කොහිල ඩෙවල් මෙහෙම හදන්න | Kohila Dewal | Devilled Lasia Roots by Cook with Ashi ❤️

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024

ความคิดเห็น • 38

  • @piyumisamarakoon9614
    @piyumisamarakoon9614 11 หลายเดือนก่อน +2

    සුපිරිම සුපිරි අක්කා .තෙලෙන් බදින්නේ නැතුව අවන් එකේ බේක් කරන්න පුලුවන් ද අක්කා ?

    • @CookwithAshi
      @CookwithAshi  11 หลายเดือนก่อน

      මේක බැටර් එක ගාල බදින නිසා..අවන් එකේ නම් නිකන්ම තෙල් ටිකක් තවරලා සීසන් කරලා බේක් කරලා ගන්න.

  • @nj2458
    @nj2458 ปีที่แล้ว +3

    අද හදන 2නි දවස.හදන්න කලින් recipe එක ආයෙත් බලාගන්න ආවේ. ගොඩාක් රසට ආවා පලවෙනි වතාවම. කොහිල කියලා කාටවත් හිතාගන්න බැරි උනා😂 ගොඩක් ස්තූතියී! ඔයාගේ creative idea එකට!

  • @KPSSandeepaPerera
    @KPSSandeepaPerera 10 หลายเดือนก่อน +3

    මේක හදන්නත් කලින්ම අක්කගෙ video එක දැකලා බඩ පිරුනා.😊

    • @CookwithAshi
      @CookwithAshi  10 หลายเดือนก่อน

      Me recipe eka hadala balanna...hari rasai kohila me wage haduwama ❤️

  • @edusrilanka2943
    @edusrilanka2943 ปีที่แล้ว +4

    අපිත් මේ කොහිල ඩෙවල් එක හැදුවා , හරි ම රසයි . හැමෝම කෑවා ආසාවෙන්

    • @CookwithAshi
      @CookwithAshi  ปีที่แล้ว

      Rasai neda...thank you feedback ekata 😊❤️

  • @jeewanravi9031
    @jeewanravi9031 ปีที่แล้ว +1

    Math heduwa. Patta rasai.ayeth dawasaka hadanawa.gedara hemoma kemathie.

    • @CookwithAshi
      @CookwithAshi  ปีที่แล้ว

      Haduwada ... danekata unath galapenawa me wage deyak... 👍🏻🙂

  • @kanthikanthi358
    @kanthikanthi358 2 ปีที่แล้ว +5

    දකින විටත් කන්න හිතයි...තෙරැවන්සරනයි ..

  • @ashenudula1809
    @ashenudula1809 10 หลายเดือนก่อน +4

    අම්මෝ පුදුම රසක්.කොහිල කියලා හිතන්නත් බෑ 🖤
    හැමදාම උනත් කන්න පුලුවන් 🖤

    • @CookwithAshi
      @CookwithAshi  10 หลายเดือนก่อน

      ඔව් නේද ❤️🙂

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +3

    ලංකාවට ආපු දවසක කමුකෝ 👍👍👍👍❤❤❤❤❤😍 තෙරැවන්සරණයි

    • @CookwithAshi
      @CookwithAshi  2 ปีที่แล้ว +2

      ආවම හදලා බලන්න ....රසයි 👍😊❤️

  • @melkaedirisinghe8481
    @melkaedirisinghe8481 ปีที่แล้ว +1

    Thanks dr rasa patai❤

  • @gsjdjsjsjscskflahdksd
    @gsjdjsjsjscskflahdksd 11 หลายเดือนก่อน +1

    Kohila ala tambanna ona ne neda

    • @CookwithAshi
      @CookwithAshi  11 หลายเดือนก่อน

      Me widiyata hadana kota oni naaa

  • @chandiniroshapriyadarshani2437
    @chandiniroshapriyadarshani2437 2 ปีที่แล้ว +1

    Niyamai.. ❤️👌👏👏

  • @madavichaya1978
    @madavichaya1978 3 ปีที่แล้ว +4

    Mmm, හොඳ කෑමක්

  • @fathimafaizal3011
    @fathimafaizal3011 3 ปีที่แล้ว +3

    Thnc♥️🙏

  • @nelumlakmali131
    @nelumlakmali131 2 ปีที่แล้ว +1

    mona pitida danne

    • @CookwithAshi
      @CookwithAshi  2 ปีที่แล้ว

      පාන් පිටි

  • @nuwanmaduranga2357
    @nuwanmaduranga2357 7 หลายเดือนก่อน +1

    Hal pitida one,pan pitida

    • @CookwithAshi
      @CookwithAshi  7 หลายเดือนก่อน

      පාන් පිටි

  • @jayaninisansala5585
    @jayaninisansala5585 ปีที่แล้ว +1

    Math hadanna onii 😋😋

    • @CookwithAshi
      @CookwithAshi  ปีที่แล้ว +1

      රසයි හදලා බලන්න 👍❤️🙂

  • @asokapeeris3219
    @asokapeeris3219 2 ปีที่แล้ว +1

    Good

  • @kasunjanadara2707
    @kasunjanadara2707 2 ปีที่แล้ว +1

    mt hdnw lagadima🤗🤗

    • @CookwithAshi
      @CookwithAshi  2 ปีที่แล้ว +1

      හදමු හදමු....🙂❤️

  • @indikaarosh573
    @indikaarosh573 2 ปีที่แล้ว

    250 Denekte kohila kg kiak onade

    • @CookwithAshi
      @CookwithAshi  2 ปีที่แล้ว

      සුද්ද කරලා ගන්නකොට කොහිල අල ප්‍රමාණය අඩු වෙන නිසා 10kg වලට ටිකක් වැඩියෙන් ගන්න 250 කට වගේ ඕනි නිසා

  • @malshadisenethma6462
    @malshadisenethma6462 3 ปีที่แล้ว +2

    1st view thanks akke 😊😍

    • @CookwithAshi
      @CookwithAshi  3 ปีที่แล้ว

      මාර රසයි නංගි හදල බලන්න...❤️🤗