ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අය්යෙ boc එකෙන් දෙන loarn එක ගැන අලුත් විස්තර ටිකක් දෙනවද.ඒක දෙන විදිහ වෙනස් වෙලා.loarn එකට අදාල ගෙවීම් කරල ඒ bill පෙන්නුවොත් සල්ල දෙනවලු,ඇපේට කොරියාව කෙනෙක් ඕනිලු.තව තියෙයි..
අයියෙ.මේක ඔෆිස් ටයිම් වලම දාන්න ඕනද..රෑ වෙලාවක වගේ දැම්මට බැරිද
Thanks sir 🇰🇷❤❤🙏🙏
Ane sir 2weni set ekkta skill kawada set weidd podk kynnako sir plz
Mn exam eken 185 aragena skill cls ekak natuwa masa 2k skill cls ekak hoynw sir
අයියේ army එකෙන් නීත්‍යනුකූලව අයින්වුන කෙනෙකුට ඒක පොලිස් වාර්තාවට ඇතුලත් කරනවද?මේක රට යන එකට බාදා වෙනවද? Please answer 🙏🙏
Meka simpal walin damme cominikehan kena eka aulakda sar.prasnayak weida
පාස්පෝට් එකේ විදිහට නම දාන්න ඕන තැනට අර යට තියන විදිහට (බාර් කෝඩ්) නම දැම්මේ. ඒක අවුලක් වෙයිද. හැබැයි රිපෝට් එක ඕන nic එකේ නම විදිහට කියල දැම්ම.. වෙනස් කරගන්නත් බෑ දැන් දවස් 5ක් විතර දාල.. අවුලක් වෙයි නේද 😢
Sir 🙏❤️
සර් රිපොට් එක දානකොට එක පදිංචියක් විතරයි දැම්මේ ඒකට මොකද කරන්නේ😢
අයියේ නැවත පොලිස් රිපෝට් එක දාද්දි ඔය විදියටමද දාන්නේ
ඔව්, පරණ එක cancel කරන්න ඕන අලුත් එකක් දාද්දි
📌sir මන් sirගෙ කලින් විඩියො එක බලාගෙන තමයි police clearence එක damme sir eke dapu postal code ekma නේද මෙ video eketh damme 📌 please reply
Ow ow kalin ekath hari
@ ✨♥️
සර් අපේ මෙඩිකල් එකයි ඉන්ටව් එකයි ඉවරයි. Eps account එකේ ඩේටා පෙන්නන්නේ කවදා වගේද.
ඒවා ඉස්සරහට pennai.
@pointofbhanu8206 හරි සර් ❤️
❤️🙏
Klin dmma ewwa awlk na ne
කලින් දාපු අයට අව්ලක් නෑනෙ මෙඩිකල් ඩේට් දෙනකොට තිබ්බ ඒව වලින් එදා දැම්ම
නැහැ නැහැ අව්ලක් නැහැ
අය්යෙ මගේ Id එකේ adress එකේ අංකයක් වැරදී , ග්‍රාම සේවා සහතිකෙට හරි එක දාලා තියන්වා .ඒක ප්‍රශ්නයක වෙයිද .
@@pointofbhanu8206අය්යෙ මගේ Id එකේ adress එකේ අංකයක් වැරදී , ග්‍රාම සේවා සහතිකෙට හරි එක දාලා තියන්වා .ඒක ප්‍රශ්නයක වෙයිද .