Musical ekedi hamas la marapu aya ta kalin Israel karayo pahu giya awurudu wala Palestine marapu aya genath katha karanna karunu hoyala bala ktha karanna
America cannot do , even they can’t fight with face to face any of big army , did you remember they failed Vietnam war, America just only one of the country name,😂😂😂😂
Nidagena hitapu Israel kotiyawa aharawa gaththe gasa ne. Dan kano kano ganawa 🤣. LA fire eka acres 40,600 area ekak kawa una. Sri Lankan land area ekak unanam Gampaha district ekak na Colombo district ekakth na. Eth death toll eka appx 20 people. Ape rate kandak Naya giyath 100 yakata wada marenawa 😅. USA history eka nemei ginigaththe American millioners lage property. Sorry but lot of misinformation this time Ara. I like you guys, a good fan but for the first time i disliked for the misinformation you shared. I would like if you can lead a proper fact check before broadcasting as you are a media personal 😊
ස්බාදහම නඩු අහලා තීන්දු දෙනකොට ඇමරිකාව නොවේ හැමෝම අසරණයි
ස්වාභව ධර්මය හරිම අපූරුයි..එහි බලය අභිබවා යා හැකි කිසි ජගතෙක් නෑ.🙏
ජීවත්වන කෙටි කාලයට අැයි මේ යුද්ධ. හැමෝම මිනිස්සු. පොලොවට පස් උනාට පස්සෙ ඔක්කොම ඉවරයිනෙ😢😢😢😢😢😢😢
ඔකුන්ට එවට මොලෙ නෑ.
අනුන්ට ගහන්න ප්ලෑන් කලා මිසක් ඕවා බලන්න වෙලාවක් නෑ..❤
අපි ලොවට දෙන දේවල් අපිටත් ලැබෙනවා.
Dj. Ara ,පැස්බරා ,ස්තුතිය .රංජිත් හේවගේ ඉතාලිය සිට ස්තුතිය ....
ස්වභාව ධර්මයේ පාඩම් 🙏
Nature is above the all
Super ❤
අර ප්‍රාණ ඇපකාරයෝ ගැන කියපු එකට ළමයි කෙල්ලෝ දූෂණය කරපුව ඒව කරලා මරලා වීඩියෝ කරලා දාපුවා ඒ පලස්තීන මිනිස්සු ඒවට සතුට සැමරුවා ඒවත් කිව්වා නම් තමයි වටින්නේ. මන් හිතන්නේ අපේ රටට ඕක උනත් සිංහලයෝ හැසිරෙන්නෙත් ඔහොමනේ
ඇයි ඊශ්‍රායලය ඔක්තොම්බර් 7 ට කලින් මරපු අය ගැනත් කතා කරමු. UN Woman එකේ Executive director ම කියනවා ඊශ්‍රායලය අවුරැදු 15 තිස්සේ මරපු සිවිල් වැසියන් ගණන 67% . සිවිල් වැසියන් 14000 ගානකට වඩා මරලා තියෙනවා. අනික ඔක්තොම්බර් 7 ට කලිනුත් Al Jazeera වල ගියා පලස්තීන අයව මරපුවා. එ අයගේ අයිතිවාසිකම් හා ඒ අයගේ රට ඉල්ලන්නේ ඔය පලස්තීනයට වෙච්ච එක ලංකාවට වුනානම් ඔයා හොම කියන්නේ නෑනේ.
Ko Sakshi?
@@Mrcool7777balanna ona thram
@@Mrcool7777අපිට ත්‍රස්‌තවාදින් ගහපු වෙලාවෙ මිගමුවෙ මුස්ලිම් එවුන් ඇහැව්වා දැන් සැපද කියලා,, එතන ඉඳන් තමයි උන්ගේ කඩ කඩන්න ගත්තේ අපේ කොල්ලො, මුස්ලිම් ත්‍රස්තවාදීන් හරි ආසයි උන් බොම්බ ගහලා මිනිස්සු මරලා දාන්න,, ගාසා නැති වෙනකම් ගහලා දාන්න ඔනේ,, මුනිමරැ මුස්ලිම් ත්‍රස්තවාදය
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
කවුරු කොපි කලත් original අරා-පැස් ඇත්තටම කොපිකල නොහැකියි...
කවුරු මොනවා කිවත් ඉස් ශ්‍රාලය අන්තිමෙදි ජය ගන්නව මුස්ලිම් අන්තවාදි ජය ගන්නේ නැ ඉශ්රායෙල් පරදින්න හේතුව එයාලට ටික ටික තාක්ෂය මත යැපෙන්න ගත්තා එයාලා උදෙසා සටන් කලේ දෙවියන් වහන්සේ ඇමරිකාවේ දෙවියන්ටවත් නැ මේ මාලිගා කියලා නලූ නිලියෝ සමච්චල් කලා දවල් දෙකයි ගියේ දෙවි කෙනෙක් ඉන්නවා ලගදීම ලොකයා දැනගන්න යනවා✝️
Cristion anthawaadi
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
ඔය ගින්නෙන් මැරුණ අහින්සක සත්තුත් ඔය යුද්ධයට වගකියන්න ඕනද? 😢😢
වයිරයෙන් වයිරය නොසන්සිදෙ එක හරියන්නේ ලොක්කා හතුරත් එ මානසිකත්වයෙන් ඉන්නවා නම් විතරයි,, හමාස් කියන්නේ අන්තවාදී ත්‍රස්‌තවාදි මුස්ලිම් රටක්, මෙ කිසිම දෙකට සම්බන්ධ නැති අපිටත් කෙලියානෙ මුස්ලිම් ත්‍රස්තවාදීන් අනුන් ගැන මොන කතාද ඉතිං,, ඇමරිකාව උන්ව පාගන් ඉන්නේ නැත්තන් උන් මෙ ලොකෙම අපායක් කරලා මහත්තයෝ,, ඉෂ්රාලයට ගැහැව්වා උන් වැනසුවා හරි කෙරැව දෙ,, පාඩුවෙ හිටිය රටක් නේ අවුස්ස ගත්තේ,, මම නම් ඉෂ්රාලය කෙරැව දෙ හරි කියන තැන ඉන්නේ තව ගහන්න ඔනේ ත්‍රස්තවාදය එපා අපිට කියනකම් ගහන්න ඔනේ
හැබැයි මහත්මයෝ ගිනිගත්ත නගර ,ගෙවල් ආදිය ඉක්මනටම යතා තත්වයට සකස් කරගෙන ඒවට ගිය වියදම් පියවා ගැනීමට ආයෙත් කුමන හෝ රටවල් අතර යුද්ධයක් ඇති කරයිද දන්නෙ නැහැ.
අමෙරිකාව කියන්නේ මුළු ලෝකෙටම සීතල යුද්ධය පතුරවපු රටක් මෙහෙම වෙලා මදි😮
🇺🇸🇺🇸🇺🇸❤❤❤🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰
අනිවාර්යයෙන්ම
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
මම නම් පතුවෙම මුලු ඇමරිකාව ගිනි ගන් කියලා
ඉතාම සරලව යුද්ධය ගැන කියලා තියෙනවා
දෙයියෝ වුුනත් දීපු දඬුවම හරිම අසාඩාරණයි!.
ඕකුන්ට හොද වැඩේ
වැඩිය කල්පනා කරන්න දෙයක් නෑහ්..
"ස්භාදහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ" කියන්නයි තියෙන්නෙ
ඇමරිකාවට ලෝකය කිවුවා යුද්ධය නවත්තන්න කියලා හැම කෙනාම කිවුවා නවත්තන්න කියලා එත් ඇහුවෙත් නැ සෙබාදහම රිටන් එක දුන්නා රිදෙන්නම හැබැයි අවුලකුත් නැ හැබැයි දුකයි අපි පොඩි කලේ ලස්සන කරපු තැනත් විනාශ වෙලා යනකොට තමයි දුක 😢😢😢😢
මම නම් ඊශ්‍රායලයට කිසිම විදියකින් කිසිම වෙලාවක වැරැද්දක් කියන්නේ නැහැ අද ඊ එක ඉඳන් නෙවෙයි ඔය අරාබි රටවල් ටික ඊශ්‍රාලයට කෙනෙහිලිකම් කරේ ඒ වගේ පොලියත් එක්ක තමයි ඔය කෑවේ
🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
Thamange rata allagana podi laaiwa kooduwe dhaala ratataa weta gaaala idhdhì there.
Ehenam ltte ekata rate kellak dhenna thìbba ne,
සහතික ඇත්ත..මුන් මහ කුහක විදියයට මේ ප්‍රාගැම් එක් කලේ 🤑🤑🤑
@@akiyatrend7625 thamange boomiya allanakota kaatath ohomai.
Umbala ltte hurathaldha kare. Anika kisivitala israelvalata kenehiikarala nehe.
Israel army eken podi lamai vayasa 10 adu lamai vath arrest karanawa. 2023 vitharak lamai 80k meruwa sampoornayen 500 k meruwa mewwa umbalata penne nehe hethuwa wahal maanasikathwaya
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
ඔයාලා සියත tv.. එකේ අපිට දකින්න පුළුවන් වෙන්නේ කවද්ද ?
Apetath dune suname daduwama deweyoda?
ඔකුන් නැත්තටම නැතිවෙලා යන්න තිබ්බෙ.. අලු වෙන්න තිබ්බෙ මුලු ඇමරිකාවම
Lady announcer kawda? Pasbarada?
yes agree about this
❤
ඇත්තම ඇත්තා අයියා
මුහුදේ තියෙන අයිස් කන්දක් වගේ ඔයාලා දැක්ක හතරෙන් එකක් ගැන කතා කරන්න නමුත් සත්‍යය දැනගන්න තව ගැඹුරට හොයන්න වෙයි! හිතන්න වෙයි !
ජේසුස් ස්පිරිට් 108 ලෝකේ වටේ ගැවසෙනවා that gift of Sun of Buddha j(esus) bro❤
👍👍👍
හමාස්ලට හැදිගෑවිලා යන්නම දෙන්න තිබුනෙ
❤❤
දෙයියෝ නෙවෙයි කර්මය...
Dan nam Dekama saho 6:53
අපේ රටේ ජලාශ ඇල දොල ගංගා කුනු දදා විනාශ කරන නිසා තමයි අපිත් මේ විදවන්නේ,
👍👍👍👍👍👍👍
ත්‍රස්තවාද මුලින් උපුටා දාන්න ඔනේ
Thrasthwaadhaya thiyenne Israel vala
Amarikawa lankawe yuddedi nan ehema kiwwe ne😊
ඉස්සෙල්ලාම ගැහුවේ ඊශ්‍රායල්වලට @@razeelhassan7628
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
කොයි ත්‍රස්තවාදයාද?
👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰 🇩🇪
එකට 5 බැගින් ලැබිල තියෙන්නේ😮
ඉශ්‍රායල් කියන්නෙ කාලකන්නිම ජාතියක්. අපේ රටේ මෝඩ කාලකන්නිත් ඉන්නව ඒ පැත්තට කතා කරනව මෙලෝ රෙද්දක් නොදැන.
තෝත් කාලකනියෙක් තමයි 😂
තෝත්
👍👍👍👍👍👍👍👍👍
Trump නිසා Gaza මිනිස්සු බෙරුනා.
Isareal පටං ගන්න කලින් දැනන් හිටියා ගහනවා කියලා. හරියට 2019 පාස්කු ප්‍රහාරය වගේ. කාලකණ්ණි මිනිස්සු මරන්නම කරපු එකක්
මම අවුරුදු 10ක් ඊශායල් වල හිටියා....ඔය වගේ දෙයක් කියනවට කොහෙත්ම එකග වෙන්න බෑ.මොකද ඒ මිනිස්සු හරිම ගුන යහපත් මිනිස්සු.සමහර අය ඉන්නවා හොද නැති.ඒක බොහෝදුරට සීමිත ප්‍රමාණයක් .වරද තියෙන්නෙ පාලනය කරන අය හා මිස ඒ රටේ ජීවත් වෙන මමිනිස්සුන්ගේ නෙවෙයී...මිත්‍රයා....
අද උදෙත් ගැහුව. මොන ඉවරද
Dollar බිලියන 300ක් උනත් ඇමරිකාවට දැනෙන්නේ නැැැ මොකද ඇමරිකාවෙ එක බිලියන පතියකගෙ වත්කම් Dollar බිලියන 100කට වැඩි...ඉතින් එක දැනෙන්නෙ නැ....ඇමරිකාවෙන් අපිට ලැබෙන ආදාර කොච්චර තියනවද මොකො දෙයියො එවා දකින්නෙ නැද්ද මෙ පාර නමි සුදෙව අයියා නා ගත්තා...
Vena kaudha?
දෙය්යෝ සතුන්ට දඩුවම් දෙන්නෙ නෑ...මොකද සුනාමිය එනකොටත් මුලින්ම සතුන්ට දැනුනේ.මෙහිදීත් සතුන්ට දැනුනෙ නෑ.එයාලා ගොඩක් අහු උනා.මේ ගින්න ඇතිවෙන්න ඇත්තෙ කව්රු හරි සිකරට් බඩ් එකක් හරි කොලයක් හරි පත්තු කරල ඇති..මොකද අර ලොකු කැලෑ වල තියෙන ගස් වල කොල වැටුනම දිරන්නෙ නෑ..ඒ රජයෙ වතු සුද්ද කරන්නෙ නෑ..හැලෙන කොල දිරන්නෙ නෑ..ඉතින් කව් රු හරි ඔය කහල ගොඩකට ගිනි දැල්ලක් දාන්න ඇති..මට හිතෙන විදිහ...
Oya hinaawa appiriyai..
Brother, Americans-la oka hadanawaa. 1% vinasa wellaa . US $ billion 500, Simple.
ඇයි අපෙ රටට දඩුවන් ලැබුනෙ නැද්ද .අයි සුනමිය වසරක් ගානෙ එන නායයැමිගන් වතුර .ඇයි මිනිසුනෙ තමන් කරන දඩුවට ලැබුනු බව අමතක කොට අන් මිනිසුන්ගෙ දඩුවමි ගැන කතා කරන්නෙ.ඇමරිකාවෙ ජිවිත බෙරිල එනකොටගෙනාපුනැති යනකොට ගෙනියන් නැති දෙවල්නෙ නැති උනෙ.අපෙ රටෙ කොස් ඇටෙ වගෙ මැරැන.අපි කාටත් එකයි ලැබෙන දඩුවම
මේක නිකන් ගිනි ගත්තේ නෑ.ගිනි තිබ්බා කියනවා නේද ..
පොඩ්ඩක් නැද්ද
Anyhow, civilians are innocent
Hamaz lage wada ganath podi program ekak karamuda🙏
Hamas la 46000 k maruwek Naha
Eka uae flag eka 🇦🇪
හැබැයි ඔය ටික ඇමරිකාවේ ඉන්න සමහර ලංකාවේ උන්ට තේරෙන්නේ නැහැනේ. එක්කෝ තේරෙනවා. නොතේරෙනවා වගේ ඉන්නවා... අහිංසක දරුවෝ මරන්න උදව් කළා නම් උන් පිච්චෙන්නම ඕන... නොදරුවෝ මොනවා කලාටද.
වචන වලින් කොඩිවින කලා වගේ නෙවෙයි තොටත් පත්තු වුනාම 😂
🇺🇸🇺🇸🇺🇸❤❤🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰
ගොඩක් අය දන්නෙ නෑ ඇමරිකාව දෙවියන්වත් පාලනය කරනව කියල🤣
ඇමරිකාව ලිබියාවට ඉරාකයට වියට්නාමය ට චිලීයට ඇල්සෙල්වදෝරයට යුගෝස්ලෝවියාව ජපානයට කරපු අපරාධ වෙනුවෙන් ස්වභාවික දඬුවම් ලැබෙන්නම ඔන
Hulan gini karana galparwathaye wana wagawa karamu .. konthrath eka gamu .. kohumath gas bawata harawamu ..doller upayamu
ඔය ගින්නෙන් සතුන්ගේ මියයෑම තාම ගනනය කරලත් නෑ..
ඒ තරමට සතුන් මැරුනා.පරිසර පද්දති පිටින් විනාශ උනේ.ඕන රටක යුද්ධයට අකමැති මිනිස්සු ඉන්නවා.ඒ අයටත් මේකෙන් හානි වෙන්න ඇති.ඔහොම රිටන් දෙනවනම් ඌ දෙවිකෙනෙක් නෙවෙය්. සියතෙ දිශාව බලන්නෙ දැන්???????????
Anura sahodaraya gana hoyala kiyanna barida❤
පොරට චීන බඩුවක් ගස්සලා... 🤣
Ttf😂@@dilanatapattu4090
@@dilanatapattu4090😂😂
පොර අනුන්ගෙ ලමයින්ට උප්පැන්න දිදී එහේ මෙහේ යනවා . කතා කරන්නේ ඩොලර් බිලියන ගනන්වලින් .තාම හාල් ටිකේ මිල අඩු කරගන්න බැරි වුනා .ඌටත් දඩුවන් හම්බෙලා කිව්ව බොරු කදුගනන් නිසා 😂😂😂😂
God Gesù
Japaneta viyatnameta iraketa karapu aparadha
පට්ටම ගොන ලොජික් එකක් දැම්මේ අන්තිමට.
Ayi yukreneta ayuda deepi ewa
ඇමරිකාව කයියෙන් ලොක්කෙක් වෙලා දැන් ඒ ලොකු කම සල්ලි වියදම් කරලා රදවගන්න උත්සහ කරන මෝඩ චන්ඩියෙක් කියලයි මට නම් හිතෙන්නේ.උන් කරන්නෙම සල්ලි වියදම් කරලා ලෝකේම ඉන්න දක්ෂ මිනිස්සුන්ව කුලියට අරගෙන උන්ගෙ නම පවත්ව ගන්න එක.අපේ රටේත් දක්ෂම මිනිස්සු එහෙ ඉන්නවා වගේ තව රට වල් කියක් තියෙනවද ඒ වල දක්ෂ මිනිස්සු එහේ කුලිකාරයෝ වෙලා නැතිව ඇතිද?
හරියට මෙහේ උපාධි තියාගෙන 45000 ට වැඩ කරනවා වගේ
🤣🤣🤣🤣🤣 ane bn oka untA maha loku damage ekak neme
❤❤ israel.
ඊයා 🤮🤮🤮
Araaaaa bro meka start kare 7th newei meka start kare 75yrs back, do your research 1st before anything
Deiyo karadara nokarami
Karmaya oya
Gasa akata karpu aparada ta me vikapa deviyo innawa
Musical ekedi hamas la marapu aya ta kalin Israel karayo pahu giya awurudu wala Palestine marapu aya genath katha karanna karunu hoyala bala ktha karanna
දෙයියෝ කැලේ ඉන්න සත්තුන්ටත් දඩුවම් කරල. සත්තුත් හුරේ දාන්න ඇති පලස්තීනෙට ගහද්දී 😅 .
Ne ponnayo eka balanne economy ekate wesa kollo hukannaaaa
🇺🇸🇺🇸🇺🇸❤❤❤🤝🤝🤝🇱🇰🇱🇰🇱🇰
ජනාධිපති බයිඩින් නෙවේ ඩොනල්ඩ් ට්‍රම්ප් නේද ඉන්නෙ
තාම මග
America cannot do , even they can’t fight with face to face any of big army , did you remember they failed Vietnam war, America just only one of the country name,😂😂😂😂
ඊශ්‍රයලට ජය වේවා.........
Athakuta lankawata pahu giyadawas wala gan wathuren una dewal kauda dunny
Nidagena hitapu Israel kotiyawa aharawa gaththe gasa ne. Dan kano kano ganawa 🤣. LA fire eka acres 40,600 area ekak kawa una. Sri Lankan land area ekak unanam Gampaha district ekak na Colombo district ekakth na. Eth death toll eka appx 20 people. Ape rate kandak Naya giyath 100 yakata wada marenawa 😅. USA history eka nemei ginigaththe American millioners lage property. Sorry but lot of misinformation this time Ara. I like you guys, a good fan but for the first time i disliked for the misinformation you shared. I would like if you can lead a proper fact check before broadcasting as you are a media personal 😊
ඔය සටන් විරාම ගිවිසුම ඇත්තටම කරේ ට්‍රම්පච්චි. ට්‍රම්ප් තමා කීවෙ තමන් එන්න කලින් මේක ඉවර කරන්න කියල. ඒ විතරක් නෙවෙයි ට්‍රම්ප් දිවුරුම් දෙන්න බෙන්ජමින්ට එන්න කියලත් නෑ. ඌ කියනව අසනීප නිසා යන්නෙ නෑ කියල. ට්‍රම්ප් ගෙ උන් කියනව ආරාධනා කරන්නෙ නෑ කියල
දඩ වලියක් එතන පුටින් බලන්න ලු ඉස්සෙල්ලා ම යන්නෙ.
ඔයත් පව් මාත් පව්
anthimata damma gon part ekk amaricawata baida ..one nadda newe bn . americawata ba yako baa ...rewila inne ..e unata elianslata gahanna kathawa ..aiooo salli
ඊශ්‍රායල් ❤
Thopi okkotama hethu tiyenawa
Karma yen gelawenta hethuwa hada ganilla
Gon katha kiynna epa🤨
Monawa wunath Amarikawata kelaweddi hodama eken kelawenne apita
Boru. Kiyanna epa
නෑ නෑ ඊශ්‍රායල්ට සහයෝගය දැක්වු නිසා නෙවේ ඇමරිකාවට ඕක වුනේ. ඕක වුන එක හේතුවක් තමා සමලිංගිකත්වයට අනවශ්‍ය විදිහට රාජ්‍ය අනුග්‍රහය ලැබුණා මෑත අවුරුදු වල. ඕවා ප්‍රතිඵල තමා ඔය. DT ආවාට පස්සේ ඕවා වෙනස් වුනොත් හොඳයි.
Boru. Magule. Katha kiyanna epa
❤❤