🎉 adambarai oba gana even i started my business career in Singapore 🇸🇬 few decades back 😮but i couldn't come to your level due to enemies, but I never discourage my self now I am up to a certain level but I have good client base will continue towards country prosperity prosperity
Royal kandyan hotel Basement... 01st revolution fitness center..... Opposite Kings wood college....🎉🎉🎉🎉🎉 Proud of kandy......... Do mistakes and Learning mistakes...
As I understood he never been in this gym. So he doesn't have an idea about the security system and lockers. So don't worry about that. Anyway really happy about your investment in Sri Lanka. Really sorry about bad behaviour of some people in Sri Lanka. @harsharathnayake5835
හරිම ආඩම්බරයි🎉🎉 අපේ කෙනෙක්නේ උස්සාවන්තයා ජය ගනියි හරිම සතුටුයි ඔබට ජයවේවා චමුදීත මචන් අද විස්තර අහනවාට වැඩියේ එක්සයිට් වෙලා චමුදීත පුදුම වෙලා වාගේ ඔබ දෙපලට බුදුසරණයි ජේසූ පිහිටයි 🙏🙏🙏
අර සිංහ කොඩියේ කතාවට මම එකඟයි
අනිවාර්යයෙන්
සිංහ කොඩිය ඉස්සරහට දාගෙන තමයි කරන තරම් දේවල් කරන්නේ 😮😮😮😮
ඇයි සින්හ ලේ 😃😃😃
@@nishantha1422 ඔව් ඔව් එකත් අාදලයි
100% අනිවාර්යයෙන් un හොරු
හර්ෂ වැඩ්ඩෙක්. තව තවත් දියුණු වේවා
අපේ ගමේ අයියා කෙනෙක් පට්ට ආඩම්බරයි හර්ෂ අයියා....❤
Koheda a?
හර්ශ අයියා සුපිරි චරිතයක් ඡයවෙවා
Harima santhosai kudu vikuna thattu gewal luxury cars duwana kale mehema charitha. Excellent 👌 motivating
රෝයල් කැන්ඩියන් එකේ ජිම් එක හදන කාලේ මෙයා අපේ පොඩි කඩෙන් තේ එහෙම බීලා ගියපු කෙනෙක්. හොඳ මනුස්සයෙක්..❤
දැන් මහජන එකේ උඩ තියන්නේ ජිම් එක.
super super ayya 👏👏oyata hari yanawa allah tala dey oyata barakath eka dey
ලංකාවේ නම එංගලන්තයේ බබලවන අපේ කොල්ලෙක් ...
❤❤️❤️
ඔක්කොමත් හරි සිංහ කොඩියේ කතාව තමා හරිම ඒක ඇත්ත...ඕමාන් අහස යට ❤❤❤
Absolutely marvellous guy. He's very ambitious and very precise in his entrepreneurship.
He is an exceptionally persistent and honest individual, and his body language reflects the integrity of his character. Best regards, Harsha.
Extremely happy. Harsha keep up your good work. God bless you.
Honest guy with good business philosophy and ethics . All the best for your good work !!!
Kiyapu kathawa sampurna aththa❤️❤️🔥🔥👍👍
Brilliant❤❤❤👌👌👌👌
Good luck ❤THANKS MR CHAMUDITHA. ❤
ලස්සන හිනාවකින් වැඩසටහන ඉවර කළා.. ❤️❤️❤️
ජයෙන් ජයම වේවා 👍👍👍
Wow. He is amazing personality
superb work
ලූෂා ගැන දන්නෝ දනිති. මුල් ටික හොඳටම දන්නෙ නුවර සෙට් එක 😂😂
මොකක්ද seen eka
@dulabro845 සීන් තියෙනවා කියනවා නම් ඕන තරම් මචං. ලූෂා රට ඉන්න කාලේ ඒ රටේ ජිම් වලට ගන්නම් කියලා කොල්ලන්ට තියපු පොලු වල ඉඳන් ඕන තරම් තියෙනවා කියන්න දේවල්. ලංකාවේ විකුණපු සප්ලිමන්ට් බාගෙට බාගයක් කලවම් බඩු. අනිත් ඒවා ළඟ එක්ස්පයර් වෙන ඒවා. මස්ල් ටෙක් කියලා විකුණපු බඩුයි කටුයි ඔක්කොම ගෙනත් තිබුණේ මැලේසියාවෙන්. ඒකත් හොයාගන්නවත් නැති අන්ඩර් ග්‍රවුන්ඩ් ලැබ් එකකින්.
ජය😍✌
Chamuditha, Great Interview, Good Job. Danesh
මම සෙනානන්ද 1989-1990-ලංකාවෙ ජයලැබුවා 1990 ශුරයන්ගෙත් ශුරයා බවට තෙරැනා උවමනානම් මට හැකියි ඔබ සමග එකතුවිමට උවමනානම් කතාකරන්න . හැබැයි මම දැන් වයසක පුද්ගලයෙකි🤷♂️😂ජේසු පිහිටයි
හදවත ශක්තිමත් නම් වයස අංකයක් පමණි
,ජේසු පිහිටයි ගොනා හැරෙන්නේ පොල් පැලේ කන්න කියලා ඒ මහත්තයා දන්නවා. ඔයා පන්සලකට ගිහින් බනක් භාවනාවක් කර ගන්න යන තැනකට "ජේසු පිහිටයි "
ජිම් තියනවා අක්කරගනන් හැම දේම තියනවා ලන්කාවෙ එ උනාට 100 kg උඩින් ප්‍රො බිල්ඩර් කෙනෙක් නෑ
වටීනාම චරිතයක් හර්ෂ මහත්මයා,, ❤❤❤❤❤
මෙ gym එක පට්ට මම ගිහින් තියනවා. ලක්ශ 1.5year එකට. Swimming pool , batmitton curt , steam room , වගෙ හැම එකක්ම ඒ package එකට තියෙනව
ඇමෙරිකාවෙ තමයි Gym ලාභම...මාසෙට ඩොලර් 30යි Gym එක Sauna එක basket ball Scotch badminton tennis තඩි. swimming pool එක ඔක්කොම තියෙනව.
ඇග තිබුනත්, සල්ලි තිබුනත්, මනුස්සකම නැත්නම් වැඩක් නැත, මිනිස්සුන්ට මුල මතක නැ හුගක් අයට, මේ කතාවෙන් ඒක පැහැදිලි.
Good luck ❤❤❤
❤❤❤❤Chamu ajantha from abudhbi 👍 අජන්තා
🎉 adambarai oba gana even i started my business career in Singapore 🇸🇬 few decades back 😮but i couldn't come to your level due to enemies, but I never discourage my self now I am up to a certain level but I have good client base will continue towards country prosperity prosperity
Hi herby ayya..how you doing
Herby ayya nirmana cargo oyage right
Respekt 🔥🔥🤛💪
හොද මනුස්සයෙක්...🥰
මාරම මනුස්සයෙක් ❤💐💪🙏
වන්නි ආරච්චි සර් ට කියන්න නියම මනුස්සයෙක්
හර්ශ හොද අවංක මිනිහෙක්.
Royal kandyan hotel
Basement...
01st revolution fitness center.....
Opposite Kings wood college....🎉🎉🎉🎉🎉
Proud of kandy.........
Do mistakes and
Learning mistakes...
සාධාරණ ලෙස හිතන අනුන්ට උදව් කරන ඔබ වැනි අයට කවදාවත් වරදින්නේ නැහැ. හොර බොරු කරන අයගේ පැවැත්ම තාවකාලිකයි.
Well said Bro
නියමය්
You are Very Hamble Person
Story is true. I worked with him too. ❤.
චමුදිත ඔයාට මන් පට්ට ආදරෙයි ඔය නම් මරු 😘😘💕💕
Village auto එකනම් දන්නව ගනනුත් සාදාරණයි service එකත් හොදයි ❤
ආඩම්බරයකි .. සොයුර...🎉🎉🎉
Jaya wewa 🎉🎉🎉❤❤❤
මේක හැම ජිම් යන කොල්ලෙක් ම අහන්න ඕනි කතාවක්
Very interesting 👌 👍
ඩිලන්ත මාලගමුව අනිත් එකා
අම්මෝ ඔව්, තක්කඩි
ai bn Ahema kiynne
එහෙම කියන්න හේතු/හේතුව මොනවද?
😂😂😂😂
ඔව්..තක්කඩියෙක්
ඇත්තටම කෝ දැන් ලූෂන්
❤
Motivation ❤
❤❤❤චමූ❤❤❤
දම්මික ප්‍රසාද්ගෙත් රෙද්ද ගැලවුනා.ශෝෂල් මීඩියා වල රගන සේරම එකයි
Continue please ajantha from abudhbi 👍
Good luck
Excellent chamu
🌹👍
❤❤❤ jayaveva
Chamuditha කලබල වෙන විදියට blood preasure වැඩි වෙනවා sure. 🤗🤗🤗
රටේ පිනට ඉපදුන මනුස්සයෙක් ...
ලූශන් කියන්නේ cheap පොරක් තමා. මට රැකියා මට්ටමෙන් ඒ ගැන හොද අත්දැකීමක් තියෙනවා. සල්ලි පස්සෙන් යන පොරක් විතරයි. කිසිම quality එකක් නෑ
ලූශන් මේ වගේ එකෙක් කියල දැනන් හිටියේ නෑ....මේ මනුස්සය කියන්නේ ඇත්ත කියල කියන්න පුලුවන්
මගේ යාලුවෙක් මේ gym එකට යනවා. ඔක්කොම facility තියනවාලු.
ඒ උනාට ඒකේ වැඩකරන cleaning staff ladiesලා ladies room එකේ ඇතුලේ customersලාගේ දේවල් හොරකම් කරනවා. යන අය පරිස්සමෙන්. කොච්චර high quality උනත් staff එක හොරු නම් වැඩක් නෑනේ. 🤢🤢🤢🤢
Boru kiyannepa paco
Lockers are available in the changing rooms, allowing you to securely store all your valuables during your workout.
As I understood he never been in this gym. So he doesn't have an idea about the security system and lockers. So don't worry about that. Anyway really happy about your investment in Sri Lanka. Really sorry about bad behaviour of some people in Sri Lanka. @harsharathnayake5835
ලූශන් සල්ලි දීලා interview එකක් කරොත් චමුදිත හර්ශටත් අනිත් පැත්තට ගහනවා 😂😂😂😂😂
💯
16:53 රෙවෝ කියන්නේ ලූෂන් රී ගත්තා කියලා
😍❤️🔥💥
👍👍👍👍👍👍
තනිකරම ස්ක්‍රිප්ට් 😂
Supiri ...Jayawewa ❤
Great KANDYAN we respect 🙏 you
එතකොට ලූෂන් 😂😂😂අනේ බන්
ලූශන් කියන්නෙ තවත් එක බොඩ් බිල්ඩ කෙනෙක් විතරයි . ලංකාවෙ සුපිරි අති දක්ශ බොඩ් බිල්ඩස්ලා ගොඩක් ඉන්නවා . මේ කතාව දන්නො දනිති ගොඩක් ඉන්නවා කැටයම් ඇගේ පන්නපු සුපිරි වැඩ්ඩො ගොඩක් අය වේදිකාවෙ නෑ ඒකයි දුක 😢😢
Lucian is a total corrupt person. He even stole money from me
💪👍🙏
❤❤❤❤
අය්යෝ ඒ හිනාව මරැ.දාහක් දේවල් කියවෙන.
💐💐💐👍
ඕමාන් වල රිද්ම තරංග වැඩසටහන අවුරුද්දකට සැරයක් කරන මංජු අයිය මේක දකීවා
😂😂
ලූෂන් පුෂ්පරාජ් ගැන එයා කියයි
අඩෝ මට මතකයි මූ 2019 එද්දී අපිත් එයාපෝට් එකේ හිටියා අනුහසයයි චබියයි උන්දෙන්නත් ආවා
❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉
ලූෂන්ගේ වැඩ අමෙරිකාවේ කොලම්බස් ඔහායෝ වල ඉන්න කෙනෙක්ගෙන් අහන්න.
What do you mean?
katugastotin ahanna pissu hedei
comment ekema danna. api owa kagen ahannada ?
ලූසන්වත් ගේමු...
ලූෂන් සප්ලිමෙන්ට වැඩිගනන් වලට විකුණන්නේ . ස්ටීරොයිඩ්ස් කොල්ලෝ කීදෙනෙක්ට වැඩි ගණන් වලට විකුණන කෙනෙක්
දැන් රටට ආදරෙයි කියලා තව එකෙක් ඇවිත් සාලිය කියලා😂
චමුදිත අනුන්ගේ කුණු හොයලා විකුණපන්
ඔව් ඉතින් නිමල් සිරිපාල ගෙ කලු සල්ලි තමයිලු මේකෙ තියෙන්නෙ
Membership kiyada
Loc koheda
Congratulations unknown brother
වැඩෙනම් හොදයි හොද බිස්නස් එකක්නෙ🤷♂️ මොයා මුදලාලි කෙනෙක්නෙ ප්‍රෂ්නයක්නැහැ සල්ලිනෙ ඹන🙈
Chamudita ayye ashen poddak gennko
Asai appa😂
patta pata pata .....
වැඩ්ඩෙක් ❤❤
ලක්ෂ 4500ක් ක මොනවද 🤔🤔🤔🤔
ඉඩමට යන්න ඇති භාගයක්. අපි ඉන්න දෙහිවල, පර්චස් එක 25 laks විතර වෙනවා.
Unprofessional conversation
මට විතරද හිතෙන්නේ චමුදිට ලුසියන් එක්ක පෞද්ගලික ආශ්‍රිතතා තියෙන්නේ නැත්තම්, මනුස්සයෙකුට මෙච්චර කුඩු වෙන්න අහන්න බැහැ කියලා?
ඇයි කිව්වෙ ලූශන් චමුදිතටත් supplement එකක් වික්ක කියල 😂😂😂
@
😂😂
Appo Lucian 😂
Kandy gym eke machines paranai.. Ewa replace karanda..
Vaaj fitness eke lucion karapu jara wade api dannawa ... kandy