“Yako, don’t just think about your own needs; think about the future of everyone! Selfish cowards. Are there any real discussions happening with other governments? Give people the time they deserve.”
@@lakminianuradhi1478 ow ada sil dunne naha. Eeye chande denna thibuneth pansale. E nisada danne naha. Hamuduruwo kalinma kiuwa upasaka aththo me para poyata gewal walama sil ganna kiyala
@@Virangadesini532 al fail un,exam ekak liynna beri stress gana un cmps awith wedak ne thama.wena plwn deyk krpn.wela madi kiynne ubl tikat witrk una deyk newene.hamotma un deyk nisa katwth asdrnyk wela ne.
Nee bola booruwo; Chandeta passe dawase sil ganne kihomada? Pansal walath chanda weda 14. Ape demawpiyanta sil ganna thenak nee...Booruwata meeka theeren nee
A/l විභාගය කල් දැමීමට සහය දිය හැකි පිරිස් මේ සමූහ හා එක්වන්න.
WhatsApp සමූහ හා එක්වීමේදී එක් සමූහයට පමණක් එක් වීමට කාරුණික වන්න. මක්නිසාද සමූහ කිහිපයක් සකසා ඇත්තේ සමූහ පිරී යන බැවිනි.
Telegram
t.me/+GG7dj3QPKWs5YTFl
WhatsApp - 01
chat.whatsapp.com/BzhKbS5Mqbs7cIJyUC2484
WhatsApp - 02
chat.whatsapp.com/GN4sI3pdfzF7wt4onQvUMi
WhatsApp - 03
WhatsApp - 04
chat.whatsapp.com/KMNe4WxWgiG6hXRurKsDfX
WhatsApp - 05
chat.whatsapp.com/I4gy1npcnKhCxojwafkZ3F
WhatsApp - 06
chat.whatsapp.com/Gbx7r26la6BKsjJJznB7ka
WhatsApp - 07
chat.whatsapp.com/JCttxCPpzA25CRrsep2x70
WhatsApp - 08
chat.whatsapp.com/KKhGNgswcie5LuYBk1pmY8
WhatsApp - 09
chat.whatsapp.com/FhZQpY9sXfr0opPDz6jrNe
WhatsApp - 10
chat.whatsapp.com/FUkrGawt2WBI4SFf9WBRIJ
WhatsApp - 11
chat.whatsapp.com/C1zHNYmLlt70GyJgl2tdcL
WhatsApp - 12
chat.whatsapp.com/IsVhYIzfoBM5jP0mYwvmSj
මෙම පණිවුඩය හැකිතාක් බෙදා හරින්න.
මී මැස්සන්ට පුළුවන් පුංචි තුඩින් රොන් අරගෙන මී වදයක් හදන්න
පුංචි වේයන්ට පුළුවන් විශාල තුඹසක් හදන්න
අපි පුංචි අය තමයි.
ඒත් අපි හැමෝම එකමුතුව ශක්තිමත් උනොත් අපිට කරන්න බැරි දෙයක් නෑ.
ලක්ෂ තුනකට අධික පිරිසක් අපිට ඉන්නවා අපි 1000 ක් හරියට සංවිධානය උනොත් ආණ්ඩුව තීරණ වෙනස් කරයි..
අපගේ අයිතීන් දිනාගන්නා සටනට ජය වේවා.!!
2024 A/l සිසුන්ගේ සටනට ජය වේවා.!!
ධර්මය දේශපාලන අවශ්‍යතා වලට පාවිච්චි කරනවත් වගේ පේනවා
@@balangodakassapathero අනේ ස්වාමීන් වහන්ස 😭💔 අපිට ගොඩක් පීඩනය වැඩී මේ වෙලාවේ බේත් හිටම් බොනවා මමත් ....වැඩ නොකර හිටියා නෙවේ වැඩ කලා අන්තිමට පාඩම් ටික කරන්න විදිහක් නෑ කාලෙ මදී.....අනේ අපි වෙනුවෙන් ආයෙමත් වැඩම කරන්න ජනාධිපති කාර්‍යාලයට..😭💔 ඔබ වහන්සේ ට පින් සිද්ද වෙනව අපි දුප්පත් ලමයි..🥺
“Yako, don’t just think about your own needs; think about the future of everyone! Selfish cowards. Are there any real discussions happening with other governments? Give people the time they deserve.”
@@balangodakassapathero හාමුදුරුවනේ 😭 අනේ අපිට උදව් කරන්න හෙට පුළුවන් නම් අනේ පි වෙනුවෙන් වැඩම කරන්න ජනාධිපති හමුවෙන්න 😭💔 අනේ ලමයි ෆේල් වේවී මේම ගියොත් ලමයි 99%ක්ම කියන්නෙ කල් දාන්න කියලා අඩුම විබාගෙට මාසෙකට කලින්වත් පාඩම් ටික ඉවර කරන්න ඕනේ නේද ඉතිම් විබාගෙට සතියක් තියලා පාඩම් ටික ඉවර කරලා අයේ 12/13 පාඩම් වල මුල් ටික ආයෙමත් බලන්න ඕනේ අනේ හාමුදුරුවනේ 😭 අනේ අපි ගැන අනුකම්පා කරන්න අනේ අපිට ගොඩ එන්න වෙන මාර්ගයක් නෑ මේක හැර අනේ ඔබ වහන්සේ ට හැකිනම් ජනාධිපති තුමා..හෝ හමුවෙන්න .හරිනි මිස්ව හරි 😭💔😭💔😭💔 අනේ අපිට ලැබෙන්නේ ඔන කලෙ ඕනේ
AL සිසුන්ට සිදු වූ අසාධාරණය ගැන නොබියව කතා කරපු පින්වත් ස්වාමීන් වහන්සේ ට
සියලු සිසුන් වෙනුවෙන් උත්තමාචාර පුද කරමි
අපෙ ප්‍රදේශයේ පන්සල් 5 ක කඨින පින්කම් බොහොම හොදට තිබුනා (ගම්පහ දිස්ත්‍රික්කයේ)
මටනම් හිතෙන්නේ ඡන්දෙ නිසා ආගමට දහමට මුකුත් උනේ නෑ.. හාමුදුරුවනේ නිකන් සාම්ප්‍රදායික විවිධියට මේ අවස්ථාවේ ජාතිවාදය ඇති නොකර රට මේ වැටිලා ඉන්න තැනින් ගොඩ එන්න උදව් කරන්න..අනික අපි හොඳට ම දැක්කනේ මේතරම් කාලයක් සිල් රෙදි පෙරවන් රට කාපු හැටි.. ඒ උන දේ වලට වඩා මේ විධිය හොඳයි..
පින්වත් හාමුදුරුවනේ A/L දරුවන්ගෙ ප්‍රශ්නය වෙනුවෙන් හඩනගන ඔබ වහසේට පින්. දරුවොටික මානසිකව වැටිල. කෝමහරි ඒ ඉල්ලීම ඉටුවේවා තෙරුවන් සරනින්.
අපි වෙනුවෙන් කතා කරනවට හාමුදුවන්ට පින් , a/l විභාගය කියන්නෙ ශිෂ්‍යත්ව විබාගෙ වගෙ නෙමෙනෙ ලමයින්ගෙ 90% වකගෙ තමන් ඉස්සරහට කරන රැකියාව තිරනය කරන විබාගයක් . ගෙදර අම්මලා තාත්තල වයසයි , එයාල අමාරුවෙන් වැඩට යන්නෙ තමන්ගෙ දූ, පුතා හොදට ඉගෙන ගෙන හොද තැනකට එනකන් එයාල අමාරුවෙන් අල්ලන් ඉන්නවා. මෙව ඉතින් සල්ලි කාරයො දන් නැ. කියල වැදකුත් නැ උන්ට ඔව තෙරෙන් නැ. ළමයින්ට ලැබන්න ඕන කාලෙවත් දෙන් නැතුව විභාග තියන්න යනො, විභාග තියන්න විතරයි මුන්ට හදිස්සි ,වෙලාවට ප්‍රතිඵල එවන්න කිසි හදිස්සියක් නැ .ඇයි සල්ලි කාරයොන්ගෙ ළමයි රට යවල ඉවරයිනෙ , දැන් ඉතින් අනිත් උන්ට මොකක් උනත් අවුලක් නැ campus එකකට වෙලාවට ලමයි ගන් නැ ඒකට අවුරුදු එකහමාරක් ,දෙකක් ගෙදර ඉන්න ඕන. අනෙ මන්ද ඉතින් කාලකන්නි හැත්ත ගැන කියන්න වචන මදි😢
😢😢😢
ඇත්ත ශිෂ්‍යත්වෙට කතා කරපු උන් මේ ප්‍රශ්නේ ගැන කතා කරන්නේ නෑ හරි අසාධාරණයක්
AL අපට සිදුවන අසාධාරණය ට යුක්තියක් ඉටු කරන්න
අපේ ආගම වෙනුවෙන් පෙනී සිටින ඔබ වහන්සෙට මගේ හද පිරි namaskarya wewa dirgayusa lebewa සියලු දෙවියෝ රැක දේවා
🤣
ඉක්මනට අපට විසදුමක් දෙන්න අපේ ජීවිත එක්ක සෙල්ලම් කරන්න එපා
බලංගොඩ හාමුදුරුවනේ අපි මේ උතුම් සේවාව දිගටම කරගෙන යමු අපි ඉන්නව ඔබවහන්සේ වෙනුවෙන් 🙏
අමානුෂික ආන්ඩුවක් පාලකයන්
සහා ගහයි බෞද්ධයන්ගෙ සිත රිදෙව්වට
එවගේම
අහිංසක AL විභාග ලියන දරැවන්ට අසාධාරණයක් කරනවට
අපිට කවමදාවත් අමතක වෙන්නෙ නැහැ
ඒ බෞද්ධයෝ රටේ නැ දැන්. එහෙම හිටියනං කොහොමද මෙහෙම ඡන්ද වැටෙන්නේ...
දේශීයත්වය ආගම ඔළුවලින් හෝදලා තමයි වැඩේ පටන් ගතේ.
මාලිමාව 100% හොද නෑ තමයි. ඒත් වෙන දෙන්න ඉන්නේ සජිත් හරි නාමල් හරි. එහෙම බැලුවොත් මාලිමාවට විතරයි දෙන්න තිබ්බේ
මොන්ගල් නමට බෞද්ධයන්ගෙ නං මෝඩ හිත රිදෙයි. ගොඩක් අමානුෂිකයි වගේද, මීට කලින් තිබ්බ ආන්ඩු තමයි හොදම නේද.
බුදු දහමට අගවුරව්‍යය කරන කෙනෙක්ට කවදාහරි විපාක ලැබෙයි .ඒ භාග්‍යයවත් අරහත් සමිමා සමිබුදු රජාණන්වහන්සේට මාගේ උතුම් නමස්කාරය වෙිවා 🙏🙏🙏 .බුදු සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
තව ඉස්සරහට බොහෝ අමුතු දේවල් වෙයි හාමුදුරුවනේ. අපි බලාගෙන ඉඳිමු. තෙරුවන් සරණයි.
තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට අද දවසේ ආදිවාසි අයටත් අසාදාරණයක් උනා ඒ ඇත්තො හැමතැනකටම අර යන පොරව මේ පාර ගෙනියන්න දිලා නැහැ ඒ ඇතො චන්දේ ත් දලා නැහැ
ජීවිතේට දැකපු උද්දච්චම ආන්ඩුව....හරිනි කියන්නෙ හිතක් පපුවක් නැති කෙනෙක්
උද්දච්චකමට වඩා එයාලට මුල මතක නැ. එන්න කලින් හිටිය තත්වෙ
😢
අන්න උඹලගේ සීයා ඇට දෙක පුකේ ගහගෙන ඉන්න වා..
😆😆😆
කලිසම ගහගත්තා ගමන්මයි ඉන්නේ. අගමැති උනාම රටේ අනන්‍යතාව පෙන්නුම්ක ර න සාරියක් අදින්න එපායෑ
Exam එකට තව දවස් 10යි...කල් යනවා නම් දැන් කල් යවලා...ඒත් කල් යන්නෙ නෑ...මන් මේ පාර විභාගේ skip කරනවා...මොකද මගේ මානසික තත්වයත් එක්ක මේ පාර ලියන්න බෑ...ඒ තරම් මානසිකව වැටිලා ඉන්නේ අපේ හාමුදුරුවනේ...ඒ නිසා ඊලග පාර ලියන්න මන් තීරණයක් ගත්තා🙂
මේ වෙනකම් අපි වෙනුවෙන් කතා කරාට ඔබවහන්සේට පින්🙏🙏
aiyoo malli umbala wage un AL pass wela wadakuth na, kuburak kotagena indapan ban bari wada nokara
@@sanathprasannak497නෑ ඒම තෝ හිතනවා වගේ දෙයක් වෙන්නෑ...මන් මගේ අනාගතේ ගැන බලාගන්නම් තොට මේක අදාල නැත්නම් මේ කමෙන්ට් අස්සේ ඇවිත් ඇගිලි ගහලා නිකන් මිනිස්සුන්ගෙන් කුණු කතා අහගන්න එපා නාකියෝ...තෝ ගිහින් ලැට් හෝදපිය...එනව මෙතන මට හරි වැරැද්ද කියා දෙන්න...නාකියා🤣🤣
@sanathprasannak497 ඔයා කරන්නෙත් කුඹුරු කොටන එක නේද😂
😢😢😢😢😢😢😢
@@sanathprasannak497ඒ ලමයගෙ හිතේ තියෙන පීඩාව දන්නව ද ඔයා...😢
හාමුදුරුවනේ අන්තගාමී වෙන්න එපා, කටින පිංකම කිසිම අඩුවක් නොමැතිව කරා. ඔබ වහන්සේලා දුක් විදින ජනතාව ගෙන කිසිම කථාවක් සොයා බෙලිමක් නෑ. කණගාටුයි.
අනේ විභාගෙ කල් දාන්න අපිට අසාධාරණයක් කරන්න එපා 😢
පින්වත් ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන සියලු දේ සත්‍යයක් වන නිසා සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂාව වෙනුවෙන් සියලු පින්වත් බුද්ධිමත් නැණවතුනට නව පණක් ලැබී ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරශ්තිය සඳහා වහා වහා කටයුතු කරත්වා ❤ ඔබවහන්සේ ට සම්මා සම්බුදු සරණයි 🙏 සියලු දෙවි පිහිටයි 🙏🇱🇰💐
මේ කරගත් අකුසල කර්මය රටේ ජනාධිපති ට සහ මෙයට සම්බන්ධ සියලුම දෙනාහට අත්විඳීමට සිදුවීම අනිවාර්යයි.
ආන් අත්විදල ආසන 150 ට වැඩි පව් ඔයාල
AL අපට සිදුවන අසාධාරණය ට යුක්තියක් ඉටු කරන්න 😢😢😢😢😢අමානුෂික ආණ්ඩුවක් 😢😢😢😢
ශාසනය විනාශ කරන මේ රජය විනාශ වේවා!
Moka musalaya....anduwa winasha wenakota ratatath kelawenawa ballo...
@@Swiftrsrs වෙන ආන්ඩුවක් ගන්නෝ ඊටපසෙ උන් එලෝල
Anduwata ayusha adui . Kohakath .
ශාසනය විනාශ වෙන්නේ ශාසනය ඇතුලෙන්මයි
ඇත්ත . මේ ඊට හොදම උදාහරණයක්. @@pradeep20450292
මට නම් මෙ ජෙවිපි කියන උන් පෙන්නන්න බැ මුන් මෙ රට සුරපුරයක් කරනවා කිවුවට අනිවාර්යයෙන්ම සාරදර්ම නැනි ඉතා ලොකෙ තියන පහත්ම රට බවට පත් කරාව්
මේ රටේ විනාශ ය
කොච්චර දියුණු උනත් වැඩක් නෑ ගුණ ධර්ම නැත්තන් 😫 මට තවත් හිතාගන්න බැරි කොහොමද අධර්මය දින්නේ කියල 💔
@@tharangasampath4567 ඇත්ත
ගබ්සාව නීති ගත කිරිම...ගනික වුර්තිය නීතිගත කිරීම ...සමරිසි විවාහ නීතිගත කිරිම...ආගමික මුහුනුවර නැති කිරීම...ඒකාදිපති පාලනය වගේ දේවල් හොදට බලාගන්න පුලුවන් ඉස්සරහට
ගොඩක් අයට මේ වෙන්න යන විනාශය පේන් නෑ.
ඔව්. ලෝකෙ කොහෙද බං ගුණධර්ම අතින් ඉස්සරහට යන්නෙ දැන්..ආපස්සට මිසක..ඔන්න බලන් සමලිංගික ප්‍රජාවටත් අයිතිය දීලා බෞද්ධාගමට හිමි තැන අහක් කරල ඕකුන් කරන දේ ඉස්සරහට
හරිනි කියන්නෙ කිසි හිතක් පපුවක් නැති ගැහැනියක් , බලයට පත් වෙන්න කලින්, දරුවන්ගෙ මානසික පීඩනයක ,අද්‍යාපනය ගැන ලොකු කයිවාරු, ඒත් දැන් අපේ ප්‍රැශ්න ගනන් ගන්නෙ නැ ,කිසිම සංවේදී බවක් නෑ අපි ගැන💔
හරිනිට ලමයි නෑ නෙ බොල ලමයෙක්ගෙ හිතක් තේරෙන්න
අනිවාර්යයෙන් ,,,
මම දැක්කා එක වැඩසටහනක කියනවා,පාසල්වල ලිංගික ඉරියවු කියලා දෙන්න ඕන කියලා.අසහනේ
@@PriyaPriyangika මෙච්චර අසාධාරණයක් වෙලා තියෙනව පේන් නැ ලිංගික ගැටලු තමයි පෙන්නෙ පුදුම ගැනියෙක්...
@@kav9683 ඒකි ලෙස්බියන් ලු 😆
ස්වාමින්වහන්ස අද උතුම් ඉල් පොහොය දිනයයි. උතුම් පින්බර පොහොය දිනයක් වේවා!!! ඔබවහන්සේ අද සෑදැහැවත් උවසු උවැසියන් උදෙසා පුණ්‍යකක්‍රියාවල නිරතවේව් අපි සිතමු. දහමට අනුව සියළුම පුණ්‍ය කටයුතු කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා! පින්බර ඉල් පොහොය දිනයක් වේවා!!!
අපේ පන්සලේ කටින පිංකම අද සහ හෙට තියෙන්නේ. මැතිවරණය තිබුනා කියලා කිසිම ප්‍රශ්නයක් නැහැ. වෙනදා විදියටම කටින පින්කම සිදු කරනවා. දරුවන් වෙනුවෙන් ඔබවහන්සේ ඉදිරිපත්ව කටයුතු කිරීම සම්බන්ධයෙන් ඔබවහන්සේට පින්.
අපේ පන්සලේ සිල් දෙන්නෙත් නැහැ 😥
@@D.D.W-w7r
Attada? Mama oya ahuvamai.
@@lakminianuradhi1478 ow ada sil dunne naha. Eeye chande denna thibuneth pansale. E nisada danne naha. Hamuduruwo kalinma kiuwa upasaka aththo me para poyata gewal walama sil ganna kiyala
මන් අපේ අක්ක කෙනෙක්ට කිව්ව වෙන පන්සලක සිල් ගන්න යමු කියලා. ඒ අක්ක කිව්ව ලග පාත අනිත් ඒවත් එහෙම තමයි කියලා.. ඒ ගැන නම් දන්නේ නෑ. අපේ පන්සලේ දුන්නේ නැහැ
පන්ස්ලෙ චන්දෙ දාන්න තිබුනට ඡන්දය ගනන් කරන්නෙ නෑ නේ ඉතින් ඇයි අද සිල් ගන්න බැරි එකට නම් ඉතින් ජනාධිපති ට වැරදි කියලා වැඩක් නැ හාමුදුරුවෝ පක්ෂ පාට එක්ක බැදීම් ඇති කරගෙන වගෙ
අනාගාමිකයන්ට මොන පෝයද.....
Thank you very for speaking behalf of us.. please postpone the A/L exam
බොහොම පින් හාමුදුරුවනේ මේ විභාගයට මැදිහත් වෙන එක ගැන ❤
බොහොම ස්තුතියි ❤❤අපේ හාමුදුරුවනේ අපි වෙනුවෙන් කරන සේවයට❤❤
ඔය තාම ආරම්භය විතරයි ගහක පැලවෙන පිළිලයක් වගේ වෙයි
අනිවාර්යයෙන්ම මාලු මාමල ..සිංහල බෞද්ධ අනන්‍යතාවය විනාශ කිරිම එක පුතිපත්ති යක් 😢
තව ටික කාලයක් යද්දි හොදට තේරෙයි හැමෝටම😢
Anivaryen 😢
මාස 6 දෙන්නකෝ, හොඳ හොඳ සෙල්ලම් එනවා මග
@@Gihan111 හා මාස හයකින් දන්න හරිද කොහොමද කියලා 😂
ඔබ වහන්සේට පුලුවන්නම් අපේ නඩුව දවසට වැඩම කරන්න.ඒක අපිට ලොකු උදව්වක් වෙයි😢.
Ane ow
ඉතින් හාමුදුරුවනේ මීට මාසෙකට විතර කලින්නෙ ඔය දවස තීරණය කලේ ඔබ වහන්සේලා මීට කලින් ඉඳන් ඊට එරෙහිව කටයුතු කරන්න තිබ්බනෙ
ඇත්ත මෙිවගේ දවසක ඡන්දය තිබිම වැරදියි.බුදු ධහම සේල්ලමට ගත් කිසි කෙනෙකුට යහපතක් වෙලානමි නැහැ.
ඔබ වහන්සේට පුලුවන්නම් මාධ්‍ය සාකාච්චාවක් තියමුකෝ 🙏 මාසයක්නේ ඉල්ලන්නේ අපේ හාමුදුරුවනේ උපරිම උත්සාහ කරමු අපේ හාමුදුරුවනේ 😢🙏පීඩනය දරාගන්න බෑ අපේ හාමුදුරුවනේ දුප්පත් අපිටමයි ඔහොම කරන්නේ අපේ දෙමාව්පියෝ ගොඩාක් දුක් විදලා මේ උගන්නන්නේ දේපාරක් තුන්පාරක් කරන්න තරම් හයියක් නෑ අනේ අපේ හාමුදුරුවනේ කොහොම හරි මාසයක් කල් දාලා දෙන්න 🙏
😢😢😢😢😢😢😢
ෙමික. පටන් ගැනිම. පමනයි. හරිනි. ෙමිව. කරන බව මුලින්ම කිවිව. සමහර සවාමින් වහන් ෙස්ලා ෙග. උදවි ෙවන්. සමහර බෟද්ධ. යයි කියා ගන්නා ෙබාරැ කාර යින් ෙග. උදවි ෙවනි. නායක සවා මින් වහන් ෙස්ලා. ෙකා්
ඒලෙවල් කල් දැම්මේ නෑ කියන්නේ මුලු රටටම බලාගතහැකි මේ ජවිපාවුන්ගේ අමනුස්සකම
A/ L කල් දැම්මේ නෑ කියලා චන්දේ නොදුන්නේ අපි විතරයි සාමාන්‍ය මිනිස්සු චන්දේ දෙනවා මොකද එයාලට තවම අපිට වගේ ප්‍රශ්නයක් ආපු නැති නිසා
Al kiynne mahaloku exam ekk newe yko.ubl ohom idl camps gyth ewageth topita exam thma thyenne.hema awrddtma semester 2k.oya tution kryo kiynw wge mal parawl dge awidn ynw,degreey kare ellawa wage boru baila ne.gihin exam liypn.
@@unknownd.1032 A/L pass wenne nthuw kohmd yko campus ynne 😅
@@Virangadesini532 al fail un,exam ekak liynna beri stress gana un cmps awith wedak ne thama.wena plwn deyk krpn.wela madi kiynne ubl tikat witrk una deyk newene.hamotma un deyk nisa katwth asdrnyk wela ne.
ආගම රැකෙන්නත් රටක් තියෙන්න ඕනැ.ඉස්සර වෙලා රට රැකගෙන ඉන්න ඕන පැවතුන ආන්ඩු රටේ දේවල් විකුනද්දි ඒව වෙනුවෙන් කතා කෙරුවෙ නෑ බනක් කියාගෙන ඉන්න
අපිට සාධාරණ කාලය ලබා දෙන්න කියලා ඉල්ලන්නේ 😢😢😢😢😢
අපි වෙනුවෙන් කතා කරාට ගොඩක් පින් හාමුදුරුවෝ
අනේ හාමුදුරුවනේ ....මේක කල් දාලා දෙන්න උදව් කරන්න..අපිට මේ පීඩනය දරා ගන්න බෑ...පිං සිද්ධ වෙයි අපේ හාමුදුරුවනේ ..
අපේ පිංවන්ත ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා පිංවන්ත ස්වාමීන් වහන්ස සොබා දහම නියමිත දවස දිනය පැමිණි විගස ඹය කාටකාටත් දඩුවම් ලබාදෙනවාසත්තයි
බුදු දහමට අත තියපු උණ් යහතින් හිටියෙ නෑ අපේ හාමුදුරුවනේ දුකයි අපේ සිංහල අය ගැන 😪😪😪😪😪😪
අනුරයා ගොඩක් දුර යන්නේ නෑ
ඇත්ත හරිනි වගේ අය කරේ දාගත්තොත් ගොඩක් දුර යන්න බෑ...@@PadmiPadmi-m6g
@@PadmiPadmi-m6g මොකක්වත් බුදුදහමට කරලත් නෑ.ශාසනේ විනාශ කරාලු.අපේ පැත්තේ කටින පිංකමත් කෙරෙනවා.මෙයාගෙ මේ කතා හොදයි ජාතිවාදය අවුස්සන්න
දුකට කියන කතා.සිවුරු හොරෙක්.
අනේ හාමුදුරුවනේ කොහොම හරි ඒලෙවල් කල් දාලා දෙන්න...ඔබ වහන්සේට ගොඩක් පින් ලැබෙයි...අනේ අපිට උදව් කරන්න...😢
මෙයා එච්චර වැඩ්ඩෙක් කියල හිතං ඉන්න ඔයා පව්.
දැන් සැප ඇති .මාලිමාවට පිස්සු හැදිච්ච උන්ට..
මෝඩ ජනතාව 😡
තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේට 🙏🙏🙏
මැතිවරණ වැඩ වලට යොදාගක්තු පන්සල්වල එහෙම කරන්න බෑනෙ
මේ ආණ්ඩුව නොදකින් බුද්දෝත්පාද කාලයක වටිනාකම දන්නෙ නෑ.ලමයින්ගේ වටිනාකම දන්නෙත් නෑ
අනිවාර්යයෙන් ම...
මම අහන්නෙ උඹල.චන්දෙ දුන්නෙම නැද්ද කියල.මුංට?හරිනි කිව්ව.එක තැනක කෝ මරණෙන් පස්සෙ ඔය තියෙනව කියන නිවනක් ආධ්‍යාත්මයක් කොහෙද තියෙන්නෙ බොරුනෙ ඒවා බොරුනෙ කියල... ඕවගෙ ගොබ්බ කතාවල් කියාගෙන එනකොට වත් තේරෙන්න ඕනෙ ඔලුවෙ කුරුවල්කම. ගැහුවෙ නැත්නම් කමක් නෑ ඒත් මම.දන්නව මේ අඬන සේරම ඔය අනුරයට චන්දෙ දීපු එවුන්
Al exam eka කල් දාලා අපිට අපේ සදාරණය ඉටු කරලා දෙන්න 🙏😢
අනේ ස්වාමීන් වහන්ස උසස්පෙල සම්බන්ධව නොබියව කතා කිරීමට ස්තූති..කොහොම හරි මේක කල් දාලා දෙන්න..දැන් නන් එපන්වෙල තියෙන්නේ ඔක්කොම
ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏❤️
අනෙ හාමුදුරුවනේ ඔය J V P කාරයන ගෙ හැටි තෙරුවන් සරණයි
අපේ ගමේ පන්සල් වල තිබ්බා . පෙරහැර පොහොය එනකම් ඡන්දේ එනකම් බලන් ඉදියේ නැහැ නහායෙන් අඩන්න . අපි පෙරහැරත් කරා ලස්සනට ඡන්දෙත් දුන්නා සිල් ගන්නත් අපේ ගෙදර අය ගියා .ගොඩක් සිල් භවතුන් වෙනදා වගෙම පන්සලේ ඉදියා අනුර කිසි දෙයක් නතර කරේ නැහැ . ඒ දවස් තොරගත්තු පන්සල් වල වැඩ නොකෙරෙන්න ඇති . කඨින පෙරහැර කියන්නෙත් අද කාලේ සල්ලි සුරන් කන එක්තරා මාකට් එකක් boruwata අනුරට අලුත් පක්ෂයට දොස් නගන්න එපා. අපේ පන්සල් වලත් ඉන්නේ හාමුදුරැ වරැ ඒ අය ගමේ අයවත් ලං කරන් ලසසනට වැඩේ කරේ කාටත් දොසක් නැහැ ඇගිලි දික් කිරිම් නැහැ පහාර ගහාන්න බලන් ඉන්න අය පහාර ගහානවා හොදට මම හිතුවේ නැ අනුර එක්ක මේ තරම් මොකද තරහා කියලා . අනික පොහොයට දා ගත්තේ නැ ඡන්දය අපේ දිස්ත්‍රික්කයේ හැම පන්සලකම ඒ වැඩ හරියට උනා නතර උනේ නැහැ
බොහොම පින් ඔබ වහන්සේට 🙏🥹🥹
උන් නිර්ආගමික අයනේ hamuduruvane oba වහන්සේට පින්
පල හුත්තෝ යන්න
මිනිසුන්ට අවශ්‍යත් ඒකනම්.. හාමුදුරුවනේ පිනක් දහමක් කරගෙන පාඩුවේ ඉන්න
පන්සල් චන්දය දෙන ස්ථාන බවට යොදාගන්නවට විරුද්ධව භික්ෂුන් වහන්සේ ට තීරණ ගත හැකියි. නැකත් වලට වැඩ කිරීම බුදු දහමට නො ගැලපෙන්නක් වුවත් නැකත් බලන භික්ෂුන් ට එරෙහිව ඔබ වහන්සේලා නිහඩයි. පන්සල් ගොඩක් බෞද්ධයින් ගොනාට අන්දනව. ඔබවහන්සේලා නිහඩයි. වැටත් නියරත් ගොයම් කානම් කාට කියමුද ඒ අමාරුව. 🤔
මම මුල් ඉදලම මේ ජෙවිපේ ආණ්ඩුවට අකමැති. තව ඉස්සරහට පෙනෙයි රගේ එතකොට ගොඩක් රටට රටේ ජනතාවට වෙන්න තියෙන ව්‍යසනය වෙලා ඉවරයි. 🙏
මොකද්ද දැන් වෙලා තියෙන්නේ අනේ
Essara. Ta. Bala. Gena. Enna. Budu. Dahama. Ganan. Ganne. Nati. Ayata. Goda. Kalak. Na 😅
කාටද කැමති අප්පච්චිද සීයද 😂😂
ඇයි උබ නින්දේ ද හිට් යේ..😮@@AyeshaAyesha-pc9jk
@@deheminethsarani8790උබලගෙ පුංචි අම්මගෙ මිනිහට 🐂🐂🐂
අපේ හාමුදුරුවනේ දැන් අලුත් මාතෘකාවක් යටතේ ඔබ වහන්සේගේ TH-cam ප්‍රචාරක කටයුතු ගැන හිතමු, දැන් NPP විවේචන වලින් ප්‍රචාරක කටයුතු කරගන්න එක වැඩකට නැති වෙයි, අලුත් ජනප්‍රිය මාතෘකාවක් හොයමු අපේ හාමුදුරුවනේ ... තෙරුවන් සරණයි!
අනේ හාමුදුරුවනේ 😭 දැන්නම් අමාරුයි ගොඩක් මේක දරාගන්න පීඩනය ගොඩක් ස්ට්‍රෙස් 😢 😭 අනෙ අපිට බෑ දැම් ඉවසන්න මේ මිනිස්සු ට ඇයි දුක තේරෙන්නෙ නැත්තෙ ..😭😭😭😭😭😭😭😭😭 අනේ ජනවාරි වලට විබාගය කල් දාන්න කියන්න ආයෙමත් හාමුදුරුවනේ වැඩම කරන්න ජනාධිපති කාර්‍යාලයට හරි...😭💔😭💔😭💔😭💔😭💔😭💔😭💔😭💔😭
ජවිපාවුන්ගේ හැටි තමයි හාමුදුරුවනේ.මොනා උනත් කලින් තිබුන ආණ්ඩු මිනිස්සු කියන දේ ඇහුවා කොච්චර හොරකන් කරත්.මුන් මේ යන විදිහට නම් අනේ මන්දා
ලෝකේ දේ අත ඇරලා ඇයි මෙහෙම හැසිරිම් ස්වාමින්වහන්ස . 😢 අනික අපේ පින්කම් එහෙම අඩුවක් නොවි හරියටම ඉශ්ට සිද්ධ
උනා . මොකද ගාල්ලේ කඨිනේ තිබුනේ ගාල්ලේ මිසක් කෑගල්ලේ නෙවෙයි . ජන්දේ දාලා එහේ මෙහේ දුවන්න . මයිත්‍රිය කෝ . කලිනුත් මේ විදියටම හිටියා ස්වාමින්වහන්සේ නමක් කිරුලපනේ දම්මවිජය කියලා . බොහොම සිල්වත්ව හිටියා audience එක මේ අවකාශය ඇතුලේ හදා ගත්තා විතරයි ඔලුව විකාර උනා . සිහියක් නැති උනා. මයිත්‍රිය වෙනුවට වයිරය ආගම්වාදය ජාතිවාදය ඇවිස්සුවා . එහෙම එපා ස්වාමින්වහන්ස . දර්මයෙන්ම රැකෙන්න නම් දර්මය රැක ගන්ට නම් මිනිස්සුව කුලප්පු කරවන එක නතර කරන්න
මහන වෙයන් බන් පව් නොදී.
ජාතියට...ආගමට...මුල් තැන නොදුන් රජෙක්...අවාසනාවේ ආරම්භය...😢😢😢අසුරයන් රජ උනාම ඔහොම තමයි ..
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ
මැතිවරණය කියල අපේ පැතිවල පන්සල් නම් වසා දමා නැත. ඒ කටයුතු වෙනද වගේම වෙනවා.
නැති ප්‍රශ්නයක්නෙ මේක එතකොට.
හාමුදුරුවන් සෝවාන් වෙන්න උත්සාහයක් ගත්තොත් නේද හොඳ .
E unata pohoya vada satahan TV eke yanne naha.
Godak aya Darma Deshana valata savan denne rupavahiniyen .
Gedara asaneepa aya inna nisa mamath ehemai.
@@lakminianuradhi1478 බෞද්ධ නාලිකා කීයක් නම් තියෙනවද ? රේඩියෝ චැනල් වුනත්.
මේ TH-cam එන්න දැනුම තියෙන ඔබට You Tube එකෙන්ම කොච්චර බණ දාලා දීලා අහන්න සලස්වන්න පුලුවන්ද.
ආගමික ස්තාන වල ඒ වතාවත් ඒ විදියටම වෙනවා. හරිම සාමකාමි පාරවල් වුනත්. දළදා මාලිගාවෙ උනත් කොයිතරම් සෙනගක්ද.
පෝය මාර්කටින් ඉවරයි වගෙ චැනල්වල
@@harshanirajapaksha9284
Harima hina.
අපේ හාමුදුරුවනේ මුං එන්නෙ ඇමරිකන් එක්ක, කතොලික පරයො අරං,,උංට ඕන බෞද්ධයට කෙලවන්න, 😢
Wela ewarai eka..kadinal mongalayath waga kiyanna oni mewata
තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස බුද්දස්‍රාවක ලෙස සිව්‍රර දරා ස්ටින බොහෝ දෙනෙක් මාක්ස් සරන ගිය බවක් අපි දුටුවා පසුගිය දිනවලදි. මේ අසාමාන්‍ය සිදුවීම්ගෑ ඔබවහන්සේ දරන උත්සාහය පැසසිය යුතුයි.
ඔබවහන්සේට ශක්තිය දිරිය ලැබේවා.
අනේ හාමුදුරුවනේ අපිට පිහිට වෙන්න මේ වෙලාවේ 😢😔
අපිනම් ඡන්දෙත් දැම්මා...කඨින පිංකනුත් කරා...පොහොයට පන්සලුත් ගියා
A/l සිසුන්ට වෙලා තියෙන්නෙ ලොකුම අසාධාරණයක් ..මේ ආන්ඩුව වෙනසක් නැ අනිත් අය වගෙමතමයි තමන් ගැන විතර යි හිතන්නෙ
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ .
Me wage elaharakta awadanna epaa. Muta pin bath kelalaa pissu wetila inne... heta anidda wenakota geniyek ara oenala yayi....
@@upulabandara9045 මෙ මොන ජාතියෙ එකෙක්ද
@@upulabandara9045 උබේ ගෑනි තම්‍යි එක්කන් එන්නෙ රාජාන්ගනේ හාඅමුදුරුවො
🐃🐃🐃🐂🐂🐂🐂🐂🐂
නිධන් හොරා කනකොට ඔබවහන්සේලා කොහේද උන්නේ. ඒ දේවල් සොයා බලන්න රටට අනාවර්නය කරන්න .මමත් බුද්ධාගම ඔය බුද්ධ චීවරයට අපි ගරුකරනවා . මේ රටේ කොච්චර වැඩ තියෙනවා ද කරන්න මේ රට ගොඩගන්න .ඒ දේ වලට දායක වන්න මෙන් මන් ඔබවහන්සේට ඉල්ලීම ක් කරනව තෙරුවන්සරනයි.
ඒකට තමයි මේ ආණ්ඩුව පත් කරගත්තේ. ඒ කාලේ සිද්ධවුන හොරකම් අල්ලන්න.Petrol වලින් ගහන කොමිස් අඩු කරලා petrol ගනන් අඩු කර වගේ, අධ්‍යාපනයට 6% වෙන් කරනවා කිවුව කතාව වගේ, බලමු හොරකම් වලට මොකක් කරයිද කියලා
@@darksoul-n2m 138 පෙට්‍රොල් 😂
Eeeka atta කොහෙද saadu හිටියෙ
ඇයි තොපිට මෙතන මග හැරෙන කාරණා පේන්නෙ නැත්තෙ?
👍👍👍
😢😢😢කතා කරලා වැඩක් නෑ අපේ හාමුදුරුවනේ බුදුසරණයි
අන්තිම වෙනකන් අපිත් එක්කල ඉන්න හාමුදුරුවන,😢
හෙට උතුම් පෝය දවසේ ලක්ෂ ගානකට සිල් ගන්න නෑ.
මොන අපරාධයක්ද
ඒව ට විපාක අනිවාර්යයෙන් ම ලැබෙයි ...😢
පන්සල් වහලද😂
ඇයි සිල්ගන්න බැරි හාමුදුරුවෝ චන්දෙ අහනවද😂😂😄😄
ඇයි ඒ බැරි
ඇයි ජනාධිපති සිල් ගන්න තහනම් කරලද 😂 පව් අනෙ ඔයා
A,L වලට කරපු අසාධාරණය නමි හරිම කැතයි හරිනි.😡😡😡😡😡😡😡😡😡😡😡😡😡😡
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කව්‍රරුහරි බුදුදහමට එරෙහි වෙනවනම් ඒකට ස්වභාවයෙන් දන්ඩුවන් දෙය්.
අනෙ හාමුදුරුවනේ කොහොමහරි උසස් පෙළ විභාගය කල් දාලා දෙන්න.අපට ලැබිය යුතු කාලය ලබා දෙන්න.මෙක අපිට ලොකු පීඩනයක් 😢
කාලේන් කාලෙට එක එක අයට කඩේ යන අය මතුවෙනවා මෙයත් එ වගේ එක්කෙනෙක් තමයි...අපි බලමු මොකද වෙන්නේ කියලා..😂😂😂😂😂😂😂😂😂
ඔබ වහන්සේට බොහොම පිං 🙏🙏🙏
මට කොහොමත් මගෙ ධර්මය 01
ජාතිය 02
කවුරු මොනා කිවුවත් ජාතිය රැකුණෙම බුදුදහම ලක්දිව තුළ පැවතීම නිසා🙂
අනුර ඔයාවත් මේක කරන්න පිස්සොන්ට නටන්න දෙන්නැතුව
අනුරත් අනිත් නායකයො වගේ නේද ..කිසිම වෙනසක් නැ ...මේ ලන්කාව කවදා දියුනු වෙයිද ..අනෙ පවු මිනිසු 😪💔💔💔💔
ඔබවහන්සේට පින් අපිට උදව් කරනවට.. අපි හරිම අසරණයි.මේ පීඩනය ඇත්තටම දරාගන්න බෑ!😭 අපි ඉල්ලන්නෙ අනිත් A/L batches වලටත් ලැබුණු, අපිටත් ලැබිය යුතු සාධාරණ කාලය විතරයි. ඇයි අපිට මෙහෙම කරන්නෙ?! ඔයාලා ඇත්තටම මිනිස්සු ද?
අපි ඔබ වහන්සේ සමග ඉන්නවා..
තව දවස් 10යි තියෙන්නෙ වෙනසක් උනොත් හොදයි 🥺
මේ වගේද පෙර රජයන් කාලයෙ මොනතරම් වැරදි උනාද ඇයි රට ප්‍රපාතයට යනකන් බලාගෙන හිටියේ, අපි අද කටින කරනවා
ළමයි telegram group එකෙ තියන විදියට කරමු හැමෝම..හැමෝම ලියුම යවමු
#pleasepostpone2024al
හමුදරැවනේ අපිත් හොද බෙෘද්ධයො තමයි ..අපිදන්නසහ අපේ ගමෙිත් හොඳට සහ උත්සවත් ශිුයෙන් කටින පිංකම ලස්සනට කලා මෙි මස 15 වෙනි පොයට කලියෙන් අප දන්න ලංකාවෙි පන්සල් වල කටින පිංකමි ඉවරයක් කෙරැවා හමු දරැවනේ පොය වෙනකන්ම ඉන්න ඔනේද කටින පිංකම කරන්න..සිල් ගන්න උපාසික උපාසිකාවො ඡන්දය තිබිබත් නැතත් පොයට සිල් සමාදන්වෙනවා....
Nee bola booruwo; Chandeta passe dawase sil ganne kihomada? Pansal walath chanda weda 14. Ape demawpiyanta sil ganna thenak nee...Booruwata meeka theeren nee
සිල් සමාදන් වෙන්න පෝයට පංසල් ඔක්කොගෙම සිල් වැඩ සටහන් නැ...නොදන්න කෙහෙල්මල් කතා නොකර ඉන්න..රෙදි හොදනඑක නවත්වන්න.ගමේ පංසලටම සිල් ගන්න නොයන අය ඉන්නවා...අපිත් ඇතුලුව..මොකද ඇතැම පංසල් වල සීල වැඩසටහන් හරි විදියට සිද්ධ වෙන්නේ නැ..ඒ නිසා හොදය් ක්යලා හිතෙන තැනක ඒ ඒ අය නිදහසේ ධර්මයේ හැසිරුනා .හෙට ඒකත් නැ...අධර්මිෂ්ඨ පාලකකයෙක් නිසා....මේ වගේ පාලකයෝ කවදාවත් මේ රටේ යලි පහල නොවේවා....
Maksvadi chinthana thama ubalage patta patta ohoma yamu ....
@@insight987අපේ පන්සලටවරෙන්
@@insight987 සිලය රැකීම ඔබතුමී හරියටම කරනවා නම් හරියට සිල් දෙන්නෙ නෑ කියන්නෙ මොකක්ද. එතනත් කුල , පන්ති භේදයනෙ. සිල් ගන්නම අය යනවා.
ඉදිරියට තේරෙයි ලොකු හාමුදුරුගොල්ලො කොහිද පලිගැනීම වපුරන ජනතාව ක් ඇතිකරන්න ඵපා ඔඛ වහන්සේ ට 🙏🙏
දැං සිංහල බෞද්ධයො නෑ, ඉන්නෙ සිංහල විතරයි, තව ටික කාලෙකින් ඒකත් නෑ
මේ හාමුදුරුවෝ npp එකට බනින අයට react කරනවා.මේ වගේ හාමුදුරුගොල්ලෝ තමයි ආගම ජාතිය ගගා රටේ සමගිය නැති කරන්නේ.
සහතික ඇත්ත 🙏🙏🙏🙏
අපේ හාමුදුරුවනේ, තැපැල් චන්ද ප්‍රතිපල දෙකක් දැක්කා. මුන්ව හදන්න බෑ, ටික කාලයක් ඔහොම නටන්න ඉඩ දෙන්න. මාලිමාවට චන්දේ දීපු එකෙක් හොයාගන්න බැරි දවසක් එයි. ඔබවහන්සේගේ යහපත් ක්‍රියාවන් දිගටම කරන්න 🙏🙏
Dan Moko kiyanne sahodaraya😮😮😮
Ow tika kaalayak balan inna sahodaraya..edata oyath malimawat chande deyi❤😂
අවුරුදු ගාණක් සුපිරියටම කරපු නිසා තමා බං ලංකාව බංකොලොත් උනේ,ඔයා හරි,මිනිස්සු රනිල්ට සජිත්ට චන්දය නොදුන්නේ මෝඩ කමට තමා 😂💔
Y@@johnfiber1755
අන්තරෙ අය එයාලගෙ ප්‍රශ්න විතරයි කතා කරන්නෙ අපෙ එවුන් උන්ගෙ උද්ගොෂණ වලට දිව්වට උන් එන්නේ නැ අපෙ එවට කතා කරන්න
බොහොම පින් හාමුදුරුවනෙ අපි වෙනුවෙන් කතාකරනවට
හාමුදුරුවනේ අපි පෝලිමේ ඉදලා ඡන්ද දුන්නෙ හැමදේම කැප කරලා අපිට සාධාරණය කරන්නැත්තම් වැඩක් නෑ..
මොළයක් නැතුව රැල්ලට චන්දෙ දීපු උඹලට ඔහොම වෙලා මදි. මාලිමාවො පේන්න බැරි අපිත් ගැහුව ඕකුන්ට කතිරෙ මේ පාර. හේතුව තමා.උන්ට බෑ කියල පේන්න ඕනෙ. අනික්.හේතුව තොපි වගෙ 56% ට තව තේරෙන්න ඕනෙ..ඔය මදි...
දැන් මිනිස්සු හැසිරෙන්නෙත් ආගමක් දහමක් ඕන්නැති විදිහටනි ඉස්සරහට හැමොටම විඳවන්න වෙනවා මෙවට බලන් ඉන්න මොකද කොච්චර කෙල උනත් ලංකාවේ උන්ට කිසිම දෙයක් තේරුම් ගන්න බැ
අපේ විභහගය කල් දාන්න කියන්න හාමුදුරුවනේ🙏 😔
සිල්වල ගන්න දෙයක් නෑ හිමියනි රකින ශීලයක් නොවෙද තියෙන්නෙ කාටවත් කරදරයක් නෑ සිල් ගන්න පින් දහම් කරන්න පුලුවන් අපේ ගමේ සේරම හෙට සිල් ගන්නව තෙරුවන් සරණයි
බලපං හෙට ගයි බබ්බ,,ගෝත කපයා,,😂😂😂
ඒකනෙ පංසල් වහලා නෑ නෙ