අධ්‍යාපන ප්‍රතිපත්තිය EP-06 || Dr. Harini Amarasuriya || සිසුන් ‌වෙන් ‌නොකරන පාසල් පද්ධතියක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 พ.ย. 2024

ความคิดเห็น • 73

  • @KumuduniKahaduwa
    @KumuduniKahaduwa 2 หลายเดือนก่อน +10

    කාලෙක ඉදන් ‍රටේ තියෙන විශම චාරය සහ මනෝසමාජීය ගැටලු වලට විසදුම් ඇති පාලකයන් තෝරාගැනීමට් ලැබීම කියවෙනකොට දැනෙන සතුට ❤❤❤ මේවා ජාතික ප්‍රතිපත්තිම බවට පත් කිරීමට ගරැ අගමැතිනියනි ඔබලාට මේ රට ආරක්ෂා කරන දේවතාවගේද ආශිර්වාද ලැබේවා.....

  • @wenikalokuge6751
    @wenikalokuge6751 หลายเดือนก่อน +3

    ඔබතුමිය ඇතුළු සියලුම දෙනාටම තෙරුවන් සරනයි ,,,මට සතුටුයි මගේ වටිනා ජන්දය මාලීමාව වෙනුවෙන් ලබාදීම පිලිබදව,,❤

  • @oshadisawbagya5892
    @oshadisawbagya5892 หลายเดือนก่อน +3

    ගොඩාක් පිං ඔබතුමියට දරුවන්ගේ අනාගතය වෙනුවෙන් මෙවිදියට කැපවීම පිලිබඳව

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 ปีที่แล้ว +6

    නිවැරදි දැක්මක් සඳහා දැනුවත් කිරිම වෙනුවෙන් ඔබට ⁣බෝහෝ පින් රැස්වේවා.

  • @nilushaudayangani890
    @nilushaudayangani890 2 หลายเดือนก่อน +4

    ඇත්තෙන්ම අපි ගරු කරනවා මේ අධ්‍යාපන ක්‍රමයට ඔබලාට පින්.🙏🙏🙏🙏🙏

  • @anuruddhikaudawatthage4236
    @anuruddhikaudawatthage4236 2 หลายเดือนก่อน +3

    අපේ දරුවෝ පින් කරලා තියනවා ...❤

  • @chamilamadiligama4805
    @chamilamadiligama4805 2 หลายเดือนก่อน +1

    බොහොම පිං ඔබ තුමියට. දරුවන්ගේ නැණස පැහැදීමට කරෙන වැයම ට

  • @dushyanthabandarapalipana5492
    @dushyanthabandarapalipana5492 2 หลายเดือนก่อน +6

    තෙරුවන් සරනෛ!අස්සලාම් අලෙඉකුම්!ඔම් ශාන්ති !

  • @MalcohmPerera
    @MalcohmPerera หลายเดือนก่อน

    ගොඩක්ම වට්න එ් වගේම කාලයට ගැලපෙන අධ්‍යපණ ක්‍රමයක් මෙ හැම දෙයක්ම කරන්න වාසනාව ශක්තිය ධර්ය ලැබෙවා... ඔබ තූමියට පිං මෙ කරන දේට බුදූ සරනයි ඔඛ තූමියට,....

  • @සත්සරභේරිනාද
    @සත්සරභේරිනාද หลายเดือนก่อน +2

    ඇයි මේ වගේ බුද්ධිමත් මිනිස්සු මෙච්චර කාලයක් හැංගිලා හිටියේ.... නාකි හැත්ත නිසා අපේ දරුවෝ දුක් වින්දා 😢..,. මැඩම් මේ ජරා දේශපාලනය ලස්සන ට වෙනස් කරල පෙන්නන්න....ජය වේවා

  • @dilinimanushika1107
    @dilinimanushika1107 2 หลายเดือนก่อน +3

    මේ ගැන පුලුවන් ඉක්මනට ක්‍රියාමාර්ග ගන්න මැඩම්..ගොඩක් වටිනවා

  • @PrmeChandra
    @PrmeChandra หลายเดือนก่อน

    නියමයි ඔබතුමියට ගොඩක් පිං මේ අදහසටලමය ඇත්තටම දැනටම බයවෙ දැනටම බය වෙලා යි ඉන්නේ පව් ඇත්තටම ඔබ තුමියට ස්තුති

  • @Tikka-i3h
    @Tikka-i3h 2 หลายเดือนก่อน +2

    ගොඩක් කාලෙකට කලින් ඔයාලා හැමදේම ප්ලෑන් කරලා අපිට ඇස් ඇරෙන්න කල් ගියා

  • @sonaliviranga6263
    @sonaliviranga6263 2 หลายเดือนก่อน +2

    as a teacher I strongly agree.Fantastic reforms.

  • @nalinwithana9688
    @nalinwithana9688 2 หลายเดือนก่อน +4

    සුපිරි 👍👍👍

  • @krishanthavidane2737
    @krishanthavidane2737 20 วันที่ผ่านมา

    These are some really good ideas.
    If I may add another idea, please start teaching the basics of civil law to students starting from junior high school. It is essential knowledge to create law-abiding citizens.

  • @Minidu-z8h
    @Minidu-z8h 2 หลายเดือนก่อน +1

    Godaak sathutui.. buddimath theerana walata api garu karanawa..🎉

  • @yamunanishamali4124
    @yamunanishamali4124 2 หลายเดือนก่อน +3

    සුපිරි❤❤❤

  • @mgrkumara16
    @mgrkumara16 2 หลายเดือนก่อน +2

    නිවැරදි දැක්මක්, අපේ හිත් වල තියෙන දෙයක්, අපි ඔයාලට ඡන්ද දෙනව, අනිවාර්යයෙන්ම ඔය කියන දේවල් ඒ widiyatama කරන්න ❤

  • @lakshaanipriyangika4090
    @lakshaanipriyangika4090 วันที่ผ่านมา

    your ideas are sooooooo valuable madam.salute to you!

  • @AchiniSandeepa-vg3iw
    @AchiniSandeepa-vg3iw 2 หลายเดือนก่อน +3

    අනෙ මේක ඇත්ත මැඩම්.මට දැම් අවුරුදු 20ක් වෙනව.මම උපතිම් බෞද්දයෙක් නොවුනට අම්මා සිංහලවෙලා මගෙ තාත්තා tamil වුනා.බෞද්ද පරිසරයක හැදිල බෞද්ද පාසලකට ගිහිම් ඉගෙනුමත් ලැබුව.ඒත් වයස ටිකෙම් ටික යන්න යන්න මේ ආගම ප්‍රශ්නය එන්න ගත්ත.(ඒ කියන්නෙ පන්තියට ගුරුවරයෙක් ආවත් කියන්නෙ දෙමලු පඩි ගත්තා වගෙ කියල.එවට මානසිකව වැටුන වාර අනන්තයි)බස් එකක යද්දි පවා සිංහල ලමයි මුස්ලිම් ලමයි දෙමල ලමයි කියල ඇති කරල තියන බෙදය මට හුගක් දැනුන.මම සිංහල වගෙ පේන නිසා වෙන්නැති එයාල මට විහිලු නොකර අර ඉදපු චුටි දෙමල කියල හන්වඩු ගහපු ලමයින්ට විහිලු කරා.මෙ ක්‍රමය වෙනස් කරන්න ඔනි🥺🙂දවසක මම ඒ ගැන පොතක් ලියල අවසන් කරනව.(එ ගැන මගේ තිබිච්ච කලකිරීම)ඒ වෙද්දි ඔබේ නමත් ඒකෙ උඩින්ම තියෙවි.ආගම් බෙදය එක අතකිම් මාරයෙකි ජිවිතවලට...

  • @ArmYameen
    @ArmYameen 2 หลายเดือนก่อน +2

    Pls implement these changes ASAP

  • @shamilarizvi7609
    @shamilarizvi7609 ปีที่แล้ว +2

    Superb dr Harini

  • @PriyangiWalisundara
    @PriyangiWalisundara หลายเดือนก่อน +4

    මැඩම් ❤අමතර පංති නතර කරන්න.

  • @j.c.dissanayake382
    @j.c.dissanayake382 ปีที่แล้ว +2

    අධ්‍යාපනයට භාවිතා වෙන නව ව්‍යවහාර පිළි බද අපේ දෙමාපියන් ගුරැ භවතුන්දැනුවත් කිරිම අගේ කර සලකමි.

  • @SujathaWijerathna-e1k
    @SujathaWijerathna-e1k 2 หลายเดือนก่อน +1

    Perfect 😍 We love you,🧠🧚🏿‍♀️🧚🏿‍♀️🧚🏿‍♀️💃🏻🕺🏻💃🏻💃🏻💃🏻 in future our children get the freedom

  • @geethasamson5979
    @geethasamson5979 2 หลายเดือนก่อน

    niyamaiii obathumiyata jaya wevaa..theruvan saranai ❤❤❤

  • @SrimathiSandya
    @SrimathiSandya 4 วันที่ผ่านมา

    රටට බුද්ධිමත් පාලකයන් බිහිකර ගත්ත එක රටක් විදියට අපි සතුටු විය යුතුය

  • @chamindasuga8273
    @chamindasuga8273 2 หลายเดือนก่อน

    Excellent explanation madam thank you very much.

  • @LakyPerera
    @LakyPerera 2 หลายเดือนก่อน +1

    Meka mage adahasak pamanai .agama wishaya adala sidhdasthana wala karoth hodai neda.eka wishayak nokara. Ekthara studant kenek thaman adahana agama wishayata guruwarayagen illeemak karala thibuna. Namuth owunta palu yanna guruwaru banala thibuna. Eka karanna ba ape agama wishaya o.l walata karanna kiyala.kuda kalaye idalama daham pasal giye thaman adahana sthanyata.namu melowa deyak nodanna studantla confuse wenawa. Mekata hodama pilithurak denna please

  • @Club_69-v4t
    @Club_69-v4t 2 หลายเดือนก่อน +2

    ජාතීන් අනුව..පාසල් ක්‍රමය නැවැත්වීය යුතුයි..හැම කෙනෙක්ම එකට grow උනාම..ඒ අය තේරුම් ගන්නවා ..ජතික සමගිය ඇති වෙන්වා

  • @DineshSanjaya-p3c
    @DineshSanjaya-p3c หลายเดือนก่อน

    Godak hodai. 2025 Wath laminta subject 7 karanawanam hodai.hoda vinaya garuka buddimath lamai tikak bihikaranna puluwan weva...

  • @preemaverakoon8713
    @preemaverakoon8713 2 หลายเดือนก่อน +2

    Excellent

  • @mkgallappaththi9171
    @mkgallappaththi9171 หลายเดือนก่อน

    උදාර දරු පරපුරක් රටට බිහිවේවා

  • @cattylovers3829
    @cattylovers3829 5 ปีที่แล้ว +1

    We need sexual education in Sri Lankan schools. Specially, kids should learn not to discriminate based on gender, sexual orientation or ethnicity.
    They should learn what LGBT community is and understand context as well.
    Good move !

  • @PreethikaNiroshani-b8t
    @PreethikaNiroshani-b8t หลายเดือนก่อน

    අනෙජෙසුනි මෙ අන්ඩුවනම් නැතිවෙන්න ඩෙන්නඑපා දරුවන්ගේ වාසනාව ඔබතුමියල ලබ්ම

  • @KupulKumara
    @KupulKumara หลายเดือนก่อน

    Oba thumiyata.
    Pin .....
    Vebagawalin lamai hariyata.
    Asarana wenawa..

  • @gamingtrex2775
    @gamingtrex2775 2 หลายเดือนก่อน +1

    Mage hithe thiyena dheyak,me rate karanna puluwan weida? Loku deyak madam,api oyath ekke!!

  • @NayomiPerera-zp1sq
    @NayomiPerera-zp1sq หลายเดือนก่อน

    Ane mam obata thunuruwan saranai! Deergau labewa¡

  • @AmilaSanjaya-zk8iv
    @AmilaSanjaya-zk8iv หลายเดือนก่อน

    Ane madam me vidiyatama daruvange adyapanaya hadanna game pass diyunu karanna budu saranay❤❤😊

  • @BhagyaSrimali
    @BhagyaSrimali หลายเดือนก่อน

    Good luck madam we wont to that changes

  • @DilrukshiJayathilake
    @DilrukshiJayathilake หลายเดือนก่อน

    ❤මේ ශිෂ්ෂත්වය ලමයිව මානසික ලෙඩ්ඩු කරනවා මේ විභාගය නැතිම කරන්න මැඩම්❤

  • @chenumilisansa5516
    @chenumilisansa5516 2 หลายเดือนก่อน +2

    Anee thank you so much ❤️😘😘😘😘😘😘😘

  • @DhiyaDhiya-lj2mi
    @DhiyaDhiya-lj2mi หลายเดือนก่อน +1

    Niyamai

  • @YassaYasa
    @YassaYasa หลายเดือนก่อน

    SINHALA DARUWATA DEMALA PANTHI YANNA ONA NA. ගොඩාක් හොඳයි JATHI BEADAYA නිකම්ම නැති WEI DARUWO PIN KARALAA THIYANAWA

  • @ස්වරංග-ම2ත
    @ස්වරංග-ම2ත 21 วันที่ผ่านมา

    ගුරුවරුන් සඳහා හොඳ වැටුපක් ලබා දෙන්න .අමතර පංති යන්නෙ නැතුව පාසලෙන්ම හොදින් අධ්‍යාපනය ලබා දෙනවා නම් දෙමාපියන් හට ලොකු ආර්ථික පහසුවක් ලැබෙනවා

  • @ConfusedBooks-zp3vc
    @ConfusedBooks-zp3vc หลายเดือนก่อน

    We agree wiith your decision

  • @මාරboy
    @මාරboy 2 หลายเดือนก่อน +1

    මැඩම් පුළුවන්නම් time eka 0900=1600 පැය දක්වා තියෙනවා නම් හොඳයි එතකොට සිලබස් කවර් කරන්න පුළුවන්

  • @zzzz1115
    @zzzz1115 2 หลายเดือนก่อน +1

    Ane hari sthutui 🥺❤

  • @sherinneththasinghe9709
    @sherinneththasinghe9709 2 หลายเดือนก่อน

    Excellent...that's true

  • @jeewanilakmini7426
    @jeewanilakmini7426 2 หลายเดือนก่อน

    Ane loku deyak agamathithumiyani... mixed schokl karanna okkoma...

  • @Parakum-t7j
    @Parakum-t7j หลายเดือนก่อน

    🎉ane pin madam,lamai paw me 5 exam eka eyalata manasika wadayak wela,

  • @NilanthaWijesighe-qd9ix
    @NilanthaWijesighe-qd9ix หลายเดือนก่อน

    Godak hodadeyak ❤❤❤

  • @Thisathdha12
    @Thisathdha12 2 หลายเดือนก่อน

    Ane miss international school genat owage pratipattiyak hadannako

  • @sisilwijerathne8193
    @sisilwijerathne8193 5 ปีที่แล้ว

    I also expressed the same idea 5-6 years ago

  • @FernandoFernando-m7k
    @FernandoFernando-m7k หลายเดือนก่อน

    මෙහෙම වෙනසක් වෙන දවසක් ඉක්මනට එනවා නම්

  • @PiyathungaBandara
    @PiyathungaBandara หลายเดือนก่อน

    Ana madam apalamae aya eskola yawanna atnam

  • @AffectionateGramophone-dq9pq
    @AffectionateGramophone-dq9pq 2 หลายเดือนก่อน

    Ane me dewal ikmaninma wenawanam hodai. Ape daruwo grade 5 duka widala iwari.

  • @prabathlandege6743
    @prabathlandege6743 5 ปีที่แล้ว +1

    npp jayawewa

  • @NilanthiKumari-d3r
    @NilanthiKumari-d3r หลายเดือนก่อน

    Godak pin

  • @VithakshiHimaya
    @VithakshiHimaya หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @AjithRathnaweeraa
    @AjithRathnaweeraa หลายเดือนก่อน

    Anae apita godak satutui madam

  • @PemaRajapaksha-eo1hr
    @PemaRajapaksha-eo1hr หลายเดือนก่อน

    🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏❤🙋🤷🙋‍♂️🙋‍♀️

  • @MrDhammikale
    @MrDhammikale 5 ปีที่แล้ว

    english tikak ehema hari egena ganna

  • @PrmeChandra
    @PrmeChandra หลายเดือนก่อน

    🙏🙏🙏🙏☄️☄️☄️☄️☄️🙏🙏🙏🙏

  • @gunesara61
    @gunesara61 5 ปีที่แล้ว +1

    Thanks Dr Harini.
    Excellent introduction
    But SriLankan stupid s don't hear you at present.
    But in future would be hear some you.
    Don't give up
    Thanks
    Gun Melbourne

  • @wasanthaperera4854
    @wasanthaperera4854 5 ปีที่แล้ว +5

    පොදු මහජනතාවට දැනෙන විදිහට කතාකලා නම් හොදයි...
    ඉංග්‍රීසි වචන පාවිච්චිය බොහෝ වැඩියි...
    අදහස් හොදයි... කරුණාකරලා මේ ගැන හිතන්න..

    • @upendrawilegoda8496
      @upendrawilegoda8496 2 หลายเดือนก่อน

      අන්න හරි ! නියම අදහස. මේ කියන ක්‍රමය ක්‍රියාත්මක කලාම මේ comment එක දාන්න ඕන වෙන එකක් නැති වෙයි. සරලව හැමෝටම තේරෙන නිසා.

  • @sriyanimangalika805
    @sriyanimangalika805 หลายเดือนก่อน

    Please learn to speak in Sinhala as Prime Minister of Sri Lanka

    • @sriyanimangalika805
      @sriyanimangalika805 หลายเดือนก่อน

      Please do not over estimate yourself You cannot at least speak in English . You are not supposed to educational policies alone It should be done by an expert committee