නාදෙන් | Naden (Lyrics) Kanchana Anuradhi & Supun Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • Original video : • Naden - Kanchana Anura...
    Available On iTunes & Spotify
    iTunes - / album .
    Soptify - Soon
    ♪ Music Produced By Chamath Sangeeth
    ♪ Lyrics - Dulan ARX
    ♪ Mixed & Mastered - Chamath Sangeeth @ C Music
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දෙවඟන ඈ..
    රැවකට නැවතී මා පෙර නෑ
    නාහෙට නාහන මේ හද නෑ..
    සිහියක හිඳවනු බෑ
    දැක නාරී නාරී නාරී (දේහේ ඈ)
    දිනකර ඈ
    මන පිනිබිඳුවකි මා ළග ඈ
    සිලුවකි ගිනි දවනා ගත රෑ..
    සමවැද හිදිනට බෑ
    මිදි දෑනෙන් දෑනෙන් දෑනෙන් ආයේ..
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    හද නිම් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් නාදෙන් මත් වෙන්නා..
    හැඟුමන් ආ දෙන් ⁣යා වෙම් නුඹේම වෙලා..ලා ලලා..//
    දේවී ප්‍රේමී හැඟුමන් පා
    වේවී හෘදේ ලැගුමන් මා..
    මේ නෙත් මානෙන් නොම යන් මාගෙන් මාගෙන් මාගෙන්..//
    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ
    වෙනතක නතර වෙලා..
    මා හා ඉඟිබිඟි පානා නුඹෙ නෙත දැක හිත ඔකඳ වෙලා..

ความคิดเห็น • 387

  • @jayanthakumara463
    @jayanthakumara463 ปีที่แล้ว +33

    කාංචනා අක්කෙ ඔයාගෙ සිංදු ටික හරි ම ලස්සනයි 👸💃🌹👌

  • @l.shehan.official2256
    @l.shehan.official2256 2 ปีที่แล้ว +17

    Excellent new song මේක මම ඇහිල තියෙන්නෙ ලක්හඬ evening drive with Kochchi program එකෙයි නෙත් fm අට පාස් program එකෙමයි

  • @pathmikawijethunga5395
    @pathmikawijethunga5395 2 ปีที่แล้ว +21

    නෑ නෑ නැවතුන මේ හිත නුඹ ළඟ වෙනතක නතර වෙලා..😇

  • @janakisenaviratne1588
    @janakisenaviratne1588 2 ปีที่แล้ว +102

    නියම සිංදුවක්. kanchana akki නියමයි සිංදුව. අක්කිගේ voice එකත් ලස්සනයි.මම ඔයාගේ ආලේ මල් සිංදුවයි කරකාර බදින්නට කාලේ හොදා සිංදු දෙකත් බැලුවා. හරිම ලස්සනයි. මම සුභ පතනවා ඔයාට අක්කි.

  • @thilakawathithilakawa3434
    @thilakawathithilakawa3434 ปีที่แล้ว +17

    මේ සින්දු ව කීපාරක් ඇහුවත් එපා වෙන්නෑ 🤜🤛😇😇👍👍👏👏👏👌👌👌

  • @inokasamaraweera5207
    @inokasamaraweera5207 2 ปีที่แล้ว +50

    මාරම සිංදුවක් කියලා වැඩක් නැ, 🤩🤩🤩🤩

  • @ashanthiiroshani2240
    @ashanthiiroshani2240 2 ปีที่แล้ว +123

    කියන්න වචන නෑ. සුපිරි සිංදුව 👌👌👌👌👌👌 අපේ කෙල්ලටයි කොල්ලටයි සුභ පතනවා 😍😍😍😍😍😍

  • @beyzakoc3852
    @beyzakoc3852 2 ปีที่แล้ว +29

    Love from Turkey 🤝🏻
    thank u for the suggestion Imasha🤗

  • @thanujamadumali3485
    @thanujamadumali3485 2 ปีที่แล้ว +60

    ඒක මරු. ඒ වචන ...👍

  • @swarnasajeewani2794
    @swarnasajeewani2794 2 ปีที่แล้ว +30

    මේ වගෙ තව ඔනි ❤❤❤

  • @nadeekagayani8004
    @nadeekagayani8004 2 ปีที่แล้ว +48

    Woooww... I love this song..💖💖💖

  • @dulanjakawshan713
    @dulanjakawshan713 2 ปีที่แล้ว +103

    සුපිරි නිර්මාණයක්....❤️⚡️🤤
    පිස්සුවක්..............💖⚡️🤤

  • @srikanthsri.srilankantamilan
    @srikanthsri.srilankantamilan ปีที่แล้ว +32

    ඇත්තටම මට ආඩම්බරයි අපේ රට ගැන අපි ශ්‍රී ලාංකිකයි මල්ලි සහ සහෝදරිය

  • @tishanlalithya1247
    @tishanlalithya1247 2 ปีที่แล้ว +33

    very impressive voice best of luck and congrats both !!

  • @ptnawodya1533
    @ptnawodya1533 2 ปีที่แล้ว +373

    මේ සිංදුව දවසට 10 පාරකට වැඩිය අහන අය කෝ 🤞😉😉

  • @shanikayeomans2488
    @shanikayeomans2488 ปีที่แล้ว +8

    Ape beautiful girl and boy. Lots of love from the UK 🇬🇧 to my motherland srilanka

  • @Sawanidula
    @Sawanidula 2 ปีที่แล้ว +21

    නියම සින්දුව අක්කීගේ ආලේ මල් සින්දුව මමගේ ආසම සින්දුව🥰👌

  • @pasanrasanga2084
    @pasanrasanga2084 2 ปีที่แล้ว +8

    Supiri beat eka
    Eka nam gamma❤🤩😘

  • @mahimaanuhas3238
    @mahimaanuhas3238 2 ปีที่แล้ว +4

    මේ මාසේ ඇතුලට සින්දු ගොඩාරියක් දෙන්නකෝ super වෙන්ඩත් ඕනේ

  • @chanukajaneesha7687
    @chanukajaneesha7687 ปีที่แล้ว +1

    මම වැඩිපුරම අහන්නේ කාංචනා අක්කේ ඔයාගෙ සිංදු

  • @studywithdewmini3830
    @studywithdewmini3830 5 หลายเดือนก่อน +1

    මේ සිංදුව අහද්දි අපේ ඉස්කොලෙ ගිය trip එක මතක් වෙනවා 😂 ගොඩක්ම අපි කිව්වෙ මේ සිංදුව. කවදාවත් අමතක නොවන school trip එක 😢❤

  • @srikanthsri.srilankantamilan
    @srikanthsri.srilankantamilan ปีที่แล้ว +6

    ඇත්තටම හරිම ලස්සනයි හරිම ලස්සනයි පුදුම ගීතයක්

  • @sureshrajkharel4518
    @sureshrajkharel4518 2 ปีที่แล้ว +33

    Beautiful song. loved it. Can anyone translate the lyrics into English subtitle?

  • @paramishashikani9803
    @paramishashikani9803 2 ปีที่แล้ว +14

    සුපිරි අක්කියෝ..♥

  • @thusharajayasingha8917
    @thusharajayasingha8917 ปีที่แล้ว +1

    Pattama lassanai akkiyo❤

  • @ruwaniprasadi7946
    @ruwaniprasadi7946 2 ปีที่แล้ว +23

    Apr සීගිරි ලලනාව හිනා wa පුදුම ලස්සනයි ඔබ දෙපලට ජයෙන් ජය නන්ගි මල්ලි ❤️❤️❤️👌🤴👸

  • @dileekathennakoon5457
    @dileekathennakoon5457 ปีที่แล้ว +4

    ආසම ගීතය ❤

  • @hemalsamaranayaka
    @hemalsamaranayaka 11 หลายเดือนก่อน +3

    මගෙ ආසම සිංදුව මේ තමයි ❤🎉😊

  • @AsankaDisanayake-f4l
    @AsankaDisanayake-f4l 7 หลายเดือนก่อน +1

    Wowakkki❤❤❤❤❤❤❤❤❤😊😊😊

  • @gamesstudio8866
    @gamesstudio8866 2 ปีที่แล้ว +9

    Beautiful song akki 😍😍

  • @jaanujaanu9993
    @jaanujaanu9993 2 ปีที่แล้ว +4

    Ekanam patta

  • @ahasnasandamini8767
    @ahasnasandamini8767 2 ปีที่แล้ว +11

    ලස්සනයි ❤️❤️❤️❤️❤️

  • @sithuminiwijesingha7646
    @sithuminiwijesingha7646 2 ปีที่แล้ว +8

    ලස්සනයි ❤️

  • @samarasinghebanda8662
    @samarasinghebanda8662 2 ปีที่แล้ว +6

    පට්ටයි කාංචි ❤සුපුන්

  • @Dulmi-k2q
    @Dulmi-k2q 3 หลายเดือนก่อน +1

    ආසම දෙන්නෙක්❤

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 ปีที่แล้ว +7

    Harima lassanai 💐💐💐👍👍👍

  • @dinithifernando2553
    @dinithifernando2553 2 ปีที่แล้ว +17

    Suppa voice combination

  • @ranjithhapangama118
    @ranjithhapangama118 ปีที่แล้ว +5

    කියන්න බැරි තරම් ❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjithkarunathilaka8493
    @ranjithkarunathilaka8493 2 ปีที่แล้ว +13

    සුපිරි සිංදු tika 😘😘😘😘😘😍😍😍

  • @shiromaperera2014
    @shiromaperera2014 2 ปีที่แล้ว +5

    Wow beautiful song. I love ❤️ ❤️❤️❤️it.

  • @dulshanchathura1473
    @dulshanchathura1473 2 ปีที่แล้ว +5

    Wow 😍😍 super ❤️‍🔥❤️‍🔥❤️‍🔥😘😘

  • @nirupapriyadarshani6019
    @nirupapriyadarshani6019 2 ปีที่แล้ว +8

    නියමයි අක්කේ

  • @chanumilosadi8321
    @chanumilosadi8321 ปีที่แล้ว +7

    The best song in the sri lankan💕❤️❤️

  • @upulkumara8370
    @upulkumara8370 2 ปีที่แล้ว +9

    සුපිරි

  • @roshinilakmali8129
    @roshinilakmali8129 2 ปีที่แล้ว +4

    WoW wow සුපිරි

  • @KALANINIMNAYA
    @KALANINIMNAYA 2 ปีที่แล้ว +18

    love it❤❤❤

  • @girl-pu5vx
    @girl-pu5vx 2 ปีที่แล้ว +9

    Super 👍❤️

  • @mnsnirmela170
    @mnsnirmela170 2 ปีที่แล้ว +58

    නාදෙන් නාදෙන් පට්ට👍👍👍👍👍

  • @AshaChampika
    @AshaChampika 7 หลายเดือนก่อน +2

    මේ සිංදුව කියන ගායිකා canchana anuradhi අක්කි ඔයාට අපි හැමෝම හදවතින් සුබ පතන අය කෝ ❤❤

  • @dharmaraj2801
    @dharmaraj2801 2 ปีที่แล้ว +1

    Mama grade 9. Ape panthiye inna hemotama kanchana akkige sindu valata kemathi. Ale mal sinduva mage yahaluva kivvayen passe thama danne me sindu vala lassana. Mata kemathima sinduva ale mal song😊😊😊😊😊😊😊😊😊😊😎😊😎😊

  • @ganeshapiyumali6707
    @ganeshapiyumali6707 2 ปีที่แล้ว +2

    Lassanai. Ft wedak. ❤👍👍👍👍

  • @vinu8422
    @vinu8422 2 ปีที่แล้ว +12

    Woww 💞💖

  • @SL.lakya10k
    @SL.lakya10k 10 หลายเดือนก่อน +2

    2023 වසරෙ මෙ සින්දුව අාන අය මෙ කොනට ❤❤❤❤❤❤🎉🎉🎉🎉😊😊😊

  • @wasanakalani9576
    @wasanakalani9576 2 ปีที่แล้ว +1

    Patta supiri sinduvak

  • @chandralokuliyanage5330
    @chandralokuliyanage5330 2 ปีที่แล้ว +7

    හරිම ලස්සනයි wow😍😍😍

  • @ramyanilmini5857
    @ramyanilmini5857 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි

  • @nimeshsathsara6555
    @nimeshsathsara6555 2 ปีที่แล้ว +3

    Rap ek maru 😎💜️

  • @production5850
    @production5850 2 ปีที่แล้ว +7

    ලස්සනයි 🙂🙂😎😎

  • @nirupapriyadarshani6019
    @nirupapriyadarshani6019 2 ปีที่แล้ว +4

    ලස්සන සිංදුව බං

  • @gayanisuraweera4338
    @gayanisuraweera4338 ปีที่แล้ว +3

    සුපිරි .

  • @vinodanisalaman3243
    @vinodanisalaman3243 2 ปีที่แล้ว +6

    නියම සිංදුව🎅👼

  • @sachinisulochana6923
    @sachinisulochana6923 2 ปีที่แล้ว +2

    Niyamai😍😍😍

  • @santhadammika6270
    @santhadammika6270 15 วันที่ผ่านมา

    පට්ට ලස්සන සින්දුවක්❤❤❤❤

  • @pradeepsusantha1873
    @pradeepsusantha1873 2 ปีที่แล้ว +4

    Fantastic job BY ARX

  • @lalithprasangeewa2787
    @lalithprasangeewa2787 2 ปีที่แล้ว +2

    ලස්සනයි ගොඩාක්

  • @lasanthiwarnasooriya1684
    @lasanthiwarnasooriya1684 2 ปีที่แล้ว +2

    ඒ කටහඩ .....😍

  • @ramahinda5825
    @ramahinda5825 2 ปีที่แล้ว +1

    Supiri kanchana akke 💞😘

  • @anneperera3809
    @anneperera3809 2 ปีที่แล้ว +1

    Lassanyi akki congratulations

  • @nimnadarshaninimna6804
    @nimnadarshaninimna6804 2 ปีที่แล้ว +2

    හිත ඔකද වෙලා.... මේ කටහඩට 😍 (කොල්ලක්ට නෙමේ) 😁😉

  • @FathimaFirzana-i3i
    @FathimaFirzana-i3i ปีที่แล้ว +1

    Maarama lassanai akki 🥳🥳🥳🥳🇱🇰

  • @ThinizMusic
    @ThinizMusic 2 ปีที่แล้ว +4

    Kanchi akki nisamai baluwe😍😍

  • @shammirangika920
    @shammirangika920 2 ปีที่แล้ว +4

    සිංදුව මරු නේ👍👍👍👍❤️❤️❤️🌝

  • @renathpushpakumara4021
    @renathpushpakumara4021 ปีที่แล้ว +3

    පට්ට 😍😍🤩🤩🤩🤩🤩😘😘😘😘

  • @ameeshavlogsofficial7255
    @ameeshavlogsofficial7255 2 ปีที่แล้ว +31

    හදනීම් නාදෙන් නාදෙන් නාදෙන් නදෙන් නාදෙන් මත් වෙන්නා...//
    💙💚💛💜

  • @silverwolf16628
    @silverwolf16628 2 ปีที่แล้ว +10

    Wow 💖💙

  • @prasadjayarathna278
    @prasadjayarathna278 10 หลายเดือนก่อน

    ඔයාගෙ කටහඬ හරි ලස්සනයි

  • @anbujaps9
    @anbujaps9 2 ปีที่แล้ว +11

    I love this song wonderful music 🎶🎵 nice voice ❤️

  • @imafernando
    @imafernando 2 ปีที่แล้ว +5

    Videos හැමදාම සුපිරි 😍
    Video එකක් දාපු ගමන්ම වගේ බලනවා 😍 Comment කරලා තියෙනවාද කියලානම් මතක නැ ☺☺
    Channel එක subscribe කරලානම් ගොඩාක් කල් 😍
    මම subscribe කරපු දවස් වල Likes 10ක් 19ක් වගේ තිබ්බේ. Comment 3, 4යි තිබ්බේ ☺
    එත් දැන්, සුපිරිම තමා ඉතින් 😍😍
    දිගටම ඔහොම යමු
    keep it up and good luck 💖🤞

  • @pabasarianuththara5026
    @pabasarianuththara5026 ปีที่แล้ว

    Patta kiyanna wachana ne kanchana akke

  • @prasadkaluarachchi2190
    @prasadkaluarachchi2190 9 หลายเดือนก่อน

    සුපිරියි ❤❤❤❤❤❤❤❤

  • @kikumari6617
    @kikumari6617 ปีที่แล้ว

    Mama asama sinduwak 🤩💋💋💋💋🤗😗😄😛😡😚😍😥😎☺️😎😎😎😎😎😎😎😎😴😅😅😅😅😅😅😅😅🌷😌😌😌😌🌷🌷💋💋💋💋💋

  • @niroshasanjeewani7695
    @niroshasanjeewani7695 ปีที่แล้ว +2

    නියම සින්දුව ,🎉

  • @Anjaana_wadasinghe
    @Anjaana_wadasinghe 2 ปีที่แล้ว +2

    Patta broo ohoma yan👍💖💖

  • @udeshanifonseka6679
    @udeshanifonseka6679 2 ปีที่แล้ว +2

    නියමයි

  • @anushaabeyrathna1620
    @anushaabeyrathna1620 2 ปีที่แล้ว +1

    මරේ මරැ😍😍😍😍😍😍😍

  • @thissabandara6227
    @thissabandara6227 2 ปีที่แล้ว +1

    Lassanai akki thava on8

  • @Renuka-bc4ec
    @Renuka-bc4ec ปีที่แล้ว +4

    Love it❤❤❤❤❤❤😂😊😊😊😊

  • @priyantharanaveera6574
    @priyantharanaveera6574 2 ปีที่แล้ว +2

    සුපිරි වචන ටික

  • @teklapriyangika9175
    @teklapriyangika9175 2 ปีที่แล้ว +2

    මේකනම් පිස්සුවක්😍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @anuralal2922
    @anuralal2922 ปีที่แล้ว

    Niyamai lassanai

  • @prasadjayarathna278
    @prasadjayarathna278 10 หลายเดือนก่อน

    සුපිරිම අක්කේ

  • @RealMusicHype
    @RealMusicHype 2 ปีที่แล้ว +7

    Very nice!

  • @mashikumarasingha1125
    @mashikumarasingha1125 2 ปีที่แล้ว +1

    eka shoiiii😁❤❤❤

  • @GaminiLanaroll-q7q
    @GaminiLanaroll-q7q 10 หลายเดือนก่อน

    adrei❤ gaiyya max😊

  • @akalankapushpakumara4345
    @akalankapushpakumara4345 2 ปีที่แล้ว +9

    I love this sing

  • @isharasilva9108
    @isharasilva9108 2 ปีที่แล้ว +1

    Mara lassanai akke
    I love you ❤️❤️❤️❤️

  • @ramidulakshan205
    @ramidulakshan205 ปีที่แล้ว +4

    Beautiful song

  • @wathsalaperera2274
    @wathsalaperera2274 ปีที่แล้ว

    Lankawe hitma sinduwak.👍👍

  • @gaminiwijenayake8114
    @gaminiwijenayake8114 3 หลายเดือนก่อน

    එ් සිංදුව නමි මාරම ලස්සනයි

  • @dot.43
    @dot.43 2 ปีที่แล้ว +2

    Wow lovely 💗