LALAI LILAI LAI || EPISODE 94 || ලලයි ලිලයි ලයි || 21st June 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • ලලයි ලිලයි ලයි || LALAI LILAI LAI
    ත්‍රාසය කුතුහලය විනෝදය පිරි ස්වර්ණවාහිනියෙන් දෙන අලුත්ම ලල් එක 😍
    මේ ගම සුන්දරත්වයෙන් පිරුණු ගමක්.දිය ඇලි, තේවතු, රබර්වතු ,විශාල වෙල්යායවල් ගංගා, ඇළ දොළ, මේ හැමදේම තියෙන ලස්සන ගමක්.
    මේ කතාව පටන් ගන්නේ කොරෝනා අන්තිම සමයෙන්.වත්තේ අත ඇරලා දාපු ස්ටෝරු කාමරයක තරුණියක් සිය දිවි නසාගෙන කියලා ආරංචි වෙනවා.
    තාරුණ්‍යයේ තියෙන සුන්දරත්වය විඳින්න නගරෙක ජීවත් වෙන්න ඕනෙ නෑ.මේ කතාව තාරුණ්‍යයේ ලස්සන අවස්ථාවන් අපිට මුණ ගස්සනවා.
    ස්වර්ණවාහිනී සියළුම වැඩසටහන්,ටෙලිනාට්‍ය නරඹන්න.
    Subscribe to watch more - / @swarnavahinitv
    FOLLOW US ON
    🔴 Facebook: / swarnavahini
    🔴 Instagram: / swarnavahini.tv
    🔴 TikTok: www.tiktok.com...
    🔴 Website: swarnavahini.lk/
    PROPERTY OF EBC LIMITED.
    UNAUTHORIZED REPRODUCTION OR REPUBLISHING STRICTLY PROHIBITED
    #Teledrama #Swarnavahini #lalaililailai

ความคิดเห็น • 1.1K

  • @BOYSLattalotta.
    @BOYSLattalotta. 3 หลายเดือนก่อน +1881

    අද දන්සල් දුන්න හැමොටම පිං සිද්ධ වේවා කියලා ලයික් එකක් දාන්න

    • @Talkwithsolution
      @Talkwithsolution 3 หลายเดือนก่อน +49

      පුකටද ඉතින් උබට ලයික් දාන්නේ😂

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 3 หลายเดือนก่อน +12

      🙏🙏🙏🙏

    • @dila_yt9635
      @dila_yt9635 3 หลายเดือนก่อน +6

      ​@@TalkwithsolutionMage ekh😂💔

    • @hashanfdo4645
      @hashanfdo4645 3 หลายเดือนก่อน +5

      Math boza😒

    • @B.seelarathana
      @B.seelarathana 3 หลายเดือนก่อน +3

      Pala pkaya

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 3 หลายเดือนก่อน +477

    දැන් මේ කතාවත් විකාර හොදටම වැඩී දැන්. ආසාවෙන් බලපු කතාව එපා කරවන්න එපා 😢

    • @hashanfdo4645
      @hashanfdo4645 3 หลายเดือนก่อน +3

      Attha hby😒🙄

    • @rajtheo
      @rajtheo 3 หลายเดือนก่อน +3

      මේ ටෙලිනාට්‍යය පවා යකා නටමින් අපිව මෝඩයන් කරනවා

    • @Dili_vlogs98
      @Dili_vlogs98 3 หลายเดือนก่อน

      අර විරිදු කියන එක ගැලපෙන්නෙම නෑ..😅

  • @SachiniLuckshika-eq3jm
    @SachiniLuckshika-eq3jm 3 หลายเดือนก่อน +108

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!

    • @maxtv1704
      @maxtv1704 3 หลายเดือนก่อน

      Hmmm sure

  • @NilminiGunasekara-ge2gz
    @NilminiGunasekara-ge2gz 3 หลายเดือนก่อน +256

    ආසාවෙන් බලපු කතාව එපා කරවන්න එපා . දනුෂ්කට නෙවෙයි අපිට දැන් පිස්සු හැදෙන්නෙ

  • @Chamalisanjeewani
    @Chamalisanjeewani 3 หลายเดือนก่อน +799

    අතිශය ප්‍රථම වරට දනුශ්කගේ කොටස් ස්කිප් කර කර බලන්නේ😒

  • @kadawalamallika5833
    @kadawalamallika5833 3 หลายเดือนก่อน +106

    ඇත්තෙන්ම දැන්නම් ධනුෂ්ක මාරම පිස්සෙක් කරලා තියෙන්නේ.

  • @sandyakanthi184
    @sandyakanthi184 3 หลายเดือนก่อน +592

    අපේ විරිදු කියන අයියා normal කතා කරද්දි ලස්සනයි කියන අය කෝ...😅🎉

    • @dilanchamudithazoom-mi2gi
      @dilanchamudithazoom-mi2gi 3 หลายเดือนก่อน +6

      අලව්ව රාහුලේට ඉස්කෝලේ ගියෙ

    • @Freethinker-bv3bq
      @Freethinker-bv3bq 3 หลายเดือนก่อน

      @@dilanchamudithazoom-mi2giඑයා අලව්වේ කොල්ලෙක්ද

  • @ChantzSoundWaves
    @ChantzSoundWaves 3 หลายเดือนก่อน +654

    ඕනවට වඩා ධනුශ්කගෙ චරිතෙ පිස්සෙක් කරල පෙන්නන විකාර හොඳටම වැඩියි දැන්.

    • @chamikadewarathna6531
      @chamikadewarathna6531 3 หลายเดือนก่อน +3

      ඔව්

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 3 หลายเดือนก่อน +4

      සහතික ඇත්ත

    • @DsunSampath-bt8rn
      @DsunSampath-bt8rn 3 หลายเดือนก่อน +1

      අනේ ඔවු එබා වෙනවා එහෙම වුනාම.😮😮😮😮

    • @raviravindra889
      @raviravindra889 3 หลายเดือนก่อน +3

      Aththenma ow, director hithanawa athi ewata apita hina yanawa athi kiyala palenna 😂 apima kuchi karagaththath mona hinada paley pal e kotas

    • @lahiruprasanna1568
      @lahiruprasanna1568 3 หลายเดือนก่อน +3

      සෝරත පොඩි සාදුට වෙච්ච දේ වෙන්න ඉතාම ලගයි😂😂

  • @thusharirandeniya7758
    @thusharirandeniya7758 3 หลายเดือนก่อน +324

    ලලයි ලිලයිලයි-LIKE
    දෙවෙනි ඉනිම- coment😊😊

    • @DewEditz111
      @DewEditz111 3 หลายเดือนก่อน

      Mmmm *copy* කරා නේත 💀

    • @lakiya333
      @lakiya333 3 หลายเดือนก่อน +5

      දෙකම එකයි දැන්නම්

    • @devinjeewantha6454
      @devinjeewantha6454 3 หลายเดือนก่อน +2

      මේක සමන් එදිරිමුනි 💩 ඉනිමට ගාවන්න එපා බන් ඊට වඩා මේක හොදයි

    • @ganithagedara2926
      @ganithagedara2926 3 หลายเดือนก่อน

      දෙවෙනි ඉනිම සුපිරි 😢

  • @gihaa529
    @gihaa529 3 หลายเดือนก่อน +44

    ඇත්ත වසයෙන්ම කියනවනම් ඕනම කතාවක් හොඳ මුලදි විතරයිනෙ ඒක මේ රටේ නාට්‍ය හදන උන්ගෙ අවුලක්ද බලන අපේ අවුලක්ද මන්දා 😂😒 දනුශ්කයගෙ පිස්සුව වවාගෙන කාලා මිනිස්සුන්ට එපා කරවලා කෙලෝගන්න තමා හදන්නෙ 🙄

  • @RaveenShavinda
    @RaveenShavinda 3 หลายเดือนก่อน +74

    ඇත්තටම මෝඩ වැඩියි කතාව දැන් නම්

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 3 หลายเดือนก่อน +39

    අල්මේදයට කෙලවෙන එක නම් ඉක්මන් වෙන්න ඕන නැත්තං නම් මේක බලන්න දැනටම එපා වෙලා තියෙන්නේ

    • @hdtv8370
      @hdtv8370 3 หลายเดือนก่อน

      Killer wena kenek

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 3 หลายเดือนก่อน

      @@hdtv8370 kwd mchn

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 3 หลายเดือนก่อน +110

    දැන් නම් දනුශ්කගෙ කියවිලි හිසරදයක්.....

    • @SomalathaShanthi
      @SomalathaShanthi 3 หลายเดือนก่อน +1

      Hmmm😢

    • @SW-pp1qh
      @SW-pp1qh 3 หลายเดือนก่อน +1

      Eeye poya nisa uge pissuwa wedi karala

    • @lionelgunatilake1857
      @lionelgunatilake1857 3 หลายเดือนก่อน +1

      මටත්

  • @sandynino4316
    @sandynino4316 3 หลายเดือนก่อน +58

    ස්වර්ණවාහිනියෙ ටෙලිඩ්‍රාමා හෙන ගැම්මෙන් පට්ටන් අරගෙන අන්තිමට හානවා 😂 ඉක්මනට ඉවර කරේ නැති වුනොත් අපරාදෙ

    • @ShehanDulanga
      @ShehanDulanga 3 หลายเดือนก่อน

      Aththak eka nm nadagamkarayoth ehemane kare

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 3 หลายเดือนก่อน +55

    දනුශ්කයාගේ සිනුත් දැන් යවන්න වෙන සින් එකක් යන්නේ❤

  • @maheshim9159
    @maheshim9159 3 หลายเดือนก่อน +22

    ඔච්චර කල් ආසාවෙන් බැලුව කතාවක්. දැන් අනවශ්‍ය විදිහට කතාව දික් කර ගන්න කොටස් ඇඩ් කරනවා. ඒක තාත්වික විදිහටත් නෙවේ. අවසාන එපිසෝඩ් දෙක නම් අන්තිමයි. ආදරණීය කතා එපා කරලා ඉවර කරගන්නෙ නැතුව ඒ තත්වෙන්ම ඉවර වෙන්න දෙනවනම් කූඹියෝ වගේ ඩ්‍රමා අපි තවම බලන්නෙ ඇයි කියලා තේරෙයි.

    • @ZaraSilvem
      @ZaraSilvem 3 หลายเดือนก่อน

      පොදු වගේ ep 14 ට වගේ සීමා උනා නන් තවත් ආසාවෙන් මෙක බලනව 😢

  • @maheshsanjeewa1506
    @maheshsanjeewa1506 3 หลายเดือนก่อน +76

    මේ කතාව එපා කරන්න එපා ධනුෂ්කගේ පිස්සුව වැඩි

    • @pathminiherath4915
      @pathminiherath4915 3 หลายเดือนก่อน

      මමනම් එකෙන්ම කැමති ඌට🇦🇪🇦🇪❤️❤️

  • @hemakumaravijayantha3112
    @hemakumaravijayantha3112 3 หลายเดือนก่อน +47

    Episodes දෙකෙන් හොදට තිබුන ඩ්‍රාම එක වන කරා. ඩ්‍රාම කාරයෝත් කෑම කඩ කාරයෝ වගේ වෙලානේ. මුලින් හොදට පටන් ගෙන ජනප්‍රිය වෙලා මාසයක් යනකොට කුනු ජරාව දෙන්නේ

  • @CrazyLives0315
    @CrazyLives0315 3 หลายเดือนก่อน +9

    දැන් රැල්ලට ඔක්කොම කමෙන්ට් දායි කතාව එපා වෙනවා දැන් කියලා 😂😂😂

  • @sorathanamaloya7703
    @sorathanamaloya7703 3 หลายเดือนก่อน +19

    ලස්සනට තිබ්බ කතාවක්,, ආසාවෙන් බලපු කතාවක්.. වෙන වෙන අනවශ්‍ය දේවල් දාල කතාව එපා කරවනව... අය නම් බලන්න හිතෙන් නෑ..

  • @sanjeewadissanayake7634
    @sanjeewadissanayake7634 3 หลายเดือนก่อน +14

    කතාව වෙන පැත්තකට අරගෙන ගිහිල්ලා කොටස් ටිකක් වැඩි කරන්න යන්නේ...... අන්තිමේ අනාගන්න ගන්න යන්නේ........ දැන් නම් මෝඩ ජෝක් හොඳටම වැඩියි. කතාව මුලින් ප්ලෑන් කෙරේ විදිහට ඉවර කරන්න ඉක්මනට.... නැත්නම් අපරාද කොලිටි එක නැති වෙනවා. සල්ලි පස්සේ යන්න එපා😢

  • @NimaliDissanayake-s7y
    @NimaliDissanayake-s7y 3 หลายเดือนก่อน +30

    විකාරයක් වෙලා දැන්නම්...ලස්සනට පටන් ගත්ත කතාව.ආසාවෙන් බැලුවේ .

  • @තිස්සමහාරාමදේවාලය
    @තිස්සමහාරාමදේවාලය 3 หลายเดือนก่อน +83

    මාතර අයිස් ක්‍රීම් දන්සලක. ඉදන් බලන් ඉන්නෙ.❤❤

    • @shnwickramasinghe
      @shnwickramasinghe 3 หลายเดือนก่อน +3

      Kothneyi bn tiyenne

    • @lahiruprabath9086
      @lahiruprabath9086 3 หลายเดือนก่อน +4

      ඉතින් අපිට මොකද

    • @lahiruanuradha4670
      @lahiruanuradha4670 3 หลายเดือนก่อน +6

      ඇසුවේද කවුරුත් ඔබෙන් 😂

    • @SaNdesHaYeRaWaYa
      @SaNdesHaYeRaWaYa 3 หลายเดือนก่อน +1

      Math eke inne 😅

    • @DishanKavindu-xd9wj
      @DishanKavindu-xd9wj 3 หลายเดือนก่อน

      කො අපිට

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 3 หลายเดือนก่อน +51

    කොල්ලනේ කෙල්ලනේ ඉංග්ලිෂ් උගන්නනවා ආයෙ සුපිරිම ලෙසට අපේ නම උඩ ඔබල ඇවිදින් බලලම තීරණය කරන්න. පාසල් දරුවා පටන් වැඩිහිටියා දක්වා පට්ට ලෙසන්ස තියෙනවා. ☺

  • @WARSHANISHAN
    @WARSHANISHAN 3 หลายเดือนก่อน +53

    යටම කියවන්නකෝ=❤
    දනුෂ්කටයි🤩,තනුෂ්කාටයි😇, සුකුමල්ටයි😝,රවීන්ටයි😐,මිලාටයි😍 කැමති අයයි මේ කතාව දිගටම ඕන කියන අය කෝ❤❤❤❤❤❤❤❤❤❤
    🙏Ane yaaluwane mata like 20k withra dennako😢🙏kawadawath mage comment walata like 2kata wada awilla naha😢🙏🥹🥺plz😢
    ❤Like dunna ayai nathi ayai parssamin inna ona🙏🩵💙budu saranai,devi pihitai❤

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 3 หลายเดือนก่อน +3

    වියළි රූපවාහිනියේ යන ලස්සන teledrama ඒකක්. හැමෝම බලන්න

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 3 หลายเดือนก่อน +6

    හැමදාමත් වගේ සුපිරියට හදාගෙන ඇවිත් , ජනප්‍රිය උනාම වවාගෙන කන්න යනව...නිධන් සීන් අනං මනං ඔබල චොර කරන්න හදන්නෙ...නාඩගම්කාරයො බලන එක නතර කලෙත් ඒකයි...මේකටත් වෙන්න යන්නෙ ඒක

  • @rash2jayakodi2
    @rash2jayakodi2 3 หลายเดือนก่อน +17

    කතාව එපා වෙලා තියෙන්නේ මට විතරයි ද අප්ප්පා දැන් 😢😢😢

  • @jayd-96
    @jayd-96 3 หลายเดือนก่อน +45

    කතාව එන්න එන්න අදිනවා කියලා තේරෙන්නේ මට විතරද..කිසිම වැදගත් නැති කොටස් කතාවට කිසිම සෙට් වෙන් නැති කොටස් දාලා..

  • @naturalsrilanka7363
    @naturalsrilanka7363 3 หลายเดือนก่อน +22

    මේ කතාවත් අදින පාටක් තියෙන්නෙ😂😂😂

  • @pasanranasinghe2835
    @pasanranasinghe2835 3 หลายเดือนก่อน +5

    විරිදු අයියටත් කෑල්ලක් සෙට් වෙලා😂😂😂

    • @WivekaWaruni
      @WivekaWaruni 5 วันที่ผ่านมา +1

      Yako e aththama aiyai nangi kathawata kella unata😂

  • @sahanprageeth7353
    @sahanprageeth7353 3 หลายเดือนก่อน +3

    Me kathw set wenne nti un innwnm...නොබලා plyllko වාතයක් නොවී 🙂

  • @arunashayamal3513
    @arunashayamal3513 3 หลายเดือนก่อน +16

    උදාර බව අඩු වෙයිදෝ....ලලයි ලිලයි ලයි..😢💔

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 3 หลายเดือนก่อน +16

    නිෂ්පාදනය,, අධ්‍යක්ෂණය කරන අය මේ කතාව අපිට එපා කරවන තැනටම ගෙනත් මං හිතන්නෙ විකාරයක් වගේ සීන් දාල😮

  • @kasunbandara3710
    @kasunbandara3710 3 หลายเดือนก่อน +14

    කතාව චාටර් වේගෙන එන්නේ 😊

  • @VishwaPramodaya
    @VishwaPramodaya 3 หลายเดือนก่อน +2

    Teruwan saranai

  • @IndikaKumara-p4o
    @IndikaKumara-p4o 3 หลายเดือนก่อน +18

    පින්බර පොසොන් මංගල්ලයක් වේවා !!!

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 3 หลายเดือนก่อน +4

    මේ කතාව විතරයි ආසවෙන් බැලුවේ. එත් දැන් නම් එකත් එපා වෙනවා. ඔයලා කතාව ලියන්න අපි කතාව නොබැලුවා නම් ඉවරනේ

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 3 หลายเดือนก่อน +6

    පිංබර පොසොන් පොහො දිනක් වෙිවා 🙏🙏🙏

  • @NandiN-f9m
    @NandiN-f9m 3 หลายเดือนก่อน +6

    විදින. කලට. පව්. මිහිරිය. මි. සෙ. 👍👍💞💞💞💞💞💞

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 3 หลายเดือนก่อน +14

    මේ කතාව ප්‍රේක්ෂකයා අතර හොඳටම ප්‍රසිද්ධ වුණා,සමහර කතා කොටස් පහලවෙන් විස්සෙන් ඉවර වුණත් අදටත් ප්‍රේක්ෂකයා අතර අමරණීයයි,මේ කතාවත් කොටස් සීයෙන් විතර ඉවර කරානම් අමරණීය කතාවක් වේවි

  • @kaveeshanadun7394
    @kaveeshanadun7394 3 หลายเดือนก่อน +54

    මිලටයි ඩනුෂ්කටයි ආදරේ අය ලයික් එකක් දාගෙන යන්😅❤❤😊

  • @AnuradhaBandaranayaka
    @AnuradhaBandaranayaka 3 หลายเดือนก่อน +4

    විරිදු අයියට උදාරෙන්ම විරිදු අක්කව ගැලපෙනවා කියන අය කොයි😊

  • @SamoLiyanage
    @SamoLiyanage 3 หลายเดือนก่อน +6

    කතාව වෙන පැත්තකට යනවා වගේ😮

  • @damithheenatimulla
    @damithheenatimulla 3 หลายเดือนก่อน +5

    ඊයෙත් බැලුවා අමාරුවෙන් episode එක ඇදගෙන ගියා වගේ දැනුනා...අදනම් විකාරයක් වගේ...ඇත්තටම ලලයි ලිලයි ලයි ආසාවෙන් බලන drama එකක්...😢

  • @gemmaaaaa......
    @gemmaaaaa...... 3 หลายเดือนก่อน +4

    දනුෂ්කය පිස්සෙක්ම කරන එක වැරදි මීලඟට වත්තෙ සුපිරින්ටන්

  • @kihansatharu1042
    @kihansatharu1042 3 หลายเดือนก่อน +6

    අල්මේදාට හොද වැඩේ

  • @HarshanaAmarasinghe-w4o
    @HarshanaAmarasinghe-w4o 3 หลายเดือนก่อน +10

    මේක මල විකාරයක් දැන්.අදින් පස්සෙ බලන් නැ

  • @gentertainment6144
    @gentertainment6144 3 หลายเดือนก่อน +2

    දන්නම් මෙලොවෙ රහක් නා ඉක්මනට ඉවර කරපන්

  • @chenithsasviru3224
    @chenithsasviru3224 3 หลายเดือนก่อน +8

    මම එක..........👍👍👍

    • @Gamer-4t
      @Gamer-4t 3 หลายเดือนก่อน

      Aa ela 😂👍

  • @nirmalidoolwala3646
    @nirmalidoolwala3646 3 หลายเดือนก่อน +2

    විරිදු කියන අයියා 💙

  • @prassannaudugama3398
    @prassannaudugama3398 3 หลายเดือนก่อน +12

    අයියෝ දැන්නම් දනුශ්කයව අප්පිරියයි

  • @Hirupodda-hq3jg
    @Hirupodda-hq3jg 3 หลายเดือนก่อน +20

    අනෙ මගෙ පුපෙ හිලක් 😢 ඉක්මනින් සනිප වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න 😭❤️‍🩹

    • @Sachi0118
      @Sachi0118 3 หลายเดือนก่อน

      😂

    • @maghuraigurui9631
      @maghuraigurui9631 3 หลายเดือนก่อน

      Ebayak dennada hilae gahaganna..

    • @vimalpriyantha7438
      @vimalpriyantha7438 3 หลายเดือนก่อน

      hila sathkamakin wahaaganna😂

    • @amalpriyantha-rv2wq
      @amalpriyantha-rv2wq 3 หลายเดือนก่อน

      Bs ikmanata sanipawei bayawenna epa

    • @Mickayel
      @Mickayel 3 หลายเดือนก่อน +1

      ඉක්මනින් හිල වැසේවා 🙏

  • @hansani97
    @hansani97 หลายเดือนก่อน

    අල්මේදට වෛර කරන්න තරන් ධර්මප්‍රිය ඩයස්ගේ රංගනය. මාරයි. ඔහු ඇත්තටම වැඩ්ඩෙක් ❤ මේ නළුවෝ නැති වෙච්ච කාලයකට අපි මොකක් කරන්නද

  • @harshamadusanka2300
    @harshamadusanka2300 2 หลายเดือนก่อน

    Monawa unsth kathawa madin kaviuak aheddi eketh podi udara gathiyak thiyana un me paththata like ekak dagena yamuda..

  • @Sanjulagimhani
    @Sanjulagimhani 3 หลายเดือนก่อน +2

    අතිශ්‍ය ප්‍රථම වතාවට කතාව skip කරන අය කෝ

  • @SasmithaHiramMendis
    @SasmithaHiramMendis 3 หลายเดือนก่อน +14

    දැන් නම් කතාව අදින්න හදන හින්දා අවුුල් කලින් වගේ සෙට් නැ

  • @neeshapriyadini2198
    @neeshapriyadini2198 3 หลายเดือนก่อน

    සුපිරි කතාව දැන් එපා වෙනවා😮

  • @agsenavi3258
    @agsenavi3258 3 หลายเดือนก่อน +4

    අද නම් පට්ටම ආතල් ඕයි😅😅😂😂

  • @SachiniLuckshika-eq3jm
    @SachiniLuckshika-eq3jm 3 หลายเดือนก่อน +2

    අද කොටසෙන් ආසම කැල්ල තමයි අල්මේදාවා පොලිසියට ගෙනිච්ච එක 😂😡✔

  • @asokaindumati4191
    @asokaindumati4191 3 หลายเดือนก่อน +4

    දනුෂ්ක දැන්නම් මහා විකාරයක් එපා වෙනවා බලන්න කතාව 😮😮😮

  • @lizaarabiana748
    @lizaarabiana748 3 หลายเดือนก่อน +1

    අයියා ,මල්ලි නම් මරු

  • @nethliyacreation8326
    @nethliyacreation8326 3 หลายเดือนก่อน +1

    බලන්න බැරි අය සෙට් වෙන්නෙ නැති අය බලන්න එපා.. 😊😊

  • @PrasannaNadeeka
    @PrasannaNadeeka 3 หลายเดือนก่อน +1

    Sixpc Teledrama ek balana un koi😎💗

  • @AnushikaPiumali-tt3hg
    @AnushikaPiumali-tt3hg 3 หลายเดือนก่อน +1

    විරිදු අයියගෙ විරිදු වලට ආස අය ඉන්නවද 🙂❤

  • @nppthanamalwila3483
    @nppthanamalwila3483 3 หลายเดือนก่อน +8

    දන්සල් පොලිමෙ ඉන්න ගමන් කතාව බලපු උන්

  • @priyankadayani1495
    @priyankadayani1495 3 หลายเดือนก่อน +1

    දැන්. කතාව අනිත් පැත්ත යන්නේ. 😢 උදාරයි. 😢

    • @Mr.Kaviya-19s
      @Mr.Kaviya-19s 3 หลายเดือนก่อน +1

      Ekanam aththa

  • @Kethi292
    @Kethi292 3 หลายเดือนก่อน +2

    aneeee please lassanata tyna kthawa kann patan gnn epaaa pls pls pls😫😫😫😫😫😫😫😫😫😫😫🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangasampath6523
    @chathurangasampath6523 3 หลายเดือนก่อน +12

    දැන් මෙකත්.අදිනවා, තව කැලි ඇතුලට රිගවලා, අප්පිරියයි එතකොට

    • @Mrpy-337
      @Mrpy-337 3 หลายเดือนก่อน

      ඔව් 😒

  • @amalkamal8865
    @amalkamal8865 3 หลายเดือนก่อน +2

    මේක දැන් ඉවර වෙනව නම් හොදයි තව අදින්නෙ නැතුව.

  • @rizwiiqbal136
    @rizwiiqbal136 3 หลายเดือนก่อน +1

    ධනුෂ්කගේ උදාරබව හීන වී යාමට හේතුව කථාව ලියන එකාට පිස්සු හැදී ඇති බැවිනි,,,දෙවෙනි එදිරිමුණි මේ කථාවෙන් බිහි නොවේවා,,,,,

  • @charithe
    @charithe 3 หลายเดือนก่อน

    ගොන් පාට් දදා කතාව ඇදන් යනවා... දැන්නම් මෙලෝ රහක් නෑ😂

  • @padmafernando3045
    @padmafernando3045 3 หลายเดือนก่อน +6

    ඉස්සර තිබුන කැමැත්ත දැන් නැහැ

  • @WivekaWaruni
    @WivekaWaruni 5 วันที่ผ่านมา

    Yako virindu kiyana aiyai nangi 😮e aththama aiyai nangi bola

  • @අසංකරත්නායක
    @අසංකරත්නායක 3 หลายเดือนก่อน

    Sirawatama. meke අර mardar කේස් එක හින්දා balanawa

  • @lashikasandaruwani5985
    @lashikasandaruwani5985 3 หลายเดือนก่อน +8

    අනේ දැන් ඉතින් සදුදා වෙනකම් ඉන්න එපැයි දනුෂ්ක + මිලා බලන්න 😒

  • @buddhikajayamal4495
    @buddhikajayamal4495 3 หลายเดือนก่อน +1

    දැන් තමා නියම කතාව ❤❤

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 3 หลายเดือนก่อน

    පිංබර පොසොන් මංගල්‍යයක් වේවා! ❤️🤍

  • @AnuBandara-fx2qy
    @AnuBandara-fx2qy 3 หลายเดือนก่อน +4

    දැන්නම් ධනුශ්කගෙ ගොං ආතල් skip කරලා බලන්නෙ.. ඕනවට වැඩී දැන්...

  • @chalanalakshitha2952
    @chalanalakshitha2952 3 หลายเดือนก่อน

    සුකුමලයි,රවීනයයි නියමයි😂

  • @RaveenShavinda
    @RaveenShavinda 3 หลายเดือนก่อน +4

    අප්පිරිය වීගෙන යන්නෙ 😂

  • @DushanMaduranga-tw8qs
    @DushanMaduranga-tw8qs 3 หลายเดือนก่อน

    ඇත්ත.දැන් කතාව එපා වේගෙන එන්නෙ

  • @EnochMaheshsilva
    @EnochMaheshsilva 3 หลายเดือนก่อน +2

    දැන් මේකත් skip කර කර ටක් ගාලා බලන්න පුලුවන්...

  • @geethanjaleevlog9783
    @geethanjaleevlog9783 3 หลายเดือนก่อน +1

    Danushkage pissuea nam dan හොඳටම athe

  • @King.12312
    @King.12312 3 หลายเดือนก่อน +12

    මේකත් ඕනවට වඩා ඇදෙන්න වගේ යන්නෙ 🙄

  • @Sajanadewudu
    @Sajanadewudu 3 หลายเดือนก่อน

    එදා ලස්සන දේ අද එපා වෙනවා අද ලස්සන දේ හෙට එපා වෙනවා මේ ලෝකෙ ස්වබාව එහෙමයි

  • @Leeza531
    @Leeza531 3 หลายเดือนก่อน +4

    Thawa tika dawasakin kathwa gu haththawai.... Danatma gu panahe withara yanne 😢

  • @siraseen3096
    @siraseen3096 3 หลายเดือนก่อน +1

    අපො අර දනුශ්ක ඔනවට වැඩී😢

  • @IshaIsha-wx9dp
    @IshaIsha-wx9dp 3 หลายเดือนก่อน +1

    ධනුශ්කගෙ කොටස් මං ස්ක්ප් කරලා බලන්නෙ මං

  • @sumanamunasinghe1517
    @sumanamunasinghe1517 3 หลายเดือนก่อน +2

    ඒකනම් ඇත්ත

  • @kalpanasubodhani9650
    @kalpanasubodhani9650 3 หลายเดือนก่อน +1

    ඇයි අප්පා කතාව එපා කරවන්නේ..😢

  • @hasithahirushan1319
    @hasithahirushan1319 3 หลายเดือนก่อน +1

    TH-cam එකෙන් විතරක් කතාව බලන අය කවුද 🥰❤

  • @ImeshWaluka
    @ImeshWaluka 3 หลายเดือนก่อน +4

    දනුශ්ක එපා වේනවා😬

  • @gayanthadilshan301
    @gayanthadilshan301 3 หลายเดือนก่อน +1

    දානුශ්කගෙ ආත්ල් හ්හොදටම වැඩී ඈ

  • @tharu347
    @tharu347 3 หลายเดือนก่อน

    අල්මේදගේ නෝනා වෙන්නත් පුලුවන් මිනීමරුවා....🤔

  • @SeyaJeewanthiMendis
    @SeyaJeewanthiMendis 3 หลายเดือนก่อน

    කතාව කම්මැලියි

  • @dalanirandinika
    @dalanirandinika 3 หลายเดือนก่อน

    කතාවෙ සංවේදීම තැන් පව්ල , මිලා දනුශ්ක , දනු සුකු රවී combination එක කඩකඩ අයින් කරල කතාවෙ රහ ගිහින්
    තව විකාර නිදාන කතවක් ගන්න👍

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 3 หลายเดือนก่อน

    අල්මේදට ටොපිය හරි..උදාරයි...😅😅

  • @janithmadushan2006-py9my
    @janithmadushan2006-py9my 3 หลายเดือนก่อน +3

    Makath den janu waga vi gana anna ane😢😢 mula thibba rasaya na akama tha den janu aka waga makath apa karwai ane😢😢

  • @anndevika1605
    @anndevika1605 3 หลายเดือนก่อน

    Kapu ge charithe niyameta karanawa..ohu daksha naluwek eth sammana nha..