Exactly, This priest went and chanted Pirith to AKD's mother at Anuradhapura Hospital without an invitation!!! I wonder if he did the same for all the other patients at the hospital (or even ones near AKD's mother too)??? These are not Buddhist Priest- These "ninja" politicians. Regular people have a better understanding of Buddhism than these "politicians"!! Please stay out of politics and let the government elected by people handle the governance. Ordinary people of Sri Lanka can see through your actions. Please do not disrespect the Buddha's teachings.
Oba wahansela essara katha kare ranil hodi sajith hodi mahinda hodi katen da katha karanne mey anduwa ta bana bana edala aka paratama katussoo wage wenna epa
ඔබ වහනෙස්ට තේරුණා නම් ඒ ඇති.. ජයවේවා npp🌹🌹
ඔබ වහන්සේ තේරුම් ගත්ත එකම ඇති අපේ හාමුදුරුවනේ
බොහොම හොඳ පැහැදිළි කිරීමක්
ගෞරවණීය ස්වාමීන් වහන්ස
හිටපු දේශපාලුවෝ හෙවත් හිටපු හොරු ගැන මතක් කරනකොට අප්පිරියාවක් දැනෙනවා
දුෂනයට සමාවක් නැත.
රට කාපු හැමොමටම නිතිය ක්‍රියාත්මක කරන්න ඔනි.
❤
Anura sir great leader we proud our new leader anura sir 👍 👏 🙌 great speech
NPP THE BEST government
Very good speech
කාන්චනයා හිටියානමි රනිලයි අපට මෙ සහනය හමිබවෙන්නේ නැහැ උන් කරපු දේට ඡනතාව උත්තර දුන්නානේ
ඕක තමයි අපිට වෙලා තියෙන්නෙ. අපි යමක් කල කෙනෙක්ව අගය ක්‍රරන්නෙ නෑ.අපි දකින්නෙ අඩුපාඩුම විතරයි.
පාටලි අහගන්න බබො ඔයා
සභාපති කෙනෙක් ආවාම මොකුත් දන්නෙ නැතිව නේ එන්නෙ ඉතිං ආයතනවලට, මේවාගෙ ඉන්නෙ උඩ පුටුවල රාජපක්ෂ නඩේ එක්ක හොරකං කරපු පොරවල් " එන්න සර් එන්න " " මේක මෙහෙමයි" " හරමයි" කියලා හතරමායිම් දන්නෙ නැතිව පඩි ගන්නෙ නැතිව වැඩ කරනවා කියන සභාපතිලාව අන්ද ගන්නවා . පස්සෙ පරණ සෙල්ලමමයි ඇතුලෙන් නාමල් ගේන්න වැඩ, මොකද අනිසි ආදායම් සහ අනීතිකව හදාගත්ත තනතුරු නේ . මේක හදන්න වසන්ත සමරසිංහ සහෝදරයයි නලින්ද සහෝදරයයි නලින් හේවගේ සහෝදරයයි ,සමන්ත විද්‍යාරත්න සහෝදරයයි , හරිනි මෙනවිය විජිත සහෝදරයයි, බිමල් සහෝදරයයි, සහ ජවිපේ අයට තියන කැක්කුම නෑ කාටවත් ආයතන සභාපතිලා ආපහු ක්ලීන් කරන්න නැත්තම් හදන්න බෑ .
The current situation is same the way you have said😏
ලැඹුණු පොට්ට චාන්ස් එකෙන් පට්ට ආතල් එකක් ගන්න රනිල්ලා කාංචනාලා ජනතාවත්,රටත් උගස් කලා නේද ?හාමුදුරුවනේ !ආයේ ඒවා සුම්මා !
කාටත් කඩේගිය මේ අය මේ රජයටත් කඩේ යනබව පේනව. පරේසම් වන්න!
රනිල්,රාඡපක්ෂ කල්ලියේ තක්කඩි
හාමුුදුරැවනේ ඉදිරිපත් වෙන්න.
ආපෝ මෙයා ඉදිරිපත් උනොත් මේ ආණ්ඩුවත් කරගෙන යන්න හම්බ වෙන්නෑ මෙයා සාමාන්‍යයෙන් ඉරිසියාකාරයි ආනනවා හැමතැනම
ජනපතිතුමනි ඔඛතුමා ආරක්ෂා වන්න හොරු කලඛළයි
Great 👍 👌 👍
අනේ කරුණාකරලා සෝභිත පැත්තකට වෙලා ඉන්න සිවුරු පුරෝගෙන කන දෙයක් කාලා මේ ආණ්ඩුව කරගෙන යන අය හොඳ හරි නරක හරි ඒගොල්ලෝ කරනවා. ඒකයි ඒගොල්ලෝ පත් කර ගත්තේ. අපි අවුරුදු ගානක් දුක් විඳලා පවුල් වල අය නැති කරගෙන ආණ්ඩුව ගත්තේ ඔය හොර හැත්තකින් බේරගන්න සෝබිත පැත්තකට වෙලා ඉන්නකෝ මේ වගේ හොර වැඩ ඒ කාලේ දැක්කනේ දැකලා සද්ද නැතුව හිටියනේ කඩේ ගියේ ඒ පැත්තට නේ
ජාතික ජනබලවේගයට ජයවේවා..!
Yantham Athi danwath Oba wahanseta yata giyawa saha warthamanaya therum ganeemata hakiveema..
🙏🙏🙏🙏
Very god
2012 මිල දැන් තියෙන්නේ..අනිවර්‍යෙන් ඊලග මාස හය පාඩුයි..
Oya ගිහිල්ලා පාඩුව ගෙවල dannako.
Other Monks too come forward and join hands together with people against corrupted politicians.
Janatha government npp ❤❤❤
He has been scolding to the government and at least now he was understood.
❤❤❤❤
Npp❤
🎉🎉🎉🎉
🙏
අබපතිල ලෙක
Kanchna kiyana parayo mainala ekka ekathuwela merata kawa dan npp eke waradi hoyanawa ounta ratata karapuwata hodak wennaha
පල්හොරු කූඩු කරමු
Mr family all are robbers and once who staying with them they too Dubble robbers 😊
හාමුඋුරැවනේ..දිව.හැරෙන..හැරෙන..පැත්තට.කතා..කරන්න..එපා..හාල්..ගැනත්..කතා..කරන්නකෝ
Aiyoo me hamuduruwarunta karannama bari hamudurukama. Anduwa rata palanaya karawi..ayeth meya eliyata awith.
Exactly, This priest went and chanted Pirith to AKD's mother at Anuradhapura Hospital without an invitation!!! I wonder if he did the same for all the other patients at the hospital (or even ones near AKD's mother too)??? These are not Buddhist Priest- These "ninja" politicians.
Regular people have a better understanding of Buddhism than these "politicians"!!
Please stay out of politics and let the government elected by people handle the governance. Ordinary people of Sri Lanka can see through your actions.
Please do not disrespect the Buddha's teachings.
Pansala (= Panna + sala = athu Pala ) . Pansalak hadaganne nathuva maaligaavak hadagaththu ayata viduli bila vadii thamai.
Omalpe game minissu vadidenekuta thibune iluk ho maana vahalayata sevilikala katumati geval. Samahara ayata thamange gama atharala nagarayata avata pasuva thamange Mula amathaka venava. Eeta pasuva pansal kiyala maaligaa hadagannava. Ema godanagilivala viduli bubulu siyagannan paththuvenava . Ithin viduli bila vadii thamai. Anduvavath , CEB vath ekata palinaha. 😊😊😊😊😊😊😊.
ඒ කාලේ අපි කොච්චර කට්ටක් කෑවද
💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
Ubala set eke paw ban
Kanchsna kiyanne patta horek
KO WAL PARA කාංචනා
MUTA දඬුවම් නැද්ද
Danwath Ma rata hada ganna sahaya danna
Hospital walata yanakota theruna…😅😅
kel wedanathi wenena bodiyak
Oba wahansela essara katha kare ranil hodi sajith hodi mahinda hodi katen da katha karanne mey anduwa ta bana bana edala aka paratama katussoo wage wenna epa
ඒ කාලෙ පැය 13ක් විදුලිය නැතිව ඉදල පැය 24 විදුලිය ලබා දුන්න ඔබ වහන්සේට අමතකයි වගේ.
Kauda widuliya nethi kale. Eka oyata amathakada.
මෙයා මේ ළඟකදිත් මේ ආණ්ඩුවට විරුද්ධව මේ බුද්ධාගම සම්බන්ධ කරලා ලොකු ලොකු කතා කිව්වා
I am sorry this monk needs to know there is huge debt pile CEB which has been taken over by the treasury which now tax payers owe ( we owe)
අනේ පලයං බං යන්න
ane me ganaya danna redda
ko ara kanchanaya patta pora kiyala wandagena hitiya gobba haththa.
පලගනය අමිමට හු
පල පගයා යන්න
ස්තුතියි ඔයාට
එතකොට npp ඇමතියා තව මාස 6කට light bill අඩු කරන්න බෑ කිව්වෙ ඇයි අපේ හාමුදුරුවනේ.. දානටෙ හම්බෙන මොනා හරි ටිකක් කාලා එන එන එකාට කඩේ යන්නැතුව බනක් භාවනාවක් කරන් හිටියොත් මොකද? 🤦♂
ඒම කිව්වේ මිල උච්චාවචනයන් පාලනයට හරකෝ
මේ මුල් මාස 6ට පමනයි
🐃🐃🐃
තෝ කාංචන ගේ අසූචි කාපිය මේ මාලිමාව ආන්ඩුව තමා දිගටම
කාදිනල් ලොක්කා සමග අරගලයට පාරට ගිය හාමුදුරුවෝ නේද මේ කොටි ඩයස්පෝරාවෙන් සල්ලි අරන් රටම ගිනිතියලා නිවාසම 80 වාහන මරණ කවුද කලේ ඔයාලා සමග jvp රැල නේද ඩයස්පොරාවේ සල්ලි කතාකරයි සිවුරුදාගෙන ඇයි කාදානල් ලොක්කා ආවේ නැතිද ලැජ්ජයි෴ රට වැටිලා තිබුනු තැනින් රනිල් සියා ගොඩගත්තා පැයගනන් විදුලිය කපන එක නැවැත්තුවේ කාංචන
ලැජ්ජා නැතිකම සිවඅරුදාගෙන ලෝග්ගු දාගන රටට විනකරපු හරත්්‍ගේ සල්ලි වලට කඩේ යන කැත වමනයට එනවා 🤮🤮🤮
කෙඳිරි ගාන්න නම් එපා..... හොරු ගැන කියන කොට😅😅😅
පල් හොර හැත්ත ගැන කියන කොට ඩයස් පොරාවලු තොගේ අම්ම ට හූ....
Ha 😂
හක්ගෙඩිය කරෙ ගහගෙන ද තවම ඉන්නෙ පුදුමයි රනිල් ගැන තවම කඩෙ යනවද
❤
🙏🙏🙏