"ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වය" පිළිබඳව සිරස නාලිකාවේ විකාශය වූ දවස වැඩසටහන - 28.11.2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ม.ค. 2025

ความคิดเห็น • 30

  • @esalageeth8535
    @esalageeth8535 หลายเดือนก่อน +8

    background noise is really disturbing

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g หลายเดือนก่อน +2

    රොෂාන් ඔයා අනිත් පාර්ශවය ට අදහස් දැක්වීමට ඉඩ දෙන්න. මාධ්‍ය සදාචාරය ගැන අධ්‍යනය කරන්න.

  • @sunethpathirage219
    @sunethpathirage219 หลายเดือนก่อน +2

    රොශාන් සුදුසු නෑ වැඩ සටහන් මෙහෙයවන්න අශෝක ඩයස් ඉතා හොදයි

  • @ATHULANANDASIRI-k4v
    @ATHULANANDASIRI-k4v หลายเดือนก่อน +1

    රොෂාන් මහජනතාව වෙනුවෙන් ඹබ නගන හඩට අපගේ සුබ පැතුම්.

  • @sucharithagunasekera4933
    @sucharithagunasekera4933 หลายเดือนก่อน

    Thanks ❤

  • @florentinecruze4853
    @florentinecruze4853 หลายเดือนก่อน +2

    People don't expect anything within a sort period, I think Sri lankan people have the knowledge and the patient foe the government to first settle down, and to show a slow and steady progress, to lead to a a sustainable growth

  • @pradeepkumara934
    @pradeepkumara934 หลายเดือนก่อน +1

    Roshan prashna ahanne samanya minissunta tiyena prashna. Mama hithanne ehema tamyi wenna ona. Mama dakina aduwa tamayi methanata thawa expert kenek enna ona Central bank eke decisions wala linkage eka pahadili karanna ewa lankawe business walata balapana hati kiyala denna. Ex: badu mila stable unama eth ekkama interest rate adu unama salli economy eke circulation eka wadi wenawa. Companies wala sales wadi wenawa a kiyanne production wadi wenawa GDP eka wadi wenawa. Ethakota company wala profit wadi wenawa a kiyanne salaries wadi karanna puluwan bonus denna puluwan etc.

  • @ShihlaN-d4m
    @ShihlaN-d4m หลายเดือนก่อน

    He is not talking too much he is trying to feed general public they are not aware he is making two gentlemen s theories simple

  • @manomamano397
    @manomamano397 หลายเดือนก่อน

    ❤❤❤

  • @anathaathukorala2885
    @anathaathukorala2885 หลายเดือนก่อน

    Roshan you are an effective leader but I would like to read a subject called theory of knowledge and learn art of questioning

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 หลายเดือนก่อน

    බැංකු ගාස්තු අය කරන්නෙ නැතිව බැංකු ලාබ ලබන්නේ කොහොමද ගෙවලෝ...
    සිරසත් අය කරන ගාස්තු අඩු කරලා හිටපල්ලා...
    නැත්තන් උඹලා බැංකුවක් දාලා ඔකොම නිකන් දීපන්

  • @RukshanJ
    @RukshanJ หลายเดือนก่อน +1

    Basically
    When the CB deposit and lending rates differ, the commercial banks play in between.
    I.e.. another bank can take deposits higher than CB and lend at lower than CB (to other banks) and make "profit".
    With a single rate this is not possible.
    This will further lift the demand on T Bills. Because the commercial banks can't make money in playing in the repo rates.

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 หลายเดือนก่อน

    ස්තීර තැන්පත් දානකොට වැඩි පොලියක් ඉල්ලගෙන එනව.. ණයක් ගන්න යනකොට අඩු පොලියක් ඉල්ලනවා... බැංකු ඔන නැ නෙ බන් එහෙනම්

  • @GunathilakaDickson
    @GunathilakaDickson หลายเดือนก่อน +1

    Ane hosanna politeness jeewath wena miniscule gana hithanne na thopi

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 หลายเดือนก่อน

    බැංකු බැංකු කියලා කෑ ගහනවා .. bank run එකක් උනා නම් උබලට තේරෙයි..

  • @ABRAHAMRAJKUMAR-q7n
    @ABRAHAMRAJKUMAR-q7n หลายเดือนก่อน

    If you are really doing this programme for public, please remove the music. It is a big disturbance.

  • @WasudhaLawangi-im8di
    @WasudhaLawangi-im8di หลายเดือนก่อน

    Check එකට ගහන ගාස්තු dan නැති ostharla මොකටද 😂

  • @pasindujayasekara3401
    @pasindujayasekara3401 หลายเดือนก่อน

    ඉතිං බොස් තැම්පතු පොලිය අඩුකරන වෙලාවෙම ණය පොලියත් අඩු කල යුතුයි කියලා නීතියක් සම්මත කරහල්ලකෝ.. දැන දැන මිනිස්සුන්ට කෙලින්න දෙනවනේ හැමෝම.. බැංකු අපිව හූරං කනවා.. ව්‍යාපාරයක් පටං ගන්න බෑ.. ගෙයක් හදාගන්න බෑ.. ඉඩමක් ගන්න බෑ.. හෙන ගහන පොලී.. තියෙන සල්ලි ටිකට හරිහමං පොලියක් නෑ.. සාධාරණද.. අනික පොලිය වැඩි වෙනකොට අහන්න දෙයක් නෑ වැඩිකරනවා.. අඩුවෙද්දී ලියුමකින් ඉල්ලන්න ඕන.. ඔන්ලයින් ඉල්පන්න ක්‍රමයක් නෑ.. යන්නම ඕන.. ඇයි මෙහෙම හූරගෙන කන්න අරින්නේ ඔයාලා.. හෙන ගහනවනේ ඕවට..

  • @DomingoFero
    @DomingoFero หลายเดือนก่อน

    Roshan, Let the professionals do the talking. Learn to pop the question short and sweet and listen more. You are not doing any favor to viewers i would say..

  • @nishanthadabare7322
    @nishanthadabare7322 หลายเดือนก่อน +9

    රෙෂන් එන අයට කතා කරන්න ඉඩදිපන් බං

    • @sriyanimaddumagedon3158
      @sriyanimaddumagedon3158 หลายเดือนก่อน +3

      Mama T.V. යන වේලාවේ කතාකරන්න හැදුවා කතා කරන්න. අපිට අවස්තාවක් දුන්නේ නැත.
      මට ගොඩක් අසනිප තියන කෙනෙක් පොලිය අඩුකෙරැවාම මම ජිවත් වෙන්නේ , .මම රජයට ටැක්ස් වුන් ගෙවනවා. කරැනා කර මේකට සහනක් කරන්න

    • @sriyanimaddumagedon3158
      @sriyanimaddumagedon3158 หลายเดือนก่อน +1

      මම බොරැවක් කියනවා නෙමෙයි, මට තියනාවා ඉදිරිපත් කරන්නත් වෛද්‍යා වාර්තාත්, තියනටා.

    • @Visibletoanyone82
      @Visibletoanyone82 หลายเดือนก่อน

      ​@@sriyanimaddumagedon3158 පොලියෙන් විතරක් ජීවත් වෙන්න එපා පොඩි ගෙයක් හරි rent කරන්න
      සමහර දේවල් අපට නවත්වන්න බෑ🤧

  • @Europe58
    @Europe58 หลายเดือนก่อน

    This country tax very much higher as a developing country. Bamks are away from people. Working for the benegit of tbe existing governmdnt