ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
පතෝලය තමයි මේකෙ මං ආසම චරිතෙ... කොච්චර බිව්වත් මොනව කලත් මනුස්සය ගමේ පන්සලට , යාලුවන්ට , අනෙක් මිනිස්සු ගැන මාරම විදිහට හිතනව. අනික් යාලුවො සෙට් එකත් එහෙම තමයි.
හ්ම්ම් 🙏🙏👌👌
අනේ ඔව් මාත් ආසම චරිතේ
Math kematiy eyata. Eth mokatada pawulak kadanne❤️❤️
කිතුලා පතෝලයා තමා♥♣
Mata nam lokkaiya 🙂
බස් එකක් එද්දි කිතුලා එනවා ඇති කියලා හිතන උන් මේ පැත්තට😁😁
SiravatMa hithuwa
කෝ බං මේකේ 8 වෙනි විනාඩියෙන් පස්සේ සද්දේ නෑනේ.. 😬😬😬
ඇත්තට ම මටත් එහෙම හිතුනා.............
මටත් හිතුනේ එයි කියලා
සිරාවටම අරූ බලන් ඉන්න විදියට ඒමමයි හිතුනේ
"අපි කටු කෑවට ගෑනිටයි ළමයින්ටයි කටු කන්න දෙන්න බෑනේ"(කන හරහා මොලයට) අද සමාජයේ ගොඩක් පිරිමින්ට මේක වටිනවා
sirawatama
kusal chamodaya ඇත්තටම
Hariytma hari...godak piriminta terenne nati deyak...ath dakimen kynne...eyaala hitan inne eyaala katu kaddi api eyaalat ekka e katta kanda enda one kyl...eka ehma tamai...sahayogen wada krnw kynne ekak maran knw kynne thawa ekak neda
Ekanam aththa..
එහෙම පිරිමි අද නෑ!!!මල් පෝච්චියක් උස්සන්නත් අනෙක් පැත්තෙන් ගෑනි උස්සන්න ඕනෙ.
දම්මිගෙ චරිතෙත් ඈත් උනා ...මේක තමා අපි හැමොටම වෙනදේ ජීවිත ගමන ඉස්සරහට යද්දි අපිත් ඒක්ක පුංචි කාලේ ඉදල එකට හැදුන අය කෝ අද අපිලග.....? හැමොම ජීවිතේ හොයා ගන්න ගිහින් තැන් තැන් වල හිරවෙලා ඔක්කම හැල්මේ දුවනවා අහම්බෙන් මුන ගැහුනොත් හැරෙන්න.....
isueru samera ow💯
පරණ ඔක්කොම මතක් උනා උඹේ කමෙන්ට් එකට!
Kali yugayen kynne eka..
ඔව් සහතික ඇත්තසෙට් එකම කැඩුනාඉස්කෝලේ ගමනින් පස්සේ අපි එක එක්කෙනා වෙන් වෙනවාහරිම සංවේදී කතාවක්හිතට දැනෙනවාහරිම ලස්සනයි ඒ හැගීම්
දම්මිට මොකද උනෙ යකෝ තාම බලනගමන් දම්මි නෙද දිප්තගෙ ආදරෙ
අනෙක් නිර්මාන අවතක්සෙරු කරනවා නෙමෙයි මෙවැනි නිර්මාන බලන හුග දෙනෙක් හොද දෙවල් අගයන හොද රසාස් වාදින්
එකෙන්ම පෙලක් එඋන්ට මේ කතාව ඩිරවන්නෑ
අනිවර්යෙන්
ඒක ඇත්තth-cam.com/video/fXnyG851TGo/w-d-xo.htmlමගෙ අලුත් ම ගීතය "ශෘංගාරියේ" රස විඳින්න හැමෝටම ආරාධනා කරනවා..Like කරලා share කරන්නත් අමතක කරන්න එපා ❤️
එකගයි
Atta❤
කමෙන්ට් කියවන ගමන් බලන අය කෝ🤔😘
ඇයි මම කුවේට් එකෙන්
@@dilhanipererahi3539 MAMATH
Math...🤪
එහෙම කරල වැඩක් තියනවද බන් 🤦
විජිතමුනි සොයිසා UNP අයට විතරක් ආහාර මලු දෙන බව කියමින් පෙන්වු ආමානුෂික හැසිරීම th-cam.com/video/8c69BEkx0OA/w-d-xo.html
අපි මොනාද ජීවිතේ විදල තියෙන්නෙ. අපි මේ ලෝකෙට බරක් උන මිනිස්සු. ඒත් මේ ඉන්නෙ මහ පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු. දීප්ත කැලුම්සිරි(පොඩි හාමුදුරුවො) කිතුල පතෝලය කූර මැරුන සහෝදරය (නම අමතකයි ) මගේ හිතේ තැම්පත් වෙලා. ටෙලි නාට්‍යක් මෙච්චර හිතට දැනෙන විදිහට නිර්මානය කරපු නිර්මාණකරුවාට මගේ ස්තූතිය හා ප්‍රනාමය.
ජගා ( මැරුණ )
සත්තකින්ම ඔබ නිවැරදියි....මගේ හිතේත් ඒ චරිත බැදිලා.....අපි මොන විදිහට හිතුවත් මේ තමයි අැත්ත ජිවිතය.....
ජගත් .. soorya dayaruwan
බෙරකාරයගෙ පුතා...ජගා...❤️
Jaga
කෙනෙක් කිව්වා ලස්සන කතාවක් යනවා "තණමල්විල කොල්ලෙක්" කියලා.එක දවසින් කොටස් 25 ම බැලුවා..පට්ටම ලස්සන කතාවක්..ජරා ටෙලිනාට්‍යය යන අද කාලේ මේවා තමා ටෙලිනාට්‍ය කියන්නේ..👍👍👍😍😍😍😍
Kaushi Ananda මාත් එහෙමයි එක කොටසක් බැලුවම ඇබ්බැහි වුනා... දැන් ඉතින් එනකම් බලන් ඉන්නෙ...😊
මමත් කොටස් 25 එක දවසක බැලුවෙ කෙනෙක් කියලා.
ගිරිදේවිත් ලස්සනයි බලන්න යාලුවනේ
ලස්සනයි
Math 24k eka digata beluwa aranchi una gaman
මේක එනකන් වේලව බලන් හිටපු උන් කෝ 😊
❤❤🇱🇰
හි රු වා supiri kathava
මේවගේ කතාවල් ට්‍රෙන්ඩින් අනිවා ගේනනම ඕන. අපි ඔක්කොම එකතු වෙලා. ඒක අපේ වගකීමක්.. බොලද කතාවලට කනේ පාර තව සැරට වදිනව උන්ට බුදියගන්නම.. 💪
ඒකනම් ඇත්ත අයියේ.....👍👍
Me drama 1sathiye dawaswalata da thiyenne machan.. mokada okkoma episode beluwe 3days walin,, 19 wenidain passe ithuru episode tika nehene...
ලන්කාවෙ මේ කතාවට හොදම සම්මාන දෙයි කියල බලා පොරොත්තු වෙන්න බෑ හැබැයි ජනතා සම්මනය හැම කොටසකටම ලැබෙනව ඒ තරම් මේ කතාව බලන මිනිසුන්ට සදාරනය කරනව
නහැ අනීවාර්යෙන් ම හොදම සම්මාන ලැබේ න වා.
mokada naththe. meka thama aniwaryen sammana ganne
කො
Samantha Niroshan Meme Athal Sinhala | පට්ට ආතල්. th-cam.com/video/IToKYKoDWuk/w-d-xo.html
This is the best of sri lanka no more words
කෙටියෙන්ම කියනව නම් 90,80 ගණන් වල ඉපදිලා ගමේ හැදුණු අපේ ඇත්තම කතාව.. ❤️බලද්දි ටෙලි නාට්‍යයක් කියලා හිතෙන්නෙ නැති තරම්..
Ekagay
Aniwa..❤️❤️
භද්දිය හාමුදුරුවෝ පසුගිය දිනක දේශනා කළේ "දැන්වත් මහ පොළොවෙ කෙරෙන ජීවිත පෙන්නන්න". මෙන්න එවන් මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගේ කතාවක්. දෙවෙනි ඉනිම, සංගීතෙ වගේ කිසිම රසයක් නැති ඉන්දියානු ආරයේ nonstop ටෙලි නාට්‍ය වගේද මේව. මේ තමයි මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගෙ ජීවිත වල යථාර්ථය !! 🙏❤
අනිවාර්යෙන්ම
Aniwaren bro....😘 man fatta love me drama ekata me ගමට....
Maath baluwa eeka sirase
ඒක ඇත්ත
මචං කවීෂ, උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත💪💪💪
දීප්ත ආදරෙයි බන් ....උබේ කතාවට...උබේ මනුස්සකමට ...❤❣️❤️
TV එකේ බලපු කට්ටිය ඉන්නවද? 8:30 ඉඳන් 10:08 වෙනකන් sound නැත්තේ මගේ laptop එකේ අවුලක් නිසාද කියලා බැලුවේ. ඕගොල්ලන්ටත් එහෙමද?
Mihindu Ariyaratne මිහිඳු අයිය ♥️♥️🤘
Copyright seen ekak mihindu aiye😟😟
මිහිඳු අයියා ...ආදරෙයි ❤️❤️
Utube එකෙන් mute කරලා නේද ?
Ehema scene ekak thamai matath hithanne ..
"පිරිත් පැන් පිරිත් නූල් අම්මගෙ හිත හැදෙන්න" හිත තමයි හැමදේටම මුල..
මේකත් Trending අරන් යමල්ලා, අපේ බලේ පෙන්නමු💪💪💪 ඔය අර ඉනිම් මේ ඉනිම් ඔක්කොම කෙලවෙලාම යයි එතකොට🤨🤨🤨
👌👌👌👌
අනිවා
අනිවාර්යයෙන්
එකනම් ඇත්ත....මගෙන් සපොට් එක උපරියෙන්ම තියනවා
අම්මගෙ රෙද්දෙ ඉනිමත් එක්ක එරියස් මාර සෙට් එකක් ඉන්නව නේද
ගමෙ මොන කුපාඩි වැඩෙ කරත් පන්සලට බොක්කෙන් ඉන්න පතොලයා වගෙ එකෙක් හැම ගමකම ඉන්නවා.
මට මේ කතාව බලද්දි ඇඩෙනවා.. යාලුවෝ එක්ක ඔහොම හිටපු මම නේද දැන් මේ පිට රටක කාමරයක් ඇතුලෙ තනිවෙලා ඉන්නෙ කියලා... ඒ තරම් මිනිස්සුන්ට දැනෙන්න රගපානව ... සුපිරි නිර්මාණයක් ... තෙරැවන් සරණයි සියලුම දෙනාට..🙏🏽💓👈🏾
ඔයා වගෙ තමයි යලු අපිත් .පිට රටක තනිවෙලා
මමත් යාළු පිටරටකට වෙලා මරුවා සමග වාසෙ ,drama එක කරනව , Corona නිසා ,පුදුම දූකක් තියෙන්නේ ලංකා වට යා ගන්න බැරි වුන එකට
Nilu Nilu 😥😥😥😥
duminda kumara අපිත් එහෙමයි සහෝ... මේ තරම් ජීවිතේ කවමදාවත් අසරණ වෙලා නැ
Ikmanatama api hamotama ape mau ratata yanna puluwan budu saranai yaluwane. Parissamin inna
"තොපිත් සුප් බොනවද...." ඇත්තටම මේ තරම්ම ගැමි ජීවිත ඉස්මතු කරනව කතාව මොන තරම් දේවල් කියා දෙනවද..... අතිශයින් ම වටිනවා.... මෙවන් නිර්මාණ
සතියක් ඉන්නවට කලින් බලන්න හොර ලයින් එකක්වත් නැද්ද.. අදි සාන්ද්‍රන ඇබ්බැහි ද්‍රව්‍යක්.. ❤️
Hoyaa gaththoth matath deehan
Ape ekek...
Sira pissu wage mata..
nadeep dilshan හැක් කරලා බලන්න විද්හක් නැද්ද
කොටස් 26 පැය 24 යන්නත් කලින් හරිම ආසාවෙන් බැලුවා. ❤️හිතට තදින්ම වැදුණු කතාවක් 🙏
Math paya 24kin baluva okoma💯
8.31 phone eke අව්ලක් කියලා සද්දේ අඩු වැඩි කරලා බලපු උන් ඉන්නවාද ...🙊
ඔව් අනේ
Oww😒😒
Oww
😕
😆😆
මෙ වගෙ ගම්වල දුක් විදින හැම කොල්ලෙක්ටම හරියන්න ඔනේ...❤️
එදා අලිය ගහල කිතුලගෙ තාත්ත නැතිවෙනෙකොට නාලාගිරි දමනය චිත්ත්රය... අද ලොකුහමුදුරුවන්ට බෙහෙත් කරන්න යන්කොට පූතිගස්ස තිස්ස ජාතකය.. මේ හැම දෙයක් ගැනම කොහොම හිතුවද මන්ද.. හැම චලනයක්ම එකින් එකට බද්දයි...
mata thiyena prashne anith chithraya gana kiwwa eka
@@vinodthissera6806 ...ලොකු අයියා ගැන ඉඟියක් වගෙ
@@arunaperera6339 asannama hethuwa eka nisa wenna puluwan
Den meter une
සිරාවටම,එක දැන් ඔලුවට අවේ...
බූට් හැත්තෑවක් කෑවත් ඉවසන්න පුළුවන්....ඒත් මේක එනකම් ආයේ සතියක් තමයි ඉවසන්න බැරි😭😭
ගොඩ කාලෙකට පස්සේ හිතට වදින කතාවක්....පැය 24ක් ඇතුළත episode 26 ම බැලුවා... ඇබ්බැහි වෙන සුළු යි.ධනුක ඩිල්ෂාන් මේ වගේ අරුත්බර කතාවකට රංගනයෙන් එක් වීම දැකීම සතුටක්..😍😍
මමත් එහෙමය්...හැබැයි...දවස් දෙකක් ගියා....බබා එක්ක බෑ ඔක්කොම එකපාර බලන්න......
Mama ඊයේ බැලුවා සිංගප්පූරුවේ ඉඳලා ..ගෙදර ඇවිත් ඉන්න තිබුණානම් හොදයි හිතුණා ..
දීප්තගේ තාත්තා අදින චිත්‍ර මේ කතාවේ කොටස්වලට සම්බන්දයි ..❤️❤️
මෙච්චර ආසවෙන් බලන කතාවෙ සද්දෙ කෝ මොකාක් හරි යටි බඩක් කරනව
කතාව නැත්තෙ කෑම කඩේදි විතරයි
Ah ehema seen ekakda.mama phone ekata podi තට්ටුවක් dala baluwa phone eke aulkakda kiyala d😒😒😒😎😎
සිංදුව copyright නිසා, sound දාන්න බැ එතනදී
@@magewasthu2900 🤣🤣🤣
@Shan Punarjeewa 😂😂me too
88 ඉපදුන මමත් මේ ජිවිතේ කොටසක් රගපානවා වගේ දැනෙනවා. සැබෑ ජිවිතේ මා මේ නර්තනයේ යෙදිලා තියෙනවා. නියම නිර්මාණයක්. වටිනවා අවුරුදු 31 අයෙත් පොඩිකාලෙට ගියා
පිස්සෙක් වගේ එකෙක්ට සිවුරක් පොරවල තියන අපූරුව.... ❤️
Ane pako
@@hotgossip7949 ශා ඔයා කුණුහර්ප දන්නව නේ.... හොඳ වැඩේ... 😂
Ai ehema kiyanne
Comment eka therum ganna bari eunuth meka blnwa Denuwan 😂
Eka thama directer ge talent eka.
අපි කටුකෑවට පොඩි එවුන්ට ගෑණුන්ට කටු කවන්න බෑනෙ බන් නේහ්! ❤️
එ වචන ටිකනම්....බොක්කටම වැදුනා..
❤
Harsha Viraj tfgj
හැබැයි කන පැලෙන්න බොන්න සල්ලි තියෙනව ලංකාවෙ ගොඩක් උන්ට වගේ😄
Oka godak ayata hitenne nati deyak neda ada kaale???
ජීවිතයේ කියන්නේ මොකක්ද කියලා හරිම විදියට තෙරුම් ගන්න පුළුවන් කතාවක් හරිම ලස්සනයි
හිතට හරි බරයි මේ කතා බලපුවම.මන් හිතන්නේ ඒ තරම් මේ චරිත අපි තුලට රින්ගලා...
යසොදරාගෙ කොටස කොච්චර ලස්සන ද.එත් දාන්නෙ චූටී කොටසක්.අපි ආසයි එයාගෙ රගපෑමට
ලහනාට පෙම්බැඳි "රස්තියාදුකාරයා " රොෂාන් රවින්දා ගේ විශිෂ්ට නිර්මානය 💕
කිසිම සම්බන්ධයක් ස්තීර නෑ කියන දේ හොදට තේරුම් කරල දෙනව මේ කතාව.. යලුවෝ එක්කෙනා එක්කෙනා ඈත් වෙනව, පව්ලෙ අයත් ඒවගේ ඈත් වෙනව, ජීවිතේ කියන්නෙ මොකද්ද කියල හොදට තේරුම ගන්න පුලුවන්..
" මල්ලි පාර clear නෑ මල්ලි " කියල යශෝදා කිව්වෙ දීප්ත ගෙ අනාගතය ගැන.පතෝලය ගැන දුක හිතුන අද නම්
ඒ විතරක් නෙවේ උට ඒ වෙලාවෙ කරන වඩේ වත් හරියට කරගන්න බෑ .පිටිපස්සෙන් අවිත් ඔප්පු කරේ කනට ගහනව වගේ
මේ වගේ කතාවල වටිනාකමක් තියෙන හොඳ රසාස්වාදනයක් තියෙන 2000 පස්සෙ කොල්ලෙක් මාත් ඒ වගේ හොද රසාස්වාදනයක් තියෙන 2000 පස්සෙ උන් ඉන්නව උනුත් like කරන්න
දම්මි ඇවිත් තියෙන්නෙ බියගමට. වෙලද කලාපෙට.. හුගක් ඈත කෙල්ලොන්ගේ ඉරනම විසදෙන තැන.
e kiwwe?
@@sachincolambage2975 garment ඇවිත්. අතලොස්සක් ඇරෙන්න බියගමට එන අය සල්ලි හම්බකර්ද්දී.. මේ සමජෙන් ඒ අයට ගොඩක් දේවල් නැතිවෙනවා.
30,000ක පඩියට කප්පරකට නැහෙන. බෝඩිමට කෑමට ඔක්කොම ගෙවලා. රැවටිලි කරයෙක්ගෙන් බඩක් අරන් ගෙදර යන අහින්සක ජීවිත
😕😕🙁🙁
Sira kathawak 😥
"තණමල්විල කොල්ලෙක්" සම්පූර්ණ කොටස් 25ක් දවස් 2න් බැලුවා ඒ තරන් ඇබ්බැහි වෙනවා. දීප්ත ,පතෝලයා,කූරා,ජගා,කිතුලා,යශෝධරා,පොඩි හමුදුරුවෝ,අක්කා අපි කවුරුත් හිතින් පතන චරිත අපි හොයන මිනිස්සු. අපි කවුරුත් කැමති පතොලයා කූරා කිතුලා ජගා වගේ ඇට්ටර චරිත වෙන්න ඒත් අපි එලියට පෙන්නන්න හදන්නේ කැලුම්සිරිගේ චරිතය (පොඩි හමුදුරුවෝ) නමුත් ඇත්තටම අපි ඒ තරන් සුදු චරිත නෙවේ. දීප්ත වගේ සුදුත් නැති කලුත් නැති "අලු" චරිත ඒක ගැහැණු පිරිමි කාටත් පොදුයි. අපෙ වචනයෙන් කියනව අනිත් හැම චරිතයක්ම අපිට තදින් බොක්කටම වදිනවා. ඒත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ දීප්ත කිසිම හැගිමක් දැනීමක් නැහැ වගේ ජීවත් වෙන දීප්ත ඒ අපි කාගෙත් කතාව අපි නොපෙන්නවා ඉන්න උත්සහ කලත් අපේ ඇතුලේ ජීවත් වෙන්නෙත් දීප්ත කෙනෙක්.
Diptha kriyawen hemadema pennawa.loku athithektata hitha yanwa matannm
ඒක නියම comment එකක්.
දීප්තගෙ කටහඩ මාර ලස්සනයි
ජීවිතය ! ලේ මස් ඇට නහර වලින් හැදුණු ජීවිතය ! අපි හැමෝගෙම හිත් වලට උන්ගේ දුක අපිටත් නොදැනුවත්ව කාවද්දලා සංවේදී මින්ස්සු කරන්න ගන්න ඒ උත්සාහය අති සාර්ථකයි. මේක හදපු අයගේ හිත් මොනවගේ ලස්සන වෙන්න ඇත්ද? ස්තුතියි හැමෝටම !
සීනිබෝල කතා අතරේ...මෙහෙම නාට්‍යක්...කුඹීයෝ වගේම ජනප්‍රිය වේවා කියලා පතනවා.....ITN එක ...මේ වෙනස් වෙලා තියෙන මේ පාදඩ සමාජ සිස්ටම් එක ටෙලි කතා වලින්ම වෙනස් කරයි වගේ...
Episode 27ම දවස් දෙකෙන් බලල ඉවර කරා.. තනමල්විල කොල්ලෙක්.. දැන් මේක ආගමක් ❤😘😍😍😍
Math broo...iye patan gaththe ada iwara kara..meka pissuwak bn..
"අපි කටු කෑවට ගෑනුන්ට ලමයින්ට කටු කවන්න බෑ බං" හිතට දැනුනා
ඕන යටිබඩක් කියල ටීවී එකෙත් බලල යූටියුබ් එකෙත් බලන්න ආව අය ඉන්නවද? ✋
එහෙන්ම් අර සවුන්ඩ් නැති තැන්වල දෙබස් ටික දාන්න්කෝ
අනෙද කියන්නෙ.......
28 youtube eke tiyed
🤗
මේක තවත් එක් ටෙලිනාට්‍යක් නෙවෙයි.... අපි හැමෝගෙම ජීවිත වලට වෙන්න තියන දේ වෙලා තිය්න දේ ගැන කියලා දෙන හොද අර්ථකතනයක්.... හාමුදුරුවෝ , ජගා , ඉට පස්සෙ සුලෝ , කිතුලා , දැන් දම්මි , මේ හැමෝම තම තමන්ට උරුම දේවල් හොයාගෙන ගියා... අන්තිමට ඉතුරුවෙන්නේ අපි විතරයි.... මට නම් කතාව යටිබඩටම වැදිලා තියෙන්නේ... ❤
චිත්‍ර වලින් ලොකු දෙයක් පෙන්න්න උත්සහ කරනවා කියලා හිතෙනවා. ගොඩක් සංවේදී තැන්වල දි යතාර්ථය පෙන්වන චිත්‍රයක් දීප්තගෙ තාත්තගේ චිත්‍ර ගොඩෙන් පෙන්නනවා...
Mth eka dkka .kathwe hemdeykma nirmashilithwya uprimyenma tiyenwa
Noted
siri mama chithraya irapu welawa.. amma kiyanawa thatha apahu ooka andiwi.. eyata owaye wagak thiyenawada kiyala... eken kiyawenne mokakdaDharma awabodhaya... me kathawa patta. therum genima thamange buddhi mattama anuwai. hariyata buddagama wage.
"අපි කටු කෑවට පොඩි උන්ටයි ගෑනුන්ටයි කටු කන්න දෙන්න බෑනෙ බං " පතෝලයා ආදරෙයි පැලෙන්න.. දීප්තයා අම්මේ අම්මේ කියපු කෑල්ල නම් පට්ට තාත්විකයි. ලොක්කයියෙ පරිස්සමින් උඹ ගැන බයයි. මේක නම් කතාවක් නෙමෙයි පිස්සුවක්. ආදරෙයි සෙට් එකටම..❤️❤️❤️
Amma Heenen baya una eken, Lokkaiyyage case ekakai Sambandayak thiyanawa wenna puluwan
Ape amm bya unaama mth ohomama adee idanma amme amme kiynwa
අවුරුද්දකට එක වතාවක් මං මේක හරිම ආදරෙන් බලනවා❤❤
අපේ පුන්චි අම්මා..... අපේ අම්මගෙ තනේ කිරි නැති උනාම ඒ ගෑනිගෙ තනේ මගේ කටේ ඔබල මං නැලෙව්වෙ බං.
සමහර අය Comment කරලා 2000න් පස්සේ උන්ට මේවා බලන්න රසවින්ඳනයක් නැහැලු , උන්ට මේවා මැජික්ලු 😪මම 2001..මේ කතාවට සම්පූර්ණයෙන්ම ආදරේ අපි පොඩි කාලේ මේ වගේ ජීවිත ගත කලා 🙂පොඩි කාලේ අපේ තාත්තලා මේ වගේ ජීවිත ගත කලේ...අපිට මේවා මැජික් නෙවෙයි.ලංකාවේ හැම තැනම ජීවත් වෙන 2000න් පස්සේ අය පිස්සෝ නෙවෙයි , තාමත් සමහර ගම් තියෙනවා පරණ විදියට , මේ විදියටම ජීවිත ගෙවන , අන්න ඒ වයේ ජීවත් වෙන පොඩි උන් 2000න් පස්සේ වුණාට , සමාන අත්දැකීම් තියෙන්නේ ❤️ 1998,99 වගේ ඉපදිලා අවුරුදු 2 ,3ක පරතරයක් අල්ලගෙන ජීවිත අත්දැකීම් වෙනස් කියලා හිතන ගොඩාක් මිනිස්සුන්ට වඩා , ඇත්තටම 2000න් පස්සේ වෙලත් පොඩි කාලේ අපි ගමේ හිටපු විදිය මතක් වෙනකොට මේවා මැජික් නෙවෙයි , අත්දැකීමුයි වයසයි සම කරන්න හදන උඹලයි මැජික් කාරයෝ ❤️
අනිවාර්යෙන්ම. මාත් 2001 මන් නම් මේ වගේ ජීවිතයක් විදලා නෑ. ඒත් මෙ කතාව ඇතුලේ ටික වෙලාවකට හරි ජීවත් වෙනවා. මොකද මේ උසස් රසවින්දනේට වයසවත් ජීවිතේවත් බලපාන්නෑ......
මාත් 2003. ඇත්ත කතාව
හීන පස්සේ දුවගේන යන ජිවිතේ විනාඩි 17 කට හරි ඒක තැනක නැවතිලා අපිට දැන් මොනවද නැත්තේ කියලා මතක් කරලා දෙන ගමන් . හිත ඇතුලටම නොදෙනුවත් ව කවන බුදුදහමින් ජිවිතේ නිවාගන්න හා අවබොදයෙන් ජිවත් වෙන හැටි කියලා දේන මේ අපුර්ව නිර්මාණයට දායක උන සියල්ලොටම මගේ උපහාරය ...🙏❤️
මේ කතාවේ තියෙන්නෙ වෙන මුකුත් නෙමෙයි සම්පූර්ණයෙන්ම ආදරේ විතරමයි තියෙන්නෙ. අයියට අක්කට යාලුවට ගෙදරට පන්සලට ගමට පොදුවේ මිනිස්සුන්ට ආදරේ බෙදන එක ගැන පෙන්නන්නේ ❤️.
Meka tam niym comment eka
Sounds නැති වෙලේ,පතෝලයා : මල්ලි චිකන් කොත්තු දෙකක් දාන්න.දීප්ත : මොකෝ?පතෝලයා : අපේ අක්කටයි පොඩි උන් දෙන්නටයි. උන් ආසයි බං චිකන් කොත්තු කන්න.
Thanks brdh🤘😉
Ela ban...ai dane sound neththe
Watina comment ekak ✨
Thanks macho!
🙏 🙏
යසෝදා යනතැන ඉදන් විනඩි දෙක තුනක් sound නෑනෙ.
Ou aye sound patan ganne set 1ka kottu kaden eliyata eddi
ekane
copyright scene ekak wage
Song එකක් යනවා ඇති කඩේ.. copyright අහු වෙන නිසා ඒ ටික කපලා තියෙන්නේ මට හිතෙන්නේ..
mokadda e gobba copyright sinduwa?
තෙරුවන් සරණයි සියලු දෙනාටම,අපි විදපු ඒ සුන්දර අතීතය පිළිබඳ ක්රමානුකූල අධ්‍යයනයක් සිදු කොට රෑප රාමුවකට ගෙන්න අරං තිබෙන සාර්ථක උත්සාහයට හදවතින්ම ගරැ කරනවා රෝෂාන් රවින්ද්‍ර අයියේ,ඒ විදපු දුක් කරදර හරිම මිහිරියි ඒ හිටපු යහලුවන් කාලයත් එක්ක මගහැරැනත් අපේ හිත්වල ඒ බැදිමි කවදාවත් මැකෙන්නැ, සුන්දර මතකයන් ඔස්සේ තනිවුනා,ඇඩුවා මේ රෑප රාමු ටික බලලා මොකද අපේ අතිතය හොරාට විඩීයෝ කරලා වගේ ඒ අයුරින්ම තියෙනවා,මම බලන්න ගත්තේ අහමිබෙන් අද රෑප රාමු සියල්ල බලලා ඉවර වුණා.ඇත්තටම අපේ එවුන් අද අතරමං වෙලා රැල්ලත් එක්ක එයයි ජීවිතේ කොහොමද අමතක වෙන්නේ ඒ කාලේ ලියන්න ගොඩක් දේ තිබුණත් ඒවා ලියාගන්න බැහැ හදවත අඩනවා ඒ තරමි ඒ අතීතයට ආදරෙයි බං.ආය කවදා එයිද එහෙම කාලයක් ? අමතක නැහැ සියලු දෙනාම කොහේ ජිවත් වුනත් දළදා සමිදු පිහිටයි ♥️ජණාලංකාර හාමූදුරැවෝ,රංග,සේබා,පොල් කුඩිඩා,සදමාලි,මදු,රංදික, පරිස්සමින් ඉදපල්ලා.මම චානක,
අර අවසානයක් නැති ඉනිමෙ වගේනම් තාම කවිබණට මයික් එකක් හොයනවා :3
😂😂😂 මයික් එක ගේන්න ගියාම එතනදි වලියක් යනවා, වලියෙන් පස්සෙ ඉස්පිරිතාලෙ , හොඳවෙලා ආයෙ මයික් එක හොයනවා 😂😂😂
අනිවාර්යයෙන් 😂🤣😁
එහෙම උනා නම් දාන ගෙවල් මල ගෙවල් විනාසයී සති ගනන් 😅
මේ ටෙලිනාට්‍ය බලන්න සතිය ක් ඉන්න එකත් දුක්ක්. ඒ තරම් හිතට දැනෙන නාට්‍ය ක්.itn විතරයි මෙහෙම ඒවට සහය දෙන්නෙ
අතරමං වූ ලෝකයේ මුලාවු බොරුවට රඟපාන පුයර පොෂ් බබාලට මුලින්ම සුවපත් සිතින් දුකින් මිදෙත්වායි ප්‍රාර්ථනා කරමි 🙏..ලෝකයෙහි පය ගහලා ජීවත් වන , බුද්ධියට අතවනන , යථාර්ථවාදීව ජීවත්වන පුද්ගලයාට මෙම වෘතාන්තය සිතට පැන් පොදක් ඉසින්නේය...පුද්ගලයාගේ කුසලය බලවත් වී බුද්ධිය වැඩුණු කල , සොබාදහම ඔහුට නිතැතින්ම හොඳක්ම කරාවි....ඔහු සමාජයේ අහිංසකව පාඩුවේ ජීවත් වෙති..අතීතය අමතක වී දුවන සමාජයේ දරදඬු වු සිත් සතන් තුලට මෙම වෘතාන්තයේන් ඉසින පැං පොදට බොහෝම පිං 🙏🙏.
fb එකේ දැකල නිකමට බැලුවේ.'තණමල්විල කොල්ලෙක් ' 1 කොටස බැලුවා ඵක බැලුවට පස්සේ ඉතුරු කොටස් ටික බලන් නැතිව ඉන්න බැරි වුනා.ඵක දවසේම කොටස් 27 බැලුවා. ඵ් තරම් සුපිරි කතාවක්.හදවතට වැදුනු කාතාවක් මේක.අපේ ජීවිත වල පරණ සුන්දර මතකයන් මතක් කරා මේ කතාව..2020 මම හොදම කතා වගේම.මගේ ජිවිතේ මම බලපු කතා වලින් හොදම කතාව මටනම් මේක. බොරු සෝබන නැති සුපිරි කතාවක් ❤❤❤
මේකප් නැති ඇත්ත ජීවිතේ.දෙවෙනි ඉනිමේ උන් වගේ මේකප් කාලා නෑ..කතා කියන්නේ මේවට
අද බලන අය කෝ
th-cam.com/video/_-5tbFTZAi8/w-d-xo.html අපිවත් සබ්ක්‍රයිබ් කරන්න යාලු
මසුරන් කතාව👑👑 මෙන්න මේ කතා වලට ජාතික සම්මාන දෙන්න ඔිනි හිතන අය මේ පැත්තට එන්න....මමහදවතින්ම කැමතියි❤❤
දීප්ත කොහොමද මොන දේ උනත් සද්ද නැතුව හීනියට හිනා වෙලා ඉන්නෙ...දම්මි යනව කිව්වත්,යශෝදරා අක්ක නොබල ගියාමත් ඒ ඉන්න විදිය ......😥😥
අටලො දහම
මේ වගේ නාට්‍ය බලද්දි හිතෙනවා අපේ ජීවිත හරිම හිස් කියලා 😓
අනිවාර්යයෙන් .ඔය තරම් නැතත් මාත් ගමේ ජීවිතය හොදටම විදපු කෙනෙක් . අද මේ ගෙවාගෙන යන තරගකාරී ජීවිතය තිත්තයි
පතෝලයාගේ කතාව නම් ඇඩේනවා සිරාවටම 😥😔
මට ලගදි කිව්වේ කෙනෙක් මේ කතාව ගැන මාරම ලස්සනයි පට්ටෙටම ආස හිතුනා යළුවෝ කවුද මිනිස්සු කවුද ගැමි සමාජෙ කියන්නේ මොකක්ද ඒක කොයි වගේද මේ කතාවෙන් ඒ හැම දෙයක්ම හොදින් එකින් එක පෙන්නලා දෙනවා..ආඩම්බරයි 😘
පාර බලන්න මාර මනුස්සයෙක් දාල තියෙන්නේ.. පාර ක්ලියර්ලු පිටිපස්සෙන් වාහනෙන් ආපු අක්කව දැකලා නෑ...පාර ක්ලියර් නෑ මල්ලි කීව කතාව හරි....තේරුම නම් වෙනේකක් තමා ඉතිම්
අර අම්ම හීනෙන් බය වෙන සීන් එක එක ෆ්‍රේම් එකෙන් කොච්චර ක්රියේටිව්ද යකෝ...❤️❤️❤️
දවස් දෙකෙන් කොටස් 27ක් බැලුවා... මං ආස චරිතේ මොකක්ද කියන්න දන්නෙ නෑ. මේ හැම චරිතයක් ම හිතේ රැඳෙනවා..මේක ධනුකට එයාගේ දක්ශතාවය පෙන්වන්න හොඳ අවස්ථාවක්. ආදරෙයි දීප්තට වගේම හැමෝටම
මොන යටිබඩක්ද.මැද හරියෙ සවුන්ඩ් නෑ 😒
මේ කතාවේ ලොක් අයියා මැරෙයි වගේ යුද්දෙදි.1වෙනි episode එකේ කියන්නෙ තාත්තා මැරුණා .වැඩ ටික බලා ගන්න දිපාල් අයියා ඉන්නවා කියලා.කෝ ඉතින් ලොක් අයියා 😥😥😥🤔🤔
Emanm karanna epo asma kenek ayya
ඊයෙ එක දිගට කොටස් 26ම බලලා ඉවර කරා. පුදුම ලස්සනක් තියෙන්නෙ. අපේ කම, සරල කම, සහෝදරත්වය, යහලුකම්, අව්‍යාජත්වය .. ගැමි සුන්දරත්වය.. මේ හැම දෙයක්ම හරිම ලස්සනට තියෙනවා. අපිට ගැලපෙන ලස්සන කතාවක්. රඟපෑමත් හොඳටම තියෙනවා. මෙහෙම එක දිගට නවත්තන් නැතුව කතාවක් බැලුවමයි. කාලෙකින් බැලුව මෙහෙම ලස්සන කතාවක්. මේ අපේ කම නිසා, හිතට තදින්ම දැනෙනවා. පුදුම නිදහස් ජීවිත.. අපි එන්න එන්න සංකීර්ණ වෙනවා. ඒත් අන්තිමට බැලුවම කිසිම දෙයක් නෑ. මේ මිනිස්සු ජීවිතේ විඳිනවා. අපූරුයි. ජය වේවා !!!!!! මේ වගේ කතා තවත් හැදේවා...
අපෙත් යටි බඩටම පාර වදින්න නාට්ටිය ගොඩ දානව.... 💙💙💜💜"එයා විඳවයි" කියල දුක හිතෙන හිතක් ළඟ රැඳුන කෙනෙකුට, කවදාවත් විඳවන්න වෙන්නෙ නෑ... 💜💜
💪💪💪💪 මචන් සනීපෙන් ද?
@@krishperera5050 ඉන්නව ඉන්නව බං... මතක් වෙනව ඔයාලව නිතර... ඔයා පරිස්සමින් ඉන්නව නෙ? ළඟදි travel කරන්නේ නෑ නෙ?
👍
@@gstarasterisk ලංකාවට එන්න බලාපොරොත්තු වක් තීයෙනවා ලගදී නම් නෙවෙයි, අම්මා බලන්න ඕනේ. අපි නම් වැඩ පටන් ගත්ත, ඇමරීකා නම් හරි ම දරුණු යි වගේ නේද? November ව ල එන්න හීට්යේ බලමු. අනේ bro ප්‍රවේස මේන්. TC buddy, තෙරුවන් සරණයි. God bless you.
@@kalikalapanditha3790 💜💜
"ඔන්න ඔය වතුර ඩිංගිත්තක් දුන්නනම් බොන්න"එතන දැනෙන ආදරණීය බව වචනයෙන් විස්තර කල නොහැකිය .
මාර කථාව... ජිවිතේ වෙනස් වුන හැටි,වෙනස් වෙන හැටි..හැමදේම..
මිනිස්සුන්ගේ සැබෑ ජිවිතයේ පහස විදින්න මිනිස්සු තාමත් පොරකනවා කියන්න මේක හොද ආදර්ශයක්.....ඒකයි මේ නාට්‍ය දාන දාන episode දැන් ට්‍රෙන්ඩින් යන්නේ.........😍
"දීප්ත" බලන්න එ් නමේ තියෙන ලස්සන 👌👌👌
කූඹියෝ, සහෝදරයා, සුදු ඇදගෙන කලු ඇවිදින්, තාත්තා, තණමල්විල කොල්ලෙක්
වීරයා ගෙදර ඇවිත් ❤
බැද්දේ කුලවමියත් ඕය list ඒකේම තමා නේ😍😂
ඇයි ගිරි දේව්
බොහිමියානුවා
ඇයි අනේ සුදු ඇදගන කලු ඇවිදින්න එකත් ලස්සනයි අනික රාවණා
මෙන්න ටෙලිනාට්‍ය නම්... i t n එකේ කතා වලට ගහන්න කතා නෑ bro....🤟🤟🤟 වෙලාවකට හිතෙනවා මෙහෙම ජීවිතේ මාර සැපයි කියලා.......
Aniwaren bro... maara lassana man asama ගමක්
Asai ynna awge gmakata
anoja sandamali Anoja Ape gdr idala winadi 30i
මටනම් comment කරන්න තේරෙන්නෙ නෑ.කියාගන්න බැරි තරම් කතාව ලස්සනයි.දවස් 3ක ඉඳන් බලන්නෙ. අනිත් අයගෙ comment කියවද්දි හරි ආසයි
අප්රකාශිත ප්‍රේමයත්, ප්‍රකාශිත ප්‍රෙමයත් සෙනෙහස් නදියේ හදවත නැංගුරම්ලා යාවෙන ඉවරැ දෙකක් වැනිය.ඉවරැ දෙක අතරින් ගලා යන්නේ හදවතට දැනෙනෙ අවංක ආදරයයි. ප්‍රකාශිත ප්‍රෙමයත් අප්රකාශිත ප්‍රෙමයත් වෙනස්වන්නේ සොදුරු හිමිවීමකිනි.එහෙත් මේ දෙකෙහිම වියෝවේදී ඒ වෙනස්කම නැත.ඇත්තේ සමානවූ විරහවක් පමනකි.දීප්තත් දම්මිත්, දීප්තත් යශෝධරා අක්කාත් මේ ප්‍රෙමාන්විත චක්‍රයේ අප්රකාශිත ආදරවන්තයෝය ♥️
අප්රකාශිතත්වය තුල වූ රසය ,පවිත්රත්වය සදාකාලිකය...❤️❤️
shashika kalpani හේතුව නම් එය තමාගේ හදවත් තුලම තමාත් සමගම මියැදෙන බැවින්♥️
dileeka malshan oya hari,,,,
අනිවාර්යයෙන්ම ..හිතාගන්න බැහැ දිිප්ත කාටද පේුම කරන්නේ කියල ..යසෝදරාගෙ හිතේ තියෙන්නේ සහෝදර පේුමයක්ද ..නැත්නම් එයා දිප්තට ආදරය කරනවද.දම්ම් ගැන දිිප්තගෙ හිතේ ආදරයක් නැහැ මං හිතන්නෙ ...ඇත්තටම ඔව්නොව්න් පේුම කරනවා ඇති යට් සිතින් .ඒ පෙු්මයත් හරිම සුන්දරයි ..
හිමිවීමත්,අහිමිවීමත් නැති අප්රකාශිත ප්‍රේමයක වේදනාවත් රසවත්
කෙටියෙන් කීවොත් මේක ඉවර කරගන්න හිතෙන් නැති පොතක්
හිතට වදින හොද කථාවක් 😍👌අද කොටසත් ලස්සනයි ⚘😘මේ වගේ කථාවක් බලන්නත් පිං කරන්න ඕනේ👌🙂
මාතර රෙකෝඩ් බාර් එකක් ❤ආසම කතාවෙ ගමේ නමත් ඇහෙද්දි මාර සතුටුයි...
මාතර ❤️ සිරාවටම මටත් එතන දැනුනා..කොහේ කොහොම හිටියත් අපි අපි ඉපදුන තැනට බැඳෙනවා ඒක ඇත්ත
Matara❤
ජාත්ත්‍යන්තර සම්මාන දිනාගත යුතු ටෙලි සිතුවමක් විය යුතුමයි.නියම සිංහල ගැමි කතාවක්.දුක සතුට සියල්ල එලෙසම තියෙනවා .ඉන්දියානු ආබාසයට යන කතා අතරින් අපේ කම මනාව විදහා පානව.ජනතා සම්මානයෙන් දැනටමත් ඔබ පිදුම් ලැබ හමාරයි.🙏🙏🙏🙏
දම්මිගෙ ආදරේට මාත් ආදරෙයි ❤
තනමල්විල කොල්ලෙක්... ඉස්සර නම දැක්ක ගමන්ම හිතුනා අමුතු කතාවක් වෙන්න ඇති කියලා.. මන් බලන්න ගන්නකොට කොටත් 12ක් ගිහින්.. හැබැයි බලපු පලවෙනි දවසෙම පහු වෙච්ච කොටස් ඔක්කොම බලලා කතාවට සෙට් උනා.. සුපිරිම කතාවක්.. සිරාවටම පොලවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ කතාවක්.. මේ රටේ ගුණත්වයෙන් පිරි කතා නෑ.. ගොඩක් කට්ටිය හිතුවට එ කතා වලට ඉල්ලුමක් නෑ කියලා මේ කතාවට තියල ඉල්ලුම දැක්කම පේනවා ඉල්ලුමේ අඩුඅවක් නෙමෙයි තිබිලා තියෙන්නෙ.. කතාවල අඩුවක්..මේක බලන හැමූටම ජය.. අපේ චැනල් එකත් රට වටේ ගහන රස්තියාදු ගැන හැදුන එකක්.. හෙට උදේන්ම අපි යනවා චැනල් එකෙන් බත්තලන්ගුණ්ඩුවට සවාරියක්.. පාරෙ බස් එකේ නම් නෙමෙයි.. යු ටියුබ් එකෙන්.. යන්න එන අය ඇවිත් සබ්ස්ක්‍රයිබ් කරලාම තියාගන්න. විඩියොඉ එක දාපු ගමන් අපි යමු බත්තලන්ගුන්ඩුවට.. ජය
aniwaren.. rasikayange waraddak nemei.. nirmana thibbe naa :(kooma unth ube channel ekata math set una machn.. heta kiyatada yanne?
sirasa voice eketh uba baththalangunduwata yanwa kiyala thibba..math ehe giya bn.. supiri place ekak.. ube channel eka th niyamai machn.. thawa video danna
ලොකු හාමුදුරුවො අපවත් වෙන සම්භාවිතාවය වැඩී මීහරක් ඉස්සරහට හම්බුනා කියන්නෙ ඒක නොකිය කිව්ව වගේ මගේ මතය විතරයි තව සති තුනක් යන්න මත්තෙන් ලොකු අයියාගෙ මරණයද බලාපොරොත්තු වෙන්න පුලුවන්
කතාවට සම්බන්ධ වෙන විදියට දීප්තිගෙ සීයා අදින චිත්‍ර ටිකෙන් ලස්සන පෙන්නනවා ❤️🔥😍
තාත්තා බන් ❤
නොමැතිව කඳුලක්බිඳෙනා ඉකියක්පසුපස ඇත්තේහේතු දෙකක්...රැවටුමට එරෙහිවකඳුළු රොක්වුනසත්යග්රහයක්...නැතහොත්,හැලෙන්නට තවකඳුළු ඉතුරු නැතිනියඟයක්...
Sudu ඇඳගෙන කළු ඇවිදීන් රසිකයා
🌻
Imad Asmone shaaa lassanai do more creative ones.I’m waiting to read your poems as well as the story
👍👍👍
👍👍👍👍👍👍
කුබියොගෙන් පස්සෙ හිටියා අවුරුදු 2ක් කතාවක් බලන්න .
Sound නෑ තමා.... අවුලක් නෑ ඒත් අපි සැලෙන්නෑ 😂
Copyright issues...
මම headset එක කෑවා යකෝ......
@@sandunkulathunga9739 🤣🤣🤣
මේං පටන්ගත්තා මේං කියලා ඉවරයි, ඉවර වෙනවා දැනුනේවත් නැ දැන් තව දවස් පහක් ඉවසන් ඉදපල්ලකො... 🙏🙏😰😰😢
ITN eka apita iwaseema purudu karanawa lassana katha dekak sathi anthe dala neh🤔
@@mrs.munasinghe5008 ඔව් සම්මාන දෙන්න තරම් වටින කතා දෙක..
@Nishani Pärtel හරි වේදනයි මට.. 😰😢
Teen එකයි මේකයි එකම දවස්වල යන එක හරි අසාධාරණයි. ඉවසන්න ඉන්නෝන දෙකටම
ඔන්න මචාං අද ගානට සෙට් උනා කතාවට ඊයේ හවස බලන්න පටන් ගත්ත නිසා ඊයේ බැරි උනා
මෙකේ සමහර වචන උල් පිහි වගේ!❤️පපු පසාරු කරන් යන්නේ🙂
13:16 ඉදං ශොට් එක සම්පූර්ණෙන්ම ගියේ දීපත්ගෙන් ඒත් වෙච්ච දේ අපිට පෙනුනා වගේ... සුපිරි...! ❤️❤️
Patta creative..supiri
ටික වෙලාවකින් sound නැතුව ගියා
Owne
Sinduwata copyright case ekk bn, TH-cam rules
Janitha pemasundara එහෙමද? Thanks. මම දැනුවත්ව හිටියේ නෑ ඒ ගැන.
Ekaneh
Manoj Kularathna ඒකනේ😰
සතියක් මග බලන් ඉන්නවා කතාව බලන්න මෙන්න පටන් ගත්ත ගමන්ම ඉවරත් වෙනවා කතාව බලන්න වෙලාවක් නැ අෆ්ෆා☹️☹️
මේක නම් උමතුවක්...පිස්සෙක් කරලා තියෙන්නේ.
පතෝලය තමයි මේකෙ මං ආසම චරිතෙ... කොච්චර බිව්වත් මොනව කලත් මනුස්සය ගමේ පන්සලට , යාලුවන්ට , අනෙක් මිනිස්සු ගැන මාරම විදිහට හිතනව. අනික් යාලුවො සෙට් එකත් එහෙම තමයි.
හ්ම්ම් 🙏🙏👌👌
අනේ ඔව් මාත් ආසම චරිතේ
Math kematiy eyata. Eth mokatada pawulak kadanne❤️❤️
කිතුලා පතෝලයා තමා♥♣
Mata nam lokkaiya 🙂
බස් එකක් එද්දි කිතුලා එනවා ඇති කියලා හිතන උන් මේ පැත්තට😁😁
SiravatMa hithuwa
කෝ බං මේකේ 8 වෙනි විනාඩියෙන් පස්සේ සද්දේ නෑනේ.. 😬😬😬
ඇත්තට ම මටත් එහෙම හිතුනා.............
මටත් හිතුනේ එයි කියලා
සිරාවටම අරූ බලන් ඉන්න විදියට ඒමමයි හිතුනේ
"අපි කටු කෑවට ගෑනිටයි ළමයින්ටයි කටු කන්න දෙන්න බෑනේ"
(කන හරහා මොලයට)
අද සමාජයේ ගොඩක් පිරිමින්ට මේක වටිනවා
sirawatama
kusal chamodaya ඇත්තටම
Hariytma hari...godak piriminta terenne nati deyak...ath dakimen kynne...eyaala hitan inne eyaala katu kaddi api eyaalat ekka e katta kanda enda one kyl...eka ehma tamai...sahayogen wada krnw kynne ekak maran knw kynne thawa ekak neda
Ekanam aththa..
එහෙම පිරිමි අද නෑ!!!
මල් පෝච්චියක් උස්සන්නත් අනෙක් පැත්තෙන් ගෑනි උස්සන්න ඕනෙ.
දම්මිගෙ චරිතෙත් ඈත් උනා ...මේක තමා අපි හැමොටම වෙනදේ ජීවිත ගමන ඉස්සරහට යද්දි අපිත් ඒක්ක පුංචි කාලේ ඉදල එකට හැදුන අය කෝ අද අපිලග.....? හැමොම ජීවිතේ හොයා ගන්න ගිහින් තැන් තැන් වල හිරවෙලා ඔක්කම හැල්මේ දුවනවා අහම්බෙන් මුන ගැහුනොත් හැරෙන්න.....
isueru samera ow💯
පරණ ඔක්කොම මතක් උනා උඹේ කමෙන්ට් එකට!
Kali yugayen kynne eka..
ඔව් සහතික ඇත්ත
සෙට් එකම කැඩුනා
ඉස්කෝලේ ගමනින් පස්සේ අපි එක එක්කෙනා වෙන් වෙනවා
හරිම සංවේදී කතාවක්
හිතට දැනෙනවා
හරිම ලස්සනයි ඒ හැගීම්
දම්මිට මොකද උනෙ යකෝ තාම බලනගමන් දම්මි නෙද දිප්තගෙ ආදරෙ
අනෙක් නිර්මාන අවතක්සෙරු කරනවා නෙමෙයි මෙවැනි නිර්මාන බලන හුග දෙනෙක් හොද දෙවල් අගයන හොද රසාස් වාදින්
එකෙන්ම පෙලක් එඋන්ට මේ කතාව ඩිරවන්නෑ
අනිවර්යෙන්
ඒක ඇත්ත
th-cam.com/video/fXnyG851TGo/w-d-xo.html
මගෙ අලුත් ම ගීතය "ශෘංගාරියේ" රස විඳින්න හැමෝටම ආරාධනා කරනවා..
Like කරලා share කරන්නත් අමතක කරන්න එපා ❤️
එකගයි
Atta❤
කමෙන්ට් කියවන ගමන් බලන අය කෝ🤔😘
ඇයි මම කුවේට් එකෙන්
@@dilhanipererahi3539 MAMATH
Math...🤪
එහෙම කරල වැඩක් තියනවද බන් 🤦
විජිතමුනි සොයිසා UNP අයට විතරක් ආහාර මලු දෙන බව කියමින් පෙන්වු ආමානුෂික හැසිරීම th-cam.com/video/8c69BEkx0OA/w-d-xo.html
අපි මොනාද ජීවිතේ විදල තියෙන්නෙ. අපි මේ ලෝකෙට බරක් උන මිනිස්සු. ඒත් මේ ඉන්නෙ මහ පොලොවෙ පය ගහල ජීවත් වෙන මිනිස්සු. දීප්ත කැලුම්සිරි(පොඩි හාමුදුරුවො) කිතුල පතෝලය කූර මැරුන සහෝදරය (නම අමතකයි ) මගේ හිතේ තැම්පත් වෙලා. ටෙලි නාට්‍යක් මෙච්චර හිතට දැනෙන විදිහට නිර්මානය කරපු නිර්මාණකරුවාට මගේ ස්තූතිය හා ප්‍රනාමය.
ජගා ( මැරුණ )
සත්තකින්ම ඔබ නිවැරදියි....මගේ හිතේත් ඒ චරිත බැදිලා.....අපි මොන විදිහට හිතුවත් මේ තමයි අැත්ත ජිවිතය.....
ජගත් .. soorya dayaruwan
බෙරකාරයගෙ පුතා...
ජගා...❤️
Jaga
කෙනෙක් කිව්වා ලස්සන කතාවක් යනවා "තණමල්විල කොල්ලෙක්" කියලා.එක දවසින් කොටස් 25 ම බැලුවා..පට්ටම ලස්සන කතාවක්..ජරා ටෙලිනාට්‍යය යන අද කාලේ මේවා තමා ටෙලිනාට්‍ය කියන්නේ..👍👍👍😍😍😍😍
Kaushi Ananda මාත් එහෙමයි එක කොටසක් බැලුවම ඇබ්බැහි වුනා... දැන් ඉතින් එනකම් බලන් ඉන්නෙ...😊
මමත් කොටස් 25 එක දවසක බැලුවෙ කෙනෙක් කියලා.
ගිරිදේවිත් ලස්සනයි බලන්න යාලුවනේ
ලස්සනයි
Math 24k eka digata beluwa aranchi una gaman
මේක එනකන් වේලව බලන් හිටපු උන් කෝ 😊
❤❤🇱🇰
හි රු වා supiri kathava
මේවගේ කතාවල් ට්‍රෙන්ඩින් අනිවා ගේනනම ඕන. අපි ඔක්කොම එකතු වෙලා. ඒක අපේ වගකීමක්..
බොලද කතාවලට කනේ පාර තව සැරට වදිනව උන්ට බුදියගන්නම.. 💪
ඒකනම් ඇත්ත අයියේ.....👍👍
Me drama 1sathiye dawaswalata da thiyenne machan.. mokada okkoma episode beluwe 3days walin,, 19 wenidain passe ithuru episode tika nehene...
ලන්කාවෙ මේ කතාවට හොදම සම්මාන දෙයි කියල බලා පොරොත්තු වෙන්න බෑ හැබැයි ජනතා සම්මනය හැම කොටසකටම ලැබෙනව ඒ තරම් මේ කතාව බලන මිනිසුන්ට සදාරනය කරනව
නහැ අනීවාර්යෙන් ම හොදම සම්මාන ලැබේ න වා.
mokada naththe. meka thama aniwaryen sammana ganne
කො
Samantha Niroshan Meme Athal Sinhala | පට්ට ආතල්.
th-cam.com/video/IToKYKoDWuk/w-d-xo.html
This is the best of sri lanka no more words
කෙටියෙන්ම කියනව නම් 90,80 ගණන් වල ඉපදිලා ගමේ හැදුණු අපේ ඇත්තම කතාව.. ❤️
බලද්දි ටෙලි නාට්‍යයක් කියලා හිතෙන්නෙ නැති තරම්..
Ekagay
Aniwa..❤️❤️
භද්දිය හාමුදුරුවෝ පසුගිය දිනක දේශනා කළේ "දැන්වත් මහ පොළොවෙ කෙරෙන ජීවිත පෙන්නන්න". මෙන්න එවන් මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගේ කතාවක්. දෙවෙනි ඉනිම, සංගීතෙ වගේ කිසිම රසයක් නැති ඉන්දියානු ආරයේ nonstop ටෙලි නාට්‍ය වගේද මේව. මේ තමයි මහ පොළොවෙ පය ගහපු මිනිස්සුන්ගෙ ජීවිත වල යථාර්ථය !! 🙏❤
අනිවාර්යෙන්ම
Aniwaren bro....😘 man fatta love me drama ekata me ගමට....
Maath baluwa eeka sirase
ඒක ඇත්ත
මචං කවීෂ, උඹ කියන කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත💪💪💪
දීප්ත
ආදරෙයි බන් ....
උබේ කතාවට...
උබේ මනුස්සකමට ...
❤❣️❤️
TV එකේ බලපු කට්ටිය ඉන්නවද? 8:30 ඉඳන් 10:08 වෙනකන් sound නැත්තේ මගේ laptop එකේ අවුලක් නිසාද කියලා බැලුවේ. ඕගොල්ලන්ටත් එහෙමද?
Mihindu Ariyaratne මිහිඳු අයිය ♥️♥️🤘
Copyright seen ekak mihindu aiye😟😟
මිහිඳු අයියා ...ආදරෙයි ❤️❤️
Utube එකෙන් mute කරලා නේද ?
Ehema scene ekak thamai matath hithanne ..
"පිරිත් පැන් පිරිත් නූල් අම්මගෙ හිත හැදෙන්න" හිත තමයි හැමදේටම මුල..
මේකත් Trending අරන් යමල්ලා, අපේ බලේ පෙන්නමු💪💪💪 ඔය අර ඉනිම් මේ ඉනිම් ඔක්කොම කෙලවෙලාම යයි එතකොට🤨🤨🤨
👌👌👌👌
අනිවා
අනිවාර්යයෙන්
එකනම් ඇත්ත....මගෙන් සපොට් එක උපරියෙන්ම තියනවා
අම්මගෙ රෙද්දෙ ඉනිමත් එක්ක එරියස් මාර සෙට් එකක් ඉන්නව නේද
ගමෙ මොන කුපාඩි වැඩෙ කරත් පන්සලට බොක්කෙන් ඉන්න පතොලයා වගෙ එකෙක් හැම ගමකම ඉන්නවා.
මට මේ කතාව බලද්දි ඇඩෙනවා.. යාලුවෝ එක්ක ඔහොම හිටපු මම නේද දැන් මේ පිට රටක කාමරයක් ඇතුලෙ තනිවෙලා ඉන්නෙ කියලා... ඒ තරම් මිනිස්සුන්ට දැනෙන්න රගපානව ... සුපිරි නිර්මාණයක් ... තෙරැවන් සරණයි සියලුම දෙනාට..🙏🏽💓👈🏾
ඔයා වගෙ තමයි යලු අපිත් .පිට රටක තනිවෙලා
මමත් යාළු පිටරටකට වෙලා මරුවා සමග වාසෙ ,drama එක කරනව , Corona නිසා ,පුදුම දූකක් තියෙන්නේ ලංකා වට යා ගන්න බැරි වුන එකට
Nilu Nilu 😥😥😥😥
duminda kumara අපිත් එහෙමයි සහෝ... මේ තරම් ජීවිතේ කවමදාවත් අසරණ වෙලා නැ
Ikmanatama api hamotama ape mau ratata yanna puluwan budu saranai yaluwane. Parissamin inna
"තොපිත් සුප් බොනවද...." ඇත්තටම මේ තරම්ම ගැමි ජීවිත ඉස්මතු කරනව කතාව මොන තරම් දේවල් කියා දෙනවද..... අතිශයින් ම වටිනවා.... මෙවන් නිර්මාණ
සතියක් ඉන්නවට කලින් බලන්න හොර ලයින් එකක්වත් නැද්ද.. අදි සාන්ද්‍රන ඇබ්බැහි ද්‍රව්‍යක්.. ❤️
Hoyaa gaththoth matath deehan
Ape ekek...
Sira pissu wage mata..
nadeep dilshan හැක් කරලා බලන්න විද්හක් නැද්ද
කොටස් 26 පැය 24 යන්නත් කලින් හරිම ආසාවෙන් බැලුවා. ❤️හිතට තදින්ම වැදුණු කතාවක් 🙏
Math paya 24kin baluva okoma💯
8.31 phone eke අව්ලක් කියලා සද්දේ අඩු වැඩි කරලා බලපු උන් ඉන්නවාද ...🙊
ඔව් අනේ
Oww😒😒
Oww
😕
😆😆
මෙ වගෙ ගම්වල දුක් විදින හැම කොල්ලෙක්ටම හරියන්න ඔනේ...❤️
එදා අලිය ගහල කිතුලගෙ තාත්ත නැතිවෙනෙකොට නාලාගිරි දමනය චිත්ත්රය... අද ලොකුහමුදුරුවන්ට බෙහෙත් කරන්න යන්කොට පූතිගස්ස තිස්ස ජාතකය.. මේ හැම දෙයක් ගැනම කොහොම හිතුවද මන්ද.. හැම චලනයක්ම එකින් එකට බද්දයි...
mata thiyena prashne anith chithraya gana kiwwa eka
@@vinodthissera6806 ...ලොකු අයියා ගැන ඉඟියක් වගෙ
@@arunaperera6339 asannama hethuwa eka nisa wenna puluwan
Den meter une
සිරාවටම,එක දැන් ඔලුවට අවේ...
බූට් හැත්තෑවක් කෑවත් ඉවසන්න පුළුවන්....ඒත් මේක එනකම් ආයේ සතියක් තමයි ඉවසන්න බැරි😭😭
ගොඩ කාලෙකට පස්සේ හිතට වදින කතාවක්....
පැය 24ක් ඇතුළත episode 26 ම බැලුවා... ඇබ්බැහි වෙන සුළු යි.
ධනුක ඩිල්ෂාන් මේ වගේ අරුත්බර කතාවකට රංගනයෙන් එක් වීම දැකීම සතුටක්..😍😍
මමත් එහෙමය්...හැබැයි...දවස් දෙකක් ගියා....බබා එක්ක බෑ ඔක්කොම එකපාර බලන්න......
Mama ඊයේ බැලුවා සිංගප්පූරුවේ ඉඳලා ..ගෙදර ඇවිත් ඉන්න තිබුණානම් හොදයි හිතුණා ..
දීප්තගේ තාත්තා අදින චිත්‍ර මේ කතාවේ කොටස්වලට සම්බන්දයි ..❤️❤️
මෙච්චර ආසවෙන් බලන කතාවෙ සද්දෙ කෝ මොකාක් හරි යටි බඩක් කරනව
කතාව නැත්තෙ කෑම කඩේදි විතරයි
Ah ehema seen ekakda.mama phone ekata podi තට්ටුවක් dala baluwa phone eke aulkakda kiyala d😒😒😒😎😎
සිංදුව copyright නිසා, sound දාන්න බැ එතනදී
@@magewasthu2900 🤣🤣🤣
@Shan Punarjeewa 😂😂me too
88 ඉපදුන මමත් මේ ජිවිතේ කොටසක් රගපානවා වගේ දැනෙනවා. සැබෑ ජිවිතේ මා මේ නර්තනයේ යෙදිලා තියෙනවා. නියම නිර්මාණයක්. වටිනවා අවුරුදු 31 අයෙත් පොඩිකාලෙට ගියා
පිස්සෙක් වගේ එකෙක්ට සිවුරක් පොරවල තියන අපූරුව.... ❤️
Ane pako
@@hotgossip7949 ශා ඔයා කුණුහර්ප දන්නව නේ.... හොඳ වැඩේ... 😂
Ai ehema kiyanne
Comment eka therum ganna bari eunuth meka blnwa Denuwan 😂
Eka thama directer ge talent eka.
අපි කටුකෑවට පොඩි එවුන්ට ගෑණුන්ට කටු කවන්න බෑනෙ බන් නේහ්! ❤️
එ වචන ටිකනම්....බොක්කටම වැදුනා..
❤
Harsha Viraj tfgj
හැබැයි කන පැලෙන්න බොන්න සල්ලි තියෙනව ලංකාවෙ ගොඩක් උන්ට වගේ😄
Oka godak ayata hitenne nati deyak neda ada kaale???
ජීවිතයේ කියන්නේ මොකක්ද කියලා හරිම විදියට තෙරුම් ගන්න පුළුවන් කතාවක් හරිම ලස්සනයි
හිතට හරි බරයි මේ කතා බලපුවම.මන් හිතන්නේ ඒ තරම් මේ චරිත අපි තුලට රින්ගලා...
යසොදරාගෙ කොටස කොච්චර ලස්සන ද.එත් දාන්නෙ චූටී කොටසක්.අපි ආසයි එයාගෙ රගපෑමට
ලහනාට පෙම්බැඳි "රස්තියාදුකාරයා " රොෂාන් රවින්දා ගේ විශිෂ්ට නිර්මානය 💕
කිසිම සම්බන්ධයක් ස්තීර නෑ කියන දේ හොදට තේරුම් කරල දෙනව මේ කතාව.. යලුවෝ එක්කෙනා එක්කෙනා ඈත් වෙනව, පව්ලෙ අයත් ඒවගේ ඈත් වෙනව, ජීවිතේ කියන්නෙ මොකද්ද කියල හොදට තේරුම ගන්න පුලුවන්..
" මල්ලි පාර clear නෑ මල්ලි " කියල යශෝදා කිව්වෙ දීප්ත ගෙ අනාගතය ගැන.පතෝලය ගැන දුක හිතුන අද නම්
ඒ විතරක් නෙවේ උට ඒ වෙලාවෙ කරන වඩේ වත් හරියට කරගන්න බෑ .පිටිපස්සෙන් අවිත් ඔප්පු කරේ කනට ගහනව වගේ
මේ වගේ කතාවල වටිනාකමක් තියෙන හොඳ රසාස්වාදනයක් තියෙන 2000 පස්සෙ කොල්ලෙක් මාත් ඒ වගේ හොද රසාස්වාදනයක් තියෙන 2000 පස්සෙ උන් ඉන්නව උනුත් like කරන්න
දම්මි ඇවිත් තියෙන්නෙ බියගමට. වෙලද කලාපෙට.. හුගක් ඈත කෙල්ලොන්ගේ ඉරනම විසදෙන තැන.
e kiwwe?
@@sachincolambage2975 garment ඇවිත්. අතලොස්සක් ඇරෙන්න බියගමට එන අය සල්ලි හම්බකර්ද්දී.. මේ සමජෙන් ඒ අයට ගොඩක් දේවල් නැතිවෙනවා.
30,000ක පඩියට කප්පරකට නැහෙන. බෝඩිමට කෑමට ඔක්කොම ගෙවලා. රැවටිලි කරයෙක්ගෙන් බඩක් අරන් ගෙදර යන අහින්සක ජීවිත
😕😕🙁🙁
Sira kathawak 😥
"තණමල්විල කොල්ලෙක්" සම්පූර්ණ කොටස් 25ක් දවස් 2න් බැලුවා ඒ තරන් ඇබ්බැහි වෙනවා. දීප්ත ,පතෝලයා,කූරා,ජගා,කිතුලා,යශෝධරා,පොඩි හමුදුරුවෝ,අක්කා අපි කවුරුත් හිතින් පතන චරිත අපි හොයන මිනිස්සු. අපි කවුරුත් කැමති පතොලයා කූරා කිතුලා ජගා වගේ ඇට්ටර චරිත වෙන්න ඒත් අපි එලියට පෙන්නන්න හදන්නේ කැලුම්සිරිගේ චරිතය (පොඩි හමුදුරුවෝ) නමුත් ඇත්තටම අපි ඒ තරන් සුදු චරිත නෙවේ. දීප්ත වගේ සුදුත් නැති කලුත් නැති "අලු" චරිත ඒක ගැහැණු පිරිමි කාටත් පොදුයි. අපෙ වචනයෙන් කියනව අනිත් හැම චරිතයක්ම අපිට තදින් බොක්කටම වදිනවා. ඒත් මෙහි ප්‍රධාන චරිතය වෙන්නේ දීප්ත කිසිම හැගිමක් දැනීමක් නැහැ වගේ ජීවත් වෙන දීප්ත ඒ අපි කාගෙත් කතාව අපි නොපෙන්නවා ඉන්න උත්සහ කලත් අපේ ඇතුලේ ජීවත් වෙන්නෙත් දීප්ත කෙනෙක්.
Diptha kriyawen hemadema pennawa.loku athithektata hitha yanwa matannm
ඒක නියම comment එකක්.
දීප්තගෙ කටහඩ මාර ලස්සනයි
ජීවිතය ! ලේ මස් ඇට නහර වලින් හැදුණු ජීවිතය ! අපි හැමෝගෙම හිත් වලට උන්ගේ දුක අපිටත් නොදැනුවත්ව කාවද්දලා සංවේදී මින්ස්සු කරන්න ගන්න ඒ උත්සාහය අති සාර්ථකයි.
මේක හදපු අයගේ හිත් මොනවගේ ලස්සන වෙන්න ඇත්ද?
ස්තුතියි හැමෝටම !
සීනිබෝල කතා අතරේ...මෙහෙම නාට්‍යක්...කුඹීයෝ වගේම ජනප්‍රිය වේවා කියලා පතනවා.....ITN එක ...මේ වෙනස් වෙලා තියෙන මේ පාදඩ සමාජ සිස්ටම් එක ටෙලි කතා වලින්ම වෙනස් කරයි වගේ...
Episode 27ම දවස් දෙකෙන් බලල ඉවර කරා.. තනමල්විල කොල්ලෙක්.. දැන් මේක ආගමක් ❤😘😍😍😍
Math broo...iye patan gaththe ada iwara kara..meka pissuwak bn..
"අපි කටු කෑවට ගෑනුන්ට ලමයින්ට කටු කවන්න බෑ බං" හිතට දැනුනා
ඕන යටිබඩක් කියල ටීවී එකෙත් බලල යූටියුබ් එකෙත් බලන්න ආව අය ඉන්නවද? ✋
එහෙන්ම් අර සවුන්ඩ් නැති තැන්වල දෙබස් ටික දාන්න්කෝ
අනෙද කියන්නෙ.......
28 youtube eke tiyed
🤗
මේක තවත් එක් ටෙලිනාට්‍යක් නෙවෙයි.... අපි හැමෝගෙම ජීවිත වලට වෙන්න තියන දේ වෙලා තිය්න දේ ගැන කියලා දෙන හොද අර්ථකතනයක්....
හාමුදුරුවෝ , ජගා , ඉට පස්සෙ සුලෝ , කිතුලා , දැන් දම්මි , මේ හැමෝම තම තමන්ට උරුම දේවල් හොයාගෙන ගියා... අන්තිමට ඉතුරුවෙන්නේ අපි විතරයි.... මට නම් කතාව යටිබඩටම වැදිලා තියෙන්නේ... ❤
චිත්‍ර වලින් ලොකු දෙයක් පෙන්න්න උත්සහ කරනවා කියලා හිතෙනවා. ගොඩක් සංවේදී තැන්වල දි යතාර්ථය පෙන්වන චිත්‍රයක් දීප්තගෙ තාත්තගේ චිත්‍ර ගොඩෙන් පෙන්නනවා...
Mth eka dkka .kathwe hemdeykma nirmashilithwya uprimyenma tiyenwa
Noted
siri mama chithraya irapu welawa.. amma kiyanawa thatha apahu ooka andiwi.. eyata owaye wagak thiyenawada kiyala...
eken kiyawenne mokakda
Dharma awabodhaya...
me kathawa patta. therum genima thamange buddhi mattama anuwai. hariyata buddagama wage.
"අපි කටු කෑවට පොඩි උන්ටයි ගෑනුන්ටයි කටු කන්න දෙන්න බෑනෙ බං " පතෝලයා ආදරෙයි පැලෙන්න.. දීප්තයා අම්මේ අම්මේ කියපු කෑල්ල නම් පට්ට තාත්විකයි. ලොක්කයියෙ පරිස්සමින් උඹ ගැන බයයි. මේක නම් කතාවක් නෙමෙයි පිස්සුවක්. ආදරෙයි සෙට් එකටම..❤️❤️❤️
Amma Heenen baya una eken, Lokkaiyyage case ekakai Sambandayak thiyanawa wenna puluwan
Ape amm bya unaama mth ohomama adee idanma amme amme kiynwa
අවුරුද්දකට එක වතාවක් මං මේක හරිම ආදරෙන් බලනවා❤❤
අපේ පුන්චි අම්මා..... අපේ අම්මගෙ තනේ කිරි නැති උනාම ඒ ගෑනිගෙ තනේ මගේ කටේ ඔබල මං නැලෙව්වෙ බං.
සමහර අය Comment කරලා 2000න් පස්සේ උන්ට මේවා බලන්න රසවින්ඳනයක් නැහැලු , උන්ට මේවා මැජික්ලු 😪
මම 2001..මේ කතාවට සම්පූර්ණයෙන්ම ආදරේ අපි පොඩි කාලේ මේ වගේ ජීවිත ගත කලා 🙂පොඩි කාලේ අපේ තාත්තලා මේ වගේ ජීවිත ගත කලේ...අපිට මේවා මැජික් නෙවෙයි.ලංකාවේ හැම තැනම ජීවත් වෙන 2000න් පස්සේ අය පිස්සෝ නෙවෙයි , තාමත් සමහර ගම් තියෙනවා පරණ විදියට , මේ විදියටම ජීවිත ගෙවන , අන්න ඒ වයේ ජීවත් වෙන පොඩි උන් 2000න් පස්සේ වුණාට , සමාන අත්දැකීම් තියෙන්නේ ❤️ 1998,99 වගේ ඉපදිලා අවුරුදු 2 ,3ක පරතරයක් අල්ලගෙන ජීවිත අත්දැකීම් වෙනස් කියලා හිතන ගොඩාක් මිනිස්සුන්ට වඩා , ඇත්තටම 2000න් පස්සේ වෙලත් පොඩි කාලේ අපි ගමේ හිටපු විදිය මතක් වෙනකොට මේවා මැජික් නෙවෙයි , අත්දැකීමුයි වයසයි සම කරන්න හදන උඹලයි මැජික් කාරයෝ ❤️
අනිවාර්යෙන්ම. මාත් 2001 මන් නම් මේ වගේ ජීවිතයක් විදලා නෑ. ඒත් මෙ කතාව ඇතුලේ ටික වෙලාවකට හරි ජීවත් වෙනවා. මොකද මේ උසස් රසවින්දනේට වයසවත් ජීවිතේවත් බලපාන්නෑ......
මාත් 2003. ඇත්ත කතාව
හීන පස්සේ දුවගේන යන ජිවිතේ විනාඩි 17 කට හරි ඒක තැනක නැවතිලා අපිට දැන් මොනවද නැත්තේ කියලා මතක් කරලා දෙන ගමන් . හිත ඇතුලටම නොදෙනුවත් ව කවන බුදුදහමින් ජිවිතේ නිවාගන්න හා අවබොදයෙන් ජිවත් වෙන හැටි කියලා දේන මේ අපුර්ව නිර්මාණයට දායක උන සියල්ලොටම මගේ උපහාරය ...🙏❤️
මේ කතාවේ තියෙන්නෙ වෙන මුකුත් නෙමෙයි සම්පූර්ණයෙන්ම ආදරේ විතරමයි තියෙන්නෙ. අයියට අක්කට යාලුවට ගෙදරට පන්සලට ගමට පොදුවේ මිනිස්සුන්ට ආදරේ බෙදන එක ගැන පෙන්නන්නේ ❤️.
Meka tam niym comment eka
Sounds නැති වෙලේ,
පතෝලයා : මල්ලි චිකන් කොත්තු දෙකක් දාන්න.
දීප්ත : මොකෝ?
පතෝලයා : අපේ අක්කටයි පොඩි උන් දෙන්නටයි. උන් ආසයි බං චිකන් කොත්තු කන්න.
Thanks brdh🤘😉
Ela ban...ai dane sound neththe
Watina comment ekak ✨
Thanks macho!
🙏 🙏
යසෝදා යනතැන ඉදන් විනඩි දෙක තුනක් sound නෑනෙ.
Ou aye sound patan ganne set 1ka kottu kaden eliyata eddi
ekane
copyright scene ekak wage
Song එකක් යනවා ඇති කඩේ.. copyright අහු වෙන නිසා ඒ ටික කපලා තියෙන්නේ මට හිතෙන්නේ..
mokadda e gobba copyright sinduwa?
තෙරුවන් සරණයි සියලු දෙනාටම,අපි විදපු ඒ සුන්දර අතීතය පිළිබඳ ක්රමානුකූල අධ්‍යයනයක් සිදු කොට රෑප රාමුවකට ගෙන්න අරං තිබෙන සාර්ථක උත්සාහයට හදවතින්ම ගරැ කරනවා රෝෂාන් රවින්ද්‍ර අයියේ,ඒ විදපු දුක් කරදර හරිම මිහිරියි ඒ හිටපු යහලුවන් කාලයත් එක්ක මගහැරැනත් අපේ හිත්වල ඒ බැදිමි කවදාවත් මැකෙන්නැ, සුන්දර මතකයන් ඔස්සේ තනිවුනා,ඇඩුවා මේ රෑප රාමු ටික බලලා මොකද අපේ අතිතය හොරාට විඩීයෝ කරලා වගේ ඒ අයුරින්ම තියෙනවා,මම බලන්න ගත්තේ අහමිබෙන් අද රෑප රාමු සියල්ල බලලා ඉවර වුණා.ඇත්තටම අපේ එවුන් අද අතරමං වෙලා රැල්ලත් එක්ක එයයි ජීවිතේ කොහොමද අමතක වෙන්නේ ඒ කාලේ ලියන්න ගොඩක් දේ තිබුණත් ඒවා ලියාගන්න බැහැ හදවත අඩනවා ඒ තරමි ඒ අතීතයට ආදරෙයි බං.ආය කවදා එයිද එහෙම කාලයක් ? අමතක නැහැ සියලු දෙනාම කොහේ ජිවත් වුනත් දළදා සමිදු පිහිටයි ♥️ජණාලංකාර හාමූදුරැවෝ,රංග,සේබා,පොල් කුඩිඩා,සදමාලි,මදු,රංදික, පරිස්සමින් ඉදපල්ලා.මම චානක,
අර අවසානයක් නැති ඉනිමෙ වගේනම් තාම කවිබණට මයික් එකක් හොයනවා :3
😂😂😂 මයික් එක ගේන්න ගියාම එතනදි වලියක් යනවා, වලියෙන් පස්සෙ ඉස්පිරිතාලෙ , හොඳවෙලා ආයෙ මයික් එක හොයනවා 😂😂😂
අනිවාර්යයෙන් 😂🤣😁
එහෙම උනා නම් දාන ගෙවල් මල ගෙවල් විනාසයී සති ගනන් 😅
මේ ටෙලිනාට්‍ය බලන්න සතිය ක් ඉන්න එකත් දුක්ක්. ඒ තරම් හිතට දැනෙන නාට්‍ය ක්.itn විතරයි මෙහෙම ඒවට සහය දෙන්නෙ
අතරමං වූ ලෝකයේ මුලාවු බොරුවට රඟපාන පුයර පොෂ් බබාලට මුලින්ම සුවපත් සිතින් දුකින් මිදෙත්වායි ප්‍රාර්ථනා කරමි 🙏..ලෝකයෙහි පය ගහලා ජීවත් වන , බුද්ධියට අතවනන , යථාර්ථවාදීව ජීවත්වන පුද්ගලයාට මෙම වෘතාන්තය සිතට පැන් පොදක් ඉසින්නේය...පුද්ගලයාගේ කුසලය බලවත් වී බුද්ධිය වැඩුණු කල , සොබාදහම ඔහුට නිතැතින්ම හොඳක්ම කරාවි....ඔහු සමාජයේ අහිංසකව පාඩුවේ ජීවත් වෙති..
අතීතය අමතක වී දුවන සමාජයේ දරදඬු වු සිත් සතන් තුලට මෙම වෘතාන්තයේන් ඉසින පැං පොදට බොහෝම පිං 🙏🙏.
fb එකේ දැකල නිකමට බැලුවේ.'තණමල්විල කොල්ලෙක් ' 1 කොටස බැලුවා ඵක බැලුවට පස්සේ ඉතුරු කොටස් ටික බලන් නැතිව ඉන්න බැරි වුනා.ඵක දවසේම කොටස් 27 බැලුවා. ඵ් තරම් සුපිරි කතාවක්.හදවතට වැදුනු කාතාවක් මේක.අපේ ජීවිත වල පරණ සුන්දර මතකයන් මතක් කරා මේ කතාව..
2020 මම හොදම කතා වගේම.මගේ ජිවිතේ මම බලපු කතා වලින් හොදම කතාව මටනම් මේක. බොරු සෝබන නැති සුපිරි කතාවක් ❤❤❤
මේකප් නැති ඇත්ත ජීවිතේ.
දෙවෙනි ඉනිමේ උන් වගේ මේකප් කාලා නෑ..කතා කියන්නේ මේවට
අද බලන අය කෝ
th-cam.com/video/_-5tbFTZAi8/w-d-xo.html අපිවත් සබ්ක්‍රයිබ් කරන්න යාලු
මසුරන් කතාව👑👑 මෙන්න මේ කතා වලට ජාතික සම්මාන දෙන්න ඔිනි හිතන අය මේ පැත්තට එන්න....මමහදවතින්ම කැමතියි❤❤
දීප්ත කොහොමද මොන දේ උනත් සද්ද නැතුව හීනියට හිනා වෙලා ඉන්නෙ...දම්මි යනව කිව්වත්,යශෝදරා අක්ක නොබල ගියාමත් ඒ ඉන්න විදිය ......😥😥
අටලො දහම
මේ වගේ නාට්‍ය බලද්දි හිතෙනවා අපේ ජීවිත හරිම හිස් කියලා 😓
අනිවාර්යයෙන් .ඔය තරම් නැතත් මාත් ගමේ ජීවිතය හොදටම විදපු කෙනෙක් . අද මේ ගෙවාගෙන යන තරගකාරී ජීවිතය තිත්තයි
පතෝලයාගේ කතාව නම් ඇඩේනවා සිරාවටම 😥😔
මට ලගදි කිව්වේ කෙනෙක් මේ කතාව ගැන මාරම ලස්සනයි පට්ටෙටම ආස හිතුනා යළුවෝ කවුද මිනිස්සු කවුද ගැමි සමාජෙ කියන්නේ මොකක්ද ඒක කොයි වගේද මේ කතාවෙන් ඒ හැම දෙයක්ම හොදින් එකින් එක පෙන්නලා දෙනවා..ආඩම්බරයි 😘
පාර බලන්න මාර මනුස්සයෙක් දාල තියෙන්නේ.. පාර ක්ලියර්ලු පිටිපස්සෙන් වාහනෙන් ආපු අක්කව දැකලා නෑ...
පාර ක්ලියර් නෑ මල්ලි කීව කතාව හරි....
තේරුම නම් වෙනේකක් තමා ඉතිම්
අර අම්ම හීනෙන් බය වෙන සීන් එක එක ෆ්‍රේම් එකෙන් කොච්චර ක්රියේටිව්ද යකෝ...❤️❤️❤️
දවස් දෙකෙන් කොටස් 27ක් බැලුවා... මං ආස චරිතේ මොකක්ද කියන්න දන්නෙ නෑ. මේ හැම චරිතයක් ම හිතේ රැඳෙනවා..මේක ධනුකට එයාගේ දක්ශතාවය පෙන්වන්න හොඳ අවස්ථාවක්. ආදරෙයි දීප්තට වගේම හැමෝටම
මොන යටිබඩක්ද.මැද හරියෙ සවුන්ඩ් නෑ 😒
මේ කතාවේ ලොක් අයියා මැරෙයි වගේ යුද්දෙදි.1වෙනි episode එකේ කියන්නෙ තාත්තා මැරුණා .වැඩ ටික බලා ගන්න දිපාල් අයියා ඉන්නවා කියලා.කෝ ඉතින් ලොක් අයියා 😥😥😥🤔🤔
Emanm karanna epo asma kenek ayya
ඊයෙ එක දිගට කොටස් 26ම බලලා ඉවර කරා. පුදුම ලස්සනක් තියෙන්නෙ. අපේ කම, සරල කම, සහෝදරත්වය, යහලුකම්, අව්‍යාජත්වය .. ගැමි සුන්දරත්වය.. මේ හැම දෙයක්ම හරිම ලස්සනට තියෙනවා. අපිට ගැලපෙන ලස්සන කතාවක්. රඟපෑමත් හොඳටම තියෙනවා. මෙහෙම එක දිගට නවත්තන් නැතුව කතාවක් බැලුවමයි. කාලෙකින් බැලුව මෙහෙම ලස්සන කතාවක්. මේ අපේ කම නිසා, හිතට තදින්ම දැනෙනවා. පුදුම නිදහස් ජීවිත.. අපි එන්න එන්න සංකීර්ණ වෙනවා. ඒත් අන්තිමට බැලුවම කිසිම දෙයක් නෑ. මේ මිනිස්සු ජීවිතේ විඳිනවා. අපූරුයි. ජය වේවා !!!!!! මේ වගේ කතා තවත් හැදේවා...
අපෙත් යටි බඩටම පාර වදින්න නාට්ටිය ගොඩ දානව.... 💙💙💜💜
"එයා විඳවයි" කියල දුක හිතෙන හිතක් ළඟ රැඳුන කෙනෙකුට, කවදාවත් විඳවන්න වෙන්නෙ නෑ... 💜💜
💪💪💪💪 මචන් සනීපෙන් ද?
@@krishperera5050 ඉන්නව ඉන්නව බං... මතක් වෙනව ඔයාලව නිතර... ඔයා පරිස්සමින් ඉන්නව නෙ? ළඟදි travel කරන්නේ නෑ නෙ?
👍
@@gstarasterisk ලංකාවට එන්න බලාපොරොත්තු වක් තීයෙනවා ලගදී නම් නෙවෙයි, අම්මා බලන්න ඕනේ.
අපි නම් වැඩ පටන් ගත්ත, ඇමරීකා නම් හරි ම දරුණු යි වගේ නේද? November ව ල එන්න හීට්යේ බලමු. අනේ bro ප්‍රවේස මේන්. TC buddy, තෙරුවන් සරණයි. God bless you.
@@kalikalapanditha3790 💜💜
"ඔන්න ඔය වතුර ඩිංගිත්තක් දුන්නනම් බොන්න"
එතන දැනෙන ආදරණීය බව වචනයෙන් විස්තර කල නොහැකිය .
මාර කථාව... ජිවිතේ වෙනස් වුන හැටි,වෙනස් වෙන හැටි..හැමදේම..
මිනිස්සුන්ගේ සැබෑ ජිවිතයේ පහස විදින්න මිනිස්සු තාමත් පොරකනවා කියන්න මේක හොද ආදර්ශයක්.....ඒකයි මේ නාට්‍ය දාන දාන episode දැන් ට්‍රෙන්ඩින් යන්නේ.........😍
"දීප්ත" බලන්න එ් නමේ තියෙන ලස්සන 👌👌👌
කූඹියෝ, සහෝදරයා, සුදු ඇදගෙන කලු ඇවිදින්, තාත්තා, තණමල්විල කොල්ලෙක්
වීරයා ගෙදර ඇවිත් ❤
බැද්දේ කුලවමියත් ඕය list ඒකේම තමා නේ😍😂
ඇයි ගිරි දේව්
බොහිමියානුවා
ඇයි අනේ සුදු ඇදගන කලු ඇවිදින්න එකත් ලස්සනයි අනික රාවණා
මෙන්න ටෙලිනාට්‍ය නම්... i t n එකේ කතා වලට ගහන්න කතා නෑ bro....🤟🤟🤟 වෙලාවකට හිතෙනවා මෙහෙම ජීවිතේ මාර සැපයි කියලා.......
Aniwaren bro... maara lassana man asama ගමක්
Asai ynna awge gmakata
anoja sandamali Anoja Ape gdr idala winadi 30i
මටනම් comment කරන්න තේරෙන්නෙ නෑ.කියාගන්න බැරි තරම් කතාව ලස්සනයි.දවස් 3ක ඉඳන් බලන්නෙ. අනිත් අයගෙ comment කියවද්දි හරි ආසයි
අප්රකාශිත ප්‍රේමයත්, ප්‍රකාශිත ප්‍රෙමයත් සෙනෙහස් නදියේ හදවත නැංගුරම්ලා යාවෙන ඉවරැ දෙකක් වැනිය.ඉවරැ දෙක අතරින් ගලා යන්නේ හදවතට දැනෙනෙ අවංක ආදරයයි. ප්‍රකාශිත ප්‍රෙමයත් අප්රකාශිත ප්‍රෙමයත් වෙනස්වන්නේ සොදුරු හිමිවීමකිනි.එහෙත් මේ දෙකෙහිම වියෝවේදී ඒ වෙනස්කම නැත.ඇත්තේ සමානවූ විරහවක් පමනකි.දීප්තත් දම්මිත්, දීප්තත් යශෝධරා අක්කාත් මේ ප්‍රෙමාන්විත චක්‍රයේ අප්රකාශිත ආදරවන්තයෝය ♥️
අප්රකාශිතත්වය තුල වූ රසය ,පවිත්රත්වය සදාකාලිකය...❤️❤️
shashika kalpani හේතුව නම් එය තමාගේ හදවත් තුලම තමාත් සමගම මියැදෙන බැවින්♥️
dileeka malshan oya hari,,,,
අනිවාර්යයෙන්ම ..හිතාගන්න බැහැ දිිප්ත කාටද පේුම කරන්නේ කියල ..යසෝදරාගෙ හිතේ තියෙන්නේ සහෝදර පේුමයක්ද ..නැත්නම් එයා දිප්තට ආදරය කරනවද.දම්ම් ගැන දිිප්තගෙ හිතේ ආදරයක් නැහැ මං හිතන්නෙ ...ඇත්තටම ඔව්නොව්න් පේුම කරනවා ඇති යට් සිතින් .ඒ පෙු්මයත් හරිම සුන්දරයි ..
හිමිවීමත්,අහිමිවීමත් නැති අප්රකාශිත ප්‍රේමයක වේදනාවත් රසවත්
කෙටියෙන් කීවොත් මේක ඉවර කරගන්න හිතෙන් නැති පොතක්
හිතට වදින හොද කථාවක් 😍👌අද කොටසත් ලස්සනයි ⚘😘මේ වගේ කථාවක් බලන්නත් පිං කරන්න ඕනේ👌🙂
මාතර රෙකෝඩ් බාර් එකක් ❤
ආසම කතාවෙ ගමේ නමත් ඇහෙද්දි මාර සතුටුයි...
මාතර ❤️ සිරාවටම මටත් එතන දැනුනා..කොහේ කොහොම හිටියත් අපි අපි ඉපදුන තැනට බැඳෙනවා ඒක ඇත්ත
Matara❤
ජාත්ත්‍යන්තර සම්මාන දිනාගත යුතු ටෙලි සිතුවමක් විය යුතුමයි.නියම සිංහල ගැමි කතාවක්.දුක සතුට සියල්ල එලෙසම තියෙනවා .ඉන්දියානු ආබාසයට යන කතා අතරින් අපේ කම මනාව විදහා පානව.ජනතා සම්මානයෙන් දැනටමත් ඔබ පිදුම් ලැබ හමාරයි.🙏🙏🙏🙏
දම්මිගෙ ආදරේට මාත් ආදරෙයි ❤
තනමල්විල කොල්ලෙක්... ඉස්සර නම දැක්ක ගමන්ම හිතුනා අමුතු කතාවක් වෙන්න ඇති කියලා.. මන් බලන්න ගන්නකොට කොටත් 12ක් ගිහින්.. හැබැයි බලපු පලවෙනි දවසෙම පහු වෙච්ච කොටස් ඔක්කොම බලලා කතාවට සෙට් උනා.. සුපිරිම කතාවක්.. සිරාවටම පොලවෙ පය ගහල ඉන්න මිනිස්සුන්ගෙ කතාවක්..
මේ රටේ ගුණත්වයෙන් පිරි කතා නෑ.. ගොඩක් කට්ටිය හිතුවට එ කතා වලට ඉල්ලුමක් නෑ කියලා මේ කතාවට තියල ඉල්ලුම දැක්කම පේනවා ඉල්ලුමේ අඩුඅවක් නෙමෙයි තිබිලා තියෙන්නෙ.. කතාවල අඩුවක්..
මේක බලන හැමූටම ජය..
අපේ චැනල් එකත් රට වටේ ගහන රස්තියාදු ගැන හැදුන එකක්.. හෙට උදේන්ම අපි යනවා චැනල් එකෙන් බත්තලන්ගුණ්ඩුවට සවාරියක්.. පාරෙ බස් එකේ නම් නෙමෙයි.. යු ටියුබ් එකෙන්.. යන්න එන අය ඇවිත් සබ්ස්ක්‍රයිබ් කරලාම තියාගන්න. විඩියොඉ එක දාපු ගමන් අපි යමු බත්තලන්ගුන්ඩුවට.. ජය
aniwaren.. rasikayange waraddak nemei.. nirmana thibbe naa :(
kooma unth ube channel ekata math set una machn.. heta kiyatada yanne?
sirasa voice eketh uba baththalangunduwata yanwa kiyala thibba..math ehe giya bn.. supiri place ekak.. ube channel eka th niyamai machn.. thawa video danna
ලොකු හාමුදුරුවො අපවත් වෙන සම්භාවිතාවය වැඩී මීහරක් ඉස්සරහට හම්බුනා කියන්නෙ ඒක නොකිය කිව්ව වගේ මගේ මතය විතරයි තව සති තුනක් යන්න මත්තෙන් ලොකු අයියාගෙ මරණයද බලාපොරොත්තු වෙන්න පුලුවන්
කතාවට සම්බන්ධ වෙන විදියට දීප්තිගෙ සීයා අදින චිත්‍ර ටිකෙන් ලස්සන පෙන්නනවා ❤️🔥😍
තාත්තා බන් ❤
නොමැතිව කඳුලක්
බිඳෙනා ඉකියක්
පසුපස ඇත්තේ
හේතු දෙකක්...
රැවටුමට එරෙහිව
කඳුළු රොක්වුන
සත්‍යග්‍රහයක්...
නැතහොත්,
හැලෙන්නට තව
කඳුළු ඉතුරු නැති
නියඟයක්...
Sudu ඇඳගෙන කළු ඇවිදීන් රසිකයා
🌻
Imad Asmone shaaa lassanai do more creative ones.I’m waiting to read your poems as well as the story
👍👍👍
👍👍👍👍👍👍
කුබියොගෙන් පස්සෙ හිටියා අවුරුදු 2ක් කතාවක් බලන්න .
Sound නෑ තමා.... අවුලක් නෑ ඒත් අපි සැලෙන්නෑ 😂
Copyright issues...
මම headset එක කෑවා යකෝ......
@@sandunkulathunga9739 🤣🤣🤣
මේං පටන්ගත්තා මේං කියලා ඉවරයි, ඉවර වෙනවා දැනුනේවත් නැ දැන් තව දවස් පහක් ඉවසන් ඉදපල්ලකො... 🙏🙏😰😰😢
ITN eka apita iwaseema purudu karanawa lassana katha dekak sathi anthe dala neh🤔
@@mrs.munasinghe5008 ඔව් සම්මාන දෙන්න තරම් වටින කතා දෙක..
@Nishani Pärtel හරි වේදනයි මට.. 😰😢
Teen එකයි මේකයි එකම දවස්වල යන එක හරි අසාධාරණයි. ඉවසන්න ඉන්නෝන දෙකටම
ඔන්න මචාං අද ගානට සෙට් උනා කතාවට ඊයේ හවස බලන්න පටන් ගත්ත නිසා ඊයේ බැරි උනා
මෙකේ සමහර වචන උල් පිහි වගේ!❤️
පපු පසාරු කරන් යන්නේ🙂
13:16 ඉදං ශොට් එක සම්පූර්ණෙන්ම ගියේ දීපත්ගෙන් ඒත් වෙච්ච දේ අපිට පෙනුනා වගේ... සුපිරි...! ❤️❤️
Patta creative..supiri
ටික වෙලාවකින් sound නැතුව ගියා
Owne
Sinduwata copyright case ekk bn, TH-cam rules
Janitha pemasundara එහෙමද? Thanks. මම දැනුවත්ව හිටියේ නෑ ඒ ගැන.
Ekaneh
Manoj Kularathna ඒකනේ
😰