ඉදිකටු දෙක යොදා කලහැකි සරල එම්බ්‍රොයිඩර් රටා.(Embroiding with double needle singer zig zag machine)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 68

  • @chithradolapihilla2041
    @chithradolapihilla2041 2 ปีที่แล้ว

    Harima,wadagath,mhaum,,pdam,,tanks

  • @ganganemmawatte3319
    @ganganemmawatte3319 ปีที่แล้ว +2

    ඔයාට බොහොම ස්තුති . ගොඩක් වටිනවා ඔයාගෙ වීඩියෝ ව .
    මේ සිංගර් 974 කොන්ටෙසා මැශින් එකෙන් overlock දාන්න පුලුවන්ද
    මම මේ ගැන ගොඩක් වීඩියෝ බැලුව .
    ඒත් හම්බ වුනේ නෑ.
    Double needle use කරන්නෙ කොහොමද කියල දැනගන්න ලැබුණෙත් මේ වීඩියෝ එකෙන්.
    ගොඩක් ස්තුති ඔයාට

    • @titysartz2996
      @titysartz2996  ปีที่แล้ว

      Zig zag (no 1) ඩිස්ක් එක දාලා overlock කරන්න.

  • @kumariajith5374
    @kumariajith5374 2 ปีที่แล้ว +1

    බොහෝම ස්තූතියි ♥️♥️♥️♥️

    • @NoorFouzy
      @NoorFouzy 6 หลายเดือนก่อน +1

      😊❤

  • @nishamanirathnayaka3382
    @nishamanirathnayaka3382 ปีที่แล้ว

    Ana oyaga ambyder wadasatahna godak upita vtinawa bohomastuti godak pin

  • @jayamala7987
    @jayamala7987 2 ปีที่แล้ว

    Harima ලස්සනයි ස්තුති ඔයාට 🌷🌷🌷🌷🌷🌷👍❤❤❤❤❤

  • @NayanaWicky
    @NayanaWicky 2 ปีที่แล้ว

    හරිම වට්නවා ඔයාගේ පාඩම් මාලාව
    මම හරිම ආසාවෙන් බැලුවා මම සින්ගර් නෝමල් මැශිමේ එම්බෝරෝඩින්කරන්න දන්නවා සිග්සැග් එකේ දන්නෑ මට සිග් සැග් මැශිමක් තිනවා එම්ප්‍රස් නො.නමසිය අසූඅට ඒකෙන් මල් මහන හැට් කියාදෙන්න ස්තුති යි ඔයාට හදවතින්ම

  • @sunilwicramasingha4959
    @sunilwicramasingha4959 2 ปีที่แล้ว

    ජුකී නෝමල් මැෂිමෙන් එම්බොයිඩර් කරන්න පුලුවන් ද .කියලා දෙනවද

  • @sanjikas2993
    @sanjikas2993 2 ปีที่แล้ว +2

    Ane me wage thawath kottaurayakata deshain mahanna Kiyala den Ako 🌹🌹🌹👍

  • @pathumahusna157
    @pathumahusna157 ปีที่แล้ว

    Me mashing ekata double needle use karanna puluwanda

  • @fathimafarika8413
    @fathimafarika8413 2 ปีที่แล้ว

    Exella55 මැශින් එක කොහොමද මුල සිට භාවිතා කරන්නෙ.pls kiyala dhennako

    • @titysartz2996
      @titysartz2996  2 ปีที่แล้ว

      Sorry. මගේ channel එකේ videos කරන්නේ Singer 947N machine එකෙන්. Usha excella 55 මැෂින් එක use කරන විදිහ මේ link එකෙන් බලන්න.
      th-cam.com/video/C2U2uaMJa2Q/w-d-xo.html Machine එකත් එක්ක ලැබුනු user guide එකත් හොදට බලන්න. ගැටලුවක් ඇත්නම් අහන්න.

  • @tharushimekala6650
    @tharushimekala6650 5 หลายเดือนก่อน

    Idikatu dekak danne kohomada.

  • @niwanthikajayamali1834
    @niwanthikajayamali1834 2 ปีที่แล้ว +1

    ඩබල් නීඩල් ගන්න නෑනේ.ගන්න තැනක් කියන්න පුළුවන් ද?

    • @titysartz2996
      @titysartz2996  2 ปีที่แล้ว

      මැහුම් items තියන කඩවල් වල තියනවා. නැත්නම් Aliexpress එකෙන් online order කරන්න. Twin needles කියලා search කරන්න.

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 2 ปีที่แล้ว

    Thanks dear

  • @nilushiperera8147
    @nilushiperera8147 3 ปีที่แล้ว

    Zoji machine eken embroidery karana puluwanda

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Oyata tiyenne zoje ZJ391 model ek nam puluwan embroider kranna. Ee machine eke needle speed ek motor speed ekata samana nisa hodata practice kranna.mge leesons wala nam krnne zig zag machine eken. Zoje eke tiyan design try krann.

    • @nilushiperera8147
      @nilushiperera8147 3 ปีที่แล้ว

      @@titysartz2996 Mata theyene zj 9513- g/02 machine ekak. Eken barida

    • @nilushiperera8147
      @nilushiperera8147 3 ปีที่แล้ว

      Thank you reply karata .

  • @palithawickumsiri67
    @palithawickumsiri67 3 ปีที่แล้ว

    Juki machine ekenuth puluwanda.

  • @itsamazedme......bymurush9220
    @itsamazedme......bymurush9220 2 ปีที่แล้ว

    Akki bohoma sathutiy kiya dhunnata ea wagema singer 974Nmachine eke thiyana tools box eke thiyana tools monawwdha ewwa kohomada bawithe karanne kiyala penwala dhenda please

    • @titysartz2996
      @titysartz2996  2 ปีที่แล้ว +1

      Thank you for the comment.❤
      th-cam.com/video/WNScbR73ucc/w-d-xo.html
      Me link eke tiyanawa embroidery tools use karana vidiha. Mage channel eke tawa video tiyanwa aa gena. Foot walin karana weda, button hole mahana vidiha etc... issarahata kiyala dennam.

  • @dhammikawickramasinghe8705
    @dhammikawickramasinghe8705 2 ปีที่แล้ว

    ඉදිකටු දෙක දාල රටා මහන කොට ඒ ඒ රටාව ලට අදාල ඩිස්ක් දැමිය යුතුද?

  • @sanjikas2993
    @sanjikas2993 2 ปีที่แล้ว

    Ane Mata me nul eka daganna tul ekak Naha ekata kohomada nulak da ganne

    • @titysartz2996
      @titysartz2996  2 ปีที่แล้ว

      Udama tyana pradana nuul radawana kotasata daann puluwanda blnn. Neththam nuul rode side ekakin tiyala mahala balanna. Mechine parts shop wala gannath tiyanawa.

  • @chamindalalpremakumara3822
    @chamindalalpremakumara3822 3 ปีที่แล้ว +1

    Mahanakota hada thala ganna Kali Mary karanawada

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Ow. Oya vedio eke wenas design mahala tynne ehema.

  • @anushkamadonsa8777
    @anushkamadonsa8777 3 ปีที่แล้ว

    Superb...... thanks

  • @thusharidamayanthi2202
    @thusharidamayanthi2202 2 ปีที่แล้ว

    mama aasai Igena ganna

  • @NNiiiii
    @NNiiiii 4 ปีที่แล้ว +2

    thank you for sharing this.dear ,waiting for more videos .god bless you.

  • @iroshikadamayanthi2257
    @iroshikadamayanthi2257 4 ปีที่แล้ว

    Mata kohoma hare ඩබල් edekatuwa dala penituryaki emb karanna keyala danna puluwanida

    • @titysartz2996
      @titysartz2996  4 ปีที่แล้ว

      Double idikatuwen saamanyen mama me vedio eke kyl dunna wage rata tama mahanne. Pinthuurayaka design mahanna puluwan habai filling amarui nuul patalena nisa. Aa nisa pinthuurayak fill kraddi mama 2 weni vedio ekn kyla dunna widihata kranna. Mm next vedio eken aa gana explain krannam.

  • @leetasoysa4214
    @leetasoysa4214 3 ปีที่แล้ว

    Double needl ගන්නෙ කොහෙන්ඩ .

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Needle තියන ඕනිම shop එක්කින් ගන්න පුලුවන්. Singer වගේ brand එකක quality needles ගන්න.

  • @leetasoysa4214
    @leetasoysa4214 3 ปีที่แล้ว

    3368 machine එකට ඩබල් නිඩිල් එක දාන්න පුලුවනිද ?.

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      ඔව්. ඒකෙ head එකත් තියෙන්නේ normal machine needle වල විදිහටමයි. Extra නූල් රෝදය වෙනම රදවන්න.

    • @leetasoysa4214
      @leetasoysa4214 3 ปีที่แล้ว

      Thank you very much for your responed .

  • @dilrukshi2922
    @dilrukshi2922 4 ปีที่แล้ว +1

    Thx dear .godak watina video ekak.puluwannam kiyala denawada zig zag machine ekata labena put walin karana wada tika

    • @titysartz2996
      @titysartz2996  4 ปีที่แล้ว

      Thank you very much. Sure. Next lesson ekn kiyala dennam.

    • @shanthitennakoon5125
      @shanthitennakoon5125 3 ปีที่แล้ว

      එම්බ්‍රොයිඩර් කරද්දි ෆුට් එක දානවද.ඉදිකටු දෙකක් දාන්නෙ කොහොමද කියන්නකො

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      හැඩතල තියෙන ඩ්ස්ක් යොදද්දී tansparent ෆුට් එක දාන්න.

  • @deepikaariyawansa1684
    @deepikaariyawansa1684 3 ปีที่แล้ว

    Thank you so much.oyage video 4i dakke. Anith ewa thama nadda

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Thank you very much. Embroidery vedios nam taama 3i kle.
      th-cam.com/channels/oei2m_L2jO8BEXatIwki8g.html

  • @nichinichalika7058
    @nichinichalika7058 3 ปีที่แล้ว

    💝💝

  • @nadikakrishanthi5621
    @nadikakrishanthi5621 2 ปีที่แล้ว

    Oya dabal needle ganna nane

    • @titysartz2996
      @titysartz2996  2 ปีที่แล้ว

      මැහුම් items තියන කඩවල් වල තියනවා. නැත්නම් Aliexpress එකෙන් online order කරන්න. Twin needles කියලා search කරන්න.

  • @jeanfernando3808
    @jeanfernando3808 3 ปีที่แล้ว

    Kohed me ඉදි කටු ගන්න තියෙන්නේ කියන්න කො

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Needle තියන ඕනිම shop එක්කින් ගන්න පුලුවන්. Singer වගේ brand එකක quality needles ගන්න.

  • @sasdilhani9471
    @sasdilhani9471 3 ปีที่แล้ว

    Oya rata mahanna danna ona dise monada pizz

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Oyage disk set eke tiyana oonima hedathala tiyana disk yodaagnn puluwan.

    • @rumeshchanaka1644
      @rumeshchanaka1644 3 ปีที่แล้ว

      Kohomada me masimata disc aka dala mahana vidiha kiyala dennako

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      Sure. Next vedio ekkakin kyala dennm

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      එම්බ්‍රොයිඩර් සදහා ඩිස්ක් මැෂිමට යොදන ආකාරය, නිවැරැදි ක්‍රමයට ආකර්ශනීය රටා මහන ආකාරය, හරි විදිහට ඩිස්ක් මැෂිමෙන් ගැලවීම. පහත ලින්ක් එකෙන් බලන්න.
      th-cam.com/video/WNScbR73ucc/w-d-xo.html

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      එම්බ්‍රොයිඩර් සදහා ඩිස්ක් මැෂිමට යොදන ආකාරය, නිවැරැදි ක්‍රමයට ආකර්ශනීය රටා මහන ආකාරය, හරි විදිහට ඩිස්ක් මැෂිමෙන් ගැලවීම. පහත ලින්ක් එකෙන් බලන්න.
      th-cam.com/video/WNScbR73ucc/w-d-xo.html

  • @w.a.shashikala5924
    @w.a.shashikala5924 2 ปีที่แล้ว

    Use karapu machine vikunana kenek ndda

  • @ayeshasanjeewani7893
    @ayeshasanjeewani7893 4 ปีที่แล้ว

    👍👍👍

  • @iroshikadamayanthi2257
    @iroshikadamayanthi2257 4 ปีที่แล้ว

    Mata danaganna ona apeta peniturayaki oya ඩබල් edekatuwani මහගන්න danaganna

    • @titysartz2996
      @titysartz2996  4 ปีที่แล้ว

      Sorry, comment ek clear madi. Ayeth explain krnna puluwanda?

  • @mayumisurangika1240
    @mayumisurangika1240 4 ปีที่แล้ว

    ❤❤

  • @sandeepanilushan
    @sandeepanilushan 4 ปีที่แล้ว

    😍🤟

  • @Money__Boy44
    @Money__Boy44 3 ปีที่แล้ว

    Me needle no eka kiyada

    • @titysartz2996
      @titysartz2996  3 ปีที่แล้ว

      90/14 Double needle, 14 ho eeta adu ankayak tiyana ekak godak hodai.