සිරි පියරතනාරාම විහාරස්ථානට වැඩම කල උත්තම ධාතු පෙරහර | සිරි විපුලසාර දහම් පාසල | පොසොන් පොහොය
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- සිරි පියරතනාරාම විහාරස්ථානට වැඩම කල උත්තම ධාතු පෙරහර | සිරි විපුලසාර දහම් පාසල | පොසොන් පොහොය | Madhubhashini Chandrapala
All credits goes to original artists 👇
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ
උදා ළහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
උදා ළහිරු සේ ලොව සනසවනා
තරු වියනක් සේ සිත පහදවනා
සමිඳුණි ඔබ වේවා පහන් ටැඹ
මා ළය මඬලේ
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ
මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
මල් සුවඳක් සේ සුළඟට වඩිනා
මව් වදනක් සේ සෙනෙහස ගලනා
සමිඳුණි ඔබ වේවා පිහිට මට
මේ භව කතරේ
සඳ වතුරක් සේ මෙත් සොමි ගුණෙනා
දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා
සමිඳුණි ඔබ වේවා පියුම් ගොමු
හද විල් ජලයේ
#සිරි_පියරතනාරාමය
#සිරි_විපුලසාර_දහම්_පාසල
#සිරි_පියරතනාරාම_විහාරස්ථාන_දායක_සභාව
#සිරි_විපුලසාර_බොදු_සිසු_කැළ
#අරකාවිල_ගිරංචි_කන්ද
#Siri_Piyaratharamaya
#Siri_Vipulasara_daham_paasala
#Siri_piyaratharama_viharasthana_dayaka_sabhawa
#Siri_vipulasara_bodu_sisu_kela
#Arakavila_Giranchi_kanda
#Sinhala_Panthi
#Madhubhashini_Chandrapala
#Madhubhashini_Chandrapala_TH-cam
🙏🙏🙏
🙏🙏🙏