Fevicol - Elephant Epoxy Sri Lanka Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 72

  • @wickramamiddeniya5783
    @wickramamiddeniya5783 ปีที่แล้ว +2

    පොඩි ලමයෙකුට උනත් තේරුම් ගන්න පුලුවන් වන විදියට පැහැදිලි කරනවා ,බොහොම ස්තුතියි

  • @deepikamadushani3287
    @deepikamadushani3287 2 ปีที่แล้ว +3

    ගොඩක් පැහැදිලි සර් ගොඩක් ස්තූතියි... මේකේ නම හරියට පැහැදිලි මදිනේ...

  • @yaseerarafath890
    @yaseerarafath890 17 วันที่ผ่านมา

    Does this gum taste like water? Or is it like a paste?

  • @devindawijekoon130
    @devindawijekoon130 ปีที่แล้ว +1

    ඔය වර්ගයේ flevicol 1kg ගත්තා. අවුරුදු 2 කට විතර කලින්. ඒකෙ resin එකේ භාගයක් අඩියෙ ගල් වෙලා. උඩ කොටස හොඳට තිබ්බා. මාස කීපයක් යනකොට තමයි දන්නෙ අඩියෙන් භාගයක් වීදුරු වගේ හයි වෙලා. ඒක පැහැදිළිවම නිශ්පාදන දෝෂයක්. ඔය කාලෙ කොරෝනා ප්‍රශ්න , රටේ ආර්ථික ප්‍රශ්න එක්ක මොකද කරන්න ඕන කියලා මග හැරුණා. රෙසින් එක පස්සෙ වෙනම ගන්න ගියත් hardner එකත් එක්කම ගන්න ඕන. ඒත් මගෙ ගාව තියෙනවා කලින් hardner එකෙන් 500g ඉතුරු වෙලා. ගිය සතියෙ හාඩ්වෙයා එකට කියලා කොම්පැණි එකෙන් ඇහුවාම දැන් ඒක expire නිසා මාරු කරන්න බැරිලු. එහෙම expiry date එකක් ගහලත් නෑ. මාස 36 ක් යනකම් වඩා සුදුසුයි කියලා විතරක් ගහලා තියෙනවා. දෝශ සහිත නිශ්පාදන විකුණලා පස්සෙ expire කතා කියලා වැඩක් නෑ

  • @athulakg9235
    @athulakg9235 3 ปีที่แล้ว

    පැහැදිලිවම විස්තර කරනවා. ස්තුතියි

  • @harshanihewage1481
    @harshanihewage1481 ปีที่แล้ว +1

    නියමයි

  • @Pathirajashamika
    @Pathirajashamika 4 หลายเดือนก่อน

    Pilima varga alavanna puluvanda

  • @sanjayalakmal8019
    @sanjayalakmal8019 ปีที่แล้ว

    Epoxy prymar ganath keyanna, thankyou

  • @SusanthaMadu
    @SusanthaMadu 6 หลายเดือนก่อน

    Kohada Ganda puluwan Pol katu alawanda puluwanda

  • @coollambo8865
    @coollambo8865 ปีที่แล้ว

    Fevicol shoe sole alawan gum monawada

  • @anushasewwandi
    @anushasewwandi ปีที่แล้ว

    Sereppu pati alawanna puluwanda

  • @DSY-0929
    @DSY-0929 2 ปีที่แล้ว +1

    Lankave den price komada me gum eka

  • @Lasangamadushan-v9h
    @Lasangamadushan-v9h 10 หลายเดือนก่อน

    Brake lainar alawanna puluwanda me gam eken

  • @dilshanchamara7784
    @dilshanchamara7784 3 ปีที่แล้ว +2

    වතුර තියෙන තැනකච ගැටලුවක් නැද්ද

  • @lakshithamadu7745
    @lakshithamadu7745 2 ปีที่แล้ว

    Petral tenkiya siduru wahanna puluwamda maken

  • @indikarathnayake1135
    @indikarathnayake1135 3 ปีที่แล้ว

    Ada set une. Superb 👌keep it up

  • @Ladyrosegold
    @Ladyrosegold ปีที่แล้ว

    මාස 3ක් පරණ Concrete එකක් අළුතෙන් දාන Concrete එකකට Joint වෙන තැන අලව ගන්න ( අළුත් Concrete එක දාන ෙවලාවෙම ) දාන්න ඔ්න ගම් එකක් කියන්න පුළුවන් ද?....

  • @chandracrmkumaru4169
    @chandracrmkumaru4169 2 ปีที่แล้ว

    Aluminium alawnna hoda gum ekak kiynna

  • @Korean_official0
    @Korean_official0 หลายเดือนก่อน

    සුදු යකඩ හා ලි අලවන්න පුළුවන්ද එකට එක

  • @MudithaThenuwara-dt1ik
    @MudithaThenuwara-dt1ik ปีที่แล้ว

    Ganna koheda thiyenne aiya

  • @ayeshasewwandi2534
    @ayeshasewwandi2534 2 ปีที่แล้ว

    Kushan putuwala redi alawana gam ekak nadda

  • @SanathSenadheera-wh9wt
    @SanathSenadheera-wh9wt 2 ปีที่แล้ว +1

    Mata satire case eke kumbuk lee alawanna bawitha karana glue wargayak kiyanna puluwanda?

  • @a.vmedia3920
    @a.vmedia3920 2 ปีที่แล้ว

    Plastic fiber alawanna puluwanda

  • @Mk-jd9dx
    @Mk-jd9dx 8 หลายเดือนก่อน +1

    Laminatin karapu poster alawanna hoda gam eka mokakda. Light kanu wala alawaddi

  • @mahendrabandaranayake2633
    @mahendrabandaranayake2633 ปีที่แล้ว

    Is this product similar to EpiFix

  • @malith6337
    @malith6337 3 ปีที่แล้ว +1

    Koheda ganna thiyenne

  • @edirisingheedirisinghe7690
    @edirisingheedirisinghe7690 3 ปีที่แล้ว

    Kohomada ganne kohennda kiyada

  • @sunilstephan7522
    @sunilstephan7522 ปีที่แล้ว

    Xl 125r එකේ මනිපෝල් එක අලවන්න පුලුවන්ද

  • @dinidumaduranga8717
    @dinidumaduranga8717 2 ปีที่แล้ว

    Sapaththu alawanna berida

  • @praneetherangapraneether-kb3ie
    @praneetherangapraneether-kb3ie 6 หลายเดือนก่อน

    Genna ganna katha karanna nambarayak nadda

  • @chamilkumara6883
    @chamilkumara6883 3 ปีที่แล้ว +4

    ලනු සහ පොල් කටු ක්ෂනිකව අලවගන්න පුලුවන් ගම් වර්ගයක් තියෙනවද?

  • @jayarangadesilva9540
    @jayarangadesilva9540 ปีที่แล้ว

    Dan price kiyada

  • @lahirumadushanka8371
    @lahirumadushanka8371 2 ปีที่แล้ว

    අයියෙ බිම epoxyස්ටිකර් ගහන වීඩියෝ එකක් ඕනි

  • @mohammedansar8718
    @mohammedansar8718 ปีที่แล้ว +1

    How can I obtain this

  • @niroshansenarathna4910
    @niroshansenarathna4910 3 ปีที่แล้ว +1

    Fiber paint gana video ekak dann puluwn sir

  • @roshanipriyanthika459
    @roshanipriyanthika459 2 ปีที่แล้ว

    A/c cawere alewene puluwan de

  • @chichuproduction
    @chichuproduction 2 ปีที่แล้ว

    plastic පුලුවන්ද ?.

  • @vihagashashin6952
    @vihagashashin6952 ปีที่แล้ว

    පොල්කටු අලවන්න හොද ගම් එකක් කියන්නකො

  • @dilanchathuranga7347
    @dilanchathuranga7347 3 ปีที่แล้ว

    Watina video ekak❤️

  • @ChandanaPremasiri-xd8yc
    @ChandanaPremasiri-xd8yc ปีที่แล้ว

    ගිනි ගනන්‍ වලට ගම්‍ අරගෙන කෙසෙනම්‍ ලාබ උපයම්‍ද....?

  • @anuaberathna7474
    @anuaberathna7474 2 ปีที่แล้ว

    Epoxy resin ekakda me

  • @antonrogger9847
    @antonrogger9847 2 ปีที่แล้ว

    Hard palastic alawanna puluwannda

    • @dhanushkasrinath9258
      @dhanushkasrinath9258 8 หลายเดือนก่อน

      Hard plastic puluwanda.fan ekaka Banda kotasa

  • @hansikasathsarani5919
    @hansikasathsarani5919 ปีที่แล้ว

    sewele tahadu alawana gam ekak kiyannako

  • @ravindrajayathunga32
    @ravindrajayathunga32 ปีที่แล้ว

    රිජිපෝfම් අලවන්න පුලුවන්ද

  • @hewagediana7767
    @hewagediana7767 2 ปีที่แล้ว

    Owa den patta ganan

  • @sithirawijayasena70
    @sithirawijayasena70 2 ปีที่แล้ว

    Mata ganna puluvannda

  • @manjushaafm9209
    @manjushaafm9209 2 ปีที่แล้ว

    පාවහන් අලවන්න හොදයිද මේක

  • @Janithmihiran-o8d
    @Janithmihiran-o8d 9 หลายเดือนก่อน +1

    රස්නෙට ඔරොත්තු දෙනවද

  • @champa2004
    @champa2004 2 ปีที่แล้ว

    Sapaththu barida

  • @indrarathnerathnayeka9439
    @indrarathnerathnayeka9439 3 ปีที่แล้ว

    Super

  • @fflogoyt1618
    @fflogoyt1618 ปีที่แล้ว +1

    ගම් එකේ නම ෆෙවිකෝල්.😊

  • @tharindumadusanka9005
    @tharindumadusanka9005 2 ปีที่แล้ว +1

    චිනච්චට්ටි අලවන්න බැරිද

  • @thanujasenarathna537
    @thanujasenarathna537 2 ปีที่แล้ว

    රේන් කෝට් ඇලවීමට සුදුසු ගම් වර්ගය කුමක්ද ?

  • @pramodhanipramodhani3198
    @pramodhanipramodhani3198 11 หลายเดือนก่อน

    ගල් අලවන්නත් පුලුවන්ද කොහෙන්ද ගන්න

  • @induwaragabadage3158
    @induwaragabadage3158 3 ปีที่แล้ว

    owata poduwe kiyanna epifix kiyala nada

  • @amazingclick7395
    @amazingclick7395 2 ปีที่แล้ว

    Price

  • @imashapeiris643
    @imashapeiris643 2 ปีที่แล้ว

    පාවහන් අලවන්න සුදුසුද මේක

  • @niroshaudugamanirosha3995
    @niroshaudugamanirosha3995 ปีที่แล้ว

    සෙරෙප්පු අලවන්න පුළුවන් ද ගෑනු ලමයි දාන

  • @neajathakshi8519
    @neajathakshi8519 ปีที่แล้ว

    අනේ මෙික දැන් darz එ⁣ක් පෙන්න්නෙ නෑ නෙ කොහෙන්ද ගන්⁣ෙන මෙික

  • @beyondcomputerssystems
    @beyondcomputerssystems 3 ปีที่แล้ว +2

    ඔයාගේ දුරකතන අංකය ලබාදෙන්න පුළුවන්ද..... පොඩි ඇඩ්වයිස් ටිකක් ලබාගන්න....

  • @wimalasena9655
    @wimalasena9655 2 ปีที่แล้ว

    මට මෙයින් hardnerග්‍රෑම් 250 සහ rasin ග්‍රෑම් 250 ටින් දෙකක් අවශ්‍ය කරනවා ලබා ගන්නේ කෙසේද

  • @deepikachathu3092
    @deepikachathu3092 8 หลายเดือนก่อน

    ❤❤😂

  • @MALSHAKUMARA
    @MALSHAKUMARA 6 หลายเดือนก่อน

    Nb එකක් දෙන්නකෝ aiye

  • @rashmirashmi6507
    @rashmirashmi6507 2 ปีที่แล้ว

    කාඩ්බෝඩ් පෙට්ටි පූළුවන් නේ

  • @heshanfernando893
    @heshanfernando893 2 ปีที่แล้ว

    දැන් බරගානක් වෙනවා

  • @Ishan-go8cq
    @Ishan-go8cq 3 ปีที่แล้ว

    Mata contact number ekak denawada

  • @Dflix-DR
    @Dflix-DR ปีที่แล้ว

    Fiber alwnna puluwnda

  • @Janithmihiran-o8d
    @Janithmihiran-o8d 9 หลายเดือนก่อน

    රස්නෙට ඔරොත්තු දෙනවද