Australiawa Baragaththa Lankawe Set Eka( Australiaව බාරගත්ත ලංකාවේ සෙට් එක)| Chooty Malli Podi Malli

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 พ.ย. 2022
  • Download Now - www.fmderana.lk/programs/jokes
    Subscribe Now ►► bit.ly/2TfhM3r
    චූටි මල්ලි පොඩි මල්ලී
    සතියේ සෑම දිනකම 4 සිට 6 වෙනකම් FM දෙරණෙන් (92.2 | 92.4)
    Chooty Malli Podi Malli
    On Air - Every Week Days 4 pm to 6 pm
    #ChootyMalliPodiMalli #චූටිමල්ලිපොඩිමල්ලී #Live
  • ตลก

ความคิดเห็น • 49

  • @arunayoutube8960
    @arunayoutube8960 ปีที่แล้ว +23

    පාර්ලිමේන්තුවේ ඉදන් රට කන අවජාතකයන්ගෙ වැඩ තේරෙන භාෂාවෙන්ම කීවේ...නියමයි

  • @heshanrandiwela
    @heshanrandiwela ปีที่แล้ว +16

    හිනා වෙන්නද අඩන්න ද කියලා හිතා ගන්න බෑ. බැරි තැන වමනේ ටිකක් දාලා ආවා.

    • @Nishaya722
      @Nishaya722 ปีที่แล้ว

      බිවුවද 🙄

    • @WorldAround01
      @WorldAround01 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @sadeepavirajmihirada7281
    @sadeepavirajmihirada7281 ปีที่แล้ว +3

    මේ විදිහට අපේ බුරූ මහජනයාට දෙන පණිවිඩය සුපිරි.. ඔයාල දෙන්නගෙ අරගලේ next level

  • @rushanchinthaka1993
    @rushanchinthaka1993 ปีที่แล้ว +1

    හොදට වැඩ කරන පිරිපහදුව කඩන්න බැරිද? ඒක තමයි මරුම කතාව...

  • @dilan6378
    @dilan6378 ปีที่แล้ว +3

    ඇත්ත😂

  • @sajanmanuja692
    @sajanmanuja692 ปีที่แล้ว +6

    මටනම් හිනාවෙනවට වඩා මේ කතා ඇහුවම හිතෙන්නේ පර දේශපාලුවො ටිකයි දූෂිත නිළධාරි ටිකයි කැති ගහල දාන්න

    • @dewumisathsarani7022
      @dewumisathsarani7022 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත. මේ වගේ උන් මැරුවට පව් නෑ අපෙන් පස්සෙ එන අපේ දරුවො හරි සැනසීමේ ජීවත්වෙයි.

  • @user-fq4xi7rn3r
    @user-fq4xi7rn3r ปีที่แล้ว +1

    ආඩම්බරයි අයියෙ ඔයාල මේ කරන අරගලය ගැන❤❤❤

  • @MediaLifeSL
    @MediaLifeSL ปีที่แล้ว +6

    හරියටම හරි 🤣🤣🤣 ඔස්ට්‍රේලියාව අවූරුද්දෙන් ඉවරයි. 🤣🤣🤣 මේවට ඇත්තටම හිනා වෙලා පස්සෙ අඩන්න ඕන දේවල්. සක්කිළි දේශපාලුවො කෑව මේ රට. සුනෙත් ගාමින්ද ඔයාල දෙන්න තරම් දේශපාලුවොන්ට කලාවෙන් පහර දුන්න තව අය මම දැකලා නෑ. ඔයාලට සුභ පැතුම්. ජය වේවා ❤️❤️💪💪

  • @rajithalakmal8053
    @rajithalakmal8053 ปีที่แล้ว +1

    මේකට හිනා නෙවේ. මේ පෙරේතයෝ ගැන මාර හිරිකිතයක් දැනුනේ. 😔

  • @amith098
    @amith098 ปีที่แล้ว +8

    මේකට නම් අඩන්නතමයි වෙන්නේ . මගේ රට විනාස කරපු සෙට්එක😢 තාම ඉවරයක් නැත. 😭

  • @indikafernando343
    @indikafernando343 ปีที่แล้ว +2

    Dubai gana karannako

  • @tharushadias4041
    @tharushadias4041 ปีที่แล้ว

    කැටිපේ එක්ක තිබ්බ interview එකේ කිව්වා වගේම තමන්ට ලැබෙන අවස්තාවෙන් ජනතාවගෙ ඔලු හෝදනවා.. හාස්‍ය තුලින් දෙන්න හදන පණිවිඩය අතිවිශිෂ්ටයි.. මෙච්චර කාලය ශ්‍රමය වැය කරලා හෝදන ඔලු ටික ඡන්දෙ කාලෙට ආයෙත් ගිහින් මඩේ ඔබානොගනීවා…… කියලා ප්‍රර්ථනා කරමු.. ඔබ දෙපලට ජය

  • @nelumsanjaya3646
    @nelumsanjaya3646 ปีที่แล้ว +1

    Very good one

  • @yathaloka-866
    @yathaloka-866 ปีที่แล้ว +7

    හිනාව වගේම.. ඕස්ට්‍රේලියාව ගැන උනත් කොච්චර දුක හිතෙනවද, ඔය ටික තමයි රටට උනෙත්,
    වටිනවා, ගුණාත්මකයි, චූටි මල්ලි පොඩි මල්ලි ❤️❤️

  • @luckyshanbandara9335
    @luckyshanbandara9335 ปีที่แล้ว

    Well said. Mewata hina wennanam newei. Hodata adanna puluwan. 😢

  • @jayendrajayawardena3649
    @jayendrajayawardena3649 ปีที่แล้ว

    තව ටිකක් සැරට අමුවෙන් කියන්න ඔන

  • @kusalsri4189
    @kusalsri4189 ปีที่แล้ว +2

    අවුරුදු විසි හතක් ජීවත් උනා! අපිට ම‍ෙහමෙ උනේ ඇයි කියලා තේරුනේ මේක ඇහුවට පස්සෙ!! පාලන තන්ත්‍රයට යටත් වෙලා ඉන්න විදියට ඇහැට කනට ප්‍රවෘත්ති අස්සන තුප්පැහි කුණ කන මාධ්‍යක අයියේ උඹලා දෙන්නා යක්කු දෙන්නෙක්! යකෝ රේඩියෝ වල උදේ පාන්දර යන පිරිත් නවත්තලා මේ ඕඩියෝ ක්ලිප් එක දාපල්ලා!!!!!!!!!!! උදේම නැගිටලා බත් උයන මාස් ක්‍රවුඩ් එක මේක අහල නිකං ඉන්න එකක් නෑ! මේවා ඇහෙන්නෙ නැති එකයි සාපෙ!!!!!!!

  • @rayankingsly4029
    @rayankingsly4029 ปีที่แล้ว

    🤣superb 👌
    Thoppiya ape rata daagani

  • @chanakasamankumara5711
    @chanakasamankumara5711 ปีที่แล้ว

    හීනියට ටොක්ක ඇනලා 😂

  • @pabindulakshitha4669
    @pabindulakshitha4669 ปีที่แล้ว +2

    ඕස්ට්‍රේලියා වගේ රටවල් වල ආණ්ඩුව ගත්ත පලියට සෙල්ලං දාන්න බෑ 🤣
    ඒ රටේ මිනිස්සුන්ට මෙහෙ උන්ට වඩා මොලෙයි, කොන්දයි තියෙනව 😁😁

  • @topgeark9876
    @topgeark9876 ปีที่แล้ว

    ♥️🔥

  • @nirmalgamage67
    @nirmalgamage67 ปีที่แล้ว

    Ara japan railway system ekata kari gota kaleth okamaiii......

  • @AsangaDesilva-fs5pb
    @AsangaDesilva-fs5pb 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dewakasindhupasampaya5234
    @dewakasindhupasampaya5234 ปีที่แล้ว

    Dhanushka Malli meet une nedda.

  • @sameerakarunanayaka2709
    @sameerakarunanayaka2709 ปีที่แล้ว

    මේක අහද්දිනුත් තරහා යනවා

  • @sakunirajapaksha1082
    @sakunirajapaksha1082 ปีที่แล้ว

    😂😂😂

  • @wapasela
    @wapasela ปีที่แล้ว

    මේකත් අහලා හැදෙන්න බැරිනම්, ඉතින් වැඩක් නැ

  • @TravelTrippers875
    @TravelTrippers875 ปีที่แล้ว

    🤣🤣🤣

  • @athuladelivera8831
    @athuladelivera8831 ปีที่แล้ว +1

    එහෙනම් ඉතින් ඕස්ට්‍රේලියාවත් කම්මුතුයි.

  • @sam69xxx1
    @sam69xxx1 ปีที่แล้ว +2

    Oya wage gadayo (urulewo) thama government eke loku podi hema thenama inne 🤮lankawa goda danna be … Dubai hari palayalla 🙏

  • @athuladelivera8831
    @athuladelivera8831 ปีที่แล้ว

    එහෙනම් ඉතින් Australia වත් කම්මුතුයි.

  • @user-wb6ey1tg8e
    @user-wb6ey1tg8e ปีที่แล้ว

    Onna lankawata wechcha de saralawama😢

  • @namalpushpakumara7829
    @namalpushpakumara7829 ปีที่แล้ว

    Ahageana innakota hirikitai

  • @rinoskhan1123
    @rinoskhan1123 ปีที่แล้ว

    Masuran kathawak

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 ปีที่แล้ว

    Me anith kalakaniyo denna .

  • @madhukawithanage767
    @madhukawithanage767 ปีที่แล้ว

    We are a shameless nation. Not only politeness , also the rest of the nation. We all represent Rajapaksha Regime. We steal whenever we can. We only think our yself not the country. I guess the ground level of society must change first. So these types of videos are kick start for that change. Good luck.

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya ปีที่แล้ว

    මහින්දානන්ද 🍎 වගා කරනවා , අනේ ඇත්තට ඕකාගේ නම ඇහුවත් මට නම් තරහයි

  • @bjs1984
    @bjs1984 ปีที่แล้ว

    තොපේ විහිලු වලට හිනා යන්නෙ නැ... කුනුහරප කියල හිනා ගස්සය්....😂😂🤚☕

    • @HM-uc8xn
      @HM-uc8xn ปีที่แล้ว +1

      මහින්දගේ පුතෙක්ට රිදිලා

    • @Macteer
      @Macteer ปีที่แล้ว

      Sirawata. Amma maynage gedara giya ekek

  • @maheshsandaruwan766
    @maheshsandaruwan766 ปีที่แล้ว

    වරදවා හිතන්න එපා මෙහම කොමෙන්ට් කලාට
    කරදරයක් උනනම් සමාවෙන්න අනිත් අයට
    මන් වයස අවුරුදු 26 කඩවසම් තරුණයෙක් උගත් බුද්ධිමත් කෙනෙක් මන් තනියම ජිවත් වෙන්නේ මට කියලා කෙනෙක් නෑ. මට තියෙන්නෙ මගේ උගත්කමයි අවන්කකමයි විතරයි. මන් හොයන්නෙ හොඳ අවන්ක කෙනෙක් හොඳ කෙනෙක් ඉන්නවනම් මට කතා කරන්න. බින්දුවයි හෑත්තේ හතරයි තිහයි අනුනවයයි දෙසීය පනස් දෙක....

  • @VNanayakkara
    @VNanayakkara ปีที่แล้ว

    Don’t worry if those criminals get to Australia, Hell’s Angels will take care of them.

  • @sandunhatharasinha8732
    @sandunhatharasinha8732 ปีที่แล้ว

    😂