රු .ලක්ෂයක් වටින බොන්සායි ශාකයක් රු.150 කින් / මිල අධික බොන්සායි ශාකයක් සුළු මුදලකින් / sinhala/new

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ต.ค. 2024

ความคิดเห็น • 44

  • @rajeenanayakkara607
    @rajeenanayakkara607 3 ปีที่แล้ว +3

    මම යමදෝරි ගැන දැන ගෙනත් අනිත් youtube වැඩ්ඩෝ කියලා හිතාගෙන ඉන්න එවුං නිසා අන්දර,ගගවැරැල්ල ,බොක්ස්වුඩ් ,ඇට්ටේරීයා ගස් ටිකක් එක්ක අයාලේ ගිය එකෙක් අයියා..ඔයාගේ මේ නිහතමානී කම නිසාම මං ඔයාට කතා කරා..කවදාවත් දැකලා නැතත් සහෝදරයෙක් වගේ ගොඩාක් වෙලා මේ දේවල් ගැන ඔයා කතා කරා..මගේ ගමනත් මං වෙනස් කරනවා...මං ආයේම මගේ යමදෝරි හීනත් එක්ක නැගිටිනවා..ඔයාගේ මේ බොන්සායි කලාවට තියන ආකල්ප ඒ හීනේට යන්න ලොකු හයියක්...ඔයාගේ ඔය ඇත්ත බොන්සායි සටනට මාත් ඉන්නවා අයියා..රාජකාරී මැද උනත් අපි යම හරි ගමන.. ඔයාගේ එකම හීනේ මේ කලාව හරියට දීලා ඒ නිර්මාන වලින් කවදාහරි ප්‍රදර්ශනයක් කරන්නනේ...අපි කරමු ඒක ..ජයවේවා....

    • @nilminigamage8175
      @nilminigamage8175 ปีที่แล้ว

      මාත් ඒමයී ❤️👊එකගයි

  • @wesmawesma
    @wesmawesma ปีที่แล้ว

    Good

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว +3

    අනුරාධපුර අපේ බොන්සායි වැඩ්ඩා 🤩😍😍😍😍😍❤

    • @lahirushan9291
      @lahirushan9291 3 ปีที่แล้ว

      😂😂😂😂😂😂😂

  • @samidaayomi2404
    @samidaayomi2404 3 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තූතියි . තෙරුවන් සරණයි

  • @apsaraapsara907
    @apsaraapsara907 3 ปีที่แล้ว +1

    Bonsai gana liyapu pot nadda

  • @slrushimedia1081
    @slrushimedia1081 3 ปีที่แล้ว +1

    Oyage katha hari lassanai.aththamai supiri aiye budu saranai

  • @dinasilan1101
    @dinasilan1101 3 ปีที่แล้ว

    බොහෝම වැදගත් වැඩ සටහනක් බුදුසරණයි ඔයාට

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      බොහොම ස්තූතී

  • @wdtech-bo2mv
    @wdtech-bo2mv 3 ปีที่แล้ว +1

    niyamai aye1

  • @TravelSense_1
    @TravelSense_1 2 ปีที่แล้ว

    mewata yodagann kambi hoyagnn vidihk kiynn puluwnda🙂

  • @slsahoyt8925
    @slsahoyt8925 3 ปีที่แล้ว +1

    මං ඔයගෙ විඩියෝ බලන්ව සේරම..ගොඩාක් පැහැදිලි ඒ හැමඑකක්ම..මමත් මේ වැඩේ පටන් ගන්නවා ඔයා කියන විදියට..උදව්වක් කරන්න පුලුවන්ද මටත්..

  • @sabapathy.7
    @sabapathy.7 3 ปีที่แล้ว +1

    මම ඔයාගේ වීඩියෝ කීපයක් බැලුවා ඒක සුපිරි ඔයා හොඳට අඩුපාඩු කියලා දෙනවා ඉතාමත් පැහැදිලිව නමුත් මම දැක්ක කීප තැනකම අනිත් චැනල් ගැන ඒවාගේ වැරදි ගැන සඳහන් කරනවා ඒවාගේ නම් නොකියන්න ඔයා වගබලාගත්තත් මගේ මතය නම් අනිත් චැනල් ගැන කතා කිරීම ටිකක් අඩු කරොත් හොඳයි..ඔයා නිවැරදි ක්‍රමය කියලා දෙන්න.අනිත් අයගේ වැරදි විවේචනය නොකර.ඒක තමයි හොඳ

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว +1

      හොදයි... මම ඒ වරද නිවැරදි කරගන්නම්. අදහස් දැක්වීමට ස්තූතී..

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 ปีที่แล้ว

    බොහොම ත්ම ස්තූතියි අයියේ බුදුසරනයි දිගටම කර ගෙන යන් ජය වේවා අයියේ ❤😍🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩

  • @modernpoet.6126
    @modernpoet.6126 2 ปีที่แล้ว

    මම කැකිරාවෙ
    දැනට වසර දෙකක් වෙනවා පටං අරං.
    ඔයාගෙ ගොඩක් වීඩියෝස් බැලුවා.
    ඔයාගෙ දැනුම අපූරුයි.
    ඒත් ඔයා මේ වීඩියෝවට දීලා තියෙන මාතෘකාවට මම එකඟ නෑ.
    ලංකාවෙ බොන්සායිවලට ඒ තරං හොඳ වෙලඳපොලක් නෑ.😢

  • @bertylalanlalan
    @bertylalanlalan 3 ปีที่แล้ว +1

    මෙයට යොදන කම්බි මොනවද....???

  • @runig549
    @runig549 3 ปีที่แล้ว +1

    හරිම පැහැදිළියි. Thanks 👍 මෙම unlike කරපුව ඔයාගේ බොන්සායි කරන්න ගිහින් මැරුණු පැල හැටියට සලකන්න. Good luck 👍💐

  • @nilminigamage8175
    @nilminigamage8175 ปีที่แล้ว

    අයියේ කද මහත් කර ගන්නේ කෝමද

  • @ranjiththennakoon6143
    @ranjiththennakoon6143 3 ปีที่แล้ว +1

    අයියෙ මට pads හදන්න කියලා දෙන්න කෝ

  • @sampathrajapaksha7914
    @sampathrajapaksha7914 3 ปีที่แล้ว +1

    Aththatama lassanai aiye...

  • @sankamadu7096
    @sankamadu7096 2 ปีที่แล้ว

    සාමාන්නයේන් අපි ගමේ වල්ලපට්ට කියන්නේ ආගාවුඩ් අපිට බොන්සායි හදන්න බැරිද

  • @tharukasandamal5773
    @tharukasandamal5773 3 ปีที่แล้ว

    👍👍

  • @artplant2637
    @artplant2637 ปีที่แล้ว

    ඕක දැන් බොන්සායිද😂😂😂😂

  • @bjksL
    @bjksL 2 ปีที่แล้ว

    Oba gawa nathi wikinimata ශාක

  • @harshanipavithragunasekara1267
    @harshanipavithragunasekara1267 3 ปีที่แล้ว

    Bawitha krn kambi ganth kiynn puluwnd???😊😊😊😊

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      ow.. thaba supiri.. mila wedi namuth podima athuwalata thaba onimai mokada thaba kambiya maarama flaxible. second option eka alminiyam kambi ganna thiyenne lankawema ekama thenai... electricity board eken witharai hithawathek innawanam shep eke tikak illa ganna lagapathaka nam denawa man laga godak thiyenawa.

  • @ranjankekulandara9229
    @ranjankekulandara9229 3 ปีที่แล้ว

    Raft style ganna tibba

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      කද මහත මදි යාළු.. raft stayl එකකට.

  • @gigazone7863
    @gigazone7863 3 ปีที่แล้ว

    aiye oyage hodama gas thika pennala video ekak henna

  • @production5846
    @production5846 3 ปีที่แล้ว +1

    Wastapp no eka dannako

  • @shanilkakumara7017
    @shanilkakumara7017 2 ปีที่แล้ว

    අයියෙ ඔයගෙ whats app නම්බර් එකක් දෙන්න පුලුවන්ද

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 3 ปีที่แล้ว

    Kambiya.mokakda .theruwan saranai

    • @bonsaitracy292
      @bonsaitracy292  3 ปีที่แล้ว

      thaba hari alminiyam hari kambi ganna wedi visthara kiyannam imo,whatsapp, neththam normal call ekak hari mekata ganna 0770190947.

  • @kaushanhansamal8549
    @kaushanhansamal8549 3 ปีที่แล้ว

    Mage gaha hadanna gaththe ethnin ehehata mokada karanna

  • @gayankithsiri2698
    @gayankithsiri2698 3 ปีที่แล้ว

    Mamat karanna on mata oyaga no aka dandako

  • @lahirushan9291
    @lahirushan9291 3 ปีที่แล้ว +1

    බොරු දේවල් කරන්න ඈයි දරුවෝ