Neela Pabalu (නීල පබළු) | Episode 1529 | 16th May 2024 | Sirasa TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 พ.ค. 2024
  • ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV TH-cam නාලිකාව දැන්ම Subscribe කරන්න
    👉 / @sirasaofficial
    𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
    *𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
    *𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
    *𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
    *𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
    *𝗪𝗲𝗯 - www.sirasatv.lk
    #NeelaPabalu #SirasaTV #ThePeoplesChannel #lka
  • บันเทิง

ความคิดเห็น • 127

  • @SirasaOfficial
    @SirasaOfficial  15 วันที่ผ่านมา +23

    WOW මැඩම් මුල සිට නරඹන්න
    👉 bit.ly/3wp5qy1

  • @pathumdarmapriya8807
    @pathumdarmapriya8807 15 วันที่ผ่านมา +69

    මම මේ කතාවේ වැඩි පුරම බලන්නෙ අභිමාන ගෙ කොටස. මොකද Mage ජීවිතේ හරියට abimange චරිතය වගේ. මමත් පුදුම ජීවිතය ප්‍රශ්න මැදින් ආපු kanak. දැන් මම හොඳ Job ekek කරනවා. Matath අභිමාන ට වගේ සහ න Prashana ආවා. අභිමාන ට hariyanawa වගේ Mage ජීවිතෙත් ගොඩ යන්න කියලා ප්‍රාර්ථනා කරන අය හදවතින්ම මට like ekek දන්න. හැමොටම බුදුසරණ....... පැතු...... Buyyyyyyyyyy....

    • @pathumdarmapriya8807
      @pathumdarmapriya8807 14 วันที่ผ่านมา +4

      මට like කරපු හැමොටම ජීවිතේ හැම parthnawakama ඉෂ්ට wanna ona... Thanks

  • @SanjuSanjeewani-oh1nq
    @SanjuSanjeewani-oh1nq 15 วันที่ผ่านมา +19

    අබීට පූජා වත් කුරුලු වත් බදින්න නැතුව යශ්නා බදින්න තියෙන්නේ කවදාවත් ඉවරයක් වෙන්නෙ නෑ පුජාගෙ කුරුලු ගෙ වයිරය

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 15 วันที่ผ่านมา +6

    මේ හොල්මන් ඉවර වෙන්නේ කවද්ද

  • @user-tx4my6kb5r
    @user-tx4my6kb5r 15 วันที่ผ่านมา +13

    කුරුළු අසනීපෙන් නම් ඉන්නේ කොහොමද ලොයිඩ් හොයන්න ගියේ මහා රැ වාහනේකින් වෙන්න ඇති ගියේ 😁😁

    • @yashmithasupun1688
      @yashmithasupun1688 14 วันที่ผ่านมา

      කුරුලුගෙ ඇඟේ් ඉන්නෙ රෙෂිලා වෙන්න බැරිද

    • @sumudunevika5358
      @sumudunevika5358 13 วันที่ผ่านมา +1

      heenen....location daala

  • @thanujakumari-mm2xi
    @thanujakumari-mm2xi 15 วันที่ผ่านมา +6

    හොඳ wade අලුත් kella badina eka හොඳයි

  • @user-srinithanjalo
    @user-srinithanjalo 15 วันที่ผ่านมา +18

    මටනම් කුරුළු නිසා කතාව අප්පිරියා වෙලා

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 15 วันที่ผ่านมา +35

    කුරුලු පව් ජර ලොඉඩ් ගුනමකු බුරුවෙක්

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 15 วันที่ผ่านมา +47

    මටනම්.කුරැලු ගේ හැකරකට පේන්න බෑ

    • @user-sz5fi1ur2u
      @user-sz5fi1ur2u 15 วันที่ผ่านมา +3

      👍🏻

    • @Cheruedirisinghe12345
      @Cheruedirisinghe12345 15 วันที่ผ่านมา +4

      මටත් එහෙමයි

    • @nayananadeekakumari9902
      @nayananadeekakumari9902 15 วันที่ผ่านมา +5

      හැම කතාවෙම කට පුදුම සද්දේ.එපා වෙනවා.මාත් ආසාම නෑ

    • @PrinsiSilva
      @PrinsiSilva 15 วันที่ผ่านมา

      Mlnh0dabbddk...kiylamtavtrda......hetnna

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 15 วันที่ผ่านมา +2

      කටක් නෙමෙ බන්ගලි කටක් හොද වැඩෙ ඔකිට

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 15 วันที่ผ่านมา +7

    කුරුළු කරන්නේ ඇමෙන්ඩා චරිතය වෙනස් නැ

  • @kanthidasanayake1160
    @kanthidasanayake1160 15 วันที่ผ่านมา +9

    අනෙ මේ කෙල්ලට අම්මාට කියන්න පූලුවන් නෙ

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 15 วันที่ผ่านมา +4

    අභිමන්ට girlfriendsලා තුන්දෙනෙක් ඉන්නවා

  • @samarasundara3803
    @samarasundara3803 15 วันที่ผ่านมา +4

    තව ඉන්නවද දන්නෑ මේකට ගන්ඩ ඉන්න එවුන්

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 15 วันที่ผ่านมา +6

    ලොයිඩ් කාරය දැන් ඉන්නෙ පන බයේ හැසිරීමෙන් හොඳට තේරෙනවා

  • @yousefmohamad1958
    @yousefmohamad1958 15 วันที่ผ่านมา +13

    අබිමන් ......ජොලියේ .ඉන්නවා .කුරුලු .විදවනවා 😢😢

  • @chandishanika7829
    @chandishanika7829 15 วันที่ผ่านมา +8

    ලස්සන කතාව ක් කරනවා කුරැලු අබිමන් එකතු කරන්නෙ නැද්ද කුරුලු හොද කෙනෙක් එයාට වැදගත් විදියට ඉන්න දෙන්න එයාගෙ චරිතයත් පුජගේ චරිතය වගේ කරන්න එපා ප්ලීස්

  • @sanjupradiya4660
    @sanjupradiya4660 15 วันที่ผ่านมา +12

    කුරුළු නම් දැං එන්න එන්නම එපා වෙනවා.

  • @salgadojanijanisalgado729
    @salgadojanijanisalgado729 15 วันที่ผ่านมา +7

    අබිමන් කුරුලු පව් පොඩ්ඩක් හොයලා බලන්න. මොකද වුනේ කියලා

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 15 วันที่ผ่านมา +3

    මේ කරදරේ නිලබලු කියලා කන පැලෙන්න කෑගහනවා

    • @InspirationalJetSki-jt9mf
      @InspirationalJetSki-jt9mf 15 วันที่ผ่านมา

      නිලබලු කියලද බන් උබලගෙ tv එකෙන් කියන්නෙ😂😂😂😂

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 15 วันที่ผ่านมา +4

    Kurulu.pw😢😢😢

  • @samanexcavator8766
    @samanexcavator8766 15 วันที่ผ่านมา +4

    ♥️♥️♥️

  • @jayagalali7646
    @jayagalali7646 15 วันที่ผ่านมา +32

    යස්නා තමයි හොද. කුරුළු කැතයි. චාරයක් නැති කට.

  • @RasikaKumari-cr1nj
    @RasikaKumari-cr1nj 15 วันที่ผ่านมา +5

    Kurulu nam den APA wenawa aluth adare hodai abimnta

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 15 วันที่ผ่านมา +28

    කුරුළු පව්.ලොයිඩ් බූරුවෙක්.රෙශ්මට බැරිද ඕකට ගහල බිම දාලා කුරුළු ව අරන් යන්න.හැමදේම වෙන්නෙ අහිංසක කුරුළු ට

    • @user-mo6qr9yo9j
      @user-mo6qr9yo9j 15 วันที่ผ่านมา +1

      දුෂ්ට ආයන් සෝක් බෝයි

    • @nisangidhtjh3713
      @nisangidhtjh3713 15 วันที่ผ่านมา +1

      ඔව්

    • @ShanuNadee
      @ShanuNadee 15 วันที่ผ่านมา +1

      😂😂😂😂😂😂😂

  • @chandaniperera5734
    @chandaniperera5734 15 วันที่ผ่านมา +11

    කුරැලු බැල්ලියක් වගේ

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 15 วันที่ผ่านมา +11

    පාතීමා ටවුමේ ඉන්නවා 😂😂😂😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 15 วันที่ผ่านมา

      ඒ ඉන්නෙත් යෂ්නාමනෙ ෆාතිමා වගේ ඇඳගෙන🙄

  • @waninayekasrb9446
    @waninayekasrb9446 15 วันที่ผ่านมา +13

    අභිමන්ට මේ ගෑනු පෙරේතයා මොනවා හරි කරයිද දන්නෑ. අර ගල් ගස්සපු උන්ට කියලා.

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 15 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤

  • @user-srinithanjalo
    @user-srinithanjalo 15 วันที่ผ่านมา +5

    කව්ද අප්පා ඔපිස් එකේ ඉන්න කෙල්ලගේ නළල ලොකුයි වගේ දැක්කේ මමද 😆😆😆😆

  • @vijasundara3054
    @vijasundara3054 15 วันที่ผ่านมา +2

    Niyami..abiman..maliyoooo..❤❤❤❤❤

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 15 วันที่ผ่านมา +6

    මූට කෙළින්ම කියන්න බැරිද කටක් ඇරලා girlfriend කෙනෙක් ඉන්නවා කියලා.ඉදකින් මූ නම්

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 15 วันที่ผ่านมา +2

    ආන් පාතිමා .ම්තු උනා

  • @pathminiherath4915
    @pathminiherath4915 14 วันที่ผ่านมา +2

    අබී දැක්ක අරු කකුල අල්ලනව එකයි එතනම වාඩි උනේ 😜😜

  • @nilukadameyanthi4
    @nilukadameyanthi4 15 วันที่ผ่านมา +3

    Kauda danne aapahu reshila avillada kiyala kurulu ekka

  • @ShifraRahmath
    @ShifraRahmath 2 วันที่ผ่านมา

    රේශ්මට දොර කඩලා හරි කුරුළුව එළියට ගන්න පුළුවන්නේ..ලොයිඩ්ට පින්සෙන්ඩු වෙන්නැතුව

  • @user-oi2nb8kw1c
    @user-oi2nb8kw1c 15 วันที่ผ่านมา +4

    😢

  • @nisangidhtjh3713
    @nisangidhtjh3713 15 วันที่ผ่านมา +41

    අබිමන් කුරුලු අදරෙ තමා ලස්සන අලුත් උන් නෙමෙ

    • @user-ii1su3hb6s
      @user-ii1su3hb6s 15 วันที่ผ่านมา +2

      කුරුලු අප්පිරිය්‍යි

  • @hhhhhhh57fhjhf
    @hhhhhhh57fhjhf 15 วันที่ผ่านมา +2

    Abiman aruta sapak ganna දුන්නෙත් na

  • @maalisilani5285
    @maalisilani5285 15 วันที่ผ่านมา +3

    Yasna thamai Town akata yanne panjab akek Adan wadata inna kena awith kiwwane abiman car aken giya bawa

  • @user-kw4ee5gb1j
    @user-kw4ee5gb1j 15 วันที่ผ่านมา +3

    Hada wada yasngat aduum okama kotta 😂 7:28

  • @user-ii1su3hb6s
    @user-ii1su3hb6s 15 วันที่ผ่านมา +4

    කො lso රිසිලාගෙ බොතලෙඅරින්න් තියෙන්නෙ ලොයිට් යන් එන්මන් නැතිවෙන්න

  • @mpsepala
    @mpsepala 15 วันที่ผ่านมา +4

    ❤❤❤❤❤❤

  • @ShifraRahmath
    @ShifraRahmath 2 วันที่ผ่านมา

    යශ්නට කෑම පිඟානෙන් ඔළුවටම ගහලා දාන්න තිබුණා උගේ..

  • @malsithaakalanka4069
    @malsithaakalanka4069 15 วันที่ผ่านมา +4

    Iya ellan kanawa

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 15 วันที่ผ่านมา +4

    මොඩ කුරුලු අබිමන්ට කුරුලු මතකේවත් නැහැ අදි කියන්න වගේ...

  • @sandaruwanbasnayaka2610
    @sandaruwanbasnayaka2610 15 วันที่ผ่านมา +2

    මෙත්මගේ real name eka mokakd?

  • @renukapriyadarshani-rs5xm
    @renukapriyadarshani-rs5xm 15 วันที่ผ่านมา +4

    මටත් දැන් nam කුරුලු peenna බෑ බන්ගලාවේ කෙල්ල බැදගෙන ඉන්න තියෙන්නෙ අරුන්‍ දෙන්නටම නැති වෙන්න

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 15 วันที่ผ่านมา +5

    මේ ෆාතිමා විදියට ඉන්නෙත් යෂ්ණාමනෙ🤔ඩබල් ඇක්ටින්ද

  • @user-yu5mw1hh3t
    @user-yu5mw1hh3t 15 วันที่ผ่านมา +6

    ආදරය කරන කෙල්ලෙකුට ඔහොම කරනවද ගොබ්බයෝ කකුල් පාගන්නයි කොනිත්තන්නයි

  • @madhuhasanthi6435
    @madhuhasanthi6435 14 วันที่ผ่านมา +1

    Abiman puja

  • @shadhuniperara2937
    @shadhuniperara2937 15 วันที่ผ่านมา +4

    Abiman ha kurulu ekathu venne api malamada😢

  • @sulochanagunasekara7482
    @sulochanagunasekara7482 15 วันที่ผ่านมา +7

    Pooja abi ge mula idalama ...e denna ge මැද්දට awe කුරුළු ...mul කොටස් balapu hemotama tereiiii

  • @HjiVnkkhc
    @HjiVnkkhc 15 วันที่ผ่านมา +2

    ❤❤❤

  • @user-ur7yt5uf6f
    @user-ur7yt5uf6f 15 วันที่ผ่านมา +3

    මෙ වසාන පොලිසියෙ වෙන්න බැරිද 😂😂

  • @udithawijewardana3067
    @udithawijewardana3067 15 วันที่ผ่านมา +3

    Ayan walaththya kohenda hoya gaththe.

  • @chandranizchandrani6454
    @chandranizchandrani6454 15 วันที่ผ่านมา +5

    Abimanta hodak venne na kellanta oyatharan balaporoththu denavata puja minimaruva kuruluta monada noune.dan thavat kellek

    • @InspirationalJetSki-jt9mf
      @InspirationalJetSki-jt9mf 15 วันที่ผ่านมา

      Ane paduwe idapan bm😂😂😂

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 14 วันที่ผ่านมา

      ඇයි අමායා එක්ක ඉස්සර කිරි පැකට් බිව්වෙ😹

  • @user-srinithanjalo
    @user-srinithanjalo 15 วันที่ผ่านมา +7

    හොද වැඩේ කුරුළුට. තමන්ගේ ගෙදරට ඇවිත් ගෙදර මිනිහව මරන්න යනවා 🤣🤣 මම වගේනම් කුරුළුව මරනවා 😅😅

    • @NelminiPeres-fx4rc
      @NelminiPeres-fx4rc 14 วันที่ผ่านมา

      Pissanwa marannanam tawat pissekmisak manussakam teyana kenek ehema karanna

  • @anushaliyanage4092
    @anushaliyanage4092 15 วันที่ผ่านมา +3

    Mother took hem again what he’s trying to touch why she don’t tell her mother right away

  • @SaraSara-wx2cp
    @SaraSara-wx2cp 15 วันที่ผ่านมา +3

    Pennanna bariwa hitapu abiman Dan natuwama bari yashna🤣🤣🤣🤣🤣

  • @Seeker-iw1eb
    @Seeker-iw1eb 15 วันที่ผ่านมา +3

    අබිමන් දුක අහන අයියා😹

  • @adityasheheran5738
    @adityasheheran5738 15 วันที่ผ่านมา +2

    මෙ කතාව කිසිම තෙරුමක් නෑ

  • @ConfusedGorge-hh8pm
    @ConfusedGorge-hh8pm 13 วันที่ผ่านมา

    අප්පො මෙ කුරැලුගෙ කතා අප්පිරියා උනා චික් 😡😡😡😡😡😡

  • @user-yy5oy8ij5e
    @user-yy5oy8ij5e 15 วันที่ผ่านมา +8

    Hoda wady okita,hama ekakatama mula oki,pooja minimaruweth oki nisai

  • @indranithuntha8817
    @indranithuntha8817 15 วันที่ผ่านมา +9

    ලොයිඩා නීතියට වැඩලූ එහෙනම් අර පූජා ලොයිඩට වෙඩි තිබ්බේ

    • @indranithuntha8817
      @indranithuntha8817 15 วันที่ผ่านมา

      හායි

    • @upulnuwan9541
      @upulnuwan9541 14 วันที่ผ่านมา

      උ පිස්සෙක් ලොයිඩා

    • @pdsharshani
      @pdsharshani 14 วันที่ผ่านมา

      පුජා ලොයිඩ්ට වෙඩි තිබ්බා. විතරක් නෙමෙයි හොස්පිටල් එකට ඇවිත් හුස්ම බටෙත් ගලවන්න හැදුවා මතකද එතකොට කුරුළු තමයි බේරගත්තෙ පුජා ඔක්සිජන් කරාමෙ ඇරින කොට කුරුලු වෙලාවට එතෙන්ට ඇවිත් බේරගත්තා ලොයිඩ එවා මතක නැහැ ගුනමකුවා

  • @user-vp6bo3wr1k
    @user-vp6bo3wr1k 15 วันที่ผ่านมา +2

    Any people, this is only a story. At last we don't gain anything.

  • @kularathnabandara9513
    @kularathnabandara9513 15 วันที่ผ่านมา +4

    කුරුලුයි පූජයි මරාගන්න අභිමන්ට අභිමන් යස්නා බැන්දනා හරි ඕන කෙන් ගෙඩියක් වෙන්න කියලා

    • @user-wz5dk5it8o
      @user-wz5dk5it8o 15 วันที่ผ่านมา

      අයියෝ දැන්නම් අපි නීල පබලු බලන්නෙම නෑ..
      මොකක්ද මේ කුරැලුට කරන්නෙ

  • @user-kc3nx7zv7m
    @user-kc3nx7zv7m 14 วันที่ผ่านมา

    Abiman kuruligei pujagei prasna handa dennama ataarala yasna badi.eka hodai

  • @menike846
    @menike846 15 วันที่ผ่านมา +1

    පවු කුරුලු රෙස්මා ඇයි ලොයිට් ගෙ හොම්බට දෙකක් දුන්නේ නැත්තේ

    • @ShanuNadee
      @ShanuNadee 15 วันที่ผ่านมา

      😅😅😅😅

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 15 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤❤😂

  • @Asankapredeep-ds2uu
    @Asankapredeep-ds2uu 15 วันที่ผ่านมา +1

    Mama Nam essara kotas walata wadiya Dan kotas walatayi kamathi

  • @UpulGamage-hd6fk
    @UpulGamage-hd6fk 14 วันที่ผ่านมา

    Abiman, kuruluge adare lassanai

  • @primalimanjula
    @primalimanjula 13 วันที่ผ่านมา

    Kurulu kiyana charithe karana niliyatanam kawadawat sammana labanna ba...enna hama drama akakama charitha melorahak na...asama nati niliyak

  • @shashikamadushan5370
    @shashikamadushan5370 15 วันที่ผ่านมา +1

    Yasai okitaaa

  • @user-rc2pt7ru8o
    @user-rc2pt7ru8o 15 วันที่ผ่านมา +1

    යස්නා වෙන්න බැරිද මුනවහන් ඉන්නෙ

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 15 วันที่ผ่านมา

      එයා තමයි.නැත්නම් එයා වගේම තව කෙනෙක් ඉන්නවා

  • @DilanBandara-fu8gg
    @DilanBandara-fu8gg 14 วันที่ผ่านมา

    Ahre ara heluwen Ntana Eki gna hita hita abimn natanwa Mehe krului pujai duk vidinwa aru gna hita hita

  • @vhfgfddttf6053
    @vhfgfddttf6053 15 วันที่ผ่านมา +2

    අම්ම ඉදිරියේදි උනත් කොල්ලෙකුට අනවශ්‍ය විදියට හැසිරෙන්න බැරි විදිහට කෙල්ල ඇඳුම් ඇඳ නම් නේද හොඳ

  • @swarnakumari2309
    @swarnakumari2309 15 วันที่ผ่านมา +2

    මෙි මැඩමි හරිම හොදයි

  • @NilimininilupaNilimini
    @NilimininilupaNilimini 15 วันที่ผ่านมา +2

    Kurulu modai

  • @shamasilva8453
    @shamasilva8453 15 วันที่ผ่านมา +5

    Abee ta gelapenne den inna kella

  • @fosfakomari7852
    @fosfakomari7852 15 วันที่ผ่านมา +4

    Kakula අල්ලනkota අම්මට කියන්න බැරිද

  • @LalithaWathi
    @LalithaWathi 14 วันที่ผ่านมา

    Magnetic hodama natteia

  • @upulnuwan9541
    @upulnuwan9541 14 วันที่ผ่านมา

    පාතිමා තමයි ගෙදර ඉන්නේ

  • @sadamalia381
    @sadamalia381 13 วันที่ผ่านมา

    Mamahtadenkurulugehariheta kematine

  • @sulochanagunasekara7482
    @sulochanagunasekara7482 15 วันที่ผ่านมา +3

    කුරුළු ta hoda wede ....pooja ta karapu අපරාදේ ta

  • @hemagunasekara627
    @hemagunasekara627 14 วันที่ผ่านมา

    Kuruluta hoawede

  • @nandisudasinghe9548
    @nandisudasinghe9548 14 วันที่ผ่านมา

    Koo Naya Dan kuruluge

  • @user-tt3tv5tb8l
    @user-tt3tv5tb8l 15 วันที่ผ่านมา +3

    😂😂😂

  • @subodaudayanganee9810
    @subodaudayanganee9810 14 วันที่ผ่านมา

    Uruluta rishila wehila

  • @anitafrinando182
    @anitafrinando182 15 วันที่ผ่านมา +1

    Dan mae kataw Lassana naa nawattann ok

  • @malanimalani4433
    @malanimalani4433 14 วันที่ผ่านมา

    ඔවු එක ඇත්ත කුරැලුට කාල්පනා කරලා ඔලුව අප්සට් වේලා පවු අසරනි අබ්මන් නරකයි කෝල් එක වත් දුන්නැ එනිසයි මේම වුනේ

  • @user-tb1ex4em5m
    @user-tb1ex4em5m 14 วันที่ผ่านมา

    Loidta hondha vede

  • @dilandananjaya8550
    @dilandananjaya8550 15 วันที่ผ่านมา +1

    මේ ඇත්තටම කව්ද මේ ෆාතිමා 😮😮😮

    • @Seeker-iw1eb
      @Seeker-iw1eb 15 วันที่ผ่านมา

      යෂ්ණා නේද ඒ ඉන්නෙ

  • @user-du8ff1lu5b
    @user-du8ff1lu5b 15 วันที่ผ่านมา +2

    මේකටූකණවාසනා.පොලිස්ද

  • @user-no5ly6xf7q
    @user-no5ly6xf7q 14 วันที่ผ่านมา

    ලොයිටිවැරදිනැලොයිටිහැමදේමකරන්නේපුතාටආදරේට

  • @dulakshaisashinika2430
    @dulakshaisashinika2430 14 วันที่ผ่านมา

    Ara fathima wagr inne yashna neda

  • @Lakshi-rk8jt
    @Lakshi-rk8jt 15 วันที่ผ่านมา +1

    Dan inna girl hodai Abita yastha

  • @ritawanigasekara4283
    @ritawanigasekara4283 15 วันที่ผ่านมา +2

    මේ හොල්මන් ඉවර වෙන්නේ කවද්ද

    • @pathminiherath4915
      @pathminiherath4915 14 วันที่ผ่านมา

      ඉතින් නොබලා ඉන්න