Principal Iran Champika de Silva සමඟ Jeewitha Swara (ජීවිත ස්වර) | Episode 39 | 20th February 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024

ความคิดเห็น • 19

  • @user-xr9fm4qv2y
    @user-xr9fm4qv2y 2 หลายเดือนก่อน

    දරුවන්ගේ අපූරු හඬ තුලින් වැඩසටහනේ ආලෝකමත් බව තීව්‍ර ව් ඇති බව දුටුවා............සුබ පැතුම් දරුවනේ..........🌻🌻

  • @sriyanthidias8510
    @sriyanthidias8510 2 หลายเดือนก่อน

    ඉසින්දි වාසනා වේවා දුව තෙරුවන් සරනයි

  • @shiranidecosta8576
    @shiranidecosta8576 2 หลายเดือนก่อน

    Isidi duwa oba ithamath lassanata Geetha gayana kala. Anagathaya godak suba wew!!

  • @user-ly4kj3jv8n
    @user-ly4kj3jv8n 4 หลายเดือนก่อน +3

    අපේ සර්...❤🇦🇹❤🇦🇹

  • @hashanijayamaha8789
    @hashanijayamaha8789 4 หลายเดือนก่อน +1

    Adarei sir hemadama. Sirge pamu pasala bomiriya jaathika pasala. Mage pasal jivithe awasan wasara kipayedi sir ape pasalara awe. Eda edan ape pasele diunuwa gena kiyanna wachana ne. Budu saranae sir 💐❤️

  • @malshyaamarasinghe227
    @malshyaamarasinghe227 2 หลายเดือนก่อน

    ❤❤good luck

  • @wathsalaweerasuriya7160
    @wathsalaweerasuriya7160 4 หลายเดือนก่อน +1

    අපේ පාසලට ලොකු ආලෝකයක් ගෙනෙනවා අපේ සර් දැන්.
    මමත් ආඩම්බර නාලන්ද
    පුතෙක්. සර් හරි සැරයි.ඒත් හරීම මානුෂීයයි,ආදරණීය යි.
    ඔබතුමාට තෙරුවන් සරණයි!!!!

  • @samithasck9477
    @samithasck9477 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි වාගේම අර්ථවත් හැමදාමත් වගේම බුදුසරණයි ..🙏🙏

  • @nirowaduge6319
    @nirowaduge6319 4 หลายเดือนก่อน

    සර්ගෙ ස්වරය හරිම සන්සුන්...❤

  • @surangisansala824
    @surangisansala824 4 หลายเดือนก่อน

    We are proud of you sir.nalandawe api hamadama adarei .

  • @WeNBC
    @WeNBC 4 หลายเดือนก่อน

    we are proud of you sir 🙏🙏🙏

  • @GSR522
    @GSR522 4 หลายเดือนก่อน

    අපේ සර්🙏🙏🙏

  • @sachinikaveesha3741
    @sachinikaveesha3741 4 หลายเดือนก่อน

    සර් ❤

  • @elephantlankaholidays
    @elephantlankaholidays 4 หลายเดือนก่อน

    Great person 🙏🙏🙏

  • @SanjeewaMarasinghe
    @SanjeewaMarasinghe 4 หลายเดือนก่อน +1

    විදුහල්පති කෙනෙක් වශයෙන්, මොහුගේ අදහස් ඉතාමත්ම ගල් යුගයක තියෙන්නෙ
    1. ඔහුගේ බෞද්ද පසුබිම මත, ඔහු කුඩා දරුවන් මහණ වීම ගැන කතාකරන්නෙ, දරුවා සන්සාරයෙන් එතරට යනව කියන මතයෙන්. නමුත්, කුඩා දරුවන් මහණ වෙන්නේ ආර්තික ප්‍රශ්න මත කියන සමාජීය සත්‍ය ඔහුට තේරුම් ගන්න බැරි වෙලා
    2. ජීවිතය දිනන්න හෝ පෞරශය වැඩිකරගන්න විශ්‍යවිද්‍යාල වලට දරුවෙක් යෑම අත්‍යාවශ්‍ය නොවේ. විශේශයෙන්ම, පාසැල් දරුවො හැමෝටම විශ්‍යවිද්‍යාල වලට යන්න බැරි නිසා.
    ලන්කාවෙ විශ්විද්‍යාලවලින් එලියට එන්නෙ ඔය කියන පරිනත / උගත් හෝ විනයවත් පිරිසක් නෙමෙයි. ඒ හේතුව නිසාම තමයි ලන්කාවෙ කිසිම අලුත් නිර්මානයක් කිරීමට හැකි පිරිසක් බිහි නොවන්නෙ.
    10 පන්තියෙන් එලියට ඇවිත් තමන්ගේ ව්‍යාපාර කරන අයගේ ආයතන වලට, පසුකාලීනව විශ්‍යවිද්‍යාල වලින් එලියට එන දරුවන් රැකියා බලාගෙන අයදුම් කරනව .. එහෙමත් නැත්නම්, රජයේ හෝ අනෙකුත් අඩු පඩු රැකියාවල බහුතරක් නියත වෙන්නෙ
    විදුහල්පති වරුන් මීට වඩා බුද්දිමත්ව සහ පුලුල්ව සිතිය යුතුයි.

  • @lakshmiperera3206
    @lakshmiperera3206 4 หลายเดือนก่อน

    Purna your song excellent

  • @ayeshamunasinghe5097
    @ayeshamunasinghe5097 4 หลายเดือนก่อน

    Ape sir.

  • @dilinierandika6019
    @dilinierandika6019 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @samithasck9477
    @samithasck9477 4 หลายเดือนก่อน

    ❤❤❤❤