පිස්සු හැදෙන නූඩ්ල්ස් කොණ්ඩේ හැදුවේ මෙහෙමයි 😍😍😍

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • brissbella VIP unisex salon kandy
    0743633914

ความคิดเห็น • 63

  • @anocturnal_
    @anocturnal_ 3 หลายเดือนก่อน +25

    ගෑණු ලමයිනේ, Perm කරන්න නම් එපා!
    මුලින්ම කියන්නම් අක්කෙ මං ඔයාව දන්නෙ නැහැ මම ඔයාගෙ content දැක්කෙ අද, ඔයා styling ලස්සනට කරනව ඔයාගෙ businesses, goals හැමදෙයක්ම ඉහලින්ම සාර්ථක වෙන්න ඕනෙ❤️
    මේ comment එක මම දාන්නෙ වේලුන, කොච්චර තෙල්/ hair cream ගෑවත් පීරුවත් ඇවිස්සෙන, තමන්ගෙ කොණ්ඩෙ perm කරන්න ඕනෙ කියල තීරණය කරන්න හදන ලස්සන wavy/curly hair කෙල්ලන්ට💕✨
    අනේ ඔයාගෙ කොණ්ඩෙට මේ අපරාදෙ නම් කරන්න එපා, ඔයාට Perm නොකර ඔයාගෙ natural curls මොනවද කියල තේරුම් අරන් කොණ්ඩෙට ගැලපෙන products වලින් සත්කාර කලොත්,ඔයාට හිතාගන්නවත් බැරි විදිහට ඔයාගෙ කොණ්ඩෙ පෙනුම එළිය කරනවා🥺✨
    Perm කරන එකෙන් වෙන්නෙ ඔයාගෙ කොණ්ඩෙට තවත් chemical එකතු වෙන එක විතරයි. අනිත් එක හැමතැනම එකම chemicals තියෙන products නෙවෙයි තියෙන්නෙ. Perm කරන්න වැඩිපුරම යොදාගන්නෙ ඇමෝනියම් තයෝග්ලයිකලේට්(strong, රළු කෙස්වලට) අඩංගු products හෝ ග්ලිසරිල් මොනොතයොග්ලයිකලේට්(සියුම් කෙස්වලට). හිතන්නකො ඔයාගෙ කොණ්ඩෙට වැරදි product එක apply උනා කියල?
    Perm කරන්න වියදම් වෙන සල්ලිවලින් ඔයාට පුළුවන් natural curls වලට සත්කාර ටිකක් ගන්න.🥰 අනික curly කොණ්ඩෙට ගැලපෙන ආයුර්වෙද නිෂ්පාදන කීපයක්ම social media search කරොත් ඔයාට හොයගන්න පුළුවන්🥰
    Yt එකෙන්, Tiktok එකේ search කරල බලන්න curlyhair girlslaගෙ haircare routines… බලන්න එයාලා ගෙ natural curls එයාලා embrace කරලා තියෙන විදිහ, idea එකක් ගන්න, ඔයාගෙ කොණ්ඩෙ ආස methods හොයාගන්න. බලන්න ඔයාගෙ කොණඩෙ ඔයාව ලස්සන කරන විදිය🥹💕
    Chemical ගාලා හෙම්බත් වෙලා හිටිය මගෙ කොණ්ඩෙ මාව ලස්සන කරන්න පටන් ගත්තෙ මම එයාව බාරගත්තට පස්සෙ🥰❤️ ඒක නිසා ලස්සන කෙල්ලෙ, ඔයා තාම දන්නෙ නෑ ඔයාගෙ නලලට උඩින් තියෙන හිතුවක්කාර කෙදි ටිකට කරන්න පුළුවන් දේවල්😘
    මම දැන් පාවිච්ච කරන products ගැන reccomondation ඕනෙ නම් reply එකක් දාන්න🥰
    මම කරපු research එකේ findings තමයි මම ඔයාලට කීවෙ☺️ වැරදි දේවල් තියෙනව නම් මට සමාවෙන්න❤️

    • @dongdong760
      @dongdong760 3 หลายเดือนก่อน +1

      Kiyannko harima wadayak meka mt😢

    • @lunamariam8741
      @lunamariam8741 3 หลายเดือนก่อน +4

      💯 සම්පූර්ණයෙන්ම ඇත්ත. මගෙ තිබ්බෙත් natural Wavey hair එකක්. Bleaching කරලා blue hair colour එකක් දාලා කොන්ඩෙ හොඳටම damage උනා. පස්සේ තෙල් ගාලා ටිකක් කොන්ඩෙ හදා ගත්තත් කොන්ඩෙ රොඩ්ඩ වගෙ පොඩ්ඩක් නිසා volume ඒක හදාගන්න වගෙම curl එකට ආස නිසා මෙහෙම chemical curling එක කරා, මුල් මාසෙ දෙකෙ ලස්සනට තිබ්බා, හැබැයි ඒ chemical එකෙ ගද නම් සැහෙන කල් තිබ්බා.(පස්සේ තමයි තෙරුම් ගියේ එක කොච්චර විසක් ද කියලා) තිබ්බ කොන්ඩෙත් ගියා නිකම්ම කැඩිලා ගැලවිලා. කව්රු කොහොම කිව්වත් chemical chemical ම තමයි. අපෙ ශරීරයට chemical වලින් ඇති සෙතක් නැහැ.අනික් භයානක ම දෙයක් තමයි rebonding. ආසාවටයි කොන්ඩෙ ලස්සනට තියාගන්නයි කියලා හිතන් ඔය ඔක්කොම අපි ඕන කෙනෙක් කරනවා තමයි, ඒත් ඒවයින් වෙන damage එක ඊට වඩා භයානකයි. එහෙම උනායින් පස්සේ recovery වෙන්න ලෙහෙසි නැහැ. ඊට පස්සේ ඊට වඩා වියදමකුත් යනවා බෙහෙත් කරන්නයි අනික් දෙවල් වලටයි. Natural දෙවල්ම තමයි හැම අතින්ම හොඳම.

    • @geo66
      @geo66 3 หลายเดือนก่อน +1

      Oya use karanne monawada kiyannako 🥺❤

    • @anocturnal_
      @anocturnal_ 3 หลายเดือนก่อน +1

      @@geo66 මගේ කොණ්ඩෙට නම් හරි ගියෙ Biseka brand එකේ curly hair products තමයි… එයාලගෙ Facbook/ Instagram accounts වලින් විස්තර තියෙනව results එක්කම. එයාලට inbox msg එකක් දාලා order කරන්න පුලුවන්🩷

    • @Pika_773
      @Pika_773 3 หลายเดือนก่อน +1

      @@geo66 Biseka Curls try karala balanna baby🩷 mata nam hari giye eka

  • @apsaranadeeshani9591
    @apsaranadeeshani9591 3 หลายเดือนก่อน +9

    Aththatama harima lassanai 🥰

  • @NimshiSandya-pm9db
    @NimshiSandya-pm9db หลายเดือนก่อน

    Curls set karama godak ayage konde kota wenawane eth meyage godak kota une nane miss mokakda ekata hethuwa.rods size wala hatiyatada konde kota wenne.

  • @user-ys2pu5bv9q
    @user-ys2pu5bv9q หลายเดือนก่อน

    Akke kandy wala koi hariyeyea salon eka thiyenne

  • @lakmaltilini7254
    @lakmaltilini7254 3 หลายเดือนก่อน

    Akke konde sudu wenawata විසඳුමක් kiyanna pizza .❤

  • @PraveenaLiyanage
    @PraveenaLiyanage 3 หลายเดือนก่อน

    Akki me perm karana types walin hodama type eka mokadda

  • @sajeeweerasekara2769
    @sajeeweerasekara2769 3 หลายเดือนก่อน

    Colour karana kondekata karanna puluwanda me curl eka

  • @avanthimal12
    @avanthimal12 3 หลายเดือนก่อน +14

    ඔයාලගේ සැලොන් එක කොහෙද තියෙම්නේ

  • @chathudlk6389
    @chathudlk6389 3 หลายเดือนก่อน

    Wow! Really beautiful

  • @thyaginathasha3084
    @thyaginathasha3084 3 หลายเดือนก่อน

    ඔයාලා hair extension කරනවද

  • @namaljayakodi8951
    @namaljayakodi8951 3 หลายเดือนก่อน

    Akke salon eka koheda

  • @ShashiniNishara-if8pr
    @ShashiniNishara-if8pr 3 หลายเดือนก่อน +1

    Price ?

  • @thusharikakannangara4174
    @thusharikakannangara4174 3 หลายเดือนก่อน

    Really beautiful

  • @user-jn4rq8up2o
    @user-jn4rq8up2o 3 หลายเดือนก่อน +2

    Mara lassanyi ❤🔥

  • @piyumih8861
    @piyumih8861 3 หลายเดือนก่อน +1

    Hi can you do this to a already straightened hair

  • @AnushaDilrukshi-j4u
    @AnushaDilrukshi-j4u 3 หลายเดือนก่อน

    Lankaweda?

  • @sunethrakalansooriya8351
    @sunethrakalansooriya8351 3 หลายเดือนก่อน

    Price pls

  • @Yashminadeeshani
    @Yashminadeeshani 3 หลายเดือนก่อน

    Harima lassanaii...

  • @hansikawijesooriya3449
    @hansikawijesooriya3449 3 หลายเดือนก่อน

    Akki oya ain krna adum thynwnm mt denna puluwnda

  • @sayu252
    @sayu252 3 หลายเดือนก่อน +4

    Me gana mageth curly eka wosh klama thiyenwa .weleddi nethi wenwane konde e widiytm thiygnn widiyk kiynnko akki plzz❤

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน

      use leaveon conditioner

    • @sayu252
      @sayu252 3 หลายเดือนก่อน

      @@brissbella8627 use karanwa akki,curly hair nisa curl karat awlk nedd

    • @kokilamanohary
      @kokilamanohary 3 หลายเดือนก่อน

      Newata passe aniwaryenma thetha pitin leave on conditioner or curl cream apply krnna ona

    • @sayu252
      @sayu252 3 หลายเดือนก่อน

      @@kokilamanohary thank you oyt

  • @akilaudari5992
    @akilaudari5992 3 หลายเดือนก่อน +3

    කොහොමද price eka

    • @hsbpererahsb8253
      @hsbpererahsb8253 3 หลายเดือนก่อน +3

      විදූ ගේ කොන්ඩෙ කරපු හරියක්

  • @siwdesa545
    @siwdesa545 3 หลายเดือนก่อน +1

    50,000 wath yaida 😢😢😢😢😢

  • @BIGSHARKa1k
    @BIGSHARKa1k 3 หลายเดือนก่อน

    මාර ලස්සනයි අක්ක්

  • @yashminayoda9931
    @yashminayoda9931 3 หลายเดือนก่อน

    Leave on conditioner nala iwr Wel apply krt psse aai aai dwsin dwasa nanne nthi dws wltath apply kroth hair ek damage wenwd

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน

      na apply karanawa normally dawasata 3 parakwath

  • @smakshibandara282
    @smakshibandara282 3 หลายเดือนก่อน

    Does it cause for the hair damage (Hair loss)

  • @madushaprasadi44
    @madushaprasadi44 3 หลายเดือนก่อน +2

    Mage naturally hair eka curly. Eth nala welenakota eka adu wenwa akki a curl eka thiygna wdhk kiynnko

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน

      leaveon conditioner use karanna

    • @yashminayoda9931
      @yashminayoda9931 3 หลายเดือนก่อน

      Konde wathura berena ganata nthuw thetha pitin thiyeddi leave on conditioner ekk use krl konde kotas badagen apply krnn ita psse athin scrunch krnn u tube eken search krl blnn curly hair set krgnn widiya kiyl search krl

    • @ranikeegel4454
      @ranikeegel4454 3 หลายเดือนก่อน

      When the hair is wet apply some oil and scrunch it's state for the whole day before that apply conditioner and try to leave some on your hair don't wipe same time apply the oil

  • @shashinibhagya3270
    @shashinibhagya3270 3 หลายเดือนก่อน

    Lassanayi

  • @Ish-pc9tp
    @Ish-pc9tp 3 หลายเดือนก่อน

    මේවගේ කර්ල් එකක් කොච්චර කල් තියෙනවාද

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน +1

      maintain kaloth awruddak wage puluwan

  • @mwasana6081
    @mwasana6081 3 หลายเดือนก่อน

    Kochchara cost ekak ynwada?

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน

      depends on hair length and volume

  • @Rose-xo8mx
    @Rose-xo8mx 3 หลายเดือนก่อน

    Hoda leave on condition ekk kiynnako

  • @apsaradilhani9989
    @apsaradilhani9989 3 หลายเดือนก่อน

    Price kohomda akke

    • @brissbella8627
      @brissbella8627  3 หลายเดือนก่อน +1

      20,000 starting price

  • @ruwandikuruwita1122
    @ruwandikuruwita1122 3 หลายเดือนก่อน

    Colombo walata en ndd 🥲

  • @dilkihasharaweerasinghe5497
    @dilkihasharaweerasinghe5497 3 หลายเดือนก่อน

  • @nadeeshaSewwandi-uv5vb
    @nadeeshaSewwandi-uv5vb 3 หลายเดือนก่อน

    😮❤❤❤

  • @Rowena__gamage
    @Rowena__gamage 3 หลายเดือนก่อน

    Use krpu leave on conditioner ek mkkd akke 🙂

  • @piyucraft
    @piyucraft 3 หลายเดือนก่อน

    Meke nama kiynnko akke