දෙවියන් විමසූ මිනිසුන්ගේ මංගල කාරණා | Welimada Saddaseela Swamin Wahanse

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 พ.ย. 2024

ความคิดเห็น • 101

  • @CharityDeA
    @CharityDeA 4 ปีที่แล้ว +40

    අපේ පිනකට උපන් මේ උත්තම ස0ඝ රත්නයට මා මෙතෙක් කරනා ලද සියලුම පින් අනුමෝදන් කරමි! 🙏🙏🙏මේ පින්වත් ස0ඝ රත්නය හදා වඩා බුද්ධ සාසනයට දායාද කල රත්තරන් දෙමාපිය දෙදෙනාත්, පින්වත් ගුරුදේව උත්තමයානන් වහන්සේත් ඒ පින් අනුමෝදන් වේවා!🙏🙏🙏

  • @hansi827
    @hansi827 4 ปีที่แล้ว +21

    පතන්නාවු බෝධියකින් ඔබ වහන්සේට නිවන් අවබෝධ වේවා පින්වත් ස්වාමින්වහන්ස🙏🙏🙏

  • @isunijin2857
    @isunijin2857 4 ปีที่แล้ว +53

    පින්වත් ස්වාමීන් වහන්සේ,
    ඔබ වහන්සේ දෙශනා කරන දර්මය අසා මම මගෙ තිබෙන ගොඩක් වරදි හදා ගත්තා. තව තවත් ඔබ වහන්සේ දේශනා කරන දර්මය අසන්න ලබේවා!!!!!!!

  • @yapabandara5998
    @yapabandara5998 4 ปีที่แล้ว +16

    පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට ගෞතම බුදු සසුනේදීම උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය පිනිසම මේ උත්තම පින පාරමිතවක්ම වේවා !!!!!!

  • @mayurithakshila9285
    @mayurithakshila9285 4 ปีที่แล้ว +16

    පින්වත් ස්වාම්න් වහන්සේ නිදුක් වේවා නීරෝගීවේ සුවපත් වේවා දිර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු !!!

  • @ravindralakmal6709
    @ravindralakmal6709 4 ปีที่แล้ว +2

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමින්වහන්ස... ඔබ වහන්සේට මෙි ගෞතම බුද්ධ ශාසනයේම නිවන් අවබෝධ වෙිවා.... සාදු සාදු සාදු🙏🙏🙏

  • @menuchathu7761
    @menuchathu7761 4 ปีที่แล้ว +24

    නමෝ බුද්ධාය
    සාදු සාදු සාදු 🙏🙏🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ නිදුක් වේත්වා නිරෝගී වේත්වා දිර්ඝායුෂ සම්පත්තිය ලබත්වා
    තෙරුවන් සරණයි

  • @rupikawasala7994
    @rupikawasala7994 4 ปีที่แล้ว +5

    මේ ගෞතම සසුනේ පින්වත් ඔබවහන්සේත් නිල් මැණික් ම වන්නේය ......
    සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබවහන්සේට ..
    මේ ගෞතම සසුනේම උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා අමාමහ නිවන් මග බොහෝදුර නොවේවා ....

  • @tharutharu2528
    @tharutharu2528 4 ปีที่แล้ว +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ධර්ම දේශනා අසා ජීවීතේ ගොඩක් වැරදි හදා ගත්තා කුවෙට් රටේ සේවය කරන අතර බන අසුවේ මටත් ආසයි ඔබ වහන්සේගේ ධර්ම දේශනාවක් මගෙ ගමේ සියලු දෙනාට අසන්නට දෙන්න අවස්තාවක් ලබා දෙන්න මටත් තෙරුවන් සරණයි

  • @shashi3861
    @shashi3861 4 ปีที่แล้ว +11

    පින්වත් sowaminwahanseta නමස්කාර වේවා ..sadu...sadu...sadu.🌷🌷🌷🌷🌷

  • @hemanthajayalal250
    @hemanthajayalal250 4 ปีที่แล้ว +13

    🙏සාදු 🙏සාදු 🙏සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුෂම ලැබේවා නිදුක් නිරෝගී භාවයම ලැබේවා

  • @sobachandni4929
    @sobachandni4929 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමස්කාරය වේවා පිංවත් ස්වාමීන් වහන්සේට බොහොම පින් අපිට උතුම් ධර්මය අවබෝධ කිරීම පිණිස ඒ වගේම මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට දායකත්වය ලබාදුන් සියලුම දෙනාට බුදු සරණයි...

  • @harshanifernando7242
    @harshanifernando7242 4 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු 🌻🌻🌻
    තෙරුවන් සරණයි .🙏🙏🙏

  • @swa5531
    @swa5531 3 ปีที่แล้ว +2

    අනේ සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා ඔබ වහන්සේගේ දෙමව්පියන්ටත් ඔබ වහන්සේගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් උතුම් නිර්වාන සම්පත්තියම ලැබේවා 🙏🙏🙏🙏 සියලු සත්වයෝ සංසාර දුකින් අත් මිදෙවා 🙏🙏🙏🙏🙏🙏 මෙවන් ධර්ම දෙසනා නිරතුරුවම අසන්නට ලැබේවා 🙏🙏🙏🙏

  • @ඉෂාන්සූදු
    @ඉෂාන්සූදු 4 ปีที่แล้ว +2

    සාදූ සාදූ සාදූ නමො බුද්ධාය පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @sandiindi9000
    @sandiindi9000 4 ปีที่แล้ว +25

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට. නිදුක් වේවා නීරෝගී වේවා.... මග බලාගෙන හිටපු දේශනාවක්

  • @shamalisadamali5820
    @shamalisadamali5820 4 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේට මගේ නමස්කාරය වේවා! නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා ! තෙරුවන් සරණයි !

  • @asankajayathilaka4554
    @asankajayathilaka4554 3 ปีที่แล้ว +3

    ඔබ වහන්සේ නිසා මගේ ජීවිතය ගොඩක් වෙනස් වුනා ඔබ වහන්සේට ගොඩක් පින්

  • @shanikamadhubashini6010
    @shanikamadhubashini6010 4 ปีที่แล้ว +6

    නමෝ බුද්ධාය පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි

  • @thamarakumari219
    @thamarakumari219 4 ปีที่แล้ว +7

    සාදූ සාදූ සාදූ .....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .

  • @dilsanichathuni9067
    @dilsanichathuni9067 4 ปีที่แล้ว

    සාදු ...සාදු ..සාදු ... පිංවත් ස්වාම්න් වහන්සේ නිදුක් වේවා .නීරෝගී වේවා දීර්ඝායුෂ ලැබේවා .තෙරැවන් සරණයි .

  • @sathpurushadharuwo6650
    @sathpurushadharuwo6650 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු සාදු සාදු නමෝ බුද්ධාය ඔබ වහන්සේට නමස්කාර වේවා

  • @saaraamarasinghe7915
    @saaraamarasinghe7915 5 หลายเดือนก่อน

    🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු පිංවත් ස්වමින් වහන්සේට හා ලොවපුරා සිටින සිංහල බෞද්ධයන්ට ධර්මදෙශනය ශූුවනය කරන්න සලසා දුන් සියළුම පිංවතුන්ට උතුමි නිර්වානාබෝධය ලැබිමටම හේතු ඵලයක් වෙිවා බුදුසරණයි දෙවියන්ගේම පිහිටයි ඔබලා සියළුම දෙනාට

  • @dulajdananjaya9071
    @dulajdananjaya9071 4 ปีที่แล้ว +1

    සාදු සාදු ....තෙරුවන් සරණයි සියලු දෙනාට

  • @achalakumari3664
    @achalakumari3664 4 ปีที่แล้ว +4

    සාදූ සාදූ සාදූ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර වේවා ...!!!🙏🙏🙏🙏🙏🙏

  • @susdharmagunawardhana8993
    @susdharmagunawardhana8993 4 ปีที่แล้ว +1

    නමෝබුද්දාය නමස්කාර දොහොත් මුදුන් තබා නමස්කාර කරමි මහාසග රැවනට නමස්කාර වේවා

  • @ranirani1765
    @ranirani1765 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරනයි අපෙ හාමුදුරුවන්ට

  • @kavinduyahampath6174
    @kavinduyahampath6174 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏💖💖💖

  • @appkappk5531
    @appkappk5531 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු ඔබ වහන්සේට බොහෝ පින් .දිර්ඝයු වේවා .

  • @kumariherth502
    @kumariherth502 4 ปีที่แล้ว +4

    තෙරුවන් sarni apay ස්වාමින් whanseta sad! Sadu ! Sadu!

  • @shanthianysckara5943
    @shanthianysckara5943 4 ปีที่แล้ว +1

    Sadu sadu maga namaskaraya wawa 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼

  • @oshenbro337
    @oshenbro337 3 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !!!

  • @oshanandnadee9288
    @oshanandnadee9288 4 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏බුදුසරණයි අපේ හාමුදුරුවනේ

  • @khatulandan3315
    @khatulandan3315 4 ปีที่แล้ว

    සාදු සාදු සාදූ තෙරුවන්සරණයි

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 4 ปีที่แล้ว

    Namo Buddhaya.Theruwan saranai hamotama.pinwath ape loku swamin wahanseta ha oba wahanse athulu maha sangarathnayata maniwarinta boho pin ath wewaaa.dirgauu wewaaa.mage namaskaraya wewaaa.saadu saadu saadu....

  • @ravindralakmal6709
    @ravindralakmal6709 4 ปีที่แล้ว

    Swaminwahansa oba wahanse deshana karana darmaya asemen sitha suwapath wenawa... thawa thawath lowasi siyluma baudda minisunta darmaya deshana kirimata shakthiya lebewa... ma kala pin oba wahansetada anumoodan wewa... sadu sadu saduu 🙏🙏🙏🙏🙏

  • @FUNNYBOYReal
    @FUNNYBOYReal 4 ปีที่แล้ว +1

    🙏සාදු 🙏සාදු 🙏 සාදූ බුදු සරණයි 🙏

  • @pradeepamarasinghe9271
    @pradeepamarasinghe9271 4 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

    • @akratnayakeratnayake3390
      @akratnayakeratnayake3390 4 ปีที่แล้ว

      සාදු.සාදු සාදු 🥀🌹🍁☘️🌿🌾💐🌸

  • @sriyanidms8934
    @sriyanidms8934 4 ปีที่แล้ว +1

    නමො බුද්ධාය සාදු සාදු සාදු 🙏🙏🙏

  • @lasanthapradeepgamage6463
    @lasanthapradeepgamage6463 4 ปีที่แล้ว

    සාදු .....සාදු ..සාදු

  • @lasithakavinda2676
    @lasithakavinda2676 4 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය!

  • @wacpprasad
    @wacpprasad 4 ปีที่แล้ว +4

    saadu saadu saadu. harima sundara deshanawak. Theruwan Saranai.

  • @pahanpradheeptha2664
    @pahanpradheeptha2664 4 ปีที่แล้ว

    ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @enamalpathdeepthi97
    @enamalpathdeepthi97 4 ปีที่แล้ว

    සද සාදු සාදු

  • @anomadesilva6712
    @anomadesilva6712 3 ปีที่แล้ว

    Teruvan saranai ape hamuduruvene sadu sadu sadu 🌺🌺🌺🙏🙏🙏

  • @paytmansaeed410
    @paytmansaeed410 3 ปีที่แล้ว

    loka sathwaya sasarin mudawannata daham dasana karana pinwath sawamin wahansa 🙏🙏🙏🙏🙏mathu budun daka niwan dakitha 🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲🙏🤲2020,12,18man Dubai k A pathmawathe

  • @wasnajewanthi96
    @wasnajewanthi96 4 ปีที่แล้ว +1

    Sadu sadu sadu 🌼🌼🌼🌼

  • @ranjithkumara9041
    @ranjithkumara9041 4 ปีที่แล้ว

    Apage. Pinvath svaminvahanseta deergau sampaththiya lebeva saadu.. saadu....saadu...namoo buddaya.....

  • @janaka123kandy
    @janaka123kandy 4 ปีที่แล้ว

    Obawahanseta bohoma pin Utum nirwanasuwayen suki suwapathwewaa dirgauwewaa teruwan saranai

  • @lakminirajapaksha638
    @lakminirajapaksha638 3 ปีที่แล้ว

    pinwath suwamin wahansa niduk nirogi deergayusa lebewa oba wahanseta.🌼🌼🌼🌼

  • @sagarikahettiarachchi9268
    @sagarikahettiarachchi9268 4 ปีที่แล้ว

    🙏🙏🙏 sadu..sadu..sadu..sadu..🙏🙏🙏

  • @anuradhamadumali8879
    @anuradhamadumali8879 4 ปีที่แล้ว

    Thirisan gathi walin ath wela niyama mnussa gathi athiwa jiwath wimata kiyala dena oba wahanseta Budun wahansege pihita lebewa

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Magaa Para pinakata Maa mangala karunu athula th dasanaya aseemata labuna oba vahanseta Maga namaskaraya wsva🙏🙏🙏🙏🌻🌻🌻🌻

  • @Endrani-d1e
    @Endrani-d1e 2 หลายเดือนก่อน

    Budu saranai 🙏🙏🙏🙏🙏🙏

  • @WindyPositiveVibes
    @WindyPositiveVibes 4 ปีที่แล้ว +2

    Sadu sadu

  • @harshanik1325
    @harshanik1325 4 ปีที่แล้ว +1

    Sadu.....sadu......sadu......🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @nisanthapalitha6065
    @nisanthapalitha6065 4 ปีที่แล้ว

    oba wahanseta theruwan saranayi

  • @rasikarasika5721
    @rasikarasika5721 4 ปีที่แล้ว

    apa hamuduriwana mama rata enna
    wada ewara wala rata bana ahanna hansi wala ahama ahana aka pawakda kiyala danaganna kamatie
    oba wahansata budu bawa labewa sadu sadu sadu

  • @kaushalyakaushalya2479
    @kaushalyakaushalya2479 4 ปีที่แล้ว

    Namo buddhaya 🙏🌹🙏🌹🙏🌹🙏🌹🌻🌹🙏🌹🙏🌹🙏

  • @ranilranilrathnayake9494
    @ranilranilrathnayake9494 4 ปีที่แล้ว

    Ape pinata apu ape hamuduruwen wehansata tharuwen saranai
    Apiwe yahamagata ganna karana dayata

  • @nadeethaamga2419
    @nadeethaamga2419 4 ปีที่แล้ว

    Sadu..sadu..sadu..!!!

  • @nne823
    @nne823 4 ปีที่แล้ว

    Terwan sarnai🍁🌱 sadu niwa

  • @kithsiribandara660
    @kithsiribandara660 4 ปีที่แล้ว

    Saadu saadu!!!🙏🙏🙏🙏🌹🌹🌹

  • @sewwandhiahinsa7066
    @sewwandhiahinsa7066 4 ปีที่แล้ว +15

    අනේ මටත් ආසයි බණ කියවන්න මම රට ඉන්නේ මම ගොඩක් මගේ හිත හදා ගත්තේ මේ පින්වන්ත හාමුදුරුවන්ගේ බණ අහල අනේ මටත් බණ කියවන්න අවස්ථාවක් ලබා දෙන්න කෝ

    • @shalikamadushani6594
      @shalikamadushani6594 4 ปีที่แล้ว

      Mamath godak kemathi matath kauruhari udawkaranna

    • @sandiwithana9945
      @sandiwithana9945 4 ปีที่แล้ว +1

      ඔයාගෙ ගමට kitu අසපුවකට කතා කරන්න එතකොට e අය ඔයාට කියනවා කොහොමද කරන්නේ කියලා ....

  • @kumudunichandralekharammut5784
    @kumudunichandralekharammut5784 3 ปีที่แล้ว

    🙏🙏🙏💐💐💐🙏🙏🙏

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 4 ปีที่แล้ว

    නමෝ බුද්දාය !!!

  • @WelcomeToSrilanka
    @WelcomeToSrilanka 4 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @nishaniperera8436
    @nishaniperera8436 3 ปีที่แล้ว

    නැවතත් එංගලන්තයේ මෙවැනි බණක් පවත්වනවානම් මම කොහොමද දැනගන්නේ.

  • @gleefulang
    @gleefulang 4 ปีที่แล้ว

    Namo Budhdhaya!

  • @thenukalasantha2905
    @thenukalasantha2905 4 ปีที่แล้ว +1

    Sadu...Sadu...

  • @Renuka-jc4yx
    @Renuka-jc4yx 3 ปีที่แล้ว

    Sadu. Sadu
    Namaskara? Vava

  • @nuvaramanike
    @nuvaramanike 4 ปีที่แล้ว +2

    Saadu saadu ..

  • @nimeshiawantika5298
    @nimeshiawantika5298 4 ปีที่แล้ว

    🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @kabarayakabaraya7501
    @kabarayakabaraya7501 4 ปีที่แล้ว

    👌👌

  • @tharangasujith3567
    @tharangasujith3567 4 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @chmechme122
    @chmechme122 4 ปีที่แล้ว

    Saadu saadu saadu...

  • @shalikamadusanka2953
    @shalikamadusanka2953 4 ปีที่แล้ว

    🌸🌸🌸🌸🌸🌸🌸🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @iqiq5110
    @iqiq5110 4 ปีที่แล้ว +1

    Mta mge hitha eka thena thiya ganna be හාමුදුරුවනේ e හින්දා mn sil ganna යන්නෙ ne ලංකාවේ iddi

  • @anurapushpakumara2039
    @anurapushpakumara2039 4 ปีที่แล้ว

    Mata me swmin wahansewa muna gasenna oni wistharayak danna kenek kiyannako.mama colaba inne.

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 2 ปีที่แล้ว

    sadu....sadu....sadu namaskaraya weiwa

  • @dineshindikaperera7081
    @dineshindikaperera7081 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @ranirani1765
    @ranirani1765 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏

  • @sujeewasamanti2376
    @sujeewasamanti2376 4 ปีที่แล้ว +4

    🙏🙏🙏
    සාදු සාදු සාදු

  • @muthumuthunc3005
    @muthumuthunc3005 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว +4

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shey_p
    @shey_p 4 ปีที่แล้ว

    🙏🙏🙏🙏

  • @සුබානිඅනුරාදා
    @සුබානිඅනුරාදා 4 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

  • @maleewanigasooriya8512
    @maleewanigasooriya8512 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @shiromadamayanthi1362
    @shiromadamayanthi1362 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @TV-co1pz
    @TV-co1pz 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @kumudumanju4007
    @kumudumanju4007 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @nadikumari607
    @nadikumari607 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු

  • @SAa96573
    @SAa96573 3 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @kumaridehigama4293
    @kumaridehigama4293 4 ปีที่แล้ว

    සාදු සාදු සාදු 🙏🙏🙏