Yes you can but When your ready to apply on the time you may add yogurt . ( don’t add on the preparation time your henna pack may not provide a darker color to hair ) so better to add next morning just 10 -15 minutes before to apply .
@@snnaturaltube Thank you so much for your quick reply.reallt appreciated. .finally I found 100% natural henna. I will follow your beautiful method..thanks once again...
Mama meka karanawa dan masa 5ka vi..idan.mage konde dan godak viyali wage..kadila yanawa sinidu wela gana gathiyak naha..dan man meka nawattannda..mokada karanne dan..
මේවගේ දේවල් කියල දෙන එක හොඳයි සමහර ආය ඛෝරු කිය කිය ඉන්නවට වැඩිය ස්තුතියි
ස්තුති ඔයාට බුදු සරණයි
කළු දුරු ෂැම්පු එක ගාන්නෙ තෙත කොණ්ඩෙ ද නැත්නම් නාලා කොණ්ඩෙ වේලුනාට පස්සෙ ද?
ස්තුති ඔබට.ලෝබ කමක් නැතිව අහන හැම පුශ්න වලටත් උත්තර දෙනවා .උපදෙස් දෙනවා .oll the best .
♥️💐
Mama indigo powder eka damma eth dewani para nandi giyane
Mahandi powder eka makata gattata kamaknadda
akke, marathondi, nilawariya gas gedara thiyenawa....
amu kola walin henna powder, indigo powder hadaganna puluwanda????
godak hoda danuwath kirimak thaks
Mama hatara parak Kala Thana sudu patai
ස්තුතියි ඔබ තුමියට🙏🙏
Meka gala nala pol thel demmata kamak nadda?
Thank you very much, really amazing 🌹🇱🇰🌹
💐🙏🏻♥️
Thanks
Ape gedara Marathondi gahak thibenawa Kes Kalu karaganimata puluwan vidiyak thibeda thibenm keseda kiyadenna
කොල වේලල පව්ඩර් කරලා හෙන්න සත්කාරය හදාගන්න
ගොඩක් ස්තුති මිස්..🙏🙏🙏❤️
Chicken skin ekak thiyenne akka mata akkage video eka baluwa . Mage mulu agema thiyei munuth thiyei. Akka kiwwa ewa video dapuwama mune gawata kamak nadda
ස්තුතියි ....❤🌺
Hi dear pls tell me can I add natural yogurt to this mixture...and Mona welaweda eka add karanna puluwan..
Yes you can but When your ready to apply on the time you may add yogurt . ( don’t add on the preparation time your henna pack may not provide a darker color to hair ) so better to add next morning just 10 -15 minutes before to apply .
@@snnaturaltube
Thank you so much for your quick reply.reallt appreciated. .finally I found 100% natural henna. I will follow your beautiful method..thanks once again...
ස්තුතියි ඔබට ❤❤❤
Frigh එකේ දාන්න ඕනෙද?
Goda hudai Dear godak sthuthi obata kanthawanta vatina sobavika deyak kiyala dunna ❤️💙🌷🙏🏼👍
🙏🏻💐♥️
Mis oya mishranaya peranne nethiwa hena kudu tikai dehi tikai akathu karot wada hoda nedda?
Budusarani bohoma sthuthi obathumiyata 💗💗👍
ස්වබවික sathara karanawa wagema hoda swabavika ho aurweda hoda shampoo waraga warga kiyanna nanaga.
Karabu neti powder 1 hadanne kohomada.pls kiyannako
කරාඹු නැටි පව්ඩර් ගොඩාක් හදලා ස්ටෝර් කර ගන්න එපා . කරාඹු නැටිවල තියන සැර අඩු වෙනවා බ්ලෙන්ඩ් කප් එකකට අවශ්‍ය පමන අරන් කුඩු කර ගන්න (සතියක් පමන තියා ගන්න පුලුවන් ඊට වඩා එපා)
Man ada oyage vedios dakke 😍😍 akki oya konde straight karalada ? Mata tiyenne wawy kondayak. Nayural straight karaganna widihak kynnako. Oyage natural straight look ekak penne. E wage wenna treat karanne කොහොමද
නෑ නංගී මගෙ natural hair එක මම natural straight කරන ක්‍රම කියලා දෙන්නම්
Thanks akki... ikmnin karanna waiting for it ❤️❤️❤️
Meka Genna ganne kohomada
Mama inne Badulla
Mehe eka ne
Mata contact no eka dhanna
Nupur henna powder
Godak isthuthi obata
Oya kohoma kiwath henan beneath kadawala na.kohenda ganna puluwanthanak.koheda kade kiyala kiyanna
කිරිබත්ගොඩ ටවුන් එකේ සහ ගම්පහ පරන පොලිසිය ඉදිරිපිට.
Konde godaak yanava ..Honda shampoo ekak kiyanna akka
Konde vavaaganna behethak kiyannakoo
Channel eke thiyanawa
mekata hena add karanne ara rasne cofee wathura eka hodatama niwunamada?
rata gala neda gaththa ta kamak nadda udata sodanna
Akki mekata wena add kara ganna puluwan ewa kiyannako
Henna ake nama keyannako
Mekata indigo power eka danna berida.
ඉන්ඩිගෝ පව්ඩර් ඕකටම දාලා ගාන්න එපා ඉන්ඩිගෝ හදපු ගමන් ගාන්න ඕනෙ ඔක්සිඩයිස් වෙනවා හෙන්නා හදලා පැය ගානක් තියන්න ඕනෙ . දෙක එකට ගෑවම හරි ප්‍රතිඵල ගන්න බෑ හෙන්නා ගාලා සබන් නොදා නාලා . හිසකෙස් වේලුනාම ඉන්ඩිගෝ දාන්න .
@@snnaturaltube thank you .
මේවා alajik test karanna onada mis
Thank you
මිස් හෙනා කිරල ගන්න එ්ව හෙදද බෙහෙත් කඩෙන් ගත්තෙ
❤ස්තුතියි මිස් බුදුසරනයි
Meka ganne kohend
ගොඩක් ස්තූතියි .ඔයාට
Oya kalin akaka kavasakikiya deyak gana kiya tibuna henna valat mix karanna kiya kavasakikiyanne monavada
Beet sathakare kala kenekta...cofee sathkarayak kalata kamak nedda sati dekakin....
කමක් නෑ
කලු පාට වෙන්න පැක් එකක් කියලා දෙන්න පුළුවන් ද?
Mama meka karanawa dan masa 5ka vi..idan.mage konde dan godak viyali wage..kadila yanawa sinidu wela gana gathiyak naha..dan man meka nawattannda..mokada karanne dan..
නවත් වන්න එපා හෙනා පැක් එක ගාන වෙලාවට යෝගට්. මේස හැන්දක් , බිත්තරයක් දාලා ගාන්න. එතකොට හරි.හෙන්න සත්කාරයෙන් පස්සෙ කොන්ඩෙ වේලුනාම ඔයිල් දාලා රැයක් තියල පහුවදාට ෂැම්පු කරන්න කියන්නෙ කොන්ඩෙ වියලි වීම නැති වෙන්නයි.
@@snnaturaltube ok thanx 🙏
ගොඩක් thanks
ගොඩක් වටිනවා ස්තුති 🌹🌹🌹🌹❤❤❤🙏🙏
♥️💐🙏🏻
Cobra mehendi eka hodaida
ගොඩක් ඉස්තුතියි .🌹🌹🌹
Palamuwenma meka dana kota alagik wenawada kiyala test karanna onida
හෙන්නා වලට ඇලර්ජික් වෙන් නෑ .විස වෙන්නෙ නෑ වෙනවා නම් එකම දේ ගාලා සේදුවාම පොඩ්ඩක් කොන්ඩෙ කසනවා නමුත් ඒක සාමාන්‍යයි බයවෙන්න කිසිම හේතුවක් නෑ නමුත්
ඔයාට ඔනෙම නම් කන අයිනෙ කොන්ඩෙ ගාල විනාඩි 10-15ක් තියන්න බලන්න ඇලර්ජි වෙනවාද කියලා 100% විශ්වාසයි කිසිම විසක් වෙන් නෑ ස්වභාවික හෙන්නා එක (හැබැයි ඩයි හෙන්න ගන්න එපා )
Daraz eke tiyena herbal black henna eka hodada eka naturalda
ස්තුතියි
💐♥️🙏🏻
Niyami mata daiganna ba alergik nodanna dewal godak danagatha Thank
🙏🏻💐🤗
Hena packet wl price khmd
Oya use karana henna eka mokakda??kohenda gaththe??
මේ විඩීයෝවෙ දාල ඇති මම පාවිච්චි කරන හෙනා එක
th-cam.com/video/CvOF8FpZLjI/w-d-xo.html
@@snnaturaltube thanks darling🙏 eka ganna puluwan thanath kiyannako??
Akki meke ona dewal tika danna puluwanda mage konde godk idila thiyenne plz
අකලට කොන්ඩෙ ඉදෙන්න හේතුව හොයලා ඒකට ප්‍රතිකාර කරන්න ඕන නංගී ඔයාට විටමින් බී 12 ඌනතාවය ඇති .අකලට කොන්ඩෙ ඉදෙන් හේතු : පීනසය ජානමය බලපෑම් , වැඩි පුර අව්වට නිරාවරනය වීම ,නිදිමැරීම
තෛරොයිඩ් ආසාදනය , රතුරුධිරානු / අයන් ඌනතාවය .වොටමින් බී 12 ඌනතාවය .මේලින් කුමක් හෝ දෙයක් ඔයාට ඇති. ඒක හොයාගෙන ප්‍රතිකාර කරන ගමන් හෙන්නා සත්කාරය කරන්න .හෙන්නා,තේ කොල , කරාඹුනැටි,(තියනවනම් වදමල්, කරපිංචා ) නෙල්ලි, කෝපි කුඩු
@@snnaturaltube hari akki thnx
Yakd bajanyak wenuwat,mshranayata yakd anayak dala haduwoth harid??
හරී
Thanks 😊💗
Thank you ❤️🙏
Akke konde thabilipata wenawa
th-cam.com/video/bTvfZvoxgo8/w-d-xo.html මෙක බලන්න
Dawasak thiyanne fridge eke dalada?
Hoda vidiyo ekak👍
මම ඩයි ගනවා එක
මසෙයක්වත් තියෙන්නැ
මෙ හෙනා සාත්කරය
හොදයිද කරබු නැට්
කොයිතරම් දන්න ඔනද
කරාඹු නැටි 15-20 දැම්මම ඇති . ඩයි දාන්න එපා ඩයි දානකොට කොන්ඩෙ ඉදෙන එක වැඩි වෙනවා . ඔලුවට තෙලක් වත් ගෑවට හොද ප්‍රතිඵල ගන්න බෑ ඩයි දාන අයට මොකද ඩයි කියන්නෙ කෙමිකල් මිශ්‍ර නිසා කොන්ඩෙ සම්පූර්නම දුර්වල වෙනවා.. ඔයා මුලින් සතියකට වතාවක් ගානෙ හෙන්නා එක දාන්න තෙල් සත්කාර හෙම කරලා කොන්ඩෙ කාලයක් තිස්සෙ තියන කෙමිකල් අයින් කර ගන්න .. තව වීඩියෝ එකක් ඇති ඉන්ඩිගෝ( නීලවරිය කුඩු ) දාලා කලු කරනගන්න අන්න ඒ විදිහට කලු වර්ණය කර ගන්න පුලුවන් .
මේ හෙනා හොයා ගන්න නෑ නෙ 😔😔😔
Oluwa kasanne nadda pasuwata.mage skin eka allergic.
හෙන්නා එක ඇලර්ජි වෙනවා ගොඩාක් අඩුයි ඩයි හෙන්න එකට නම් ඇලර්ජි වෙනවා
konde akalata sudu wena aytata hodaida meka? Samahar konda gas walA meda hriyen wtrk sudu wenne ai?
අකලට සුදු වෙන්න හේතු තියනවා විටමින් B අඩු උනාම අකලට සුදු වෙනවා තෛරොයිඩ් අසාධනයට ඇගේ අයන් අඩු උනාම , පීනසේට අනික ජෙනටික් , විටමින් බී අඩංගු අහාර ගන්න විශේෂයෙන් B12 ඊට අමතරව වැටකොලු තෙල් එක හදාගන්න හැටි වීඩියෝවක් දාල ඇති අන්න ඒක හදාගෙන අෆුම තරමේ මාස 6 විතර වත් ගාන්න. අකලට පැසීම අඩුවෙනවා
හෙනා සත්කාරය කාටත් හොදයි කොන්ඩෙ නීරෝගි කරනවා පැහෙම එක අවම කරනවා කොන්ඩෙ වවාගන්න ගොරෝසු කර ගන්නත් උදව් වෙනවා
@@snnaturaltube ගොඩාක් ස්තූතියි 🙏
අපිට oninam marathondi kola blender කරලා දාන්න puluwanda .henna daala konde හොඳටම idila.epaa wela ane
හෙන්නා වලට කොන්ඩෙ ඉදෙනවා කියලා කවුද කිව්වෙ ?? හෙන්නා නමින් එන ඩයි ගෑවම ඉදෙනවා නමුත් ස්වභාබික හෙන්නා වලට ඉදෙන්නෙ නෑ.. මරතෝඩි කොල වේලලා බ්ලෙන්ක් කරලා පව්ඩර් එක හදාගන දාන්න ගොඩාක් හොදයි.
බොහොම ස්තූතියි. මට තාම අවු.24යි. ඒත් කොන්ඩය සුදු වෙන්න අරන් ගොඩාක්.. සැලෝන් එකෙන් හෙයා කලර් කරාට දවසක් යනකොට සුදු කොට තියෙයි කොන්ඩේ. මානසිකව හරිම පීඩනයක්.. මෙය පාවිච්චි කරලා නැවත කොපමන කාලයකින් කලර් කළ යුතුද
මම නම් කරන්නේ මාසෙට සැරයක් විඩියොවෙ කිටලා ඇති ඕනෙනම් සතියට සැරයක් බැගිනුත් කර ගන්න පුලුවන්
ගොඩක් ස්තුතියි. තෙරුවන් සරණයි
Wow . So beautiful 💕
හිස් කබලෙ ගැවුනොත් යන්නෙ නැති වෙයිද අක්කි
Dremdron henna powder hodaida? 🤗
Thank you oyata ❤️
Henna thamay mam use karanay. Athatama kondayta hodayi
ඔව් මමත් හෙන්නා ගාන්නෙ දන්න කියන හැමෝටම කියනවා ඩයි දාන්න එපා කියලා හෙන්න දාගන්න හැටි කියලා දෙනවා
අනේ නංගි නියම හෙන්නා කොහෙද තියෙන්නේ ගන්න, අනේ මට කියන්නකෝ pls
Henna original aka hadunaganna kohomada ?
ගොඩාක් ස්තූතියි ඔබට ❤❤❤❤
ඩිම් රෝන් එකෙ එක හොදයි ද හෙනා එක්
Thank you very much
Thank you very much
Steels bajan eka hadagaththata kamak nedda
යකඩ හෝ වීදුරු භාජනකට දාලා රැයක් තියන්න
මේ පැක් එක දවසක් තියන්න කියන්නේ .කොහොමද තියන්නෙ.ශීතකරණයේ තියන්න ඕනේද.
ශිතකරනයෙ තියන් නෑ නිකම් මේසයක් උඩින් තියන්න
කොන්ඩේ යනවාට මොනවාද තියෙන්නේ
මමත් ඔය විදිහට ගානවා ගෝඩාක් හොඳයි
Is this treatment right for Pabuna Isake?
Mama hoyapuma deyak....koitharam kalayak thiyagann puluwand meka...thank u oyata..
සති දෙකකට සැරයක් මුල් මාසෙ ගාන්න ඊට පස්සෙ මාසෙකට සැරයක් ගෑවම හොදටම ඇති .( ඕනෙනම් සතියර දවසක් බැගින් ගාන්නත් පුලුවන් ඒත් උවමනා වෙන්නෙ නෑ ) සුදු හිසකෙස් විතරක් බ්‍රවුන්. වෙනවා
අක්කේ මට යකඩ තාච්චියක් වත් වීදුරු බඳුනක් වත් නැහැ මේක හදන්න.ඇලුමිනියම් භාජනයක හැදුවම ප්‍රශ්නයක් වෙනවද?.😥plz reply 🤗
Thanks obat
Hoda natural henna powder kiyannako?
Brand name ekak
no.eka awanna
Haryatama hariyanawada
Niyamai nangiyo thanks for your danumatha karata ma Kuwait setai 💕⚘💕⚘
🙏🏻♥️🤗
ඉදුන නැති කොන්ඩේ වලට හොඳයිද
මං අද කලා මේක. ප්‍රතිඵල සතුටුදායකයි. පලවෙනි පාර නිසා ලා දුබුරු පාටක් ආවෙ ඒත් සුදු කොන්ඩෙට වඩා හොඳයි.
ස්තූතියි ඔයාගෙ feed back එකට තද දුඹුරු පැහැයක් වෙනවා පසුවට පුලුවන් නම් කරාඹුනැටි තෙල් එක හදාගෙන ගාන්න ෂැම්පු නොදා ගාලා පහුවදාට ෂැම්පු කරන්න වැඩි දවසක් පාට තියා ගන්න පුලුවන් .කොහොමත් ඔයා මාස 3 විතර ගාද්දි මුල් ටිකට විතරයි ගාන්න උවමනා වෙන්නෙ අග කොන්ඩෙ පාට අඩු වෙන්නෙ නෑ
@@snnaturaltube Thank you for the reply. ආයෙත් මාසෙකින් වගේ apply කරන්න ඕනෙද? මගේ කන් දෙක දෙපැත්තෙ තමා ගොඩක් සුදු වේගන එන්නෙ. ක්ලර් කරන්නෙ නෑ කියල හිතාගෙන හිටියෙ. මේ video එක දැකල කරල බලන්න හිතුන කොන්ඩෙට ඩැමේජ් එකක් වෙන්නෙ නැති නිසා ත් පෝෂණය ලැබෙන නිසාත්. මං හදපු පේස්ට් එක ගොඩාක් dark නැහැ. coffee n tea අඩු උනාද දන්නෙ නෑ. හෙට oil කරල shampoo කරන්න ඉන්නෙ. almond drops ( oil) එක හොඳ ද? දැන් ඇවිත් තියෙන colour එක හොඳය්. පොඩ්ඩක් dark golden brown. Thank you for the video. ❤️
Maseta ki parak me sath karaya karanna onidah
පහු වෙනිදට ඉන්ඩිගෝ පව්ඩර් සත්කාරය කරන්න.ඒකට කළු වෙනවා
ඉන්ඩිගෝ ගන්න නැ
මිස්.ඔයා පාවිච්චි .කර හෙන්නා..කවරය..නම..අපට.පෙන්වන්න.Thanks
කොන්ඩෙ කලු කරන ටොනික් එක විඩියොවෙ දානව බලන්න
Thanks
ඔයට කොහොම ස්තුතියි
Konde thba wenawa ne
නෑ තඹ වෙන්නෙ නම් නෑ ඉදුනු කෙස් දුඹුරු වෙ නවා මම කාලයක් තිස්සෙ ගාන්නෙ විඩීයෝවෙ මගෙ කොන්ඩෙ ඇති තඹ වෙලාද? කලු කොන්ඩෙට මොනවත් වෙන්නෙ නෑ
අද මම දැක්කේ අක්කේ ගොඩක් වටිනවා නොදැනහිටපු දේවල් දැනගත්තා😘
♥️♥️💐😘🙏🏻
හෙනා සත්කාරය කරනකොට මූනේ ගෑවුනොත් කොහමද යාවා ගන්නේ. Patches හිටිනවද. ඔයාගේ vedio එකට thanks
th-cam.com/video/PFa4dtcYfIU/w-d-xo.html මේ විඩියෝ එකෙ බලන්න . මුහුනේ ගැවුනොත් යවා ගන්න දවස් දෙක තුනක් යනවා
🎉❤😊
මුලින්ම මේක ගාන්න කලින් ඇලජි වෙනවද කියලා බලන්න test කරන්න ඕනි ද
ඇලජි වෙන්නෙ නෑ වැඩිම උනොත් පොඩ්ඩක් ඔලුව කසන්න අල්ලයි ඒ වෙලාවට පොල්තෙල් ටිකක් ගාගන්න එච්චරයි
මමවිදෙස්.දැනට. ඉන්නෙ.අපට මෙහෙ.නෙල්ලි අනිකුත්දෙවල් සෝයගන්න.බෑහෑ.හෙන්නකරබුනැටි.තෙකු.බව ගෙ.දෙවල්.ගෙදරතියනවා
කමක් නෑ ඒවලින් හදා ගන්න තේ කොප කරාඹුනැටි කෝපි වැඩිපුර දාලා හෙන්නා එක හදා ගන්න
මේක ගාපු ගමන් කලු වෙනවද? කොච්චර කල් ගාන්න ඔනිද?
ඔයාගෙ සුදු වෙලා තියන කොන්ඩෙ විතරක් බ්‍රවින්. වෙනවා කලු ඒවාට කිසිම දෙයක් නොවී අලවෙනි ආලේපයෙන් නෝටිස් වෙයි පලමු මාසෙ සති 2 කට වතාවක් ගාන්න ඊට පස්සෙ මාසෙකට සැරයක් ගාගත්තාම හොදටෝම ඇති .
@@snnaturaltube kalu patak nemeda enne...