แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ม.ค. 2025

ความคิดเห็น • 259

  • @SanakaWikramanayaka
    @SanakaWikramanayaka 14 ชั่วโมงที่ผ่านมา +66

    ජංගි සුදාට බනින එක තමයි හාමුදුරැවොන්ගේ බලන්න ආසම විඩියෝ එක ❤

    • @RobertAndrews-p1y
      @RobertAndrews-p1y 12 ชั่วโมงที่ผ่านมา +4

      Athal😂

    • @chandanalanka6451
      @chandanalanka6451 11 ชั่วโมงที่ผ่านมา

      Denna kathakarala u tube eken salli hoyanavada ..

    • @shanakatissera4505
      @shanakatissera4505 10 ชั่วโมงที่ผ่านมา +2

      ආතල් ඕයි😂

    • @danushkalakmal4992
      @danushkalakmal4992 10 ชั่วโมงที่ผ่านมา +1

      Ado ado no no .

    • @MaleeshaHe
      @MaleeshaHe ชั่วโมงที่ผ่านมา

      මාත් ❤❤️‍🔥

  • @RajaGORILLA
    @RajaGORILLA 7 ชั่วโมงที่ผ่านมา +7

    අපේ හාමුදුරුවනේ පරිස්සමින් ඉන්න පොලිස් අරක්ෂාව අවශ්‍යයි අපේ හාමුදුරුවන්ට ජීවිත තර්ජනයක් තියෙනවා අපේ හාමුදුරුවන්ට

  • @ChristopherSepion
    @ChristopherSepion 11 ชั่วโมงที่ผ่านมา +12

    ජංගි සුදාට අයි ටී එන් දෙනවා නම් අපේ රාජාංගනේ සාදුට රූපවාහිනිය දෙන්න ඕනේ .අපි ඒක ඉෂ්ට වෙනකන් සටන් කරනවා .👍👍👍👍👍👍👍👍
    .

  • @shakiladilshan-l8c
    @shakiladilshan-l8c 11 ชั่วโมงที่ผ่านมา +15

    අද හේයි එක නම් සුපිරි හාමුදුරුවනේ ❤️

  • @sdvlog69
    @sdvlog69 34 นาทีที่ผ่านมา +2

    ජන්ගි සුද්දා ඔස්ට්‍රේලියානු පුරවැසියෙක්, ඕක කොහොමද ලංකාවේ නීතිය ගැන උපදෙස් දෙන්නේ😮 ඩොලර් 5000 විතර ඕක මාසයකට හොයනවා😮

  • @maxwell-y7t
    @maxwell-y7t 14 ชั่วโมงที่ผ่านมา +62

    පොන් එකෙ display එකත් ගියා HEY කියපු පාරට.😿

  • @Dilithmadagedara
    @Dilithmadagedara 14 ชั่วโมงที่ผ่านมา +20

    දුමින්ද සිල්ව වගේම කරදරයක් වුනානේ මේ ජංගි සුදා...රට වෙනුවෙන් වෙහෙසෙන අපේ සාදුට ඇනයක් වුනා මේ ජංගි සුදා..

  • @chaudrijayasuriya1928
    @chaudrijayasuriya1928 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවනේ කරුණාකරලා ඔය සුදත්තට බනින එක නවත් තන්න. ඔබ වහන්සෙ කාගේ හො රැවටීමකට අහුවෙලා. ඔබවහන්සේගේ මූණට බනින්න බැරි කව්රු හරි සුදත්ත ලවා ඔබට බන්නනවා. ඔබ වහන්සේ ලවා සුදන්තට බනන්නවා. කව්රු හො මේ ගේම් එක පිටි පස්සෙ ඉන්නවා. කරුනාකරලා ඔබ වහන්සෙයි, සුදන්තයි බැන ගන්න එක නවත්තන්න. ඒකෙන් රටට හො ජනතාවට හො ඔබ වහන්සේට හො වෙන කිසිම යහපතක්නෑ. ඔබ වහන්සෙ වටිනා කෙනෙක්. ඒ වටිනාකම රැක ගන්න.

  • @jayathubandara8530
    @jayathubandara8530 14 ชั่วโมงที่ผ่านมา +16

    හේයි එක නියමයි.ජංගි සුදා ට ගැලවීමක් නෑ.එහෙන් ඉරාජ් මෙහෙන් රාජාංගනේ සිංහය .ආ ලාල්

    • @smhs3313
      @smhs3313 11 ชั่วโมงที่ผ่านมา +2

      ජන්ගි ඉරාජ් නේ.😂

    • @dulinajayadinu767
      @dulinajayadinu767 2 ชั่วโมงที่ผ่านมา

      @@smhs3313 na na iraj gawum jangi sudaa , puka suda , kakki suda

  • @NimeshRanatunge
    @NimeshRanatunge 15 ชั่วโมงที่ผ่านมา +30

    ජංගි සුදා - කක්කි සුදා🤣

  • @nilakshadezoysa595
    @nilakshadezoysa595 15 ชั่วโมงที่ผ่านมา +18

    හේයි එකට පපුව තද උනා ඕයී........ අපේ හාමුදුරුවනේ❤ සුදා ඕකාට බනින්න ඕනෙ...

  • @DanielDaniel-wo2it
    @DanielDaniel-wo2it 15 ชั่วโมงที่ผ่านมา +17

    හෝයි එක නියමයි ❤❤❤❤❤

  • @FRANCIS-d3x7v
    @FRANCIS-d3x7v 11 ชั่วโมงที่ผ่านมา +16

    ජංගි සුදා පොන්නයට බැනල තව Episode ඕනේ 😂😂😂❤❤🎉

    • @smhs3313
      @smhs3313 11 ชั่วโมงที่ผ่านมา

      සුදා පොන්නයෙක්නන් අර ඕස්ට්‍රේලියාවේ ඉන්න ලමයි උබේද?

  • @barnidesilva3094
    @barnidesilva3094 14 ชั่วโมงที่ผ่านมา +10

    හේයි එකනම් නියමයි ❤

  • @yasinthadilhara2130
    @yasinthadilhara2130 15 ชั่วโมงที่ผ่านมา +25

    අද නන් හේයි එක ගැම්ම.හැබැයි ලාවට හිනාවකුත් යනවා😂❤

  • @ChamindaJayawardana-g5r
    @ChamindaJayawardana-g5r 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai hamuduruwane kakki sudata gahanna, ada niyamai, kakki sudata chooyanana dunna

  • @AnuraKumara-k9t
    @AnuraKumara-k9t 9 ชั่วโมงที่ผ่านมา +4

    අද හේයි පාරනම් සුපිරි අපේ හාමුදුරුවනේ මම ස්පීකර් දාලා තිබුනේ සාලේ හිටපු බල්ලා කෙලින්ම එලියේ

    • @AnomaJayaranjani
      @AnomaJayaranjani 9 ชั่วโมงที่ผ่านมา

      😄😁😂🤣😀

    • @ThusharaHerath-x5b
      @ThusharaHerath-x5b 54 นาทีที่ผ่านมา

      බල්ලා එක තැන දුවනවද තාම හේ..යී පාරට 😂😂😂😂

  • @user-yz4gz6hk2u
    @user-yz4gz6hk2u 13 ชั่วโมงที่ผ่านมา +6

    කතාව ඇත්ත හාමුදුරුවනේ.

  • @KumuduJAD
    @KumuduJAD 16 ชั่วโมงที่ผ่านมา +17

    අද රෑට ලයිව් එන්නකො හාමුදුරුවනේ 😂😂😂

  • @becool4142
    @becool4142 15 ชั่วโมงที่ผ่านมา +22

    අම්මට හුඩු අද නම් හේයි එක නියමයි. පෝන් එකත් බිම වැටුනා 😮

  • @SurangaRanasingha-pj2zq
    @SurangaRanasingha-pj2zq 11 ชั่วโมงที่ผ่านมา +3

    පිං බත් කාල දිරවන්නැති චීවර දාරීන්ට ඔයිට වැඩිය දෙයක් බෑ.

  • @MahindaRathna-xe4qm
    @MahindaRathna-xe4qm 10 ชั่วโมงที่ผ่านมา +5

    හාමුදුරුවනේ කටුත් එක්ක කොහිල කෑවනම් ඔය අමාරුව අඩු වෙනවා........

  • @R.R.Bandara
    @R.R.Bandara 2 ชั่วโมงที่ผ่านมา

    සුපිරි .කතාව 🎉

  • @lintliyanage8994
    @lintliyanage8994 9 ชั่วโมงที่ผ่านมา +3

    මරු ආතල් පොරක්. Funny creature 🤣🤣🤣

  • @ambanagesudhrmika1864
    @ambanagesudhrmika1864 7 ชั่วโมงที่ผ่านมา +1

    සුදත්ත ගැන කිවීව කතාව ඇත්ත චන්දය කාලේ කකුල දෙපැත්ත තියන් හිටියේ සුදත්ත මාලිමාවට වඩා සඡියට තමයි ලන් උනේ සුදත්ත මෙන්න බොලේ දිනුවට පසූ මාලිමාව ඌ එකපාරට ලන් වෙලා මටත් පුදුම හිතූන චන්දය කාලේ මාලිමාව වහල්ලු කිය කිය මාලිමාව අයට බැන්න දැන් සේපාල මාලිමාවට දැන් බැන්නට ඕන කාලේ චන්දය කාලේ මාලිමාව දිනවන්න මහන්සී උනා ඒක ඇත්ත දෑන් සුදත්ත හිතන්නේ ඌ මාලිමාව ගෙනාව වගෙ

  • @nadilweerakkodi8136
    @nadilweerakkodi8136 16 ชั่วโมงที่ผ่านมา +9

    නියමයි...හේයි කිව්වා අද❤ හාමුදුරුවනේ පුලුවන් නම් කුඩු දුමියගේ චැනල් එකේ චමුදියගේ සල්ලි ගන්නත් එපා..

  • @lakshansupun3301
    @lakshansupun3301 15 ชั่วโมงที่ผ่านมา +9

    අද හේයි එක නම් තරු 05යි 😂

  • @ravinduperera9930
    @ravinduperera9930 13 ชั่วโมงที่ผ่านมา +5

    අදනම් හේයීඊඊඊඊඊඊඊයී එකට සුදාට හීඊඊඊඊඊක් ගෑවෙන්න ඇති.😂😂😂😂

  • @MaheshThushara-g8j
    @MaheshThushara-g8j ชั่วโมงที่ผ่านมา +1

    Aniwa superi kathawa😂😂😂😂

  • @damayanthiwn1553
    @damayanthiwn1553 13 ชั่วโมงที่ผ่านมา +8

    හාමුදුරුවනේ , රට වෙනුවෙන් අපි ඔබ වහන්සේ සමගයි

  • @AlesliVijeysekara
    @AlesliVijeysekara 10 ชั่วโมงที่ผ่านมา +2

    මේ දෙන්නගේ ගේමක්.😂 බලන් නැතුව හිටිය නම් හරි.

  • @samithaaberathna4229
    @samithaaberathna4229 2 ชั่วโมงที่ผ่านมา

    කන්ටෙන්ට් එකක් නැති උනාම ජංගි සුදාට බනිනවා 😂😂😂. මරු 😂😂

  • @hmbph93
    @hmbph93 12 ชั่วโมงที่ผ่านมา +6

    කක්කි සුදා ජංගි සුදා 😂😂😂😂😂

  • @Wuggy_773
    @Wuggy_773 13 ชั่วโมงที่ผ่านมา +3

    හාමුදුරුවනේ කා එක්කවත් පැටලෙන්නේ නැතිව මේ ගමන යන්,අපි අපි ඔක්කොම එකයි ,එකට හිතන්නේ ,නව ආන්ඩුවත් එක්ක යන්න ගමනක් තියෙනවා ,සුදා අයියලා ,හාමුදුරුවෝ පවුද්ගලික තරහ මරහ තිබුනට එකම දෙයක් ගැනයි රට වෙනුවෙන් කතාකරන්නේ ,,අපිත් එහෙමයි ,,ඒ නිසා උඩ බලන් කෙල ගහන්න එපා හාමුදුරුවනේ ,ඔයාල ඔයාල කා ගන්නකොට හොර බයියන්ට රජ මගුල්

  • @sasxusi.1t
    @sasxusi.1t 15 ชั่วโมงที่ผ่านมา +5

    ගූදත්‍තට කන පැලෙන්න ගහමු හාමුදුරුවනේ!

  • @ramazzottihunziker4805
    @ramazzottihunziker4805 13 ชั่วโมงที่ผ่านมา +11

    හේයී ලපයව එලවන දාට කෙඳිරිනම් ගහන්න එපා ගෝරිල්ලො😂😂😂

    • @kumara-v5m
      @kumara-v5m 10 ชั่วโมงที่ผ่านมา

      කවුද එලවන්නේ උඹද 😂😂

  • @smhs3313
    @smhs3313 11 ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරැවොන්ගෙ කතාව හරිම කැතයි. මාලිමාව එන්න කලින් ඉදලම ඔය හොරැන්ට විරැද්දව සුදා ලොකු මෙහෙවරක් කරා.

  • @deepalgamage5310
    @deepalgamage5310 12 ชั่วโมงที่ผ่านมา +3

    හෙයී එකනම් නියමයී🎉🎉

  • @dharmawithanage808
    @dharmawithanage808 3 ชั่วโมงที่ผ่านมา +2

    Goo Sudaa ta Nadu..langadima Jumparey daaganna Wei...!!

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 8 ชั่วโมงที่ผ่านมา +2

    සිවුරටගරු කරන නිදා නිසා මොනවත් කියන්නෙ නැ පිං බත් ටික කාල පිනක් දහමක් කරගෙන ඉන්නෙ නැතුව

  • @KRuwan-f9z
    @KRuwan-f9z 10 ชั่วโมงที่ผ่านมา +3

    අද හේයි පාරනම් මරු

  • @zengtheman
    @zengtheman 14 ชั่วโมงที่ผ่านมา +8

    ගැම්මට රාජාංගනේ සිංහයා ❤

  • @SriyaniCooray-y7n
    @SriyaniCooray-y7n 52 นาทีที่ผ่านมา

    සුදා පාර්ට් එකත් ඉක්මනින් ඕනේ 😂😂😂.....අපි ආසයි දෙන්නා ගේ 🤼 රන්ඩු බලන්න අහන්න 😂😂😂😂....මාර ආතල් නේ දෙන්නේ මේ දෙන්නා 😂😂😂

  • @Sandun_putha
    @Sandun_putha 11 ชั่วโมงที่ผ่านมา +3

    පාතාලය මර්දනය කරන්න කතා කරන්න අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 7 ชั่วโมงที่ผ่านมา +1

    අනේ පින් සිද්ධ වෙයි ඔයාල ඔයාල ඔය මඩ ගහ ගන්න එක නතර කරන්න සිවුරට ගරැ කරන්න

  • @n.perera1063
    @n.perera1063 15 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවනේ කාටත් බනින්නේ නැති ඔබ වහන්සේ වැඩ ටික කරගෙන ඉන්න..
    🙏

  • @GayanPradeep-nl5nz
    @GayanPradeep-nl5nz 12 ชั่วโมงที่ผ่านมา +5

    හේයි එක සුපිරියි අදනම්

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 27 นาทีที่ผ่านมา

    හේයි එකට තව පොඩ්ඩෙන් phone එකත් වැටෙනවා🤣🤣🤣 එළ එළ හාමුදුරුවෝ ගැම්ම හොදේ

  • @marvingamarasinghe6151
    @marvingamarasinghe6151 14 ชั่วโมงที่ผ่านมา +2

    අපේ හාමුදුරුවනෙ කක්කි සුදා නලින්ද ජයතිස්සවත් අල්ලගෙන ඉන්නේ .ඔහුට හිත හොඳ දොස්තරලු .කක්කි සුදා කියනවා ඔබවහන්සේ ලොම් හැලිච්ච මෙහෙනින් වහන්සේ කෙනෙක්ව තියාගෙනලු ඉන්නේ .වල් ගෝරිල්ලලු .

  • @mistycottage9558
    @mistycottage9558 14 ชั่วโมงที่ผ่านมา +2

    😂😂😂😂 හේයි මචන් එල

  • @richardjeevan-j7l
    @richardjeevan-j7l 12 ชั่วโมงที่ผ่านมา +4

    ජංගි සුදාට නඩුවක් වැටිල

  • @psds8402
    @psds8402 7 ชั่วโมงที่ผ่านมา +1

    ඇයි උබලා ගෝරිල්ල කියල කියන්නේ අපේ රජන්ගනේ සිංහයට

  • @AshenLi-f3p
    @AshenLi-f3p 14 ชั่วโมงที่ผ่านมา +2

    ඇයි ස්වාමීන් වහන්ස ඔහොම හැසිරෙන්නේ ... 😢😢 ගිහියෙක් ලෙස කටයුතු කරන්න එක්කො . මේ ශාසනයෙහි පැවිදි භික්ෂූවක් ලෙස කටයුතු කරන්න එපා 🙏🙏

  • @salidusadunlakshan
    @salidusadunlakshan 15 ชั่วโมงที่ผ่านมา +4

    මයික් එක නිසා හේයි කියද්දි කන දෙදරෙනවා🙂

  • @gallageharshadeshapriya3130
    @gallageharshadeshapriya3130 10 ชั่วโมงที่ผ่านมา +1

    හාමුදුරුවනේ ඔය වෛරය මේ අවුරුද්දෙවත් නවත්තන්න මොකද බුදු දහමට අනුව වෛර කරන්න බෑනේ........!!!!!

  • @shanakatissera4505
    @shanakatissera4505 10 ชั่วโมงที่ผ่านมา +2

    මේ දෙන්න ජනාදිපතියි විපක්ශ නායකයි කරානම් මරු ආතල් එකක් බලන්න තිබුන😂😂

  • @MKPremawardana
    @MKPremawardana 3 ชั่วโมงที่ผ่านมา +1

    Haamuthurwange kathava hasireeme baluma Balu. Satha pahak vatinne Neha. Namuth kiyana karunu hondai.

  • @Shanilkaheshan
    @Shanilkaheshan 12 ชั่วโมงที่ผ่านมา +2

    අර WWE වගෙ මුන් දෙන්නත් එකතුවෙලා script එකකට ගහගන්නවද මන්දා? මන්නන් කියන්නෙ මුන් ඔක්කොම යලුවො මල්ලී

  • @a.c.k.perera6681
    @a.c.k.perera6681 15 ชั่วโมงที่ผ่านมา +2

    ජංගි සුදයි ඔයයි දෙන්නම කරන්නෙ ආණ්ඩුවේ රැල්ලෙන් පස්ස හෝදගන්න එක. එකෙත් සුදා කියන්නෙ කක්කි ගොඩක්

  • @kavindumalaka6500
    @kavindumalaka6500 13 ชั่วโมงที่ผ่านมา +3

    දනේ ටික වලදල ගිහින් සැතපෙන

  • @samansisira1300
    @samansisira1300 13 ชั่วโมงที่ผ่านมา +2

    හාමුදුරුවනේ පුළුවන් නම් බන්ක දේශනා කරන්න ඔට්ටුයි බැ

  • @fahatrazeen4672
    @fahatrazeen4672 10 ชั่วโมงที่ผ่านมา +1

    Malimawata jayawewa🎉🎉🎉

  • @gamelovers7748
    @gamelovers7748 13 ชั่วโมงที่ผ่านมา +2

    අද හේයි එකට කක්කා පොඩ්ඩකුත් ගියා වගේ ගදක්
    ආවා 😂

  • @ajithfranandu4868
    @ajithfranandu4868 ชั่วโมงที่ผ่านมา

    හේයි .......ජන්ගි සුදා.......

  • @birthdayboy4423
    @birthdayboy4423 50 นาทีที่ผ่านมา

    සුදාට නඩු හාමුදුරුවනේ.⚓

  • @SusilKurera
    @SusilKurera 15 ชั่วโมงที่ผ่านมา +8

    ජංගි කක්ක සූදා මේ රටට ෂාපයක්

  • @Saman-yw4wx
    @Saman-yw4wx 13 ชั่วโมงที่ผ่านมา +3

    kalu 🦍 vs jangi suda 🤣athal kotiyai 💥 budu sasuna iwarai🤣🤣🤣💥💥💥

  • @sarathkumara9794
    @sarathkumara9794 3 ชั่วโมงที่ผ่านมา

    Heiii kiyana vidiyaa lassanaii gemmak😊

  • @preethiperera9261
    @preethiperera9261 15 ชั่วโมงที่ผ่านมา +7

    කවද්ද අප්පා මේ නයි මුගටි ව්‍යිරය ඉවර වෙන්නෙ .සියලු සත්වයො සුවපත් වේවා

  • @dilipkumara3096
    @dilipkumara3096 4 ชั่วโมงที่ผ่านมา

    නියමයිනේ

  • @RaniRani-o7e
    @RaniRani-o7e 3 ชั่วโมงที่ผ่านมา

    නිකන් පිරිහෙනව දහම දන්න මිනිසුන් අතර.
    ඔිව අපිට නමි අප්පිරියාවයි.

  • @chandrasiriwimalarathna2649
    @chandrasiriwimalarathna2649 13 ชั่วโมงที่ผ่านมา +1

    මේ හාමුදූරුවො ඇයිමේ පටන් ගන්නකොටම ගෝරිල්ලෙක් වගේ හෑයි ගාන්නෙ.ඒක තමයි හොදම කොටස.වාරියපොල සුමංගල හිමියන්ගෙ කොපියක්ද? අනුකරනය😅

  • @theonesl9063
    @theonesl9063 10 ชั่วโมงที่ผ่านมา +1

    රාජාංගනය සහ ජංගි සුදා මුහුණට මුහුණ සටන Episode 2 දැන් තිරගතවේ😂😂😂

    • @slmicro3857
      @slmicro3857 7 ชั่วโมงที่ผ่านมา

      😂😂😂😂😂😂😂😂😂😂🤣😂😂

  • @Ufc123-i1y
    @Ufc123-i1y 15 ชั่วโมงที่ผ่านมา +4

    තව ටික දවසකින් අපිට ගොරිලි මස් කන්න ලැබේයි වගේ😂

  • @JSJayasundara-u8p
    @JSJayasundara-u8p 2 ชั่วโมงที่ผ่านมา

    මුන්දෙන්නා.අල්ලලා.පැයක්.කාමරයකට.දාලා.ඒලියට..ගතයුතුයි.

  • @Weerasinghe-h8u
    @Weerasinghe-h8u 15 ชั่วโมงที่ผ่านมา +9

    එහෙම කියන්න එපා හාමුදුරැවනේ සුදා දුමින්ද ඇතුළට දාන්න තරමක් දුරට වැඩැක් කරා

  • @SampaEdiri
    @SampaEdiri 14 ชั่วโมงที่ผ่านมา +2

    ලොන්ඩරි සුදා ඩෝබි සුදා කක්කි සුදා සට්ටැබියා😂

  • @sanathprasannak497
    @sanathprasannak497 13 ชั่วโมงที่ผ่านมา +1

    Hooou gaapu parata bath tikath hira una... Ela ela

  • @H.G.W.123
    @H.G.W.123 12 ชั่วโมงที่ผ่านมา +2

    Poddk හිනා ගියා නේත 😂😂

  • @Japan_Vibesz
    @Japan_Vibesz 10 ชั่วโมงที่ผ่านมา

    මේ කතාව නම් ඇත්ත හාමුදුරුවනේ.සුදා කියන්නේ රාජපක්ෂලගේ අතකොලුවක්

  • @elfritton
    @elfritton 10 ชั่วโมงที่ผ่านมา

    අද නම් මරුවටම මරු හේයි.....

  • @slnature5362
    @slnature5362 10 ชั่วโมงที่ผ่านมา +1

    😂හිගකානව

  • @RobertAndrews-p1y
    @RobertAndrews-p1y 12 ชั่วโมงที่ผ่านมา +1

    කක්කි සුදාව roasting කරන වීඩියො තනගව ඕනෙ අපේ හාමුදුරුවොනෙ

  • @sampathsampath7902
    @sampathsampath7902 11 ชั่วโมงที่ผ่านมา +1

    හේයි කියද්දි සිවුර උස්සපන් අත වෙනුවට

  • @GoodPeople-tx9vx
    @GoodPeople-tx9vx 14 ชั่วโมงที่ผ่านมา

    Heeeeeiiiiiiii ada niyamai hamuduruwane

  • @SanjayaMarabage-pk4kc
    @SanjayaMarabage-pk4kc 6 ชั่วโมงที่ผ่านมา

    ජංගි සුදා මරු නම 😂

  • @ThusharaHerath-x5b
    @ThusharaHerath-x5b 56 นาทีที่ผ่านมา

    හේ.........යී කියනකොට හෙමින් කියනවා කක්කා වෙයී 😂😂😂

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 7 ชั่วโมงที่ผ่านมา

    අපේ රට තරම් අසික්කිත ජාතියක් ලෝකේ වෙන කොහේවත් නැතිව ඇති, ටික්ටොක් ගැහැනුයි යූටියුබ් අයයිනම් එපා වෙනවා

  • @slnature5362
    @slnature5362 10 ชั่วโมงที่ผ่านมา

    ඔබවහන්සේ hari ❤😮

  • @sajithprasanna714
    @sajithprasanna714 10 ชั่วโมงที่ผ่านมา +2

    Gorilla 🦍 idapan man anawa mita sudhaththa

  • @ThoughtScope1
    @ThoughtScope1 16 ชั่วโมงที่ผ่านมา

    niyamay hamudurwane❤❤❤❤

  • @Amalidissanayake-jp6fu
    @Amalidissanayake-jp6fu 8 ชั่วโมงที่ผ่านมา

    හේයි ...❤

  • @dileepnuwankumarasinghe9881
    @dileepnuwankumarasinghe9881 29 นาทีที่ผ่านมา

    කක්කි සුදා අහගනින් 😁😁😁😁😁

  • @dineshmaddumage506
    @dineshmaddumage506 16 ชั่วโมงที่ผ่านมา +3

    ජංගි සුදa..... Ta. Puke... Arala. Video akak. Daamu. Jaatika. Weerayek Bihiwewa ශ්‍රීලංකාවේ 😢😂😂

    • @Ufc123-i1y
      @Ufc123-i1y 15 ชั่วโมงที่ผ่านมา +2

      😂😂😂

  • @LakmalSaman
    @LakmalSaman 15 ชั่วโมงที่ผ่านมา +1

    👑🔥🔥❤️King

  • @PradeepKumara-lo2qm
    @PradeepKumara-lo2qm 13 ชั่วโมงที่ผ่านมา +3

    අනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට වදින්නම් ඌ එක්ක මේ වෙලාවේ හැපෙන්න එපා

  • @SadewChamathkara
    @SadewChamathkara 10 ชั่วโมงที่ผ่านมา

    හේයි....❤

  • @gayanprasanna2597
    @gayanprasanna2597 13 ชั่วโมงที่ผ่านมา

    Jayawewa Hamuduruwane ❤❤❤❤

  • @elfritton
    @elfritton 10 ชั่วโมงที่ผ่านมา

    ජංගි සුදාට බැනලා තව දාන්න හාමුදුරුවනේ.

  • @IshaniSLCHENNE
    @IshaniSLCHENNE 13 ชั่วโมงที่ผ่านมา

    අමමෝ අම්මෝ...🤣 ජ😄ගි සුදා...🧑‍🍼