සමාධි භාවනා සූත්‍රය-අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • About this video = _ සමාධි භාවනා සූත්‍රය - අතිපූජ්‍ය කොත්මලේ කුමාරකස්සප ස්වාමින්වහන්සේ 2023-01-27 දින ඇමරිකා එක්සත් ජනපදයේ මෙත්​තා විහාරයේ පැවැත්වූ භාවනා වැඩසටහන.
    ______________________________________________________________________________
    SATHI TV youtube channel - / sathitvofficial
    Facebook page:-
    / paramaththa​. . /...​ ( පරමත්ථ )
    www.facebook.c.... ( ven. mankadawala sudassana thero )
    / kkassapather. . ...​ ( ven. kothmale kumarakassapa thero
    _______________________________________________________________________________
    • විභජ්ජවාද ශාසන සමීක්ෂා (සංගීති සූත්‍රය) දේශනා මාලාව /buddhist tv/ - • Playlist
    • විභජ්ජවා​ද දේශනා මාලාව /buddhist tv/ - • විභජ්ජවාද Wibhajjawada
    • සමාජ සංගායනා /hiru tv/ - • Hiru TV සමාජ සංගායනා|V...
    • හිරු පෝය දේශනා /hiru poya deshana/ (හිරු සීල පාරමිතාව) • හිරු පෝය දේශනා hiru p...
    ________________________________________________________________________________
    ________________________________________________________________________________
    #KothmaleKumarakassapaSwaminwahanse​​​​ #LabunoruwakandaAranyaSenasanaya​​​​ #paramaththa​

ความคิดเห็น • 15

  • @kanthikulatunga4205
    @kanthikulatunga4205 ปีที่แล้ว +3

    සාදු. සාදු. සාදු. තෙරුවන්. සරනයි. ඹබ. වහන්සෙට

  • @kumariambegoda
    @kumariambegoda ปีที่แล้ว +2

    බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස ඔබවහන්සේට..නීර්වාණාබොධයම ලැබේවායි පතමී

  • @shamalimanikkumari7923
    @shamalimanikkumari7923 ปีที่แล้ว +4

    අති පුජනිය මාගේ ධර්මාචර්යයන් වහන්සේට මේ උතුම් ශාසනික කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය ශක්තිය දහිරිය නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා. උතුම් අවබෝධයෙන් සැනසීම ලැබේවා.

  • @harshiniepunchihewa6201
    @harshiniepunchihewa6201 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ ස්වාමීන් වහන්ස

  • @preethiperera9261
    @preethiperera9261 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු

  • @lokugesubashini3327
    @lokugesubashini3327 ปีที่แล้ว +1

    අතිපූජ්‍ය කොත්මලේ කුමාර කාශ්‍යප ස්වාමීන් වහන්සේ හට මාගේ නමස්කාරය වේවා
    🙏🏻🙏🏻🙏🏻💥💥💥🙏🏻🙏🏻🙏🏻
    සත් පුරුෂ ඇසුර ම මට ලැබේවා 🙏🏻🙏🏻🙏🏻

  • @chandranisuraweera6226
    @chandranisuraweera6226 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @irangikakapilarathne5998
    @irangikakapilarathne5998 ปีที่แล้ว +2

    Sadu sadu sadu

  • @sewwandiranaweera5766
    @sewwandiranaweera5766 ปีที่แล้ว +1

    සාධු සාධු සාධු! ඉතා පැහැදිලියි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා!!!

  • @chandralathanavarathne506
    @chandralathanavarathne506 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු. දිට්ඨ ධම්ම සුඛ විහරණය, ඥාන දර්ශනය, සති සම්පජඤ්ඤය සහ ආශ්‍රව ක්ෂය කිරීම උදෙසා අදාල භාවනා පිළිබඳ පැහැදිලි කර ගතිමි. ආශ්‍රව ක්ෂය කිරීම සඳහා භාවනා ප්‍රගුණ කිරීමට කැමැත්තෙමි. මේ උතුම් ධර්ම දේශනාව පවත්වන ලද වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.

  • @deepikasamarakone7335
    @deepikasamarakone7335 ปีที่แล้ว +2

    🙏🙏🙏🌺🌺🌺🙏🙏🙏🙏🙏

  • @maheshikakodithuwakku6029
    @maheshikakodithuwakku6029 ปีที่แล้ว +1

    Bohoma pin ape Hamuduruwane. Namaskaraya wewa ..

  • @warunihalwala8628
    @warunihalwala8628 ปีที่แล้ว

    Sadu Sadu Sadu 🌹🌹🌹

  • @dineshmadusanka3166
    @dineshmadusanka3166 ปีที่แล้ว

    අතිශයින් ම අංග සම්පූර්ණව යම් දේශනා මා විසින් මෙතුවක් කල් ඇසී නම් මේ ඒ අතරින් අනර්ඝතම එකක් බවට කිසිම සැකයක් නැහැ. එවන් වූ මහත් දානයක් කළ ඔබ වහන්සේටත්, ඔබ වහන්සේ වැනි ධර්ම දේශකයන් වහන්සේ නමක් බිහි කළ ආචාර්‍ය උපාධ්‍යයන් වහන්සේලා ඇතුළු සියලු ම දෙනාට මේ කුසලය ප්‍රාර්ථනීය බෝධිය කෙරෙහි ඒකාන්තයෙන් ම පාරමී වේවා!
    ඒ උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරය වේවා!

  • @Ansh-vajra
    @Ansh-vajra ปีที่แล้ว +2

    Translation please