The sea is overflowing වයඹ ප්‍රදේශ කීපයක මුහුද ගොඩට ගලයි Video by Hiruni lakshika

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ธ.ค. 2024

ความคิดเห็น • 581

  • @tusharilanka9367
    @tusharilanka9367 3 ปีที่แล้ว +21

    ජේසු පිහිටයි සියලු දෙනාම අාරක්ෂා කර දෙන්න 🙏🙏🙏

  • @prabhasri1279
    @prabhasri1279 3 ปีที่แล้ว +89

    අනේ දෙවියනේ අධිවේගී මාර්ග වෙනුවෙන් යොදන මුදල් මෙ වෙනුවෙන් යොදවා මේ අහිංසක මිනුස්සුන්⁣ගේ ජීවිත බේරා ගන්න .

    • @ayishaasha3418
      @ayishaasha3418 3 ปีที่แล้ว +2

      Eka nam atta

    • @stefanoboschetto3059
      @stefanoboschetto3059 3 ปีที่แล้ว +1

      Atta tama

    • @danieaviles576
      @danieaviles576 3 ปีที่แล้ว +1

      Unut ekaii ☹munut ekaii ☹unut horu ☹munut horu ☹( api asaranai semadama 😢😢

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      Pissu katha comiss walin maliga hadanna salli ona pohottuwata ?

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +2

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

  • @chamilaniroshanisuraweera7139
    @chamilaniroshanisuraweera7139 3 ปีที่แล้ว +72

    හයිවේ හදන ඒවා නවතා මේ දෙවල් විසදිය යුතුයි. මේ මිනිස්සු අසරණයි.

    • @puspakumary3485
      @puspakumary3485 3 ปีที่แล้ว +1

      👍👍🙏😭😭😭❤️❤️❤️

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම පවු අසරණ මිනිස්සු දෙවියන් ආරක්ෂා කරන්න ඕනි බුදු සරණයි

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Mulima pariksha kara balanna desapaluwannta Hadawathkk thiyenawada kiyal ?

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @shalutharukshan4020
      @shalutharukshan4020 3 ปีที่แล้ว

      ඔය දේශපාලනයේ ඉන්න ඔක්කොම බූරු බයියෝ ටිකක්. ඕකුන්ට චන්ද නෙවෙයි දෙන්න ඕනෙ.

  • @lathalatha5378
    @lathalatha5378 3 ปีที่แล้ว +21

    පව් පරිස්සමින් ඉන්නලා බුදුසරණයි ඔයාලට

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 3 ปีที่แล้ว +18

    ඇර පොට්සිටිය හදන්න ඒක පුරවන්න වැලි ඇද්දනේ..දැන් දුප්පතුන් ට රොටි.

  • @Travel_with_me250
    @Travel_with_me250 3 ปีที่แล้ว +44

    පරිසරය රකින්න දේශපාලකයින්ට උවමනාවක් කොහෙද

    • @bandarajbandara7742
      @bandarajbandara7742 3 ปีที่แล้ว +3

      ඔව් ,ඔක්සිජන්වත් ඕන නැති රොබෝල ඉන්නෙ පාර්ලිමේන්තුවෙ..ඉතින් උන්ට ඇහෙන්නෙ නෑ..

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      Oun dakinne jana vinasayen mudall garanna nirodanaya Ha samanai unta henbombawediya ?

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      @@bandarajbandara7742👍🏽 🤜🤛🤝

  • @pushpahonor983
    @pushpahonor983 3 ปีที่แล้ว +5

    අනේ දෙවියනේ මෙ මිනිස්සු ගේ ජිවිත බෙරා ගන්න සියලුම දෙනා ආරක්ෂා කරත්වා අසරණ මිනිස් ජිවිත බෙරා දෙනු මැනවි සම්බුදු සරණින් ආරක්ෂා කරත්වා දෙප පාලකයිනි නුබලාට නින්ද ගිහින්ද 🙏🙏🙏🙏😥😥😥😥😥

  • @dharmasiridharmasiri6060
    @dharmasiridharmasiri6060 3 ปีที่แล้ว +9

    එකපැත්තකින් ගොඩකරනවිට තවපැත්තකින් හෝදාගෙන යාමෙන් ස්වභාවධර්මය සමතුලිතවෙනවා ගොඩකරපුවත් විකුණනවා රටෙි සම්පත් හේදිලායනවා මේ ආණ්ඩුව බීරිඅලියෝවගේ

    • @ghuyffgghhu8912
      @ghuyffgghhu8912 2 ปีที่แล้ว

      😢😥😰😨😭😭😫😭😫😭😫😭🌹🌹🌹🌹🙏🏻🙏🏻🤝🤝🤲🏻🤲🏻🤲🏻🤲🏻🙏🏻🤝🤲🏻🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🤝🤲🏻

  • @nevilwarnakula1667
    @nevilwarnakula1667 3 ปีที่แล้ว +47

    චීනට දුන්න පෝර්ටිිසිටියෙ අතුරැ පුතිපලයක් තමයි මෙිික......

    • @nasarethchaminda1986
      @nasarethchaminda1986 3 ปีที่แล้ว

      Ala.machana

    • @jhonnydep4809
      @jhonnydep4809 3 ปีที่แล้ว

      Kathawa hari

    • @upalisannasgala9736
      @upalisannasgala9736 2 ปีที่แล้ว

      සොබාදර්මය විනාශ කරනරටක් මේක මුහුද ගොඩකර එක එක වියාපාර කරෑඉන් එන අතුරු ප්‍රතිපලමේවා පෝට් සිටිවගේ දේවල්

  • @sunethrakumari3395
    @sunethrakumari3395 3 ปีที่แล้ว +26

    ඇත්ත කතාව දේසපාලුවෝන්ට කදිරෙ ගහන අපිටයි ගහන්ඩ ඕනි

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Gansaralage Thatta palapalla gon pin weda auth herpalla ?

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @subaniwijayasinghe8366
      @subaniwijayasinghe8366 3 ปีที่แล้ว

      ඉගන ගත්ත එනා ආවත් වුනුත් මේ පර දේශපාකයෝන්ගේ තත්වයට වැටෙනවා. එකය් ඇත්ත. අන්තිමට ඇත්තට කතා කරගන්න බැරිව ඇටි කෙහෙල් කාපු රිලවු ගානට වැටෙනවා . පෙන්නැද්ද අපේ හමුදා පති තුමා. පිලියන්දල වැහුවා. දන්නෙත් නැහැ ඇරියා. හරි දේට හරි කියන්නවත් වැරදි දේට වැරදි කියන්නවත් බැරිව කීදෙනෙක් ඇටිකෙහෙල් කාලද?. එකනේ රට හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් කියලා හැමදාම රචනයට ලියන්නේ මීට අවුරැදු 20කට උඩදි ලිවුවා. දැන් මගේ පුතා ලියනවා.

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +51

    අනේ මේ මිනිසුන්ගේ ගෙවල් ටික ආරක්ෂා වේවා

  • @deepaninadeeka4374
    @deepaninadeeka4374 3 ปีที่แล้ว +89

    ලොකු පුටු වලට හරක් ඉන්දවපුහම ඔහොම තමා

    • @kumarirenuka1892
      @kumarirenuka1892 3 ปีที่แล้ว +4

      සම්පූර්ණ ඇත්ත කතාව

    • @aishadeen1140
      @aishadeen1140 3 ปีที่แล้ว +1

      Aneyda kiynne phonna phalakhyo 😠😠🇦🇪

    • @ishanbandara8538
      @ishanbandara8538 3 ปีที่แล้ว +1

      Meka samannaya deyak

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +2

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @mudhithashamhal5756
      @mudhithashamhal5756 3 ปีที่แล้ว +4

      මොන පක්ෂය අවත් ඔච්චර තමයි ,

  • @mallikasrimallika2141
    @mallikasrimallika2141 3 ปีที่แล้ว +20

    මැනික් කුලුන අධිවේගී මාර්ග හදන සල්ලි වලින් මේ අසරණ මිනිස්සුන්ට මේ වෙරල තිරය හදලා දුන්නානම් මොකද හොරා කන සල්ලි වලින් මේ වගේ පින් සිදු වෙන වැඩක්‌ කරපල්ලා

  • @Sa.1958
    @Sa.1958 3 ปีที่แล้ว +34

    පාරවල් හැදිල්ල පැත්තකට දාල මේවා ගැන නොබලන්නේ ඇයි 🤔🤔?විපතක් වෙනකං බලන් ඉන්නෙ ලෝකෙට දුක කියල හිගා කාල සාක්කු පුරව ගන්න .😠😠

    • @shamaleesonath6820
      @shamaleesonath6820 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත සහෝ.......

  • @kobayashimanami
    @kobayashimanami 2 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻
    ආරම්භයේ සිට අවසානය දක්වා විශිෂ්ට වීඩියෝවක් සඳහා ඔබට ස්තූතියි! මට සතුටුයි 🌃🌇💖👍🏻
    🌴👏✨🌺👏✨🥂👏✨🎀👏✨🌴👏✨🌺

  • @ivonroyal5240
    @ivonroyal5240 3 ปีที่แล้ว +19

    දේශපාලුවෝ .උන්ගේ .වැඩේ ..හරි ගියාම ..මහජනතාව ......ගැන ...ඔව්න්ට .හැගීමක්.නැහැ .😥😥😥😥😥

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

  • @ayishaasha3418
    @ayishaasha3418 3 ปีที่แล้ว +10

    අයියෝ පවු මිනිස්සු.හෙන ගහනව දේශපාලුවන්ට😥😥

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      @@tonygibbs1823 👍🏽🤜🤛🤝

  • @pjweligoda6079
    @pjweligoda6079 3 ปีที่แล้ว +9

    දැන් එතකොට සුනාමිය වෙලාවෙ මුහුදු අයිනෙ හිටපු අයට ගෙවල් දුන්නා නේද ඇයි තාම ඔතනම ඉන්නේ ගෙවල් ලැබුනෙ නැද්ද මේ අයට ඉස්සෙල්ලා බලන්න ඕන මිනිස්සු බොරු කියනවද කියලා හම්බවෙච්ච ගෙවල් කුලියට දීලා මෙතන ඉන්නවා ද දන්නෙ නැහැ

    • @ranjithfernando1996
      @ranjithfernando1996 3 ปีที่แล้ว

      Meneta sunami awe naha modayo

    • @rajedward742
      @rajedward742 3 ปีที่แล้ว

      Moo kawda

    • @treesafrendo1352
      @treesafrendo1352 3 ปีที่แล้ว

      Me ape game. Kuliyata denna monawada hambu une .ape game wala ayage e wage purudu naha.sunamiyen loku damage ekak mona nesa mokuth labune naha. Kawadath kisima adarayak ape senaga labune naha. Karuna karala wagakiwa utho me dewal gana keiya marga gatha uthui

    • @RohiniDissanayake-w2i
      @RohiniDissanayake-w2i 7 หลายเดือนก่อน

      Apit kiyanne ekama tama mun dan berihan denawa gewal kuliyata deela

    • @ShalikaPrasadi-d9k
      @ShalikaPrasadi-d9k 6 หลายเดือนก่อน

      Thoduwawata sunami balapawe na.

  • @malemale1411
    @malemale1411 3 ปีที่แล้ว +24

    ,ඒගොල්ලන්ට පිස්සු නැ දුප්පත් අහින්සක මනුස්සයෙක් දිහා බලන්න එයාලට වැඩ ඔයාලටනෙ පිස්සු දෙන්න චන්දෙ

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว

      Chande vitharai loku yako denn thopita api nehe ''palakyaa''

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽🤜🤛🤝

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +32

    හලාවත වෙන්නප්පුවේ සිටින මැට් ඇමති ලා කවුද නිදි ද corona නිසා විවේක ගන්න. ව ද තොපි ට හෙන ගන්න ඕනෑ මේ අහිංසhjක මිනිසුන්ට දෙන දුක් ගින්දර වලට මිනිසුන්ගේ බදු මුදල් වලින් ජීවත් වෙන උඹලා ට සාප වේවා සාප වේවා

  • @nawodyajayasooriya1721
    @nawodyajayasooriya1721 2 ปีที่แล้ว +4

    අනේ දෙයියන්ගේ පිහිටෙන් මේ මිනිසුන් කරදරයක් නොවී ආරක්ෂා වේවා...

  • @ilisinimsara7574
    @ilisinimsara7574 3 ปีที่แล้ว +2

    මම චන්දයක් දාලත් නැ මැරෙන තුරාවට චන්දයක් දන්නෙත් නැ චී අැත්තටම ලැජ්ජයි මේ දේශ පාලකයො ගැන වුන්ගෙ මඩියපුරව ගන්න විතරයි වුන් කෑ ගහන්නෙ දුප්පත් මනුස්සයා දිහා හැරිලවත් බැලුවෙනා..අැත්තටම කියන්න වචන නැ මෙ ජාරා මිනිස්සු ගැන හරිම පහත් ජාතියක්.දෙවියන්ගෙ පිහිටයි ඔයාලට ..

    • @NimalJayathissa-h3i
      @NimalJayathissa-h3i 10 วันที่ผ่านมา

      KO ME MALUMAWE SAHODARAYO DEN HOYABALPALLA ME AHINSAKA MINISSU.

  • @madusankaamnp9664
    @madusankaamnp9664 3 ปีที่แล้ว +9

    අවුලක් නෑ දවසට දෙකට ගෝල්ෆේස් එක ගොඩකලානේ. ජනාදිපති ඇතුළු කාලකන්නි දෙසපලුවෝන්ට ඔවා කියලා වැඩක් නෑ.

  • @ඇටනමලස්සේ
    @ඇටනමලස්සේ 3 ปีที่แล้ว +14

    චීන පෝට් සිටියේ ආනිශංස උබල තමයි චන්දෙ දීල හරක් පත්කරගත්තෙ උංට උබලට හෙණ ගැහුවත් කමක් නෑ 😁😝😝😝😝😝😝😁😁😁😝😝😁😁😝😝😝😝😝😝😁😁😝😝😝😝😝

  • @Mustafa_Arha
    @Mustafa_Arha 3 ปีที่แล้ว +10

    වීඩියෝ ඉතා ප්‍රයෝජනවත් මගේ මිතුරා. අනෙක් මිතුරන් මිතුරන් විය හැකිය. Videos are very useful my friend. Other friends can be friends.🌎🌎☕☕🍷🍷👍👍

    • @yethumrandesh17
      @yethumrandesh17 3 ปีที่แล้ว

      හරි හරි දුවගෙන එවි.දෙන්න තවත් චන්දේ .

  • @lankaha5341
    @lankaha5341 3 ปีที่แล้ว +4

    කන්න ඉලන්නෙ නැ පව් ගල් බැම්ම දල්ලා දෙන්න සල්ලි ගොඩක් තියෙන අයට මේ ඉල්ලීම කරන්නේ අසරණ මනුෂ්‍යයෝ අපි රට හිටියට පොඩි පඩියක් අපට ලැබෙන්නේ සියලු දෙනාටම ගල් ගල්බැම්ම ඉක්මනින්ම දාලා දෙන්න ලැබේවා ජේසු පිහිටයි

  • @lalperera8361
    @lalperera8361 3 ปีที่แล้ว +9

    පොට් සිටි ගොඩකිරිමේ පලවිපාක

  • @diasjaya6624
    @diasjaya6624 3 ปีที่แล้ว +9

    දැන් සැපදදද ගෙවල් මුඑුදට වනවදෙ දැන් සැපදද පොහොට්ටුවට චන්දේ දීපු හැම එකාටම දැන් සපේ වැදිලා බං

  • @anomaanu3587
    @anomaanu3587 3 ปีที่แล้ว +14

    තොපිලහම තමා ඔකලාට චංදෙ දුන්නෙ දැන් කැ නොගාහ ඉදපල්ලා බං දැන් සැපද කියල විතරයි අහන්න තියෙන්නෙ මට නමි

    • @rajedward742
      @rajedward742 3 ปีที่แล้ว

      Aka thami atta kathawa

  • @truecopysltv7239
    @truecopysltv7239 3 ปีที่แล้ว +8

    පව් අහිංහක මිනිස්සු ❤️❤️❤️❤️🇱🇰

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      තිසරණ සරණයි

    • @enokapriyadarsani6700
      @enokapriyadarsani6700 3 ปีที่แล้ว

      අනෙ ආරක්ෂක තැනකට යන්න ගෙවල් පැත්තකට දාලා තිසරණ සරණයි

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

  • @nayanagalapathi7496
    @nayanagalapathi7496 3 ปีที่แล้ว +5

    පව්දෙයියනේ ..චන්දේ ඉල්ලං එනකොට ගහලා මරපියව්.

  • @אנהאנה-ז7ב
    @אנהאנה-ז7ב 3 ปีที่แล้ว +3

    අනෙ ජෙසුනෙ මෙ මිනිස්සුනෙ ඔබ සියලඅ දෙනාට ජෙරැසලම් ජෙසුගෙ පිහිට ලැබෙවා

  • @rupawathiechadwick6608
    @rupawathiechadwick6608 3 ปีที่แล้ว +1

    වෙනරටවලනම් මුහුදු කාදන්ස්‍ය වලක්වාගන්න කලු ගල් පර්වත් අතුරල එර් සීමාවන් ලස්සනට තාප්පයක් වගේ අතුරල මුහ්‍ය්දු කාදනය ජීවිතකාලෙටම විසදුවක් ලැබෙන ගල්වලින් මුහුදුකාදන සීමාවන් මීටර් 15 ක් පමන. ගන කලුගල් ඇතුරුමක් දමනව.. මේ ලංකාව හේදිලම ගියත් දේසපාලුවොන්ට කිසිම රුදාවක් නෑ.

  • @marasinghenelum1030
    @marasinghenelum1030 3 ปีที่แล้ว +7

    වහල් භාවයෙන් මිදියව්

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว

      👍🏽🤜🤛🤝

  • @tv.100
    @tv.100 3 ปีที่แล้ว +6

    පින් ඇති පිරිස මුහුදු⁣ වෙරල අතහැරලා ලමයි ⁣බෙිරාගන්න, ජිවිත බෙිරාගන්න ,දැන්වත් කටයුතු කරන්න.

  • @krishantit4699
    @krishantit4699 3 ปีที่แล้ว +13

    අනේ දෙවියනේ මේ ජනතාව ආරක්ෂා කරන්න

  • @MallikaKumarage-c9g
    @MallikaKumarage-c9g 11 วันที่ผ่านมา

    Budusaranai deviphitai seyalu denata 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👏👏

  • @gayanikula5952
    @gayanikula5952 3 ปีที่แล้ว +2

    අනේ දැන් චන්දෙ දීපූ එකෙක් නැහැ..මොනව් උනත් තෙරුවන් සරණයි පරිස්සමින් ඉන්නලා

  • @velkopetkov8461
    @velkopetkov8461 3 ปีที่แล้ว

    Palliwalata bomba thiyala peththakata unu lokkanta me minissunge duka therenawada ?

  • @hasanalsharji961
    @hasanalsharji961 3 ปีที่แล้ว

    මුන්ට ජන්දේ ගන්ඩ විතරයි කාල කන්නි බුදුසරණයි ජේසු පිහිටයි ඔයාලා රැක ගන්ඩ ඕනේ

  • @sanjayarathnayaka8087
    @sanjayarathnayaka8087 3 ปีที่แล้ว +2

    අරුන්දික, සනත් එහෙම ආවෙ නැද්ද...

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @marrymangalika6415
      @marrymangalika6415 3 ปีที่แล้ว

      Anawalu 2025 Toduwawata Gal wati Damanna

  • @diasjaya6624
    @diasjaya6624 3 ปีที่แล้ว +3

    දැන් පැනපිය මුහුදට

  • @samuddrakanthi7838
    @samuddrakanthi7838 3 ปีที่แล้ว +1

    Pu 🧡🧡🧡🧡🧡budu saranani 🙏🙏🙏🙏 anea maga budunea pihita wanna

  • @shirominirmala477
    @shirominirmala477 3 ปีที่แล้ว +5

    අනේ පවු පරිස්සමින් දෙවි පිහිටයි

    • @ruwanpradeep7929
      @ruwanpradeep7929 2 ปีที่แล้ว

      Pau thamai kisima vipathak sidu nowewa

  • @lacocinadelila
    @lacocinadelila 3 ปีที่แล้ว +3

    Que mal que pasen estas cosas 👍😘

  • @halloluwadinesh7104
    @halloluwadinesh7104 3 ปีที่แล้ว +1

    Ubalama tamai unta cande dunne ada terunada apita kanagatui monawa karannada

  • @joaopauloprofetaoficial6782
    @joaopauloprofetaoficial6782 3 ปีที่แล้ว +3

    Amém glórias a Deus meu irmão Deus é fiel

  • @nilukasurangiwarnakulasuri597
    @nilukasurangiwarnakulasuri597 3 ปีที่แล้ว +1

    Ane jeduni ape gama berala denna. Jesupihitai.

  • @Kumari-kq1py
    @Kumari-kq1py 3 ปีที่แล้ว +1

    අැත්තටම. ලංකාවෙි කලයුතුම. දේවල් නොකර. පාරවල් තව මොකටද. පවි දෙය්යනේ මෙයාලට කාගේ සරනක්ද. කෝ මහ එකාල

  • @benjaminfernando7892
    @benjaminfernando7892 11 วันที่ผ่านมา

    මහජනතාවගේ දූක් ගින්දර බලන්න කෙනෙක් නෑ, මෙහෙමත් අවනඩූ තියෙන රටක්, බලධාරීන් ගෙ අවදානය යොමු වෙවා.අද ,ඊයෙ නොවෙයි වසර බර ගණනක් තිස්සෙ මෙවා දිහා බලලා නෑ.

  • @kgkstudio6673
    @kgkstudio6673 3 ปีที่แล้ว

    suba dawasak wewa. onna kgk studio 1n aawa oyata apple aran. bell eketh ellila peddila, digatama news balanna set una jaya wewaaa.

  • @PurfectRelaxation
    @PurfectRelaxation 3 ปีที่แล้ว +3

    Great video! Stay safe! Thank you for sharing

  • @jeielcomiling
    @jeielcomiling 3 ปีที่แล้ว +2

    OMG....keep safe everyone....god bless all...

  • @නලීන්-ඵ6හ
    @නලීන්-ඵ6හ 3 ปีที่แล้ว

    Mage jesuni me siyaluma dena Araksha kara danu manavi ..🙏 jesu pihitayi 🙏

  • @anjalianjali6817
    @anjalianjali6817 2 ปีที่แล้ว

    අනේ සියලු දෙවියනේ මේ අහිංසක ජනතාව ආරක්ෂා කරන්න කිසිම කෙනෙකුට කිසිම අනතුරක් සිදු නොවේවා සියලු දෙවියන් බුදුන්ට බාරයි

  • @chatuthanushi3413
    @chatuthanushi3413 3 ปีที่แล้ว

    Ane oyala parissamin inna budusaranai

  • @lasanthapradeep9640
    @lasanthapradeep9640 10 วันที่ผ่านมา

    Sobadahamin lebena dewal aeuwa patala ganna apa me minusunata sadaranayak itu kara?a

  • @priyankajayasingha7689
    @priyankajayasingha7689 3 ปีที่แล้ว

    Anee dewiyane pau budu saranai ma gewal tika araksa kara jivithat bera denna godak gukai pau

  • @IndikaBandara-k7n
    @IndikaBandara-k7n 7 หลายเดือนก่อน

    කටවත් මොනවත් කියලා වැඩක් නෑ කියලා මට හිතෙන්නේ මොකද මිනිස්සුන්ට මේ වගේ තැන් වල පාදින්චි වෙන්න දෙන්න හොඳ නෑ , වේරළ සාංරාක්ෂණ නිලධාරින් හාරිනාම් කරන්න ඔන වේරළ අයිනේ තියෙන ගෙවල් ඇතුළුව අනවසර ඉදිකිරීම් සෙරම අයින් කරලා මේ මුහුදු රාළ ගොඩට එන ගැටලුව විසදීමායි

  • @nimalifernando599
    @nimalifernando599 2 ปีที่แล้ว

    Jasu pehitai seyalu danatama 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @protohubbatanes8767
    @protohubbatanes8767 3 ปีที่แล้ว

    Watching from Batanes, Philippines. I hope all is okey now. Did it happened recently? Please be safe always.

  • @samssm1758
    @samssm1758 2 ปีที่แล้ว

    දෙවියන්ගේ පිහිටෙන්ආරාක්ෂාවෙන් ඉන්න

  • @Shahira-i5d
    @Shahira-i5d 10 วันที่ผ่านมา

    මගෙ රටට දළදා සමිදු පිහිටයි ආපදා දුරු වෙවා,

  • @arunalakmalsilva9117
    @arunalakmalsilva9117 3 ปีที่แล้ว +1

    Me para desapaluwanta gahala elawamuda...

  • @franciskaranjanie46
    @franciskaranjanie46 3 ปีที่แล้ว +1

    ඔවාරකින්න,,,ඉස්සරවෙලා,,එයාලටහරීයටවැඩ,,,අධිවේගී හදලා වරෙල්ලා,,එතකොට අසරනමිනිසුන්ගේජිවිතඉවරයි,,,,ආයජන්දෙට,,,එයාලගේ ජිවිතගැනබලපියවි,,,,ඔයඑසිකාමරවලින්ඵලියටබැහැපල්ලා

  • @alexmendis1284
    @alexmendis1284 3 ปีที่แล้ว

    Ubala Wepathakadi Koitharam Kagesuwath Pandarin Gihilla Chande Denawa Mokekutahary Aththenma.

  • @supunesupune9935
    @supunesupune9935 3 ปีที่แล้ว

    අනේ..ශිුලංකා..අාමි.නේවි..හමුදා.නිලදරැවනේ..මෙි.අසරනයන්ගේ.දුකට.හැකි.ඉක්මනින්.පිහිට.වන්න.පවි.අසරන.ජිවිත.මගේ.රටෙි.ජනජිවිත..රැකදේවා.ජයශිුමා.බෝසමිදුනේ..පවි.අප්පා.පපුව.පිචිචෙිනවා

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 3 ปีที่แล้ว +3

    ඔන්න මමත් අවා .අම්මො දෙවියනේ 😢

  • @OmBayonet
    @OmBayonet 3 ปีที่แล้ว

    thank for your sharing my friend like

  • @HhHh-bo8yp
    @HhHh-bo8yp 3 ปีที่แล้ว +1

    Jasu pehitai seyalu danatama 🙏

  • @ගීපදරස
    @ගීපදරස 2 ปีที่แล้ว +1

    මුට චන්දේ දෙන්න ඔනේ මේ ගල් වැඩිය දැම්මට පසුව එකම චන්දයක් දෙන්න එපාකාටවත්ම

  • @riznashahmy3369
    @riznashahmy3369 3 ปีที่แล้ว +1

    මුහුදු ගොඩකර port city හදන කොට...සොබාදහම කොහෙන් හරි hodan යනවා

  • @niroshasadamali7875
    @niroshasadamali7875 3 ปีที่แล้ว +1

    රජයට.කොහේද ඔිවාපෙන්නේ.බලධාරිනිදි.කළකණ්නි.පාලකයෝ.මුන්ට හෙනගහනවා

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

  • @Jagath-le4xz
    @Jagath-le4xz 11 วันที่ผ่านมา

    මිනිස්සු දැන ගන්න ඕනි පරිසරයට හානි කරනකොට සොබා දහමින් දඩුවම් දෙන බව

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 3 ปีที่แล้ว +4

    උන්ට දුප්පත් ජනතාව වැඩක් නෑ බලු හැත්තට මුහුදු ගොඩ කරලා හොටල් හදන්න පුලුවන්.අහින්සක මිනිසුන් ඔය පර හැත්තට පේන්නෙ නෑ .

  • @dinushadinusha6272
    @dinushadinusha6272 3 ปีที่แล้ว

    Wali kotta oroththu denewada ochchara jala kadata 👌👌👌👌

  • @MilanGamage-y6p
    @MilanGamage-y6p 5 วันที่ผ่านมา

    මුහුදු රළ ගල් දාලා නවත්තන්න බෑ හොඳම දේ තමයි මේ මිනිස්සුන්ට කොහෙන් හරි ගෙවල් හදලා ඉඩමක් දෙන්න ගල් පුරවන්න යන සල්ලි වලින් වෙන තැනක ගෙවල් හදලා දෙන්න පුළුවන් නැත්තං ලොකු රැල්ලක් ගහලා ඔක්කොම මුහුද මැද ඉදීවි අවදානම් මුහුදක් කියලා පේනවා 😅

  • @nuwamzen884
    @nuwamzen884 3 ปีที่แล้ว +6

    හැට නවය නෙද මේ

    • @tribelife7650
      @tribelife7650 3 ปีที่แล้ว +1

      Yana enamann nethi kara mattuporala ???

    • @tonygibbs1823
      @tonygibbs1823 3 ปีที่แล้ว +1

      2020 පාර්ලිමේන්තු මැතිවරණයට පුත්තලම් දිස්ත්‍රික්කයෙන් තරඟ කිරීමට අති දක්ෂ වරලත් ඉන්ජිනේරුවරුන්ගේ නම්ද ලිස්ට් එකේ තිබුනත් නාම යෝජනා ලැබුනේ නෑ..පුත්තලමේ පරණ තක්කඩි දේශපාලුවන් එකතුවෙලා ඔවුන්ට කැපිල්ල දාලා අයින් කලා..පුත්තලමේ ඉන්න ටකරමටයි, කසිප්පු බෝතලයටයි, කක්කුස්සි පෝච්චියටයි, බත් පැකට් එකටයි ඡන්දය දෙන බත් කන පුත්තලම් බූරුවෝ නිසා උන් ආයිමත් බලයට ආවා..කණගාටුයි උඹලා වගේ අසරණයන් ගැන..දැන් ඉතිං විඳවපල්ලා !!!

    • @nilanthikumarithalangamaap7733
      @nilanthikumarithalangamaap7733 3 ปีที่แล้ว +1

      👍🏽🤜🤛😄

  • @WalkingAmsterdam
    @WalkingAmsterdam 3 ปีที่แล้ว +1

    This looks so sad...lets hope we can stop this global warming! Greetings from Amsterdam!

  • @fggfgff9628
    @fggfgff9628 3 ปีที่แล้ว

    😢🤔👂 budu saranai

  • @maduganga7685
    @maduganga7685 6 หลายเดือนก่อน

    බුදු සරණයි...

  • @AanEstaSurya
    @AanEstaSurya 3 ปีที่แล้ว +2

    Thanks for sharing

  • @WijesighaUmesh
    @WijesighaUmesh 7 หลายเดือนก่อน

    මමනම් ඔක්කොටම චන්දෙ දෙන්න ඉන්නේ කොලේ පුරාම ලොකු කතිරයක් ගහලා,මොකා රට බාරගත්තත් ඔච්චරයි,පව් අහින්සක මිනිස්සු.මුහුදු රල නිසා කාටවත් කරදරයක් වෙන්න එපා.

  • @dsembukutti3616
    @dsembukutti3616 2 ปีที่แล้ว

    තව godakarapalla nagara hadapalla.oya ආණ්ඩුවේ narinta කියන්න .thawa tika කාලයක් යද්දී wanade බලන්න .

  • @amalirangani397
    @amalirangani397 3 ปีที่แล้ว

    අනෙ පව් ඔයලා දෙවියන් වහන්සෙ ජිවමානයි නෙද හිමිට මුහුදු රෙල්ල ඉදිරියට එන එක නවති දෙවියන් වහන්සෙට පෙනව ඔයල පරිස්සමෙන් ඉන්න දුකයි අම්මෙ තාත්තෙ ඔයල විටිල ඉන්න කරදරෙ ගෙන පරිස්සමෙන් ඉන්න අදරෙයි හෙමොරම රටෙ දෙසපලකයන් ගෙන කියල වෙඩක් නෙ පරිස්සමෙන් ඉන්න 🙏😥🤔

  • @nisankuruwita980
    @nisankuruwita980 3 ปีที่แล้ว

    Thopi uda dala gotata dunnay Dan sapada?

  • @BLCDaughterKitchen
    @BLCDaughterKitchen 3 ปีที่แล้ว

    Bg lk
    Thanks for sharing frnd 🌺

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 6 หลายเดือนก่อน

    පවුඅනේ මෙමිනිස්සු කොහෙයන්නද දේශපාලකයො නිදිද දිසාපතිගෙයි ග්‍රාමසෙවකගෙයි වැඩතහනම් කලානම් හරි😢😢😢

  • @lakshmansarangu640
    @lakshmansarangu640 3 ปีที่แล้ว

    Mahawawa Thoduwawee janathawa deiyangee pihitaiii

  • @chitrakumarikumari888
    @chitrakumarikumari888 3 ปีที่แล้ว

    Ekmanata.obalata.sahanayak.labewa.budusarani

  • @weerasuriyafernando8472
    @weerasuriyafernando8472 3 ปีที่แล้ว

    තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සලසා ගත යුතුය,රටට වුණු වින කරන දේශපාලුවන් පසුපස යාම,දැන්වත් නවතා දමන්න,ඔබව දෙවියන්🙏ආරක්ෂා කරත්වා,,

  • @ChandaniKumudu
    @ChandaniKumudu 7 หลายเดือนก่อน

    Me kawda akada

  • @malindadilshan7596
    @malindadilshan7596 2 ปีที่แล้ว

    mekata wela thiyenne monawada kiyala me kaurt danne na maha lokuwata mudu goda karala are me loku kopsiti hadanawa namut e minissu danne na muda කවදාවත් goda karanna be goda karanna heduwot heya visin lankawe watema muda visin gannawa ekai me wela thiyenne

  • @funfishingtv3134
    @funfishingtv3134 3 ปีที่แล้ว

    Oh very sad. 😢😢😢🙏🙏🙏

  • @manjulajagath8047
    @manjulajagath8047 3 ปีที่แล้ว +1

    නැවු වලින් මුහුදෙ තියෙන වැලි ගත්තු ඒවායෙ පුතිපල...ඊලග වතාවෙ ඔබේ චන්දය මර නින්දෙ ඉන්න මහජනයා රවටන දේශපාලුවන්ට දෙන්න එපා දැන් එඅය නිදී....

  • @SiraniSiriyani
    @SiraniSiriyani 2 ปีที่แล้ว

    වන්දයක් ලග නැද්ද තියෙන වානම් අනිවාර්යයෙන්ම එනවා දුක සැප බලන්න වැදගෙන අනිවාර්යයෙන්ම ගන්න ඉදල එල ව ගන්න දෙන්න එපා වන්දේ 😌😌😌😌😌😌😌😌👌👌👌🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪

  • @kosalakumara8529
    @kosalakumara8529 3 ปีที่แล้ว +1

    Magul parawal hadanna issara me minisunta sahanayak labadiyaw kalakanni desapaluwo

  • @මැණික්මැණික්-ඨ1ඳ
    @මැණික්මැණික්-ඨ1ඳ 2 ปีที่แล้ว

    කවදද මේ උනේ

  • @රුවන්සිරිරුවන්
    @රුවන්සිරිරුවන් 3 ปีที่แล้ว

    Oyalata budu saranai

  • @niroshansanjeewa4923
    @niroshansanjeewa4923 2 ปีที่แล้ว

    අනේ ඡේසුනි ඔබට බාරයි