මාංචු දාන්න එපා කිව්වෙ යෝෂිතට ඌයිය වෙයි කියලද අනුර...?Anura Kumara Dissanayake | Yoshitha Rajapaksa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ม.ค. 2025

ความคิดเห็น • 135

  • @tamarajayalatha3741
    @tamarajayalatha3741 2 วันที่ผ่านมา +2

    බොහෝම නිවැරදි පැහැදිලි කිරිමකි.ඔබතුමාට ස්තුතියි.👍👍👍👍👍

  • @anuraamithodana5599
    @anuraamithodana5599 3 วันที่ผ่านมา +15

    නියමයි කතාව

  • @ShalomiPashmina
    @ShalomiPashmina 3 วันที่ผ่านมา +15

    ඇත්තම කතාව .

    • @indikanawarathna7503
      @indikanawarathna7503 2 วันที่ผ่านมา

      පක්ෂ වහල් භාවයෙන් මිදියල්ල දරැවන් ගැනවත් හිතලා.

  • @hasanthiherath3210
    @hasanthiherath3210 3 วันที่ผ่านมา +15

    ඔබ හිතන කතා ව 100% හරි

  • @Kusum-j7l
    @Kusum-j7l 3 วันที่ผ่านมา +8

    ස්තූති ඔබ තුමාට බොහෝ දුරට එහෙම වෙන්න පුළුවන්

  • @epleblomst91
    @epleblomst91 3 วันที่ผ่านมา +11

    ගැලරිය පිනවීම පමණය ජෙබයි නාටක 😂😂😂

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 3 วันที่ผ่านมา +7

    ආණ්ඩුව ගැලරිය චූන් කරනව විතරයි.වෙන මොකක් ද..අර වරායෙන් කන්ටේනර් 323 යට ගහන්න කරපු පොඩි මිශන් එක විතරයි ....!

  • @DhammiWelgama
    @DhammiWelgama 3 วันที่ผ่านมา +8

    චන්දෙ ලගයින්නෙ මොනවා හර් කරන්න එපෑ

  • @jayanaththiranathunga247
    @jayanaththiranathunga247 3 วันที่ผ่านมา +6

    මම කවදාවත් අහපු නැති, හිතපු නැති ඉදිරිපත් කිරිමක් . .. ප්‍රධාන නළුවා අනුර , සහය නළුවා යෝසිත ද?

  • @samanthakumari-wf1fh
    @samanthakumari-wf1fh 3 วันที่ผ่านมา +32

    පචයාගේ වහල්ලු චූන් කරන්න පවුලකින් පලිගන්නවා?

    • @Vhhds136
      @Vhhds136 3 วันที่ผ่านมา

      පවුලක් විසින් ගිලපු ජාතික දනය කොහොමද, අනුර නිසා එවට වැට බැදුනා, මහිදගෙ වහල්ලු එව නොදනි

    • @warsil3735
      @warsil3735 3 วันที่ผ่านมา

      Hora nam horamai, eth salli aran paradinna nadu danawa, Sjb witharai Rajapakse' lawa aththa horakam.alanna nadu dala warada hatunkale😂

    • @user-wc5nu5gx1g
      @user-wc5nu5gx1g 3 วันที่ผ่านมา

      Kohenda munta megharam danayak?

    • @antonybenroymiranda766
      @antonybenroymiranda766 3 วันที่ผ่านมา +1

      REDDHA THAMAI ,APITA OKUNWA NADATHU KARANDA BETHAWA UMBALA GEDARA GIHIN THIYA GANILLA.

    • @user-wc5nu5gx1g
      @user-wc5nu5gx1g 3 วันที่ผ่านมา

      @antonybenroymiranda766 kohdnda bin owunta oya tharam salli?
      Dahadiya bindak wath helala thiyenawada oya salliyal hamba karanna
      Owunta KIRI.Apita kekiri
      Owun horakam keruwata aayi api gewanne ?

  • @rinorino3635
    @rinorino3635 3 วันที่ผ่านมา +15

    ඊළඟට 69 නාමල්ට.බලපන් බොරුද කියල.ඔය 69 රටට ශාපයක් .

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 3 วันที่ผ่านมา +1

      Balan hitapan namalta 69labenakam

    • @hemanthachandana6733
      @hemanthachandana6733 3 วันที่ผ่านมา

      Yes උන් තමයි මේ රටට හෙනේ

    • @chandrasirigamlath9165
      @chandrasirigamlath9165 2 วันที่ผ่านมา

      ජෙප්පෝ රටට හෙන ඇනයක්

    • @nimaljayasiri6065
      @nimaljayasiri6065 2 วันที่ผ่านมา

      පච කියන මිනීමරපු උන්ට මොන්වද කරන්න බෑරි ....අබා ABBA අහ අහ මව්බිම නෑතිනම් මරනය කරපු බල්ලෝනේ...

  • @leelaperera1700
    @leelaperera1700 3 วันที่ผ่านมา +22

    කොහොම හරි තව සතියක් දෙකක් යෝෂිතගෙ වැරහැල්ලෙන් අනුරයගෙ හෙලුව වහගන්න පුලුවන් වෙයි. ඊට පස්සෙ.

  • @quintaspinsiri3585
    @quintaspinsiri3585 3 วันที่ผ่านมา +4

    68 පක්ෂයට ස්තුතියි. නැතිනම් මාර පොරවල් කියලා නේද කිව්වේ? දැන් වත් යහපත් සිතුවිලි තුළින් අපේ දේශපාලන වෙළෙන්දන් දෙස බලමු.

  • @malkanthisilva6090
    @malkanthisilva6090 3 วันที่ผ่านมา +5

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @nimalsiri6491
    @nimalsiri6491 2 วันที่ผ่านมา +2

    ඇයි හැටදෙලක්ෂයේ වුන් මේ රට හිගමනටම ඇදගන ගියේ යහපාලන ගාය 😂😅😅😅😅

  • @vasanthiaddarage
    @vasanthiaddarage 3 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤❤ නියමයි

  • @chamilnimantha9205
    @chamilnimantha9205 3 วันที่ผ่านมา +5

    ❤❤❤

  • @dammi-premakatugampala2613
    @dammi-premakatugampala2613 3 วันที่ผ่านมา +4

    ජෙප්පො මැදමූලනේ තැපගෙන ඉන්න කාලේ බලාගත්ත බේබිලාට කොහොමද මාංචු දාන්නෙ ...."බේබි සිටින්
    "කරපු ලපයා ඇතුළු ජෙප්පො...

  • @NavaratneMenikke
    @NavaratneMenikke 3 วันที่ผ่านมา +3

    ලපයාවහදැන්.ලපපචයාඕකගේදවසක.බොරැවක්හිරවෙලාමැරෙනවාසූවර්

  • @gampalagefonseka2130
    @gampalagefonseka2130 3 วันที่ผ่านมา +8

    ස්තුතියි ඔබතුමාට !
    මෙ ඔක්කොම හොරු.

  • @nilukapathirana5159
    @nilukapathirana5159 3 วันที่ผ่านมา +3

    මීලඟ පාලනයට නැවත ගෙන ඒමට promotion වෙන්න පුළුවන.

    • @shanthadanasiri6930
      @shanthadanasiri6930 3 วันที่ผ่านมา

      මේකට මමත් එකගයි කලින් ඉඳන්ම මම ඕක තේරුනා

  • @apariyawathi675
    @apariyawathi675 3 วันที่ผ่านมา +7

    මේව වැඩිපුරම බලන්
    නෙ ජෙබයියො.

  • @sriyanihathurusinghe9565
    @sriyanihathurusinghe9565 2 วันที่ผ่านมา

    අධිකරණ හා පොලිසියේ වැඩවලට මැදිහත් වෙන්නෙ නෑ, ඒවා ස්වාධීනයි කිව්වට එහෙම ම වෙන්නෙ නැද්ද ? 🤔🤔

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 3 วันที่ผ่านมา +3

    මෙච්චර කල් මම කියපු ඔබට තේරුනා " මී ලග රැල්ල තමයි නාමල් බැසිල් හවුල හදන්න සූදානම් 69 ලක්ෂයක් චූන් රැල්ල ඒකටත් සූදානම්

  • @lalinwickramasinghe9819
    @lalinwickramasinghe9819 3 วันที่ผ่านมา +1

    Telling frankly always, thanks🎉

  • @PramodMunathungage
    @PramodMunathungage 2 วันที่ผ่านมา +2

    ජෙපි නාටක 😅😅😅😅😅

  • @rathnayakarathnayaka4827
    @rathnayakarathnayaka4827 3 วันที่ผ่านมา +1

    Your tolk is right.❤❤❤❤

  • @gunendradesilva5600
    @gunendradesilva5600 3 วันที่ผ่านมา +10

    පුංචි කාලේ කරපු සෙල්ලමක අලුත් වර්ශන් එක මතක් උනා,
    මේකෙ තිබුන හාල් කෝ?
    බල්ලො කෑවා,
    මේකෙ තිබුන පොල් කෝ?
    රිලව් කෑවා,
    මේකෙ තිබුන කජු කෝ?
    සීයා කෑවා,
    සෙස්ස පස්සට.....

  • @sisirasenanayake5524
    @sisirasenanayake5524 3 วันที่ผ่านมา +1

    Great point

  • @thanujadharmapala3716
    @thanujadharmapala3716 3 วันที่ผ่านมา +1

    Great analysis Sisira

  • @naturalmedicom5603
    @naturalmedicom5603 3 วันที่ผ่านมา +1

    මේතනත් තියනවා වයිර,ලන්කාවට වෙලා තියනදේ බලලා කතා කරනවාද 😮

  • @indikanawarathna7503
    @indikanawarathna7503 2 วันที่ผ่านมา

    විපක්ෂයේ එකෙක් අහනවාද අනුර රටවල් එක්ක ගහපු එක ගිවිසුමක් ගැන. මුලු පාලිමෙින්තුවම එකට ගේම ගහන්නේ. මෙිවා බොරැ නඩු.

  • @wood-u8q
    @wood-u8q 2 วันที่ผ่านมา

    නඩුවදාලා නඩුවටකැදවන්නැතිව උස්සන්ගිහින් නඩුව ඔප්පුකරගන්න බැරි උනොත් බොරුවට කාලෙ කෑවට වන්දිගන්න ක්‍රමයක් නැද්ද

  • @indikanawarathna7503
    @indikanawarathna7503 2 วันที่ผ่านมา

    ලංකාවෙි පක්ෂ දේශපාලන තියෙන්නේ ජනයා මුලාවට පත් කරන්න. මෙි රටෙ සියලු පක්ෂ ,නායකයින් කයන්නේ කරන්නේ ඇමරිකාව ,චිනය,ඉන්දියාව පදයට නටන එක. මෙික තෙරැමි ගනිල්ලා . මෙි කරන කියන සියල්ල බොරැ.

  • @anomaliyanage
    @anomaliyanage 3 วันที่ผ่านมา +3

    මෙයාල ඔක්කොම යාථවො සංදර්ශන විතරයි

  • @dineshjayasinghe2243
    @dineshjayasinghe2243 3 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

  • @Kumari-r4g2j
    @Kumari-r4g2j 3 วันที่ผ่านมา

    ඇත්තම කතාව ❤❤❤❤❤❤❤

  • @ArunaKrishantha
    @ArunaKrishantha 2 วันที่ผ่านมา

    මමත් කියන්නේ ඒකමයි,JVP එකට ඕන සෙවල ආණ්ඩු

  • @gihannanayakkara2203
    @gihannanayakkara2203 3 วันที่ผ่านมา +1

    අනුර දැන් කියනවා රනිල්ගේ දේශපාලන පුතු අර්ජුන් මහේන්ද්‍රන්🐈🐈🐈 සින්ගප්පූරු පුරවැසියෙක් නිසා ගෙන්වන්න අපහසුයිලු🤣🐈🐒🐵

  • @anurakariyawasam4695
    @anurakariyawasam4695 2 วันที่ผ่านมา

    නිවැරදි විග්‍රහයක්.

  • @DeepthiWeerakoon-f2e
    @DeepthiWeerakoon-f2e 2 วันที่ผ่านมา

    Never ending deals!!

  • @MarzookMarzook-el9fl
    @MarzookMarzook-el9fl 3 วันที่ผ่านมา

    👌👌👌👍👍👍

  • @SunilNannethie
    @SunilNannethie 3 วันที่ผ่านมา +1

    "Un okkoma yaluwo malli" 😅

  • @MazahiraFathima
    @MazahiraFathima 13 ชั่วโมงที่ผ่านมา

    පොල් සම්බෝලෙයි හාලුයි නෙමෙයි අපිට ඕනි උනේ හොරුන්ගෙන් රට බේරාගන්න එව්වා විසදෙයි මාරුවෙන් මාරුවට හොරුන්ට චන්දේදිල රට කාලානේ අනුරට රටපාලනේ කරන්න දුන්නේ දැන් ඉතිං රට හදයි ආපු ගමන් මැජික්ද වගේ හදන්න පුලුවන්ද ඔය කියන මහත්තයාට මොකුත් තේරේන්නේ නැද්ද

  • @sunildezoysa500
    @sunildezoysa500 2 วันที่ผ่านมา

    දැන දැනම UNP සජබ දෙකක් විදියට මැතිවරණ වලට ගියේ ඇයි?

  • @hintonwickramasinghe9476
    @hintonwickramasinghe9476 2 วันที่ผ่านมา

    මැනික් මලු ගොඩක් ඇති රත්නපුර මැණික් මුදලාලිලා ලග
    එයින් එකක් ආච්චි ලග තිබ්ල වෙන්ඩ ඇති. එතකොට මුදල් විශුද්ධිකරණය ඔප්පු කරන්නෙ කොහොමද

  • @sathgunamgration3870
    @sathgunamgration3870 3 วันที่ผ่านมา +1

    ජෙප්පන්ට අමු කැවිල

  • @ENOKAPERERA-u3g
    @ENOKAPERERA-u3g 3 วันที่ผ่านมา

    මේකට නීතිය හදාරන්න වෙයි. අපරාධ විමර්ශන අංශයට ගෙන යද්දි මාන්චු දාන්නෑහලෝ බොරුවට බූරන්න එපා.මෙවුන් තමා රට කන්නේ

    • @shanthap9406
      @shanthap9406 3 วันที่ผ่านมา

      තොපිට තමයි බං නියම වහල්ලු කියන්නේ.
      පක්ෂ පාට වැඩක් නැ. තමන්ගේ එකා කටේ 💩 ජරා කලහම ඒවා යොගට් කියලා කන උඹලා වගේ උන් හින්දා තමයි මේ රට මෙච්චර අනාථ උනේ.
      මොන පක්ෂයක් බලයේ තොපි වගේ උන් හින්දා මේ රට හඳනවා බොරු. 🤮🤮

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me 3 วันที่ผ่านมา +2

    Horaga Ammagan pana Ahanawa
    Wagey wadak 🙉🙈🤥🤣🤣 Everything’s drama 🎭

  • @AnandaSarath-u3c
    @AnandaSarath-u3c 2 วันที่ผ่านมา

    😊😊😊 ඕනවට වඩා රනිල්ට කඩේ යන්න එපා හලෝ.

  • @nimaljayasiri6065
    @nimaljayasiri6065 2 วันที่ผ่านมา

    JVP-කාඩිනල් -LTTE ඩයස්පෝරා හවුල් ආන්ඩුව තාමත් ජෙප්පෝ යන්නේ "රාජපක්ශ රාජපක්ශ" පචයෙන්..

  • @AjanthaWeerakkodi
    @AjanthaWeerakkodi 3 วันที่ผ่านมา +5

    අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුලෙදි කාටවත් මාංචු දාලා තියෙන්නෙ නැහැ.එතන කරන්නෙ ප්‍රකාශ සටහන් කරගන්නවා .

    • @arunakelum8417
      @arunakelum8417 3 วันที่ผ่านมา

      th-cam.com/video/PeyzWKTbdmI/w-d-xo.htmlsi=OGzcXFOETXsaYX0G

    • @Yohuwaa
      @Yohuwaa 3 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 3 วันที่ผ่านมา +1

    ගොබිබයෝ ටිපර් කරනවට ප්රනාමය😂😂😂

  • @somalamendwa619
    @somalamendwa619 2 วันที่ผ่านมา

    සුදාසමහරවිටඋගෙගෙරපාටිදාන්නඇතිසෝහිතගෙවැඩවෙන්නෙඅනුරටත්සුදාටත්ඵව්විසදන්නබෑඅදිකරනයඅතෙවැඩතියන්නෙකක්කිසුදාආඅතෙතියෙන්න

  • @LakshaFernando-n1u
    @LakshaFernando-n1u 3 วันที่ผ่านมา

    මම නං හිතන්නෙ නෑ අනුරලා එහෙම දැක්මක් ඇතුව වැඩ කරනව කියල. බලය මාරු කිරීමක් ගැන හිතන්නවෙත් නෑ මුළු මාලිමාවම. අනුර දැඩි හීනමානයෙන් , ඉරිසියාවකින් පෙළෙන්නෙක්. ජවිපයට කිසිදා වරදක් කර නැති මහින්දලාට ගහන්නේ කාරණා දෙකකටයි. එකක් ඒක තමා ලේසිම. එතනත් යෝෂිත වගෙ එතරම් නො මේරුව කියන එකෙක් ගන්න එක තවත් ලේසියි. බය ඇරුණම අනිත් අයටත් අත තියයි. අනෙක ඒකෙන් නැති වී ගෙන යන ජනප්‍රියතායවය තියාගන්න බලනවා. රට හැදීමේ වැඩ පිළීවෙල වෙනුවට ජනාධිපති තම කාලය වැයකරන්නේ මේ වගෙ දෙකයි පනහෙ වැඩ වලට. රනිල් කිසිදාක මේව කළේ නෑ. ඔහු සැලසුමක් අනුව වැඩ කළා. පරිණත බවක් පෙන්නුවා.

  • @cailyphotos
    @cailyphotos 3 วันที่ผ่านมา

    අනුර නෙවෙයිනෙ අත් අඩන්ගුවට ගත්තෙ පොලිසියේ වැරද්දක්

  • @DIDYOUKNOW4146
    @DIDYOUKNOW4146 3 วันที่ผ่านมา

    මේකෙ ඉතින් වැලලෙන්නෙ ලක්ශ 2.5 බයියො මුගෙ කොන්ඩෙ වගෙ තමයි මොලෙ බලපන්කො 5000ක් විත්ර ඉන්න garment එකකට සම්බෝල දෙනවන්ම් කොහොමද කියල

  • @nitasooriarachchi6517
    @nitasooriarachchi6517 3 วันที่ผ่านมา

    True

  • @piyakaru
    @piyakaru 3 วันที่ผ่านมา

    අයියෝ ගොබ්බය අදත් බහුබූත කියඑඅනව.උඹලා වගේ එවුන් බත් නොකා තණකොළ කෑවානම් අපිගොඩ.

  • @nihaljayakody9278
    @nihaljayakody9278 2 วันที่ผ่านมา

    Aniwaryenma namal pramuka pila goda daanawadak oya hari sjb& unp ekathu unoth thawath wada danawa anura

  • @user-wc5nu5gx1g
    @user-wc5nu5gx1g 3 วันที่ผ่านมา

    Why are answered demanded by Anura ?
    Y not forward them to Ananda.W, Watagala, & Ravi.S??

  • @RanjithPushpasiri
    @RanjithPushpasiri 2 วันที่ผ่านมา

    😂😂😂😂😂😂😂

  • @UpulFernando-o6m
    @UpulFernando-o6m 3 วันที่ผ่านมา

    Sisi tv this is for your info. This is a talk going round regarding the rice shortage. Dudley sirisena has stored paddy at farmers houses and not in his storage houses. This is the reason his warehouses don't have rice
    At Satana prog. AKD said Dudely is innocent. Pl.find out the truth. They are trying to cover up their nohakiyawa.

  • @risathwijesinghe6368
    @risathwijesinghe6368 3 วันที่ผ่านมา

    ai manchu danne BDSM karannada ban?

  • @amazingfernando2440
    @amazingfernando2440 3 วันที่ผ่านมา +1

    TAWA NATTIYAK
    AMMAGE HUTHA

  • @samanthirupesinghe5507
    @samanthirupesinghe5507 2 วันที่ผ่านมา

    Is Anura so.foolish.

  • @pushpakumaraudawatta6270
    @pushpakumaraudawatta6270 3 วันที่ผ่านมา

    Anthimata Raajapkshalaa chodanaawalin nidos kota nidahas karala thamai jeppo gedara yanne

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 3 วันที่ผ่านมา

    Na thoge ganita karanakota me uiya kiyawenne

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 3 วันที่ผ่านมา

    Pattapal boru meya kiyanne,meya ara iraj,milinda rajapaksha,daluv atta vage porak,meya inne vahal manasikathavye kenek neda,avuruddak yanna ona AKD,NPP rajaye vadapilivela balanna.

  • @anuraweerakoon7154
    @anuraweerakoon7154 3 วันที่ผ่านมา

    Madamulana MR ge daruvan kisima rakiyavak mokara kotipathiyan vune kohomada?

  • @antonybenroymiranda766
    @antonybenroymiranda766 3 วันที่ผ่านมา

    WEDAK NE BAN APITA ONA KENATA THAMAI API CHANDE DENNE ,MUN APITA ONA DE KARE NETHAM MUNTA CHANDE DENNETH NE.AWURUDU 76 UNTA MARUWEN MARUWATA CHANDE DUNNA HARIDA DEN ETHI.

  • @maheshkumarasinghe-r5e
    @maheshkumarasinghe-r5e 2 วันที่ผ่านมา

    Mun rata hadenawata kamati na.obe katawa hari.mepara minissu buddimathwiya uthui.nawatha mahindalata bale giyoth me rate innawata wada marena eka hodawei minissunta.

  • @warsil3735
    @warsil3735 3 วันที่ผ่านมา

    Okkoma yaluwo malli, sjb withrai badu damme Rajapakse' lawa warada katu katala nafu dinanba nadu damne sjb witharai.jvp eka file pennala deal gahuwa salli aran😂😂

  • @skuller-manofhouse8926
    @skuller-manofhouse8926 3 วันที่ผ่านมา

    Anura ballate vasinathi hena vadiyan muge puthate rassawak dunno ethumage daruvagen Paliganne minimaruva jvp anura balla

  • @sepalikasenanayake7579
    @sepalikasenanayake7579 3 วันที่ผ่านมา

    Anuwaryen aniwaryen harenakota therenawa mole kalandak theye nam😊

  • @nadiya4792
    @nadiya4792 3 วันที่ผ่านมา

    පල තට්ටයා 😂😂😂

    • @chandrachandra1654
      @chandrachandra1654 3 วันที่ผ่านมา +1

      Ai මොකද ඌයිya වෙනවාda

  • @PawanSudarshan-v8t
    @PawanSudarshan-v8t 3 วันที่ผ่านมา +2

    Moda heththak.

    • @arunakelum8417
      @arunakelum8417 3 วันที่ผ่านมา

      th-cam.com/video/PeyzWKTbdmI/w-d-xo.htmlsi=OGzcXFOETXsaYX0G

  • @pattinigesriyani9119
    @pattinigesriyani9119 2 วันที่ผ่านมา

    Kalu bakamuna

  • @warsil3735
    @warsil3735 3 วันที่ผ่านมา

    Vfs ganudeniea shaie hawanbe tiran ranil ekka d al nisada😂😂

  • @ranjithperera3422
    @ranjithperera3422 3 วันที่ผ่านมา

    😂😂😂

  • @gameinglife8837
    @gameinglife8837 3 วันที่ผ่านมา

    😂😊

  • @samanthilak9180
    @samanthilak9180 3 วันที่ผ่านมา

    අනේ බං මුලින් ගෑනිව මයිනුන්ට දීල උබල වගේ බත් බැලයොඉන්නව

  • @RanmaliBh
    @RanmaliBh 3 วันที่ผ่านมา

    Maliemawata hanama ghapan.lapaya.kiyany minimaru ballo.aka paulak aran mun pligannawa.sobahadama malimaway auntnta daduwam daynwami

  • @upaliranjith9345
    @upaliranjith9345 3 วันที่ผ่านมา

    Jvp akaala seearama mooda ponnayo.

  • @arunakelum8417
    @arunakelum8417 3 วันที่ผ่านมา

    th-cam.com/video/PeyzWKTbdmI/w-d-xo.htmlsi=OGzcXFOETXsaYX0G

  • @srinilokugalappaththi9996
    @srinilokugalappaththi9996 3 วันที่ผ่านมา

    Thoge ammata hukanna kari wesige putho tho minissu mulakaranna you tube eke kebara banawa thope andu we gabada wahena thanata wada karala pol idam katti karala wikunanna arala fa masa thunk gihipu nathi me minissunta e wardi patawanawada masa thunen pol hadenawada thoge thuna wage gabadawala wee thibune naha me anduwata nanine tho kalisama galawala dekata nawila camarawa issarahata wela video karapan

  • @PearlPerera-k8k
    @PearlPerera-k8k 3 วันที่ผ่านมา

    Ethin ubata panda

    • @arunakelum8417
      @arunakelum8417 3 วันที่ผ่านมา

      th-cam.com/video/PeyzWKTbdmI/w-d-xo.htmlsi=OGzcXFOETXsaYX0G

  • @India-gs6mj
    @India-gs6mj 3 วันที่ผ่านมา

    නැහැ උබට ඌයා වෙන්න..මෙහෙම හරි කරපු දෙයකට සතුටු වෙයන් බං හොරි ඇල්ලුවම තවත් මොනවා හරි කියනවා මේ වගෙ නසරානි කතා හදන එවුන්ගෙ කටවල් වහන්න ඔනේ මෙ ආණ්ඩුවට ලැදියාවට කියන දේවල් නෙමෙයිද

  • @KpwApk-k7n
    @KpwApk-k7n 3 วันที่ผ่านมา

    Manchu.one.na.eya.අවනත .unane

  • @NelumPrabodha-uu7iu
    @NelumPrabodha-uu7iu 3 วันที่ผ่านมา

    👍👍👍

  • @shanthadanasiri6930
    @shanthadanasiri6930 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @dayasrisakalasuriya7554
    @dayasrisakalasuriya7554 2 วันที่ผ่านมา

    👍👍👍

  • @tharakamalli4366
    @tharakamalli4366 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @gaminifonsek2688
    @gaminifonsek2688 3 วันที่ผ่านมา

    ❤️❤️

  • @chamaraandradi8658
    @chamaraandradi8658 2 วันที่ผ่านมา

    ❤❤❤