Watching your daily vlogs makes us really happy.I love how you both share your daily activities and adventures with such genuine enthusiasm. It's inspiring to see the love and connection you have. Keep creating these heartwarming vlogs, and thank you for letting us be a part of your journey! Love You guys…🫶🏻
Both our dear MJ aiya n Desh akki r looking so so cute n lovely..... todays vlog is filled with so so lovely memories n delicious food. And today our mom also watched the vedio n it was for the first time she watched one of ur vedios aiya. කෑම හදන විදිහ දැකලා අම්මා පුදුම වෙනවා මෙච්චර කෑම ගොඩාක් හදනවද කියලා..... 😁😁😁😁😁😁😁 MJ අයියා යෝගා කරන විදිහනම් මාර ජොලි අනේ.... කෑමත් සුපිරිම රස පාටයි.... දවසක අනිවර්යයෙන්ම එනවා අපේ අක්කිගේ කෑම වේලක් කාලා යන්න..... හැමදාමත් ඔයවගේම ආදරයෙන් ඉන්න අයියා අක්කි දෙන්නාම.... ජයෙන් ජයම වේවා අයියා n අක්කි.... ආදරෙයි දෙන්නාටම හැමදාමත් ...... 😍😍😍❤❤❤🥰🥰🥰😍😍😍❤❤❤🥰🥰🥰
Wow, iwara karapu hetiyata maara duka hithuna. Qs for Deshani.. other than this being work, what's the drive that keeps you flying up and down every weekend? It must be tiring. How do you make sure it doesn't affect your relationship with friends and family? How does your evening at the work site look like? Do you get to hang out with friends there? Go out for walks with them?
I knew what kind of lifestyle that comes with the job prior to applying. So I was more prepared when I actually had to do it. Yes it can be a bit physically exhausting, but both of have sacrificed so much for us to be where we are now and we have clear goals of what we want our future to be, so knowing that your partner is as driven as you to build the future you want helps a lot. Plus it’s not as tiring as it would sound to me because I am learning very cool stuff and getting exposed to a new industry. Evenings at site are usually quiet for me because I like it to be. But there are plenty in extra curricular activities you can do with your work mates. It’s pretty alive day and night. I usually like to get my work outs done and slowly wind down for the night, I prefer alone time so I just snuggle up with a book in my room.
උබලා මහන්සි වෙන විදිහට ළගදිම උතුරන්න ඕනා බන් MJ ❤ආදරෙයි ❤
Chabiya ❤️❤️❤️
මං මේ ලගදි ඉදන් තමයි ඔයාලගෙ වීඩියො බලන්නෙ,බලන්න ආසයි,නවීන්ට ගොඩක් ආදරෙයි,ඔයා හරි ආකර්ෂණීයයි...ඔයාල දෙන්නගෙන ජීවතය ගොඩාක් ලස්සන වේවා...සුන්දර වේවා...බලාපොරොත්තු ඉටු වේව....❤️❤️❤️❤️❤️
Thank you soo much ❤️🥰
කොල්ලගෙ දියුණුව දකිද්දී පට්ට අවංක සතුටක් දැනෙන්නේ.හැමදාම ඔහොම සතුටින් හිනාවෙලා පරිස්සමින් ඉන්න.❤❤❤
Thank youuu 🥰❤️
මොකද වෙන්නෙ කියලා අහපු විදිහට නම් හිනා ගියා හයියෙන් 😂 good luck අයියා & අක්කා ❤️😍
Hahaha 🥰😍❤️
ජයෙන් ජයම ලැබේවා.. තෙරුවන් සරණයි ඔයාලාට..
❤️
අයියා ඉන්නේ පුදුම තරම් සතුටකින්..........❤️❤️❤️❤️❤️❤️පොඩි ළමයෙක් වගේ දඟලන්නේ කියන්නේ ඒකයි😁❤️
🥰🥰🥰🥰
Seeing the growth of you two from the beginning ❤ keep going bro❤
විඩියො එක ඉවර වෙච්ච විදිහ
දැක්කම හරි අවුල් නේ mj අයියා ❤
Hmm 😓❤️
Vlog eka end ekedinam duka hithuna ayiye🥺. Keep going ayiya and akkiiii❤️❤️❤️ lots of love you both ❤️❤️❤️❤️
Watching your daily vlogs makes us really happy.I love how you both share your daily activities and adventures with such genuine enthusiasm. It's inspiring to see the love and connection you have. Keep creating these heartwarming vlogs, and thank you for letting us be a part of your journey! Love You guys…🫶🏻
Thank you so much 😊❤️❤️❤️
Ok this is kinda satisfactory vedio! God bless you guys❤
Friday කියන්නේ නවීන් අයියාට පුදුම සතුටු දවසක් ❤️ඒ දේශ් අක්කි ආපහු ගෙදර එන නිසයි,ඒත් Monday කියන්නේ දුකම දවසක් තමා🥺......නවීන් අයියාට වගේම දෙශ් අක්කිටත්.......
නවීන් අයියායි දේශ් අක්කියි දෙන්නාම එයාලාගේ future එකට මහන්සි වෙනවා විතරක් නෙමේ එයලාගේ life එක එයාලට පුළුවන් විදිහට අපිත් එක්ක share කර ගන්නවා.😊
Thank u so much Naveen aiya & Desh akki........❤️💐🤗
Thank you Gayathri 😍❤️
Desh akki awama aiyyge sathuta 🥰 luv u both ❤
Thank youuu ❤️
අඩෙ අර දොර අරිනකොටම ලුනු ගෙඩි කපනවා දාපු clip එක නම් මරු අයියෙ🔥🔥👌👌mj අයියේ ඔයා තනියම ගෙදර ඉන්නකොටත් මොනාද කරන්නෙ කියලා විඩියො එකක් කරන්නකො😍විඩියො එක නම් හරීම ලස්සනයී🥰🥰දෙශානි අක්කා යනකොට තමා ඉතින් දුක😥😥ආදරේයී ගොඩක් දෙන්නටම පරිස්සමෙන් සතුටෙන් ඉන්න බුදු සරනයී❤❤🙏☸️✝❤❤
Thank you hemadama wage sasi ❤️😍
PTE exam එක ගැන මම search කරද්දි තමයි මම මුලින්ම ඔයාගෙ video එකක් දැක්කෙ exam ගැන තිබුන.. එතකොටත් ඔයාව දැකලා පුරුදු ගතියක් තිබුනට මට මීටර් වුනේ නෑ කවුද කියලා.. ටිකක් වීඩියෝ බලදදි තමයි මේ නවීන් නෙ කියලා මතක් වුනේ.. මට මේ ලඟදිත් මතක් වුනා ඔයා ලඟදි මොකේටවත් හඬකවනවවත් ඇහුනෙ නැනෙ කියලා.. මම ඉස්සර හරි ම ආසයි ඔයාගෙ කටහඬට.. කාටුන් වල පවා ඔයාගෙ කටහඬ ඇහෙද්දි මේ හඬ කවන්නෙ නවීන් කියලා මට එච්චර ඔයාගෙ කටහඬ මතකයි.. ඇත්තටම ගොඩක් සතුටුයි දැන් ඔයා ඉන්න තැන ගැන. ඉස්සර අපේ පුංචි කාලෙ ITN එකේ ගියපු ලමා වැඩසටහන්වල නිවේදනය කරපු හැටි මතක් වෙනවා තාමත්.. ඔයාලා දෙන්නගෙම අනාගතේට සුභපතනවා ආදරෙන් ❤ Naveen maheema ❤
Hahaa mathakaida thama 😍😍 thank you 🥰🥰
ආදරේයි මල්ලියෝ ඔයාටයි නංගිටයි ගොඩාක්😘🥰♥️♥️♥️video එකක් එනකම් හිටියේ♥️
Hehee thank you 🥰🥰
Both our dear MJ aiya n Desh akki r looking so so cute n lovely..... todays vlog is filled with so so lovely memories n delicious food. And today our mom also watched the vedio n it was for the first time she watched one of ur vedios aiya. කෑම හදන විදිහ දැකලා අම්මා පුදුම වෙනවා මෙච්චර කෑම ගොඩාක් හදනවද කියලා..... 😁😁😁😁😁😁😁 MJ අයියා යෝගා කරන විදිහනම් මාර ජොලි අනේ.... කෑමත් සුපිරිම රස පාටයි.... දවසක අනිවර්යයෙන්ම එනවා අපේ අක්කිගේ කෑම වේලක් කාලා යන්න..... හැමදාමත් ඔයවගේම ආදරයෙන් ඉන්න අයියා අක්කි දෙන්නාම.... ජයෙන් ජයම වේවා අයියා n අක්කි.... ආදරෙයි දෙන්නාටම හැමදාමත් ...... 😍😍😍❤❤❤🥰🥰🥰😍😍😍❤❤❤🥰🥰🥰
Ikmanatama hambemu bois 🥰❤️
Happy with mj brother ❤
🥰🥰🥰
Wow, iwara karapu hetiyata maara duka hithuna. Qs for Deshani.. other than this being work, what's the drive that keeps you flying up and down every weekend? It must be tiring. How do you make sure it doesn't affect your relationship with friends and family? How does your evening at the work site look like? Do you get to hang out with friends there? Go out for walks with them?
I knew what kind of lifestyle that comes with the job prior to applying. So I was more prepared when I actually had to do it. Yes it can be a bit physically exhausting, but both of have sacrificed so much for us to be where we are now and we have clear goals of what we want our future to be, so knowing that your partner is as driven as you to build the future you want helps a lot. Plus it’s not as tiring as it would sound to me because I am learning very cool stuff and getting exposed to a new industry. Evenings at site are usually quiet for me because I like it to be. But there are plenty in extra curricular activities you can do with your work mates. It’s pretty alive day and night. I usually like to get my work outs done and slowly wind down for the night, I prefer alone time so I just snuggle up with a book in my room.
Harima lassni vlog ek aiya.ara papadam kaala uda balapu ek thmi lassanma.adrei akki and aiya.😍😍😍😍🥰🥰🥰🥰🥰😘😘
Hehe thank youuu
Great mj ❤❤❤❤❤
Thank youuu ❤️
මරු❤
Love 🙂❤️
Yoo ❤️
happy to see u both together..deshani adare pennwane nati kenekda mj
Hahaaa camera ekata na 😋❤️
අයියා වැඩ කරන විදිහ දැක්කහම අපිව ඇත්තටම level up වෙනවා.😘😘
🤗🤗❤️❤️😍
Lassanai aiye. Satutin neerogiwa inna.
Thank youuu ❤️
Desh gen Thawa Tea eka thibba nam 😊
Hahahaha 😋❤️
MJ hi😊😊
Hey heyy ❤️
වීඩියෝ එකේ අන්තිම ටිකේදි නම් ඇත්තට ම දුක හිතුනා... 🥺🥺
🥰🥰❤️
Wowww very nice Mj aiya very nice video Much love akki & aiya Budhu saranaii .
Thank youuu Maleesha 🥰
14:43 සුවඳයි කීවම මටත් මතක් උනේ ඒ සින්දුව 😍
Hahaaa 🥰
❤🔥
🥰🥰
🌻🌻🌻
❤️🥰
Happy to see you akki and ayya ❤❤
😍😍😍
Love the excitement ayya has to see akki 🥺 so precious!! Bless you two cuties ❤
😊 thank you🥰🥰
oylage re ahasa hrima lssnai❤🥰
🥰
Desh ✨️💗
🥰
❤
😍
Vlog එකක් කාලෙකින් ❤❤..
Yesss 🥰
❤❤
🥰🥰
Mj ayya ❤❤
😍😍😍
❤️👍
❤️😍
Hi mj and deshi
How are you ?
We’re good how are you 😍
We are fine thanks
😍❤️
🥰🥰🥰
💕
😍
Hiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii akkiiiiiii &aiyaaaaa
Hiii malshaaa 🥰
😍😍😍
❤️❤️
❤❤❤❤❤🎉🎉🎉🎉🎉
😍🥰
😄😍🔥
❤️😍
Yeahhh
Oohh 😍
👌🤩❤️🇦🇺
❤️🥰
rakiyaven vishshrama yanna adahas karana vayasa?😔
45-50 😊
@@MJTheStoryteller ita kalin vishrama ganna labenna kiyala prarthana karanava.e sadaha itha ikmanin mulyamaya sthavarathvayakata path wevaaa.jaya wevaa.🙏
say hello to your 459 yutube subscriber..........................
Ammoo wow 😍
@@MJTheStoryteller tysm for the reply, best of luck aiya and akka
😍🫶🏻
❤️❤️
🥰🥰
😍😍
අක්කා එයා හොස්ට් කෙනෙක්ද
Na mining electrical engineer kenek
දේශානි නංගි යන්වා දැක්කාම නම් මාරම දුක හිතුනා. ඒක ඔය දෙන්නම කොහොම දරාගන්නවද කියලා හිතා ගන්න බෑ මොකද දකින අපිට මෙච්චර දුක නම් 😢.
Hmmm 😓❤️
🤗❤😍
❤️❤️❤️
❤❤
🥰🥰❤️
❤
🥰
🥰
😍😍
❤❤
❤️❤️
❤❤❤❤
❤
🥰
😊❤️
❤❤
❤️
😍