25 November 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 279

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 วันที่ผ่านมา +11

    Thank you සහෝදරිය දෙවිදුන් ගේ දේශයේ අලංකාර පුදුම තැන් දැක ගන්නට දුන් නිසා
    දේව ආශිර්වාදය රැකවරණය ,මග පෙන්වීම, නිරතුරුවම ඔබ සමග වේවා..ආමේන් ❤❤❤❤❤❤❤❤

  • @MilaniGomez-cx7lf
    @MilaniGomez-cx7lf 3 วันที่ผ่านมา +11

    දේචීයන්,චහන්සේගේ,ඡේසුස් වහ්සේගේ,ශුද්ධ ධාත්මයානාන් ආශීර්වාද, ඔයාලා, සියල්ලන්, සමග පවතීවා,❤❤❤

  • @sandiyakumari8557
    @sandiyakumari8557 3 วันที่ผ่านมา +8

    ආමේන් දෙවියන්වහන්සේට ප්‍රසංසා වේවා 🙏🙏

  • @krishanthidissanayake8133
    @krishanthidissanayake8133 3 วันที่ผ่านมา +5

    ඔබතුමියගේ මේ උත්සාහය ගොඩක් වටින්නේ කිතුණුවන්ටයි. මොකද ඔවුන් israel ට ආදරෙයි ජේසුස්වහන්සේට තරමටම. ඔබ තුමියට ගොඩක් ස්තුතියි ඔබතුමියගේ වටිනා කාලය මේ දේවල් දකින්න ආසකරන අයටත් ඊශ්‍රායල් ගැන නොදන්න අයටත් පෙන්වන්න කරන උත්සාහයට 🙏♥️♥️🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      ❤❤❤❤ දෙවිපිහිටයි❤

  • @rosindalawrence3386
    @rosindalawrence3386 3 วันที่ผ่านมา +6

    දැනුවත් කලට ස්තුතියි ජෙසු පිහිටයි 🙏❤🌹

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      යේසුපිහිටයි❤❤❤

  • @ramaniwijendhra5128
    @ramaniwijendhra5128 3 วันที่ผ่านมา +5

    දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ❤❤නිරතුරු
    ඔබ ට අපේ බාලාපොරොත්තුව යෙරුසලම අපි ට පෙන්නුවා
    ස්තුතිය ❤❤❤❤❤❤ජේසු

  • @sisilliyanage549
    @sisilliyanage549 2 วันที่ผ่านมา +2

    බොහොම ස්තූතියි සහෝදරිය ඔබට ඉතාමත් වටිනා ස්ථානයක් අප වෙත ඉදිරිපත් කළේ දෙවියන් වහන්සේගේ අනුහසින් වූ නිර්මාණයක් විය යුතුයි ඉතාම සන්තෝසයි. ජය වේවා

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      යේසුපිහිටයි❤❤❤

  • @chamilaperera9271
    @chamilaperera9271 3 วันที่ผ่านมา +5

    ❤❤Goodak ස්තුති මෙයදැකබලා ගන්න දුන් නිසා

  • @RishankaFernando-ru9me
    @RishankaFernando-ru9me 3 วันที่ผ่านมา +5

    කතෝලික මට, හීනයක් තියෙනවා මේ ස්ථාන මගේ දෙනෙතින් දකින්න. දැන් ඔයාගේ වීඩියෝ වලින් දකින්න ලැබීම සතුටක්. ස්තූතියි අනේක වාරයක් ඔබට. ශුද්ධවූ බයිබලයේ ඇති, ඉතිහාසය මත ඇවිදින ඔබ වාසනාවන්තයි. අපිට මේ දේවල් පෙන්වලා, කරගන්න පිනෙන්, සතුටින් ඉන්න ලැබේවා! ජේසු පිහිටයි!❤❤❤❤❤❤❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      යේසුපිහිටයි❤ සහෝදරිය

    • @ChandraPathirana-g4j
      @ChandraPathirana-g4j 3 วันที่ผ่านมา

      කතෝලික ඔබ හීන දකින්න එපා!ඔබට තියෙන්නෙ ජීවමාන දෙවියන් වහන්සේව හදවතින් සොයාගන්න! එතකොට ඔබගේ මනසට පේනවා ඔය තැන! කතෝලිකයෝ කරන එකම වැරැද්ද දෙවියන් වහන්සේ තහනම් කරපු අප්‍රියම කරන දේ කිරීමයි! දන්නේ නැත්තං සුද්ද බයිබලය අරන් කියවන්න! කතෝලික ජනතාවට බයිබලය තහනම් කරලා තියෙන්නේ (පූජකයෝ) මොකද එය කියෙව්වාත් යන මග වැරදි බව දැන ගන්නනිසා කතෝලික සභාවට දෙවියන් වහන්සේ සමාව දෙන්නේ නෑ. මොකද බයිබලයේ සඳහන් විදිහට උන්වහන්සේගේ මාර්ගයේ සෙනඟට වසන් කරපු නසා!

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 3 วันที่ผ่านมา +4

    Thank n bless you for exploring the blessed Holy land. I visited in2017

  • @rangafdo2910
    @rangafdo2910 3 วันที่ผ่านมา +4

    ස්තුතිය ඔබ තුමියට and May God Bless you...

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 วันที่ผ่านมา +4

    ඔයාගේ Vedio එකක් බලන්න ආසාවෙන් සිටින මම...
    ගොඩක්ම සතුතියි .
    ⁣පරිස්සමෙන් ඉන්න .
    ජේසු පිහිටයි .🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      පරිස්සමින්❤ සතුටින්

  • @dhaneshweerasekara4678
    @dhaneshweerasekara4678 3 วันที่ผ่านมา +2

    Thank you loving sister. I haven't seen like this before and I didn't know. God bless you. Even today you done a great service.

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 3 วันที่ผ่านมา +3

    මේ වීඩියෝ එක හරිම ලස්සනයි . වරුනී .... ඔබ ආශීර්වාද ල්ද්දීය

  • @asiriperera8737
    @asiriperera8737 3 วันที่ผ่านมา +3

    හරිම වටිනවා සිස්ට ❤❤❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      God bless you❤

    • @asiriperera8737
      @asiriperera8737 3 วันที่ผ่านมา

      @@IneshaWaruni-ir3wd Godbless you too ❤️‍🔥

  • @palithasamankumara773
    @palithasamankumara773 3 วันที่ผ่านมา +5

    අපේ රටේ ලස්සන අපි දන්නවා. අපිට දැනගන්න උවමනා අපට පය තියන්න දෙවියන් වහන්සේගේ අවසරය මෙතෙක් නොලද උන්වහන්සේගේ දේශයේ අලංකාරය දැකගන්න. සහෝදරී ඔබටත් ඔබේ පවුලටත් යංෂුවාගේ ආශිර්වාදය වේවා!

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      ❤❤❤❤❤

    • @KamalaPiyawathie
      @KamalaPiyawathie 23 ชั่วโมงที่ผ่านมา +1

      දෙවියන්වහන්සේ ට ස්තුතියි බයිබලයේ ඇති මෙවැනි ස්ථාන දැක ගැනීමට ලැබුණු නිසා සහෝදරී ඔබටත් ස්තුතියි

  • @CristyAthukorala
    @CristyAthukorala 2 วันที่ผ่านมา +2

    ඔබ තුමියගේ එම යහපත් දෙයක් අපිට පෙන්වීම මාගේ ස්තුති. Thanks lotoff.

  • @wmj2257373
    @wmj2257373 วันที่ผ่านมา +2

    ඔබ තුමියට ගොඩාක්ම ස්තුති.❤

  • @rositasriyani4848
    @rositasriyani4848 3 วันที่ผ่านมา +2

    Very wonderful 🙏

  • @RuthCosta-qw1ys
    @RuthCosta-qw1ys 3 วันที่ผ่านมา +2

    My eyes are Blessed to see this, my Ears are blessed to hear all these.
    Thank you Waruni❤
    I can't express how glad I am.

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา +1

      Praise God ❤ blessing to you my dear ❤❤ with 💕

  • @Lakshani-q3t
    @Lakshani-q3t 3 วันที่ผ่านมา +2

    Thank you.great to see the places in the bible.wish you strength to visit more places.❤

  • @AnuraDisanayaka-e8x
    @AnuraDisanayaka-e8x 3 วันที่ผ่านมา +3

    Niyamai akke oya hari mamath yudeu etihasaya tikak dannava siuhelaya vagema yudeuvantat loku etihasayak tiyanava❤❤❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      ඔව් එකයි ඇත්ත❤❤

  • @dhanushkasarojani4361
    @dhanushkasarojani4361 3 วันที่ผ่านมา +4

    Akke adath asawen baluwa oyage video eka i ❤ isreal

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      ස්තූතියි නංගි❤❤❤

  • @judywijesinghe7305
    @judywijesinghe7305 3 วันที่ผ่านมา +4

    Very interesting Vedio!. Thanks!.🙏

  • @harininadeeshani6960
    @harininadeeshani6960 21 ชั่วโมงที่ผ่านมา +1

    බොහොම ස්තුති සහොදරිය
    අපිට ඒන්න බැරි උනත් ඒ සුන්දර ඉශ්‍රායල ය දෙවියන් වහන්සේ ගෙ දේශය දකින්න සලස්වන නිසා ජේසු පිහිටයි සහොදරිය ❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  21 ชั่วโมงที่ผ่านมา

      @@harininadeeshani6960 යේසුපිහිටයි

  • @NidoNidosh
    @NidoNidosh 21 ชั่วโมงที่ผ่านมา

    හරිම ලස්සනයි දැනුවත් කිරිමක් කවදාවත් හැබහින් දකින්න ලැබෙන්නේ නැ මටනමි 😮...ස්තුති නගේ❤❤❤

  • @SunithaChandani-j1d
    @SunithaChandani-j1d 3 วันที่ผ่านมา +2

    God bless you ❤❤

  • @GeethMeeella
    @GeethMeeella วันที่ผ่านมา +1

    හොද වැඩ සටහනක්. මගේ මව්බිමේ ඇති විශිෂ්ට ඓතිහාසික නිර්මාණයන් මේ ආකාරයෙන්ම දියුනු කරලා සංචාරක ආකර්ෂණය වැඩි කරනවා නම් ඊශ්‍රායලය වඩා ඉතා ඉහල වටිනාකමක් ලබා ගන්න පුලුවන්.❤❤

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  21 ชั่วโมงที่ผ่านมา

      @@GeethMeeella යේසුපිහිටයි

  • @JayasinghaLilian-mw3bj
    @JayasinghaLilian-mw3bj 2 วันที่ผ่านมา +1

    හරීම වැදගත් වඩසටහනක් ස්තූතියි නංගියේ ඔයාට ජේසු පිහිටයි

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      යේසුපිහිටයි❤❤❤

  • @chamaramedagodaarachchige1703
    @chamaramedagodaarachchige1703 วันที่ผ่านมา

    ❤❤❤❤ මාරම ලස්සනයි ආශිර්වාදය ලැබෙවා

  • @sheltonjayaweera6943
    @sheltonjayaweera6943 2 วันที่ผ่านมา +1

    Thank you very much for your explanation..we ve learnt a lot of things.❤❤❤❤❤❤❤❤❤

  • @GAMINGLYCAN1
    @GAMINGLYCAN1 3 วันที่ผ่านมา +4

    මෙහෙම හරි දැකගන්න ලැබීම සතුටක්❤

  • @KanthiBadepola
    @KanthiBadepola 3 วันที่ผ่านมา +1

    මම israel ඇවිත් අවුරුද්දේන් ගියා ඉට පස්සෙ යන්න බැරි උනා ආයෙත් යනවා ලන්කාවට යන්න පෙර මම අවෘදු 18 කලින් ගියෙ thanks සිස්ටර් ආයෙත් යනවා ලන්කාවට යන්න්ම යනවා

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      ❤❤❤❤ යේසුපිහිටය

  • @benuprasantha3311
    @benuprasantha3311 2 วันที่ผ่านมา +1

    God bless you good memories in jesus amen halleluya

  • @damayanthi540
    @damayanthi540 วันที่ผ่านมา +1

    සහොදරිය ඔබට ස්තුතියි මෙවැනි විඩියෝ පෙන්වනවා ට ජේසු පිහිටයි ,මම පන වගේ ආදරෙයි 🇮🇱♥️ ඊශ්‍රායල් රටට❤❤🙏🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  21 ชั่วโมงที่ผ่านมา

      @@damayanthi540 යේසුපිහිටයි

  • @reenichandrika706
    @reenichandrika706 3 วันที่ผ่านมา +1

    Thanks sister you are so blessed to live in that country .very important that all the people in Sri Lanka will understand what a beautiful country when we read the bible we can understand .the truth.

  • @Kanthi-j2v
    @Kanthi-j2v 3 วันที่ผ่านมา +2

    ස්තුතිය ඔබ තුමිය ටඅපටමෙදෙ😮වල්කීයාදෙනවට

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา +1

      ❤❤❤ යේසුපිහිටයි❤

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 2 วันที่ผ่านมา +2

    ජෙරැසෙලම යුදෙවි ක්‍රිස්තියානි හා මුස්ලිමි දේවස්තානත් තියෙනවා නේද ජාත්‍යන්තර වශයෙන් මෙි මුලු ප්‍රදේශයම පාලනය කරන්නේ කවිද අක්කේ

  • @nuwanasitha930
    @nuwanasitha930 2 วันที่ผ่านมา +2

    May God bless you ❤

  • @sriyaniperera9468
    @sriyaniperera9468 3 วันที่ผ่านมา +1

    හරිම , හරිම වටිනා ,වැදගත් Vedio එකක් .....

  • @newtonkoswatte4953
    @newtonkoswatte4953 2 วันที่ผ่านมา +1

    17:54 ඔයාට ගොඩාක් ස්තුතියි මේ වගේ ඉතා වටිනා වීඩියෝ එකක් අපට දකින්න සැලසීම ඔයාට පුළුවන්නම් රජතුමාගේ දේව මාලිගාව ගැන විස්තර ටිකක් නඩත් නටබුන් වුනත් කමක් නෑ දාන්නකෝ thanks

  • @samindakodagoda9828
    @samindakodagoda9828 3 วันที่ผ่านมา +2

    Thank you very much sister Godbless 🙏🙏🙏

  • @PrasangikaFernando-o1p
    @PrasangikaFernando-o1p 13 นาทีที่ผ่านมา

    හරිම වටිනවා ලස්සන විඩියෝව එක

  • @AlomaJayamaha-ih5ro
    @AlomaJayamaha-ih5ro วันที่ผ่านมา +1

    දෙවියන් වහන්සෙ ස්තුති වෙවා

  • @jjesudas1527
    @jjesudas1527 3 วันที่ผ่านมา +1

    Great information ,thank you and God bless you

  • @anneshiromi1134
    @anneshiromi1134 3 วันที่ผ่านมา +1

    Thank you sister God Bless You

  • @NoelMunaweera
    @NoelMunaweera 3 วันที่ผ่านมา +1

    Thank you so much, sister thure you ancarrege our faith our God is a great God. Hallelujah, praise the Lord hallelujah thank you GBU ❤❤❤❤😂❤😂❤❤❤❤😂😂😂😂❤😂😂❤😂❤❤😂😂❤😂❤😂

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  3 วันที่ผ่านมา

      Amen ❤ thank you for your encouragement

  • @holybspiritanoint
    @holybspiritanoint 3 วันที่ผ่านมา +1

    Grate. God will guide this chanal.

  • @JanakSuranga
    @JanakSuranga 3 วันที่ผ่านมา +1

    Attatama oba tumiyata deviyan wahansege ashir wada yama labewa mewani vidiyo apita labadenawata. Godak thank you ❤❤ jp

  • @Aristosmixail
    @Aristosmixail 2 วันที่ผ่านมา +1

    Praise the lord 🙌 🙏 God bless you.

  • @AiranganiYapa-rg8er
    @AiranganiYapa-rg8er 3 วันที่ผ่านมา +1

    Godak sathutui sister devidunge pihita labewa harima sathutui oya godak dewal pennuwata

  • @nihalsoyza6977
    @nihalsoyza6977 3 วันที่ผ่านมา +1

    Very good

  • @HW13590
    @HW13590 3 วันที่ผ่านมา +1

    Thank you very much for explaining about Israel.
    Some Muslims in Sri Lanka try to tarnish the image of Israel.
    Muslims try to give wrong information and the wrong impression of Israel..
    Thank you so much for educating Sri Lankans.

  • @Pasiduanurada-125f
    @Pasiduanurada-125f 2 วันที่ผ่านมา +2

    අක්කේ ජෙරැසෙලම පාලනය කරන්නේ කවිද නිල වශයෙන්

  • @rohanfernando7800
    @rohanfernando7800 3 วันที่ผ่านมา +1

    Thank you for taking us to watch the Holy City of Jerusalem.
    SHALOM !.

  • @maryantony6117
    @maryantony6117 3 วันที่ผ่านมา +1

    Thankyou Inesha pahadili kerata ❤❤ God bless you and your family

  • @kanthiperera5991
    @kanthiperera5991 3 วันที่ผ่านมา +1

    God bless you and your family ❤🙏

  • @HopefulBeachHammock-ln8tk
    @HopefulBeachHammock-ln8tk 3 วันที่ผ่านมา +1

    God bless you dear sister 🙏

  • @GaminiRanaveera-j7s
    @GaminiRanaveera-j7s 2 วันที่ผ่านมา +1

    ර්‍ ෂ මේක විඩියෝව බලනට මට දැනුනේ මමත් යෙරුසෙලමේ ඉන්නවා වගෙයි සතුටුයි කියන්න සහොදරි මෙහේම හරි යෙසුස් හිටිය ස්ථාන දැකගන්න ට ලැබිම සතුටට කරුනකි දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔබට ත් සියලුම ලංකිය සහෝදර සහෝදරියන් ට ලැබේවා ස්තූතියි

  • @ranjanikandegamage7442
    @ranjanikandegamage7442 3 วันที่ผ่านมา +1

    මේ වගෙ විඩියෝ නිතරම දාන්න සහෝදරිය මම ආසාවෙන් බලනවා. ඔයාටත් ඔයා සමගම සිටින සියලුම දෙනාට ඡේසු පිහිට ලැබේවා ❤

  • @ranjithsenevirathna3205
    @ranjithsenevirathna3205 3 วันที่ผ่านมา +1

    We stand with you ❤️ God bless you Israelis ❤️

  • @sriyaniwijesekara5191
    @sriyaniwijesekara5191 3 วันที่ผ่านมา +1

    යුදෙව්වන්ට ආදරෙ කරන ඔයාට මාත් ආදරෙයි . ජේසු ඔයාට ආදරෙයි . ආශීර්වාද වේවා

  • @ttjttj7240
    @ttjttj7240 3 วันที่ผ่านมา +1

    Emmanuwel ❤❤❤ isthuti sister ❤❤

  • @SumitraJayakodi
    @SumitraJayakodi 2 วันที่ผ่านมา +1

    අනේ සහෝදරී ඔයාට දේවාශිර්වාද
    බහුලව ලැබේවා !!!❤❤❤❤
    අපේ යේසුස් වහන්සේගෙ රට
    මේ තරහ විශ්මය ජනකද ? කියල
    ලෝකයට එලිදරව් කරන එක.
    එ වතුර මොන තරම් පිරිසිදුද .
    ශුද්ධ බයිබලයෙ සඳහන් දිය
    උල්පත් ගැන ඊශ්රායෙල් වල.එ්ත්
    අද තමයි අැහැට දැක්කෙ..අපට
    මේව පෙන්නපු නිසා..යේසුස් ව.සෙ
    ඔයාට අාශිර්වාද කරයි..තවත්
    මේ වගේ වැඩ සටහන් ගෙනෙන්න
    සතූතියි.!!!!!❤❤❤❤❤❤

  • @ChandraPathirana-g4j
    @ChandraPathirana-g4j 3 วันที่ผ่านมา +1

    ඔබට බොහොම ස්තූතියි සිස්ටර්❤❤❤❤❤❤❤

  • @chamodirandika6535
    @chamodirandika6535 3 วันที่ผ่านมา +1

    ආමේන් ජේසුනි🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      යේසු පිහිටයි❤❤

  • @antonfreeman3576
    @antonfreeman3576 3 วันที่ผ่านมา +1

    Praise the lord thank you stster

  • @NilanthiRenuka-b8d
    @NilanthiRenuka-b8d 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤godblessyou

  • @judefernando4809
    @judefernando4809 3 วันที่ผ่านมา +2

    කව්ද කියන්නෙ යුදෙව්වන්ට ඉතිහාසයක් නෑ කියල..ඕනෙම කෙනක් දන්නව මිසපොතේමියානු සිස්ටාචාරය ලෝකයේ මුල්ම ජනාවාස බිහි උනේ.....යුප්‍ර්ටීස් ටයිග්‍රීස් ග්ංගා අසබඩ.බව නමුත් ලෝකයේ වලදී මේ බව සගවලා තියෙනව ..ශුද්ද බයිබලයේ තමා මේබව මුලින්ම සදහන්කරල තියෙන්නෙ මේ ගංගා දෙක පටන් ගන්නෙ ඒදන් උයනෙන්.ඉස්‍රයලය තමා ලෝකයේ බිහිඋන පළවනම ජාතිය.......

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      සමහරු අපේ රටේ දගලනව

  • @MalikaMalika-v3z
    @MalikaMalika-v3z 3 วันที่ผ่านมา +1

    දෙව්න් වහන්සේ ට ස්තුති වේවා

  • @h.anirmala4375
    @h.anirmala4375 3 วันที่ผ่านมา +1

    godak dawasakinn manika oyawa dake hmadama sathutinn inna one jesupihitai 🙏♥️♥️♥️

  • @d.smalwenna2414
    @d.smalwenna2414 วันที่ผ่านมา +1

    ❤️❤️❤️ hrima watinwa...
    thank u...

  • @sriyanifernando9740
    @sriyanifernando9740 3 วันที่ผ่านมา +1

    ආදරෙයි සහොදරිය

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา

      යේසුපිහිටයි❤❤

  • @AntonRodrigo-v7u
    @AntonRodrigo-v7u 3 วันที่ผ่านมา +1

    God bless you

  • @HarshaPerera-t6s
    @HarshaPerera-t6s 3 วันที่ผ่านมา +1

    Thank you....obata....api nodann godak dewal walin apiwa danuwath karanwata....❤❤❤❤

  • @nilanthipahalagama1749
    @nilanthipahalagama1749 3 วันที่ผ่านมา +1

    Thank you sister ..god bless ..😊💚

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  21 ชั่วโมงที่ผ่านมา

      @@nilanthipahalagama1749 යේසුපිහිටයි

  • @MarlimagediaspatrickPatr-jp8bv
    @MarlimagediaspatrickPatr-jp8bv วันที่ผ่านมา

    හරිම ලස්සන වැඩ සටහන ❤❤❤❤

  • @damayanthi540
    @damayanthi540 วันที่ผ่านมา +1

    මගේ ජේසු ජිවමානයි✝️🙏🙏♥️♥️♥️♥️♥️♥️🇮🇱♥️♥️

  • @mediafortruthseeker8984
    @mediafortruthseeker8984 3 วันที่ผ่านมา

    Reference from old testament👇👇👇👇
    Oyata nodhanna magulak kathakaranda epa
    the Philistines are mentioned numerous times in the Old Testament. They were a group of people who lived in the coastal region of Canaan, roughly corresponding to modern-day Gaza. The Philistines are often depicted as adversaries of the Israelites.
    Some key mentions include:
    The story of Samson, who fought against the Philistines (Judges 13-16).
    The famous duel between David and the Philistine giant Goliath (1 Samuel 17).
    Various battles between the Israelites and the Philistines during the reigns of King Saul and King David.
    The Philistines play a significant role in the historical and narrative context of the Old Testament.

  • @ChandimaWijerathna-zc1he
    @ChandimaWijerathna-zc1he 3 วันที่ผ่านมา +1

    God bless you sister ❤

  • @NehaFiyoni
    @NehaFiyoni 3 วันที่ผ่านมา +1

    අපිසියල්ලමබයීබලෙන්බලනවාපූරානකාලෙසියල්ලමදාවිත්රජදාවිත්ගෙපූත්‍රසලමොන්🎉සලමොන්මයදෙවමාලිගාවසැදූවෙදාවිත්ගෙසිතෙතිබූනාට🎉සලමොන්ටතමයිදෙවියන්අනදූන්නෙ

  • @JehanRodrigo-x5d
    @JehanRodrigo-x5d 3 วันที่ผ่านมา +1

    It's great history 👍🙏

  • @dahamiwickramarathna1801
    @dahamiwickramarathna1801 3 วันที่ผ่านมา +1

    God bless You & All of US.......Amen !.

  • @PercyFernando-en9mm
    @PercyFernando-en9mm 3 วันที่ผ่านมา +1

    Thanks lovely lady ☺️☺️

  • @geethajayasinghe1314
    @geethajayasinghe1314 3 วันที่ผ่านมา +1

    praise the lord 🙌 🙏 👏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  21 ชั่วโมงที่ผ่านมา

      @@geethajayasinghe1314 යේසුපිහිටයි

  • @KamaleetaSamaraweera
    @KamaleetaSamaraweera 4 ชั่วโมงที่ผ่านมา

    Duwa aththatama dewal pennana wata isthuthi lankawata Enna duwa oya wa balanna asaii Jesus ge pihitai

  • @DorinSepalika
    @DorinSepalika 2 วันที่ผ่านมา +1

    Thanks a lot❤

  • @veronicaroberts5968
    @veronicaroberts5968 3 วันที่ผ่านมา +1

    Thank you sister jasu pihtai 🙏❤️❤️❤️

  • @ManujalPrasana
    @ManujalPrasana 3 วันที่ผ่านมา +1

    Christian apita me video hari wadagath issarahata me video mehemmama danna ❤ jesu pihitai ❤❤

  • @priyankaperera3251
    @priyankaperera3251 3 วันที่ผ่านมา +1

    Thank you Nangi🙏🙏🙏❤❤❤❤

  • @maheshbheulen6554
    @maheshbheulen6554 2 วันที่ผ่านมา +1

    ගොඩක් thanks ❤

  • @thuwanazeez1672
    @thuwanazeez1672 3 วันที่ผ่านมา +1

    Dawoot aleisalham Nabi

  • @gayansameera1493
    @gayansameera1493 3 วันที่ผ่านมา +1

    Machcara lassana ratak❤.matath anna thibunanam akka🙏

    • @IneshaWaruni-ir3wd
      @IneshaWaruni-ir3wd  2 วันที่ผ่านมา +1

      එන්න පුලුවන්❤❤

    • @gayansameera1493
      @gayansameera1493 2 วันที่ผ่านมา

      @IneshaWaruni-ir3wd 🙏🙏🙏

  • @danushkachathuranga-rb6ig
    @danushkachathuranga-rb6ig 3 วันที่ผ่านมา +1

    අනර්ගයි .💚💚💚

  • @renumaliwijayapura4586
    @renumaliwijayapura4586 3 วันที่ผ่านมา +1

    Dewidunge desaya apita pennana obata godaaaaak istuty 🥰❤❤🙏

  • @LovelyBoatLake-su9zf
    @LovelyBoatLake-su9zf 3 วันที่ผ่านมา +1

    ආමෙන් ආමෙන් 🙏🙏🙏🙏🙏qq❤️❤️❤️❤️

  • @lakshikathishari7226
    @lakshikathishari7226 3 วันที่ผ่านมา +1

    Thank you very much ❤❤❤❤❤❤

  • @marythelge6809
    @marythelge6809 3 วันที่ผ่านมา +1

    🙏🙏🙏🙏

  • @mjkperera
    @mjkperera 3 วันที่ผ่านมา +1

    Thanks you

  • @upalijayalath9895
    @upalijayalath9895 3 วันที่ผ่านมา

    මගෙ වස්තුව පරිස්සමෙන් ඉන්න මැණික

    • @FarizFariz-x6k
      @FarizFariz-x6k 3 วันที่ผ่านมา

      Vasthuvata boambayak vadi tha