ඉනා වශී සෙල්ලමක් නෙමෙයි - වැරදුනොත් මැරෙනවා | මෙන්න සාක්ෂි | Pusiyankulame Sumanarathana Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.พ. 2025
  • ♠️ This is a ghost research program.
    🔴 Ganesh Tv නාලිකාව මගින් ඉදිරිපත් කරනු ලබන මෙම වැඩසටහනේදී සම්පත් දායකයා විසින් කරනු ලබන ප්‍රකාශ හෝ අනාවරණයන්ගේ පූර්ණ වගකීම ඔහු සතුවන අතර සමාජගත වන තොරතුරු සහ මතයන්ගේ හිමිකාරීත්වයද ඔහු සතු වේ.
    වසර 5000 ක් පුරාවට මහ පොලොව මත වැලලී ගිය ශ්‍රේෂ්ඨ සූර්ය වංශික ශිෂ්ටාචාරයක ලේ උරුමයක සොයා යන ශ්‍රී ලාංකිකයින්ගේ දැනුම් පිපාසාව වෙනුවෙන් පමණක් අප විසින් මෙම වැඩසටහන ඉදිරිපත් කර ඇත.
    "මෙම කරුණු විශ්වාස කිරීම හෝ නොකිරීම ඔබ සතු කාර්යක් වන අතර මෙකී කරුණු මූලික කරගෙන සිදුකරන්නා වූ කිසිදු මුදල් ගනුදෙනුවක් සදහා ganesh tv යූටියුබ් නාලිකාව වගකියනු නොලැබේ".
    ගනේෂ් TV
    "සූර්ය වංශික ශිෂ්ඨාචාරයක ලේ උරුමය සොයා"
    ♠️ Thank you so much for watching this video, If you like this video, please share it with your friends. Also don't forget to subscribe to our channel !!!
    -----------------------------------------------------------------------------
    ♠️ Copyright declaimer under section 107 of the copyright act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting , teaching, scholarship and research. Our videos are under this copyright section. It is only based on the fair use section. Kindly consider this disclaimer"
    -----------------------------------------------------------------------------
    ♠️ If you have any questions or inquiries, contact us via,
    Business Inquiries : +94 71 3675154 (Whatsapp)
    Email : ganeshtvnadvertising70@gmail.com
    We are awaiting for your kindness .
    -----------------------------------------------------------------------------
    Make sure to Like Follow subscribe & Stay tunes.
    ☑Contact me on - ganeshtvnadvertising70@gmail.com
    ☑Facebook - / 15z3ri8wdf
    ☑TikTok - www.tiktok.com...
    ☑TH-cam - / @ganeshtv-media
    ☑Tel - 0713675154 (WhatsApp only)
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ♠️ Since fraudulent people abound, make money transactions only after establishing your trust. Don't waste your money and time getting caught cheating !!
    ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖
    ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
    © For Copyright Matters
    #ලිංගවශී #washigurukam #srilanka #Nichakularodigurukam
    #gurukam
    #manthara gurukam
    #gurukam sinhala
    #washi gurukam sinhala
    #washi manthara
    #washi gurukam hamuduruwo
    #washi gurukam online
    #manthra gurukam
    #gurukam manthara
    #washi gurukam manthra
    #washi gurukam sinhala
    #gurukam sinhala
    #washi gurukam sinhala mantra
    #washi mantra sinhala
    #washi mantra sinhala pdf
    washi gurukam
    washi gurukam srilanka
    gurukam srilanka
    washi bandana srilanka
    gurukama srilanka

ความคิดเห็น • 160

  • @NodutuManaya-wh1mf
    @NodutuManaya-wh1mf 14 วันที่ผ่านมา +10

    රටේ අසරණ මිනිස්සුන්ව යහමගට ගන්නා ඔබ වහන්සේට දීර්ඝායු වේවා

    • @GaneshTv-Media
      @GaneshTv-Media  14 วันที่ผ่านมา +1

      ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!

  • @sliyanage3424
    @sliyanage3424 15 วันที่ผ่านมา +5

    තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස,ඔබ වහන්සේ මිනිසුන් හට පිහිට වන එක ඔබ වහන්සේට ගොඩක් පිං,ඔබ වහන්සේට මෙවැනි දෙවල් කරන්න දීර්ඝායුෂ ලැබේවා.

  • @NilushaSamanmali-ir6xy
    @NilushaSamanmali-ir6xy 15 วันที่ผ่านมา +8

    මහණ නමකගෙන් මෙහෙම වැඩ කරගන්ඩ තියනවනම් වැඩේ ස්ථීරයි. මොකද ධර්මය අපිට ගොඩක් විශ්වාසයි. ඉතිං ධර්මයත් එක්ක මෙහෙම දේවල් එකට එකතු උනාම තවත් බලවත් වෙනව

    • @thushansraneeth4606
      @thushansraneeth4606 14 วันที่ผ่านมา +3

      😂😂😂 methumage .vidio aka baluve nadda uba meya chatarr venava 😂😂😂

  • @Dawindraniharini
    @Dawindraniharini 15 วันที่ผ่านมา +4

    මේ මහා විශ්වයේ අනන්ත බල ශක්තියෙන් සියලු දෙනාට යහපතක් සෙතක් ශාන්තියක්ම උදා වේවා

  • @KuwaitSarath
    @KuwaitSarath 15 วันที่ผ่านมา +3

    හැම ප්‍රශ්නෙකටම විග්‍රහ කරලා උත්තර දෙනවා ගොඩක් වටින වැඩසටහනක්❤

  • @DinithiKawindi
    @DinithiKawindi 15 วันที่ผ่านมา +3

    හරිම සවිස්තරාත්මකව කරුණු පැහැදිලි කරන එකට බොහොම ස්තුතියි දුරකථන අංකය දාලා තියෙන නිසා මට සම්බන්ධ වෙන්නත් පුළුවන්

  • @Chathunihemali
    @Chathunihemali 15 วันที่ผ่านมา +3

    මේ ගුප්ත ශාස්ත්‍රයේ ඉස්සර හරියට පාවිච්චි වුණාට දැන් එහෙම හරියට වැඩ කරන අය නැති තරම් ඒ අතර ඔබතුමාට බොහොම ස්තුතියි හැමෝටම මේ ආකාරයෙන් පිහිට වෙනවට

  • @suneethagallage4359
    @suneethagallage4359 14 วันที่ผ่านมา +2

    දීර්ඝායුශ ලැබේවා අපේ හාමුදුරුවනේ .

  • @Defencekoria
    @Defencekoria 15 วันที่ผ่านมา +4

    ඔබ වහන්සේගේ වැඩකටයුතු ගැන මුලින්ම ඇහුවේ මම ලංකාවෙන්. ඊට ප්ස්සේ මම ජොබ් එක කරන්න කොරියා ආවා. මෙහෙ ආවයින් පස්සෙ ඔබ වහන්සේ දන්න අය ඕන තරම් ඉන්නවා.

  • @Usbrawe
    @Usbrawe 15 วันที่ผ่านมา +3

    මේ වගේ වැඩසටහන් නම් හැමදාම දැම්මත් බලන්න පුලුවන්.

  • @NimalSenavirathna-iz1zt
    @NimalSenavirathna-iz1zt 15 วันที่ผ่านมา +4

    තුනුරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට🙏🙏🙏

  • @lakshanjinarathna733
    @lakshanjinarathna733 15 วันที่ผ่านมา +4

    දීර්ඝායුෂ වේවා අපෙ හාමුදුරුවනේ🎉

  • @OmkarWishnu
    @OmkarWishnu 15 วันที่ผ่านมา +4

    මම කැමතිම අපෙ හාමුදුරුවන්ගෙ කතාවට❤

  • @SYNCShangjie
    @SYNCShangjie 15 วันที่ผ่านมา +3

    වශී කිවවහම කියන හැම එකම කරන්නෙ නැතුව තෝරගෙන බේරගෙන කරන එක නම් ගොඩක් වටිනවා හාමුදුරුවනෙ

  • @Nikshisuloshi
    @Nikshisuloshi 15 วันที่ผ่านมา +3

    මේක නම් ඇත්තටම සුපිරි වීඩියෝ එකක්

  • @AnasuyaWeththasinghe
    @AnasuyaWeththasinghe 15 วันที่ผ่านมา +2

    I am still amazed after watching this interview 😮😮😮😮😮😮😮😮

  • @AnasuyaWeththasinghe
    @AnasuyaWeththasinghe 14 วันที่ผ่านมา +1

    Very attractive interview thanks Ganesh TV❤

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 15 วันที่ผ่านมา +3

    තුනුරුවන්ගේ සරනයි අනේ අපේ පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා මගේ මව කීප වතාවක් කෝල් ගත්තා ඔබ වහන්සේට ඒත් පෝන් එක ආන්සර් කරන්නේ නැ මත්පැන් වලට ඇබ්බැහි වෙලා ඉන්න කෙනෙක්ගේ ඒක නතර කර්න්න පුලුවන්ද ඔබ වහන්සේට බොහෝම පින් තෙරුවන් සරනයි දෙවි පිහිටයි 🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼💛💛💛💛💛💛💛💛💛💛

  • @NMBrother-ev5gu
    @NMBrother-ev5gu 15 วันที่ผ่านมา +5

    අපෙ අක්කගෙ පුතා අපි නම් හිතුවේ අයෙ ගොඩ ගන්න බැරි වෙයි කියලා.හාමුදුරුවන්ට පිං සිද්ධ වෙන්න කොල්ලා දැන් හොද රස්සවක් පවා දැන් කරනවා.❤

  • @AsiaTrics
    @AsiaTrics 15 วันที่ผ่านมา +6

    කතා දෙකක් නෑ ඔබ වහන්සේ නම් හැබෑම දක්ශයෙක් 😮😮😮😮😮😮

  • @MadhuSnm
    @MadhuSnm 15 วันที่ผ่านมา +5

    ගුරුකම් වලින් ඒ වගේ බයානක දේවල් කරන්න පුලුවන් කියලා දන්නෙත් අද😮😮😮

  • @WenzhouLanglang
    @WenzhouLanglang 15 วันที่ผ่านมา +5

    හාමුදුරුවො හරිම පින් පාටයි❤

    • @user-no5vk5qy6c
      @user-no5vk5qy6c 15 วันที่ผ่านมา +2

      හ්ම් බුදු සරනයි 🙏🙏🙏🙏

  • @Omwishnunarayana
    @Omwishnunarayana 14 วันที่ผ่านมา +1

    අලුතින්ම ආරම්භ කල මගේ ව්‍යාපාරයටත් ආශිර්වාද කලේ අපේ හාමුදුරුවෝ

  • @hesaramihiranga9985
    @hesaramihiranga9985 15 วันที่ผ่านมา +5

    ධන ලාභ හදන එක ගෙන නම් ඇත්තටම මෙතුමට මාර දැනුමක් තියෙන්නෙ කියන දවසට කියන වෙලාවටම වැඩේ කරලා දුන්නා

  • @DiastolicSinthatic
    @DiastolicSinthatic 15 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ මට හම්බ වෙලාම මගෙ වැඩේ කරගන්න ඕනේ. මම ලබන සතියේ ලංකාවට ආව ගමන් එනවා ඔබ වහන්සේ ලගට.

  • @RevengenewoptionalAmsterdam
    @RevengenewoptionalAmsterdam 15 วันที่ผ่านมา +2

    වැඩ දැනගෙන කරන නිසානේ දෙයියනේ මේ මාධ්‍ය ඉස්සරහ බය නැතුව ඒ දේවල් පෙන්නනේ... මමත් එනවා ඔබ වහන්සේ හම්බෙන්න

  • @DubaiisamanKeerthi
    @DubaiisamanKeerthi 15 วันที่ผ่านมา +2

    මම දැන් මාසෙක ඉදලා ඔබ වහන්සේට කියන්නේ ඩුබායි එකට එන්න කියලා. අපි හැමදේම බලාගන්නම්

  • @KasunBandara-z7t
    @KasunBandara-z7t 15 วันที่ผ่านมา +3

    Digayu wewa ape hamuduruwanta. Oba wahanse budu wenda one me karana pinkam walin🙏🙏🙏🙏

  • @YunshaiBegun
    @YunshaiBegun 15 วันที่ผ่านมา +3

    කරන්න තියෙන වැඩේ කොහො කොහොම බරපතල උනත් ඕනම දෙයකට උත්තර දෙන්නේ හිනා වෙලා....

  • @Whatsuserporfile
    @Whatsuserporfile 15 วันที่ผ่านมา +4

    මේ තරුණයා අද සුව කරලම තමා යවන්නේ...... මේ වචනෙත් ඇති අපෙ හාමුදුරුවනේ🙏

  • @HelayapowerworthNature
    @HelayapowerworthNature 14 วันที่ผ่านมา

    ආශිර්වාද වේවා

  • @UserEonia890
    @UserEonia890 15 วันที่ผ่านมา +2

    Sumanarathana hamuduruwo dan social media walath godak prasidda kenek. Mechchara pirisak athathre ehema ape hamuduruwo gana katha wenawanam ithn waddekma thamai🎉🙏

  • @AsiaTrics
    @AsiaTrics 15 วันที่ผ่านมา +2

    Mee danumata budu banath ekathu unahama eee dewal mona tharam balagathuda🙏🙏🙏🙏🙏

  • @NilanthaKumarage
    @NilanthaKumarage 15 วันที่ผ่านมา +3

    ඇගට නොදැනෙන්න කතා කරන විදියෙන්ම තේරෙනවා මේ කරන වැඩ කටයුතු වල කොච්චර පරිණත ද කියලා.

  • @Froget2345
    @Froget2345 14 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @AlloneofSlVisit
    @AlloneofSlVisit 15 วันที่ผ่านมา +5

    දුන්න වචනයක් අකුරටම රකින කෙනෙක් තමා අපෙ හාමුදුරුවො

  • @User991-u2n
    @User991-u2n 15 วันที่ผ่านมา +2

    කලින් වීඩියෝ එක දැකල මම මෙ උන්නාන්සේ මුනගැහුනා. වැඩේ සාර්ථකව කරලා දුන්නා. මාරම දක්ශයෙක්🙏🙏🙏

  • @SagaratheroMawathagama
    @SagaratheroMawathagama 15 วันที่ผ่านมา +2

    ඔබ වහන්සේ මේ වෙනකොට මේ රටේ ලෝකේ අස්සක් මුල්ලක් නෑර නම පතුරවලා ඉවරයි. තුණුරුවනේ ආශිර්වාදය ලැබේවා .....

  • @Usbrawe
    @Usbrawe 15 วันที่ผ่านมา +1

    Kohomath mona vade thibbath oba vahanse inna vadasatahan nowaradawama balanawa❤

  • @SYNCShangjie
    @SYNCShangjie 14 วันที่ผ่านมา

    Yahapathama udapath vewa theruwan saranay..🙏🙏🙏🙏

  • @nuwanhettiarachchi938
    @nuwanhettiarachchi938 15 วันที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනේ 🙏

  • @KumariJayalath-k6q
    @KumariJayalath-k6q 15 วันที่ผ่านมา +4

    අරක කරනවා මේක කරනවා කියපු කාටවත් බැරි උන වැඩේ දවස් හතෙන් අපෙ හාමුදුරුවො කරලා දුන්නා😢😢😢😢

  • @NiroshanWijesinghe-o4w
    @NiroshanWijesinghe-o4w 15 วันที่ผ่านมา +1

    මෙච්චර දේවල් දැක්කයිනුත් පස්සේ අයෙ ඔබ වහන්සේට වැඩක් බාර දෙන්න දෙපාරක් හිතන්න දෙයක් නෑ.....

  • @DayaniKumari-dl7ur
    @DayaniKumari-dl7ur 15 วันที่ผ่านมา +2

    දැනුම් සම්භාරය බහුලයි, ඇත්දැකීම්ද බහුලයි. වෙන කිසිම වචනයක් කියන්ඩ ඕන නෑ. අතී දක්ශයෙක් 🎉🙏🙏🙏

  • @User420-g2h
    @User420-g2h 15 วันที่ผ่านมา +1

    Ape hamuduruwanta jayen jayama ituwewaaaa🙏🎉

  • @MangowillaSeaplce
    @MangowillaSeaplce 15 วันที่ผ่านมา +2

    මම නම් කීයටවත් හිතුවේ ගුරුකම් වලින් මෙච්චර දරුණු දේවල් කරන්න පුලුවන් කියලා. ඒත් මේවට පිලියම් දන්න කෙනෙකුත් ඉන්න නිසා එහෙම දෙයක් උනත් බය වෙන්න දේකුත් නෑ

  • @AkdFans-lm3sq
    @AkdFans-lm3sq 15 วันที่ผ่านมา +2

    මොන විදියෙන් හරි කමක් නෑ මිනිස්සුන්ට හොදක් වෙනවනම් ඒකම ඇති.

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 14 วันที่ผ่านมา

    Theruwan saranai ape hamuduruwane

  • @HiruniDk
    @HiruniDk 15 วันที่ผ่านมา +1

    අපෙ අක්කා අද සතුටෙන් පවුල් ජීවිතයක් ගත කරන්නේ අපෙ හරිම වෙලාවේ පිහිට උන නිසා.

  • @JayaniAkarsha
    @JayaniAkarsha 15 วันที่ผ่านมา +2

    Saadu saadu saaduu....🙏🙏🙏

  • @HrthK-bd4uu
    @HrthK-bd4uu 14 วันที่ผ่านมา

    Oba wahanseta deergayu wewa🙏🙏

  • @HushMadyhj
    @HushMadyhj 15 วันที่ผ่านมา +3

    හැම වැඩක්ම මෙච්චර කාලෙකට මම කරගත්ත සාර්ථකව කරලා දුන්න එකම කෙනා මේ ගුරුතුමා විතරයි. කිසිම කෙනෙක්ට බයවෙන්න දෙයක් නෑ වැඩක් බාර දෙන්න නම්

    • @SagarikaKumari-s8s
      @SagarikaKumari-s8s 13 วันที่ผ่านมา

      Oya weda katagena තියෙනවා da

  • @darmadarmka1629
    @darmadarmka1629 14 วันที่ผ่านมา +1

    Sadu sadu sadu b s apae hamudrwanae

    • @GaneshTv-Media
      @GaneshTv-Media  14 วันที่ผ่านมา

      @@darmadarmka1629 thank you ❤ budusaranai

  • @chutiPutha-h8p
    @chutiPutha-h8p 15 วันที่ผ่านมา +1

    පරම්පරාවෙන් එන බොහොම බලවත් දේවල් තමයි මේ දේවල් කියන දෙයක් කවදාවත් මෙච්චර කාලෙකට වැරදිලා නෑ

  • @Ann11-d2o
    @Ann11-d2o 13 วันที่ผ่านมา

    And hamuduruwane matath pihita wenna.obata pin.

  • @PriyadarshaniRanasingha
    @PriyadarshaniRanasingha 12 วันที่ผ่านมา +1

    නව නීල දිෂ්ඨිය වැරදි.කැපුමි මන්ත්‍රය වැරදි

  • @AlwaysforyouConsumables
    @AlwaysforyouConsumables 15 วันที่ผ่านมา +2

    මගෙ ඇගත් එක්ක හිරි වැටුනා මේ වීඩීයෝ එක බලලා..😮

  • @NiroshanWijesinghe-o4w
    @NiroshanWijesinghe-o4w 15 วันที่ผ่านมา +3

    Menna niyama vaddoo mewa awta giyta samnya minihekta karanna puluvan dewal newey

  • @HelaGurukam-gs6mg
    @HelaGurukam-gs6mg 14 วันที่ผ่านมา +3

    දෙවියො රකින්න ඕන අපේ හාමුදුරුවන්ව

    • @GaneshTv-Media
      @GaneshTv-Media  14 วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!

  • @RevenuersslGelubz
    @RevenuersslGelubz 15 วันที่ผ่านมา +2

    අනේ දෙයියනේ මේ මල පහ කදට දෙනවා. මම මගෙ ජීවිතේටවත් එහෙම දේවල් අහලවත් නෑ😮😮😮😮😮😮😮

  • @DammikaRodrigo-yl1ys
    @DammikaRodrigo-yl1ys 15 วันที่ผ่านมา +2

    වැඩකටයුතු තිතටම කරන නිසානේ ලංකවෙ පිටරට කියලා වෙනසක් නැතුව අපෙ හාමුදුරුවොම හොයාගෙන එන්නේ.

  • @LasithVidushka
    @LasithVidushka 15 วันที่ผ่านมา +1

    මං ඇත්තටම හිතුවේ නෑ වැඩ මේ තරම් සාර්ථක වේවි කියලා. මමත් නිකමට තමයි වැඩේ කරගෙන බැලුවේ ඉස්සරහටත් වැඩ කටයුතු කිහිපයක් තියෙනවා මම සම්බන්ධ වෙන්නම්

  • @nilushisadamali333
    @nilushisadamali333 11 ชั่วโมงที่ผ่านมา

    මම හිතන්නේ මෙතනට යන්නේ නැතුව හිටියානම් හොඳයි😂😂😂😂

  • @User316-n1j
    @User316-n1j 15 วันที่ผ่านมา +1

    Pinwantha hamuduruwo kenek. Ina dipuwama eka passe pilikawakata hara wenwa kiyala ahala thynwa habai ewa hadana kramaya mama danagena hitiye na. Me sajiwiwa karapu deth ekka dakshayek kiyana eka hondata penawa🙏🙏🙏

  • @ThushariSewwandi-qg8ui
    @ThushariSewwandi-qg8ui 15 วันที่ผ่านมา +1

    Sumana rathana hamuduruwo muna gahenna yana kiyla ape loku aiyage balakirimata thama giye. Mokda mama me dewal wishwasa kre nathi hinda. A wade karapu widiyath ekka thama therune me dewal aththa kiyala. Me hamuduruwonm aththatama waddek. Eda awilla hitaou senaga diha baluwath eka oppu wenwa.

  • @GihanShlam
    @GihanShlam 15 วันที่ผ่านมา +1

    ❤️❤️

  • @NirashaKurakulasuriya
    @NirashaKurakulasuriya 15 วันที่ผ่านมา +8

    විදේශ රටවල ඉන්න අයට විශේෂයෙන්ම පිහිට වෙන කෙනෙක් තමයි මෙතුමා මගේ අක්කගෙ වැඩේ බොහොම හොඳට කරලා දුන්නා

  • @Fanswww999Promo
    @Fanswww999Promo 14 วันที่ผ่านมา

    Oba wahanse me krne watina samaja mehewarak

  • @InokaChandani-z5e
    @InokaChandani-z5e 6 วันที่ผ่านมา

    Me sawamin wahansegen weda karagena hari giya kenek innawada.please kiyannako

  • @SiriSudamma
    @SiriSudamma 14 วันที่ผ่านมา

    සුවාම්න් වහස මගේත් හුගාක් කාලයක් ඉදලා,මාගේ බඩේ කැක්කුමයී,ඇගේ දැව්ල්ලක් එනවා,කොන්ද කැක්කුමයී,හන්දිපත් කැක්කුමයි,ඔලුවේ කැක්කුමයී,එකතැනක ඉන්න හිතෙන්නේ නෑ,🙏🙏🙏👌👌👌

    • @Sumanarathana-e6r
      @Sumanarathana-e6r 13 วันที่ผ่านมา

      සුව කරන්න පුලුවන්

  • @AkdFans-lm3sq
    @AkdFans-lm3sq 15 วันที่ผ่านมา +1

    Rahasigathawa onama vadak bara denna puluvan vagakimen kiyanne.

  • @nuwanhettiarachchi938
    @nuwanhettiarachchi938 15 วันที่ผ่านมา +1

    🙏

  • @Miyulan
    @Miyulan 11 วันที่ผ่านมา +1

    මේ..කොහෙද

  • @Hiruniamanda-g4p
    @Hiruniamanda-g4p 15 วันที่ผ่านมา +3

    මම බොරුවට සල්ලි වියදම් කරා එක එක ගුරුවරු ගාව ගොඩක්. නමුත් මෙතුමා විතරයි හරියටම වැඩේ කරල දුන්නේ

    • @kw...chamani9162
      @kw...chamani9162 13 วันที่ผ่านมา

      මෙතුමා නෙමෙයි ,හාමුදුරුවො කියන්න පුරුදු වෙන්න.

    • @DammikaJayakodi-wi7qx
      @DammikaJayakodi-wi7qx 11 วันที่ผ่านมา

      ඔයාගේ වැඩේ කරගන්න ගොඩක් ගියාද .මම ලංකාවේ හැමතැනම ගිහිල්ලා දැන් අසරණ වෙලා .මට අවංකවම ගාන කියන්න

    • @nilushisadamali333
      @nilushisadamali333 5 ชั่วโมงที่ผ่านมา

      awankawama kiyanne yanna epa.boruwa witharamai karanne.onnag gihin salli nodi hoyala balanna.ethakota therei​@@DammikaJayakodi-wi7qx

  • @danushLikmn
    @danushLikmn 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏

  • @DGPHolding
    @DGPHolding 15 วันที่ผ่านมา +1

    වැඩක් බාර ගත්තොතින් ඒ වැඩේ හොදින් හෝ නරකින් කරන එක කරනවම තමා.

  • @Adithisawarnika
    @Adithisawarnika 15 วันที่ผ่านมา +1

  • @Ubswww345
    @Ubswww345 15 วันที่ผ่านมา +2

    ක්ශේත්‍රයේ ප්‍රවීණයෙක් කියන්න මීට වඩා උදාහරණ ඕනෙද.

  • @ABC123-lt3cj
    @ABC123-lt3cj 15 วันที่ผ่านมา +1

    Thiyena dewal kapanna ape hamuduruwo kiyak gannawada

  • @KodithuwakkuWUS
    @KodithuwakkuWUS 15 วันที่ผ่านมา +3

    මේ විදියට නිවි හැනිලි විදියට කතා කරන හාමුදුරුවොමද අර මන්තර කියන්කොටත් ඉන්නේ. ඒක නම් තනිකරම පිස්සුවක්

    • @GaneshTv-Media
      @GaneshTv-Media  14 วันที่ผ่านมา

      සහතික ඇත්ත !

  • @ThisaraSarithkumara-by9cn
    @ThisaraSarithkumara-by9cn 15 วันที่ผ่านมา +1

    Oba wahnsege satta taramm sattak tawath mee looked naa MTA,MN nellikukme podii hamduruwnge Amma🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthakumara-s7m
    @wasanthakumara-s7m 9 วันที่ผ่านมา

    Hamudurhuwanea magea ageath malha yakshayeak bandhalha thiyeanawa puluwannam ewath karanna mama ahinshaka manussayeak

  • @gamunu2420
    @gamunu2420 7 วันที่ผ่านมา +1

    සිවුර අයින් කරල මේව කරනවා නම් හොඳයි!

    • @GaneshTv-Media
      @GaneshTv-Media  7 วันที่ผ่านมา

      @@gamunu2420 හෙළුවෙන් මේව කරද්දි කොහොමද බන් මිනිස්සු එතන ඉන්නෙ....?

  • @maduranathunga2470
    @maduranathunga2470 15 วันที่ผ่านมา +2

    මේ ස්වාමින්වහන්සේ මුන ගැහෙන්න කොහෙන්ද

    • @niroshakumudini3520
      @niroshakumudini3520 3 วันที่ผ่านมา

      Manikhinne inne call karanna vistara denava

  • @dulanjanithennakoon2207
    @dulanjanithennakoon2207 14 วันที่ผ่านมา +1

    Ape hamuduruwo

  • @TironKumara
    @TironKumara 12 วันที่ผ่านมา

    Matath oba wahanse hamuwennata puluwan da...

  • @lakshanjinarathna733
    @lakshanjinarathna733 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Yuwk4433yuwk
    @Yuwk4433yuwk 15 วันที่ผ่านมา +1

    Oba vahanse issellama dakinkota nam mn hithuwe na me dewal krnakota oba vahnse mee vage balgathu vidiyta vada krnawa kiyala😮

  • @RajarataNews-v7o
    @RajarataNews-v7o 15 วันที่ผ่านมา +3

    හරි ගුරුකම් කියන්නේ මොනවද කියන්න මේ වීඩීයෝ එක බලන ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුලුවන්

  • @niroshenpraveen3633
    @niroshenpraveen3633 13 วันที่ผ่านมา

    මම ඔබතුමාව. හමුවෙන්න මට පුලුවන්ද ලියනය දහන්න

  • @ranganakumarabauddhasara159
    @ranganakumarabauddhasara159 14 วันที่ผ่านมา +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤💐💐💐

    • @GaneshTv-Media
      @GaneshTv-Media  14 วันที่ผ่านมา

      ඔබට බොහොම ස්තූතියි 🙏❤ ජය වේවා !!!

  • @User32twR
    @User32twR 15 วันที่ผ่านมา +1

    Wagakimen wena kenekuta sambanda karanda puluwan hamuduruwo namak. Wada 100%k sarthakai.

  • @shiraSujimi
    @shiraSujimi 15 วันที่ผ่านมา +3

    සාර්ථකව වැඩකරන කෙනෙක් ඇත්තටම බොහොම සාධාරණ මුදලක් තමයි අරගන්නෙත්

    • @chamilaswarnamali750
      @chamilaswarnamali750 14 วันที่ผ่านมา

      ශාන් කරුනාර ඔබේ දුරකථන අංකය ලබා දෙන්න,

    • @DineshSr-o7i
      @DineshSr-o7i 11 วันที่ผ่านมา

      කීයද ගන්නෙ 🙄

  • @KawushiSehara
    @KawushiSehara 15 วันที่ผ่านมา +1

    🙏🙏🙏🇱🇰🇱🇰

  • @ThakshilaSewwandi-g4b
    @ThakshilaSewwandi-g4b 13 วันที่ผ่านมา +1

    Ane hamuduruwane ape gedara ape mahattayata Mai lamainui penna be lamaitai matai koyawelet gahanAwa baninawa nikammat ane mokakda wela tiyenne kiyala bala Ganna berida kaurut unat kamakne mata udau karannako

  • @sksirisena8458
    @sksirisena8458 14 วันที่ผ่านมา

    Suwamin wanse mata. Badekakkumak thiyenawa Hoda kara Ganna puluwanda

  • @ramyahewa5731
    @ramyahewa5731 6 วันที่ผ่านมา

    මේ හමුදුරැවෝ අන්සර් කරන් නැ හරි අහංකාරයි අපිට තායනප්‍රස්නයක් වත් අහාන් නැ

  • @hansamalMihiiri
    @hansamalMihiiri 12 วันที่ผ่านมา

    ❤❤❤❤❤😢

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 14 วันที่ผ่านมา +1

    Budusrn 🇦🇪🇱🇰

    • @GaneshTv-Media
      @GaneshTv-Media  13 วันที่ผ่านมา

      @@sirilnkindinkone8410 බුදුසරණයි ඔයාට

  • @KumariJayalath-k6q
    @KumariJayalath-k6q 14 วันที่ผ่านมา

    Dewal dahayakata vada giyapu mage dewala gamene awsanama gaman ape hamuduruwo laga nathara unaa. Ada mge vadeth kerila sallith ithuruy