ජැක්සන් ඇන්තනී වැඩිපුරම ආදරේ කාටද කියලා හොයාගත්ත විදිහ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Watch ITN Programmes & More Updates at www.itntv.lk
    #ITN #ITNSriLanka #ITNDigital #ChatandMusic
    ITN ON SOCIAL
    Follow on Facebook : / itnsrilanka
    Follow on Instagram : / itn.srilanka
    Follow on TikTok : / itnsrilanka
    Follow on Twitter : / itnsrilanka
    Subscribe on TH-cam: bit.ly/Subscrib...
    © 2021 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.

ความคิดเห็น • 35

  • @Suba-Subashi
    @Suba-Subashi ปีที่แล้ว +221

    අප්පච්චීගෙ මොලේ.කොහොමත් ඇවිදින පුස්තකාලයක්නේ❤💚💙

    • @nuwaniwickremasinghe3706
      @nuwaniwickremasinghe3706 3 หลายเดือนก่อน +2

      100, 3න් බෙදන්න පුස්තකාලයක් වෙන්න ඕනද? 😂

    • @Leo_boy88
      @Leo_boy88 หลายเดือนก่อน

      ​@@nuwaniwickremasinghe3706100 බෙදන්න පුස්තකාලයක් වෙන්නෝන්නෑ හැබැයි අහන ප්‍රශ්නෙට දෙන උත්තරේ බලප්ම් 😹 Comment අස්සෙ හැ#නෙන්නැතුව 🫶

  • @mgsmadhumalee325
    @mgsmadhumalee325 2 หลายเดือนก่อน +45

    බුද්ධිමත් එතුමා...❤❤🌹🌹🙏🙏 කොහේ සිට හෝ බලාගෙන ඇති

  • @hansilaksiriranasinghe9449
    @hansilaksiriranasinghe9449 ปีที่แล้ว +60

    ඉක්මනින් සුවය ලැබේවා එතුමාට 🙏🙏🙏🙏

  • @user-qx7ve9wq1d
    @user-qx7ve9wq1d ปีที่แล้ว +53

    අප්පච්චි ඉතින් මොලකාරයනෙ❤

    • @nuwaniwickremasinghe3706
      @nuwaniwickremasinghe3706 3 หลายเดือนก่อน +2

      ආනේ 100, 3න් බෙදන්න මාර මොලයක් ඕනෙද? ඕක 2 වසරෙ ලමයත් කරයිනෙ..😂😂

    • @Cristiano_7-s7r
      @Cristiano_7-s7r 2 หลายเดือนก่อน

      @@nuwaniwickremasinghe3706modek d geniye ub😂😂 තැනට සුදුසු විදියට කලමනාකරන krpu vidiy prnnala thiyennee😂

    • @smcjayakody9718
      @smcjayakody9718 2 หลายเดือนก่อน

      සීය 3 න් බෙදන්න අමුතු මොලයක් ඕන් නෑ.හැබැයි තුන්දෙනාටම සමාන ප්‍රමාණයක් ආදරෙයි කියන එක දැනෙන විදියට කියන්න ඒ ඉලක්කම පාවිච්චි කරන්න,ඒ භාවිතය ඇතුළෙ ලොකු මීටරයක් තියෙනව.

    • @amaamarasinghe9841
      @amaamarasinghe9841 2 หลายเดือนก่อน

      ​@@nuwaniwickremasinghe3706 ඔයා මොකටද හැම comment එකක් අස්සෙම ඕක කිය කිය යන්නෙ. ඒ මනුස්සයට තිබුණ මොළේ දශමයක්වත් තමුන්ට තියෙනවද

  • @Sawarna-tv7iz
    @Sawarna-tv7iz ปีที่แล้ว +52

    E මොලෙන් වැඩ ගත්තා මදි අපෙ අනගතෙ කරුමෙ එයට හොමවුනෙ

  • @user-jd2kn5jz2l
    @user-jd2kn5jz2l หลายเดือนก่อน +9

    ජක්සන් මහත්තය නැතිවුන එක ඒ පවුල කොහොම දරාගත්තද මන්ද ඇත්තටම ඒක වෙන ව්දිහක දුකක් අපටනම් ජක්සන් මහත්තය ලොකු පාඩමක් කලා ලෝකෙටම තියල ගියා ඒක තමයි 1: ඔබ ප්‍රසිද්ධ කෙනෙක් නම් ඔබව කවදාවත් දේශපාලනයට ගාවගන්න දෙන්න එපා 2: තමන්ගෙ දරුවන්ගෙ වැරදි වලට අනිත් අයගෙ ජීව්ත උගසට තියන්න එපා 3: ඒවගේම එතුමාට අමතක වුනා දරුවන්ට උගන්වන්න පුතේ උස තැන්වල ලස්සන වගේම බයානක කමත් පිරිල තියෙනව පුතේ කියල

  • @hashaniabeysinghe2001
    @hashaniabeysinghe2001 13 วันที่ผ่านมา +3

    අනේ සජිත ඒ විදියට හරි ලස්සනයි ❤❤

  • @poornimaprabodanie5185
    @poornimaprabodanie5185 ปีที่แล้ว +14

    Suwapath weewaa mahaa kalaakaruwaaneni...❤️

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my ปีที่แล้ว +4

    Adambarakara appachchi🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏

  • @razeekahqa7285
    @razeekahqa7285 ปีที่แล้ว +4

    Sajita ❤❤❤❤❤

  • @azozalhusaini3771
    @azozalhusaini3771 ปีที่แล้ว +5

    Jackson Anthony kiyanna niyama manussayak harima nihatha mani kanak mata tharana dawasa idalama harima kamathi adarii kanak thamaiii b.s.d.p..athumata ikmanatama supath wewaa

  • @musicAMBALAMA
    @musicAMBALAMA ปีที่แล้ว +11

    Komada mole ❤

  • @luxmankumara9996
    @luxmankumara9996 3 วันที่ผ่านมา

    Ayya oya ragapana pata කුරුල්ලෝ kathawa lssanai ❤❤❤👍

  • @kaushalyawijesingha7466
    @kaushalyawijesingha7466 27 วันที่ผ่านมา +1

    පුතේ ඔයාගේ දක්ෂතාවය අති විශිෂ්ට i❤🎉🎉🎉🎉🎉

  • @user-bb2ho1zl2i
    @user-bb2ho1zl2i หลายเดือนก่อน +3

    දැනුම් ගබඩාව

  • @samandiwanigasekara1118
    @samandiwanigasekara1118 11 วันที่ผ่านมา

    Aneee❤❤❤

  • @mdha1327
    @mdha1327 ปีที่แล้ว +7

    EKMNSUWEY LEBEWA JESUPIHITE

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 2 หลายเดือนก่อน

    ❤❤❤❤Harima daa ekai

  • @kamaniayagama5443
    @kamaniayagama5443 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @shiromitissera5972
    @shiromitissera5972 2 หลายเดือนก่อน +1

    Raththaran puthek ape jakson innawa

  • @dipaniruparathna4672
    @dipaniruparathna4672 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️

  • @SgianHasii
    @SgianHasii หลายเดือนก่อน

    😢❤❤❤

  • @kanchanagayashan4033
    @kanchanagayashan4033 ปีที่แล้ว

    ❤️❤️✊

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 8 หลายเดือนก่อน

    😢😢

  • @chamila881
    @chamila881 ปีที่แล้ว +8

    ❤️❤️💜🧡💛🤎🖤🤍

  • @LakminiAluthnuwara
    @LakminiAluthnuwara หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @kkbmpbulathsinhala2652
    @kkbmpbulathsinhala2652 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤️

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih หลายเดือนก่อน

  • @Anjana_De_Silva
    @Anjana_De_Silva หลายเดือนก่อน