සමගි ජන බලවේග නීතීඥ හමුව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 พ.ย. 2024

ความคิดเห็น • 225

  • @sahansanjeewa8355
    @sahansanjeewa8355 หลายเดือนก่อน +57

    playback speed 1.25

  • @SuccessOrbit-eu4to
    @SuccessOrbit-eu4to หลายเดือนก่อน +15

    He has devised a plan to use his power unnecessarily. (Thank you for discussing such matters)

  • @LEMONADE-5000
    @LEMONADE-5000 หลายเดือนก่อน +11

    Thank you very much for this explaination dear sir !

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +16

    සජියා ගොනා කියනඑක අහන්න දෙයක් ද😅😅

  • @SenaniDesilva-sq2mj
    @SenaniDesilva-sq2mj หลายเดือนก่อน +9

    මම methumata ගොඩක් ආදරෙයි .ඇයි da දන්නවා da.අර කොරෝනා හොර බෙහෙත් එක ලංකාවට ගෙන්නපු වෙලාවේ.ඒකට හොර බෙහෙත් කිව්වේ අර බැසිල් කිව්වනේ සමහර ඒවාගේ තියෙන්නේ වතුර කියලා.ඉතින් ඔබතුමා දිගින් දිගටම වීඩියෝ කළා ඒ කොරෝනා බෙහෙත් එක විදින්න එපා කියලා.ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ බලලා අපේ ගෙදර කට්ටිය ඔය කොරෝනා බෙහෙත් එක්ක විද්‍ය නැහැ.හස්බන් විතරයි විද්දේ.නමුත් එය ආකාරයේ මිය මිය ගියා කැන්සර් එකක් හැදිලා.කොරෝනා බෙහෙත් එක්ක විඳපු ගොඩක් අයට අද අතුරු ආබාධ.තෑන්ක්යූ sar

  • @NethukiAmarasinghe
    @NethukiAmarasinghe หลายเดือนก่อน +4

    බූරු පුතාට ජය වේවා ❤

  • @prasannalal7009
    @prasannalal7009 หลายเดือนก่อน +19

    කාලෙකට අරගලේ පතුරු ගහලා NPP එකත් පට්ට ගහලා කෙලවන්න යන්නේ කියලා දැනුනාම වේදිකාවට නගිනවා😂

    • @kalindukodagoda
      @kalindukodagoda หลายเดือนก่อน

      He he oya ai boru kiyanne😂 hamoma oya wage moda na ithin

    • @ranimukarjee8037
      @ranimukarjee8037 หลายเดือนก่อน

      NPP නීතිඥ සමුලුවෙත් හිටියා නේ වරලියැද්ද

  • @pubuduchamara5611
    @pubuduchamara5611 หลายเดือนก่อน +3

    සජිත් ප්‍රේමදාස 2024 ❤

  • @Vishma-f9i
    @Vishma-f9i หลายเดือนก่อน +18

    21 උදය වරුවේ චන්ද පොලට ගිහින් මාලිමාව ඉදිරියෙන් ඔබගෙ වටිනා චන්දය ලකුනු කරන්න . අම්මා , නොනා , දුව ,පුතා මෙ ඔක්කම එක්ක , එක්ක මිටකට රට අනුරට කියලා චන්දය ලකුනු කරන්න. ඔබගෙ දරුවන්ට යහපත් අනාගතයක් නොඅනුමානය 😊😊

    • @niranjalasumanasekara3930
      @niranjalasumanasekara3930 หลายเดือนก่อน

      😂😂

    • @kalindukodagoda
      @kalindukodagoda หลายเดือนก่อน

      @@niranjalasumanasekara3930pawu oya adanna 22

    • @sandesh-v4v
      @sandesh-v4v 23 วันที่ผ่านมา

      දැන් කොහොමද සැපද😂

  • @TheNimaldez
    @TheNimaldez หลายเดือนก่อน +2

    Very valid points raised by the Hon. PC !

  • @dimanthagamage9895
    @dimanthagamage9895 หลายเดือนก่อน +7

    ඊට වඩා හොඳයි ද අධිකරණයයි නීතිපති දෙපාර්තමේන්තුවයි ඔක්කොම අක්‍රිය කරලා ගමේ ප්‍රශ්න ගමේදී විසදන එක. 😁🤣😂😜

  • @the-best-cut
    @the-best-cut หลายเดือนก่อน +26

    සජියා ගොනා ... ඌ දන්නනවා ජපන්

  • @Sachinboxing
    @Sachinboxing หลายเดือนก่อน +28

    Great Explaination ❤ NPP ❤ AKD

  • @ashensandeep2931
    @ashensandeep2931 หลายเดือนก่อน +25

    මාමේ ඔය අතේ තියන ගැජට් එකට මොනාද දාන්නේ. ඒක මරු නේ

    • @ranpatidewagesumithkumara2676
      @ranpatidewagesumithkumara2676 หลายเดือนก่อน +4

      Blend with special tobacco, පයිප්ප වලට දාන දුංකොළ ජාති තියෙනවා, සිගරට් දුමට වඩා කොලිටි,ඒවා දාලා තදකරලා තමා අවුලන්නෙ,මරැ වැඩක් ඕක,

    • @forexbinary8885
      @forexbinary8885 หลายเดือนก่อน

      he he patta oa negombo paththenam oka name oita wada loku ekakuth thiyenawa use karala baluwaki

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      Me දරුවන්ට owa use කරන්න උපදෙස් දෙන්න epa ......​@@forexbinary8885

    • @kandegedaraart.7453
      @kandegedaraart.7453 หลายเดือนก่อน +1

      මෙ ලංකාෙව ප්‍රධාන පෙලේ නීතිඥයක්

    • @jayanathcg
      @jayanathcg หลายเดือนก่อน

      ​@@ranpatidewagesumithkumara2676tobacco online ganna thenak dannawada.

  • @wimalkumarathunga533
    @wimalkumarathunga533 หลายเดือนก่อน +10

    ඕකා බූරු පුතාණෝ කියලා කතාවක් ජනගත වෙලා තියෙන්නෙ නිකං නෙවෙයි 😂😂😂

    • @ClickCascade2001
      @ClickCascade2001 หลายเดือนก่อน +1

      Menn buru puthek🐄🐮😉

    • @wimalkumarathunga533
      @wimalkumarathunga533 หลายเดือนก่อน

      @@ClickCascade2001 එක පේනවා..🐮 කියලා 😂

    • @wimalkumarathunga533
      @wimalkumarathunga533 หลายเดือนก่อน

      @@ClickCascade2001 නීතීඥයන් නීතිය ගැන කියලා දීලත් පිළිගන්නෙ නැත්තං ඉතිං බූරුවෙක් ම තමයි 😂

  • @chamilaekanayaka1223
    @chamilaekanayaka1223 หลายเดือนก่อน +2

    ❤❤❤ AKD jaya wewa

  • @SmallHead-s1b
    @SmallHead-s1b หลายเดือนก่อน +2

    But ....❤❤අද මුළු රට, එක මිටකට, සුභ නැකතට, රට අනුරට ....❤❤❤❤😊😊😊 NPP ජය නියතයි ❤😊

  • @smile.......
    @smile....... หลายเดือนก่อน +11

    උට කොපි කරන එක අතාරින්නම බැ 😂

  • @mado4672
    @mado4672 หลายเดือนก่อน +2

    මාලිමාවට ජයවේවා

  • @ilangakoonmediaacadamy..9251
    @ilangakoonmediaacadamy..9251 หลายเดือนก่อน +1

    තප්පුලන්න තණකොළ නැති හරක් ඇනගෙන ඇනගෙන යනවා

  • @dopeboy2.094
    @dopeboy2.094 หลายเดือนก่อน +30

    සජිය ගොනා කියල common sense එකක් තියෙන ඒක එකෙක් දන්නව

    • @ClickCascade2001
      @ClickCascade2001 หลายเดือนก่อน

      Akd ta rata hadnn baa Kyla mole tyn ekek dnnwa.. thanakola kana Aya ara

    • @VisitMelb
      @VisitMelb หลายเดือนก่อน +1

      ගොනා ගෙන් ගොම ටික හරි ගන්න පුලුවන්. සජියගෙන් ආතල් ගන්න පුලුවන් 😂

  • @sachchadis8883
    @sachchadis8883 หลายเดือนก่อน +28

    මේවයින්ම පේනව බලය ලැබුනොත් පියා ඉක්මවා බුලක් කෙලිනබව.

    • @ClickCascade2001
      @ClickCascade2001 หลายเดือนก่อน

      AKd enwt wada 1000 gunayk hodai

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 หลายเดือนก่อน

      ​@@ClickCascade2001kukul chaminqa is better than shri muka puthano

    • @ClickCascade2001
      @ClickCascade2001 หลายเดือนก่อน

      @@jayaweeraapa9273 yeah, exactly better than AKD. Kukul chaminda >>>>>>>>>>>AKD

  • @virajmaduranga2028
    @virajmaduranga2028 หลายเดือนก่อน +64

    පුතාණො දින්නොත් දුමින්ද සිල්වා සමාව දීල එලියට දායි. එතකොට සජබෙ පැත්තෙ හිරුනිකා යකා වෙනවා. එලියට නොදැන්මොත් හිරු යකා වෙනවා. බූරු පුතා මොකක් කරයිද 😊😊

    • @Rathnayaka69
      @Rathnayaka69 หลายเดือนก่อน +6

      ඔහේ පැහෙන්නේ නැතිව ඉන්න. මගුල් හොයන්නේ නැති.

    • @hasindukesharangaweragoda7223
      @hasindukesharangaweragoda7223 หลายเดือนก่อน +3

      චන්දේ පරදිනවා නේ බන් 😊

    • @dunith305
      @dunith305 หลายเดือนก่อน

      ​@@Rathnayaka69🤣🤣🤣🤣🤣

    • @mrdemon7875
      @mrdemon7875 หลายเดือนก่อน +1

      Hirunikata wth nathi amaruwak ubata thiyenne kohomada wahalo😂

    • @Lakshan_Viduranga
      @Lakshan_Viduranga หลายเดือนก่อน +5

      ​@@mrdemon7875සජබයොන්ට ඒවාට උත්තර නෑ නේද 😅

  • @IndikaPrasad-l1t
    @IndikaPrasad-l1t หลายเดือนก่อน +5

    I agree sir ❤

  • @priyankaramarasinghe1146
    @priyankaramarasinghe1146 หลายเดือนก่อน +3

    සජිය විතරක් නෙව්
    බලාගෙන යන විට උන්නැහැ ගෙ නීතිඥ උපදේෂකල ත් උබ්බෑ ගානව

  • @wasanthakumara9140
    @wasanthakumara9140 หลายเดือนก่อน +1

    අපරාදේ ඔබතුමාගේ කාලේ, ඔච්චර දෙයක් තේරෙනවා නම් මමත් චන්දේ දෙනවා මිනිහට...

  • @rthnyksmpth
    @rthnyksmpth หลายเดือนก่อน +1

    Jayawewa sajith

  • @kolithamendis2780
    @kolithamendis2780 หลายเดือนก่อน +2

    “What a terrible era in which idiots govern the blind.”
    - William Shakespeare-

  • @Nisha123-v6g
    @Nisha123-v6g หลายเดือนก่อน +2

    සජියා මෝඩයා....සමාව දීලා චන්දේ නොදී ඉන්න එක්ම හොදයි

  • @achalarahal
    @achalarahal หลายเดือนก่อน

    ජලනිට ජය වේවා

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน +2

    රටට කෙළපියව්
    අඩා.

  • @ishangamage9889
    @ishangamage9889 หลายเดือนก่อน +2

    කෝමද ඒක, කෙලවෙනව කියල දැනෙද්දි අලුත් ලයින් එකක් දීගෙන එන්නෙ නෙහ්

  • @bandara929
    @bandara929 หลายเดือนก่อน +1

    Discarded politicians should be retired now and give the new generation wt sajith ❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x หลายเดือนก่อน

    ඔබ නිවැරදිය. අධිකරණයට දී ඇති පරමාධිපත්‍ය බලය, බල ගැන්වීම ජ්‍යෙෂ්ඨතාවය හා විභවතාවය මත ස්වාධීන විය යුතුය.

  • @Maheshmadusanka0
    @Maheshmadusanka0 หลายเดือนก่อน +1

    Thank you for this explanation

  • @mohamedamanulla2748
    @mohamedamanulla2748 หลายเดือนก่อน

    Contempt of court . Well said

  • @ajithkumarasiri8643
    @ajithkumarasiri8643 หลายเดือนก่อน +21

    සජිය ,අලිමන්තරදන්නවා,,,කල්පනාවෙන්

    • @naradarajakaruna
      @naradarajakaruna หลายเดือนก่อน

      ජපනුත් ද්න්නවා.

  • @Indrajithmeghanada
    @Indrajithmeghanada หลายเดือนก่อน

    How about the ethical code of conduct to enhance the trust of the judicial system.

  • @dilankafernando5629
    @dilankafernando5629 หลายเดือนก่อน +2

    Npp❤🎉

  • @SirilSoft
    @SirilSoft หลายเดือนก่อน

    කේසර සිංහයෙක් වන ඔබතුමා

  • @dakshithaabeysekara3361
    @dakshithaabeysekara3361 หลายเดือนก่อน +27

    සජිත් ප්‍රේමදාස කියන්නෙ විශා.....ල මෝඩයෙක් 🤭😂🥲

    • @NavaNiki
      @NavaNiki หลายเดือนก่อน +1

      අනිවා

    • @sanjanamadhura
      @sanjanamadhura หลายเดือนก่อน +1

      ඉතා......ම මෝඩ පුද්ගලයෙක්

    • @dakshithaabeysekara3361
      @dakshithaabeysekara3361 หลายเดือนก่อน

      @@sanjanamadhura අන්න ඒකයි

    • @harshame1
      @harshame1 หลายเดือนก่อน

      mata thiyenawa wisha..................la molayak ...

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 หลายเดือนก่อน +26

    සංතොෂයි ඔබතුමා බූරැපුතානොට නීතිය පැහැදිලි කිරීම ගැන,එකෙන්ම හිතාගත්තෑකි ආන්ඩු කෙරැවාව ගැන, තමන් කුලියට ඉන්න බිල්ඩිමේ කුලිය ගෙවන්නැතුව අයිතිකාරයා නඩු දාලා තියෙනකොට කයිය නීතිය හදන්න, ඔබතුමාට මධ්‍යස්ථ මතධාරීයෙකු විදිහට දිගටම සිටීමට ශක්තිය දයිර්යය ලැබේවා,

    • @sujeebasitha1776
      @sujeebasitha1776 หลายเดือนก่อน

      උබ පොල් බූරුවෙක් සජියට බූරුවා කියන්න

    • @sujeebasitha1776
      @sujeebasitha1776 หลายเดือนก่อน +1

      තොපේ තාත්තා නියම පොල් බූරුවෙක් අනුරටම තමා හරියන්නේ

    • @sujeebasitha1776
      @sujeebasitha1776 หลายเดือนก่อน

      තොපේ තාත්තා නියම පොල් බූරුවෙක් අනුරටම තමා හරියන්නේ.. සජිත් කරපු එක බුරු වැඩක් කියහං පොන්නයෝ

    • @blackpanthar2959
      @blackpanthar2959 หลายเดือนก่อน

      Menna sajiyage puthekta kenthi gihilla😊😊​@@sujeebasitha1776

    • @ranpatidewagesumithkumara2676
      @ranpatidewagesumithkumara2676 หลายเดือนก่อน +6

      @@sujeebasitha1776 උබලා වගේ නපුංසකයන්ට තෙරුන් ගන්න තමයි ඔය කියලා තියෙන්නෙ ගොං කමෙ තරම, ගොං බෙටි කන උබ වගෙ උංට හොදයි පුතානො,

  • @kumaKsmk
    @kumaKsmk หลายเดือนก่อน

    අනුර ජනාධිපති වෙනවට මම කැමති අනුර ජනාධිපති වෙන එක ඇතුලෙ මිනිස්සු මේ දේශපාලන සංස්කෘතික ප්‍රතික්ෂේප කරනව කියන එක දේශපාලන වෙනසක් විදියටම පේන්න දෙන එක.
    මේකත් එක්ක හැම දේශපාලන පක්ශෙකටම මෙච්චර කාලයක් මිනිස්සු චන්දෙ කිට්ටු කරල අන්දන්න පුලුවන් කියල හිතන් හිටියයනම් ඒක එහෙම නෙමෙයි දැන් කියන එක ආයෙ හිතන්න වෙනව.
    ඉතින් ඒකත් එක්ක අලුත් දේශපාලන හැල හැප්පීම් එක්ක අලුත් සංස්කෘතියක් හැදේවි.
    පාරම්පරික දේශපාලන පක්ශ ටික කැඩිල ඉවරයි දැන්.
    අනුර දිනන එකත් එක්ක අනුරල එක්ක කරට කර ඉන්න පුලුවන් ප්‍රභල විපක්ෂයක් රටට වගේම දේශපාලන පිටියටත් ඕනෙ වෙනව හැබැයි මට හිතෙන්නෙ නෑ මේ පාරම්පරික දේශපාලන පක්ශ වලින් ඒ අඩුව පුරවන්න පුලුවන් වෙයි කියල.
    ඒකත් එක්ක අලුත් විපක්ෂයක් හැදෙයි මේ හැදෙන විපක්ශෙ පරන පාරෙ යන එකක් වෙන්න තියෙන ඉඩ අඩුයි.
    මේක හරි කෙටියෙන් කිව්වෙ.
    මේ යන දේශපාලන සංස්කෘතිය පැහැදිලිවම වෙනස් වෙන්න ඕනේ.
    ඉතින් ඒකට පාර හදන්න පුලුවන් අනුර දිනන එකෙන්ම තමයි.
    2019 ගෝට දිනුවෙ නැත්තම් තාමත් මිනිස්සු ඇන්දි ඇන්දි පරන ගැට වලම හිර වෙලා ඉන්නව.
    හැබැයි කොච්චර අමාරු කාලයක් පහු කරන්න උනත්.
    මවපු බිල්ලො වෙනුවට සිරා ප්‍රශ්න ටික මිනිස්සුන්ට ගෝචර වෙන්න ගෝට දිනපු එක හේතුවක් උනා.
    ඉතින් ඒකත් එක්ක මිනිස්සුන්ගෙ දේශපාලන සාක්ශරතාවය ටිකක් හරි වැඩි උනා කියල මන් හිතනව.
    ඔය ඔක්කොම බැලුවම අනුර දිනල ප්‍රාතිහාර්‍ය කරේ නැති උනත් ඒකෙන් අනාගත දේශපාලන සංස්කෘතිකයට සිද්ධ වෙන වෙනස තව අවුරුදු 20 කින් 30 කින් හරි රට හරි පාරකට එන්න හේතුවක් වෙයි.

  • @swanasinghe
    @swanasinghe หลายเดือนก่อน +7

    සජිත් ප්‍රේමදාස කියන්නෙ සියලුදේ දන්න කෙනෙක්, එයා තමයි man (පොර) , ඔබතුමාට තිබුනෙ ඔය පැහැදිලිකිරීම මුලින්ම ඉන්ග්‍රිසියෙන් කරන්න. සමහරවිට ඔය ප්‍රතිපත්ති ප්‍රකාශය ජපන් බාශාවෙන් සිංහලයට පරිවර්තනය කිරීනමේදී සිදුවුන දෝශයක් විය හැකියි. 😂
    Thank you for the Explanation Sir

  • @RAWMATTERy
    @RAWMATTERy หลายเดือนก่อน +1

    For the first time in Sri Lankan political history, a significant change is on the horizon as dynastic politics is expected to be eliminated, marking the first instance of political power being handed over to the nation by the winners. CHULANATHA ජ.වි.පෙ. බෞද්ධ භික් ෂූන් වහන්සේ තමයි නියම බෞද්ධ භික් ෂූන් වහන්සේ. ඔබ ප් රවේශමෙන් බුද්ධාගම අධ් යයනය කරන්නේ නම්, බුදුන් වහන්සේ සමානාත්මතාවයෙන් සලකන ආකාරය ඔබට දැනගත හැකි වනු ඇත

  • @asanka8502
    @asanka8502 หลายเดือนก่อน +2

    ලොක්කා කියන මගුලක් සිංහලෙන් කියන්න ඔය යකට ඔය ටික තේරුම් ගන්න ඊළගට චන්දෙටවත් බැරි වෙයි 🤷‍♂️🤷‍♂️

  • @withshadow2303
    @withshadow2303 หลายเดือนก่อน +3

    අපිත් සුබ පතනවා 🥴

  • @aaa-ug1lw
    @aaa-ug1lw หลายเดือนก่อน +2

    Jaya wewa

  • @ranilfernando9853
    @ranilfernando9853 หลายเดือนก่อน

    🙏

  • @kapiarohan1842
    @kapiarohan1842 หลายเดือนก่อน

    Sajithta jayawewa

  • @manoriliyanawaduge1664
    @manoriliyanawaduge1664 หลายเดือนก่อน +1

    කතාව slow වැඩී සර්.

  • @lakshithahh60
    @lakshithahh60 หลายเดือนก่อน +3

    යිතින් මේකා ගොනා නෙමෙයිද පුතා😂😂

  • @369-u4f
    @369-u4f หลายเดือนก่อน

    වැඩිමචන්දයෙන්දිනන්නෙ..සජිත්මැතිතුමා

  • @sumisumi6512
    @sumisumi6512 หลายเดือนก่อน +1

    Sajith ❤❤❤❤❤❤❤

  • @indrananayakkara7104
    @indrananayakkara7104 หลายเดือนก่อน

    සජියා අවොත් ඔයාගේ කොන්ඩෙයි රැවුලටයි වැඩක් දෙනවා 😂😂😂😂😂

  • @kamaludugampola4931
    @kamaludugampola4931 หลายเดือนก่อน +1

    ජී ඇල් පීරිස් බාස්ගෙ රෙපයාර් වැඩ

  • @irosh1980
    @irosh1980 หลายเดือนก่อน +1

    ඔච්චර ගොඩක් දේවල් කියනවට වඩා හොද නැද්ද කිව්වා නම් , පොඩි ප්‍රොෆෙශනල් විදියකට පුතානොට මඩක් ගහන්න ගත්ත ට්‍රයි එකක් කියලා...වැඩගත් උගත් කෙනෙක් නම් කල යුත්තේ පුතානෝට මෙක ප්‍රොෆෙශනල් විදියට ලියලා, ඒ එවන දේ අනුව මහජනයට කිව්ව නම්..අවුලක් නෑ වඩි කොටසක් ටෙලිපෝනයට....ජය වෙවා SJB

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo หลายเดือนก่อน

      Meya Maha baka panditha yek

    • @Nawidutheeksana
      @Nawidutheeksana หลายเดือนก่อน

      නොදකින් උබත් සජිය වගේම ගොන් හරකෙක් 😂😂😂

    • @NethukiAmarasinghe
      @NethukiAmarasinghe หลายเดือนก่อน +1

      බූරු පුතා නම් එ නීති දැම්මෙ එක කියන්න ඔනෙ ජනතාවට නැතුව බූරු පුතාට නෙමෙ 😂

    • @MahindaHitihamimudiyanselage
      @MahindaHitihamimudiyanselage หลายเดือนก่อน

      Rajapaksalage kukkek moo🤮

  • @samjewellery3755
    @samjewellery3755 หลายเดือนก่อน +2

    Do you believe these promisess going to be impliment ????.no party implimented so far their any promisess. party.

  • @LalithJayasuriya-r6h
    @LalithJayasuriya-r6h หลายเดือนก่อน +12

    පුතානෝ එන්නේ මිනිමරුවන් සමාව දී නිදහස් කිරිමටද

    • @forexbinary8885
      @forexbinary8885 หลายเดือนก่อน

      ekenma

    • @ClickCascade2001
      @ClickCascade2001 หลายเดือนก่อน

      Amo amo ekapra echchr adarayak hirunika gana.
      Oya widiye adarayak Terrence perera wage poliskaarayo maraddi thibbanm😏

  • @kapilakotikawatta1930
    @kapilakotikawatta1930 หลายเดือนก่อน +7

    ඔය ලියවිල්ල ලංකාවෙි කිසිමකෙනෙක් කියවා නැහැ ඔබතුමා හැර පිස්සන්ගේ මෝඩයන්ගේ ලියවිලි කියවිිමත් විශ්ලේෂනය කිරිමත් කාලය නාස්තිකිරිිිමකි

  • @Tp-uk4oe
    @Tp-uk4oe หลายเดือนก่อน +6

    Sajithge piyano 88/89 niithiya athata argtta hti apit mtki

  • @sunandasunanda9462
    @sunandasunanda9462 หลายเดือนก่อน +1

    සජියා... එකත්.... කොපි කරලද 😝😝😝😝😝😝ww

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o หลายเดือนก่อน

    සංස්කෘතික aramudale රුපියල් කෝටි ගාණක් මුදල් පිල්ලි ගියාම ඒකට නඩු දමන්න බැරි.
    අර රන්ජන් රාමනායක කියුවා වගේ... "උන් සේරම යාළුවෝ මල්ලී. "
    කියපු කතාව ඇත්ත නිසා නේද !!..
    ඔබ වගේ නීතිඥයකු දේශපාලන තැන් වලට යන එක හරි මදි නේද !!
    SAJITH කොහොමත් වැඩ කරන කොට mongal වැඩ කරනවා..😂😂..
    රටෙ ජනාධිපති ...
    රටෙ දේශ පාළුව න් ...
    රටෙ පොලිස්‌ ලොක්කෝ..
    නීතිපති..
    Nadukarain ඇතුළු මුලු රටවැසියන් ට වගේම එයාලට අතර පද්ධතියක් කියන කොට ඉන් මූලික වශයෙන් අදහස් කරන්න ඕනෙ adikaranaya ,පොලිසිය ,නීතිපති දේශපාලන මැදිහත් wimakain නීතියෙන්ම නිදහස් කරන්න ඕනෙ කියන එකයි...
    ඉන් තවදුරටත් අදහස් කරන්නේ දේශපාලන නායකයින් ට නීතියට අත powanna බැහැ කියලත් එසේ කරන දේශපාලන බලධාරීන් සිය තනතුරෙන් ඉවත් කිරීමට sreshtadikaranaya ට බලය දිලා නව නීති හදන්න ඕනෙ 😊

  • @chandrasenanimalsiri3743
    @chandrasenanimalsiri3743 หลายเดือนก่อน +1

    Sir. Leave all your points aside. NATA Act prohibits direct or indirect promotion of tobacco products. It seems that your video is normalizing smoking as it can be viewed even by a minor. Is your action of smoking in public not a violation of the Act?

  • @roshanfernando2264
    @roshanfernando2264 หลายเดือนก่อน +3

    සර්ර් පයිප්පෙට දුංකොල ගන්න තැනක් කියන්න ප්ලීස් ...

    • @nilanthiepathirana5023
      @nilanthiepathirana5023 หลายเดือนก่อน

      ඔයා එනකොට එකක් ගෙනාවා නේද

    • @mensrea1891
      @mensrea1891 หลายเดือนก่อน

      කොටුවෙන්

  • @RupikaJayakodi-d6e
    @RupikaJayakodi-d6e หลายเดือนก่อน

    හැසිරිය යුතු විදිහ ගැන ජේවිපි එක හොදට ලියල ඇතිනෙ .ඒ ගැනත් කි යන්න මහත්තයෝ. සජිත් ඇහුම්කන් දෙන නිහතමානී නායකයෙක්

    • @achalarahal
      @achalarahal หลายเดือนก่อน

      ප# තමයි....සජියටයි උගේ අක්කටයි තියෙන්නෙ අම්මගෙ ගොං කමයි,තාත්තාගේ උද්දච්චකමයි......

  • @nilanthapatabendige1808
    @nilanthapatabendige1808 หลายเดือนก่อน +18

    අනුර තමයි එකම සුදුස්සා
    රට ගැන හොද ම අවබෝධ ය ක් තියෙනවා
    සජිත් වගේ නෙවෙයි

    • @nuwan7477
      @nuwan7477 หลายเดือนก่อน +1

      බොරු කියන නිසා ද සජිත් ලා රනිල් ලා අනුරලා ඔක්කොම එකම සෙට් එක

    • @nilanthapatabendige1808
      @nilanthapatabendige1808 หลายเดือนก่อน +2

      @@nuwan7477
      අනුර කියපු බොරු ව මොකක්ද
      දන්නේ නැති නිසා අහන්නේ

  • @Nihaltony-r8b
    @Nihaltony-r8b หลายเดือนก่อน +3

    Sajith knows nothing, he knows only piyano, 19:48

  • @ConfusedGuitar-dm3ng
    @ConfusedGuitar-dm3ng หลายเดือนก่อน +1

    😌😌❤

  • @kingsleynis7942
    @kingsleynis7942 หลายเดือนก่อน

    I knew when i see this guy there, it going to be a trouble to sajith

  • @gaminijayasena-i2q
    @gaminijayasena-i2q หลายเดือนก่อน +4

    අනේ ඒ ආචාර ධර්ම පද්ධතිය සම්මත කරන්නේ පාර්ලිමේන්තු පනතින් එතකොට ඒක වලංගුයි

  • @sarathwickramarathna1127
    @sarathwickramarathna1127 หลายเดือนก่อน

    Asa karana Nethichna mahathek

  • @SamapathRathnayaka
    @SamapathRathnayaka หลายเดือนก่อน

    Anathawana nandessa

  • @sadithanadi2856
    @sadithanadi2856 หลายเดือนก่อน

    Amu gawaya

  • @DarshanaEdirisinghe-l2f
    @DarshanaEdirisinghe-l2f หลายเดือนก่อน

    දැන් ඉතින් ඉවරයි ඉවරයි ඉවරයි. පැරදිලාම ඉවරයි..බලාපොරොත්තු සුන් නේද..වැරදි දේවල් තෝරගත්ත මොහොම තමයි..කරපු දේට මං කොරන්නද..මක් කොරන්නද..මකරන්නද.😜😜😜😜😜දැන් ඕවා වැඩක්ම නෑ වැඩක්ම නෑ වැඩක් නෑ...ඔබතුමාටවත් දැන් වැඩක් නෑ ඕවගේ..හොඳට නිදාගන්න මහත්තයා..අඩියක් උඩියක් ගහලා.😜😜

  • @kamaludugampola4931
    @kamaludugampola4931 หลายเดือนก่อน

    One must not take all this serious, for Sajith is not winning! eh

  • @kalumprabath9962
    @kalumprabath9962 หลายเดือนก่อน

    ✍️✍️✍️

  • @AiyoSirisena
    @AiyoSirisena หลายเดือนก่อน

    This is why say that Sajith is not an intellectual person. He mouths anything that comes to his mind without thinking in depth and width the implications of these crazy ideas that arise in his head. TW is more than polite in saying what he has to say, but I from the general public has no such qualms in stating that Sajith is bonkers.

  • @nadeeshanadeesha6425
    @nadeeshanadeesha6425 หลายเดือนก่อน +1

    Sajith matudunyi jayavava ☎️ ❤🎉❤🎉❤🎉❤🎉❤🎉

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน +1

    තොපිට හෙණ
    ගහනවා.

  • @IndiWattha
    @IndiWattha หลายเดือนก่อน

    Anuraya lowath paradinawa

  • @forexbinary8885
    @forexbinary8885 หลายเดือนก่อน

    deyak hadaddi eka e e sheshthraye prawinayan ekkenekgen name kipa denekgen ahala e prathipaththiya haduwanam thama prayogika wenne thamange matheta hadanne nathiwa eka thama wenna ona
    eka thama prayogika wenne
    me ratat une okai hithu matheta wada kirimai

  • @janakasavindra
    @janakasavindra หลายเดือนก่อน

    සජියා නොහොත් කෝපිමැන්

  • @LJ96-p8g
    @LJ96-p8g หลายเดือนก่อน

    ඉංග්‍රීසි බැරි හොදම බූරුවෙක්

  • @BandulaHarsa
    @BandulaHarsa หลายเดือนก่อน +1

    එතකොට ගමට අධිකරණය යන එක හොදද එක හොදයී නම් ඔහොම කිව්වට කමක්නැ

    • @forexbinary8885
      @forexbinary8885 หลายเดือนก่อน

      deyak kiyaddi eka gana hariyata hoyala kiyapan bn. ethana e kiyana de hariyata wisatharathmakawa kiyola balapan bn dannathnam nithiwedayekin ahala balapan
      eka hoda deyak ethakota ikmanin me goda gahena nadu wisenawa.
      ethanath wisadene nathi ewa ihalata enawa
      dan wenne hama thama ihalata dala ekakwath iwarak wenne na
      danata gramasewaka gawa oka wenawa podi podi gam wala
      eka nithiyenma karana eka hodai
      ethakota oya kos horen kadapu pol horen kadapu ewa maha lokuwata ganenne na
      idiaweth oka tiyanawa
      loku prantha thiyana hama ratakama oka thiyenawa
      habai eka kiuwe minissunta therenna
      adikaraa bale gamata denawa kiyala eka kiuwe minissunta therenna eth eka name wenna
      poddk hoyala balanna
      ethakota me nowisedena nadu ikmanin wisadenawa
      asadarana lesa hirageta giya ayatath eka sadaranai
      anika nadu hamadama duwana ewa iwara wenawa.
      habai me de wennanam
      deshapalana wishwasa bawaya wagema deshapalana adikaranayata agili gahima 10000%kma nawathinna ona
      meka threnne naththe me rate e thathawaya labila na
      ekai wenaswidiyata hithala balapan
      JVP ithiasaya un kiyan dewal hodata awadanayen ahanna J Rge kale idan JVP kiuwa ewa
      ada eka uppuwenawa.

    • @SenaniDesilva-sq2mj
      @SenaniDesilva-sq2mj หลายเดือนก่อน

      මොකක්ද ගමට අධිකරණය bageta අහන්න epa ..දෙයක් ලියන්න කලින් hareyatama දැනුවත් වෙන්න .....sajiyata wage oyatath japan පුළුවන් wage 😂😂😂😂😂

    • @AnomaJayasekara-qv3zo
      @AnomaJayasekara-qv3zo หลายเดือนก่อน

      Me baka panditha yek .

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm หลายเดือนก่อน +1

    සජියා බැරි වෙලාවත් ජනාධිපති උනොත් කපාගන්නවා හැමතැනම දැලි පිහියෙන්

  • @WorldArt-md3uq
    @WorldArt-md3uq หลายเดือนก่อน

    Sajithge oy supiri teamek dakke nadd oww😂😂😂

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 หลายเดือนก่อน

    මොන රැවුලෙක්ද මේ ?

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h หลายเดือนก่อน

    අප්පිරියයි බොළ

  • @nalintw
    @nalintw หลายเดือนก่อน

    Sajith newei acharadarma hadanne.sajithge parliament eken.parliament eken thamai e acharadarma nithi sampadane karala e panath sammatha kara ganne.nethuwa sajith newei eka karanne.

  • @VindyaPabasara
    @VindyaPabasara หลายเดือนก่อน +1

    Buru puthano 🐄🤮

  • @dianadissanayake764
    @dianadissanayake764 หลายเดือนก่อน

    ඔයා නීති වැඩක් නෑ.uncle ඔවා කල් යනවා වැඩියි, අපි ගැනීම නඩු අහමු හෝදේ

  • @ayeshdimantha1164
    @ayeshdimantha1164 หลายเดือนก่อน

    NPP kaen kiyak gaththada . Oka ithin kalin kiyanna thibbane . Ai oya dn kiyanne . Kade yanna apa halooi😅

  • @rangabandara6307
    @rangabandara6307 หลายเดือนก่อน

    Dewiyange nitiyak nawainam, minissunma hadapu nitiyakman tiyenne, ake tirana gannet dewiwaru naweinam, achara darma hadannat ona minissumai matanam hitenne,

  • @citizanright
    @citizanright หลายเดือนก่อน

    Me layers Karaya thami kudo beraganne

  • @nayanajayawardana6746
    @nayanajayawardana6746 หลายเดือนก่อน +1

    E wage moda manussayakuge meeting walata yanne modayo

  • @siranlakshan7490
    @siranlakshan7490 หลายเดือนก่อน +5

    You are a respectable person. Pls do some legal programs more.

    • @channa7331
      @channa7331 หลายเดือนก่อน

      MEE GON HUTTHHAA
      GEE DEEKATA OBATUMA
      GIYA EKAMA VERADIEEEE 😜

    • @channa7331
      @channa7331 หลายเดือนก่อน

      MEE NUUGATH GON
      UHHHAKAANNATA NADU DAALAAA MUU
      HIREE DAANNAA ONAAAA 😡
      GON YAKEKKKK

  • @kingsleynis7942
    @kingsleynis7942 หลายเดือนก่อน

    NPP campng

  • @sherlockholmes26
    @sherlockholmes26 หลายเดือนก่อน

    ai tamunta tibune nadda a resvimedi oka gena kata keranda .nithiya gena hemotama de nahene.awa danne nitiya danna minissu vitarai atuma weradi deyak kiuwanam tamunta tibuna atenada pehadili kerala denna ,

  • @NavodyaDeumini-g3l
    @NavodyaDeumini-g3l หลายเดือนก่อน

    Puthanota owa thereida...😂😂😂😂😂😂😂😂😂😂😂