ความคิดเห็น •

  • @jayathuperera7477
    @jayathuperera7477 2 หลายเดือนก่อน +14

    පිනා උපන් ගෙයි ලොසෙක්.
    මේ ආත්මෙට ඡන්දයක් දිනලත් නෑ, ඉස්සරහට දිනන්නෙත් නෑ. (2001 දින්නෙත් චන්ද්‍රිකාගේ කුට්ටියක් කඩාගෙන, යුද්ධෙන් හමුදාව හොඳටම පසු බැහැලා හිටපු වෙලාවක)
    Body language එකේ ඉඳන්ම පරාජිකත්වය, බෙලහීනකම, පෙරේතගතිය පිටට හොඳට පේනවා.

  • @harindraperera637
    @harindraperera637 2 หลายเดือนก่อน +9

    රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් පොහොට්ටුව ඉවර බව මහින්දලා දන්නවා.

  • @JBandara-ny1xq
    @JBandara-ny1xq 2 หลายเดือนก่อน +13

    රටට ආදරේ ඇති බුද්ධිමත් ජනතාවනී.... රට කාපු මේ පල් හොරු එකට තියලා පරාජය කර පල්ලා.... ❤❤❤ NPP❤❤❤

  • @shanthaperera2571
    @shanthaperera2571 2 หลายเดือนก่อน +11

    සොම්බ් පොනිලට හැගුම් දැනීම් නෑනෙ..

  • @bp7064
    @bp7064 2 หลายเดือนก่อน +4

    නාකි මයිනාගේ නෑමොලයා නොහොත් මෝඩ පුතා 🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏🫏

  • @chandrasenaa.m.2634
    @chandrasenaa.m.2634 2 หลายเดือนก่อน

    ගනන් නොගත්තට පපුව ඩක් ඩක් ගානව. චන්ද ප්‍රතිඵල ආවම තව මොනවා වෙයිද?

  • @karu3021
    @karu3021 2 หลายเดือนก่อน +7

    අගමැති කම පොහොට්ටුවට(නාමල්ට) ඉල්ලන්න ඇති.

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 2 หลายเดือนก่อน

    හාමු බය නැතුව ඉන්නෙ බටහිරින් බලවත් කවර් එකක් දීල ඇති කොස් ඇට ටික බාගන්න .

  • @UpaliRathnayake-d8u
    @UpaliRathnayake-d8u 2 หลายเดือนก่อน

    J ayampaththi නෙවෙයි යකෝ
    ජයම්පති wickramaramarathne

  • @chamithmirisage7316
    @chamithmirisage7316 2 หลายเดือนก่อน

    ලොන්ත පොම්සිය,මයිනත් එක්කම කොරවෙලාම යන්න ඕනේ

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po 2 หลายเดือนก่อน

    Malimawata Jayawewa

  • @janakit9704
    @janakit9704 2 หลายเดือนก่อน

    Only visionary leader is President wicramasinghe at this moment others can wait

  • @ShanthiShamila
    @ShanthiShamila 2 หลายเดือนก่อน

    රනිල්ව රාජපක්‍ෂ බොරැල්ල චන්ද්‍ර ඉල්ලීමට තිබෙන

  • @myopinion6924
    @myopinion6924 2 หลายเดือนก่อน

    රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත් ,,ඔටුවා කූඩාරමට රින්ගාගත්තා වාගේ,,,අලියා පොහොට්ටුව ගිලිනවා,,පොඩි අලි ටිකත් ඉස්සරහට අරන් ,,,පොහොට්ටුවේ පහළ එවුන් හෙමිහිට කපලා ,,ඕක එජාපයටම ඈදාගන්නවා.. අනිවාර්යයෙන්ම පොහොට්ටුව අලි බෙට්ටක් වෙලා තමයි ඉතිරි වෙන්නේ ..රනිල්ට ඕනෑ ,,මැරුනු අලියට යලි පන දෙන්නයි..
    අවසානයේ ,,, රනිලා,,,, අලිපොහොට්ටු එකතුව ,, එක පක්ෂයක් විනාශ කරන මිසයිලයක් වෙන එක අනිවාර්යයි ..

  • @mauricedemel6142
    @mauricedemel6142 2 หลายเดือนก่อน

    Namal Baby : " Pakshaya Oya-laage". PRASANNA-GE NOWE.

  • @priyanthapremalal2591
    @priyanthapremalal2591 2 หลายเดือนก่อน

    ඔය කියන රුස්වීම් ට. හතර අතේ මිනිස්සු පොළොන්නරුවේ ගෙන ආවේ ගමිපහ. පදිංචි ය දෙන්න ලැජ්ජ යි 5000 ගත්තා රයිස් කැවා හක්ක පයින්න බිව්ව අතල් එකක් ගත්තා ඡන්දය නම් මාලිමාවට

  • @SugathAbegoda
    @SugathAbegoda 2 หลายเดือนก่อน +1

    රනිල් pohottuwata ගහන්න

  • @ShanthaWeerasinghe-t5d
    @ShanthaWeerasinghe-t5d 2 หลายเดือนก่อน +2

    සොබාදහම පටන් ගෙන ඇත ගැලවී mak නැත රටම ඉවරයි දරුවන් paw රටෙන් භාගයක් hamate

  • @SugathAbegoda
    @SugathAbegoda 2 หลายเดือนก่อน +1

    Pohottuwa ewari

  • @disanayaka4048
    @disanayaka4048 2 หลายเดือนก่อน +1

    රනිල් ඉල්ලුවත් නෑ මෝල් ඉල්ලුවත් මේ පාර කම්බස් 🤣🤣🤣මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

  • @AnuraDeSilva-ex3ct
    @AnuraDeSilva-ex3ct 2 หลายเดือนก่อน

    මුන් ඔක්කොම හොරැ

  • @srilanka-oj6yw
    @srilanka-oj6yw 2 หลายเดือนก่อน

    Npp❤️

  • @sudanthawanigathunga1129
    @sudanthawanigathunga1129 2 หลายเดือนก่อน +3

    පොහොට්ටුවට රනිල් එපා

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      ගෙදර ඉන්නකොට ඇදගෙන ඇවිත් ජනාධිපති කල්‍රේ සැක්කර දෙයියො වෙන්න ඇති .

  • @ThayerFatoordeen-nd5fe
    @ThayerFatoordeen-nd5fe 2 หลายเดือนก่อน +1

    Pottuwa WILL NOT GET ONE MILLION VOTES.

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +2

    ඊලග විපක්ෂ නායක නාමල් රාජපක්ෂ ❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      සජියා පාර්ලිමේන්තු මන්ත්‍රී . ඇති යන්තම් ඇත්තක් කිව්වා .

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน

      ​@@UserResu-dx5zjඅම්මෝ..හික් ගෑවුනා ඒකටනම්..😂😂

  • @senakaguruge1397
    @senakaguruge1397 2 หลายเดือนก่อน +1

    Wedak neh pl go enough

  • @chinthakabandara2633
    @chinthakabandara2633 2 หลายเดือนก่อน +3

    අනුර නියත ජනාධිපති ....

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +3

    ඊලග නියත ජනාධිපතිවරයා සජිත් ප්‍රේමදාස 64% ලක්ස 85 වාර්තාවක් පිහිටුවනවා නියතයකි sjb 🎉🎉🎉🎉🏆️🏆️🏆️

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      බඩ පපුව දනකොට ගහපිය වාර්තාවක් .

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน +1

      මූ මෙතන විතරක් නෙවෙයි බන් මේ ටික හැමතැනම copy,paste කර කර යනවා.පව් ඉතින්..ඔහේ තනියම ආතල් එකක් ගත්තදෙන්..මොනවා උනත් ලොක්කා වගේම සොක්කොත් ගොන් ආතල් එකක් ගන්න එපැයි.😂😂

  • @chathurajayarathna4091
    @chathurajayarathna4091 2 หลายเดือนก่อน +1

    අපිත් ගනන් ගන්නෙ නෑ😂

  • @niroshasenani687
    @niroshasenani687 2 หลายเดือนก่อน +3

    පොහොට්ටු,අලියා ,සජබය ,භංගවේවා...මාලිමාවට ජය..

  • @bandararathnayake575
    @bandararathnayake575 2 หลายเดือนก่อน +2

    මාලිමාවට

  • @leswatgam7266
    @leswatgam7266 2 หลายเดือนก่อน +1

    මීළඟ කථාංගය King Gota 2 සහ මාලිමා /JVP කණ්ඩායමේ සැබෑ අසාර්ථකත්වය , එවිට එය ප්‍රමාද වැඩියි.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      තණකොළ ටිකක් කාලා පුන්නක්කු ටිකක් බීපන්. ඔය වයර් ෂෝට් එක හරි යයි .

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน +1

      ​@@UserResu-dx5zjතණකොළ,පුන්නක්කු නෙවෙයි බන් මුන්ට ත්‍රීපෝෂ කන්න දෙන්න ඕනෙ..මුල් ළමාවිය සංවර්ධනය වෙල නෑ..😅

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 2 หลายเดือนก่อน

    කොටවන්න බේද කරන එකද දැන් උත්සාහය පක්ෂ එකමුතුව කල එම රැලිය ඉතා සාර්ථකයි

  • @krisanthisudasingha4319
    @krisanthisudasingha4319 2 หลายเดือนก่อน +1

    රනිල් තමයි රටට අවශය.

    • @KahandugodaManage
      @KahandugodaManage 2 หลายเดือนก่อน +1

      Ranila awasya thotai thowage gon aliyek vadepu thoge ammatai pupe arinna thamai. Gon aliya.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      "රටට" කියන වචනය වෙනස් කරලා "මට" කියලා දාගනින්.

    • @srweerakoon6729
      @srweerakoon6729 2 หลายเดือนก่อน

      ඇයි උබටත් සමනලයෙක්ද😂

  • @RupachandraAmarasinghe-qj9np
    @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +2

    ඊලග ජනාධිපතිවරණය සප්තම්බර් 28 ප්‍රතිඵල මෙසේය ...සජිත් ප්‍රේමදාස 64% , නාමල් රාජපක්ෂ 12% , රනිල් වික්‍රමසිංහ 12% , අනුර කුමාර දිසානායක 6% , අනෙකුත් 6% ස්තිරවසයෙන්ම ...🎉🎉🎉🎉

    • @KahandugodaManage
      @KahandugodaManage 2 หลายเดือนก่อน +4

      🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃

    • @BatapolaNimal
      @BatapolaNimal 2 หลายเดือนก่อน +3

      මු ලංකාවේ ඵකෙක් නොවෙයි
      ඵහෙමත් නැතිනම් මෝංගල් පොරක්.

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +3

      අම්මගේ රෙද්ද උස්සලා බලපුවහමද ඔය සීයට ගණන් පේන්නෙ .

    • @RupachandraAmarasinghe-qj9np
      @RupachandraAmarasinghe-qj9np 2 หลายเดือนก่อน +1

      @@BatapolaNimal චන්ද තියන්නේ උබලාගේ ගෙදර කියලා හිතුවද ? චන්ද මද්‍යස්තානයට ගියාම තේරේවි ජෙප්පෝ කූජීත බව ! උබ සෝමාලීයාවේද ඉන්නේ ත්‍රස්තවාදීන්ට කඩේ යන්න 🐕

    • @h7y3n8
      @h7y3n8 2 หลายเดือนก่อน +1

      මූ මෙතන විතරක් නෙවෙයි බන් මේ ටික හැමතැනම copy,paste කර කර යනවා.පව් ඉතින්..ඔහේ තනියම ආතල් එකක් ගත්තදෙන්..මොනවා උනත් ලොක්කා වගේම සොක්කොත් ගොන් ආතල් එකක් ගන්න එපැයි.😂😂

  • @senakasepala3104
    @senakasepala3104 2 หลายเดือนก่อน +3

    ගම්පහ ඝෝෂාව රනිල් ගණන් නොගනී, 😂 මුළු රටේ වලංගු ජන්ද්වලින් 95%ක්ට වැඩියෙන් ඔතන හිටිය පෙරේතයන් ගණන් නොගනී.😂.

  • @chanakadodangodage5908
    @chanakadodangodage5908 2 หลายเดือนก่อน +2

    හොරු රකිමු

  • @santhanamal5204
    @santhanamal5204 2 หลายเดือนก่อน +1

    Oka kaladayak na ada idam ratata vina u hanayak

  • @Ticktopapi
    @Ticktopapi 2 หลายเดือนก่อน

    Parana news 👹

  • @sisirakumara9903
    @sisirakumara9903 2 หลายเดือนก่อน

    අම්මට බැන්නත් රනිලට ගානක් නෑ ඒ තරමටම කපටියි

  • @leslyjayawardhenaauckland6934
    @leslyjayawardhenaauckland6934 2 หลายเดือนก่อน +1

    MEEHARAK 500K WITHARA HITIYALU

    • @UserResu-dx5zj
      @UserResu-dx5zj 2 หลายเดือนก่อน +2

      මාමේ උඹ අදත් බේත් වේල මිස් කරගත්තා නේද ?