100 Yen shop in Japan - ජපානයේ 100 කඩේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • 👉ජපානයට අලුතෙන එන අයට තමන්ගේ මූලික අවශ්‍යතා ටික මිලට ගන්න ඉතාමත්ම ලාබදායි තැනක් තමයි 100 කඩේ කියලා කියන්නේ.. මේකට හයකුයෙන් ශොප් කියලා තමයි කියන්නේ. 100 කඩ කරන ආයතන තමයි Daiso, Seria, Watts, Can do කියලා කියන්නේ.. මම ගියේ Daiso හයකුයෙන් ශොප් එකට…
    👉100 කඩේ තියෙන භාන්ඩයක් අපිට යෙන් 100 + tax =110¥ වගේ මුදලකට ගන්න පුලුවන් ඒ කියන්නේ කෑල්ලක් රුපියල් 150-170 වගේ මුදලක් තමයි වෙන්නේ.
    👉මොකද සමහර දේවල් අපිට මේ 100 කඩෙන් ලංකාවේ මුදලට සමානව හෝ ඊටත් වඩා අඩුවට මිලදී ගන්න පුලුවන් ඒක නිසා අපිට ඒ දේවල් ලංකාවේන් ගේන්නේ නැතුව ඒ බර වෙනුවට අපිට අවශ්‍ය ආහාර ද්‍රවය තුනපහ මිරිස් ගේන්න පුලුවන්.
    👉 මම මේ 100 කඩේ ගැන වීඩියෝ එකක් කලා පහල තියෙන ලින්ක් එකෙන් ඔයාලට ඒ විඩියෝ එකත් බලන්න පුලුවන්. මට ඔනා උනේ ලංකාවේ ඉදලා ජපානෙට එන කෙනෙක් මොනවද ගේන්න ඔනා ගේන්න ඕනේ නැත්තේ කියලා පැහැදිලි කරලා දෙන්න.
    👉100 කඩෙන් විශාල පරාසයක බඩු අපිට මිලදී ගන්න පුලුවන් ඒ ගොඩාක් දේවල් පුලුවන් උපරිමය්‍න් මම විස්තර කරලා තියෙනවා.. ඒ වගේම made in sri lanka බඩුත් 100 කඩේ තියෙනවා..
    බලන්නකෝ කොහොමද විඩියෝ එක කියලා ….
    100 yen shops (100円ショップ, Hyaku En Shoppu or 百均, Hyakkin) are a type of discount store that sell a wide range of products for 100 yen plus consumption tax. This corresponds roughly to one US dollar, making these shops a great source for travelers and residents on a budget.
    SUBSCRIBE JAPAN PANTHIYA
    / @japanpanthiya
    More lessons
    Joined us our Facebook page
    www.facebook.c...
    Minna no Nihongo book - මින්නා නො නිහොන්ගො පාඩම් මාලාව
    • Minna no Nihongo Lesso...
    Kanji - කන්ජි පාඩම් මාලාව
    • කන්ජි-Kanji-Lesson 1-K...
    ජපානයේ Travel videos බැලීමට පහල ඇති ලින්ක් එකෙන් Isuru in Japan යුටියුබ් චැනලය සමගත් එකතුවෙන්න
    / @isuruinjapan
    මාව follow කරන්න Instagram
    isuru withanage
    If you enjoyed the video hit the LIKE button, COMMENT and SUBSCRIBE for more content like this.
    ඔබගේ අදහස පහලින් Comment කරන්න. මෙවැනිම තවත් අධ‍යාපනික video සදහා Subscribe කරන්න.
    මෙම ජපන් පන්තිය යුටියුබ් නාලිකාව මගින් ජපන් භාෂාවට ඉතා අත්‍යාවශය හිරගනා,කතගනා,කන්ජි සහ මින්නො නො නිහොන්ගො පොත උපකාර කරගනිමින් ව්‍යාකරන රටා සාකච්ඡා කරන අතර ජපානයට වීසා අයදුම් කිරීම, ජපන් කෑම වර්ග, ජපානය් ලස්සන ස්ථාන පිලිබදවත් ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තු වෙමි

ความคิดเห็น • 57

  • @asankaprasad6660
    @asankaprasad6660 3 ปีที่แล้ว +6

    ඔක්කොටම වඩා හිත ගියේ කැෂියර් එකේ හිටපු කෙල්ලට මාරම ආචාරශීලි මිනිස්සුනේ එකට අපේ ඒවායේ සතොස ට ගියත් ෆූඩ් සිටි ගියත්...... කවුරු උනත් දකිනවනේ..... උන් නම් මාරයි

  • @rathnayaka7675
    @rathnayaka7675 4 ปีที่แล้ว +11

    A/L පාඩම් ඔ්න අය මෙකට like එකක් දාන්න

  • @user-pc8nu5ol2c
    @user-pc8nu5ol2c ปีที่แล้ว +1

    හැබැයි සිරාවටම මන් හිතුවෙ සෙන්සෙ පට්ට උස මහත ඩයල් එකක් කියල❤.... අරිගතෝ......සෙන්සෙ... කොහොමහරි ජපන් එනවා අපිත් සෙන්සෙ මේ විදියටම අපිට උදව් කරන්න.ගොඩාක් පින් සෙන්සෙට

  • @imashaamandi9580
    @imashaamandi9580 2 ปีที่แล้ว

    අහම්බෙන් හම්බුන චැනල් එකක්,, මාරම වටිනවා මම ජපන් කරන කෙනෙක් නිසා,,ස්කූල් එකෙ ඉගෙනගෙන අයේම ඇවිත් මෙකෙනනුත් බලන්වා පාඩම්,,තැන්කූයූ අය්යේ ❤🙏,,,,

  • @Sew372
    @Sew372 2 ปีที่แล้ว

    Thanks..godak watinawa me video eka

  • @sameerakumarasameera4576
    @sameerakumarasameera4576 ปีที่แล้ว

    ඔබතුමාට ගොඩක් ස්තුතියි

  • @solomermaid693
    @solomermaid693 3 ปีที่แล้ว

    Thnks aiyh gdak prayojanawth me vdo eka 👍

  • @thanuridhananja3641
    @thanuridhananja3641 2 ปีที่แล้ว +1

    Airport ekta giyma khmd dewal krnna ona kiyla video ekak krnna puluwan da ? どうもありがとうございます。

  • @mano4733
    @mano4733 3 ปีที่แล้ว +1

    අයියෙ working visa එකක් අරන් අවුරුදු පහකට Japan එන්න ඉන්නෙ මම.අඳුරන කෙනෙක් ඉන්නවා Japan වල.එයා වැඩ කරන company එකටම මාව දාලා දෙන්නම් කිව්වා.ඉන්න කාලය අනුව ticket එකේ මිල වැඩිද අයියෙ...??සාමාන්‍යයෙන් අවුරුදු පහකට working visa එකක් ගන්න කීයක් විතර යනවද.....?? Plz reply

  • @hashananuruddha8777
    @hashananuruddha8777 3 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි

  • @HuaweiY-pz9xs
    @HuaweiY-pz9xs ปีที่แล้ว

    Mama inne Cyprus oya wage thami super markets basawa vitharai venas

  • @shashinibandara2076
    @shashinibandara2076 ปีที่แล้ว +1

    Me kade kohed thiynne

  • @dinuvigihansa1996
    @dinuvigihansa1996 หลายเดือนก่อน

    💗

  • @hasansamarasingha132
    @hasansamarasingha132 3 ปีที่แล้ว +2

    අද තමයි සෙන්සෙව හරියට දැක්කෙ ඔය දෙන්නට සතුටින් ඉන්න ලැබෙන්න කියලා සුබ පතනවා 💖 අරිගතො ගොසයි මස්🙏

  • @thanuridhananja3641
    @thanuridhananja3641 2 ปีที่แล้ว

    Niyamai aiye

  • @hungrychala7334
    @hungrychala7334 ปีที่แล้ว

    Card ekenda owa gatthama gewanne nattam cash walinda

  • @sameeraH-c3u
    @sameeraH-c3u 20 วันที่ผ่านมา

    තොග ගන්න පුළුවන් තැන් තියෙනවාද

  • @sureshneranjan2395
    @sureshneranjan2395 3 ปีที่แล้ว +1

    City eka mokakda oya inna

  • @senaniweerasingha.
    @senaniweerasingha. ปีที่แล้ว

    ඉගෙන ගන්න ගන්න දෙවල් තියන තැනක වීඩියෝ එකක් කරන්නකො

  • @user-mf4sv8qi6h
    @user-mf4sv8qi6h 4 ปีที่แล้ว +3

    ඔය රටේ සල්ලි ගැන විස්තර කරන්නකො

  • @rasikahemantha2897
    @rasikahemantha2897 3 ปีที่แล้ว +2

    ලංකාවේ ගූ චයිනා බඩු වලට වඩා ජපානයේ හොඳ බඩු ගනන් අඩුයිනේ

  • @maleeshanethmini7240
    @maleeshanethmini7240 ปีที่แล้ว

    ありがと ごさいます

  • @swrnakarunarathne1313
    @swrnakarunarathne1313 3 ปีที่แล้ว

    Japan walls student kenek widihata apita yanawata apita keeyak wiyadan wenawada usiwersiti walata ehema

  • @isuupeksha684
    @isuupeksha684 2 ปีที่แล้ว

    Lankawe idan japan inna kenekta thaggak oder karanne kohomada?

  • @rathnayaka7675
    @rathnayaka7675 4 ปีที่แล้ว +1

    A/L ජපන් පාඩනුත් කරන්ඩක‌ො sensei

  • @gamemakerstudio9722
    @gamemakerstudio9722 2 ปีที่แล้ว

    ane aiye apartment ekaka video ekak dannako

  • @isharamax139
    @isharamax139 3 ปีที่แล้ว

    Ayye me kadawal wala cocktail shaker tiyenawada?

  • @prebathsanjeewa3935
    @prebathsanjeewa3935 3 ปีที่แล้ว

    මෙ වගේ තව විඩියො දාන්න

  • @mpgyasasruvishan4389
    @mpgyasasruvishan4389 3 ปีที่แล้ว

    ගොඩක් අඩුවට පලතුරු වර්ග එළවළු වර්ග ගන්න පුළුවන් කොහෙන්ද ??

  • @h.a.d.umangalakmini49
    @h.a.d.umangalakmini49 ปีที่แล้ว

    මාස 6ක් ජැපැන් ඉඳලා ආවේ ආයේ යන්න උත්සාහ කරනවා

  • @thamodibandara2305
    @thamodibandara2305 2 ปีที่แล้ว

    අනේ අයියේ ඔය කඩේ ජපානේ කොහෙද තියෙන්නේ

  • @radhikadeepani8335
    @radhikadeepani8335 2 ปีที่แล้ว

    මේ කඩේ තියෙන්නෙ chiba හරියෙ ද ?

  • @vimukarunarathna8682
    @vimukarunarathna8682 ปีที่แล้ว

    😍😍😍

  • @nakilavlog8359
    @nakilavlog8359 2 ปีที่แล้ว

    Meka koheda thiynne Japan wala

  • @priyanganinilushika7022
    @priyanganinilushika7022 3 ปีที่แล้ว

    👍👍

  • @nimeshaherath573
    @nimeshaherath573 2 ปีที่แล้ว

    මී පැණි original ewad?

  • @h.myashodha8148
    @h.myashodha8148 3 ปีที่แล้ว

    Me wage shop japan wala hema thenama thiyanawada

  • @nethushamadanayaka3415
    @nethushamadanayaka3415 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️

  • @user-mf4sv8qi6h
    @user-mf4sv8qi6h 4 ปีที่แล้ว

    ඔයා ඉන්න තැන වීඩියෝ එකක් ගේන්නකෝ

  • @sewminiranathunge3884
    @sewminiranathunge3884 2 ปีที่แล้ว

    me tokyo wala shop ekkde

  • @sahan2755
    @sahan2755 3 ปีที่แล้ว +1

    ජපානෙ හැම තැනම ඔය වගේ කඩ තියනවද

  • @senanayakabandula1759
    @senanayakabandula1759 3 ปีที่แล้ว

    Oyala inne Japan Tokyo walada

  • @nipunaabhilasha8947
    @nipunaabhilasha8947 4 ปีที่แล้ว

    Japan ennth asa hithuna

  • @ramvlogs7541
    @ramvlogs7541 3 ปีที่แล้ว

    Mee shop ekke theyenne koy area ekketha yen 100 shop ekke

  • @charithadasanayake6417
    @charithadasanayake6417 4 ปีที่แล้ว

    Aiya meka kalinut tibuna neda

    • @JapanPanthiya
      @JapanPanthiya  4 ปีที่แล้ว

      charitha dasanayake Ow kalin damaa...

  • @solomermaid693
    @solomermaid693 3 ปีที่แล้ว

    Daiso kada japan wala hama pradeshema thyenawa da

  • @ashanimalka2586
    @ashanimalka2586 ปีที่แล้ว

    dan 110/=

  • @ruwanthikalakmali541
    @ruwanthikalakmali541 4 ปีที่แล้ว

    ක්‍රීම් නෑනෙ

  • @graphiteonpaper8848
    @graphiteonpaper8848 ปีที่แล้ว

    habai ooke yen 100 thiyenne badu chuttai 🥲💔

  • @rathnayaka7675
    @rathnayaka7675 4 ปีที่แล้ว

    A/L ජපන් පාඩනුත් කරන්ඩක‌ො sensei

  • @danumax6004
    @danumax6004 3 ปีที่แล้ว

    ❤️