Need For Speed Payback II Sinhala Gameplay II ලම්බොගිනියක් ඉස්සුවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 ก.ย. 2024
  • ✨HELLO HeLLO ගේ‍මර්ස්‍ wellcome කියල පිලිගන්නව අපේ ‪@parrot98-it1qm‬ channel එකට ඉතින් අද ගින්දර වගේ ගෙනාවේ මගෙ channel එකේ පලවෙනි NEED FOR SPEED gameplay එක ඉතින් NEED FOR SPEED කියල කියන්නෙ හැමෝම දන්න සුපිරි SERIOUS එකක් . ඉතින් ඒ වගේම NEED FOR SPEED PAYBACK කියල කියන්නෙ මේ SERIOUS එකේ ආපු RATEDම GAME එකක්. ඉතින් මේක MISS කරගන්න එපා කියල කියනව.❤😄
    ✔ඉතින් මම මේ platform එකට පොඩ්ඩක් අලුත් ඒ හින්ද මොනම විදියකින් හරි මගේ videos වල අඩුපාඩු තියනව නම් අනිවාරෙන් කියන් යන්න මම ඒව හදාගෙන ඉස්සරහට එන්නම්😁. [IMPORTANT]
    ✨ ඉතින් ඒ වගේම ඉස්සරහට තව සුපිරි වැඩ ටිකක් මම parrot98 මගේ channel එකේ මම කරන්න හිතාගෙන ඉන්නව.ඉතින් ඒ වෙනුවෙන් පොඩි feedback එකක් ඕගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙනව.
    📍ඉතින් ඔයාල මගෙ කලින් videos බැලුවෙ නැත්තන් මම පල්ලෙහා දාන links වලින් හෝ අද video එක උඩ දාල තියෙන කාඩ් වලින් ඔයාලට මගෙ කලින් videos බලන්න පුලුවන්.ඉතින් ඒවත් බලල මට support එකක් දෙන ගමන් videos හොද නම් like පාරකුත් දාන් යන්න.
    📍WATCH THIS- • • Remothered Termented F...
    📍WATCH THIS- • • GYLT l Sinhala Gamepla...
    📍WATCH THIS- • Call Of Duty Mobile l ...
    📍WATCH THIS- • Farcry Primal II Sinha...
    📍WATCH THIS- • Farcry Primal II Sinha...
    📍WATCH THIS- • Assasians Creed Black ...
    MY FIRST LIVE
    ✔📍WATCH THIS-www.youtube.co...
    එහෙනම් ඊලග video එකෙන් ඉක්මනටම හම්බෙමු. මම parrot98.😊
    හැමෝටම ජය වේවා. GG BOYs.✌
    THANK YOU...
    💖

ความคิดเห็น •