Chili chicken curry with pol roti | Full Chicken cooking in village | Pulasi Village Life

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ย. 2024

ความคิดเห็น • 38

  • @Pulasilife
    @Pulasilife  16 วันที่ผ่านมา +1

    අරලිය මල් පිපුණු කුඹුරු ඇල පාර දිගේ බයිසිකලේත් පැදගෙන මම යන්නේ කුකුල් මස් අරගෙන එන්න. අද මම හදන්න යන්නේ අපේ අම්මා සැරට හදන කුකුල් මස් කරියයි. අපේ සිංහල තුනපහ කුළුබඩු එකතු කරලා රතු පාටට බොරේට හදපු කුකුල් මස් කරිය ගෑවුනු ගෑවුනු තැන් වල කන්න පුළුවන් .
    සාමාන්‍යයෙන් අපේ ගෙදර සිරිත තමයි මොනවා හරි විශේෂ දෙයක් තිබුණොත් බෙදා හදාගෙන කන එක. ඉතින් මම කුකුල් මස් ව්‍යාංජනේත් අරගෙන පියසිරි මාමලාගේ ගෙදර ගියා.මම යනකොට නැන්දා රොටි හදනවා . ටික වෙලාවකින් බලනකොට මාමා කුඹුර ඉස්සරහ ගිනි මැලයක් ගහනවා. අපි ඉතිං රොටී කුකුල් මසුයි කකා ගිනි මැලේ ළඟට වෙලා ආගිය තොරතුරු කතා කළා...
    තෙරුවන් සරණයි
    Pulasi ❤❤

  • @AIAttanayake
    @AIAttanayake 10 วันที่ผ่านมา

    ගොඩක් ලස්සනයි සූන්දර තැනක්. හරිම ලස්සනයි විඩියෝ එකක් දූව. තෙරුවන් සරණයි .මම subscribe කරා.

    • @Pulasilife
      @Pulasilife  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ..තෙරුවන් සරණයි ..🥰🥰🌹🌷🌷🙏🙏

  • @AIAttanayake
    @AIAttanayake 10 วันที่ผ่านมา

    ගොඩක් රස පටයි.

    • @Pulasilife
      @Pulasilife  10 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ..ආදරෙයි ..🙏🙏🥰🌹🌷🌷

  • @PritysCookery70
    @PritysCookery70 15 วันที่ผ่านมา +1

    Great cooking skills!

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      Thank you so much darling ..🙏🙏🥰🌹🌷🌷

  • @subhashnaidu6520
    @subhashnaidu6520 12 วันที่ผ่านมา

    ❤❤❤Vanakkam beautiful family Sooo beautiful cooking video very nice food looks so delicious and yummy ❤❤❤love from fiji island god bless ❤❤❤

    • @Pulasilife
      @Pulasilife  12 วันที่ผ่านมา +1

      Vanakkam 🙏🙏🙏thank you so🥰🥰🌹🌷🙏 much dear...god bless you all

    • @subhashnaidu6520
      @subhashnaidu6520 12 วันที่ผ่านมา

      @Pulasilife Most welcome beautiful family love from fiji island god bless

  • @omaliniresha8998
    @omaliniresha8998 13 วันที่ผ่านมา +1

    Lasanaai nangi video eka 💕

    • @Pulasilife
      @Pulasilife  13 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි අක්කා..🥰🥰🌷🌹🙏🙏

  • @AnubhabBorah-x6p
    @AnubhabBorah-x6p 23 วันที่ผ่านมา +1

    Hi sweet heart
    you and your village are both full of beauty. Love you.❤❤

    • @Pulasilife
      @Pulasilife  23 วันที่ผ่านมา

      Thank you so much ..🥰🌷🌷🌹🌼🌼

  • @hiyarapitiya
    @hiyarapitiya 16 วันที่ผ่านมา +1

    ❤🎉🎉🎉❤❤

    • @Pulasilife
      @Pulasilife  16 วันที่ผ่านมา

      🌹🌷🥰🥰🙏🙏🌼🌼

  • @lanterngirl5632
    @lanterngirl5632 15 วันที่ผ่านมา +1

    Hai dr. Keep going ❤❤❤❤❤

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      Thank you sister ..love you ..🥰🥰🙏🙏🌹🌷🌷

  • @Doviyaa
    @Doviyaa 15 วันที่ผ่านมา +1

    Katha karana debas wala wachana ahenawa madi🎉 puluwnm hada kawanna😀😀❤

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      අනේ හා..බොහොම ස්තූතියි .තෙරුවන් සරණයි ..🥰🥰🌹🌷🙏🙏

  • @ramyasajithramyasajith2096
    @ramyasajithramyasajith2096 16 วันที่ผ่านมา +1

    achanum sundaran

    • @Pulasilife
      @Pulasilife  16 วันที่ผ่านมา

      Thank you so much ...🥰🥰🙏🙏🌹🌷

  • @TharaKawi
    @TharaKawi 15 วันที่ผ่านมา +1

    Akka gea gama akka inna geadra hari ma lassanai hari ma nidahas

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි ..ආදරෙයි 🙏🙏🥰🥰🌹🌷🌷

    • @TharaKawi
      @TharaKawi 15 วันที่ผ่านมา

      Akka la gea gama kohea da

  • @jayaniisurika97
    @jayaniisurika97 14 วันที่ผ่านมา +2

    අනේ මේ ගම කොහේද ❤

    • @Pulasilife
      @Pulasilife  14 วันที่ผ่านมา

      @@jayaniisurika97 පොලොන්නරුවෙ 🥰🥰🥰

  • @NavodyaDewdini
    @NavodyaDewdini 16 วันที่ผ่านมา +2

    Please akki look the mandy dog. I lot of like animals and love. I am vegetarian therefore I little angry but i always safe animals.but akki your video is very beauty. Love for your video. Akki do you think can i will protect animals.❤

    • @Pulasilife
      @Pulasilife  16 วันที่ผ่านมา +1

      Thank you so much nanga for your lovely comment.yes definitely you can darling ..love you so much ..තෙරුවන් සරණයි ..🥰🥰🥰🥰

    • @NavodyaDewdini
      @NavodyaDewdini 16 วันที่ผ่านมา

      @Pulasilife thank you akki

    • @NavodyaDewdini
      @NavodyaDewdini 16 วันที่ผ่านมา

      @@Pulasilife certainly you gave a strong to me

  • @JanakiWickramasinghe-op5ci
    @JanakiWickramasinghe-op5ci 15 วันที่ผ่านมา +1

    ඇයි,,,,ගොඩක්,,,,දවසක්,,,,ආයෙ,,,,නැතේ

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      අනේ ඔව්...ස්තූතියි 🥰🥰🌹🌷🌷🌼

  • @surendranv-5971
    @surendranv-5971 15 วันที่ผ่านมา +1

    sweetie - reach is not enough

    • @Pulasilife
      @Pulasilife  15 วันที่ผ่านมา

      Thank you so much ...🥰🥰🙏🙏🌹🌷

  • @ramyasajithramyasajith2096
    @ramyasajithramyasajith2096 16 วันที่ผ่านมา +1

    bycyclle travelling sreelankan lady

    • @Pulasilife
      @Pulasilife  16 วันที่ผ่านมา

      Yes..thank you so much ..🙏🙏🥰🌹🌷🌷