc මැසින් එකයී ලෙඩ් මැසින් එක්ස්‍යී කියන්නේ 2ක් ද

    • @metaltrickssl5506
      @metaltrickssl5506  2 ปีที่แล้ว

      ou දෙකක්

    • @heriproduction2352
      @heriproduction2352 2 ปีที่แล้ว

      Cnc කොස් එකක් කරන්න හදන්නේ ....අයියේ nvq4 එක කොමද හොදයී ද...එස්සරහට යන්න පුලුවන් ද ඒ පැත්තේ න්...මට තේරුන විදියට නම් ...ලේච් මැසින් වල දියුනූ අවස්තාවක් තමා cnc කියන්නේ ...එක එමද

  • @nalindasamith4039
    @nalindasamith4039 ปีที่แล้ว +1

    පොට ගිහිපුවා හදන්න පුළුවන් ද

    • @metaltrickssl5506
      @metaltrickssl5506  11 หลายเดือนก่อน

      බලලම තමා කියන්න පුළුවන්

  • @bjs1984
    @bjs1984 3 ปีที่แล้ว +3

    මූලික කරුනුත් මුල සිට පැහදිලි කරමු

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว

      ඉදිරියේදි අනිවාර්යයෙන්ම කරනව❤️

  • @madushanka5856
    @madushanka5856 4 ปีที่แล้ว +1

    ❤️

  • @bengkelbubut7
    @bengkelbubut7 3 ปีที่แล้ว +1

    Hello...

  • @hirushanisal6969
    @hirushanisal6969 3 ปีที่แล้ว +1

    ඔය වගේ පොඩිම මැෂින් එකක් කීයක් වෙයි ද .

  • @noname.2365
    @noname.2365 2 ปีที่แล้ว +1

    අයියේ ත්‍රිජෝ චක් එක කෙලින්ම මැශින් එකට අල්ලන්න පුලුවන් නෙත....

  • @shankavi4030
    @shankavi4030 2 ปีที่แล้ว +1

    දෙවෙනි වීඩියෝ එකේ ලින්ක් එක දෙන්නකෝ

  • @deshanrajapaksha3527
    @deshanrajapaksha3527 4 ปีที่แล้ว +1

    Fatta

  • @ඒවාසුම්මා
    @ඒවාසුම්මා 3 ปีที่แล้ว +3

    බෝල්ට් එක දිත්ව පොට කැපුවම නට් එක පොට දිත්ව කපන්න ඕනි නෑ නේද

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว +1

      දිත්ව පොටක්ම විය යුතුයි

  • @supunakalanka9296
    @supunakalanka9296 3 ปีที่แล้ว +1

    Good job aiye godak watinawa aiyage contact number ekak denna puluwanda

  • @busesfunclub6087
    @busesfunclub6087 3 ปีที่แล้ว +2

    මාත් දැනට කෝස් එක කරන ගමන් ඉන්නේ

  • @buddhikanishantha9193
    @buddhikanishantha9193 2 ปีที่แล้ว +1

    Nambar eka ewanna

  • @Jaguar8003
    @Jaguar8003 3 ปีที่แล้ว +1

    Hello, karunakarala tel. no. ewanda puluwanda..

    • @metaltrickssl5506
      @metaltrickssl5506  3 ปีที่แล้ว

      cnc gena dena ganima sadahada manual gena dena ganimatada ?