කොල්ලො ඉස්සරහ පීරියඩ් හැදිලා කියනවා,ඒ මදිවට පෑඩ් ඉල්ලනවා.මහ වනචර ගෑනියෙක් | Hari Tv

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 751

  • @Haritv
    @Haritv  2 ปีที่แล้ว +137

    වයිෆ්ගෙ හැටි බලන්නකෝ ඇන්ටි කෙනෙක් වගේ |ගායකයාගේ බිරිඳට අපහාස කරපු තරුණිය th-cam.com/video/4US24PXQFAo/w-d-xo.html

    • @yaminiyamini4200
      @yaminiyamini4200 2 ปีที่แล้ว +4

      Atta tamai amma wage ganu tiyagena boruwata raganawa

    • @tharukumara3556
      @tharukumara3556 2 ปีที่แล้ว +2

      මුන්ට කුණු පෑඩ් එකක් හරි කමක් නෑ විකුනන් කන්න තියෙනම්🖕🖕🖕🖕🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @sahasdulmina4783
      @sahasdulmina4783 2 ปีที่แล้ว

      වනචරකම තමයි , බොල.
      ඇයි , තෝ බැදපු ජංගිය පේන්ඩ අදින බඩුව ගණිකාවක්ද

  • @dinithathenuja1545
    @dinithathenuja1545 2 ปีที่แล้ว +857

    ඇත්ත කතාවක්. දුව ලොකු ළමයෙක් උනා කියල ගමටම බෙරගහල පාටි දානවා ඒ උනාට අච්චර රැක්වල තියෙන පෑඩ් පැකට් එක ගන්න ෆාමසියට යන්නෙ වරායෙන් කුඩු පන්නනවා වගේ.නැත්තම් එතන තව පිරිමියෙක් එතන හිටියොත් ඒක දීලා අර මනුස්සයව යවන්නෙ නැතුව අර අනිත් මනුස්සයා දිහා කන්න වගේ බලන් ඉන්නවා.මේක සමාජෙට කුණුහරපයක් කරගෙන තියෙන්නෙ වැඩි හිටි පරම්පරාව.තමන්ගෙ බිරිඳට අක්ක නංගිට මේ වගේ වෙලාවක යන්න බැරිනම් කොල්ලෙක්ට පුලුවන් වෙන්න ඕනි ලැජ්ජාවක් කියල හිතෙන්නෙ නැතුව ඒ දේ ගෙනත් දෙන්න.ලංකාවෙ මිනිස්සුන්ට හැමදේම වෙලාවකට කුණුහරපයක්.අපිට වැඩිහිටි පරම්පරාව හදන්න බෑ.එගොල්ලො හදනවනම් කොනක ඉදල මකල හදන්න වෙනවා.අලුත් පරම්පරාව ගැන සතුටුයි.උන්ට මේ දේවල් මැජික් එකක් නොවන නිසා.මේ වගේ පොඩි ඇඩ් එකකින් මේ වගේ ලොකු පණිවිඩයක් රටට දෙන එක ගොඩක් වටිනවා.❤

    • @amilamadushanka8588
      @amilamadushanka8588 2 ปีที่แล้ว +13

      Aniwaryn..💖💖💖

    • @SSN29
      @SSN29 2 ปีที่แล้ว +10

      aniwa

    • @hirunihansala6902
      @hirunihansala6902 2 ปีที่แล้ว +19

      ඔව් ඔයාගේ කතාව හරි

    • @marmaladelover1121
      @marmaladelover1121 2 ปีที่แล้ว +11

      Dkke ndda ara minihata kma epa wenwa kyla. Eh wageh minissu inna hnda tmi ehma lajja

    • @dinithathenuja1545
      @dinithathenuja1545 2 ปีที่แล้ว +4

      @@marmaladelover1121 ow oy kiyna ktvth hri

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 2 ปีที่แล้ว +101

    මේ දේවල් සමාජ ගත කරන්න හදන එක ගොඩක් හොඳයි. කවුරු මොනවා කීවත් අත්දැකීමෙන් මං දන්නවා අදටත් කඩේකට ගිහින් pad packet එකක් ඉල්ලුවම පත්තර කොලේක ඔතලා දෙනවා. මේවා පත්තර කොල වල ඔතලා විකුණනවනං ඇදුම් කඩ වල යට ඇඳුම් විකුණන්න ඕනත් පත්තර කොල වල ඔතලා තමයි...ඇයි තව පොඩි ලමයිගේ, වයසක අයගේ diapers...

  • @lahirudilshan9417
    @lahirudilshan9417 2 ปีที่แล้ว +344

    මෙ කතාවටනම් මාත් එකගයී අපේ මහඑවුන්ව හදන්න බෑ...සිස්ටම් චේන්ජ් කරන්න ඕනා මේ හැමදේක ඉදන්ම

  • @sanju750
    @sanju750 2 ปีที่แล้ว +356

    ගොඩක් වටින කතාවක් ❤️❤️
    අර ගෑනු කෙනා මහත්තයටවත් කියන්නෙ නෑලු 🤣🤣 කාවද බන් මේ රවට්ටන්නෙ

    • @kushalimayangana5525
      @kushalimayangana5525 2 ปีที่แล้ว +6

      😂😂😂

    • @පන්හිඳපාමුල
      @පන්හිඳපාමුල 2 ปีที่แล้ว +21

      එතකොට ළමයි දෙන්නෙ එහෙම දෙයියො වෙන්න ඇති

    • @tharukumara1938
      @tharukumara1938 2 ปีที่แล้ว +8

      ඒක ගොන් ආතල් එකක් වීඩියො එකේ🤣🤣🤣🤣

    • @briyanmackgyver3768
      @briyanmackgyver3768 ปีที่แล้ว +5

      එතකොට රෑට රෑට කරන්නෙ කොහොමද මිනිහා දන්නැත්තන්.😂

  • @Samarakoon89
    @Samarakoon89 2 ปีที่แล้ว +14

    මම වැඩ කරන්නේ ඩුබායි. වෙන රටවල ගැහැණු ළමයි අපි එක්ක වැ ඩ කරනවා ඒ අය ට මේවා සාමාන්‍ය දේවල් අපේ ලංකාවේ මිනිස්සුන්ට තාම අමුතු දේවල් උනාට මේවා.

  • @mihie.9687
    @mihie.9687 2 ปีที่แล้ว +166

    මං හිතන්නෙ ඕක සාමාන්‍ය දෙයක්..ගැහැනියකට ලැජ්ජාවක් නැතුව පිරිමියෙක් ඉස්සරහ උනත් ඔයවගේ දෙයක් ඉල්ලන්න පුලුවන් සමාජයක් හැදෙනවා නම් ඒක ඊට වඩා හොදයි.කවුරු මොනා කතා කරත් ගැහැනු කඩේකින් වුනත් ඕව ඉල්ලන්න ලැජ්ජයි.පේන්න ගෙදර ගේන්න ලැජ්ජයි..ඒකයි ඇත්ත.දැන් මේක දකින අය අහයි ඇයි ඉතින් පේන්න ඕව කරන්නෙ කියලා.මං කියන්නෙ එහෙම ලැජ්ජාවක් නැතුව අපහසුවක් නැතුව තැනකට ගිහින් ඉල්ලන්න පුලුවන් තරම් වත් සමාජය දියුනු වෙන්න ඕන කියලා විතරයි.🥰

    • @anuradhasumudu5813
      @anuradhasumudu5813 2 ปีที่แล้ว +14

      Kadeta ghn illuwama koleka othala othala bag ekakat daala denne hangala 😁🤭

    • @yasasmiseshadi7661
      @yasasmiseshadi7661 2 ปีที่แล้ว +12

      @@anuradhasumudu5813 හැබැයි tv එකේ ලස්සනට පෙන්නනවා 😂.... විහිලු බං මේව... විහිලු

  • @dewmidad
    @dewmidad 2 ปีที่แล้ว +158

    අපේ අම්මත් මට ඕවා ගැන අප්පච්චිට ඇහෙයි කියලා ගෙදර එයා ඉන්න තැන කතා කරන්න දෙන්නේ නෑ😅 මට දවසක් අප්පචිචි ඉන්න තැන කියවුනා අම්මා ‍රැව්වා රැවිල්ලක් මම ලොකු වැරැද්දක් කරා වගේ. එයාලව වෙනස් කරන්න බෑ.

    • @nilukasadamali2176
      @nilukasadamali2176 2 ปีที่แล้ว +22

      අපි.හිතුවට.ඔවාපිරිමිදන්නෙ.නැහැකියලා.එයාලාදන්නවා

    • @tharukumara3556
      @tharukumara3556 2 ปีที่แล้ว +5

      Women☕🤣

    • @chamikaudayanga9721
      @chamikaudayanga9721 2 ปีที่แล้ว +16

      හංගන්න හරි රහස නේ😅👍.ගෑනු අයමයි එයාලගෙ තත්වය නැති කරගෙන තියෙන්නේ.අනික ඉස්කෝලේදි ඕවා උගන්නව නේ😅

    • @dahnuskadahanuska2938
      @dahnuskadahanuska2938 2 ปีที่แล้ว +1

      @@nilukasadamali2176 oyala danna hemadema api dannawa awashya welawata badagena lewa kagena diwa dagena inna hodanam ei oya welawata pilikul karanne 🚶‍♀️

  • @arishifernando1161
    @arishifernando1161 2 ปีที่แล้ว +39

    ඇත්තටම ඇත්ත නියම කතාව ගැනු අය විදින දුක වේදනාව පිරිමි අයත් දැන ගන්න ඔනි .....ගෙදර හැම දෙයක් වෙන්නෙ ගැනු කොනක් අතින් එතකොට එ ගැනු කෙනාට වෙන දෙ ගැන දැන ගන්නම ඔනි.........

  • @chaeunwoo8559
    @chaeunwoo8559 2 ปีที่แล้ว +58

    අපේ රට එක තැන පල් වෙන්නෙ මේ හින්දා තමයි. ඉන්න තැනිනුත් දවසින් දවස පහලටම යන එක අහන්න දෙයක් නෑනෙ.. ගෑනුන්ට පීරියඩ්ස් හැදෙන එක මැජික් එකක්ද.. හැම ගෑනියෙක්ටම ඕක වෙනවා... තමන්ගෙ බිරිඳට, කෙල්ලට, අම්මට, නංගිට, අක්කට හැමෝටම... ඒ වේදනාව ආවම එයාලා ඉන්න අමාරුව අපි දැකලා තියෙනවා... ඒ ගැන කතා කරන්න මොකටද ලැජ්ජ වෙන්නෙ... පෑඩ් අඳින එක ලැජ්ජ වෙන්න දේකුත් නෙවෙයි... ඒක අත්‍යාවශ්‍ය දෙයක්...

  • @anusedirisinghe1467
    @anusedirisinghe1467 2 ปีที่แล้ว +36

    අපේනම්.ඕම ප්‍රශ්න නෑ මට ඉන්න පිරිමි යාලුවො වගේම මගෙ තාත්තා සහෝදරයොත් ඒ වගේ කාලෙට ගොඩක් උදව් කරනවා අම්මා නැත්තම් තාත්තට උනත් කියල ගෙන්න ගන්න පුලුවන් පව්ලක් මං ඉන්නෙ ඒ අතින් වාසනාවන්තයි යාලුවො උනත් ඒ කොල්ලො කියල නෑ උනු වතුර හරි බීපන් බන් කියල හිත හදනවා❤️

    • @vinithapriyadarshani6051
      @vinithapriyadarshani6051 2 ปีที่แล้ว +4

      මටත් තියනවා එහෙම පව්ලක්. හරිම සතුටුයි
      👏👍👸

  • @chamara229
    @chamara229 2 ปีที่แล้ว +14

    ඇත්තටම මේ චැනල් එක සමාජෙ වෙනස් කරන්න ගන්නා උත්සාහය සුපිරි........
    ඇත්ත ලෝකෙ ජීවත් වෙන්න මිනිසුන්ගෙ ආකල්ප වෙනස් කරන්න ගන්න try එක අගය කරනවා 🙌🙌 👏👏

  • @yasasmiseshadi7661
    @yasasmiseshadi7661 2 ปีที่แล้ว +190

    මටත් ඉන්නේ ඔහොම යාලුවෝ 😂😂... බොරු දේවල් වලට හරි ලැජ්ජයි.... විවෘත වෙන හැම වෙලාවකම බනිනවා 😂.... ඇත්තම කතාව class එකක් අතර මැද තමන්ගේ අවශ්‍යතා ඉටු කරගන්න toilet එකට යන්න නැගිටින්නත් ලැජ්ජයි...... ලැජ්ජාව බය තියෙන්න ඕනි... හැබැයි මනුස්සයෙක් උනාම බොරු ලැජ්ජාවක්‌ බයක් හදන් අමුතුම විදියකට ජීවත් වෙද්දී.... ඒක විහිළුවක් 😊...

    • @nipuni_o601
      @nipuni_o601 2 ปีที่แล้ว +4

      True. I think lot of people become unnecessarily shy due to lack of confidence. It is actually a limitation in their personality which they misunderstand as "hadiyawa" or "sanwamrakama". Going to the toilet is not something to be ashamed of, and holding it for a longer time is bad for bladder health. (Sorry for replying in English)

    • @acommonman7950
      @acommonman7950 2 ปีที่แล้ว +6

      දැන් ටික ටික සමාජය වෙනස් වෙනවා... ඉස්සරට වඩා දැන් ගැහැණු අය දැනුවත්. ගොඩක් ගැහැණු අය ලිංගිකත්වය ගැන කතාකරන්න ලැජ්ජ වෙන්න නෑ දැන්. ගණිකා වෘර්තිය සහ ඒ සම්බන්ධ රැකියා වලට කාන්තාවන් යොමු වීමේ පවා වැඩි ප්‍රවණතාවයක් තියනවා. දියුණු රටවල මේවා සාමාන්‍ය දේවල්. විවාහ වුණු කාන්තාවන් පවා ඒ වගේ රැකියා කරනවා.

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +2

      @@acommonman7950 🤣🤣🤣🤣🤣

    • @acommonman7950
      @acommonman7950 2 ปีที่แล้ว +1

      @@sujithhulugalla3451 What is wrong?

    • @sujithhulugalla3451
      @sujithhulugalla3451 2 ปีที่แล้ว +1

      @@acommonman7950 ඒක සමාජ පරිහානියක් ද? සංවර්ධනයේ කොටසක්ද ? ( ගණිකා මඩම් වැඩිවෙන එක? )

  • @nethmikavindi3541
    @nethmikavindi3541 2 ปีที่แล้ว +77

    රගපාන ගෑනිට ලැජ්ජ නැද්ද කියලත් comment කරලා යකෝ😂😂😂 අම්මෝ

  • @aselapathmakumara7414
    @aselapathmakumara7414 2 ปีที่แล้ว +227

    මතකනෙ ජනාදිපතිවරනෙ කාලෙදි සජිත් කිව්ව ගෑනු අයට සනීපාරක්ෂක තුවා නොමිලෙ දෙනව කියල ඒකට ඒ මනුස්සයට කොච්චර මඩ ගැහුවද මිනිස්සු.වැඩිහරියක් මඩ ගැහුවෙ ගෑනු අය.ලන්කාවෙ සිස්ටම් චේන්ජ් කරන්න මිනිස්සුන්ගෙ ආකල්ප හදන්න ඕනෙ.

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +11

      ඒ පෑඩ් බයියොනෙ🤣🤣

    • @tharushibhagya3470
      @tharushibhagya3470 2 ปีที่แล้ว +7

      Eka nikn hadhagaththu katawak witri,wdi hriyl mda gahuwe pirimi aya,dheshplnyo wisheshem

    • @esteemlanka7497
      @esteemlanka7497 2 ปีที่แล้ว +13

      මමත් ගෝඨාභය පිලේ කෙනෙක්,ඒත් සජිත් මහත්මයාගේ ඒ කතාවට එල්ල කරපු පදනම් විරහිත ප්‍රහාර තරයේ හෙලා දකිනවා.සමාජයේ පවතින යම් ගතානුගතික අදහස් දේශපාලන වේදිකාවල් වල තම වාසියට යොදාගන්නා අයුරු(සියලු පක්ෂ වලට අදාලයි)ඉතාම පිලිකුල් සහගතයි.

    • @s.desilva.1283
      @s.desilva.1283 2 ปีที่แล้ว +1

      💯

    • @allonkile5358
      @allonkile5358 2 ปีที่แล้ว +1

      @@esteemlanka7497 ape gedara ayath jande dunne gotabayata. Eth mth me pad denawa kiuwahama hina una ekata mage adahas prakasha kara scl ekdi. Ethakota api al. Magen yaluwo ahuwa uba pad man tada kiyala. Kage pileda kiyala wadak na. E padanam virahutha chodana walata nam math eka helama viruddai akke

  • @Tharu0-o3z
    @Tharu0-o3z 2 ปีที่แล้ว +81

    මහත්තයා එක්ක ව්‍ර්න ඒවා කරන්න පුළුවන් pad ekk ගෙන්න ගන්න.ලැජ්ජයි 🤣🤣🤣 ඔය වගේ ගෑනු ඇත්තටම ඉන්නවා

    • @nimalikusum240
      @nimalikusum240 2 ปีที่แล้ว +4

      තමන්ගේ හස්බන්ට කිවට කමක්නැ

  • @nethmihirushika2137
    @nethmihirushika2137 2 ปีที่แล้ว +12

    පිරිමියෙක් ඉස්සරහා පිරියඩ් හැදිලා කියලා කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් නෙවෙයි ඒක ගෑනු කෙනෙක්ගෙ වනචරකමක් නෙවෙයිනේ හැම ගෑනු කෙනෙකුටුම අත්විදින්න වෙන දෙයක් සමහර ගෑනුම තමා තවත් ගෑනියෙක්ට කතා හදන්නෙ🙂❤️මමනම් කාගෙවත් ඉස්සරහා පිරියඩ් හැදිලා කියලා කියන්න ලැජ්ජාවෙන්නෙ නෑ

  • @dhinakshinimna
    @dhinakshinimna 2 ปีที่แล้ว +123

    මට නම් ඉස්සෙල්ලා පීරියඩ් හැදෙද්දී මට කිසිම දැනුමක් තිබ්බෙ නෑ , මට මතකයි මන් ඉස්සෙල්ලා ම කිව්වෙ අපෙ අයියාට .. (අම්මාත් නැති නිසා ... 🙂) ඒදා නම් අම්මා කෙනෙක් වගෙ ලගින් හිටියේ අයියෙ තමා ( පස්සෙ පුංචි අම්ම්ලා ආවා.. ඒ වේලාවෙ හිටියේ අයියා විතරක් නිසා)
    අද ටත් අමාරු වුනාම අයියාට තමයි කියන්නේ ( වෙන කවුරැ ත් නැති නිසා.. හිටියත් වැඩක් නැති නිසා ) ❤️

  • @mihianu8918
    @mihianu8918 2 ปีที่แล้ว +64

    ඇත්තටම මේක නොවිය යුත්තක්.මොකද ගැහැණිය කියන්නේ පිරිමියෙක්ට වඩා ශක්තිමත් වගේම වටිනා චරිතයක්.මේ තත්වය කියන්නේ ඇත්තටම ගැහැණියකට කායිකව දරාගන්න අමාරු තත්වයක්.ඉතින් මේක පිළිකුළ් කරන්නවත්,මගහරින්නවත් දෙයක් නෙවෙයි.මං නම් මගෙ අම්මට වගේම ලෝකේ හැම ගැහැණියකට ම එක වගේ ගරු කරනවා.❤

    • @sachin75082
      @sachin75082 2 ปีที่แล้ว +13

      ඇත්ත. ඒත් Gender එක අනුව වටිනාකමින් උසස් පහත් වෙන්නෙ නෑ. ගැහැනු උනත් පිරිමි උනත් උසස් වෙන්නෙ ගති පැවතුම් අනුව කියලයි මම නම් හිතන්නෙ.

    • @roshmikapremadasa8306
      @roshmikapremadasa8306 2 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @mihianu8918
      @mihianu8918 2 ปีที่แล้ว +1

      @@sachin75082 අනිවාර්යයෙන්

    • @nadeekakulathunge9302
      @nadeekakulathunge9302 2 ปีที่แล้ว +1

      Respect 🙏

  • @thamarathamara7618
    @thamarathamara7618 2 ปีที่แล้ว +31

    නියමයි ආදර්ශමත් ...අපේ රටේ තමයි මේ සේරම කෝලන්...දූසනත් වැඩියි ඒවගේම...මේවා මැජික් නෙමෙයි වෙන රටවල අවුරුදු 5 ලමයි දැනුවත් මේවා...

  • @vishwaniroshan2964
    @vishwaniroshan2964 2 ปีที่แล้ว +47

    පට්ටම ආදරෙයි❤️ කෙල්ලොන්ගෙ අයිතින් ආසාදාරනක්ම් වෙනුවෙන් දිගටම කරන් පලයන් ආදරෙයි

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ 2 ปีที่แล้ว +42

    මම ගෙදරම ඉන්න කෙනෙක් . මගෙ මහත්තයා තමයි මර පෑඩ් ගෙනද් දෙන්නේ. අපෙ අම්මත් බැන්නා මහත්තයට ඕවා කියන්න එපා කියලා . ඒත් එයාටනම් ගානක් නෑ. එයා ලැජ්ජ වෙන්නෙත් නෑ

  • @suddi7293
    @suddi7293 2 ปีที่แล้ว +59

    හොද වැඩක්....👌....ආදර්ශවත්...මෙ දෙවල් දැනුවත් නැති නිසායි මෙ දෙල් නුහුරු වචන වෙලා තින්..

  • @nethmikavindi3541
    @nethmikavindi3541 2 ปีที่แล้ว +81

    ආච්චිලා සීයලා u tube ආවම මේවගෙ ‍‍‍comments අස්සෙ හෙන ප්‍රශ්න😅

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +8

      ආන්නේකයි ඈහ්😂 එකගයි😂💔

    • @Rps-d6o
      @Rps-d6o 2 ปีที่แล้ว +5

      Sirawatama 🤣☝️

    • @arawindaudari3404
      @arawindaudari3404 2 ปีที่แล้ว +5

      අනේ ඇත්තමයි 😂

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +12

      මං දාපු කමෙන්ට් එහෙකට එකෙක් ටිපර් වෙලා 😂 ඌ එකදාස් බර ගනන්වල එකෙක් මං හිතන්නේ😂

    • @Rps-d6o
      @Rps-d6o 2 ปีที่แล้ว +2

      @@user-kb9kh5cdvj ganan gannepa machi...owa sulu dewal...ganu daruwekuth inno eyata lejjai lu🤣

  • @anushkarajeev5922
    @anushkarajeev5922 2 ปีที่แล้ว +54

    සුපිරි වැඩක්. සමාජ මාධ්‍යයන්වල දිනපතා,පැයෙන් පැය, විනාඩියෙන් විනාඩියට අප්ඩේට් වෙන තරුණ අපිට පුළුවන් රට හදන්න. මෝඩයන්‍ට ,කපටින්ට,හොරුන්ට,මී හරකුන්ට රට භාරදුන් අපේ ආච්චිලා සීයලට අම්මලා තාත්තලට අපි පාඩමක් කියලදෙමු. 🌸🙏

    • @sajith2176
      @sajith2176 2 ปีที่แล้ว +1

      රෙද්ද තමයි

  • @manojperera8022
    @manojperera8022 2 ปีที่แล้ว +17

    මගේ හොදම ම්තුරියක් ඔය වගේ දෙයක් වෙලා ගැහැනු කවුරුත් ඒවෙලාවේ හිටියේනැති වෙලාවෙ මට කිව්වා.මම ඊට පස්සෙ කඩේට ගිහිල්ලා අරන් දුන්නා මගේ සල්ලි වලින්ම.

  • @Myfv-Saipallavi
    @Myfv-Saipallavi 2 ปีที่แล้ว +518

    එක පාරක් මට scl එකේ ඉදන් periods හැදිලා ගවුමෙත් ගෑවිලා තිබ්බා.අපි ground එකේ හිටියේ..අපේ පංතියේ පිරිමි ලමයෙක් තමයි ඕක දැකලා තියෙන්නේ.මට ඇවිල්ලා රහසින් කිව්වා උඹේ ගවුමේ ගෑවිලා clz එකට ගිහින් හෝදගනින් කියලා 😁😁

    • @diluniprarthana223
      @diluniprarthana223 2 ปีที่แล้ว +149

      ඇත්තටම දැන් ඉන්න ගොඩක් පිරිමි ලමයි හරි හොදයි ගොඩක් වෙලාවට එහෙම දැක්කම හිනා වෙලා චාටර් කරන්නෙ නෑ ☺️💞

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 2 ปีที่แล้ว +38

      @@diluniprarthana223 ඔව් ඒක ඇත්ත ☺️☺️

    • @mihiriprarthana9178
      @mihiriprarthana9178 2 ปีที่แล้ว +32

      Matath ehama deyak una panthiye hamoma dakka eth kauruwath vihilu kare na eka kollek mn wadi wela iddima putuwath harawala dunna e wage aya innawa

    • @Myfv-Saipallavi
      @Myfv-Saipallavi 2 ปีที่แล้ว +5

      @@mihiriprarthana9178 ☺️☺️

    • @denithchathuranga2522
      @denithchathuranga2522 2 ปีที่แล้ว +2

      @@diluniprarthana223 ade menna me meya methnath enno

  • @poornikavindya2651
    @poornikavindya2651 2 ปีที่แล้ว +123

    කාන්තාවක් කියන්නේ පිරිමි වෙනුවෙන් ම උපන් නමුත් පිරිමි අතින් ම පිලිකුල් වන චරිතයක් .කෙල්ලෙක්ගෙ වේදනාවන්,ඇගෙ අවශ්‍යතාවන් සියල්ලම සිහින පමනයි.කවදාවත් පිරිමියෙක් කාන්තා චරිතය අවබෝධ කරගැනීමක් නෑ.ඒක පටන් ගන්නෙ පවුල කියන කුටුම්බය තුලින් 😣.

    • @hasinisewwandi4469
      @hasinisewwandi4469 2 ปีที่แล้ว +1

      Ekanam aththama katawa

    • @hasinisewwandi4469
      @hasinisewwandi4469 2 ปีที่แล้ว +1

      Ekanam aththama katana

    • @youtubeuser1664
      @youtubeuser1664 2 ปีที่แล้ว +8

      😍 ඒ අතින් මං මගෙ bf ගැන 😍 පට්ටටම සතුටු වෙනවා දවසක් පාක් එකේදිමට අමාරුවෙලා සාමාන්‍යයෙන් කොල්ලෙක් කරන්නැති වැඩක් කරා ♥️ ගෙනල්ල දීලා වොශ් රුම් එකට එක්කගෙන ගිහින් ඒ අතින් මං පට්ටම සතුටුව්‍ර්නව

    • @infochathu4322
      @infochathu4322 2 ปีที่แล้ว +6

      එ්ක නම් අැත්ත පිරිමියෙක් කවදාවත් ගැහැනියෙක් ගරැ කරන්න දන්නැ ගැහැනුන්ව පිලිකුල් කලා අැත්තම කතාව මේ‍කයි ගැහැනිය කියන චරිතය නිර්මානය වුන නිසා තමයි අද පිරිමියා කියන චරිතය නිර්මානය වුනේ

    • @poornikavindya2651
      @poornikavindya2651 2 ปีที่แล้ว +1

      @@infochathu4322 හැමෝම ඒ මට්ටමින් හිතුවා නම් මේ ලොකෙ ගොඩක් ලස්සනයි

  • @Afdo92
    @Afdo92 2 ปีที่แล้ว +59

    අය්යෝ ඔව මොනාද මගේ පට්ට බොක්කේන්ම ඉන්න ගැහැණු යාලුවො මගෙන් ඉන්න ගන්නවා period හැදුනාම පැනඩෝල්. ඔවා සමාන්‍ය දේවල්. අපි ඔකොම මිනිස්සුනේ. ගැහැනු අමුතු ජිවින් කොටසක් නෙවෙයි.

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +2

      ඒවා බොන්න හොද නැ ගැනු බ්වවට සමහර අය ට පස්සෙ හරියට වෙන් නැ

  • @user-kb9kh5cdvj
    @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +95

    මං තාම මැරි කරලා නෑ කියලා කමෙන්ට් අස්සෙ වැලලිච්ච උන්ට කියන්නේ මේ😅 තොපිට දැන් කෙල්ලෙක් හරි ඇතිනේ..ඒකිගෙන් නිකමට අහපන් ඔය ගැන..ඒ දවස්වලට දැනෙන වේදනාව ගැන...කෙල්ලෙක් ඉන්න කොල්ලෙක් හෝ,මැරි කරලා ඉන්න පිරිමියෙක් හෝ කෙල්ලගෙන් හරි ගෑණිගෙන් හරි නිකමට අහලා දැනගනිල්ලා මාසෙ මොන දවසටද පීරියඩ්ස් හැදෙන්නේ කියලා..ඒක දැනගෙන ඒ දවස් ටිකට ඒ කෙල්ලට වද නොදී ආදරෙන් ඉදහල්ලා 😒💔

    • @blackyyyy3092
      @blackyyyy3092 2 ปีที่แล้ว +5

      අහන්නෙ මගුලටද ?ඒකී දැනගන්න එපැයි කියන්න...අපි දන්නෙවැයි ඕවා...😂

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +15

      @@blackyyyy3092 එහෙනම් බලාගෙනම ඉදාම් ඒකී කියනකම්

    • @dinushapriyanthi9141
      @dinushapriyanthi9141 2 ปีที่แล้ว

      @@blackyyyy3092 😡 😡

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 2 ปีที่แล้ว +12

      මම gay ඒකනිසා මට ඉන්නේ ගැහැණු යාළුවෝ මම දන්නවා ඒගොල්ලො විදින දුක ඕගොල්ලොන්ට magic උනත් ඒකයි යතාර්ථය.ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවේ.එහෙම ඔයාලගේ අම්මට නොවුනානම් මෙතන ඔයාලා නෑ.සමහර අයට ඇති වන වේදනාව නිසා රෝහලුත් ගත වෙනවා.සමහරුන්ට එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ.ඩිම්බ කෝෂ මගින් ඩිම්බය මුදා හැරලා පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂ වෙත ගොස් සංසේචනයක් නොමැති නිසා ගර්භාෂ බිත්ති අපිච්චදය රුධිරයත් සමග පිට වීමයි එතන වෙන්නේ.කුණු ලේ කියකිය අපහාස කරාට ඕක තමාගේ අම්මට විච්ච නිසා තමයි ඔහේලා ඉන්නේ කියලා තේරුම් ගන්න.ඇත්තටම ලැජ්ජාවෙන්න ඕනේ පිරිමි ඕක ගැන හිතන්නේ නැතුව අපහාස කරන එකට.හරිට නිකන් ඔහේලගේ සියල්ල පිරිසිදුයි වගේනේ.බොරුවට ආදරෙයි කියලා කෙල්ල රවට්ටගෙන ඉන්න එක නෙවේ වෙන්න ඕනේ.කෙල්ලව තේරුම් ගන්න.

    • @user-kb9kh5cdvj
      @user-kb9kh5cdvj 2 ปีที่แล้ว +20

      @@freedombelongstoeveryone8639 ඒක තමයි කියන්නේ..ඔක්කොම පිරිමි නෙවෙයි බහුතරයක් කතා කරන්නේ උන් නිකන් ඕපාතික උන් වගේ😂 අර උඩ එකා කීවේ කෙල්ල දැනගන්න ඕනිලු කොල්ලට කියන්න පීරියඩ්ස් හැදෙන දවස😅 මුන් වගේ ගොබ්බයො ඉන්න සමාජයක් නෙහ් මේ දියුණු කරන්න යන්නේ 😒💔

  • @Keshu14
    @Keshu14 2 ปีที่แล้ว +30

    ආන්නේකට අපේ මනුස්සයා.. දවස් මතක තියන් ඉදලා පැඩ්ස් පැකට් ගෙනිත් දෙනවා.. ❤️

    • @Super..league-h6x
      @Super..league-h6x 2 ปีที่แล้ว

      😂😂

    • @Keshu14
      @Keshu14 2 ปีที่แล้ว +1

      @@Super..league-h6x ඇයි 😒

    • @Super..league-h6x
      @Super..league-h6x 2 ปีที่แล้ว

      @@Keshu14 එතකම්ම ගෙනත් තියාගන්නෙ නැද්ද ඊට කලින් හැදුනොත් 😂

    • @Keshu14
      @Keshu14 2 ปีที่แล้ว +4

      @@Super..league-h6x ඊට කලින් හැදෙන්නැ. ඒ නිසා ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා 🙂

    • @Super..league-h6x
      @Super..league-h6x 2 ปีที่แล้ว

      @@Keshu14 එතකොට උපත් පාලන පෙති එහෙම ඒවත් එදාටමද ගේන්නෙ🤠

  • @freedombelongstoeveryone8639
    @freedombelongstoeveryone8639 2 ปีที่แล้ว +41

    මම gay ඒකනිසා මට ඉන්නේ ගැහැණු යාළුවෝ මම දන්නවා ඒගොල්ලො විදින දුක ඕගොල්ලොන්ට magic උනත් ඒකයි යතාර්ථය.ඒක ලැජ්ජා වෙන්න දෙයක් නෙවේ.එහෙම ඔයාලගේ අම්මට නොවුනානම් මෙතන ඔයාලා නෑ.සමහර අයට ඇති වන වේදනාව නිසා රෝහලුත් ගත වෙනවා.සමහරුන්ට එහෙම වේදනාවක් දැනෙන්නේ නෑ.ඩිම්බ කෝෂ මගින් ඩිම්බය මුදා හැරලා පැලෝපීය නාලය ඔස්සේ ගර්භාෂ වෙත ගොස් සංසේචනයක් නොමැති නිසා ගර්භාෂ බිත්ති අපිච්චදය රුධිරයත් සමග පිට වීමයි එතන වෙන්නේ.කුණු ලේ කියකිය අපහාස කරාට ඕක තමාගේ අම්මට විච්ච නිසා තමයි ඔහේලා ඉන්නේ කියලා තේරුම් ගන්න.ඇත්තටම ලැජ්ජාවෙන්න ඕනේ පිරිමි ඕක ගැන හිතන්නේ නැතුව අපහාස කරන එකට.හරිට නිකන් ඔහේලගේ සියල්ල පිරිසිදුයි වගේනේ.බොරුවට ආදරෙයි කියලා කෙල්ල රවට්ටගෙන ඉන්න එක නෙවේ වෙන්න ඕනේ.කෙල්ලව තේරුම් ගන්න.

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว +5

      ඔව් බ්‍රෝ....මම bisexual...සමහර හැථ කුණු ලේ ගඳයි කිය කිය වැලලෙන්න හදනව...ඉන් හිතන් ඉන්නෙ semen කියන්නෙ පට්ට සුවඳ ගහන දෙයක් කියල

    • @freedombelongstoeveryone8639
      @freedombelongstoeveryone8639 2 ปีที่แล้ว +6

      @@kavinduchamuditha5188 bisexual ද ඔයා නියමයිනේ.LGBTIQA 🏳️‍🌈.

    • @kavinduchamuditha5188
      @kavinduchamuditha5188 2 ปีที่แล้ว +5

      @@freedombelongstoeveryone8639 Humm

    • @mariacallas6287
      @mariacallas6287 2 ปีที่แล้ว +1

      @@kavinduchamuditha5188 LGBTQIA

  • @oshly4204
    @oshly4204 2 ปีที่แล้ว +23

    මට නම් මගේ තාත්තා අදටත් ගෙනත් දෙන්නෙ..ඒක මේ සමාජේ මහා ලොකුවට අරන්..ඒත් ඒ දේ සාමනය දෙයක්..

  • @sathsaranichanchala2489
    @sathsaranichanchala2489 2 ปีที่แล้ว +6

    ඇත්තටම හොඳ දෙයක්.ජයවේවා .

  • @rukshalabandara906
    @rukshalabandara906 2 ปีที่แล้ว +3

    මන් marry කරලා අවුරුදු දෙකකටත් වැඩියි.මාව බැන්ද දවසේ ඉදන් අද වෙනකන් මට අවශ්‍ය දේ ගෙනත් දෙන්නෙ එයා.ඒ විතරක් නෙවෙයි.ඒ දවස් වලට ගෙදර හැම වැඩේම වගෙ කරන්නෙත් එයා.ඉතින් ඇයි බැරි අනිත් පිරිමි අයටත් එහෙම වෙන්න.එතකොට ඇත්තටම පවුල් ජීවිතේ හිතනවටත් වැඩිය ලස්සන වෙනවා ❤️

  • @tharushinethmini9260
    @tharushinethmini9260 2 ปีที่แล้ว +4

    හපෝ ඔහොම ගෑනියෙක් ඉන්නවා මගේ bf ගේ නැන්දා කෙනෙක්.trip එකක් යන මගදි මට period හැදිලා අමාරුවෙන්න ඉන්නකොට bf අහුවා ඇයි කියලා මන් ඒක එයාට කිව්වා කියලා හොඳටම මට බැන්න කියහන්කෝ පැත්තකට කාතා කරලා.මන් ඒක bf ට කිව්වාම එයාටත් හිනාහයි මෝඩ ගෑනුන්ගේ හැටි කියලා😂😂😂

  • @AUTO_LANKA
    @AUTO_LANKA 2 ปีที่แล้ว +5

    ඕවා ගැන කතා කරන්න ලැජ්ජ වෙන්න ඔනි නෑ. ටීවී එකේ පෙන්නනේ ඉතින් ඒත් ඕක ගේද්දි ගේන්නෙ පත්තර වල ඔතලා 😅

  • @TheStatus642
    @TheStatus642 ปีที่แล้ว +16

    දෙයියනේ අදටත් මගෙ මහත්තයා තමා පෑඩ් පවා ගේන්නෙ 💝 මාත් එක්කම කඩේකට ගියත් එයාම ඉල්ලලා අරන් දෙනවා 😊❤️ මෙහෙම පිරිමි ඉන්න රටක මං හරි වාසනාවන්තයි ඒ වගෙ මහත්තයෙක් ලබන්න් 😊❤

  • @mekalajayasinghe1719
    @mekalajayasinghe1719 2 ปีที่แล้ว +25

    හරි දේ හරියට සමාජ ගත කිරීමට ඔබ දරන උත්සහය හදවතින්ම අගය කරමි. සුභ පැතුම්....!!!💐💐💐💐💐💐

  • @sammanipathirana5414
    @sammanipathirana5414 ปีที่แล้ว +1

    මට periods හැදුන මුල් දවස්වල ඒ ගැන එච්චර දැනුමක් තිබුණේ නෑ..මට periods හැදුනම මං කවදාවත් ඒ ගැන තාත්තා ඉස්සරහ කතා කරන්නේ නෑ..මං ඒක ගැන කියන්නේ අම්මට..අපේ අම්මා කවදාවත් තාත්තා ඉස්සරහ මට ඒ ගැන කතා කරන්න දෙන්නේ නෑ..මේ වීඩියෝ එක තමයි ඒකට හොඳම උදාහරණය..ඔයාට ගොඩක් පින් ළහිරු අයියේ 💖💖💖🙏🙏🙏👌👌👌

  • @surangamadhuwantha5749
    @surangamadhuwantha5749 2 ปีที่แล้ว +21

    බැදලත් නැ ඔන්න ඔහේ comment කරා ..
    Good video

  • @madhuranathunga9169
    @madhuranathunga9169 2 ปีที่แล้ว +142

    මට නම් බැරිවෙලා හරි ඕන වෙලාවට ගෙදර නැති උනොත් මගේ මහත්තයා ගෙනත් දෙනවා....ඕකට ඔච්චර ඇඹරෙන්න ඕනියෑ....
    අර නිල් ෂර්ට් කාරයාගෙ වයිෆ්ට පීරියඩ්ස් උනාම වයිෆ් උයන කෑම කන්නෙත් නැතුව ඇති...
    නොදකින් 🐂🐂🐂🐂🐂🐂 පිරිමි ....😠😠😡😡

    • @piyumiishara269
      @piyumiishara269 2 ปีที่แล้ว +3

      🤣🤣

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +2

      👍👍

    • @blackyyyy3092
      @blackyyyy3092 2 ปีที่แล้ว +7

      පිරිමි න්ට සාපේක්ශව ගෑනු න්ගෙ හරක් 🐄 ගතිය වැඩියි හැබැයි ...🐄😂😂😂

    • @madhuranathunga9169
      @madhuranathunga9169 2 ปีที่แล้ว +32

      @@blackyyyy3092 ගෑනු ගොඩාක් ආශ්‍රය කරලා තියෙනවා වගේ....අනිත් එක ඉතිං ,...හරක් ගති හොඳටම අඳුරන්නෙත් හරක්ම තමා....

    • @blackyyyy3092
      @blackyyyy3092 2 ปีที่แล้ว +5

      @@madhuranathunga9169 ඒකනෙ සියල්ල දත් බුදුහාමුදුරුවො උනත් භික්ෂූනී ශාසනය පිහිටුවන්න මුලින් අකමැති උනේ....😂..

  • @ciaoapi
    @ciaoapi 2 ปีที่แล้ว +1

    ඇත්තටම සමාජය දැනුවත් කිරීම වැදගත්.මේක සාමාන්‍ය දෙයක්.බොරු පොශ් අයට මේක අරුම පුදුම දෙයක් වෙන්න පුලුවන්.සමාජය දැනුවත් කිරීම මගින් මෙය ඉදිරියේදී සාමාන්‍ය දෙයක් වෙනු ඇත .ජයවේවා

  • @acommonman7950
    @acommonman7950 2 ปีที่แล้ว +6

    ගොඩක් අගය කරනවා මේ විදියට සමාජය දැනුවත් කිරීම ගැන. මම මේ වගේ අදහස් සමාජගත කරේ මීට අවුරුදු 10 කටත් කලින්. එතකොට මම ලංකාවේ පොඩි කඩයක් කරේ. ගැහැණු කෙනෙක් කඩයට අවොත් මම අනිවාර්යෙන්ම අහනවා පීරියඩ්ස් හැදිලද පැඩ්ස් ඕනෙද කියලා. වටපිට අයටත් ඇහෙන්නමයි අහන්නේ. ඒ කාලෙ මට දොස් කිවුව අයට දැන් ඔප්පු වෙලා ඇති මම කරපු දේ හරි කියලා.

  • @uk529
    @uk529 2 ปีที่แล้ว +48

    තාම මෙකේ ඉන්න ගං බල්ලන්ට..බැල්ලියන්ට මාර මැජික් මෙිව...

    • @girlbye_mfmd
      @girlbye_mfmd 2 ปีที่แล้ว +2

      Kiyla wadak na 🤢

    • @villagelife5885
      @villagelife5885 2 ปีที่แล้ว +2

      ගල් 🐕 න්ට තමයි මැජික් ....... පිරිමින්ට තමයි මැජික් ගෑනුන්ට ඕක ගානක් නෑ

    • @girlbye_mfmd
      @girlbye_mfmd 2 ปีที่แล้ว +2

      @@villagelife5885 Ganunta na kiyala na. Mage ayyala ganan naha oka ahunama e wunata aththammek laga hitiyoth blnta one dena deshanawa

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 2 ปีที่แล้ว +11

    The perfect message to the Sri Lankan island mindsets.

  • @blackyyyy3092
    @blackyyyy3092 2 ปีที่แล้ว +115

    ඇයි අඩේ ඉතිං ඕක මැජික් එකක්ද?😂...ගෑනු තමයි ඔහොම හිතාගෙන ඉන්නෙ...

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +1

      Women☕🤣

    • @Torivegaa78
      @Torivegaa78 2 ปีที่แล้ว +11

      පිරිමිත් ඉන්නවා ගොඩේ බයියො ඔහොම හිතන ...පිරිමි නිසා තමයි ගෑණු ලැජ්ජා වෙන්නෙ ඕවා කියන්න

  • @mithilaprarthani8586
    @mithilaprarthani8586 2 ปีที่แล้ว +10

    හොද ආදර්ශයක් ❤🥰

  • @dmvlogs2002
    @dmvlogs2002 2 ปีที่แล้ว +48

    අනේ පුලුවන්නම් ගාමන්ට් යන කෙල්ලෝ ගැන තියන වැරදි මතය නැති කරන්න. මගේ යාලුවෙක් ගාමන්ට් එකක වැඩ කරන්නේ සමහර වෙලාවට දවල් 2 ට ගිහින් රෑ.10 වෙනවා ගෙදර එනකොට. ඔහොම දවසක් ඒ ආයතනය පහුකරන් එනකොට බිපු එවුන් කට්ටියක් එයාට කරදර කරලා එක එක දේවල කියලා පස්සේන් ඇවිත් එයා කොහොමහරි 3 wheel එකක නැගල ගෙදර ආවා එත් එයා මනසිකව වැටුනා සැහෙන කාලයක්. එයාට කියලා ආ ගාමන්ට් බඩ්ඩ ඔය ඉදිකට්ටට ඇතුලේදි නුල් කියක් දාගෙන තියනවාද අහලා. ඇත්තටම ලැජ්ජයි අපේ මිනිස්සු ගැන. නැති බැරි කමට ගාමන්ට් යන්නේ ජාරා ගෑනු නෙමෙයි කියලා පුලුවන්නම් එයලාට තෙරුම් කරන්න

    • @maheshchathuranga1983
      @maheshchathuranga1983 2 ปีที่แล้ว +3

      ලංකාවට විදේශ විනිමය වැඩිපුර ගෙන්නේ ගාමන්ට් වලින්.ගොං හැත්තකට ඒවා තේරුම් කරන්න බෑ.කෙල්ලෙක් ගාමන්ට් ගියොත් නොකියන කතාවක් නෑ.

  • @melanfdo1437
    @melanfdo1437 2 ปีที่แล้ว +34

    වටිනවා මෙහෙමත් මේ හරක් හදන්න ගන්න උත්සාහය 😇

    • @tharangaanuska6169
      @tharangaanuska6169 2 ปีที่แล้ว +1

      Dan inna taruna පරපුර dදැනුවත් me gana me රටවල් wala nam එහෙම ne පිරිමි අය ttamai wadi pura කඩවල inne එයාල lata nam හරිම normal දෙයක් 💜️

  • @shanumadushani8752
    @shanumadushani8752 2 ปีที่แล้ว +2

    අනේ ගොඩක් පින් මෙ කරන දේට .🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏🙏🙏

  • @darksnow-z
    @darksnow-z ปีที่แล้ว +1

    අපේනම් අප්පච්චි ගෙදර ඉන්නකොට අප්පච්චි තමා ගේන්නෙ 😙❤ සල්ලි තිබ්බොත් හොදම වර්ගවලිනුත් ගෙනත් දෙනවා😊❤

  • @yoshinibimla2991
    @yoshinibimla2991 2 ปีที่แล้ว +8

    මට ofz එකේදී අසනීප උනා කිව්ව ගමන් මගේ bf ඇවිත් ළගට ඇවිත් අහනවා පෑඩ් එකක් ගෙනත් දෙන්නද කියලා..සැරින් සැරේ අහනවා ගෙදර යනවද කියලා.ගෙදර තනියම ඉන්නවනම් මගේ ළගටම වෙලා බඩ තවලා.කවලා කොන්ඩේ පීරලා කකුලුත් මසාජ් කරලා යන්නේ..ඒ ගිහින් පීරියඩ්ස් ඉවර වෙනකන්ම අහනවා බබා දැන් අඩුද බඩ රිදෙනවද කියලා.ඒ අතින් මං ගොඩක් වාසනාවන්තයි ඒ වගේ ආදරයක් ලබන්න..🥰❤️

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +4

    ඇයි යකෝ පීරියඩ් හැදුන කියද්දි ලැජ්ජ වෙන්නෙ. එතන වෙන්නෙ කාන්තාවකගෙ ඩිම්බයක් පිට වීම විතරයි. ලෝකෙ ඉන්නෙ ගැහැණු පිරිමි කියන දෙපිරිස විතරයි . ගැහැණියට පිරිමියාත් , පිරිමියාට ගැහැණියත් විතරයි මේ ලෝකෙ හයිය. මේ දෙදෙනගෙ සුසංයෝගයෙන් නේද මේ ලෝකෙ බිහි උනේ. ඇයි එහෙනම් මේ ජෛවීය ක්‍රියාවලියකට ඔච්චරයි වාරණ දාගෙන. සාම්ප්‍රදායික මානසිකත්වය මිනිස්සුන්ගෙ. කාන්තාවකට ඒ අවස්ථාවෙදි පුලුවන් තරමින් හයියක් වෙන්න. මේව අපි කතා නොකළයුතු දේවල් නෙවෙයි. මේවා එලිපිටම කතා කළයුතු දේවල්...❤️

  • @sanda2813
    @sanda2813 2 ปีที่แล้ว +2

    දැන් සිස්ටම් චේන්ජ් වීගෙනයි යන්නේ මටනන් හිතෙන්නේ.දැන් ඉන්න අලුත් පරම්පරාව අලුත් විදියට ජිවිතේ දකින්නේ..පරන මිනිස්සු ඇරෙන්න.❤

  • @mylvpere4961
    @mylvpere4961 2 ปีที่แล้ว +17

    අක්කා... ඔයාට නම් වඳින්න ඕන. 🙏🌹. මේ වගේ සමාජ විවරණ වීඩියෝ තුලින් ඉදිරිපත් කරනවට.

  • @isuruumendra7839
    @isuruumendra7839 ปีที่แล้ว +2

    කන බත් එක අප්පිරියා කරන්න දෙයක් ඇයි ඕක 😂😂😂😂.....සාමාන්‍ය දෙවල් නෙ

  • @chamodimahalekam9449
    @chamodimahalekam9449 2 ปีที่แล้ว +65

    😂 මම නම් ඕනෙ එකෙක් ඉස්සරහ කියනවා.පීරියඩ් හැදෙන ගෑනියෙක් ගෙන් තමා ඕනෙ කෙනෙක් එලියට එන්නෙ.

    • @yasasmiseshadi7661
      @yasasmiseshadi7661 2 ปีที่แล้ว +9

      මගේ type එකේ කෙල්ලෙක් 😌 🫂... යාලුවන්ගෙන් බැනුම් අහල නැද්ද 😂😂

    • @virajthennakoon9863
      @virajthennakoon9863 2 ปีที่แล้ว +5

      දන්නැති හින්ද අහන්නෙ පීරියඩ් හැදුනාම වේදනාවක් දැනෙනවද?

    • @hellomachan9995
      @hellomachan9995 2 ปีที่แล้ว +3

      @@yasasmiseshadi7661 කෝ ඉතිම් මේ ලමයෙක් ඔයාලගෙන් ප්‍රශ්නයක් අහලා.. උත්තර දෙන්න 🙄

    • @fai3379
      @fai3379 2 ปีที่แล้ว +11

      @@virajthennakoon9863 ඒක කාන්තවගෙ කාන්තාවට වෙනස් මට නම් යම් මාස වල බඩ රිදෙනවා ඒ හැර.ලොකු අමාරුවක් නැ හැබැයි ලේ නෙ යන්නෙ එතකොට හිමොග්ලොබ්න් යනවා ට්කක්
      ඇගට ෆිට් නැ හොද ට පෝශන ඕන,සමහර ගැනු අයට නම් වේදනාව වැඩ්.

    • @hellomachan9995
      @hellomachan9995 2 ปีที่แล้ว +6

      @@fai3379 ඒ වගේම ලඟම හිතවතුන්ගෙන් ආදරය ඕන වෙනවා නේද ඒ දවස් වලට ඔයාලට ඒ වේදනාව නිසා එන කේන්තිය පාලනය කරගන්න.

  • @BlackStar-dv6nz
    @BlackStar-dv6nz 2 ปีที่แล้ว +29

    ගෑනුම තමා ඕක හෙන එකක් කියල හිතං ඉන්නෙ .. ඕව කතාබහ කරහම පවුල්වල ප්‍රශ්න ඉවරයි ... හැම එහෙකටම පිරිමි අල්ලගන්න එපා ... පිරිමි විහිලු කරනවද බන් ඔයවගේ දේකදි ...ගෑනුමතමා තමාගෙ එකාටම ගරහන්නෙ ,, මේ කතාවෙත් ගෑනියෙක්ම තමා මුලින් ගරහන්නෙ .. තමාගෙ වරිගෙ

  • @pramilapushpanjani4134
    @pramilapushpanjani4134 2 ปีที่แล้ว +10

    මට නම් school යන කාලේ තාත්තා තමයි පෑඩ් ගෙනත් දෙන්නෙ.

  • @isurid.keshani6272
    @isurid.keshani6272 2 ปีที่แล้ว +4

    ඒක ඇහිලා කන එක අප්පිරියා උනාලු.ඒක වෙලා තියෙනකොට කන්න උයලා දෙන එක හොදයි අමාරුවෙන් හරි 🤣

  • @vihangafernando3257
    @vihangafernando3257 ปีที่แล้ว +3

    සන්ස්කෘතික ජනතාව රගපාන කෙල්ලට ලැජ්ජ නැද්ද අහනවා 😂💔

  • @nirvan7756
    @nirvan7756 2 ปีที่แล้ว +8

    පෑඩ් කියන දේ මැජික් එකක් කියලා ගොඩක් වෙලාවට හිතන් ඉන්නේ වයසක ගෑනු අය 😂
    හැබැයි ඒක පිරිමි පිට ගහල බේරෙනවා

  • @rajibandara1767
    @rajibandara1767 2 ปีที่แล้ว

    Maru කතාවක් okai ඇත්ත බොහොම ස්තුති hoda😃👍 නිර්මාණයක්

  • @saman1456
    @saman1456 2 ปีที่แล้ว +75

    ඒක කොහොමද බං වනචර වෙන්නේ ...කොල්ලෙක් හැටියට මම කියන්නේ

    • @nimalikusum240
      @nimalikusum240 2 ปีที่แล้ว +4

      නැ අනිවාර්යයෙන් ගැනු දරුවෙක්ට ලැජ්ජාව තියෙන්න ඔනේ

    • @saman1456
      @saman1456 2 ปีที่แล้ว +11

      @@nimalikusum240 පිස්සු

    • @rasika-hr7bn
      @rasika-hr7bn 2 ปีที่แล้ว +9

      ඒ උනාට ඒක ඒ විදිසට ඉල්ලන එක වැරදියි යාඵ...ඒ මොකද එතන එක් කෙනෙක් ක කනවා..පිරීමි ඉන්න තැනට ඔහොම කඩන් පනින්නැතුව යාඵවව පැත්තකට අරන් ගිහින් අහන්න තිබුනා..අනික අද හැමෝම ලග පෝන් එකක් තියනවා ..මැසේජ් එකක් දාන්න තිබුනා යාඵවට

    • @girlbye_mfmd
      @girlbye_mfmd 2 ปีที่แล้ว +14

      @@nimalikusum240 Periods kiynne lajja wenna deyak kiynne kawda? Pirimi lamainta owa iskoledi ugnnwa. Periods hadena lamayek nirogi. Pya hithnwnam kellek eka gana lajja wenna one kiyla eka oyage prashnyak

    • @Growup13700
      @Growup13700 2 ปีที่แล้ว +9

      @@nimalikusum240 තාම මෙකේ ඉන්න ගං බල්ලන්ට..බැල්ලියන්ට මාර මැජික් මෙිව...

  • @lasithalalanka9559
    @lasithalalanka9559 2 ปีที่แล้ว +2

    අනීවාර්යෙන්ම හොද පියවරක්

  • @Rand0_0mm
    @Rand0_0mm 2 ปีที่แล้ว +3

    Nice trend... Hari TV✌ Something essential for Sri Lanka...

  • @sldineshbro
    @sldineshbro 2 ปีที่แล้ว +14

    නියමයි යාලු 🦋🦋🦋🦋

  • @dilshansuramya4750
    @dilshansuramya4750 2 ปีที่แล้ว +79

    Period නැති දවසට මහත්තයට කියලා දිවත් දාගන්නවා 😂
    ඒ උනාට period දවසට මහත්තයට කියන්නෙත් නෑලු එදාට අතින්වත් අල්ලන්න දෙන්නෙ නෑලු.ලංකාවේ සමහර ගෑනු 😂😂😂

    • @yasasmiseshadi7661
      @yasasmiseshadi7661 2 ปีที่แล้ว +20

      😂😂😂 ඇත්තම කතාව period දවසට ලිංගිකව එකතු වෙන එක ගෑනුන්ට ගොඩක් පහසු වගේම..... හොද දෙයක්..... එ වේදනාව අඩු වෙනවා වගේම... පහසුවෙන් ලේ යන්නත් උපකාර වෙනවා.... මිනිස්සු ඇයි මේ දේවල් ගැන ලැජ්ජ වෙන්නේ

    • @madushanikumarathunga9160
      @madushanikumarathunga9160 2 ปีที่แล้ว +3

      හරියටම හරි

    • @shnzenal7626
      @shnzenal7626 2 ปีที่แล้ว +7

      පීරියඩ් දවසට හුට්ට අල්ලන්නවත් දෙයිද යකො🤣🤣👙👙

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +16

      @@yasasmiseshadi7661 ලැජ්ජා වෙන්න දෙයක් නෙමෙයි අනික තමන්ගෙ මහත්තයට කියන්න බැරි නම් කාටද කියන්න පුළුවන්

    • @dilshansuramya4750
      @dilshansuramya4750 2 ปีที่แล้ว +3

      @@madushanikumarathunga9160 අන්නේකයි

  • @lifetimelearner2923
    @lifetimelearner2923 2 ปีที่แล้ว +7

    Thank u for the brave presentation on concept . Let's normalise this biological but painful aspect.

  • @karaokeshen99
    @karaokeshen99 2 ปีที่แล้ว +9

    ලංකීය ජීවින්ට වටිනවා

  • @thilinawijesinghe4909
    @thilinawijesinghe4909 2 ปีที่แล้ว +2

    Thank you ayye me wge short clips walin lankawe kattiyage mola hodana ekata

  • @str_2384
    @str_2384 2 ปีที่แล้ว +25

    රගපාන කෙනාට ලැජ්ජා නැද්ද, කෙල්ලන්ට ඔහොම අහන්න ලැජ්ජ නැද්ද නෙමේ මෙතන තියෙන්නේ..ඒ දේට කෙල්ලෙක් හැංගෙන එක, සමහරුන්ට ඒක මැජික් එකක් උන එක නැති කරන්න නේද මේකෙ අරමුණ😂❤සමහරු හිතන්නේ ඔසප්වීම හචිමක් යනව වගේ සුලු දෙයක් කියල.😂ඒත් ගොඩක් ගෑනු ලමයිට ඒ දවස් වලට දැනෙන මානසික ශාරීරික අපහසුතාව,වේදනාව අර අය දන්නවනං ඒ වේදනාව ජීවිතේ එකපාරක් හරි දැනුනා නං කාන්තාවන් පව් නේද කියල හිතෙයි😁🙂

  • @mihiraninisansala2963
    @mihiraninisansala2963 2 ปีที่แล้ว +1

    අනේ මට නම් අපේ මහාත්තයා තමයි ගෙනත් දෙන්නේ..ඒකට පිං කරන්න ඔනේ.😍

  • @sachiniperera2188
    @sachiniperera2188 2 ปีที่แล้ว +9

    Well said❤️

  • @oshadigaya5352
    @oshadigaya5352 2 ปีที่แล้ว +1

    තමන්ගෙ කෙල්ලට ඇත්තටම ආදරේ කරන කොල්ලෝ කවදාවත් එහෙම කරන් නෑ... මටත් ඉන්නවා එහෙම කොල්ලෙක් මගෙ හැමදේටම මන් ළගින් ඉන්න.... දුරට ගියත් හැමවෙලේම හොයලා බලන... මන් හරි ආඩම්බරෙන් කියනවා... මන් හරි වාසනාවන්තයි කියලා... ඒ වගේ කොල්ලෙක් මගෙ ජීවීතෙට ආපූ එක ගැන... හිතලා බලලා හොදට ආදරේ කරන්න.. තමන්ගෙ හැමදේටම ළගින් ඉන්න කොල්ලෙක්ට ආදරේ කරන්න... ආදරේ ආදරේ කිවුව පලියට සම්බන්දකම් පටන් ගන්න යන්න එපා කෙල්ලනේ.... ❤️

  • @shnzenal7626
    @shnzenal7626 2 ปีที่แล้ว +4

    මුන්ට පෑඩ් එකක් හරි කමක් නෑ විකුනන් කන්න තියෙනම්🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @mihianu8918
    @mihianu8918 2 ปีที่แล้ว +1

    මං නම් ඕන ගැහැණු කෙනෙක්ට මේ වගේ දෙයක් උනොත් අනිවාර්යයෙන් තැන,වෙලාව නොබලා උදව් කරනවා.😊

  • @freedombelongstoeveryone8639
    @freedombelongstoeveryone8639 2 ปีที่แล้ว +25

    කාන්තාවන්ට වගේම ශ්‍රී ලාංකීය සංස්කෘතිය මගින් LGBTQ+ ප්‍රජාවටත් සිදුවෙන ගැරහීම එමටයි🏳️‍🌈.
    L - lesbian
    G - gay
    B - bisexual
    T - transgender
    Q - questioning
    සංස්කෘතියේ සමහර අංග වෙනස්විය යුතුයි.

  • @exploreedite.9411
    @exploreedite.9411 2 ปีที่แล้ว

    ඇත්තටම මේක හංගන්න දෙයක් නැ..මොකටද එම ලැජ්ජ වෙන්නෙ..මිනිස්සුන් මෙක දිහා බලන විදියයි වැරදි..❤️

  • @niroshakaluarachchi5852
    @niroshakaluarachchi5852 2 ปีที่แล้ว +10

    මල විකාර මේ මිනිස්සුන්ගෙ .ඇයි යක්කො මෙඋවා ලැජ්ජ වෙන්න දේවල් නෙවෙයි .ඉස්කෝලේ යන කාලෙ උගන්නලා නැද්ද .කාන්තාවන් අනිවාර්යයෙන් කාන්තාවකට අපහස නොකල යුතුයි.අපි එකිනෙකාට උදව් කර ගත යුතුයි .

  • @navodividarshana454
    @navodividarshana454 2 ปีที่แล้ว

    සමජෙට නියම මාතුකාවක් සැගවිය යුතු කාරනවක් නොවේ.ලිංගිකත්වය ගැන ගොඩක් දෙනා රහසේ කතා කරන්නෙ එහෙම කරන්න එපා අම්මා තාත්තා උනත් තමන්ගේ දරුවනට කියලා දෙන්න ලැජ්ජ වෙන්න එපා සැගවිය යුතු කරානවන් නොවෝ දරුවන් වැරැදි දේවල් වලට යොමු වෙන එක කරනය සැගවිමෙන්🤗🤗තව දුරටත් එහෙම නොකරන්න වැඩිහිටියන් දරුවන් සමග අපේ සෞඛ්‍ය තත්ත්වයන් කතා කරන්න🤗

  • @krishanthyherath9247
    @krishanthyherath9247 2 ปีที่แล้ว +17

    අරැ අත හෙදුවෙත් නැනේ 😌. තාත්වික මදි

  • @Udayanga747
    @Udayanga747 2 ปีที่แล้ว +3

    ලහිරු අයිය ❤️❤️❤️❤️

  • @dihanthenura5330
    @dihanthenura5330 2 ปีที่แล้ว +29

    මටත් ඉස්කෝලේ හැම පීරියඩ් 2න් දෙකටම වගේ චූ බර හැදෙනවා ටොයිලට් එකට යනගමන් ඉස්සරහට එන හැම එකාටම ගානක්වත් නැතුව ලැට් එකට යනවා කියාගෙන ගැම්මෙන් යන මම ලැජ්ජාව පැත්තෙන් උපරිමයි ඉතින්😂😂😂

    • @yasasmiseshadi7661
      @yasasmiseshadi7661 2 ปีที่แล้ว +4

      😂🫂 ගැම්මක් 😂 අන්න මගේ type එකේ පොරක්

    • @ayeshadishani7046
      @ayeshadishani7046 2 ปีที่แล้ว +2

      😂 ammo

  • @shashirajapaksha219
    @shashirajapaksha219 2 ปีที่แล้ว +1

    Aththa i really respect yor massage thank you all actress

  • @acommonman7950
    @acommonman7950 2 ปีที่แล้ว +9

    ඇත්තටම හොඳ ආදර්ශයක්. මම ඉන්නේ යුරෝපයේ... මෙහෙ අවුරුදු 16 වෙද්දි ගැහැණු ළමයි පෙම්වතාව ගෙදරට එක්කගෙන ඇවිත් එකට ඉන්නවා. දෙමව්පියන්ගෙන් බාධාවක් නෑ. ලංකාවෙත් මේ ලිංගිකත්වය වගේ දේවල් ගැන තියන ලැජ්ජාව නැති කරන්න ඕනෙ. කවදාහරි ලංකාවේ ගැහැණු කිසි බයක් නැතිව ප්‍රසිද්ධියේ නිර්වස්ත්‍රව හිටියොත් අන්න එදාට අපේ රට දියුණුයි. සුබ පතනවා!

  • @menushashehani3064
    @menushashehani3064 2 ปีที่แล้ว

    ඒකනම් ptt වටිනවා. සමහරු ඒක බලන්නේ මැජික් වගේ. ❤️මේ vdeo ekh ❤️👍

  • @ardanasusu6767
    @ardanasusu6767 2 ปีที่แล้ว +3

    Maru me programme .good job

  • @dinilperera1735
    @dinilperera1735 2 ปีที่แล้ว +1

    Nice very impact full program sequence it's very useful to our present society I am very glad to see the kinds of program through TH-cam as a friend as a brother as a son I can say these programs specially this program is very impact full and useful 2 hour current society

  • @danudinara3419
    @danudinara3419 2 ปีที่แล้ว +1

    අර ගෑනුකෙනාට මිනිහට කියන්නෙ නෑ කියල වෙන කොල්ලො දෙන්නෙක් එක්ක කියනව 😂😂😂😂😂

  • @shanikaseedavi1457
    @shanikaseedavi1457 2 ปีที่แล้ว +1

    අපේ ලංකාවේ තමා මේ ඔක්කෝම පිට රටවල් වල ඕක සාමාන්‍ය දෙයක්

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 2 ปีที่แล้ว +24

    සජිත් මහත්තය ජනාධිපති උනානම් කියල දැන් පීරියඩ් හැදෙන හැම ගැහැණියකටම හිතෙනව ඇති.මමත් ඔහුගේ දේශපාලනයට කැමති කෙනෙක් නෙවෙයි .නමුත් ඔහු ඒ වෙලාවෙ කිව්වෙ කාලෝචිත දෙයක්.ඒ වෙලාවෙදි ගෑණු බහුතරයක් හිනා උනා.හිනා වෙච්ච ගෑණුන්ට හොදම වැඩේ....

    • @oshaniwijesingha7220
      @oshaniwijesingha7220 2 ปีที่แล้ว

      ඒක මේ ගැහැණු ළමයි ගැන හිතල කරපු campaign එකක් නෙවෙයි යාලු
      පුතානෝට stage වල බයිල කියන්න සල්ලි විසිකරන මහරාජා ගේ product එකක් promote කරගන්න දැගලුවෙ
      දන්නෝ දනිති 🤣🤣

  • @ksundilruk6305
    @ksundilruk6305 2 ปีที่แล้ว +1

    අපි තාම ගල් යුගයේ ඒකයි ඇත්ත 🤨

  • @chamalkavithanage470
    @chamalkavithanage470 2 ปีที่แล้ว

    වටිනා කතාවක්..දියුනු සමාජයක තවමත් බොරැ මතත් තියනවා..අද සමාජය දියුනුයි..

  • @maleeshatharushi2932
    @maleeshatharushi2932 2 ปีที่แล้ว +5

    ගෑනුම තමා කන්නෙ සමාජය 😑😣

  • @sandaruwanbandarabandara651
    @sandaruwanbandarabandara651 2 ปีที่แล้ว +5

    In Zambia it is called mom's day. I heard from a youtube channel called life in Africa .

  • @chathuperera7136
    @chathuperera7136 2 ปีที่แล้ว +17

    අරකිට මහත්තයාට කියලා හුකා ගන්න පුලුවන් 🤣 අරැට ගෑනිගේ ඒක ගන්න බැරැව ඇති😅😅

  • @user-rs2mx7mc1b
    @user-rs2mx7mc1b 2 ปีที่แล้ว +21

    Great job..well done❤️👍

  • @nisansalasanjeewani8402
    @nisansalasanjeewani8402 ปีที่แล้ว +1

    Kiyanna sathutui.mage mahaththaya thama mata genathdenne.