Sama awasara suwahasak shith pahankarpu Oba shiyaluma deanahata hata Korathota nawagamuwa samupa kara mawatha janathwage hada piri bakthi pranamaya suwahasak sith pahankaranata dayaka u oba shiyallama deanahata hada piribakthi pranamaya theruwan saranai
Nikan bedanna nam kisima uwamanawak na methana ki dahak mahansi wela wada karala salli hamba karanawada me wage gonnu innakam me rata diyunu karanna nam wenne na nikan kanna balgena inna un . Music karana aya Dansing Sounds kollo Lights Stage hadana aya Udalu gana aya Watawal gahana aya etc kee denek me project eken bada purawagannawada
මේ වගේ ශෝ ඒකක් හම්බ උනා කියන්නේ වීරවිල ජනතාව මාර පිං කරපු මිනිස්සු..
මේකනම් සුපිරි..පට්ටම ලස්සනයි.බේබද්දොයි කුඩුකාරයොයා නෑ..සුපිරි
සහතික ඇත්ත ඒක පරන සින්දු තමයි මිනිස්සු ආසාවෙන් අහන්නෙ
නොමිලේ බලන්න ලැබුණු වටිනා ප්‍රසංගයක්.... ස්තූතියි!
හරිම ලස්සනයි .... සිතට සිසිලක් දැනෙනවා.... පින්සිදුවෙිවා විරාජ් මැතිතුමනි මැතිනියට ... සංවිධානය සියලු දෙනාට ස්තුතිය
මේ වගේ එකක් එලිමහන් ප්‍රසන්ග කලාවට ගෙනාවාට ඔබට පින්❤🙏ආසාවෙන් බලන් හිටියෙ😍❤
Amarasiri Peiris Budu sihina galala 11:33
Kawuruwath Nehe 15:11
Hanthanata Payana 19:10
23:01
Aeya Yanna Giya 26:31
Karunarathna Diwulgane
Laa Dalu Bopath 34:56
Sulaga Numba Wage 39:01
Pem Pawak Liyu 43:24
Mala Girawiye 46:55
Nuwandika Seanarathna
Sri Sambuddha 53:44
Lo na Munirajaa 57:00
Silumina Seya 1:00:43
Edward Jayakodi
Me irahada yata 1:06:16
Siri yahane 1:12:37
Hari Hamba Karapu 1:17:11
Charitha Priyadarshani
Ahas Gebe 1:20:54
Mawai Piyai 1:24:47
Pansale Palliye 1:30:36
Deepika Priyadarshani
Kadulu Hela 1:38:20
1:42:27
Hada Selena 1:46:36
Mudu Muhune 1:52:32
Jagath Wickaramasingha
Yashodhara Laga 1:58:43
Ran Tharakawan 2:02:27
Sagara Tharanga 2:07:34
Obath mamath 2:12:03
Dayan Witharana
2:20:45
2:25:13
2:31:43
2:35:58
❤❤❤
Good work
Thanks a lot
Respect ❤️
හැමදාම නටනවා ට වඩා මේ වගේ දේවල් වලට මිනිස්සු අරන් එන එක ගැන මම නං මාර කැමති ❤
මේ සින්දු කවදාවත් වයසට යන්නෙ නෑ මේ සින්දු අහන අවසන් පරන්පරාව අපි වෙන්න ඇති මේ වගෙ එලිමහන් ප්‍රසන්ගයක් දායාද කල විරන්ජිත් තාබුගල මැතිතුමන් ඔබට බොහොම ස්තුති 🙏 🙏 🙏 🙏 🙏 බොහොම පින් අනේක වාරයක් ❤❤❤❤ හිත් සුවපත් කරන සින්දු පිටරටක සිටියත් හදවතට හාවනාවක් වගෙ මේ කටහඩවල්
මෙවැනි දැවැන්ත කර්තව්‍යයක් සදහා දායකත්වය දැක්වූ අවුරා ලංකා ආයතනයට හෘදයංගම ස්තුතිය පුදමි.වික්ටර් සර් නැතිවීම ගැන ඉතා කණගාටුයි.එතුමාට ඉක්මන් සුව පතමි.
ගොඩාක් කාලෙකින් මෙහෙම ෂෝ එකක් බැලුවේ.ඇත්තටම සුන්දරයි..දැන් මේවාගෙ ෂෝ එකක් දකින්න ලැබෙන්නේ නෑනේ..❤🙏
කියන්න වචන නෑ බොහොම ස්තූති ! ❤ අද කාලේ නෙහෙම ප්‍රසංගයක් රැගෙන ආවට
බොහොම පිං . මාරම කෙනෙක් ඩොක්ටර්. හැම පැත්තක්ම බැලන්ස් කරනවා.
කාලේකට පස්සේ දැක්කේ දිව්ල්ගනේ මාස්ටර්.....❤️❤️❤️🙏,Aura Lankaබෝහෝමත් ස්තුතිය ....සින්දු කියන් නැතුව ඉදලා කියන කොට ඉස්සර රස දැන් වෙනස් වෙලා..😢😢
මේක පූර්වාදර්ශයක් කරගන දිගටම කරන්න ඕනි වැඩක්
අවුරා ලංකා කියන්නෙ ඉතිං සුපිරියක් තමයි 🤟❤️
❤️❤️❤️❤️ අසාවෙන් බැලුවා.... ජයෙන් ජය.... අවුරා ලංකා.... 👍🏾👍🏾👍🏾👍🏾
ඔන්න කරනව නම් වැඩ .බොහොම ස්තුතියි. මෙහෙම එකක් කුරුණෑගලටත් ගේමු. ගල්නෑවෙ තිබුනා නම් මරු. ❤️❤️❤️🙏🙏
අනේ ගොඩක් පින් 🙏☸️❤️ අපි ගොඩක් ආසාවෙන් හිත් සුවපත් කරගත්ත සර් 🙏☸️❤️
❤❤❤❤❤❤❤❤❤🎉හුගම කාලෙකින් අහන්නෙ ස්තුතියි අවුර ලංකා සර් තවලමටත් අරන් නැවත එන්න
ගල්නෑවෙ අපිත් ඉන්නවා ✋✋👍 AURA LANKA ❤❤❤
හරිම ලස්සනයි මෙන්න නියම රස. ගීත සංගීතය කොච්චර මිහිරිද..... දැන් ඉන්නෙ නයි කොච්චි කාපූ රිලවූ
Sanath Nandasiri Sir, Victor Rathnayaka Sir, Sunil Edirisinha Sri Meayath Hitiyanam Thawath Lassanai...Thabugala sirta godaaaaaak pin me karana krthwyata..🙏🙏Min idiriyata Aura lanka ayathanaye karana hema show ekedima meweni show ekakuth aniwarenma karanna sir..🙏🙏 obathumata theruwan saranai...❤❤
අද කාලයට අතිශය අවශ්‍ය සුපිරි වැඩක් ...😍🔥💯
Thank you AURA Lanka 🙏❤️
patttta niyama wadakkkk
දිවුල්ගනේ ...❤💐🇱🇰
🇬🇧
හරිම ආදර්ශයක් .
ඉතා හොඳ වැඩක්.
අගය කරමින් ස්තුතිය පුද කරමි .
👍❤️💐🙏
දිවුලගන 💛🙏
Harima ආසාවෙන් beluwe..
මෙදා පාර තිස්ස අපිට තමා❤️💝
Kawada wenakan තියෙනවාද
Karunaratha divulgane supiri
Me wage deyak nuwara apatath denna Dr sir oyta pin
ලස්සන වැඩක් ❤️🎼🎵🎶☸️
සනත් නන්දසිරි මහත්මයාගෙ අඩුවනම් දැනුනා😢❤️
Sama awasara suwahasak shith pahankarpu Oba shiyaluma deanahata hata Korathota nawagamuwa samupa kara mawatha janathwage hada piri bakthi pranamaya suwahasak sith pahankaranata dayaka u oba shiyallama deanahata hada piribakthi pranamaya theruwan saranai
චන්දන ලියනාරච්චි හිටියනම් තවත් සුපිරි ☝️❤️
පිං 🙏 ඒක බලලා ලැබෙන සතුටට ❤
ජයවේවා ඔබතුමාට. බුදුසරණයි. මිනිසුන්ව වෙනම තැනකට එක්කගෙන ගියා
හරිම ලස්සන ප්‍රසංගයක් ආදරෙයි අවූරා ලංකා ❤️❤️❤️
Awura kiynna pissuwak oi ❤❤❤❤
ගල්නෑව පොල්පිතිගම අපිත් ඉන්නවා
අපි තවලම
අපූරුයි❤❤
මේකනම් පිස්සුවක් ඩොක්ටර්
ඩොක්ටර් ??
Amazing..💙✨💙
මේවනන් අධිමාත්‍රා 😍
අවුරා ❤
Super work.kurunegalatath puluwannam genna.
Wel done
Me wage ekak balapu 1wara thanks aura deergayu lebewa
Atatama mawani pesangaya labadunnata obata pin sara adarei hamadama hadawatima subapatanawa obatamata jayawawa ❤❤
මේක මරු👍👍👍
Gd work 👍👍
Gampahata one !!!!!Aura😊💪👊👍🙏💯
වීරවිල ❤❤
❤❤🇱🇰🇱🇰💐💐
Mechchara salli tynw nm oyita wda hodai company ekak dala minissunt රස්සාවක් dena eka henmadama eka pawathinawa😘😘
Mewa ahagena iennath pina tiyanna ona
💕💕💕💕💕😭
❤❤❤❤❤❤
nada play karanm meet wada lassna wenn tibba
❤❤❤❤❤❤❤❤🎉
🙏🙏🙏🙏🙏
Nuwandika wow❤️
❤❤❤❤
Adath thiyed
ඊය මෙලෝ රහක් නෑ බෑන්ඩ් එක ඔකෙස්ට්‍රා ගහන්න වෙන බෑන්ඩ් එකක් එකක් හොයහන්න බැරිඋනාද කිසිම පැහැදිලිතාවයක් නැහැ තබ්ලාව දෙල්කොලගොඒ යනව වගේ ඉන්ශුමන්ට් එකෙන් ඉන්ශුමන් එකට ශබ්දය බැලන්ස් නෑ ගායකයගෙ හඩ යටින් එහෙන්නෙ . කරුනාකරල මේවගේ හනමිටි ඔකෙස්ට්‍රා දාගන්න එපා මේවගේ ලොකු වැඩ වලදි මොක්ද අපි ඉන්නෙ 2023 ඔකෙස්ට්‍රා සංගීතය හරි රහට අහන්න ඕන තරම් බෑන්ඩ් තියනව ලංකාවෙ කොටිම්ම කිවුවොත් මේ බෑන්ඩ් එකට වඩා හරිම රහට සින්දුවට මුයුසික් දෙන්න පුලුවන් බෑන්ඩ් ඕන තරම් කොලබ තියනව . කැලෙන් කඩාගන්න කොලමිටියකට අපේ අම්මල අඩුම පුඩුම දාල රහකරල ගන්නව අන්න ඒ වගේ වෙන්නඕන සින්දුවට සංගීතය
හොද සෙට් එකක් ගන්න එතකොට ඔය ප්‍රශ්න නැ 2023 උනාට වැඩක් නැ
සවුන්ඩ් බැලන්ස් හරි නෑ...
එකනමි පිස්සුවක්....🤣🤣🤣🤣🤣
💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🌕🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💗💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
වික්ටර් රත්නායක ඇවිත් නැනේ.
Boru wada nati bari minissunge satuta wenuwen deyak kala nam tama hoda
වෙසක් පෝයට මේ වගේ සාම්ප්‍රදායික දේවල් කරාට වඩා වටිනවා මේ රටේ සිටින අසරණ කලාකරුවන්ට වියළී ආහාර ද්‍රව්‍ය පාර්සල් ටිකක් බෙදා දුන්නා නම්.එහෙම දෙයක් කරා නම් මීට වඩා හොඳයි.
පුතා ඔබෙ අදහස් නරක නෑ. මෙයින්
කී දෙනෙක් ජීවත් වෙනවාදැයි ඔබ මා
නොදනිමි.එලෙසම සංගීතය කියන්නෙ
විශ්ව චිකිත්සාව ක්, ආතතිය ,විෂාදිය
හෘදයාබාධ, දියවැඩියාව. වැනි රෝගා
බාධක දුරු කරන්නක්.එසෙම අපි
සොයන සතුට මුදලින් ලැබිය නොහැක
ඔබ කියු ලෙසම නැතිබැරි අයටත්
සැලකීම වටී.මම විශ්‍රාමිකව සංගීතය විශාරද අවසාන දක්වා කළ අයෙක්
මගෙ බිරිඳ මසකට රෝග වලට මම
ශත පහක්වත් වියදම් නොකරමී
ඒ රාග සතත අභ්‍යාස වල යෙදීම යී
ඔබත් අත්හදා බලන්න.සංගීතය
භාවනාවකී.සිතූතියි.
Nikan bedanna nam kisima uwamanawak na methana ki dahak mahansi wela wada karala salli hamba karanawada me wage gonnu innakam me rata diyunu karanna nam wenne na nikan kanna balgena inna un . Music karana aya
Dansing
Sounds kollo
Lights
Stage hadana aya
Udalu gana aya
Watawal gahana aya etc kee denek me project eken bada purawagannawada
Uba gonek bn...
අසරණ කලාකාරයින්ට මාසිකව 50000.ක් ලැබේනවා අවුරා ලංකා වලින්..මේ ලගදි චෙක් දුන්නා..පොඩ්ඩක් චනල් ඒකට ගිහින් බලන්න..
මේත් මිනිස්සු වෙනුවෙන් කරපු සේවයක් තමයි.හැමදාම යන්න ප්‍රවාහන සේවයක් , කන්න දන්සල් , සැණකෙළිය මේ හැම දෙයක් ම නොමිලේ.මේවගේ දෙයක් අපේ අහිංසක මිනිස්සුන්ට රජයෙන්වත් දේවිද.අනික ඔයා ඔච්චර දාර්ශනික ටෝක් දෙන එකේ පොඩ්ඩක් හොයල බලන්නකො ඔයා කියපු කාරණය ගැනත්.මේ දොස්තර මහත්මයා අපේ රටේ ඉන්න අසරණ කලාකරුවන් දහස් ගණනකට හැම මාසෙම අරමුදලක් දෙනව මාසිකව 50000 ගාණෙ.කන්න බොන්න ආහාර පාන දෙනව.ගොඩක් ම අසරණ මිනිස්සුන්ට නිබැහින්ම උදව් කරනව.තව කොයිතරම් නම් මේ දොස්තර මහත්මයා මිනිස්සු වෙනුවෙන් උදව් කරනව අනික මේ සැණකෙළිය නිසා මෙතනට ලයිට් දාන අයගෙ ඉදන් ම පව්ල් කීයකට නම් සල්ලි ලැබෙනව ද.මෙච්චර සේවයක් මේ මනුස්සය කරන්නෙ කිසිම වරප්‍රසාදයක් බලාපොරොත්තු නොවී රටේ අහිංසක මිනිස්සු වෙනුවෙන්.දේශපාලනයත් පිළිකුල් කරනව මෙතුම.ඉතින් මේ තරම් සේවයක් ඉටු කරන මේ මනුස්සයට ඔහොම දාර්ශනික ටෝක් දෙන්න ඔයාට අඩුම තරමෙ පොඩි අයිතියක්වත් තියෙනව ද ? 😹 ඔයා මොනවද මේ වෙනුවෙන් කරල තියෙන එක උදව්වක් කියන්න බලන්න 😹.අයියෝ ඉතින් ඔහොම ඇහේ ඉදිකටු අනින කුහක කම් විතරයි ඔයා ගාව තියෙන්නෙ 😹.අපිත් කොච්චර ආසාවෙන් ඊයෙ මේ ගීත රසවින්දද.කරුණාරත්න මහත්මයා 2005න් පස්සෙ ඊයෙලු සින්දු කියල තියෙන්නෙ 🥺.ඉතින් දැන්වත් කුහක කම් අත් ඇරල පාඩුවේ ඉන්න පුලුවන් නම් ඒක තමයි ඔයාගෙන් රටට වෙන ලොකුම උදව්ව.ඒ මනුස්සය හම්බ කරපු සල්ලිවලින් ඒ මනුස්සයට ඕන දේ කරයි.ඔයා Manager වෙන්න ඕන නැහැ 😹
ගම්පහ දිස්ත්‍රික්කෙ කොහාට හරි ඕනෙමයි මේක. හැබැයි band එක නම් හරියන්නෑ. පුළුවන්නම් සිරසෙ voice play කරන band එක හරි මහේශ් දෙනිපිටිය, රෝහන වීරසිංහ වගේ කෙනෙක් සංගිතය මෙහෙයවන්න දාන්න. මනෝජ් පීරිස් හොඳ නෑ නෙවෙයි, මොකද්දෝ අඩුවක් දැනෙනව.
Sound අවුල් ගියේ
@@පෙරමග sounds නෙවෙයි, එයා පාවිච්චි කරන instruments ගොඩක් electronic, ඔය වගේ සින්දු වලට පෑඩ් එකෙං drum එක එහෙම play කරද්දි එන tones මටනම් සෙට්වෙන්නෙම නෑ . ඒකනිසා ඒ සින්දු වල music එකේ තියෙන feelings හරියට මට නම් දැනෙන්නෑ. ඇයි දන්නෑ එයා acoustic instruments වලට යන්නැත්තෙ. 😕
@@punsarakasthuriarachchi4086 ඒක හරි ඒ උනාට ඊයේ සවුන්ඩ් අවුල් මං එ ශෝ එක ලයිව් බැලුවා එතන ඉඳන් සවුන්ඩ් අවුල් ගොඩක්
සවුන්ඩ් අවුල් ඒකයි.. මෙවගේ ඉන්ස්ටෘමන්ට් වලට සවුන්ඩ් ගොඩක් කොලිටුයට තියෙන්න ඕන...අනිත් එක මේක එලියෙ ගහන්නෙ
වික්ටර් මහත්තයා නැනෙ
Ethuma asaneepen hitiye eda
ලංකාවෙ දැකපු අජපල්ම ඔකෙස්ට්‍රා එක . මනෝන් පීරිස්ගෙ අටමගල
Palayan bn yanna bolata e music ahanna pina na
@@Hasiyasandaruwan2004 ow ubalama ahapn 😂😂😂
කන හැදිල තියෙන්නෙ කොත්තු සද්දෙට. අනික් සද්ද අහන්න බැ එතකොට.
@@actgossip968 malli ape kana hedilathiyenne නාද wagee saddekata
@@Yaldevi361 නාද සුපිරි...තමයි.... ඒකෙ දෙකක් නැ
අපෝ දැන් දැක්කෙ මනෝජ් පීරිස්ගෙ පරන බරකරත්තෙනෙ ගහන්නෙ මම ඒත් බැලුව මේ මෙලෝරහක් නැතුව ගහනඋන් මොක්කුද කියල
Gothaya
ගොන් පොන්න පකයා..තෝ අපේ රටේ ඉන්න ඕන පරයෙක් නෙමෙයි සක්කිලියා..
අපූරුයි❤❤
❤️