The Cookout | Episode 126 | 10th December 2023 | TV Derana

แชร์
ฝัง

ความคิดเห็น • 36

  • @nethuharsha00
    @nethuharsha00 5 หลายเดือนก่อน +7

    බඩ දැවිල්ල ගනී ගම්මිරිස් හැම කෑමටම දැම්මානේ පිට්ටු කන්න හොදි එපැයි සෙරම ඩෙවල් කිව්වාට සලාද වගේ කොම උනත් 😊හොදයි වැඩේ

  • @madu9988
    @madu9988 5 หลายเดือนก่อน +3

    චිකන් සලාද ,,,අර්තාපල් මෝජු,,,බතල මිශ්‍ර දඹල ඩෙවල් එකක් ,,,චොප්සි බතක් ,,,මනි පිට්ටු ,,,මිරිස්වත්ත රෝශාන් ඇතුළු ගම්වාසීන් සියලුම දෙනාට ස්තුති ...අශාන් අයියා ඇතුළු දෙරණ කාර්ය මණ්ඩලයටත් ස්තුති ...එක දෙයක් කියන්න ඕන මේ හදපු කෑම එහෙකටවත් මිරිස් ,තුනපහ ,කහ කිසිම කුලුබඩු එකතු කලේ නැ..ගම්මිරිස් ,කෑලි මිරිස් විනාකිරි නම් අඩුවක් නැතුව දැම්මා...අමුතු කෑම නේද 💚💚💚💚

  • @thusharagunasekara218
    @thusharagunasekara218 4 หลายเดือนก่อน +1

    බතලයි දබ්ලයි මාර රස ඇති නේද😂😂😂

  • @disnachandrasekara8525
    @disnachandrasekara8525 5 หลายเดือนก่อน +2

    love the way you interact with other people , so humble and down to earth❤

  • @n.s.y.abeygunawardhana1187
    @n.s.y.abeygunawardhana1187 5 หลายเดือนก่อน +2

    Nice try guys! I don't know why ppl can't enjoy this experience u shared, without being too focused on achieving a perfect outcome!I love how you appreciate all the food that you eat. Never heard any negative review even if it might not suit your taste. I can see the passion and respect you put into each episode, for the person preparing the dish. And the fact you can handle that level of spice is incredible!😅 Blessings to you and wishing ya'll safe travels always!!! 🙏

    • @magetubeeka
      @magetubeeka 5 หลายเดือนก่อน +2

      😊🙏🏽

  • @mangalikaamarasinghe457
    @mangalikaamarasinghe457 5 หลายเดือนก่อน +8

    අද කාලේ කෑම උයන්න අමාරු කාලයක් මේ අයගේ වැරදිම හොය හොය ඉන්නෙ නැතිව උඹලට බැරියැ හරි විදිහට උයල පෙන්නන්ඩ .

  • @BimbaDesilva-wq6sl
    @BimbaDesilva-wq6sl 5 หลายเดือนก่อน +5

    මනිපිට්ටු වැරදිලා, ඔහොම නොමෙයි හදන්නේ

  • @user-lg6zy5si5f
    @user-lg6zy5si5f 5 หลายเดือนก่อน +15

    අශාන්ට හිතෙන්ඩැති අපරාදේ ආවේ කියලා 😂 ඩෙවල් හදනවා කිව්වට අපිනම් දැක්කේ නෑ සලාදයක්නේ හැදුවේ 😂දැක්ක ප්‍රෝග්‍රෑම් එකෙන් අද තමයි චොරම එක 🙄

    • @dilunitharuka9067
      @dilunitharuka9067 5 หลายเดือนก่อน +2

      Dewl kiyne miris dala sause dna eka nemei😂..kema eka eka widiyai..euwaye rasa wens widiyta widinna igengnna. Eka eka widiyata kala 🎉nthi aya thamai oma kiynne

  • @flipw6569
    @flipw6569 5 หลายเดือนก่อน +5

    Puduma recipe tika. Cook book ekak karanna kemathi nedda danne ne me Chef la..

  • @chitranganiefernando5449
    @chitranganiefernando5449 5 หลายเดือนก่อน +2

    Never miss yr episodes. Keep it up.

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 5 หลายเดือนก่อน +1

    හොඳයි ,හොඳයි

  • @akarshafernando4649
    @akarshafernando4649 5 หลายเดือนก่อน

    අශාන් බොහොම අමාරුවෙන් කෑව දවසක් අද පව් අසරණයා 😂

  • @tmprthennakoon693
    @tmprthennakoon693 5 หลายเดือนก่อน +2

    patta ❤

  • @lankaliyan1874
    @lankaliyan1874 5 หลายเดือนก่อน +2

    ape gama ne

  • @milanBro007
    @milanBro007 5 หลายเดือนก่อน +2

    පුදුම කෑම ටිකක් නම් වල දේවල් නෙවෙයි හැදුවෙ ගම්මිරිස් නම් හැම එකටම කිලො එකක් විතර දැම්ම බතටඔහොම යෝගට් දාල සවුත්තු වෙනව ටිකක් තිබ්බ ගමන්මොන ජාතියෙ කෑමද මන්දා මේවා

  • @ivonnrukshsni8779
    @ivonnrukshsni8779 5 หลายเดือนก่อน +1

    අශාන් අයියා,මේ කොහේ මිරිස්වත්තද?මොකද මම දන්න මිරිස්වත්ත තුනක් තියෙනවා.

  • @anurashanthacolambage3002
    @anurashanthacolambage3002 5 หลายเดือนก่อน +1

    ගම්මිරිස් ඔහොම දානවද?

  • @tdn0708
    @tdn0708 5 หลายเดือนก่อน +2

    ♥️

  • @ktsandu
    @ktsandu 4 หลายเดือนก่อน

    දිස්ත්‍රික්කය , ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය , ගමේ නම ආදිය පිලිවෙලින් කියලා පටන් ගන්න පුලුවන්නම් හොඳයි සහෝ

  • @ManelPathirana344
    @ManelPathirana344 5 หลายเดือนก่อน +2

    👍🙏❤❤❤❤❤🙏👍🎉🎉🎉🎉

  • @mrgarments4791
    @mrgarments4791 5 หลายเดือนก่อน +3

    Moneypittu making methed wrong .

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760 5 หลายเดือนก่อน

    උයලා ඉවර වෙලා ලස්සනට බෙදාගෙන ඉදගෙන කනවන්ම් තවත් ලස්සනයි

  • @ceyloncooking6055
    @ceyloncooking6055 5 หลายเดือนก่อน +1

    background noise eka maha wadayak

  • @Chanu543
    @Chanu543 5 หลายเดือนก่อน +3

    Kage paulakda ban me 😂😂😂
    Manipittuwak nemei haduwe thoilayak😂😂😂
    Okkoma kamata gambiris vinakiri dapu eka vitharai kare
    Hadapu rice eka ammooo😂😂😂😂
    Mata nam 🤢🤮awa dakala
    Paule ayawa dakkama penawa hodata kala bila innawa kiyala atasakili wage
    Dakapu jarama cookout eka thamai me 😂😂😂😂😂

  • @pramudithanimnadi
    @pramudithanimnadi 5 หลายเดือนก่อน +2

    paper 3 spoon to much bada yai khomath parissamen kanna prg eka hodai gamwala ayage naweena food dangers

  • @suneethanandani-pg5wc
    @suneethanandani-pg5wc 5 หลายเดือนก่อน +6

    අද program ekanm කිසිම වැඩක් naa , manipittu හදන්නේ ඔහොම නෙමෙයි ,aluminum භාජනයකට විනාකිරි දැම්මා . Ashan හොඳින් ඉන්නවාද kiyala බලන්න .වැරදි hoyanawa නෙමෙයි කන්න හදන කෑම පිළිවෙළකට හදන්න ඕනේ .වෙනදාට ආසාවෙන් බලන්නේ .

  • @anandaprama
    @anandaprama 5 หลายเดือนก่อน +2

    අද කෑම ඔක්කොම එක වගෙ ලස්සන පෙනුමක් නැහැ එ උනාට උත්සහය වටිනවා

    • @dilunitharuka9067
      @dilunitharuka9067 5 หลายเดือนก่อน +1

      Eyla
      Samanya minissu wge heduwe ..eka eylata puluwn widiya..ai minissu deyk diha wenswa blnnthe❤

  • @iselaSG805
    @iselaSG805 5 หลายเดือนก่อน +5

    කිසිම ගැලපීමක් නැති කෑම වට්ටෝරුවක්, අනිත් එක මනිපිට්ටු ඔහොමද හදන්නේ.. අපරාදේ programme එක.. අශාන් නිසා බැලුවා

  • @manoriaththanayaka7810
    @manoriaththanayaka7810 5 หลายเดือนก่อน +2

    Hari ne wage neda ada

  • @haturusinghahaturusingha4755
    @haturusinghahaturusingha4755 วันที่ผ่านมา

    😂😂😂😂😂🤗🤗🤗😋😋😋😋😋

  • @vilasnipriyangika7760
    @vilasnipriyangika7760 5 หลายเดือนก่อน

    Kana kema ekata respect krnna අනිවාර්යයෙන් idagena tami kema knna ona...eka mara wedagth etakota...

  • @akarshafernando4649
    @akarshafernando4649 5 หลายเดือนก่อน

    අනේ මන්දා

  • @tharidumaduranga2110
    @tharidumaduranga2110 5 หลายเดือนก่อน +2

    බඩෙ අමාරුව හැදෙයිද දන්නැ ඔවා කාලා