වර්තමානයේ රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 31

  • @chandikareshan6069
    @chandikareshan6069 2 ปีที่แล้ว +1

    👍👍👍

  • @hiubetfernando714
    @hiubetfernando714 2 ปีที่แล้ว +4

    අනුර කුමාරට තව ටික වෙලාවක් කථා කරන්න දුන්නනම් අනිවරෙන් කටින් කිය වෙනවා අපි උද්ගෝෂණයේ යොදවනවා කියලා 😂😂

  • @kamalsanjeewa9556
    @kamalsanjeewa9556 2 ปีที่แล้ว +2

    මෙතන ඉන්න කිසිම කෙනෙකුට තෙල් පෝලිම් නැත ගෑස් පෝලිම් නැත කිරිපිටි පෝලිම් නැත අංග සම්පූර්ණ සුපෝකබෝගී ජීවිතයක් ගත කරන්නේ මේ කාගේ සල්ලිද මේ අහිංසක අපාගත දුක් විඳින ජනතාවගේ බදු මුදල් නොවේද බොරුවට වාද විවාද කරලා අද රටේ උද්ගතවී ඇති තත්ත්වය තවත් උග්‍ර අතට හැරවීමක් පමණයි ජාති භේද පක්ෂ භේද අමතක කරලා හැමෝම එකා මෙන් එක සම්මුතියකට ඇවිල්ලා විසඳන්න ඕන එහෙකුට එකෙක් නැති නිසා තමා ජනතාව අද එකහෙලාම මේ 225ම පිළිකුල් සහගතව වෛරයකින් ප්‍රතික්ෂේප කරන්නේ

  • @mignonnetissera9870
    @mignonnetissera9870 2 ปีที่แล้ว

    Well said Honorable Eran Wickramaratne.

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 2 ปีที่แล้ว +1

    මේ 225 ම මේකේ වාඩිවෙලා ඉන්නකොට භූමිකම්පාවක් ඇවිත් සේරම යට ගියොත් සේරම හරි!!!

  • @athulasiriwardana6914
    @athulasiriwardana6914 2 ปีที่แล้ว +3

    මම මේ බැලුවේ පාර්ලිමේන්තුව ඇතුලේ කෙරෙන පිස්සව දිහා. මොන බයිලද මේ? පාර්ලිමේන්තුවක් කියල නිකන් මාලිගාවක් හදල කෝටි ගණන් සල්ලි නාස්ති කරනවා. පත්තුවෙන ලයිට් එක ගානේ හෙන ගහන අපරාද මේවා. මුන්ට රටක් හදන්න මේ වගේ සැප දෙන්න ඕනෙද? ඊළඟට මේ රට බාරගන්න මොන නායකයා උනත් කමක් නැහැ ඉස්සෙල්ලම මේ පාර්ලිමේන්තුව අයින් කරලා සාමාන්‍ය ස්ථානයක් අරගන්න. මේක හොඳ museum එකක් හෝ විශ්ව විද්‍යාලයක් බවට පත් කරන්න.
    මුන්ට පිනට කන්න දෙන බත් එකේ ඉඳල හෙන ගහන්න ඕනේ. මුන්ට මේ සැප පුටු අයින් කරලා බන්කු ටිකක් දාල දෙන්න ඕනේ. නිකම්ම මොලේ පෑදෙනවා රටත් හැදෙනවා.

  • @dissapathithusitha2058
    @dissapathithusitha2058 2 ปีที่แล้ว

    Please mr Harsha de silva please consider this crisis and save our country...

  • @දමයන්ති-ප1ග
    @දමයන්ති-ප1ග 2 ปีที่แล้ว +2

    අවලස්සන අැමරිකානුවා......😜😜😜😜

  • @christeenoellrich77
    @christeenoellrich77 2 ปีที่แล้ว +2

    Don’t let them interrupt! Judge take control. There is no need of should have would have and could have. What can we do now is the most important thing to find a solution and the crooks who sold all US$. Bunch of uneducated soles who keep interrupting a session.

  • @UdithaMe
    @UdithaMe 2 ปีที่แล้ว +3

    මේ යක්කු ප්‍රශ්න විසඳන්නෙ නැතුව පාර්ලිමේන්තුවේ කකා බිබී ලයිට් දාං වාද කර කර ඉඳල රටටම කෙළවෙලා දැන් බෙහෙත් පවා නැතිව මැරෙන තැනට ආවම අන්තිමට රටේ මිනිස්සු පාරට බැස්සාම ඒක ගැනත් මුං ටික විවාද කර කර ඉන්නවා කියහංකො

  • @sdathambuththegama133
    @sdathambuththegama133 2 ปีที่แล้ว +1

    ව්‍යවස්තාව මේ අර්බුදයට උත්තරයද.ව්‍යවස්තාව කන්න පුලුවන්ද.ව්‍යවස්තාවෙන් ලහිට් එනවද.ව්‍යවස්තාවෙන් පෙට්‍රල් ලැබෙනවද

  • @harshaalwis3072
    @harshaalwis3072 2 ปีที่แล้ว

    හකීම සද්දේ දානා කාලපරිද්චේදයක්

  • @Nppapiekata
    @Nppapiekata 2 ปีที่แล้ว +3

    අනූර තමා හරි දෙයක් කිව්වෙ හොරෙක් එක්ක වැඩ කරන්න පුලූවන්ද .අනෙ මන්දා රාජපක්ෂ ලා ගෙදර යන පාටක් නම් නැ.ඇමරිකාව ලංකාවට යන්න එපා කියලා පහසුකම් නැ කියලා දෑන් සැපද.මහින්දගෙ වත් කම ගත්තොත් අර්බූදයෙන් බාගයක් ඉවරයි වත් කම ඩොලර් බිලියන 18

  • @edwardprasanna1761
    @edwardprasanna1761 2 ปีที่แล้ว +2

    if 225 resign at least we can reduce the corruption

  • @ttpa7006
    @ttpa7006 2 ปีที่แล้ว

    වැදගත් දෙයක් කියුවෙ විමල් විතරයි. අනින් ඔක්කොම අය තමන් ගොඩයන්න දේවල් කියුවා විතරයි කාලේ නාස්තිකරලා.

  • @christeenoellrich77
    @christeenoellrich77 2 ปีที่แล้ว

    Yeap! Gota must go with his family. We need all money stolen recovered.

  • @saman7468
    @saman7468 2 ปีที่แล้ว

    dan too late. hora kapu salli deela bahala yanna hamoma. kaiwaruwa athi. ape Sri Lanka mathawa thopi kawa.

  • @සුලක්ශන
    @සුලක්ශන 2 ปีที่แล้ว +1

    මේ අරගලය ගමන් කරන්නේ වෙනම පැත්තකට ගොටා ඉන්න ඔනේ ඒක නිසා අපිට ඔනී ගොටා ඊයේ කැනඩාවෙ පාර්ලිමෙන්ට් එකේ ඩයස් පෝරාවේ එකෙක් කතාවක් පැවැත්තුවා සින්හලයන්ට හමුදාවට එරෙහිව බලපල්ලාඒකහොයාගෙන මේ අරගලය වෙන පැත්තකට යන්නේ ..

    • @prabha2863
      @prabha2863 2 ปีที่แล้ว +1

      Dan mokata giyath ekai

  • @pextreem
    @pextreem 2 ปีที่แล้ว +1

    ballo tika ape salli kala,
    ke gahagannawa witharai. ekekwath solution ekak denne nehe. saddei pada gandai witharai ithuru wenne

  • @yurekakawmadi8220
    @yurekakawmadi8220 2 ปีที่แล้ว

    balaya dala yanna loba kamata inna gon heththa me

  • @roseynugaliyadde8246
    @roseynugaliyadde8246 2 ปีที่แล้ว

    HORA ANITH HORA KABRAL ADA NEETHIYA KRIYATHMSKAI

  • @mignonnetissera9870
    @mignonnetissera9870 2 ปีที่แล้ว

    I have no idea what is he talking. Is he living in a different country. Maybe he is not watching news. Freak.