GTA V ONLINE SINHALA GAMEPLAY || DOING SOME MISSONS WITH THE BOYZ
ฝัง
- เผยแพร่เมื่อ 21 มี.ค. 2023
- අද ගෙනාවේ GTA V ONLINE Heists..
Thisura's Channel - / @tkgaminglk
Diniya - / @diniyagaming
සබ්ස්ක්‍රයිබ් කරන්න ෆ්‍රෙන්ස්.....විඩ්යෝ එකට කැමති නම් LIKE පාරකුත් දාන්න
මගේ system එක පල්ලෙහා ඇති....
Thanks for subscribing !!! Hope you guys enjoy this vid ..
Be sure to subscribe for more videos like this ..
JOIN MY DISCORD IF YOU HAVE ANY QUESTIONS OR HAVE SOME FUN - / discord
ඉතින් CHANNEL එකට HELP කරන්න කැමැති නම් මේ LINK එකෙන් DONATE කරන්න පුලුවන්
ඔගොල්ලන්ගේ DONATIONS ඉදිරියට දාන VIDEO එකේ MENTION කරනවා
www.streamlabs.com/SLShark
Played on HIGH settings
MY SYSTEM SPECS
RYZEN 5600X Processor
16GB(8*2) HYPER X DDR 4 3200MHZ RAM
RTX 3060Ti ASUS TUF EDITION
ASUS TUF B550M PLUS WIFI MOTHERBOARD
#gtavonline - เกม
Gta online දිගටම ඕනා 😊😊❤
ayiye oya kohomada gta online ekata sri lanka logo eka thiyena suit eka gaththe
@DINUKA G&T පොඩි ප්‍රශ්නයක් තියෙනව මට gta online account එක දෙන්නෙ april 15ව හලෝ මගේ account එක band උනා 15 වෙනකල් ඉන්න වෙනව
Oww
අදත් සුපිරි ගේම් එකක් shark අයියේ 😁😁😁👍👍😍😍😍💯💯💯🇱🇰🇱🇰🥰🥰🥰
අඩෝ ගැම්මක් gta v♥️
shark ගෙ video එකක් නම් දැකපු ගමන් බලනවම තමා....❤
adak gammak thama sahoo
අඩේ ෆට්ට බන් අයියෙ.. සිරාවටම අලුතෙන් එකක් දානකන් කියල අද ඔයාගෙ පරන gta v gameplay බලබල හිටියෙ..🙂❤👌
ආ...රිලවා ආවා ඒනං අන්තිමේට 😑🤟 ගැම්මක් ෂාර්ක්😝💔
සුපිරි අයියේ දිගටම video ගේන්න 🙂❤️🔥🌟
ගැම්මක් shake අයියේ ❤️👍✨✨❣️
Asama youtuber oya thama ❤️😘
Gamamk thama kollo patta gamplay ekak🦈❤️💯
අදත් සුපිරි ශර්ක් අයියේ ආදරෙයි ❤️🔥
cupiriyak thamai😁❤️
Siravatama supiri❤❤
Nice gameplay guyss❤
Gammak thama❤
Supiri bn dying light tk ekka one😎
කුපිරියක් ❤🎉
ගැම්මක් හලෝ😍😍😘😃
ft😮
ගැම්මක් මෝර තඩියො😂
Online gena digatama 😘❤️
Supriya ayya
අලුත් මිසන් දිගටම ඕනෙ 🦈 🤍💙
ශාක් අයියෙ අද මන් එක 😼😼😼❤️
Sasa adath supiriyak ikmnta 100k gahamu ♥️♥️♥️♥️
Gta online ගේම් අනිවාර්යයෙන්ම ගෙන්න ඔයා තමා මගේ youtube එකේ ඉන්න අසම කෙනා ❤❤❤❤❤❤❤❤
ඕඕඕඕඕඕඕඕ....ඕඕඕඕ 🤩
danakan balan hitiye
පෆ්ට අදත් ❤
Super
Congratulations bro 60k subs🎉❤
Thanks 🔥♥️♥️😘
Love you much ekabarr😅
2013 ava game ekakin thama patta athal gannava online Gta 6 eka ava davasata kohomata thiyeida shark aiya dana gta 6 video ethakota supiriyatama thiyei ne 👍🔥🔥🔥❤️excitement🔥🔥🔥🔥🔥
aniwa bro... gta 6 eddii hmmmmmmm
Outlast oone😊😊
මන් එක ශාක් අයියෙ 😼😼❤️
❤Komlo
😀😀
Sher aiye ithin kawadath supirimathama
1 st
Dying light uth one bro 💪
Gammak ayye ayyage aththa nama mokadda
More gta v videos pls
Nise
Athal nm athal SL Shark thamai😂😂😂😂😂😂😂
යාලුවේ❤
❤
ගේම් එක ආතල් shark aiya😂
Devour eke sinhala CO-OP game play eka gennako pacify wagema thamayi ane eka gennako
හරියට වේලාව දාන්න shrak aiye
මොනාද තිසුර 😂
8:50 තිසුරයා නැත්තන් Gameplay එච්චරම ආතල් නැ 😂💔
❤❤
අම්මෝ🐵🐵 තිසුරයා 🐵ඉන්නවා ඔකා මෝඩයා✌😜✌ කෝ FOXES 🤔
hi shark
Assassins creed unity gameplay oona ♥️😍
Im 3rd 🥺
anthimata dana sinduva gammak
Dying Light එකත් ගේන්න.🎉😊
💚💚💚
Mama illuminati එකේ ennava.
Dying Light ඕනේ......
Red dead deteption 2 ගේන්නකෝ ❤
අනෙ ඕයි Minecraft ගහනවකො
ඕනෙ කියන අය like එකක් දාලා යන්න
👇🏻
daing light 2ක ඕනෙ කට්ටිය එක්ක
VR game ekak ona
Gta v onlain gahanna balan inna man 🥺
𝙈𝘼𝙈𝘼 1𝙎𝙏❤️🔥❤️🔥❤️🔥❤️🔥
oi rp eke gahanko. Eketh hork weyan😂♥️
No mans sky game ak video ak
Dannko
Sea of thieves coop ඕන shark ❤❤
අයියේ dying light coop ගේන්න කො
DylNG LlGHT video ona
කෝ අනේ. පොරොන්දු වෙච්ච ඒවා ගේන්නේ නෑනෙ 😢
Mama 534
60K gift 😚 kastiyath ekka gta v gahamu
Exam ඉවරායි බලපු නැති ඔක්කොම දැන් බලනෝ ❤GG
කොත්තුවක් කමු ශාර්ක් 😊
Live දියන්කො බන්
thisurayata kiyanna dying light danna kiyanna.
විබාගෙ ඉවර නිසා ඔන්න කලින්ම බැලුව ❤️
Ahh nicee 🔥🔥🔥
Ranch Simulator eka gennako
Hello නේබර් 2 ona
12- only
Gta 6 ඕනි නෑ වගේ තාම gta v භීශනේ
ඩයිනින් ලයිට් ගෙපන්
18++++😅😅😅🤣😉
Fox 6 ව කපලා නේ
Gta lankave gem eke gem pele ekak gennako
නරියා එන්නෙ නැද්ද බන්
අය්යෙ GTA V ඔන්ලය්න් සිරියස් එකක් ගෙන්නකො
Gta 6 2024 එනවා ලු එකටනම් 32gb ram ඒකය් i9 එකක් වත් ඉල්ලයි මට හරි සතුටුයි අපි ජිවත් වෙලා ඉන්න කාලේ එක එනවට 🤣🤣🤣🤣🙏
GTA v ona
Shark ayye oya inne koheda
Ado shark ub gta online eka buy karald gththe crack ekd ghnne ikmnt uththarayk dennko
Buy කරලා ගත්තේ
Dollar kiyak unada kiynnko
GTA one BN Vena magul epa
FREE FIRE oneee
ගෙම් ගන්න හොද සයිට් එකක් කියන්නකො ශාක් අයියේ
කවුරු මොනා කිව්වත් gta v/iv වලට කැමති අය වැඩියි 😌😌🥺🥰
Gta ඔෆ්ලයින් එකත් හොදයිද අනේ 🥺❤️