රංජන්ගෙන් ජනපති අනුරට වන් ෂොට් නොකවුට්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ต.ค. 2024
  • රංජන්ගෙන් ජනපති අනුරට වන් ෂොට් නොකවුට්
    අරගලයේ හිටපු මෙන්න මේ පේන මුහුණු ඔක්කොම රංජන්ගේ පක්ෂයට එකතු වෙයි
    වැල්ලවත්ත හෝටලයක් ඇතුළේ මාර වැඩක්
    Join Our News Whatsapp Group
    chat.whatsapp....
    Facebook Page : / vnews107
    Tiktok : / vfmradio107
    TH-cam : / @vfmradio107
    Instagram : / vnewslk
    #vfm #vnews #fm107 #vfmradio #srilanka #viralnews #colombo #news #news2024#sinhalanews #NumberOneNewsPortal #SLPP #SriLanka #Lka #HiruNews #AdaDerana #NethNews #SwaranavahiniNews #Live@8 #NewsFirst #SLRCNews #RupavahiniNews #NewsCentertoday #GeneralElection2020 #Election in Sri Lanka #SLPP #UNP #SJB #Sri Lanka news #Colombo news wire #iraj show #vfm #lanka news #neth news #nethfmbalumgala #dasatha news #dasathalanka #lka #kandy #galle #kegalle #mathale #jaffna #hiru news #hiru web #dilith jayaweera #ranilwickremesinghe #Basilrajapakshe
    srilanka, viralnews, colombo, news, news2024, sinhalanews, Number One News Portal, SLPP, Sri Lanka, Lka, NethNews, Swaranavahini News, Rupavahini News, General Election 2024, presidential election 2024, Election in Sri Lanka, UNP, SJB, newswire, iraj, vfm, neth news, nethfmbalumgala, dasatha news, dasatha lanka, hiru web, dilith jayaweera, ranil wickremesinghe, Basil Rajapakshe,බැසිල් රාජපක්, හිරු නිව්ස්, නෙත් නිව්ස්, ජනාධිපතිවරණය 2024, ශ්‍රී ලංකා, රූපවාහිනී නිව්ස්, මහ මැතිවරණය 2024, නිව්ස්වයර්, දිලිත් ජයවීර, රනිල් වික්‍රමසිංහ, හිරු වෙබ්, නෙත් එෆ්.එම්. බැලුම්ගල, එක්ස්ත ජාතික පක්ෂය, ඉරාජ්, නෙත්නිව්ස්

ความคิดเห็น • 363

  • @samanfernando1399
    @samanfernando1399 3 ชั่วโมงที่ผ่านมา +29

    රන්ජන් කියලා රටට එච්චර ලොකු විශේෂත්වයක් නැහැ. සාමාන්‍ය මනුස්සයෙක් තමයි ඔහුගේ වෘත්තීය රඟපෑම

    • @SumithRajapakse
      @SumithRajapakse 2 ชั่วโมงที่ผ่านมา

      @@samanfernando1399 මේක Rohan අමුතු ගේමක්ලු, අන්තවාදී මයිනා, සජිත්, රනිල් එපාවෙලා නමුත් npp එකට නොදාන ජන්ද ගලවන්න දාපු වැඩක්ලු... npp ගේමක් කියලයි කියන්නේ , අපේ ජනාධිපති වැඩකාරයානේ....😊

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา

      Ohuta adare aya innawa ewasanna thibuna

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา +1

      ​@@SumithRajapaksesamahara viya ekathuwei awasanaye

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 43 นาทีที่ผ่านมา

      ​@@SumithRajapakseනෑ කොහෙත්ම නෑ උඹලා නිකං බයිලා ගහලා අපේ මාලිමාවට අගෞරව කරන්න එපා 🐂🐂🐂😡💩

  • @indikakarunarathna6401
    @indikakarunarathna6401 3 ชั่วโมงที่ผ่านมา +37

    රන්ජත් ගූ වෙන්න හදන්නෙ..🤣🤣🤣🤣

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 2 ชั่วโมงที่ผ่านมา +1

      ක්ලින්ම ගූ වෙලා ඉන්නෙ

  • @ManoKaaya
    @ManoKaaya 2 ชั่วโมงที่ผ่านมา +10

    පැතුම් කනර් ඉන්නව කියන්නෙ ඕකෙත් පිටිපස්සෙන් ඉන්නෙ රනිල්😅

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 43 นาทีที่ผ่านมา

      අනිවාර්යෙන් අලි රාජා සුභාෂ කරන්ව ලංකාවට ගෙනාවෙත් රනිල්

  • @AjithKumara-fy3jk
    @AjithKumara-fy3jk 2 ชั่วโมงที่ผ่านมา +11

    රන්ජන් ටත් කල හැකි දෙයක් නැ එයා හොඳ ලස්සන කෙල්ලන් දැක්කම බදාගෙන නටන්න තව සැප ආතල් ගන්න මොන රටෙ පාලනක්ද එයාට පවු අපට සිනමාව අප්ප්‍රිය නොකර පාඩුවෙ ඉන්න

  • @NeethaFdo-vj1gg
    @NeethaFdo-vj1gg ชั่วโมงที่ผ่านมา +8

    මොන දේවල් පෙන්නුවත් වැඩක් නැහැ, ජනතාව මාලිමාව පැත්තට හැරිලා ඉවරයි. ❤❤❤❤❤

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 3 ชั่วโมงที่ผ่านมา +45

    කණගාටුයි රන්ජන් මහත්තයෝ ජනප්‍රිතාවය ඇයි නැති කරගන්න හදන්නේ, ඉක්මන් උනා වැඩි කියලා හිතෙන්නේ නැතිද 😭❤️

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 ชั่วโมงที่ผ่านมา +3

      මාලිමාව ට සෙට් උනා නම් හොද යි කියල වහල්ලු කියන්නේ

    • @JagathKarapalagala
      @JagathKarapalagala 2 ชั่วโมงที่ผ่านมา

      Ow

    • @j.b.m7420
      @j.b.m7420 2 ชั่วโมงที่ผ่านมา +1

      Me kattiya th parliament giyata,aulak ne , parliament eke inna ona kattiya k me kattiya , special Ranjan👍

    • @kasuny2k
      @kasuny2k 2 ชั่วโมงที่ผ่านมา +1

      😂😂😂😂😂😂

    • @kanthiadikari1700
      @kanthiadikari1700 ชั่วโมงที่ผ่านมา +2

      ප්‍රශ්ණය තියෙන්නේ ඔය පක්ෂයේ අයිතිය ගැන. අලිරාජා සුභාෂ්කර් කියන කෙනා කව්ද කියලා දැනගන්න...

  • @prabashweerasinghe2171
    @prabashweerasinghe2171 3 ชั่วโมงที่ผ่านมา +26

    ඩබල් ගේමි නිවටයා

  • @dilupakarunatilaka2473
    @dilupakarunatilaka2473 ชั่วโมงที่ผ่านมา +5

    අපි නම් අරගලයට ගියා ඒ ඔයා නිසා නෙවෙයි රාජපක්ෂලා ගෙන් රට බේරගන්න රන්ජන් ඔයා හොද රගපෑමට

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 52 นาทีที่ผ่านมา +2

    හයියෝ රන්ජෝ උඹට ගිය කලක්. මොක්කුද බන් ඔය වටේ ඉන්නෙ😂😂😂 . උඹ ඉවරයි සහතිකේටම. අපරාදෙ පව්

  • @ivanalwisaivn8556
    @ivanalwisaivn8556 3 ชั่วโมงที่ผ่านมา +29

    මේකා නළුවෙක් මිසක් හොද චරිතය නැහැ

  • @VS-lc1xn
    @VS-lc1xn ชั่วโมงที่ผ่านมา +6

    From another social media post. Can some one find this true or false? Lyca Mobile - එංගලන්තයේ දුරකථන සමාගමකි. ද්‍රවිඩ සම්භවයක් සහිත ශ්‍රී ලාංකික පුද්ගලයෙකු හරහා ක්‍රියාත්මකය. සැබෑ හිමිකරු රාජපක්ෂය family. වටිනාකම ඩොලර් බිලියන 40කි. Heard this party belongs to a Lyca Mobile owner.

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 ชั่วโมงที่ผ่านมา +46

    මීව⁣ද ගුණදායක නමුත් බලු පුකක බැන්ඳ මීවද කිසිවෙක් නොගනිති.

    • @SumithRajapakse
      @SumithRajapakse 3 ชั่วโมงที่ผ่านมา +4

      අම්මෝහ්....😅

    • @nishanmadushanka2419
      @nishanmadushanka2419 3 ชั่วโมงที่ผ่านมา +4

      Ammo eka

    • @malithanuranga9262
      @malithanuranga9262 3 ชั่วโมงที่ผ่านมา +3

      සිරා කතාව

    • @rohanaamarasingha6069
      @rohanaamarasingha6069 3 ชั่วโมงที่ผ่านมา +4

      තවතවත් දේශපාලන පක්ෂ තමයි අපිට අත්යාවෂ්ය එතකොට අපිට බැලට් පේපර් එක කරේ තියාගෙන ගිහින් ඡන්දෙ ලකුණු කරන්න පුලුවන්

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 3 ชั่วโมงที่ผ่านมา

      ​@@rohanaamarasingha6069නියමයි.
      සල්ලි පොම්ප කරනවා.තව රටවල්
      ගණනාවක සංචාරක කරලා නටලා
      ආහැකියී.දමිතාත් හිරුනිකාත් ගම්මු.

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 55 นาทีที่ผ่านมา +1

    මිනිස්සු බනින්නෙ ඔය හිකනල් පැටවුන්ට නෙවෙයි උඹට, තේරුම් හන්න පුලුවන්නම් තේරුම් ගනින්. ඇයි බන් ඔහොම උනේ

  • @ginigallalith1018
    @ginigallalith1018 ชั่วโมงที่ผ่านมา +4

    රන්ජන්. ඔයා, මෝඩ මානවයක්.

  • @UpulSanjeewa-z2e
    @UpulSanjeewa-z2e 3 ชั่วโมงที่ผ่านมา +10

    රන්ජනුත් ගු වෙන්ට යන්නේ ඕකට දාන්න තිබ්බේ ප්‍රජාතන්ත්‍රවාදී හඬ පට කියලා

  • @UpdatesDriver
    @UpdatesDriver 3 ชั่วโมงที่ผ่านมา +45

    රන්ජන් ගූ වීමට නියමිතව ඇත..😅😂😂

    • @SamanthiSujeewa-fn4ef
      @SamanthiSujeewa-fn4ef 2 ชั่วโมงที่ผ่านมา +2

      ඔයා බලාගෙන ඉන්න කො ගූ වෙනකම් කන්න.....

    • @Veneziaapi-dx5hm
      @Veneziaapi-dx5hm 42 นาทีที่ผ่านมา

      ​@@SamanthiSujeewa-fn4efඅනිවාර්යයෙන් අපිට එපා පාර්ලිමේන්තුවට මේ වගේ එවුන්

  • @evinvlogs6441
    @evinvlogs6441 ชั่วโมงที่ผ่านมา +3

    කුනුහරුප රංජන් 10ක්15 එකතු කරගෙන නියම කැම්පේන් එකක් කරන්නේ අැපත් නැ.

  • @Wasantha-o4q
    @Wasantha-o4q 2 ชั่วโมงที่ผ่านมา +3

    හොද කුටිටීයක් ගිලලා වගේ. රට පාලනය කරනවා කියන්නේ වන්ෂොටි වගේ චිත්‍රපටයක් නොවේ. ආයෙත් වටේන් හොරු සෙටි වෙන්නයි යන්නේ. ඇපත් නෑ හලෝ.

  • @supemda6270
    @supemda6270 2 ชั่วโมงที่ผ่านมา +4

    අම්මෝ ඔය පැතුම් කෝනරයා හිටපු නැති තැනක් නෑ😂 රන්ජාටත් ඇගේ තරමට මොලේ තිබ්බානම්😂

  • @sesangehan7757
    @sesangehan7757 ชั่วโมงที่ผ่านมา +3

    රගපාන්නනම් හොදයි ඒත් ඉතින් ලගදිම හූවෙයි

  • @whkumudupriyanthi4662
    @whkumudupriyanthi4662 ชั่วโมงที่ผ่านมา +3

    අලුත් පක්ෂයක් උනත් අනුන් වෙනුවෙන් කතා කලත් මිනිස්සු මාලිමාව එක්ක එකතු වෙල ඉවරයි දමිතා වගෙ චාටර් වෙනවා වෙනවාමයි අනිත් එක ඔයාගෙ හැටි හැමෝම දන්නවා

  • @Euromerckeys.
    @Euromerckeys. ชั่วโมงที่ผ่านมา +3

    ගොන්ජගේ ඩබල් ගේම්

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 ชั่วโมงที่ผ่านมา +23

    ❤රටට ආදරේ ජාතියට ආදරේ රටේ දරුවන්ගේ අනාගතයට ගරු කරන සියලු දෙනා මාලිමාව සමග එකතු වෙනවා❤මේ ඔක්කොම නිකම් බොරු වැඩ විතරයි

  • @anuradhadeshapriya7177
    @anuradhadeshapriya7177 3 ชั่วโมงที่ผ่านมา +9

    ගොන්ජා ගොන්ජම තමයි 😂

  • @jayasuriyaherath2603
    @jayasuriyaherath2603 2 ชั่วโมงที่ผ่านมา +6

    ඕන කෙනෙකුට ඕන පක්ෂයකින් චන්දේ ඉල්ලන්න පුළුවන් , ඒකට නිදහසේ කරන්න දෙන්න , අපහාස නොකර ,

  • @sudu774
    @sudu774 3 ชั่วโมงที่ผ่านมา +5

    මුන් නම් අරගලය නියමෙට කරපු උන්...😂...පතුම් කාර්න්ල් ...මු අනිකා වඩිවෙල් සුරෙස් මුන් මොක්කුන්ද බන්...

  • @Ranjith-i3s
    @Ranjith-i3s 3 ชั่วโมงที่ผ่านมา +13

    අයියෝ කුමුදේශ් කොන්දොස්තර උනා

    • @hintonwickramasinghe9476
      @hintonwickramasinghe9476 3 ชั่วโมงที่ผ่านมา

      කුමුදේශ් පාම්සි කාරයෙක් සමන් රත්න ප්‍රිය උන සෑ දි ඇත

  • @NelsanSenarathna
    @NelsanSenarathna 2 ชั่วโมงที่ผ่านมา +2

    අපි උබට කැමති නෑ තියෙන රජයට උදවු කරපියවු රට කෑව මදිද අපි මාලිමාව

  • @nelkafernando1187
    @nelkafernando1187 2 ชั่วโมงที่ผ่านมา +10

    පැතුම් ආව කියල ඔයාගෙ පක්ශෙට අපිට ලොකු නැ පැතුම් රනිල්ට කත් ඇදපු කෙනෙක්...ඔයා ගෙදර රන්ජ

  • @chandanirupasinghe9736
    @chandanirupasinghe9736 ชั่วโมงที่ผ่านมา +5

    රන්ජන් අපි මෙදා මාලිමාවට ඔයාට මේ පාර ඇපත් නැහැ ලියලා තියාගන්න.

  • @manojariyarathne10
    @manojariyarathne10 2 ชั่วโมงที่ผ่านมา +3

    අරගලයෙන් පස්සේ මෙවුන් අනාත උනා😂 එල්ලෙන්න වැල් නැතිව හිටපු එවුන් 🤮🤣🤮

  • @pagamini9721
    @pagamini9721 2 ชั่วโมงที่ผ่านมา +3

    රංජන් පාර්ලිමේන්තු යනවට කැමතියි නමුත් ??????

  • @kumaraliyanage8177
    @kumaraliyanage8177 33 นาทีที่ผ่านมา +1

    ඇත්තටම දෙයක් කරයි කියලා හිතන්න බෑ අපිට ඔබතුමා රගපෑමක් කරනවා වෙන්න පුලුවන්

  • @janakakodituwakku7775
    @janakakodituwakku7775 3 ชั่วโมงที่ผ่านมา +10

    ඇව්ල්ලා වී news..පිංගුත්තරයෝ ...ඉස්සරත් චාර්ටර් උඹලා දැනුත් චාර්ටර්..

  • @ratnayakamonarawane5592
    @ratnayakamonarawane5592 ชั่วโมงที่ผ่านมา +2

    මෙ මිනිස්සු පවතින රාජ්‍යයන්ට බඩ ගහල ගහලා උන් දැන් මෙ කොතනද? මෙ රටට මෙ තත්ත්වය ඇති කර ඇත්තේ මොවුන්ම තමයි...

  • @KarunadasaKaru-l1e
    @KarunadasaKaru-l1e ชั่วโมงที่ผ่านมา +2

    මේ වේලාවේ මාලිමාවට නොදෙන ඡන්දය රටට කරන හතුරුකමක්

  • @SusilKatugampala
    @SusilKatugampala 58 นาทีที่ผ่านมา +1

    Me para man mik.akata.ranjan parlimenthuwata yawannama one

  • @krishanthitharanga4814
    @krishanthitharanga4814 ชั่วโมงที่ผ่านมา +2

    කපට්‍ මිනිහෙක්

  • @arunaDharmapala
    @arunaDharmapala 3 ชั่วโมงที่ผ่านมา +9

    රංජන් හොඳ රගපෑමට තමයි.

  • @dhammikakannangara2475
    @dhammikakannangara2475 3 ชั่วโมงที่ผ่านมา +15

    ගෝල්ෆේස් අරගලය රනිල්ගේ වාසියට හරවපු සෙට් එක තමයි ඔය.

    • @nelkafernando1187
      @nelkafernando1187 2 ชั่วโมงที่ผ่านมา +1

      ඔව් රන්ජ මොකද මන්ද ඒ සෙට් එක අරන් ඉන්නෙ

  • @darmadasarathnayaka9369
    @darmadasarathnayaka9369 3 ชั่วโมงที่ผ่านมา +9

    ඒ කියන්නේ රංජත් රනිල්ගේ.

  • @christeenlaity3201
    @christeenlaity3201 20 นาทีที่ผ่านมา +1

    රංජන් ට ගේරැකියාව ගායනය යිරංගනයයි හිතන්න එපා ඉස්සරවාගෙ ජනතාවරංජන්ට ආදරෙයිකියා දැන්රංජන් ඒසියල්ලම
    නැතිකරගත්තා රංජන් කසාදනොබැද
    පියුමිලාවැනි උන්ට සමාජසෙවය කරගෙන ඉන්න රංජන් මොනපක්ෂයට
    ආවත් අපට ආදලනැ හිතන්නඑපා රංජන් ලංකරගත්තා කියා චන්දදෙයිකියා එවාහිනවිතරයි අපි
    මාලිමාවට එචිචරයි ☝

  • @VernonAntonee
    @VernonAntonee 2 ชั่วโมงที่ผ่านมา +4

    අයියෝ රවි කුමුදේශ්ලා සහ අරගලයේ හිටපු අය අපි හිතුවේ නැ බඩු කාරයෙක් පස්සේ යයි කියලා මේකද සිස්ටම් චේන්ජ් එක මේයාගෙන් ඔයාලට පුලුවන් back side game එක ගැන ඉගෙන ගන්ඩ එච්චර තමයි 😂

  • @ShenuSenansa
    @ShenuSenansa 3 ชั่วโมงที่ผ่านมา +19

    කාපු බතේ පහරණ රන්ජන් ලැජ්ජයි හලෝ

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k ชั่วโมงที่ผ่านมา

      Kohen kalada pissuda

    • @PubuduUdayanga-o5l
      @PubuduUdayanga-o5l 57 นาทีที่ผ่านมา +1

      පැහැදිලි කලොත්😊

  • @pkshapksha9638
    @pkshapksha9638 3 ชั่วโมงที่ผ่านมา +13

    අ 💐🇱🇰🧭✖️ අනාගතේ
    නු 💐🇱🇰🧭✖️ නුඹේ
    ර 💐🇱🇰🧭✖️ රටේ

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 3 ชั่วโมงที่ผ่านมา +7

    සැප පක්ෂය ක්‌ වාගේ 😭😭😭😭😭

    • @SamaranayakaYapa
      @SamaranayakaYapa 3 ชั่วโมงที่ผ่านมา

      Obaparlimenthe sitiya uthu ya parliamentary siyauthi jayawewa

  • @pradeepkumaraperera7337
    @pradeepkumaraperera7337 ชั่วโมงที่ผ่านมา +1

    මේ අය හොඳ කාඩ්බොඩ් නළුවෙකුට මිස
    ව්‍යවස්ථාදායකය සභාවට නොවේ
    ජනතාව මේ අයට රැවටෙන්නේ නැහැ
    මේ හෝමෝසෙපියන් සත්වයා කව්ද යන්න දන්නෝ දනි විශේෂයෙන් නළු නිලියන්

  • @ramyagoda433
    @ramyagoda433 2 ชั่วโมงที่ผ่านมา +1

    මෙයා හැමදාම නළුවෙක් විතරයි 😂😅😅😅😅

  • @sanjeewarathnayaka286
    @sanjeewarathnayaka286 2 ชั่วโมงที่ผ่านมา +2

    කුපාඩියා

  • @samanthamudiyanselage4836
    @samanthamudiyanselage4836 ชั่วโมงที่ผ่านมา +2

    ❣️❣️❣️❣️NPP❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️❣️

  • @maduthalagala5009
    @maduthalagala5009 2 ชั่วโมงที่ผ่านมา +1

    රන්ජන් අනුරගේ සයිඩ් සපෝටර්

  • @rathnawaleehettiarachchi2052
    @rathnawaleehettiarachchi2052 23 นาทีที่ผ่านมา

    මේ ලඟදි ගිය video එක නම් මරේ මරු. හිරුනිකාත් එක්ක කුණුහරුප video හඬ පටිය ඔතන ඉන්න ඔක්කොම බැලුවනම්. තමා. හොඳ. හපොයි....... 😭😭😭😭😭😭

  • @user-xd4ox9uw2l
    @user-xd4ox9uw2l ชั่วโมงที่ผ่านมา +1

    රන්ජන්ට පුළුවන් ගැනුන්ගේ පුකේ අරින්න

  • @sanurapemadasa3639
    @sanurapemadasa3639 2 ชั่วโมงที่ผ่านมา +1

    ඔන්න ඔන්න අරගලය විකුනන් කන්න හදනව දමිත වගේ 🥲

  • @pkshapksha9638
    @pkshapksha9638 3 ชั่วโมงที่ผ่านมา +1

    😂😂😂මුන් ඔක්කොම හොරු මල්ලී 😂😂😂

  • @chandanasenanayake8937
    @chandanasenanayake8937 ชั่วโมงที่ผ่านมา +1

    sl ලොක් වැඩසටහනෙන් ඔබට ඡන්දය කරන්නසල්ලි එනආකාරයදැනගන්නට ලැබුණාඔබත්දූෂණය පිටින් ගොඩනැගෙන දේශපාලඥයෙක්

  • @whkumudupriyanthi4662
    @whkumudupriyanthi4662 ชั่วโมงที่ผ่านมา +1

    එනවට බය නැ අප්පිරියයි

  • @ranilvg5871
    @ranilvg5871 3 ชั่วโมงที่ผ่านมา +5

    පුක් මන්තා

  • @user-vj9gj7jx6u
    @user-vj9gj7jx6u 3 ชั่วโมงที่ผ่านมา +4

    Nobody rely on this guy. Very uncultured person.

  • @migidadesilva6104
    @migidadesilva6104 21 นาทีที่ผ่านมา

    කවුරුත් බය නැහ.නලුබට්ටන්ගෙ කාලෙ ඉවරයි. බලමු කොච්චර චන්ද ලැබේවිද කිය.කාලෙ හමාරයි රංජන්.වන් ෂොට් නෙවි නෝ ෂොට්.

  • @anomathenuwara7279
    @anomathenuwara7279 16 นาทีที่ผ่านมา

    මාලිමාවට ද්‍රොහි වෙන්න එපා.ඔබට මේතරම් බැරෑරුම් දෙයක් කරන්න බැහැ.අනුරට සහයෝගය දෙන්න

  • @AhAhsabira
    @AhAhsabira 3 ชั่วโมงที่ผ่านมา +2

    අනුර කුමාර ට ජයවේවා ජයවේවා මාලි මැවෙ ජයවේවා

  • @MVPwimal
    @MVPwimal 2 ชั่วโมงที่ผ่านมา +13

    ඇයි බනින්නේ... රන්ජන් ට කැමති අය එයාට දෙන්න.. හැබැයි අපි නම් මාලිමාව ට

  • @sanjayaherath8273
    @sanjayaherath8273 15 นาทีที่ผ่านมา

    කවුරැ එකතු වුනන් එක ආසනයක් ගන්න බෑ .අපි අරගල කරේ පැතුමි කර්නල්වත් රංජන් හින්දවත් නෙවෙි.කවුද බං වුන් .දන්නෙත් අරගලයෙදි

  • @SameeraDeshapriya-g5f
    @SameeraDeshapriya-g5f 3 ชั่วโมงที่ผ่านมา +4

    සමනල

  • @SkRj-z1z
    @SkRj-z1z 2 ชั่วโมงที่ผ่านมา

    රටගැන හිතන්නැති පිරිස් ඉන්න වා,ඔවුන්ගේ වැඩ තමන්ට,හා වටේ හෙන්චයියල ට පමණි.🥶👎🐕👎.

  • @Puja-yu2pq
    @Puja-yu2pq 34 นาทีที่ผ่านมา

    ඔය ගමන් උබගේ වැඩිහිටියන්ට පමනයි voice ටිකකුත් play කරහන් රංජා සීයේ 😂😂😂😂😂😂😂😅

  • @sampathsriwijerathnaweerab3697
    @sampathsriwijerathnaweerab3697 50 นาทีที่ผ่านมา

    අරගලය මුදලාලිල හයිජැක් කරල 😂😂😂

  • @GaminiPerera-v8g
    @GaminiPerera-v8g 2 ชั่วโมงที่ผ่านมา

    රංජන් ඔයා ලැගලා ඉන්නේ ආයිත් හොරු සමගමයි. ඔයා නොදැන නැටවෙනවා.

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara ชั่วโมงที่ผ่านมา

    PK කන්ඩායම. ආස අයට හොදයි😂😂😂

  • @nissagaag
    @nissagaag 2 ชั่วโมงที่ผ่านมา +4

    වැඩක්ම නැති උන් ටිකක්, දැං බොරුවට අහුවන කාලය ඉවරයි.

  • @Max4Sudu
    @Max4Sudu 3 ชั่วโมงที่ผ่านมา +3

    Paka thamai ranjan Tamil salli walata wekinila

  • @Euromerckeys.
    @Euromerckeys. ชั่วโมงที่ผ่านมา

    එක මාධ්‍ය එකෙක් නැනේ කාගේද පක්ෂය කියලා අහන්න

  • @jayakusumtv1480
    @jayakusumtv1480 39 นาทีที่ผ่านมา

    අනුරගෙ කතාව ව්තරයි.. රංජන් මේ රටට වැඩ කරලා පෙන්නු කෙනෙක් ...

    • @rathnawaleehettiarachchi2052
      @rathnawaleehettiarachchi2052 19 นาทีที่ผ่านมา

      පෙන්නුවා. නොකියන එක. හිරුනිකත් එක්ක කරපු හඬ පට කුණුහරුප නියමයි.

    • @geethadebritto4251
      @geethadebritto4251 10 นาทีที่ผ่านมา

      ඔවු ඇකේ පුරලා මාර සේවයක් කලා 😅😅😅😅

  • @RajinikanthDhanushkumar
    @RajinikanthDhanushkumar 31 นาทีที่ผ่านมา

    We're with npp.❤

  • @susilguruge8383
    @susilguruge8383 2 ชั่วโมงที่ผ่านมา

    Maimawen
    Awanam
    Api.ඔබ ඉහළම .තැනට රැගෙන යනවා

  • @UdeniWanninayake-h2h
    @UdeniWanninayake-h2h 30 นาทีที่ผ่านมา

    සජිත් කිව්වා බලයට ආවොත් ගෑණු ළමයින්ට පෑඩ් දෙනවා කියල.... රන්ජන් මොනවද දෙන්නෙ..?. පිටිපස්සට අයන්ගාඩ්...තමයි අහල පහල කෙල්ලන්ගෙ පස්ස බේරා ගන්න එපැයි.😂රට වෙනසකට යන අතර මෙවන් අවතාර වලට නොරැවටෙන්න... 🧭🧭🇱🇰🇱🇰මාලිමාවම දිනවන්න.. මාලිමාවම දිනවන්න🧭🧭🇱🇰🇱🇰

  • @HruwanHagarapitiya-hs8ij
    @HruwanHagarapitiya-hs8ij 3 ชั่วโมงที่ผ่านมา +5

    Mun okkama ekai malli .

  • @UwageDonAnjaloTissa
    @UwageDonAnjaloTissa 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා ජනාධිපති වුනොත් දිවුරුම් දෙන අවස්ථාවවෙ කරන වැඩෙ හිරුණිකාගෙ එක්ක සංවාදයේදි රටටම ඇහුනා ලැජ්ජයි හලෝ

  • @AhAhsabira
    @AhAhsabira 3 ชั่วโมงที่ผ่านมา +1

    දෙපිට කටුවේ මු ආවේ. අනුර කුමාර් ට පිසිද්දේ. රාජන ඔයා චාන්දේ ඉල්ලන්න නුබ දෙපිටි කටු වේ.

  • @arabianroyal6150
    @arabianroyal6150 ชั่วโมงที่ผ่านมา

    Sorry Ranjan
    Mr.Anura Enough for this Country therefore don't waste your time

  • @Sanjay-o5i8g
    @Sanjay-o5i8g ชั่วโมงที่ผ่านมา

    ආතල් නම් රන්ජන් තමයි 😂

  • @JagathKarapalagala
    @JagathKarapalagala 2 ชั่วโมงที่ผ่านมา +1

    Niyamai ranja obata adarei❤❤❤❤❤❤❤❤❤baya wena un baya wei obe gamana yanna oba me para 1ma parliment yawanawa

  • @noone-ge7hx
    @noone-ge7hx 2 ชั่วโมงที่ผ่านมา

    ඔයා එනවට අපි කැමතියි ඔයාල වගේ අය තමයි පාර්ලිමේන්තුවේ ඉන්න ඕන

  • @BasnayakKalani
    @BasnayakKalani 22 นาทีที่ผ่านมา

    රන්ජා හිඩෛ රගපන්න

  • @georgevinitia1502
    @georgevinitia1502 ชั่วโมงที่ผ่านมา

    පාර්ලිමේන්තුවේ ඕන බොරුවක් කියන්න පුලුවන් එක නීති ගෙනත් නවත්තන්න ඕන ! මෙයා විතරක් වෙනස්වෙන්නෙ නැහැ ඔක්කොම එකයි මෙයා කියන විදිහටම ! ඇමරිකාවේ මෙයා ගියදිහා අය දන්නවා සත්‍යය !
    මේ කවුරුවත්ම රටට ආදරේ අය නෙවෙයි ! රටට හැබෑවටම වැඩකරන අය නිහඬව වැඩකරන්නේ ! ඒක තමයි ඇත්ත !

  • @chandanaisriwickramanayake9627
    @chandanaisriwickramanayake9627 ชั่วโมงที่ผ่านมา

    රන්ජා ඔයාල එනවට බයක් නෙවෙයි ,චන්ද කැඩිල හරි බලයක් ගන්න කාටවත් බෑ. ඔයාලගෙ පක්ෂෙ විතරක් නෙවෙයි තවත් පක්ෂයක් මං දැක්ක ඒකෙත් හොඳ සුජාත අපේක්ෂකයො ඉන්න එකක්. ඉතිං මෙතුවක්කල් ඕව ආවෙ නැතුව මේ මහජන බලයක් ගොඩනැගිල රට හදන්න අවංක පක්ෂයක් ඉදිරිපත්වෙලා තියන මොහොතෙ ඔයාල ඒ ගමනට බාදාවක්. ඔයාල ජනතාව පත්කරගන්නෙ නෑනෙ. ලොකු බලයක් හම්බවෙන්නෙ නෑනෙ. ඉතිං ඔයාල මේව දැනදැන කරන්නෙ අමන වැඩක්. මේ අය කරන්නෙ නැත්නං පස්සෙ එන්න, එතකොට ඔයාලට බලයක් එයි

  • @amiya53200
    @amiya53200 47 นาทีที่ผ่านมา

    පැතුම් 😂😂 රනිල්ගෙ ගොට්ටා 😂😂

  • @BertramKad-r6q
    @BertramKad-r6q 3 ชั่วโมงที่ผ่านมา +2

    " GO TO HELL" Bad character
    Dream within a Dream.

  • @deepthikoongahawatta
    @deepthikoongahawatta ชั่วโมงที่ผ่านมา

    ගංජාගේ අවසානය

  • @rienzie7123
    @rienzie7123 ชั่วโมงที่ผ่านมา

    It's good to have many parties .Because UNP , SLFP.,PAP has become
    Less significant .Only SJB and NPP are.strong .

  • @PLAYFULPOLI6.arunasilva
    @PLAYFULPOLI6.arunasilva 2 ชั่วโมงที่ผ่านมา

    ෆෙඩරල් හිවල්ලු එන මිටට😂

  • @kantakanata9643
    @kantakanata9643 ชั่วโมงที่ผ่านมา

    රන්ජන්ට මාලිමාවත් එක්ක හැරෙන්නවත් බැහැ
    Sorry රන්ජන් ඔයාට මිනිස්සුන්⁣ගේ හිත්වල තිබුනු ආදරේ නැති කරගන්න ඔයා ඔය හදන්නේ 😮

  • @neranjalasumitta7671
    @neranjalasumitta7671 ชั่วโมงที่ผ่านมา

    NPP jayaweewa ❤

  • @WimukthiUpadya
    @WimukthiUpadya ชั่วโมงที่ผ่านมา

    🧭 ට ජය🎉🎉🎉🎉🎉

  • @Puja-yu2pq
    @Puja-yu2pq 36 นาทีที่ผ่านมา

    බෙිසා රංජා කිසි විනක් නෑ උබලා පාර්ලිමේන්තු ගිහින් මොනවද රටට දෙන ආදර්ශය 🤮🤮🤮🤮🤮 උබට ඇපත් නැති වෙන්න ඔන

  • @kanthiadikari1700
    @kanthiadikari1700 ชั่วโมงที่ผ่านมา

    ප්‍රශ්ණය තියෙන්නේ ඔය පක්ෂයේ අයිතිය ගැන.... රන්ජන්ට කියන්න පුළුවන් ද කව්ද මේක පිටුපස ඉන්නෙ. ..අලිරාජා සුභාෂ්කර් කියන්නේ වංචනිකයෙක් නෙවෙයි ද...

  • @Puja-yu2pq
    @Puja-yu2pq 29 นาทีที่ผ่านมา

    උබහැ අල්ලපු හොරු හිරෙද රංජා සීයේ 😂😂

  • @i-tc6ggxyc
    @i-tc6ggxyc 21 นาทีที่ผ่านมา

    Jeppo හිතේ දුකට kavi gi liyanava 😅😅😅

  • @prof.asokaseneviratne4265
    @prof.asokaseneviratne4265 2 ชั่วโมงที่ผ่านมา

    If Ranjan wins, it will be good, but if so, it is a miracle because your popularity in the past is no longer given recent changes. The public is well educated to refrain from supporting a candidate like you. Please read my article below