Cisco Packet Tracer Tutorial 3 in Sinhala -Configure Two LANs | සරලව සිංහලෙන් | LAN නිර්මාණය -3 කොටස

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ม.ค. 2025

ความคิดเห็น • 74

  • @DIGITALHEARTITAcademy
    @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว +17

    අද රෑ හරියට ම 9.30ට video එක බලන්න එන්න, ඔයාලා හැමෝම live streaming එකට set වෙන්න. Live chat කරන්න.

    • @akashfernando3318
      @akashfernando3318 2 ปีที่แล้ว +7

      අනිවාර්යෙන්ම ❤, sir video එකක් කරනකන් අපි ගොඩක් කල් බලන් හිටියා

    • @harshamedhani
      @harshamedhani 2 ปีที่แล้ว +3

      Very important lesson sir👍👌

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว

      Thanks Harsha

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว

      අද ඒ අවස්ථාව උදා වුණා :)

  • @shanukavishan2369
    @shanukavishan2369 2 ปีที่แล้ว +8

    Practicalවලදී සමහර තැන් හිරවෙනවා සර්, සර්ගේ වීඩියෝ බලලා ශේප් එකේ වැඩේ ගොඩදාගන්නවා... 😁✋

  • @nadeeshadhananjani3230
    @nadeeshadhananjani3230 2 ปีที่แล้ว +10

    Network subject එක boring කියලා ඉසසර හිතන් ඉදියෙ. ඒත් ඒ subject එකට අසාවක් ඇති උනේ සර්ගෙ සරල පැහැදිලි ඉගැන්වීමේ රටාව නිසා. ඒ අතරින් packet tracer කියන්නෙ ගොඩක් ආසම පාඩමක්. සුපිරියටම කියාදෙනවා. ❤️thank you very much. Good Luck Sir 🙏

  • @ashenweerasinghe4376
    @ashenweerasinghe4376 2 ปีที่แล้ว +7

    මෙච්චර වුවමනාවෙන් හැම දෙයක් ගැනම නොමිලේම පැහැදිලි කරලා දෙන ගුරුවරු හොයා ගන්න බැරි තරම් සර් 🙏🙏🙏.
    මං CCNA කරනවා, සමහර පංතිවල සල්ලි ගැන විතරමයි බලන්නේ 😒😒. සර්ගේ වීඩියෝ හරි වටිනවාදිගටම කරන්න. බුදු සරණයි සර්ට 🙏 .

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว

      අහන්න ලැබීම සතුටක්, keep watching, CCNAවල basics මේ video එකේ තියනවා

  • @nathalitanasha8132
    @nathalitanasha8132 2 ปีที่แล้ว +10

    You are the best network teacher I ever met, you explain any complex context in a very simple manner.
    God bless you sir.

  • @tissagamage7720
    @tissagamage7720 2 ปีที่แล้ว +7

    In each lecture, you show your competency, keep up the good work.

  • @gayanprasanna4192
    @gayanprasanna4192 2 ปีที่แล้ว +4

    Practical තමයි සර් අපිට ඕනේ, thank you very much sir ❤❤❤❤

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว

      You are welcome, තනියම practical එක කරන්න

  • @dinushikamadushani427
    @dinushikamadushani427 2 ปีที่แล้ว +6

    Thank you very much for teaching the lesson with clear understanding.

  • @dehansasithumuthu8839
    @dehansasithumuthu8839 2 ปีที่แล้ว +5

    "You are the Best", no other words. 💯💯💯💯

  • @yasirukanchana459
    @yasirukanchana459 2 ปีที่แล้ว +4

    Very important video. Good job sir 👌👌

  • @varunaperera8966
    @varunaperera8966 2 ปีที่แล้ว +5

    මෙච්චර කල් switch එකේ ip එකත් අපි default gateway එකට දැම්ම. සර් තමයි ගුරු මුෂ්ටි නැතුව ඒක හරියටම කියල දුන්නේ, ආදරෙයි සර් 🥰

  • @jayaruwanithilakarathna2888
    @jayaruwanithilakarathna2888 2 ปีที่แล้ว +8

    Thank you very much sir for teaching complex theory of networks in simple and easy to understand methods. This will be a very useful video for all ict students. I wish you all the best sir for making many more videos like this ❤❤❤

  • @rshehandilshan6700
    @rshehandilshan6700 2 ปีที่แล้ว +3

    A very important lesson sir. It is very useful for us.Thank you sir .
    Networking 👌 ,Cisco Packet racer 👌

  • @rohandas7390
    @rohandas7390 2 ปีที่แล้ว +6

    Nice explaining about packet tracing ,basic routing , gateway and DMVPN etc.. Udara.. Appreciated your best teaching techniques. Thank you ❤

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว +1

      Thanks for the appreciation my dear. Your experience in the IT industry is remarkable ❤

  • @thiyangidhananjana9987
    @thiyangidhananjana9987 2 ปีที่แล้ว +4

    Great work sir🙏🏻 excited for next tutorial.🤗

  • @dynamoab
    @dynamoab 2 ปีที่แล้ว +4

    A Very clear explanation. Content can understand well Sir

  • @hansinishamilka9770
    @hansinishamilka9770 2 ปีที่แล้ว +3

    Great work sir.. 💐💐

  • @kasunalwis5352
    @kasunalwis5352 2 ปีที่แล้ว +4

    thanks for this valuable video with great explanation like everyday, highly appreciated.

  • @PearlYT-ti1yo
    @PearlYT-ti1yo 2 ปีที่แล้ว +4

    Waiting for the Cisco Packet Tracer Tutorial 4

  • @prasangikakrishani1482
    @prasangikakrishani1482 2 ปีที่แล้ว +3

    Great and important lesson, thanks sir. 😊

  • @janakasriyantha6948
    @janakasriyantha6948 2 ปีที่แล้ว +3

    Great work sir thank you very much 🙏🙏🤗

  • @sajanihemachandra892
    @sajanihemachandra892 2 ปีที่แล้ว +2

    Thank you sir network nm ithin sir thama 😊

  • @oshadikalpani2780
    @oshadikalpani2780 5 หลายเดือนก่อน

    ගොඩක් පැහැදිලිව හොදට තේරුනා සර් thank you sir❤

  • @piumilak7726
    @piumilak7726 2 ปีที่แล้ว

    yes. you are the best network teacher I ever meet. Thank you sir. 🙏❤

  • @sachiniruwanthika7876
    @sachiniruwanthika7876 2 ปีที่แล้ว +1

    Indeed very helpful lecturer,simple language and gentle way,thanks for this great contribution.

  • @isharanilmini3550
    @isharanilmini3550 2 ปีที่แล้ว +3

    🙏 Sir

  • @dilharadenuwan4115
    @dilharadenuwan4115 2 ปีที่แล้ว +3

    Thank you.. Sir..

  • @nethupavan660
    @nethupavan660 2 ปีที่แล้ว +6

    බාගෙට දන්න දේවල් ගොඩක් හරියට ඉගෙන ගත්ත sir, sirට පිං. වෙලාව යනවා තේරෙන් නැහැ. ඊ ළග lesson එක wireless කරමුද sir?

  • @hadranathunga
    @hadranathunga 2 ปีที่แล้ว +4

    මොනවා කියන්නද කියල හිතාගන්න බැහැ. "අ" යන්නෙ ඉඳලම කියා දීල තියෙනව. වටිනාකම මිල කරන්න බැහැ. ඉන්ටර්විව් එකේදි ඇහුව සිස්කො ගැන දන්නෙ මොනවද කියල. මම කිව්ව මුකුත්ම දන්නෙ නෑ කියල. බේසික් එකවත් යූටියුබ් බලල ඉගෙන ගන්න පුලුවන්ද ඇහුවම, ඒ චැලේන්ජ් එක බාරගෙන යූටියුබ් සර්ච් කරද්දි මේ සීරියස් එක හම්බවුණේ. ගොඩක් පිං සර් ඔබතුමාට. දැන් මම 2nd ඉන්ටර්විව් එක පාස්. කැමතියි ඔබතුමා කෝස් එකක් කරනවනම් සහභාගි වෙන්න මමත්.

    • @DIGITALHEARTITAcademy
      @DIGITALHEARTITAcademy  2 ปีที่แล้ว +3

      ඔයාගේ කතාව ඇහුව ම අවංකව ම මට ලොකු සතුටක් දැනුණා, ඔයාගේ උත්සාහය අගය කරනවා. හැම කෙනෙක්ට ම මේ වගේ attitude එකක් තියනවා නම් ජිවිතේ අභියෝග ජයගන්න පහසු යි. ඔයාගේ experience එක share කළාට thanks.
      මම private class කරන්නේ නම් නැහැ. එත්, National Diploma in ICT course එකේ Networking lectures කරනවා. ඒක ගැන විස්තර දැන ගන්න අවශ්‍ය නම් 045-2232390 number එකට කතා කරලා course එක start කරන දවස දැන ගන්න පුළුවන්. නැත්නම් මේ ඉන්නේ මං CCNA ඉගෙන ගත්ත ගුරුතුමා, Safwan Sir: 071-4466786, සර්ට call එකක් දීලා CCNA class එකකට join වෙන්න . ඔබට ජය.!
      - උදාර සර් -

    • @hadranathunga
      @hadranathunga 2 ปีที่แล้ว +1

      @@DIGITALHEARTITAcademy Thank you Sir.

  • @thasinduguruge2307
    @thasinduguruge2307 17 ชั่วโมงที่ผ่านมา

    thanks sir , it was valuable and very informative!!

  • @eesaperera
    @eesaperera 2 ปีที่แล้ว +2

    Super work

  • @akashfernando3318
    @akashfernando3318 2 ปีที่แล้ว +4

    Superb lesson sir ❤ thank you . Cisco commands igena ganna asai, CLI mode ekenuth karanna puluwanda sir?

  • @mohansameera4470
    @mohansameera4470 2 ปีที่แล้ว +2

    Super

  • @j.r.j.gaming5061
    @j.r.j.gaming5061 2 ปีที่แล้ว +2

    ❤️❤️

  • @DushaniNayananjalee
    @DushaniNayananjalee 5 หลายเดือนก่อน

    Thank you so much ❤❤❤

  • @lmcreationsandtech7909
    @lmcreationsandtech7909 2 ปีที่แล้ว +2

    ❤❤❤✔❤❤❤

  • @chalithayasas
    @chalithayasas 2 ปีที่แล้ว

    Sir, How can I contact you..?

  • @බුදුදහමින්ජිවිතයටඅරුතක්

    ❤️❤️❤️❤️