Congratulations අක්කි පන..හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි 🥰😍❤️💞💐
Mama oyage video balanna aran dawasai
Korean igena ganna nisa mara wadagath
Thanks
Congratulations mage akkiyo ❤ tawa watina video godak karnna labewa . Adarei
ඔයාට හදවතින්ම සුබ පතනවා නන්ගිය.හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ලබේවා
@@ruwanchathuranga4027 name eken man hithuwe aiya kenek kiyala akkiyo 😂sorry😍❤️❤️❤️❤️
Congratulations banti akkiyoo.....🎉🎉🎉❤❤❤hemadama oyath ekk innaw
Congratulations akki 🎉🎉🎉adreiii akkiyo digatama api oya ekka innwa❤❤❤
Man mage hawathinama subapathanawa❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉 congratulations akki🎉🎉 godariyak adarei mage sudu akki😊❤ ane matath ඉක්මනින් ma hoda lakunu aran korean walata enna labenna oni❤❤❤❤❤ parissamin inna jesu phitai❤❤❤😊😊😊😊😊 hamadama sathutin parissamin inna adarei ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akkiyo akki kana kema balanna mn asai ehema vlog ekak lagadima genawada 🥺❤️
Hari nangiyo mage video list eke ea vlog ekath thiyenawa..idak lebunu gaman ea vlog eka gennam❤️😍😍😍
ගොඩක් සතුටුයි අක්කියො..😉.මන් ඔයාගෙ මේ විඩියෝස්වලට ගොඩක් ම ගොඩක් ආසයි සතුටින් පරිස්සමින් හැමදාම ඉන්න....❤️
Congratulations akke ❤️😊😊🥰🥰🥰. Digatama api innava akkke 🥰. Thava thava subscribela vadi venna kiyala parthana katanava akke 😊😊. Digatama video danna akke 😊. Parissamin inna akkr 😊😊
Congratulations apita godak sathutuyi akke ❤ ane korean ave kohomada monada karanna thiyena jod gana vidiyo eka dan nadda 😢
Thanks patiyoo ❤️❤️oyala illana video welawa thiyena widihata hema ekakma ekin eka genawa aniwar ❤️❤️❤️
මගේ උණුසුම් සුබ පැතුම්.! "💐" යෙහෙළියට
තවත් ඉදිරියට යන්න සුබ පතනවා.! 💖💖
Congratulations Akkiyo💗 Mt marama sathutui akki ekka hamadama innw Api,akkige paranama fan kenekne man e nisa akki Mt Korean walin Adarei kiyla kiyanna akkige Vlog ekakin,Adarei Akki budu Saranai💗
@@BantiWithKoreamn balan innawa Akkiyo ilaga vlog eka ikmanin enakan💗
හදවතින්ම සුභ පතනව අක්කි ❤️
වීඩියෝ එක දැක්කෙ දැන් මම.අර නොටිෆිකේෂන් ප්‍රශ්නෙත් දැන් හදාගත්තෙ 😁
Anyway 100K gamu ikmanata❤ Take care sis 🤍
අනේ මටත් ගොඩාක් සතුටුයි අක්කේ. Congratulations 🎊 ❤ akkiyoo . 사랑해여 ❤
Congratulations නංගී.මාත් 10000න් එක්කෙනෙක්.සතුටුයි .හැමදාම video එනකම් මග බලන් ඉන්නේ ....🎉🎉🎉❤❤❤
Congratulations akkiyooo ❤️❤️❤️❤️😊😊😊
හැමදාම ඔයත් එක්ක ඉන්නවා අක්කියෝ . ඉක්මනින්ම 100k වලට යමු . හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න . තෙරුවන් සරනයි අක්කියෝ ..😘😘😘😘❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
අපිටත් ගොඩාක් සතුටුයි අක්කියෝ...congratulations අක්කා මැනික...තව තවත් subscribersලා ලැබෙයි අක්කියෝ ඔයාට...❤😊
Congratulation අක්කියෝ❤❤❤ දැකපු නිහතමානී චරිතයක් ඔයා අක්කියෝ..අක්කිගේ හැම වැඩක්ම 100% ක් නෙමේ 200% ක් ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රර්තනා කරනවා..💖🥰🥰🥰🥰
Congratulations ❤❤❤❤❤ nangiyo.ithin oyata thawa thawath subscribersla wadiwenna kiyala hadawatinma prarthana karanawa
Oyage video s balanne harima asawen.oyage strawberry kadana video ekata ape podi denna harima asai.
Thawa e wage video ekak ewanna kiyala Mata oyata kiyannalu
Oyage wada katayuthu sartaka wenna kiyala prarthana karanawa parissamin satutin inna .
Oyata kawadawath waradinne na . theruwan saranai
ඇත්තටම ඔය කොරියන් ආව විදිය, දැන් කරන ජොබ් එක මොකක්ද කියලා , ඒයින් video එකක් කරන්න , request එකක් මේ පීල්ස්
Oya exam kale koi auruddeda?
Ehenam kohomada? Matath korian Enna oni Eth kohen, kohoma patan gannada kiyala there me na. Pls help me
අක්කේ කිව් වෙන්නේ එකක් ගේන්න ඔයාගේ කිව්වෙන්නේ එකක් බලන්න ආසයි🌹🌹🙏🙏🎉🎉1⃣0⃣
❤
@@ChamindaWijeratne thank you cha ayye oyath parissmin wada tika kara ganna ❤️❤️
ආදලෙයි අක්කියෝ ♥️🙈🌸 congratulations princess ♥️♥️
Thank you❤️❤️❤️