ความคิดเห็น •

  • @priyangathalpawila9543
    @priyangathalpawila9543 ปีที่แล้ว +42

    ඉතාමත් හොද ක්‍රියාවක්. ඔබතුමාට තෙරුවන් සරණ පතන අතර, සුසන්තා චන්ද්‍රමාලි මහත්මියටද තුණුරුවන්ගේ සරණින් ඉක්මක් සුව ලැබේවා.

  • @AmalAmal-gg1bd
    @AmalAmal-gg1bd ปีที่แล้ว +24

    සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට ඉක්මන් සුවය ලැබේවා ✈️✈️❤️❤️🌷🍁🇰🇼🇰🇼 බලන්න ගිය සියලුම දෙනාට බොහෝම ස්තූතියි 🙏🙏🙏 තෙරැවන් 🙏 සරණයි ❤️❤️❤️❤️🔥🔥🔥🙏🙏🙏✈️ කුවේට් 🇰🇼 🇰🇼🇰🇼🇰🇼🇱🇰🇱🇰🇱🇰

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +53

    ඇත්තටම සජිත් මැතිතුමා කියන්නේ ඉතාමත් හොඳ නායකයෙක් මිනිස්සු මඩගහන්නවා අපේ මුලු පරමි පරාවම ඔබතුමා සමග බුදු සරණයි දෙවිපිහිටයි .🙏

    • @tharushikeshla2508
      @tharushikeshla2508 ปีที่แล้ว +7

      👍🌹🌹

    • @himashdenuwan-ys2md
      @himashdenuwan-ys2md ปีที่แล้ว +3

      මිනිසා සුවඳයි මල සේ 🌹🌹🌹🌹👍👍👍

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +4

      ඇත්තටම සජිත් කියන්නේ අමු ගවය ඈ😂😂😂😂😂

    • @madhusankha8773
      @madhusankha8773 ปีที่แล้ว +2

    • @h.l.malani.6278
      @h.l.malani.6278 ปีที่แล้ว +1

      @@madhusankha8773 👍❤️❤️

  • @m.g.r.jayaratna8737
    @m.g.r.jayaratna8737 ปีที่แล้ว +30

    දුක හන්දුනන නායකයෙක් අපේ සජිත් ,තෙරැවන් සරණයි

  • @raniheen281
    @raniheen281 ปีที่แล้ว +31

    මෙතුමියට ඉක්මන් සුවය පාර්ථනා කරමි

  • @nugawelagadara9535
    @nugawelagadara9535 ปีที่แล้ว +16

    ආදරණිය කලාෂුරිනියට ඉක්මන් සුවය ලැබේවා එවගෙම මෙතුමාගෙ මේ ක්‍රියාවලිය බොහොම අගෙකරමින් සුභ පතමු මේ දෙවල් සමහරක් දකින්නේ පටු අරමුනකින් කොහොම උනත් එ දේ අගය කරමි 💐🙏💕💕

  • @nilanthahewawitharana9097
    @nilanthahewawitharana9097 ปีที่แล้ว +43

    ඇත්ත වශයෙන්ම ඔබ තුමා තමයි අපේ රටේ නායකයා වෙන්න ඕනේ. අපේ රටේ මහජනතාවගෙ දුක සැප බලන්නේ ඔබ තුමා පමණයි. සජිත් ප්‍රේමදාස මහතාට තෙරුවන් සරණයි. බොරු කයිවාරු ගහන බොරු සාමාජ වාදය ගැන කියන මේ වැනි මිනිස්සුන්ට අපේ සජිත් ප්‍රේමදාස මහතා හොඳ ආදර්ශයක්. සජිත් ප්‍රේමදාස මහතා වැනි රටට සේවය කරන රටේ ජනතාවගේ අවශ්‍යතාවයන් සොයන අපේ රටේ නායකයා විය යුත්තේ සජිත් ප්‍රේමදාස මහතා පමණයි. මේ රට ගොඩ නගන්න පුළුවන් සජිත් ප්‍රේමදාස මහතාට විතරයි.සුසන්තා සහෝදරියට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා දීර්ඝායුෂ ලැබේවා.

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 ปีที่แล้ว +1

      ගොන් වස්සෙක් උබ

    • @ashokawijetunga5131
      @ashokawijetunga5131 8 หลายเดือนก่อน

      😂😂අපේ රටෙි මිනිසුන් ගෙ දේශපාලන දැනුම තමයිබදැනුම අප්පා

  • @udenipriyangika7252
    @udenipriyangika7252 ปีที่แล้ว +18

    ඇත්ත වශයෙන්ම ඔබතුමා අපේ රටේ ජනතාවගේ පිනට පහල ඉටු දෙවියෙක් වැනි නායකයෙක් ඉතින් ඔබතුමා වැනි නායකයෙක් නේද අපේ රටට අවශ්‍ය ඔබතුමාට තවත් මෙවන් උතුම් සත්කාර කිරීමට තෙරුවන් සරණින් සියලු දෙවියන්ගේ දේව ආශීර්වාදය නොවඩුවම ලැබේවා !!! 🙏🙏🙏

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 ปีที่แล้ว +1

      උසනම් සිකුරුටි මිටිනම් කම්කරු 🤣

  • @geethadisanayakageetha981
    @geethadisanayakageetha981 ปีที่แล้ว +8

    ඔබතුමා කල මේ උතුම් සත්ක්‍රියාවන් ට හදවතින්ම ස්තුති සර්🙏🙏 ඔබතුමාගේ ඉදිරි යහපත් වැඩ කටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා 🙏

  • @nimalgunatunga961
    @nimalgunatunga961 ปีที่แล้ว +26

    හොද.මිනිසුන්ට.රටෙ.තැනක් .නැ
    එක.තමයි.රට.නැති.වෙන්නත්
    එක.හෙතුවක්.තමයි.අද.මිනිස්සුන්
    තිරි.සන්නු.බවට.පත්වෙලා.පත්
    කේරැවා.රාජපක්ෂ .පඋල
    බුදුසරණයි මමකටාර්

    • @dencyrose8145
      @dencyrose8145 ปีที่แล้ว

      ඒක ඇත්ත... මොකද එහෙම මනුස්සයෙක් ආවොත් අනිත් අය බලයට එනවා බොරු... මිනිස්සුත් ඒක දන්නවා... අපේ ලංකාවේ මිනිස්සුන්ට සජිත් මහත්තයා එක්ක පුදුම තරහක් තියෙන්නෙ... 2019 ගෝඨාභයට ඡන්දය තරහට දුන්නේ... මේ පාරත් ජේ.වී.පී එකට හැරිලා තියෙන්නේ එදා 69 ලක්ශයේම කොටසක් තමයි... මේ පාරත් රට විනාසයි...

    • @iam_buddhika
      @iam_buddhika ปีที่แล้ว

      හරියට හරි.අපේ මිනිස්සු දන්නේ නෑ හරි නායකයෙක් තෝරාගන්න. ඒකයි මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ

  • @prasaadnisal8827
    @prasaadnisal8827 ปีที่แล้ว +15

    සජිත් ප්‍රේමදාස කියන්නෙ රාජාසනෙන් බැහැලා ජනතාව අතර හිටගත්ත නායකයෙක් මේ වගේ තවත් බොහො දෙනෙකුට උපකාර කරන්න ශක්තිය ඔබතුමාට ලැබෙන්න ඕනෙ. මේ වගේ හොද දෙයක් කරලා රටටම පෙන්වන එක මධ්‍ය සංදර්ශන නෙමේ මචන් මේවා හැමෝම දකින්න ඕනෙ හැමෝටම පෙන්න ඕනෙ වහල් ⁣දේශපාලන හොරැන්ගෙ බොරැ බයිලා වලට රෑවටිලා ඉන්න අයට මේවා දකිද්දි හරි තරහයි උන් කඩේ යන නායකයින්ට මේ වගේ දෙයක් කර ගන්න බෑ කයිය බයිලා විතරයි කටින් රට හදන එක ගැන තමයි කතා කරන්නෙ දවසක ලංකාව මේ වගේ නායකයෙක් බාර ගන්න දවස වෙනකල් රටේ ජනතාවට අනාගතයක් නැ මේක තේරැම් ගන්න බෑරි උන් ලොකු.ටොක් ටිගෙන එයි අනුන්ගෙ කමෙන්ට් අස්සට රිංගන වහල් දෙශපාලන බයියො අනිවාම හොද දේට හොදයි කියන්න තරම් වත් කොන්දක් නැති මි හරක්

  • @hemanthabandara4167
    @hemanthabandara4167 ปีที่แล้ว +26

    Respect.....Sajith mahathayo......!!!!❤️❤️❤️💗💗💗

  • @h.l.malani.6278
    @h.l.malani.6278 ปีที่แล้ว +32

    සජිත් මැතිතුමාට තෙරැවන්සරණයි .අසනිපෙන් ඉන්න ඔබතුමියට ඉක්මනින් සුව ලැබේවා තෙරැවන්සරණයි .🙏❤️❤️

  • @kamalalvis5471
    @kamalalvis5471 ปีที่แล้ว +15

    අසරණ මිනිසුන් හට පිළිසරණක් වෙන ඔබතුමාටත් වෛර කරන, මෙවැනි සත් ක්‍රියාවන්ටත් ශාප කරන කුහක කුජීතයන් සිටින රටක් මේක. මෙවැනි උතුම් ක්‍රියා වන්ට තවත් ශක්තිය ධෛර්යය ලැබේවා.

  • @Isanka.chandimal
    @Isanka.chandimal ปีที่แล้ว +12

    බොහොම හොද වැඩක් මහත්තයෝ, හැබැයි ඔය විදිහටම මේ රටේ ඉන්නවා කිසිම දෙයක් කරගන්න බැරි අහිංසක දුප්පත් පිලිකා රෝගීන් එයාල ගැනත් හොයල උදව් කරන්න පුලුවන්නම් ඔබතුමා ගැන විස්වාසයක් තියාගන්න පුලුවන් හැබැයි චන්දෙ දිනන්න බලාපොරොත්තුවෙන් නොකරන්න වග බලාගන්න

    • @laspalmas1160
      @laspalmas1160 ปีที่แล้ว +2

      you nailed it. Yes I am sure there are more people in Sri Lanka in the same situation. Only difference is they are not popular like Susantha. GET WELL SOON SUSANTHA. People please use your brain at this time when you vote. I heavily believe that politician can do acting way better than professional actors. We need a new government. Experience politicians always carry forward their obligations to other politicians even they become in the opposition party. That is how we were voting for the past 75 years. NOW ITS TIME TO USE THE BRAIN WISELY

  • @pasanliyanageSL
    @pasanliyanageSL ปีที่แล้ว +18

    සත් ක්‍රියාවක් ✊✊

  • @srimalranepura
    @srimalranepura ปีที่แล้ว +11

    Great Humanity 👍 Great Leader 👍 keep Continue Meritorious Work Like this. Long life Sir.

  • @hinasrafeek5157
    @hinasrafeek5157 ปีที่แล้ว +13

    Great work
    Really appreciate sajith premadasa ❤❤❤
    Always with you ❤

  • @sanduninethsarani-le1xe
    @sanduninethsarani-le1xe ปีที่แล้ว +10

    Obathumata jy wewaa !!kaiwaru gahana sahodarawarunta ekarupiyalak denna ne e ganath dukai

  • @Gihani-un5xq
    @Gihani-un5xq ปีที่แล้ว +8

    Great Job 👍

  • @shiranidominic9138
    @shiranidominic9138 ปีที่แล้ว +11

    May god bless to our opposition leader may god protect you and god bless her too great humanity

  • @anomapeiris3749
    @anomapeiris3749 ปีที่แล้ว +9

    A very great job. Wish you all the best.

  • @prabodhajay6398
    @prabodhajay6398 ปีที่แล้ว +8

    Great 👍,,, හිතට හයිය dena eka thamai greatest .

  • @priyanthadesilva7910
    @priyanthadesilva7910 ปีที่แล้ว +9

    Great Job.Wel done

  • @hdplustube5398
    @hdplustube5398 ปีที่แล้ว +11

    🙏❤

  • @balendhranravi46
    @balendhranravi46 ปีที่แล้ว +11

    Super.sir

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +7

    Good job bro tnx..

  • @upulbandara9775
    @upulbandara9775 ปีที่แล้ว +10

    You are sensitive leader

  • @rupachandramarasinghe3564
    @rupachandramarasinghe3564 ปีที่แล้ว +9

    සජිත් 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 💘 සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකිමූ ☝ 👊 sjb

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว

      😂😂😂😂😂😂

  • @bandara929
    @bandara929 ปีที่แล้ว +7

    Good job budusaranai oba thumata

  • @ranilfernando6784
    @ranilfernando6784 ปีที่แล้ว +12

    Brother Sajith / Hirunika
    We as Gods children, so happy for all the good work you do.
    Please follow the foot steps of the only Leader who gave His life to save us from the sin and for our Salvation.
    Jesus Christ. The Son of God
    God Bless you and your team.
    We are praying daily.
    Good Luck

  • @rohanasaranga2786
    @rohanasaranga2786 ปีที่แล้ว +11

    Mahathma gathiyama athi sir

  • @narmadadilhara576
    @narmadadilhara576 ปีที่แล้ว +9

    Super

  • @lakmaludaraliyanapathirana5859
    @lakmaludaraliyanapathirana5859 ปีที่แล้ว +3

    විපක්ෂ නායක ලෙස බලය නොමැතිව, අවලාද මධ්‍යයේ වුවද කරන මෙවන් සත්ක්‍රියා උතුම්ය. සජිත් මැතිතුමාට ‌තුණුරුවන් සරණයි! සුසන්තා මහත්මියට නිරෝගී සුවය ලැබේවා!

  • @sandaruanjana2704
    @sandaruanjana2704 ปีที่แล้ว +30

    ස= සවිමත්
    ජි= ජිවිතයක්
    ත්= තනන
    අනාගත ජනපති ඔබයි🙏🙏🙏💚💛🧡💚💛🧡

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +3

      ස = සක්කිලි
      ජි = ජීවිත
      ත = තනන
      අමු ගවයා

    • @thilakmapatuna9183
      @thilakmapatuna9183 ปีที่แล้ว

      @@Tresure41 ane paw oyatamada kiyagaththe oba harima shok

    • @Tresure41
      @Tresure41 ปีที่แล้ว +2

      @@thilakmapatuna9183 නෑ මට නෙවෙයි සජිත් කියන්නේ අමු ගවයා කුබුරට දාල හාන්න හොඳයි

    • @sandaruanjana2704
      @sandaruanjana2704 ปีที่แล้ว +3

      @@Tresure41 💚💛🧡💚💛🧡💚💛🧡💚💛🧡🤣🤣🤣🤣

    • @sandaruanjana2704
      @sandaruanjana2704 ปีที่แล้ว

      @@thilakmapatuna9183 👑👑👑👑👑👑

  • @sanjayawickramasingha5181
    @sanjayawickramasingha5181 ปีที่แล้ว +10

    ❤️

  • @jehanlopez1257
    @jehanlopez1257 ปีที่แล้ว +8

    මිනිස්සු මේ වගේ දේවල් වලටත් එක එක කතා කියනවා😖 මොකද අපේ රටේ නූගත්කමේ හැටි.ලංකාවේ මිනිස්සුන්ට හොදක් කරත් ඒක දේශපාලන රාමුවකට කොටු කරන් ඇද හොයනවා.එහෙම අයගේ වචන අපරාදේ මොකද සජිත් ප්‍රේමදාස මහත්තයා හිගාකන්න යන් නෑනේ.ශ්‍රී ලංකාවේ මිනිස්සුන්ගෙන් බහුතරයකට හරියන් නැත්තේ ඕක තමයි.. දේශපාලනික වහල්ලු උනාට දේශපාලනය ගැන කිසිම දෙයක් දන් නෑ තමන්ගේ පරම්පරාවෙන් ආපු පක්ශය පැත්තට විතරයි කතා කරන්නෙ ස්වාධීන අදහස් නෑ.ආකල්ප අතින් නොදියුණු රාජ්‍යයක මේ දේවල් සුලබයි.ඇත්තටම අපේ රටේ ගැන දුකයි.මහත්මිය ඔබට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා🙏

  • @renukasadamali7506
    @renukasadamali7506 ปีที่แล้ว +4

    සජිත් මැතිදුනි මැතිදුනි ඔබට දහිරිය ශක්තිය ලැබේවා තව තවත් මේ වගේ පුන්‍යකර්ම කරන්න

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 ปีที่แล้ว +3

    මෙිවාගෙ.උත්තගුණ..නායක.අපගෙ..විපක්ෂ නායක සජිත් මැතිදුනේ .හරිම.සතුටුයි.ඔබගෙ.සෙවය.ලඅකුරැවලට.සිමාකරන්ට.බැහැ.ගුණබලය .බුදු සරනයි නායකතුමානනි 🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰

  • @DP-gw9cw
    @DP-gw9cw ปีที่แล้ว +5

    GOD BLESS YOU SAJITH, MAY THE FATHER IN HEAVEN GIVE THE HEALING TO SUSANTHA.

  • @chmandagallage3715
    @chmandagallage3715 ปีที่แล้ว +9

    Good job

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว +7

    May God Bless you Sir! in all what you do 🙏🏻. It's a Great BLESSING 😇that God has given you 🙌🏻. To Help, Give and Share with Others 🤝🏻 God bless you Sir! 🙏🏻 Susantha Aunty God bless you! and Get well soon 🙏🏻

  • @dilshansamitha732
    @dilshansamitha732 ปีที่แล้ว +10

    ❤❤

  • @mohamadisham8420
    @mohamadisham8420 ปีที่แล้ว +7

    👍🏻👍🏻👍🏻🤲🤲🤲🙏🙏🙏

  • @indupantry9242
    @indupantry9242 ปีที่แล้ว +3

    Mathithumsni obata thunuruwan saranai susannah sistertath b.s jp

  • @creations245
    @creations245 ปีที่แล้ว +5

    🙏🙏🙏

  • @madushiliyanage9882
    @madushiliyanage9882 ปีที่แล้ว +4

    🙏🏻🙏🏻🙏🏻

  • @nugawelatube711
    @nugawelatube711 ปีที่แล้ว +4

    දළදා සමිඳුන් පිහිටයි

  • @rasikamajula4856
    @rasikamajula4856 ปีที่แล้ว +6

    💞💞💞🙏🙏🙏🙏

  • @sujaniwarnasuriya3158
    @sujaniwarnasuriya3158 ปีที่แล้ว +5

    Sajith matitumata pin siduwenawa.❤

  • @danielatlas7059
    @danielatlas7059 ปีที่แล้ว +5

    Sir, Mage Grand Father D.V.SENEVIRATHNA sir ge Thaththa R.PREMADASA janadhipathi thuma hondatama danna kenek. A hadunumkamata mage thaththata Job ekak, gedarak (soyza flats) walin dunne sir ge Thathththa.
    Sir mata loku ona kamak thiyanawa sir ge deshapalana wada walata ekathu wenna. Mokada sir thamai me rate President wenna one. Sir mata sir gawa mokak hari job ekak dennna puluwanda??? Mata one sir ge thaththa ape family wakata kara upakara walata hariyanna sir ta wada karanna.
    Admin, karanukarala me comment eka sajith sir ta pennanna

  • @callofdutymobilelegend1325
    @callofdutymobilelegend1325 ปีที่แล้ว +3

    Good work from opposition leader.

  • @dvthilak9436
    @dvthilak9436 ปีที่แล้ว +5

    👌👌👌👌👌👌👌👌👌👌🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sajithdarshana6450
    @sajithdarshana6450 ปีที่แล้ว +3

    ❤❤❤❤

  • @lokubrosrilanka6071
    @lokubrosrilanka6071 ปีที่แล้ว +2

    ජනහිතකාමි ජනතාවාදී සජිත් ප්‍රේමදාස මහතාට තුණුරුවන් සරණයි! 🙏 සියලු දෙනාම එකතු වෙමු සියලු දෙනාම දැනුවත් කරමු සමගි ජනබලවේගය දිනවමු ☎️ සජිත් ප්‍රේමදාස මහතා දිනවමු 💖සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරමු💖. ජයවේවා!ජයවේවා!..

  • @jayanthanawarathna501
    @jayanthanawarathna501 ปีที่แล้ว +10

    Honourable Sir well come and respect

  • @slwithmusic7469
    @slwithmusic7469 ปีที่แล้ว +2

    මාලිමාවෙ කට්ටිය කලාකරුවන් වේදිකාවට ගෙන්වල විහිලු කරනව ඔවුන්ලවා.
    අපේ නායක සජිත් මැතිතුමා අහිංසක කලාකරුවන්ට උදව් කරනව

  • @janithchanuka190
    @janithchanuka190 ปีที่แล้ว +13

    Respect ❤️

  • @rupachandraamarasinghe1597
    @rupachandraamarasinghe1597 ปีที่แล้ว +2

    හොදා ...අනිවාර්යයෙන් සජිත් ප්‍රේමදාස යුගයක ආරම්භය දකින්නට ☝ 👊 ලෙස sjb දිනවමූ මූලූ රටම සජිත් ❤ 💘

  • @rabayasekara5278
    @rabayasekara5278 ปีที่แล้ว +2

    Once again Sajith has shown that caring for people is in his genes. May God bless him and take care of him.

  • @jayaninirosha6590
    @jayaninirosha6590 ปีที่แล้ว +3

    Yahapath deyak oba thuma kale .sathutui

  • @bmslakshan-biology4114
    @bmslakshan-biology4114 ปีที่แล้ว +3

    ලංකාවේ පළමු පිළිකා රෝගියා

  • @sashmikajayavardana4419
    @sashmikajayavardana4419 ปีที่แล้ว +2

    ape praweena rangana shilpiniyata ikman suvaya labeva sajith premadasa wipakshanayakathumatath jaya veva!

  • @malinimalini9121
    @malinimalini9121 ปีที่แล้ว +2

    Obatumiyata ekkmanin suwawanawa b s d p obatumiyata mama godak adaraiiiii

  • @nelumprabodha2006
    @nelumprabodha2006 ปีที่แล้ว +2

    බුදු සරණයි !!!!

  • @Lanka5681
    @Lanka5681 ปีที่แล้ว +2

    නායකයෙක් දැක්ක. කයිවාරුකාරයින්ට බලාගෙන ඉන්න අමාරු වෙයි මේව. දැන් මඩ වැඩි වෙයි

  • @buddikasameera3280
    @buddikasameera3280 ปีที่แล้ว +5

    Ade tama jvp comment dana set eka nane

  • @laspalmas1160
    @laspalmas1160 ปีที่แล้ว +1

    you nailed it. Yes I am sure there are more people in Sri Lanka in the same situation. Only difference is they are not popular like Susantha. GET WELL SOON SUSANTHA. People please use your brain at this time when you vote. I heavily believe that politician can do acting way better than professional actors. We need a new government. Experience politicians always carry forward their obligations to other politicians even they become in the opposition party. That is how we were voting for the past 75 years. NOW ITS TIME TO USE THE BRAIN WISELY

  • @difislslls1580
    @difislslls1580 ปีที่แล้ว +1

    Oba tuma hoda wadak kara godak stuti, atumiyarat ikman nirogimat suwaya prartana karanawa ❤❤❤

  • @evelynkularathne6583
    @evelynkularathne6583 ปีที่แล้ว +1

    If ur intention is absolutely pure.. then ,I am so so grateful for this deeds..
    GOOD JOB!

  • @paulineprameela7064
    @paulineprameela7064 ปีที่แล้ว +10

    👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @amilamedawatte8262
    @amilamedawatte8262 ปีที่แล้ว +6

    Anura wage kalakarayo kade yawanne na sajith anura mehema egana ganna

  • @RajanRajan-ug7om
    @RajanRajan-ug7om ปีที่แล้ว +6

    My family vote for sajith and team

  • @priyanikalakmali4308
    @priyanikalakmali4308 ปีที่แล้ว +1

    Sajth Premadasa manawa hithawadiyata jayen jaya wewa!!!

  • @malikam7925
    @malikam7925 ปีที่แล้ว

    Budu saranai 🙏🙏 Wipaksha Nayaka Thumata💗💗💗💗💗🧡🧡💚💚Oba Thumiyata Ekmanin Suwaya Labewa 🌹🌹

  • @wrwe8353
    @wrwe8353 ปีที่แล้ว +2

    Theruwansarany

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว +1

    පින්සිදුවේවා

  • @samanthifernando2284
    @samanthifernando2284 ปีที่แล้ว +2

    ප්‍රසිද්දියට ඔක්කෝමලා එකතුවෙනවා...හොදයි උපකාර කරන එක..තවතවත් ඔයිට වඩා අසරන අයට උදව්කරන්න ලැබේවා ඔබතුමාට..

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 ปีที่แล้ว

    Obata Saha oba family ekata maanasika, saaririka pidaaven thorawa duwa path vewa.kaata koi mohothe asanipa karadara athi venawaada kiyanna baha.nosali darmaya sihiyen, adistanayan jeewath venna labewa.
    Theruwan saranai!

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    Great Respect Sir!!. Jayawewa, jayawewa, jayawewa 🎉👍🎊💯👏💝😊

  • @SameeraMadushan-yb4ih
    @SameeraMadushan-yb4ih 3 หลายเดือนก่อน

    Hoda deta hoday kiyannath kondak thiynna oni ❤❤❤❤ great work

  • @roycearthur8060
    @roycearthur8060 5 หลายเดือนก่อน

    You are Future of Sri Lanka Sajith Sir!. Jayawewa, jayawewa, jayawewa 👏💯🎊✨️✨️✨️🙏😌

  • @shirazmaharoof4841
    @shirazmaharoof4841 ปีที่แล้ว

    👍

  • @smilingmind1963
    @smilingmind1963 ปีที่แล้ว +7

    පව් ලංකාවෙ මිනිස්සු 😥

  • @darshanarathnadeera7897
    @darshanarathnadeera7897 ปีที่แล้ว

    👍👍👍👍👍👍👍👍

  • @user-ze1oy2np1b
    @user-ze1oy2np1b 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @dhayadissanayaka7712
    @dhayadissanayaka7712 ปีที่แล้ว

    බුදු සරණයි

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว

    මඩ ගහන අය ගහපුදෙන්...ඔබතුමා නිහඩව ගමන යන්න...

  • @lakamalagedayani6626
    @lakamalagedayani6626 11 หลายเดือนก่อน

    සුව ලැබේවා

  • @dilrukshikgds662
    @dilrukshikgds662 ปีที่แล้ว

    🙏👍☎️

  • @kanthiperera1722
    @kanthiperera1722 ปีที่แล้ว

    සජිත් මැතිදුන්ට ගොඩක් පින්, ඔබ තුමියට ඉක්මනට සුවය ප්‍රර්ථනා කරමි,

  • @chulawnsarupasinghe.
    @chulawnsarupasinghe. ปีที่แล้ว +1

    Sjb .best.

  • @user-lk3yh6lv6s
    @user-lk3yh6lv6s 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤jayawewa

  • @athulabandara4345
    @athulabandara4345 ปีที่แล้ว

    ජයවේවා

  • @sarathbandara7351
    @sarathbandara7351 ปีที่แล้ว +2

    චන්දෙ නම් දෙන්නෙ මාලිමාවට මොකද මේ කරන දේවල් චන්දෙ දෙන්න සුදුසුකමක් නෙවෙයි නමුත් හොඳ වැඩක් අගේකරනව

  • @user-dg4ks7dj8g
    @user-dg4ks7dj8g 6 หลายเดือนก่อน

    Ape janapathi Sajith 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @your-daily-MUSIC-Playlist
    @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +3

    ඇයි ඉතිං කැමර් එකත් අරන් ගියෙ😂. චන්දෙ ලගයිනෙ ඉතිං 🎉😂

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      Chande iwaracwealath hospital walata klaksga 2300 k upakarana beduwe meya witharai capacity building anith UN jvp eke katin kagahala lamai oaule UN euro 20000 ganan ayuruddata wiyadam karala pakshaye salli walin rata yawwuwa witharai

    • @your-daily-MUSIC-Playlist
      @your-daily-MUSIC-Playlist ปีที่แล้ว +1

      @@warsil3735 damn bro, you got the the whole squad laughing!

    • @warsil3735
      @warsil3735 ปีที่แล้ว

      @@your-daily-MUSIC-Playlist they all laughed as they lacked rational thinking 🤣 or judgemental skills that us why we got Gota and ran into bankruptcy in 2 years.

  • @wimaldesilva1763
    @wimaldesilva1763 ปีที่แล้ว

    Great

  • @thilinianuradha9656
    @thilinianuradha9656 ปีที่แล้ว +2

    Kenek asarana unama deyak deela eken prasiddiyak laba ganna eka nm mwaradi. Anika eya prasidda kenekne me welawe asarana unata lede nisa.E dewal katat prasiddiye netuwa denna tibbe

  • @HasalakaProduction
    @HasalakaProduction ปีที่แล้ว +1

    මෙතුමා න්ම් චන්ද නිසා විතරක් කරන සේවාවක් නෙවෙයි කලින් ඉදලාම මෙහෙම කරුනාවෙන් උදව් කරනවා දැකලා තියෙනවා