නොලැබුණු හාදුව | පිරිමි ඔබ දැනගත යුතුම කතාවකි | Sinhala novel short story | Anudi & Dinesh Novels

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024

ความคิดเห็น • 51

  • @anudidineshnovels
    @anudidineshnovels  6 หลายเดือนก่อน +4

    කතාවෙ වොයිස් ඉල්ලපු අය වෙනුවෙන් ❤

    • @manushasms4249
      @manushasms4249 6 หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @sureshmadusanka1847
      @sureshmadusanka1847 6 หลายเดือนก่อน

      Lassanai kathava

  • @XtraUsa-u4k
    @XtraUsa-u4k 6 หลายเดือนก่อน +4

    ඇත්තටම ඔයාගෙ කතා හරිම ලස්සනයි 😊වොයිස් හැම කතා වෙම ඕන මැණික අපි හරිම ආශාවෙන් අහගෙන ඉන්නේ❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @TharakaSanjeewani
    @TharakaSanjeewani 6 หลายเดือนก่อน +3

    මේක මං ගානේ ඔයාට😘😘😘😘ඒ තමයි නංගි මං ඔයාට තියෙන ආදරෙ......... ඇත්ත කතාව....හරිම ලස්සනයි.....❤❤❤❤❤❤❤ඔයාට තරම් කතා ලියන්න කාටවත් බෑ...ඒකනං ආයේ කතා දෙකක් නෑ නංගී....

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි අක්කේ ඒ අගය කිරීමට ❤️ ආදරෙයි 😘

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 6 หลายเดือนก่อน +4

    ස්තුතියි ❤❤❤.ජයවේවා .ඔයාගේ කතා හරිම ලස්සනයි ..බුදුසරණයි දෙවීපිහිටයි .

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 6 หลายเดือนก่อน +3

    ලස්සනයි නංගි ආදර්සමත් කතාව ක් බුදු සරණයි ❤❤❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @kkumari7101
    @kkumari7101 6 หลายเดือนก่อน +1

    ලස්සනයි නංගා මේ කාතාව ගොඩක්. ගොඩක් ආසාවෙන් වැලුවා

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @gamagasunitra1960
    @gamagasunitra1960 6 หลายเดือนก่อน

    ඔයාගෙ හැම කතාවක් මලස්සනයි මැණික ඒවගෙආදර්සමත්❤❤❤❤❤❤

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 6 หลายเดือนก่อน +2

    කතාව හරි ලස්සනයි නමුත් හරිම දුකයි කෙල්ල පවුඅනේ

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 3 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක්..❤

    • @anudidineshnovels
      @anudidineshnovels  3 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @fghfghj3638
    @fghfghj3638 6 หลายเดือนก่อน +2

    ලස්සනයි අනුදියෝ

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️

  • @user-ru1mj3js6u
    @user-ru1mj3js6u 6 หลายเดือนก่อน +1

    Lassanai kathawa ❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @ChanthaWp-tf9km
    @ChanthaWp-tf9km 6 หลายเดือนก่อน +1

    Oyage kata harima lassanai 💝💜💝💜💝💜💝💜💝

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @komarial3254
    @komarial3254 6 หลายเดือนก่อน

    අනේ ඔව් ගොඩක් පවුල්වල තියෙන්නේ ඔය වගේ ප්‍රශ්න දෙන්නට දෙන්නා අවධානයෙන් ජීවත් වෙන්න දවසෙන් පුංචි වෙලාවක් හරි දෙන්න වෙනුවෙන් වෙන් කරගන්න ඕනේ ❤❤❤❤❤❤ මේ වගේ කතා ගේන ඔයාටත් බුදු සරණයි 😁❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @AmaBbh-ys8dr
    @AmaBbh-ys8dr 6 หลายเดือนก่อน +1

    අනෙ කාටවත් ඔහොම නම් වෙන්න එපා🥺

  • @user-zj9vg3rh3u
    @user-zj9vg3rh3u 6 หลายเดือนก่อน

    මේ කතාව ඇත්තටම ලස්සනයි...ඒ වගේ ම මම මේ කතාවට 100 යට 100 ඒකග වේනවා ...ආදරේ හැමදාම ලස්සන කථා දෙනවාට ඔයා ට 😘😘😘❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @inokaneranjani5692
    @inokaneranjani5692 6 หลายเดือนก่อน +1

    Oyage katawak danakam inne ahanna Dan Katha danawa adui Api Balan innawa

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි ඔයාට ❤️

  • @yamunaliyanage5378
    @yamunaliyanage5378 6 หลายเดือนก่อน +1

    Lassana katawa mata aduna mokada mata inneth oita wada napurek matath dawasaka pissu hadi

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @user-gh5ml7fl1m
    @user-gh5ml7fl1m 6 หลายเดือนก่อน

    Matanam.kadulutawa..dukahituna

  • @user-mi2te7gf5u
    @user-mi2te7gf5u 6 หลายเดือนก่อน

    Mage jiwithe wage kathawa

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ඔයාගෙ ජීවිතයට යහපත්කම වේවා ❤️ තෙරුවන් සරණයි 🌸🌸

  • @manjulaamarasena9086
    @manjulaamarasena9086 6 หลายเดือนก่อน +2

    ඔයා කොහොමද මගේ කතාව ලිව්වේ. මම මේක කාටවත් කිව්වෙ නෑනේ. මේ කතාවේ පුංචි වෙනසයි තියෙන්නේ. අවසානෙට ඇය සිය දිවි නසා ගන්නවා. මං තවමත් මැරි මැරී ජීවත් වෙනවා.. 😢😢😢

    • @madhuaththanayaka-qg6pz
      @madhuaththanayaka-qg6pz 6 หลายเดือนก่อน +1

      Aiyo manika oya ganan gannepa eka. Api hamootama jeevithe deewal labenne api karapu ewata.darmayata yomuwenna.hitha gdk sathitin inna puluwan .mage athdakimen kiyanne ❤❤❤

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      අපි හැමෝටම ජීවිතේ අංගසම්පූර්ණව ලැබෙන්නේ නෑ. හැමෝටම වගේ මොකක් හරි අඩුවක් තියෙනවා. ඒ නිසා හොදම දේ නොලැබෙන දේ ගැන නොහිතා තියෙන පුංචි දේවල් ගැන උනත් සතුටු වෙන එක. ඔයාගෙ ජීවිතේ සතුටින් පිරෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ❤️ තෙරුවන් සරණයි 🌸🌸

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ඔව් ඒක ඇත්ත ❤️

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 6 หลายเดือนก่อน +1

      @@anudidineshnovels හදවතේ කතාවේ සිත්තරාවිය.. ඔයාගේ වචන මට ලොකු ශක්තියක්. ❤️❤️❤️❤️

    • @manjulaamarasena9086
      @manjulaamarasena9086 6 หลายเดือนก่อน +1

      @@madhuaththanayaka-qg6pz ඔයාගේ කතාව ඇත්ත තමයි. පෙර කල පිං පව් අනුව තමයි හැමදේම. ඔයා වගේ හිතන්න උත්සාහ කරන්නම්. ස්තුතියි ❤️❤️❤️❤️

  • @user-op8fd6ot9j
    @user-op8fd6ot9j 6 หลายเดือนก่อน +2

    ලස්සනදූකහිතෙනකතාවකකාලයකින්හෙදකතාවක්❤️❤️❤️❤️❤️❤️

    • @anudidineshnovels
      @anudidineshnovels  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි අක්කේ ❤️