ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ගිය පාරත් මේක බලන් මෙහෙම හැදුවේ. දැකපු හැමෝම ලස්සනයි කිව්වා. මේ පාරත් මේ විදියට හදන ගමන් 🥰🥰🥰
මමත් 🤗
@@Tharuu232 😊🥰🥰
@Hansi @Tharuu හරිම සතුටුයි 😍😍😍😍. ගොඩාක් ස්තුතියි දෙන්නටම 😚💖🌹. පින්බර වෙසක් මංගල්‍යක් වේවා.. !!! 🙏. බුදු සරණයි.. !
හරිම ලස්සනයි මෙක ❤@@cutework3896
Man dekapu lassanama wesak kuduwak thanks... lassanai
😍😍 thank you too... 🙏
හරිම ලස්සනයි , චාම් ලස්සනක් තියනවා . ස්තුතියි
බොහොම ස්තුතියි 🙏
අපිත් ඔය විදිහට තමයි මේපාර වෙසක් කුඩු හදන්නේ. හරිම ලස්සනයි එ විදිහට හදන කුඩුව.....
හරිම සතුටුයි ☺️ බොහොම ස්තුතියි 🌼🌼💖
අනේ...හරිම ලස්සනයි.මේ ලස්සන වෙසක් කූඩුව හදන්න කියලා දුන්නට බොහෝම ස්තූතියි🙏🙏🙏සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා ඔබට.....🙏🙏🙏
ගොඩාක් සතුටුයි. 🥹💐. ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා...! 🙏🙏🙏 💐💐💐💐💐
ගොඩක් ලස්සන ගොඩක් ලෙසි ක්‍රමයක් තැන්ක්යු 💚💚💚
Thank you too 🌸🌸😍
😮wow.. Superb 👌
Thank u so much.🙏🏻 Definitely gonna try this method this time!❤️
Thank u too 🙏
ගොඩක් ලස්සනයි.
ස්තූතියි 🙏🌸 පිංබර සුභ වෙසක් මංගල්ලයක් වේවා..! රෝග බිය දුරු වේවා..! 🌸🌸
ලස්සනයි ❤
බොහොම ස්තුතියි .. 🌸
ගොඩක් ලස්සනයි අක්කා මමත් බලනවා
බොහොම ස්‍තුතියි නගා 🙏❤
Me kudu balala thama apith me para haduwe harima lassanai wenasma widihak❣️
😍😍 බොහෝම ස්තුතියි 🌸🌸 🙏
Thank you.oya kiyala deepu widiyata kudu dekak alewwa
ස්තූතියි 🌼
ලස්සනයි සුබම සුබ වෙසක් මන්ගල්ලයක් වෙිවා
Thank u for sharing 🌷🌷
Nice video friend
Thank u so much 🌸🌸
@@cutework3896 You're welcome
මාරම ලස්සනයි මේක ❤❤
බොහෝම ස්තුතියි .. 🥰🥰
අපිත් හැදුවා. Thank you
😍හරිම සතුටුයි.. thank you too 🌸🌸
අනේ හරිම ලස්සනයි
Thank you 😍🌸🌸🌸
ගොඩක් ලස්සනයි අක්කි
බොහොම ස්තුතියි 🌸🌸
ගොඩක් ලස්සනයි♥️♥️♥️
ස්තුතියි...! 🌸🌸
ශාහ්හ්හ් මාර ලස්සනයි 💓🙏💓🙏💓🙏💓
Thank u so much 🥰 🌼🌼🌼🌼
Ane marama lassanai ewa❤❤❤❤
Godak sthuthi 🥹🌼🌼❤️❤️💖💖
Harima lassanai...
Thank you 🌼
ලස්සන ම ලස්සනයි ❤️
බොහොම ස්තූතියි 🙏
අනේ හරිම ලස්සනයි .😍
Thank you sweetie 🥰🥰🌼🌼🌼
Thanks you 🙏🙏
Tq so much 🙏🌺
Godak lassanai 👍❤️
Thank you so much 😍🌼
Thank you so much ❤
Welcome dr ☺️🌼🌼
Lassnai akke.man me para me widiyataalwanawa.thank you..😊
Thank you too ☺️☺️☺
Very beautiful ❤❤❤❤❤
Thank u so much 🌼🌼
මාත් අද හැදුවා ❤❤
හරිම සතුටුයි .. 🥹💐 ස්තුතියි 🌼
mn me wage kudu 4 k haduwa..harima lassanai❤❤❤ oyage me cute idea ekta thkyou😍💗
😍😍අනේ හරිම සතුටුයි. ඔයාටත් ගොඩක්ම ස්තුතියි.🥰🌼🌼🌼🌼🌼🌼💖
Godak lassanai
🎉🎊🎊🎀
බොහොම ස්තූතියි...! 🌸🌸
Thank you ❤
harima lassanai ana
Thank you sweetie 🥰
නියමයි.🌹🌹🌹
Beautiful
Thank you so much 🌼🌼
🤘 super
Thank you 🙏
godak lassanai❤❤❤😊
බොහොම ස්තුතියි 🌸
ගොඩක් ලස්සනයි ස්තූතියි
බොහෝම ස්තුතියි 🌼
ලස්සනයි මාත් හදනව ❤❤❤❤ ඔයාට තැන්ස්
Welcome ☺️☺️🌼🌼💖💖
ලස්සනයි මාත් හැදුවා
හරිම සතුටුයි 🥹🌼🌼
Lassanaii ewa.math hadanawa me widihata me para
බොහොම ස්තුතියි ... 🌸🌸
Mona
ලස්සනයි 😉😍😘😢😢😣😓😝😙
ස්තුතියි...! 🌸
Mepara hadanawa ..lassani
හරිම සතුටුයි☺️.. බොහොම ස්තුතියි 🌼🌼
Very Beautifull 😍❤️
Thank you ... 🌸🌸
🤗
මෙක හරිම ලස්සනයි. මෙක බලන් තමයී මේ පාර හදන්න. ❤. 😊
බොහොම ස්තුතියි ☺️🌸🌸
Well come ❤
Thanks❤
Welcome 🌼
Super
Thank you... 🌸🌸
හරිම ලස්සනයි මෙක ❤
බොහොම ස්තුතියි 🌸🌸☺️
Well come
Jayaveva
ගොඩක් ලස්සනයි අනේ.... බීම බටවලින් හදන්න බැරිද... ❤❤❤
පුලුවන්. දැන් තියෙන බීම බට ශක්තිමත් අඩුයි නේද. එත් උත්සාහ කරලා බලන්න . ☺️☺️
Thanks
BBQ stick wenuwata iratu pavichchi karanna puluwanda
Puluwan. iratu Double ganna.
❤
💖🌼
Use karana glue warga monada?
BBQ stick alawanne glue gun ekata glue stick dala ( silicon stick ) / tissue alawanne binder glue eken. ☺️🌸
Mewata iratu ganna barida?
පුලුවන් .. ඉරටු ගන්නවා නම් කූඩුව ශක්තිමත් වෙන්න ඕන නිසා ඉරටුවේ ශක්තිමත් කොටස ගන්න . නැත්තම් ඉරටු දෙක ගානේ අරගෙන එකට එකතු කරගන්න. (ඉරටු දෙක එකට එකතු කරලා ඉරටු දිගේ නූල ඔතන්න.)
😍😍
🌸🌸
So beautiful 😍
Thank you 🥰🥰
Mal kapana kole diga palala kochcharada dear
kotu hadeta Kamathi size ekak ganna puluwan . Man gaththe agal 3×3. ☺️☺️
lassani math haduwa
😍😍 හරිම සතුටුයි.. ස්තුතියි 🌸🌸
Me pata kola monavada
සව් කොළ
❤❤
Me kuduwa hadanne monawada one.
BBq stip kohenda ganna puluwan dr
*BBQ stick -food city walin miladi ganna thiyenawa. *glue gun machine - fancy shop wala thiyenawa *glue stick (silicon stick ) -fancy shop wala thiyenawa .*wire *tissu papers*tissu paper alawanna normal glue ekak.
Thanks dr
අනේ කියන්නකො මොනවද ඒ කෝටු? වගේම අලවන්නෙ මොනවගෙන්ද?මටත් එකක් හදාගන්න ඇහුවෙ, ගොඩක් පින්
වීඩියෝ එකේ තියෙන කෝටු බාබකියු ස්ටික්. ෆුඩ් සිටි වල මිල දී ගන්න තියෙනවා . එහෙමත් නැත්නම් ඉරටු ඩබල් දාලා ගන්නත් පුලුවන් . කෝටු ඇලෙව්වේ ග්ලූ ගන් මැශින් එකේ ග්ලූ ස්ටික් දාලා. ග්ලු ස්ටික් එකට සිලිකන් ස්ටික් කියලත් කියනවා. ඒවා ෆැන්සි ශෝප් වල මිලදී ගන්න තියෙනවා .ග්ලු ගන් එකේ පසුපස සිදුරට ග්ලු ස්ටික් එක දාන්න. ග්ලු ගන් එකෙන් වෙන්නේ කරන්ට් එකෙන් යකඩ තුඩ රත් වෙලා ගම් එක දිය වෙලා එනවා. ගම් එක අතින් අල්ලන්න එපා . අධික රස්නෙයි. ඉක්මනට හයි වෙනවා. ඒක පාවිච්චි කරන හැටි යූටියුබ් වීඩියෝ වල ඇති. Glue gun කියලා සර්ච් කරලා බලන්න ☺️☺️
ඉරටු ගන්නවා නම් කූඩුව ශක්තිමත් වෙන්න ඕන නිසා ඉරටුවේ ශක්තිමත් කොටස ගන්න . නැත්තම් ඉරටු දෙක ගානේ අරගෙන එකට එකතු කරගන්න. (ඉරටු දෙක එකට එකතු කරලා නූලකින් ඔතන්න.)
Glue 1 mokakda. Silicon ala wenna.
Glue gun ekata use karanne glue stick ekak. (Silicone stick)
❤❤❤❤❤❤❤❤
🌼🌼🌼🌼💖
Apith heduwa thzzz uu hode
Welcome 🌼🌼
Monawainda akke hadanne me bima batada
නැ. බාබකියු ස්ටික් වලින් හැදුවේ
Me monada aran thiyenne iratuda
නැ.. වීඩියෝ එකේ දාලා තියෙනවා. BBQ stick ( බාබකියු ස්ටික් )
Mal kepuwe mona kola walinda saukola walinmada
Ow . Saw kola walin kepuwe.
Mala kapan gathta kotuwe diga pla kohomda
Kemathi size ekata Hatharas kotuwak ganna.
Hariii thzz uuu hodee hemdetama uthtara dunata
@@ckkaluarachchi welcome 🙏
අක්කේ අපිට ත් මේ වා දවසක නොමිලේ දෙනවද
අනේ ඔයාගේ කමෙන්ට් එක දැන් පෙන්නුවේ 😢 .සමහර කමෙන්ට් පෙන්නන්නේ නැහැ මට . සොරි රිප්ලයි එකක් දෙන්න බැරි උනාට . මේවා විකුනන්න හදපුවා නෙමේයි අනේ. ගෙදරට හදපුවා. 🫣🫣
මොකක්ද මේ ගම් එකෙ වර්ගෙ
බාබකියු ස්ටික් ඇලෙව්වේ glue gun එකට glue stick (silicone stick) දාලා.. .
Me. Deval. Valata istuti
Thank you too 🌸🌸
මොනාද ගත්ත බට
බාබකියු ස්ටික් ( BBQ stick )
Thanxs
ME SAW KOLA WALIN NEDA
Ow . Saw kola walin.
මොනවයින්ද කූඩුව හදන්නේ
ඉරටු ගන්න බැරිද
පුලුවන්. කූඩුව ශක්තිමත් වෙන්න ඕන නිසා ඉරටුවේ ශක්තිමත් කොටස ගන්න . නැත්තම් ඉරටු දෙක ගානේ අරගෙන එකට එකතු කරගන්න. (ඉරටු දෙක එකට එකතු කරලා නූලකින් ඔතන්න.)
Supar cudu 😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
Thank you 🌼🌼🌼🌼
Harima lassanai ❤️❤️
Thank you 🌸🌸☺️
ගිය පාරත් මේක බලන් මෙහෙම හැදුවේ. දැකපු හැමෝම ලස්සනයි කිව්වා. මේ පාරත් මේ විදියට හදන ගමන් 🥰🥰🥰
මමත් 🤗
@@Tharuu232 😊🥰🥰
@Hansi @Tharuu
හරිම සතුටුයි 😍😍😍😍. ගොඩාක් ස්තුතියි දෙන්නටම 😚💖🌹.
පින්බර වෙසක් මංගල්‍යක් වේවා.. !!! 🙏. බුදු සරණයි.. !
හරිම ලස්සනයි මෙක ❤@@cutework3896
Man dekapu lassanama wesak kuduwak thanks... lassanai
😍😍 thank you too... 🙏
හරිම ලස්සනයි , චාම් ලස්සනක් තියනවා . ස්තුතියි
බොහොම ස්තුතියි 🙏
අපිත් ඔය විදිහට තමයි මේපාර වෙසක් කුඩු හදන්නේ. හරිම ලස්සනයි එ විදිහට හදන කුඩුව.....
හරිම සතුටුයි ☺️ බොහොම ස්තුතියි 🌼🌼💖
අනේ...හරිම ලස්සනයි.මේ ලස්සන වෙසක් කූඩුව හදන්න කියලා දුන්නට බොහෝම ස්තූතියි🙏🙏🙏සුබම සුබ වෙසක් මංගල්‍යක් වේවා ඔබට.....🙏🙏🙏
ගොඩාක් සතුටුයි. 🥹💐. ඔබටත් පවුලේ සියලු දෙනාටමත් සුබම සුබ වෙසක් මංගල්‍යයක් වේවා...! 🙏🙏🙏 💐💐💐💐💐
ගොඩක් ලස්සන ගොඩක් ලෙසි ක්‍රමයක් තැන්ක්යු 💚💚💚
Thank you too 🌸🌸😍
😮wow.. Superb 👌
Thank u so much.🙏🏻 Definitely gonna try this method this time!❤️
Thank u too 🙏
ගොඩක් ලස්සනයි.
ස්තූතියි 🙏🌸 පිංබර සුභ වෙසක් මංගල්ලයක් වේවා..! රෝග බිය දුරු වේවා..! 🌸🌸
ලස්සනයි ❤
බොහොම ස්තුතියි .. 🌸
ගොඩක් ලස්සනයි අක්කා මමත් බලනවා
බොහොම ස්‍තුතියි නගා 🙏❤
Me kudu balala thama apith me para haduwe harima lassanai wenasma widihak❣️
😍😍 බොහෝම ස්තුතියි 🌸🌸 🙏
Thank you.oya kiyala deepu widiyata kudu dekak alewwa
ස්තූතියි 🌼
ලස්සනයි සුබම සුබ වෙසක් මන්ගල්ලයක් වෙිවා
ස්තූතියි 🙏🌸 පිංබර සුභ වෙසක් මංගල්ලයක් වේවා..! රෝග බිය දුරු වේවා..! 🌸🌸
Thank u for sharing 🌷🌷
Nice video friend
Thank u so much 🌸🌸
@@cutework3896 You're welcome
මාරම ලස්සනයි මේක ❤❤
බොහෝම ස්තුතියි .. 🥰🥰
අපිත් හැදුවා. Thank you
😍හරිම සතුටුයි.. thank you too 🌸🌸
අනේ හරිම ලස්සනයි
Thank you 😍🌸🌸🌸
ගොඩක් ලස්සනයි අක්කි
බොහොම ස්තුතියි 🌸🌸
ගොඩක් ලස්සනයි♥️♥️♥️
ස්තුතියි...! 🌸🌸
ශාහ්හ්හ් මාර ලස්සනයි 💓🙏💓🙏💓🙏💓
Thank u so much 🥰 🌼🌼🌼🌼
Ane marama lassanai ewa❤❤❤❤
Godak sthuthi 🥹🌼🌼❤️❤️💖💖
Harima lassanai...
Thank you 🌼
ලස්සන ම ලස්සනයි ❤️
බොහොම ස්තූතියි 🙏
අනේ හරිම ලස්සනයි .😍
Thank you sweetie 🥰🥰🌼🌼🌼
Thanks you 🙏🙏
Tq so much 🙏🌺
Godak lassanai 👍❤️
Thank you so much 😍🌼
Thank you so much ❤
Welcome dr ☺️🌼🌼
Lassnai akke.man me para me widiyataalwanawa.thank you..😊
Thank you too ☺️☺️☺
Very beautiful ❤❤❤❤❤
Thank u so much 🌼🌼
මාත් අද හැදුවා ❤❤
හරිම සතුටුයි .. 🥹💐 ස්තුතියි 🌼
mn me wage kudu 4 k haduwa..harima lassanai❤❤❤ oyage me cute idea ekta thkyou😍💗
😍😍අනේ හරිම සතුටුයි. ඔයාටත් ගොඩක්ම ස්තුතියි.🥰🌼🌼🌼🌼🌼🌼💖
Godak lassanai
🎉🎊🎊🎀
බොහොම ස්තූතියි...! 🌸🌸
Thank you ❤
harima lassanai ana
Thank you sweetie 🥰
නියමයි.🌹🌹🌹
බොහොම ස්තුතියි 🌸🌸
Beautiful
Thank you so much 🌼🌼
🤘 super
Thank you 🙏
godak lassanai❤❤❤😊
බොහොම ස්තුතියි 🌸
ගොඩක් ලස්සනයි ස්තූතියි
බොහෝම ස්තුතියි 🌼
ලස්සනයි මාත් හදනව ❤❤❤❤ ඔයාට තැන්ස්
Welcome ☺️☺️🌼🌼💖💖
ලස්සනයි මාත් හැදුවා
හරිම සතුටුයි 🥹🌼🌼
Lassanaii ewa.math hadanawa me widihata me para
බොහොම ස්තුතියි ... 🌸🌸
Mona
ලස්සනයි 😉😍😘😢😢😣😓😝😙
ස්තුතියි...! 🌸
Mepara hadanawa ..lassani
හරිම සතුටුයි☺️.. බොහොම ස්තුතියි 🌼🌼
Very Beautifull 😍❤️
Thank you ... 🌸🌸
🤗
මෙක හරිම ලස්සනයි. මෙක බලන් තමයී මේ පාර හදන්න. ❤.
😊
බොහොම ස්තුතියි ☺️🌸🌸
Well come ❤
Thanks❤
Welcome 🌼
Super
Thank you... 🌸🌸
හරිම ලස්සනයි මෙක ❤
බොහොම ස්තුතියි 🌸🌸☺️
Well come
Jayaveva
ගොඩක් ලස්සනයි අනේ.... බීම බටවලින් හදන්න බැරිද... ❤❤❤
පුලුවන්. දැන් තියෙන බීම බට ශක්තිමත් අඩුයි නේද. එත් උත්සාහ කරලා බලන්න . ☺️☺️
Thanks
BBQ stick wenuwata iratu pavichchi karanna puluwanda
Puluwan. iratu Double ganna.
❤
💖🌼
Use karana glue warga monada?
BBQ stick alawanne glue gun ekata glue stick dala ( silicon stick ) / tissue alawanne binder glue eken. ☺️🌸
Mewata iratu ganna barida?
පුලුවන් .. ඉරටු ගන්නවා නම් කූඩුව ශක්තිමත් වෙන්න ඕන නිසා ඉරටුවේ ශක්තිමත් කොටස ගන්න . නැත්තම් ඉරටු දෙක ගානේ අරගෙන එකට එකතු කරගන්න. (ඉරටු දෙක එකට එකතු කරලා ඉරටු දිගේ නූල ඔතන්න.)
😍😍
🌸🌸
So beautiful 😍
Thank you 🥰🥰
Mal kapana kole diga palala kochcharada dear
kotu hadeta Kamathi size ekak ganna puluwan . Man gaththe agal 3×3. ☺️☺️
lassani math haduwa
😍😍 හරිම සතුටුයි.. ස්තුතියි 🌸🌸
Me pata kola monavada
සව් කොළ
❤❤
🌸🌸
Me kuduwa hadanne monawada one.
BBq stip kohenda ganna puluwan dr
*BBQ stick -food city walin miladi ganna thiyenawa.
*glue gun machine - fancy shop wala thiyenawa
*glue stick (silicon stick ) -fancy shop wala thiyenawa .
*wire
*tissu papers
*tissu paper alawanna normal glue ekak.
Thanks dr
අනේ කියන්නකො මොනවද ඒ කෝටු? වගේම අලවන්නෙ මොනවගෙන්ද?මටත් එකක් හදාගන්න ඇහුවෙ, ගොඩක් පින්
වීඩියෝ එකේ තියෙන කෝටු බාබකියු ස්ටික්. ෆුඩ් සිටි වල මිල දී ගන්න තියෙනවා . එහෙමත් නැත්නම් ඉරටු ඩබල් දාලා ගන්නත් පුලුවන් .
කෝටු ඇලෙව්වේ ග්ලූ ගන් මැශින් එකේ ග්ලූ ස්ටික් දාලා. ග්ලු ස්ටික් එකට සිලිකන් ස්ටික් කියලත් කියනවා. ඒවා ෆැන්සි ශෝප් වල මිලදී ගන්න තියෙනවා .
ග්ලු ගන් එකේ පසුපස සිදුරට ග්ලු ස්ටික් එක දාන්න.
ග්ලු ගන් එකෙන් වෙන්නේ කරන්ට් එකෙන් යකඩ තුඩ රත් වෙලා ගම් එක දිය වෙලා එනවා. ගම් එක අතින් අල්ලන්න එපා . අධික රස්නෙයි. ඉක්මනට හයි වෙනවා. ඒක පාවිච්චි කරන හැටි යූටියුබ් වීඩියෝ වල ඇති. Glue gun කියලා සර්ච් කරලා බලන්න ☺️☺️
ඉරටු ගන්නවා නම් කූඩුව ශක්තිමත් වෙන්න ඕන නිසා ඉරටුවේ ශක්තිමත් කොටස ගන්න . නැත්තම් ඉරටු දෙක ගානේ අරගෙන එකට එකතු කරගන්න. (ඉරටු දෙක එකට එකතු කරලා නූලකින් ඔතන්න.)
Glue 1 mokakda. Silicon ala wenna.
Glue gun ekata use karanne glue stick ekak. (Silicone stick)
❤❤❤❤❤❤❤❤
🌼🌼🌼🌼💖
Apith heduwa thzzz uu hode
Welcome 🌼🌼
Monawainda akke hadanne me bima batada
නැ.
බාබකියු ස්ටික් වලින් හැදුවේ